අපි හිඟාකන්න ඕන ජාතියක් නෙමෙයි - කර්මාන්ත ඇමතිට උමංදාවෙන් උපදෙස්

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 510

  • @Umandawa
    @Umandawa  2 роки тому +65

    උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
    umandawaonlinestore.com/

    • @eagleview5338
      @eagleview5338 2 роки тому +4

      උමන්දාව මහා පරිමාන ව්‍යාපාරයා

    • @georgevinitia1502
      @georgevinitia1502 2 роки тому +4

      @@eagleview5338 කුහක කම !

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 2 роки тому +1

      unta revatenna epa svamin vahansa chanda venuven veda karanne kohoma hari vedak kara

    • @geethshan94
      @geethshan94 2 роки тому +3

      හිඟා කන්න ඕන නැත්නම් මගුලටද අරකට සල්ලි දාන්න මේකට සල්ලි දාන්න කිය කිය හැම වීඩියෝ එකකම එකවුන්ට් නම්බර් පෝන් නම්බර් දාන්නෙ? අනුන්ට බන කියන්න කලින් මහත්තයෝ තමන් හැදිල ඉන්න...

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 2 роки тому +1

      Food is Medicine .

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 роки тому +54

    මවුබිමේ ආර්ථිකය බලගන්වන ක්‍රමය උමන්දාවේ වැඩ පිළිවෙළ යි.
    ඒ අනුව කටයුතු කර දිනන්නට අවශ්‍ය මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ ජාතියට නවපණක් ලබාදෙනවා බුදු හිමියනේ 🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @dhammatrust
      @dhammatrust 2 роки тому

      මේ පල් හොරාට බුදු හිමියනේ කියලා පව් පුරෝ ගන්න එපා මෝඩ ස්ත්‍රිය...
      මේ යකාට ශාසනේ කනවට හොඳට ගෙවනවා born again එකෙන්..

    • @cmdelpa
      @cmdelpa Рік тому

      @@dhammatrust ජෙප්පෙක් නේද මේ? ජෙප්පන්ට තමා පල් හොරා කව්ද එහෙම නෙමේ කියල නොතේරෙන්න.

    • @dhammatrust
      @dhammatrust Рік тому

      @@cmdelpa මොකෙක් උනත් මේලෝ දහමක් නොදන්න නමට බෞද්ධ උන් තමා මේ වගේ NGo වලින් ඩොලර් අරන් ශාසනේ කන බල්ලන්ට රැවටෙන්නේ
      .ඒ නිසා සැබෑ බුදු දහම ඉගෙන ගනින් තර්ක කරන්න කලින්..

    • @cmdelpa
      @cmdelpa Рік тому

      @@dhammatrust මම බුදු දහම ඉගෙන ගන්නම් ඊට කලින් උඹ මේ සමාජ මාධ්ය වල ලියන භාෂාව ඉගෙන ගනින් උඹල ඉන්න මුඩුක්කු භාෂාව මෙතන පාවිච්චි නොකර.
      න්ගො වලින් සල්ලි ගලන්නෙ ජෙප්පන්ට රට විනාශ කරන්න. මේ හාමුදුරුවන් එහෙම සල්ලි හමබ උනා නම් ඒව වියදම් කරල රටට සෙවයක් කරල තියෙන්නෙ.
      ඇත්ත කියන කොට ජෙප්පන්ට රිදෙනව.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому +17

    මේක හොඳ වැඩක්. ඇමතිලගේ මට්ටම බලන්න පුලුවන් ලඟටම ගෙනල්ලා පෙන්නුවම. ජයම වේවා ❤️❤️❤️😍😍😍

  • @jayam1429
    @jayam1429 2 роки тому +40

    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +14

    හරිම සතුටුයි තෙරුවන් සරණයි හැමෝටම

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 роки тому +42

    තමන්ගේ
    ආර්ථික ප්‍රශ්න වලට පලදායී උත්තර.. උමංදාවෙන්..
    යන්න ඉගෙනගන්න
    අනුගමනය කරන්න.
    ව්‍යවසායකත්වයින් බිහිවෙන..මග..රටට දැයට අද දින.උන්වහන්සේ විසින්.මෙසේ පෙන්වා දෙන ලදී..

