‪@SkayJay‬

Поділитися
Вставка
  • Опубліковано 1 лют 2025

КОМЕНТАРІ • 273

  • @SkayJay
    @SkayJay  Рік тому +53

    නෑ එන්නේ - Skay Jay
    දැවටෙන්න මන් ගාව රැය කාමරාග
    ගිලිහුනේ මාත්රාව නෙමෙයි උබේ පහස
    කියාදෙන්න මොකක්ද තියෙන්නේ හිතේ රහස
    අපි හමුවෙලා තාම කීයද මාස
    Prrrr
    මේ ගෙවෙන කාලයක් තත්පරයක් ගානේ
    සීතල යුද්දෙක අපි දෙන්න තුන් රෑ යාමේ
    මගේ හීන එකින් එක තමයි ඔයා පාට ගෑවේ
    ආදරෙන් දුන්න වදන් වලින්ම මත්වුනා රාගේ
    ආයේ ආයේ කොදුරයි මගේ කනට
    හිනාවටයි කතාවටයි ආසයිලු ඇස් දෙකට
    අපි මැව්ව ලෝකේ දැක්කේ මම පිටරටක
    බලන් හිටියෙම එනකන්ම ඒ දවස
    හැඩ දමා හිස වටා මගේ Bandana
    මම වගේ වෙන්න Full try කෙල්ලේ වා වා
    මම නෙමෙයි හද උඩින් පැන්නේ කෙල්ලේ හාවා
    කිසි දියෙක් ඕනේ නෑ ඒත් ඕනේ මට කන්සා
    සමවැදිලා වැදිලා මගේ හිත හිරිවැටිලා
    රීදිලා රිදිලා ආදරේ නම් කලකිරිලා
    මේ හිනයත් බලන් ඉද්දි යාවි කෙල්ලේ දැන් සිදිලා
    දුක තුනි වුනේ හැම රෑම මලක් ඇදලා
    Hook
    නෑ එන්නේ ආයේ බලන් ඉදලම රෑ වෙන්නේ
    නෑ දෙන්නේ කාටත් වෙන හිතකට ලන් වෙන්නේ
    ඈ එන්නේ මතකෙට හිත මගේ පෑරෙන්නේ
    නෑසෙන්නේ ඇගේ සිතුවිලි මැද පාවෙන්නේ //
    2nd verse
    බඔරෙක් මන් රොන් ගන්නම් එකපාරක් සිපගන්නම්
    ලගින් ඉදන් සනසන්නම් මගෙම කර ගන්නම්
    ඉවසන්න පුලුවන්නම් මතකෙම රදවන්නම්
    අත් අල්ලන් මගෙ පාරේ ඔයත් එක්ක පදවන්නම්
    ආසයි එක පාරක් හිනාවෙන්න පැටලීලා දෑසේ
    අපි කරපු දේවල් කෙරැවේ ගොඩක්ම කෙල්ලේ රහසේ
    මන් තමයි හිටියේ හෙවනැල්ල වගේ පිටිපස්සේ
    හැමතිස්සෙම හොයලා බලපු එක තමයි ලොකුම Prashne
    වැඩිපුර ආදරේ හින්දා තනියම වේදනා වින්දා
    කලුවර අහසට රිංගා දුම කටින් අහසට පිම්බා
    තනිකම පාලුව සින්දා රැප මගේ යාලුවා හින්දා
    හැම මොහොතක් ගානේ මතකෙට ආවා ලිව්වා
    SHAWTY ලා ඉන්නවා දැන් හැම පැත්තේ
    කාගේ පැත්තද මන් අරගත්තේ
    ඇයි ඔයා ඇවිත් මගේ හිත ගත්තේ
    මගේ Swag එක විතරද දැක්කේ
    දුන්න පොරොන්දුවත් නෑ නේ කෙල්ලේ රැක්කේ
    දුක නිවාගන්න බැරි තාම රස්නේ
    වෙනස් කරනවා ලගදිම දෛවේ
    නම මතක තියාගනින් Skay Jay
    Hook
    නෑ එන්නේ ආයේ බලන් ඉදලම රෑ වෙන්නේ
    නෑ දෙන්නේ කාටත් වෙන හිතකට ලන් වෙන්නේ
    ඈ එන්නේ මතකෙට හිත මගේ පෑරෙන්නේ
    නෑසෙන්නේ ඇගේ සිතුවිලි මැද පාවෙන්නේ

