Siyatha FM MORNING SHOW 2024 11 25 | ඔබේ ඔලුව පිටිපස්සෙ තවත් මූනක් තියනවද

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 26

  • @kasunchameera8334
    @kasunchameera8334 24 дні тому +17

    මේක අහද්දී හැරීපොටර් ෆිල්ම් එක මතක් උන උන් ලයික් එකක් දාපල්ලා

  • @malakaindrajith854
    @malakaindrajith854 24 дні тому +13

    2000 ගණන් වල නෙමේ 19 ශත වර්ශය කියන්නෙ 1800 ගණන් වල

  • @slanalytica1329
    @slanalytica1329 День тому

    19 වෙනි සියවසේ කියන්නේ 1800 ගනන් වල.

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 25 днів тому

    Thanks digatama daannaa😘

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 25 днів тому +2

    First comment ❤

  • @Emirates786Emirates78
    @Emirates786Emirates78 24 дні тому

    මෙවා live අහන්න පින් කරන්න ඔනේ
    ඔය ඩබල next level -

  • @sanjunirmani9751
    @sanjunirmani9751 25 днів тому +1

    Hemadaama vedio daaannako 🙏

  • @virajadhikari2506
    @virajadhikari2506 8 днів тому

    Mekata movie 1k awa

  • @donjayz1797
    @donjayz1797 23 дні тому +2

    මේක සත්‍යයක් නෙවෙයි .Edward Mordrake කියන්නේ ප්‍රබන්ධ චරිතයක් 😂😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 22 дні тому

      සත්‍යයක් වෙන්න පුළුවන්. ඔය වගේ දෙබිඩි ශරීර තියෙන අය දැන් ලෝකෙත් ඉන්නවා.

    • @donjayz1797
      @donjayz1797 22 дні тому

      @@nuwanduminda5599 මම කතා කලේ මේ චරිතේ ගැන.මේක මහසෝනා වගේ මිත්‍යාවක්.ෆිල්ම් එකකුත් තියෙනවා.මෙහෙම එකෙක් ඇත්තටම ලෝකේ ඉදල නැ.ඔයා නිකන් සියල්ල දත් වගේ පඩි ටෝක් නොදී ඉන්න

  • @nimalkumara5675
    @nimalkumara5675 25 днів тому

    ❤❤

  • @KkKk-jk6un
    @KkKk-jk6un 25 днів тому

    Image1ta link1 dapan....link1 wenama danna nethuwa..😅😅😅

  • @surangaajith6538
    @surangaajith6538 24 дні тому

    😂😂❤❤

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 25 днів тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @haasampath
    @haasampath 25 днів тому +5

    තියෙනවා, තියෙනවා..., මට මතකයි රටට dollar එවන්නේපා කියල රැල්ලක් හදද්දී ඒ රැල්ල හොදයි කියපු අය සියා අවම dollar එවන්න ඕන කියන රැල්ලේ හිටියා...තොප්පිය දාගන්න ඕනා අය දාගනිත්වා...
    තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
    මිලියන 812ක් 2020 DECEMBER වල, එකත්එ ඩොලර් එක පාලනය කරද්දී, corona වලින් ලෝකෙම බැට කද්දී, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් February dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
    මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
    භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
    2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
    තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
    ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
    ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
    ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
    මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
    හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂🐂😕😒☹

    • @PrabhathDissanayake-vk6gt
      @PrabhathDissanayake-vk6gt 24 дні тому +1

      තවත් ඉන්නවා...හෝදන එවුන්.

    • @jk23512
      @jk23512 17 днів тому

      ඔයා කියන්නෙ කලින් හිටපු උන් මාර සුද්ධවන්තයෝ කිසිම දෙයක් හොරකම් කරපු නැති හම්බවෙන හැම රුපියලම ඩොලරයම මිනිස්සු වෙනුවෙන් කැප කරපු සාන්තුවරු කියලද? අතේ තිබුන සාක්ෂි තිබුනා ජපානෙ ප්‍රොජෙක්ට් වලින් කොමිස් ඉල්ලපු නිසා උන් අකුලන් ගියපු මිලියන ගානක් වටින් ප්‍රොජෙක්ට්..ඒවා නැති කලේ ජෙප්පොද? ඒ කොමිස් ඉල්ලුව ඒවට නීති ක්‍රියාත්මක වුනාද? බයි ආන්ඩුම හිටියනම් බාර් ජොනී කවදා ගෙවන්න නියමිත බදු ගෙවයිද? ගසා කාපුවා ගසා කාපුවගෙන් කරන්න තිබුන දේවල් ලිස්ට් හදල දිය කරලා පෙව්වත් බයියොන්ගෙ බයි ideology වෙනස් වෙන්නෙ නෑ හරකෙක් වුනාට කමක් නෑ තප්පුලන්න එපා කැතයි

  • @gihankaveendra9240
    @gihankaveendra9240 16 днів тому

    That is not a real thing. Fictional charachter

  • @abhilashabowalawatte161
    @abhilashabowalawatte161 23 дні тому

    😂

  • @nadeerasini222
    @nadeerasini222 25 днів тому

    ❤❤

  • @breeze6918
    @breeze6918 24 дні тому

    👍👍

  • @nadeerasini222
    @nadeerasini222 25 днів тому

    ❤❤

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 25 днів тому