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 2 роки тому +37

    රටම උමංදාව කිරීම ට ශක්තිය ලැබේවා ❤️

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 роки тому +7

    ඇත්ත තමා ඔබ වහන්සේ ගේ අදහස් හරිම වටිනව මම නම් හිතෙන්නේ කල්පනා කරල දෙයක් කරන්න බැරි කට්ටිය මේ ස්වාමීන් වහන්සේගෙන් හෝ අනුශාසනා අරගෙන කටයුතු කලොත් මේ රට වැට්ච්ච ආගාදයෙන් ගොඩ එන්න පිලිවන්

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 роки тому +15

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ බුදුසරණයි

  • @asanthanamal150
    @asanthanamal150 2 роки тому +31

    නියමයි ...
    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +18

    තේරැවන. සරණයි..
    පින්වත්. ස්වාමීන් වහන්ස..

  • @udeniherath8794
    @udeniherath8794 2 роки тому +23

    ජය වේවා 💪💪
    රට ගොඩ දාන්න දරන වෑයම අති විශිෂ්ඨයි 👏 👏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @marawade4991
    @marawade4991 2 роки тому +15

    කතාවනම් සහතික ඇත්ත හාමුදුරුවනේ..🙏🙏🙏

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 роки тому +2

      මහා.පාරේ.දියවි.දියවි.කියලා.කැ.ගහන.අයට.නියම.පිලිතුරු ..

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +6

    හරිම වටිනා අදහස්. උපදෙස්.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏 ඔබවහන්සේ නිසා අපේ අය ගොඩක් දේවල් ඉගෙනිමින් ඉන්නවා.

  • @power_lion1717
    @power_lion1717 2 роки тому +4

    පින්වත් ඔබවන්වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ මෙ කරන සේවය අපි අගේ කරනවා ඔබවහන්සේ කියනවා වාගේ හිගාකන්න ඔනේ නැ අපේ ජනතාව 🙏🙏🙏💦💙🙏💙🙏💦💙🙏🙏🙏💦💙🙏🙏🙏💦💙🙏🙏💦💙

  • @waniduhasranga
    @waniduhasranga 2 роки тому +10

    උමන්දාව කියන්නේ ව්‍යාවසයාක ලෝකයක් අපි කැමතියි අපේ හමුදුරුවනේ ව්‍යාපාර ගොඩ නගන්න 🖤

  • @TheCheebus
    @TheCheebus 2 роки тому +10

    රාජ්‍ය අමාත්‍යවරයා මොකද කිරි පණුවෙක් වගෙ ඇබරෙන්නෙ 😂. ඒක නෙමේ වැදගත් දේ වැදගත් වෙන්නෙ කරන දේ සහා කතා කරන දේ, බුදු සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +13

    මේ කියන වචන සේරම ඇත්තට තෙරුවන් සරණයි🙏 හාමුදුරුවනේ

  • @Tmd1vo
    @Tmd1vo 2 роки тому +3

    මූලික සතර අවශ්‍යතාවයන්ට හා ඒවාට සම්බන්ධ දේ වලට දෙන අගය/ වටිනාකමමයි වැඩි කල යුත්තේ. ආහාර ඉන් එකක්නෙ. සුබ පැතුම්!🌹

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 роки тому +7

    මේවා හඳුන්වාදෙනවාට ඇත්තට ම ඔබ වහන්සේට ගරු කරමු .