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 5 місяців тому +4

    ආසම rapper කෙනෙක්...❤❤❤️‍🔥

  • @MatheeshaSanjula
    @MatheeshaSanjula 11 місяців тому +3

    Eyee idhan ahannna ghathee eyee party ekata awila set une aiyawa ❤❤

  • @shagi1994
    @shagi1994 10 місяців тому +2

    Aiya oya marama lassanayi manika ❤❤❤❤❤

  • @buslkofficial
    @buslkofficial Рік тому +3

    Ek Gammc BoSa❤🎉

  • @DJDilshanRemix
    @DJDilshanRemix Рік тому +2

    ගැම්මක් 🤘 🤘 🤘

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic Рік тому +1

    jaya wewa....

  • @happy2143
    @happy2143 11 місяців тому +1

    Nice jay❤

    • @SkayJay
      @SkayJay  10 місяців тому

      much love

  • @NKGBoy
    @NKGBoy Рік тому +2

    ❤❤

    • @SkayJay
      @SkayJay  10 місяців тому

      much love.

  • @ceylond
    @ceylond Рік тому +2

    Skay Vibe $$$

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Рік тому +6

    Jay Bro 💥♥

  • @K_A_V_I_N_D_U
    @K_A_V_I_N_D_U Рік тому +2

    Ptta oi 💜️😘

  • @supunchandana5237
    @supunchandana5237 Рік тому +2

    සුපිරි skay jay 🔥💥😍🤩🎶🇱🇰💯🎵💫🤩😍💥🔥

  • @HarshanaDilshan-sv5zm
    @HarshanaDilshan-sv5zm Рік тому +1

    Maru song eka mage ekoo❤

  • @gjei1234
    @gjei1234 10 місяців тому +1

    Mn loku rap fan kenek newe, eth oyai dopai maru.digatama ekata inna ❤

    • @SkayJay
      @SkayJay  9 місяців тому

      Ekenmh ❤

  • @AvishkaLakshan-mp4lz
    @AvishkaLakshan-mp4lz Рік тому +2

    shanuka ekka rapak one

  • @anuhashasaranga
    @anuhashasaranga Рік тому +2

    😊

  • @DushaDipzy
    @DushaDipzy Рік тому +2

    💯

  • @lahinkasilva6401
    @lahinkasilva6401 Рік тому +1

    Mh boy 💞☝

  • @ranufiteshara9881
    @ranufiteshara9881 Рік тому +1

    Suba pathum ayyw.hodata weda tika kara ganna.parissamin.all the best.

  • @BabyMoe2.0
    @BabyMoe2.0 Рік тому +10

    NEW Jay🔥🔥🔥

  • @Pramaya_
    @Pramaya_ Рік тому +7

    සුපිරියක් බන් ❤
    Skay Jay මගෙ මිතුරා ❤️‍🔥

  • @BLUEEYEFILM
    @BLUEEYEFILM Рік тому +2

    ❤ayyah

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 Рік тому +2

    Waziyk thamai brdh capak ♥️💥🦋

  • @AKX___Official
    @AKX___Official Рік тому +1

    Gammak Skay Jay

  • @anuhashasaranga
    @anuhashasaranga Рік тому +2

    Yow❤️

  • @SHALLOWLEAZEROFFICIAL777
    @SHALLOWLEAZEROFFICIAL777 Рік тому +2

    Skay Brow❤️💯🥂

  • @b4tbroken22
    @b4tbroken22 Рік тому +2

    badu awa

  • @tharindutishan5898
    @tharindutishan5898 Рік тому +1

    SJ 🖤

  • @ALFA_DOPE
    @ALFA_DOPE Рік тому +1

    පහරක් බන් 🍁🖤

  • @chinthakaruwansiri8790
    @chinthakaruwansiri8790 Рік тому +1

    Paharak😇

  • @sadishaeduranga4517
    @sadishaeduranga4517 Рік тому +5

    සුපිරි රැප් එක අයියා ගැම්මක් තමා 🌹skay jay 🌹

  • @ravinduchirath
    @ravinduchirath Рік тому +3

    Supiriyak sudda lassanai ❤️👊.

  • @rdinithmax
    @rdinithmax 8 місяців тому +1

    nice

    • @SkayJay
      @SkayJay  7 місяців тому

      much love

  • @thilakshihansika6411
    @thilakshihansika6411 Рік тому +1

    මාරැ අයියෙ lassanai video ekat favorite rep ❤️ skay jay ❤️

  • @nipundilshan12
    @nipundilshan12 Рік тому +1

    ❤ zee 👻

  • @RASHAA2004
    @RASHAA2004 Рік тому +1

    Eka maru ❤❤

  • @kushendewmina
    @kushendewmina Рік тому +1

    Skay Jay අයියා❤❤ ❤පටිට ❤

  • @subaweeragamagerupawathi288
    @subaweeragamagerupawathi288 Рік тому +1

    Melo rahak Naa aiya 😩

  • @nipunsangeeth2571
    @nipunsangeeth2571 Рік тому +1

    Vijitha❤

  • @emiijay5113
    @emiijay5113 Рік тому +1

    Boom 💥

  • @RX1Rocky
    @RX1Rocky Рік тому +1

    Skay jay 😍🥰

  • @yasikka2465
    @yasikka2465 Рік тому +1

    Supiri janiya ❤️

  • @c.j.clothing
    @c.j.clothing Рік тому +1

    Wasi

  • @subaweeragamagerupawathi288
    @subaweeragamagerupawathi288 Рік тому +1

    melo rahak Naa aiya 😩

  • @ShewanRx
    @ShewanRx Рік тому +1

    SKAY JAY ♥️

  • @REX_Musick
    @REX_Musick Рік тому +1

    Pharak

  • @JayaniKumari-ex5iq
    @JayaniKumari-ex5iq Рік тому +1

    Ammo ammo pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii🤟👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JaneeshSashen
    @JaneeshSashen Рік тому +2

    සුපිරි රැප් එක 🌹skay jay 🌹

  • @heshanjeewanth
    @heshanjeewanth Рік тому +1

    Damn boyyyy🎉

  • @DilaniDasanthika
    @DilaniDasanthika Рік тому +2

    Supiriyak

  • @dopeskaize1769
    @dopeskaize1769 Рік тому +1

    Adoo sky waxiiii dow mekhhh next dow🔥

  • @kavikreezy
    @kavikreezy Рік тому +1

    Boy ♥️

  • @mihirangarandula7605
    @mihirangarandula7605 Рік тому +2

    Suipriyk ❤️🔥

  • @Abhishek_silva
    @Abhishek_silva Рік тому +1

    Skay jay ❤

  • @Yxterofficial
    @Yxterofficial Рік тому +1

    Mh bruh
    Kalekin meldic rap එකක් ඇහුවෙ.. 🎧👅

  • @chamathalwis4289
    @chamathalwis4289 Рік тому +1

    👍❤️❤️🔊

  • @SHEHAN896
    @SHEHAN896 Рік тому +1

    පිස්සුවක්😍 skay jay gammk💗

  • @Bmusic.M
    @Bmusic.M Рік тому +1

    ❤🔥

  • @DzeroMusic123
    @DzeroMusic123 Рік тому +1

    Hook 🔥

  • @FaizanFazmin
    @FaizanFazmin Рік тому +1

    Nice G 😍🔥💙

    • @SkayJay
      @SkayJay  10 місяців тому

      much love.