  • @randikadayan2112
    @randikadayan2112 2 роки тому +17

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 2 роки тому +2

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩++.+.++

  • @areenalonz239
    @areenalonz239 Рік тому

    හරි ම හොඳ යි අපේ.හාමුදුරුවනේ මම. දැන්. ඉන්නේ. සවුදි අරාබියේමම ත්.ඒනවා.ලංකාව ට.ඉගෙන ගන්න. උමන්ද වට.ඒවා.බුදු සරණයි ඔබට ජය වේවා

  • @ashadias2970
    @ashadias2970 2 роки тому +5

    What a great leader 🙏🙏🙏

  • @maheshmarakkala444
    @maheshmarakkala444 Рік тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම වැඩසටහනක් ම මම බලනවා. හරිම අපූරුයි, අපිට දුකයි අපි අපේ රටේ නෑ විදේශ වල ජීවත් වෙන්නේ පුංචි ගෙවල්වල. අපිට මිදුල ක් නෑ. ලංකාවේ මිනිස්සුන්ට මොනවද කරන්න බෑරි.. ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාදූ සාදූ....

  • @jeewanweer657
    @jeewanweer657 2 роки тому

    හිමියනි ඔබ වහන්සේට දිර්ඝායුෂ

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +10

    අපි මහනුවරත් උමන්දාවේ දිගුවක් ආරම්භ කර ඇත කොස් වැල වරකා. කෝපි ගම්මිරිස් ආදියෙන් ස්වයංපෝෂිත කරමු. ඉදිරියේදි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. මාගේ ගුරු පියානන්ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු

    • @hihl1000
      @hihl1000 2 роки тому

      නුවර කොහෙද 🤔🤔

    • @dhammatrust
      @dhammatrust 2 роки тому

      මේ වගේ ශාසනේ කන සිවුරු හොරුන්ට ගුරු පිය කියන්නේ ධර්මය මේලෝ දෙයක් නොදන්නා උන්

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Рік тому

      ​@@hihl1000 මහනුවර පොල්ගොල්ලෙ...

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 2 роки тому +2

    Api හැමදාම th umandava සමඟයි ...budu saranai ....

  • @naveenmadushanka8136
    @naveenmadushanka8136 2 роки тому +37

    කවදහරි එනව උමන්දාව බලන්න්....❤

  • @sockmyduckbeach
    @sockmyduckbeach 2 роки тому +7

    ඉස්කෝළෙ යන කාලෙ සර්ලා උගන්වද්දි අපිත් ඔහොමයි අහන් හිටියෙ 😌

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 роки тому +99

    රණවීර මොකෝ වැනෙන්නෙ.හාමුදුරැවො නං හොද නියමුවෙක් රටට..

    • @ShanukaRathnayake
      @ShanukaRathnayake 2 роки тому +7

      Kolla godak baya wela wage ne inne. Hoda leader kenek issaraha hitagannath bayayi wage 😂

    • @_._chamux_._1550
      @_._chamux_._1550 2 роки тому +2

      😂😂

    • @KasunRomen
      @KasunRomen 2 роки тому +5

      Kaalakanni bn un balapan hati

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 роки тому +2

      ප්‍රසන්නයා පාර්ලිමෙන්තුවේ ගහපු මිරිස් කුඩු කොලියටම තියන මිරිස් කුඩු කිලෝ20 ක් ඔනේ බයියන්ට බෙදන්න

    • @supunjananjaya9982
      @supunjananjaya9982 2 роки тому +5

      මං බලන් හිටියේ රණවීර ගේ action දිහා 😂😂😂

  • @mr.d1138
    @mr.d1138 2 роки тому +9

    Kauda ban me amathi
    Kisima Personality ekak ne
    Hamuduruwonam hemotama adarshayak🙏👏💪

  • @brienrajapaksha
    @brienrajapaksha 2 роки тому +5

    Respect හාමුදුරුවනේ 🙏☸️❤️

  • @dineshmadusanka3453
    @dineshmadusanka3453 2 роки тому

    ඔබ වහන්සේ කියන කතාව සම්පූර්ණ ඇත්ත ඒ වගේම ඔය කර්මාන්ත ඇමතියට කෙලින් හිටගෙන ඉන්නත් පොඩ්ඩක් කියල දෙන්න මූට කෙලින් ඉන්න බැරුව කොහොමද කර්මාන්තය දියුනු කරන්නෙ මේ වගේ වැනි වැනි ඉන්න උන් තමයි අපෙ ආන්ඩුවෙ ඉන්නෙ...

  • @smilespider1998
    @smilespider1998 2 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +1

    මොනවා උනත් උමංදා හැමදාම අලුත් දේවල් හොයාගන්නවා මට කියන්න තියෙන්න උමංදාට ගිහිල්ලා වැඩ ඉගෙන ගන රටට හොඳ සේවයක් කරන්න අපේ ගරු සිරි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ රටෙි ඉන්න මරි මෝඩ මිනිස්සුන්ට නියම ටොක්න අනින්නෙ උමංදාවෙිි 🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏💛💛💛🧡🧡🧡🧡💙❤️💛💚💜️🖤💕💕💕💕 කියන කරන හැම වැඩක් ම සර්වක්කුුපායෙන් සාර්ථක වෙිිවා තෙරැවන් සරණයි

  • @janakakumara1
    @janakakumara1 2 роки тому +83

    උමන්දාව තමයී මගේ ලෝකේ දියුණු ලෝකය..උමන්දාවට මම ගොඩක් ගරුකරන වදින තැන තමයී....උමන්දාවේ කෑම වර්ග දකිනකොට මට මම ගැනම දුකක් ඇතිවෙනවා ඇයී අපිට මේවා කලින් නොතේරුණේ කියලා....

    • @thilakkumara9725
      @thilakkumara9725 2 роки тому +5

      අනිවාර්යයෙන්

    • @kamalkarunarathne272
      @kamalkarunarathne272 Рік тому

      ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා අපේ රටට ඕනි මෙවැනි නායකයින්

  • @chandragodage4464
    @chandragodage4464 2 роки тому +2

    Jayen jayama වේවා
    Ape හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @resh122
    @resh122 2 роки тому +20

    ජයෙන් ජයම වෙන්න ඕනි, හාමුදුරුවෝ !!! 🙏🙏🙏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 роки тому +23

    ලංකාවෙ නොනිදන නගරය🙏❤️

    • @mayasri609
      @mayasri609 2 роки тому +7

      ඇත්තම ඇත්ත ආසියාවේ නොදින ගම්මානය උමංදාව වගේද දනවත් නගරය🙏🙏🙏🙏🙏🙏🙏

  • @daskonnimal1695
    @daskonnimal1695 2 роки тому +7

    වෙල් මුගට්‍ යන් හින්දාම තමා ඔබවහන්සෙටකරදරයක් නැතුව වැඩකරගන්න ලැබෙනවා තෙරැවන් සරනයි

  • @jayapudi6256
    @jayapudi6256 2 роки тому +11

    රටම උමන්දාවක් වේවා

  • @prisondrkanp4634
    @prisondrkanp4634 Рік тому

    ඔබ වහන්සේ රටේ තරුණ ගොවි සංවිධානයක් හදන්න අපේ හාමුදුරුවනේ.....තෙරුවන් සරණයි.

  • @yasminpackeerally8257
    @yasminpackeerally8257 2 роки тому +2

    Very good Hon priest for the love of the country. I love to listen and follow you. Thanks . I love to do some for exports❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 роки тому +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @SuperUdaya
    @SuperUdaya 2 роки тому +2

    ඔබ තුමා කරන කරන ඉමහත් සේවයක්

  • @akiller6424
    @akiller6424 2 роки тому +14

    ඇමතියා වැනෙනවා🙂😂
    උමන්දාව නියමයි❤️

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 роки тому +14

    ඇත්තටම අපේ රටේ කිසිම දෙකින් ප්‍රයෝජන නොගන්න ජාතියක් තමයි api

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 роки тому +1

    ඇමතිතුමා හාමුදුරුවන් සමග එකතු වෙලා පුාදේශීය ලේකම් මාර්ගයෙන් තරැණ තරැණියන් මේ විදියට පුහුණු කරවලා නිෂ්පාදන ගම් නගරවල ව්‍යාප්ත කරන්න හැකි ඉක්මනින් .රටට ජය නියතයි

  • @punisher5982
    @punisher5982 2 роки тому +6

    නියමයි හාමුදුරුවනේ 🙏🙏🙏👍

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 роки тому +2

    තෙරුවන් සරණයි !!!