  • @lahirulahiru3646
    @lahirulahiru3646 Рік тому +1

    Awsssh♥ Gmmk aaa😍

  • @Vipgeekshow
    @Vipgeekshow Рік тому +1

    Maru bn👌😌

  • @mfferrario5855
    @mfferrario5855 Рік тому +1

    ඒක පට්ට j skay Jay 🤩

  • @anonymouspathfinder5566
    @anonymouspathfinder5566 Рік тому +1

    Bro ❤

  • @thakshilamadumali1815
    @thakshilamadumali1815 Рік тому +1

    Set vela inne ahanna dapu gamn

  • @iskiFromDaUni
    @iskiFromDaUni Рік тому +1

    👊🏿❤️

  • @ruwelranasinghe1045
    @ruwelranasinghe1045 Рік тому +1

    😎❤️

  • @moodmusic88
    @moodmusic88 Рік тому +1

    ජයබෝ♥️

  • @Youtubeofficialchanelran
    @Youtubeofficialchanelran Рік тому +1

    Skay Jay ❤

  • @thanushkadilshan8258
    @thanushkadilshan8258 Рік тому +3

    ආසම Artist ❤

    • @SkayJay
      @SkayJay  Рік тому

      Adarei❤️‍🔥

  • @dinethrandiya99
    @dinethrandiya99 Рік тому +1

    Skayyy🖤

  • @imashaudari6103
    @imashaudari6103 Рік тому +1

    😚😚😚😚

  • @BAXTER__Music
    @BAXTER__Music Рік тому +2

    Fire Ma Homie 🖤🥵

  • @with-zw6pb
    @with-zw6pb Рік тому +7

    ගැම්මක් අයියේ...... පට්ටම ලස්සනයි මං මේ සිංදුව පාඩම් කරන ගමන් ❤❤❤ආදරෙයි අය්යේ ❤️❤️හැමදාම දිගටම මේවගේ සින්දු කරන්න... තවත් සින්දුවක් ගහනකම් බලන් ඉන්නවා❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️

  • @binurabimsara3683
    @binurabimsara3683 Рік тому +2

    Beat eka maru 🎉 rap eka paharak ❤

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial Рік тому +3

    ❤️✌️

  • @mihindulakshan4973
    @mihindulakshan4973 Рік тому +1

    Hit ekak thamai 🎶💖

  • @susanthagallage5309
    @susanthagallage5309 Рік тому +1

    පට්ට

  • @Madishadilshan-cu9no
    @Madishadilshan-cu9no Рік тому +1

    සුපිරි skay jey සුපිරි

  • @gangamadushani7833
    @gangamadushani7833 Рік тому +1

  • @DulanRajapaksha-j4i
    @DulanRajapaksha-j4i Рік тому +1

    ❤❤❤

  • @Levin99921
    @Levin99921 Рік тому +2

    Skay 🖤

  • @malingadilshan2861
    @malingadilshan2861 Рік тому +2

    Ela bn 🤘

  • @Devon_X_2008
    @Devon_X_2008 Рік тому +2

    සුපිරියක් බන් ✌️❤️

  • @roshannalaka7203
    @roshannalaka7203 Рік тому +1

    🖤🖤එකහ් 🤪

  • @iamrikkie
    @iamrikkie Рік тому +9

    I just wanna say, if your voice is anywhere, surely it's a heaven.. btw it's super cool brother.. much love❤

  • @kavindudias9759
    @kavindudias9759 Рік тому +6

    SLAYEDDDDDD YOU KILLED ITT❤❤❤❤❤❤❤❤

  • @MrNisal
    @MrNisal Рік тому +2

    සුපිරියක් 🔥

  • @maheshudayanga3268
    @maheshudayanga3268 Рік тому +1

    ❤🍁

  • @Ranga154
    @Ranga154 Рік тому +1

    🔥🎶💜️

  • @isharadushanthi1370
    @isharadushanthi1370 Рік тому +1

    Wow💕💕🌹❤

  • @viduva
    @viduva Рік тому +1

    ☺️❤

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 Рік тому +4

    පහරක් *Skay Jay* #Next_Rap_Level

  • @dilionjay
    @dilionjay Рік тому +1

    සුපිරියක් මචන් ❤

  • @dehansasenudi
    @dehansasenudi Рік тому +1

    👌👌❤️❤️

  • @plj3300
    @plj3300 Рік тому +1

    Yoyo homi this is on fair 💥

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    එක මරූ මගේ අයියා ජය වේවා ❤❤❤

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Рік тому +1

    🔥🔥

  • @dmcnoisy2523
    @dmcnoisy2523 Рік тому +1

    පහරක් 💗