  • @Realeye66
    @Realeye66 2 роки тому +17

    අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම දක්ෂ විදියට අපේම දක්ෂ අය දක්ෂයෝ ඉංජිනේරුවෝ දැන් ඔතන කියවුණා මේ මහත්මයා ඉංජිනේරු මහත්මයෙක් කියලා වැදගත් ඉගෙනගෙන තියෙන රටට වැඩක් කරන්න පුළුවන් අයත් අපේ ස්වාමීන් වහන්සේ ලංකරගෙන අර යක්කුන්ගෙන් වැඩ ගන්නවා වගේ වැඩ ගන්නවා මේක තමයි මේ රටට වෙන්ඩ ඕනේ මං හිතන්නේ උමන්දාව මං හිතන්නේ ලංකාවේ තිබෙන එකම නිර්මාණශීලී ස්ථානය බවට පත් වෙනවා කියන එක ගැන සැකයක් නැහැ

  • @artofbeautySL
    @artofbeautySL 2 роки тому +20

    ජයම වේවා!!!❤️

    • @prtygrl5077
      @prtygrl5077 2 роки тому

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩.+++.

    • @artofbeautySL
      @artofbeautySL 2 роки тому +1

      @@prtygrl5077 ඕනිම මී හරකෙග් ගෙන් අවශ්‍යය වැඩේ කරගන්න තරම් සම්බුද්ධික වෙන්න

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 Рік тому

    Harima aadambarai me swamin vahansege maha molaya gena.Teruvan saranai

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 роки тому

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @firozahossen8307
    @firozahossen8307 2 роки тому

    Very true honestly we have so much of resources stay blessed

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Рік тому

    🌹🌹🌹 Umandawa. 🌹🌹🌹🌹🙏🙏🙏

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 2 роки тому +12

    ගොවි සන්ගම් නායකයන් කියන නාමල් කරුණාරත්න කියන කඩාකප්පල්කාරී කාලකන්නීන් ගොවීන්‍ යැයි කියන උන් කියනා ඕන මලහත්තිලව්වක් කරන මොලය සෝදාගත් කාලකන්නි කාඩරය එක්ක කාබනික පොහොර කැන් පොලොවේ ගසපු අනුර කුමාරගේ නීච පාදඩයන් රට සහමුලින්ම විනාශකරද්දී ඔබවහන්සේ ගන්නා මේ උත්සාහය ඉතා අගනේය! (අපි යුරෝපයේදී පොල්කිරි ටින් වරක අන්නාසි වැනිදේ ටින් මිලදී ගනිද්දී නිෂ්පාදිත රට බැලුවාම එහි සදහන්ව තිබුනේ පිලිපීනය මැලේසියාව තායිලන්තය වැනි රටවල් ඇයි අපිට මෙවැනි දේ කරන්න බැරිකියා හිතුනු වාර අනන්තයි!)

    • @යසස්ශ්රිජ්යෝතීෂසේවා
      @යසස්ශ්රිජ්යෝතීෂසේවා 2 роки тому +1

      කාබාසිනියා කරන්න එවුන් හිටියට වැඩක් කරන්න එවුන් අඩුයි .. මෙි වැඩෙි මැදටත් නීරාගමික නීර්පාෂික එකාලා පැනලා දගලනවා ... උං රට හදන්න හදන්න දගලන්නෙ

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 роки тому

      @@යසස්ශ්රිජ්යෝතීෂසේවා ඔය හැමදෙයක්ම පිටුපස 13වැනි ව්‍යවස්තා හෙවනැලි ඉන්නවා!

  • @sanjaya6687
    @sanjaya6687 2 роки тому +46

    මමනම් හිතන්නෙ මොන ආකරයෙන් හරි මේ උමන්දාවට පහර ගහන්නෙ,මේ රටට ජාතියට ආදරේ නැති කුහක මිනිස්සු

    • @madushangrero489
      @madushangrero489 2 роки тому +3

      ජෙප්පො..Npp

    • @jayalathsoma
      @jayalathsoma 2 роки тому +1

      ගොඩක් අයට තේරුම් ගන්න බැරිත් ඔය ටිකම තමා.එක එක වරදාන වරප්ප්‍රසාද බලා ඉඳල නොලැබුනම යූටියුබ් එකක්අටවන් කරන්නෙ හරි වැඩක් කරන තැන හොයල මඩ ගහන එකනෙ .මම හිතන්නෙ මඩගහන අයට කොන්ද පණ තියෙනව නම් අදාල තැනට ඇවිත් ඒ ගැන සොයා බලන්න පුලුවන්නෙ. ඇයි එන් නැත්තෙ?

    • @dhammatrust
      @dhammatrust 2 роки тому +1

      මුගේ බිස්නස් හොදයි..
      සිවුරු දාන් ශාසනේ කන එක තමා අවුල

    • @sanjaya6687
      @sanjaya6687 2 роки тому +1

      @@dhammatrust අම්මේ ඔව් මේ හාමුදුරුවො තමයි සාසනේ කන්නෙ.මේ හාමුදුරුවො කියන බන හරි සිහි කල්පනාවෙන් අහපු කෙනෙක් ඔය කතාව කියන් නෑ

    • @dhammatrust
      @dhammatrust 2 роки тому

      රාජපස්ස නිකායේ born again සිවුරු හොරා ,පිටිදූවේ සොරී ධම්ම අලජ්ජියා ,
      මෝඩ හරක් රවටලා ඡන්දෙ ගන්න දාපු අලුත්ම මැදමුලන ජෝකර් 😆 මූ කියන බයිලා බණ කියලා හිතන ඊනියා බෞද්ධයන් ට ත් සෝ sorry

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 2 роки тому +2

    Great deeds

  • @zooz1949
    @zooz1949 2 роки тому +4

    Positive and financial

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +2

    පැහැදිලි කිරිම විශිෂ්ඨ හාමුදුරුවනේ

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому

    Congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 2 роки тому +36

    අනේ හාමුදුරුවනේ ඔය
    අමන දේශපාලකයින්ට
    ඕවා කියලා වැඩක් නැහැ ..
    අපි ගරු කරනවා ඔබ
    වහන්සේ ගේ වැඩ පිලිවලට.🙏

  • @ramyakw5166
    @ramyakw5166 Рік тому

    ජය වේවා!!!

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 Рік тому

    The system that strengthens the economy of the motherland is Umanda's work order 🥰🥰🥰

  • @hansakadilhara8202
    @hansakadilhara8202 2 роки тому +4

    Respect ❤️

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 2 роки тому +2

    නියමයි❤ 🇱🇰🙋

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    UMANDAWATA jayawewa ! Himiyani Obawanse Lakmawa Babalawanna sitina ekama Keshara sinha rajaya obewansei !

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 роки тому +2

    Jayama වේවා හාමුදුරුවනේ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому +5

    I love umandawa❤ aluth dewal dana ganeemata rata deunuwata geniyanna kamqti awunta

    • @prtygrl5077
      @prtygrl5077 2 роки тому +1

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩+.+.++

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 2 роки тому +1

    Budusaranie ❤🙏❤🙏❤🙏❤🙏

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 Рік тому

    හාමුදුරුවෝ වගේ තව දහදෙනෙක් හිටියා නම් මේ රට වේගවෙන් ගොඩගන්න පුලුවන්
    ඔබ වහන්සේ , මල් තියලා වදින්න ඕන පුද්ගලයෙන් ....

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 2 роки тому +10

    රණ වීරයාට වචනයකවත් කථාවක් පවත්වන්න දුන්නෙ නෑ.. රසයිද ඇහුවාම රසයි රසයි කියනෝ.. හොදයිද ඇහුවාම හොදයි හොදයි කියනෝ. ඔලුව හොල්ල හොල්ල ඉන්න ඌවත් දන්නෙ නැ ඌ කෑවෙ මොනවද අහන්නෙ මොනවද ඌ කියන්නෙ මොනවද කියලවත්.. අඩුම තරමේ ඌ ගෙනාව කොලේ මොකක්ද කියලවත් ඌ දන්නෙ නෑ..😂😂 උමන්දාවට ජය ❤

    • @punyawasagamchandran9763
      @punyawasagamchandran9763 2 роки тому

      China kala maranawa me dewal ahuwata.. patta comment eka.

    • @jayaweera9360
      @jayaweera9360 2 роки тому

      ඕකා වද්දගත්තෙ මොකටද හාමුදුරුවෝ

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 2 роки тому +1

    Budusarn

  • @ranidas5788
    @ranidas5788 2 роки тому +1

    Umandawata jayawewa

  • @power_lion1717
    @power_lion1717 2 роки тому +15

    අපේ එවුන් කැමැති පිටරට කැම වලට අපේ රටෙ හොද කැම තියනකොට හැබැයි පිටරට අය කැමැති අපේ රටෙ කැමවලට 🙏🙏🙏💦💙🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰👍🏽

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 роки тому +15

    ප්‍රසන්නෙයට නියම දඩුවම 😁😁

  • @princepattanott3520
    @princepattanott3520 2 роки тому +3

    Awasarai ape hamuduruwane, weda Satahane dee.. anith ayetath pahadili kiremedi kathakirimete ida denne..umandawa agaya karami 🙏☸️🌴🌳🌾

    • @aasiri154
      @aasiri154 2 роки тому

      හරියට හරි

    • @nick_nisu
      @nick_nisu 2 роки тому +1

      E hamuduruwonge hati angasampurna minissu nane ithin me loke ganan ganna epa😅

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому

    අපේ හාමුදුරුවනේ කියන්න දුකයි ලැජ්ජයි ❤ඇමති ල ගේ මොළේ ට කොටලා පොවන්න ඕනී ඔබ වහන්සේ තමයි රටට ආදරේ අපේ ශ්‍රී ලාංකීය සම්පත් රැක ගන්න දරන උත්සාහ ය කැපවීම කොයි තරම් වටින ද කාලකන්නි හරි ය ට නින්දා අපහාස කරන්නේ හරි ය ට අරගෙන යනවා වගේ දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @voni34
    @voni34 2 роки тому +1

    Umandwe wada piliwala agay karamu
    Awrudu 3000giyat Meka raw dei sadu sadu sadu
    Me siyalu denatam mahatpala anisansa labewa ****

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 роки тому

    Edath adath obawahanseala rata wenuwen idiriyata awa,theruwan saranai.

  • @samsfor9428
    @samsfor9428 2 роки тому +6

    Sadu, Please try to produce Beef Jerky Off Mushroom(Vegitarian Jerky) and Ice Cream off Coconut Milk.. Those two items are very popular in Western Countries..

    • @sherrimurphy5332
      @sherrimurphy5332 2 роки тому

      Yes, and vegetarian pulled pork from tender young jack fruit. පොලොස් වලින් කෙදි සහිත ඌරුමස් වගේ කෑමක් මස් නොකන vegetarian/vegan අයට. හදන්න.

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 роки тому +2

    Congratulazioni

  • @theekshanalakshan7039
    @theekshanalakshan7039 Рік тому

    සාදු

  • @dharmasirisinharagedara4838
    @dharmasirisinharagedara4838 2 роки тому +7

    🙏🙏🙏🙏❤️

    • @prtygrl5077
      @prtygrl5077 2 роки тому +1

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩++.+

  • @nimalpemasiri1134
    @nimalpemasiri1134 2 роки тому +6

    අර නායකයා කරයි මේ නායකය කරයි කියල හිතන උන්ට හිතන්න යමක් තෙරුවන් සරණයි

  • @supunrandima942
    @supunrandima942 2 роки тому +1

    ape hamuduruwane oya horata banak desala yaha magata gnnkoo... naththam okun oba wahansege dewaluth horkn krla thama nawathinne..

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 роки тому +2

    Me hamuduruwanta kalin kochchara minissu bannada anthimata me manussayagenma udaw ganna unane👍

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa3077 2 роки тому +2

    ගේම නියමෙටම යනවා.මෙහෙමත් වහල් මිනිස්සු කොහෙවත් නෑ.කොහොමහරි 👌 නාට්‍ය

    • @kasunrandheera2515
      @kasunrandheera2515 2 роки тому

      වහල්ලු කියල ඔයා අදහස් කලෙ මොකක්ද

    • @hiranthadasanayake9912
      @hiranthadasanayake9912 2 роки тому

      ඔයා "වහල්ලු" කියන්නෙ කාටද?

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix Рік тому

      තොපි වගේ පරයොන්ට ජාතක උන කුහක ඉරිසියාකාර නමක්වත් නැති ජෙප්පෝ නැවක දාලා මුහුද මැදට ගිහින් බෝම්බයක් දාන්න ඕන. තොපේ අම්මලාගේ වැරැද්ද

  • @ksw2700
    @ksw2700 2 роки тому +23

    මේ වගේ රහතුන් වහන්සේලා 3, 4 ක් උමංදාවෙන් හැදුව නම් රටම ගොඩ.

  • @යසස්ශ්රිජ්යෝතීෂසේවා

    මිනිස්සු ආණ්ඩු වෙනස් කරන්නෙ නිකං කන්න තියන එවුන් දගලන්නෙ උංගෙ ගොඩ වැඩි කර ගන්න අදටත් දගලන්නෙ ඒකට මිසක් තමන් හැදෙන්න නෙවෙයි වත්තෙ කෙසෙල් පැලයක්වත් ⁣පසට යට නොකරපු එකාලා මහ පාරේ අනිත් එකාලා හදන්න. දගලනවා ..

    • @georgevinitia1502
      @georgevinitia1502 2 роки тому +2

      සහතික ඇත්ත !

    • @kumaralanka6735
      @kumaralanka6735 2 роки тому

      @@georgevinitia1502 Astrology uncle supiriyata minissu rawatenawa

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 роки тому +8

    🙏❤️🖤

  • @aThKAma
    @aThKAma 2 роки тому +4

    ව්‍යවසායකයන් ඉදිරියේ..නිහඬවන ව්‍යවසායක ඇමතිවරුන්..ව්‍යවසායකයන්ට මග පෙන්වන්නේ කෙසේද.

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 2 роки тому +6

    💪 🥰🙏

  • @dahamsasanka6437
    @dahamsasanka6437 Рік тому

    ඇත්තටම උමංදාව බලන්න ගියාම තේරෙනවා ලංකාවෙමද කියලා... ❤️

  • @kasun3279
    @kasun3279 2 роки тому

    Mge viraya umandawa hamuduruwo

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Рік тому

    ❤️❤️❤️. 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @たなか田中-i6d
    @たなか田中-i6d 2 роки тому +1

    Mulu Ratama Umandawak
    Wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theekshanalakshan7039
    @theekshanalakshan7039 Рік тому

    අනිවාර්‍යෙන් හාමුදුරුවනෙ

  • @chandanasamanpura660
    @chandanasamanpura660 2 роки тому +5

    🙏🙏🙏