LETS BE REAL

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 774

  • @kalanakara
    @kalanakara 4 місяці тому +176

    Lion kolla කියන්නේ මේ ලයිව් එකේදී සතා කව්ද කියලා. හැබැයි ගොඩක් උන් ලයන් ව troll කරන්න ගත්තා උ බීලා කියවනවා කියලා.❤

  • @anjubandara2202
    @anjubandara2202 Рік тому +182

    Ses Team එකෙන් කැඩෙන්න එපා ලයන් අයියා. සහෝදරයො වගෙ අපිටත් සුපිරි Game play ගෙනල්ලා ආතල් දෙනවා. ඔයලා

  • @_STORM___
    @_STORM___ 4 місяці тому +40

    Thanks ලයන් මේ live එක delete කරන්නෙ නැතුව තිබ්බට❤....ඒ කාලෙ තේරිච්ච නැති උන්ටත් දැන් තමයි තේරෙන්නෙ😅

  • @-umeshkrishantha-9359
    @-umeshkrishantha-9359 Рік тому +78

    ලයන් බොස් අපි international ආපහු කරමු.! බොසා හොද තැනක ඉන්නයි අපිට ඕනෙ.! ❤️

  • @AkeeshaNagodavithana
    @AkeeshaNagodavithana 4 місяці тому +24

    ඒදත් ලයන් කියපුවා විස්වාස කරා.දැන් අනිත් අයත් ඇත්ත දැනගත්තා. once human pvp ආවම ලොකු come back ඒකක් ඒක්ක ඒන්න ලයන්.මනියාගේ ෆැන් බේස් ඒක පලු යන්න බනිනවා කොහොමත් මනියට.ඒ් ආතල් ඒකට නැතුව සිරියස් නෙමෙයි. kamriya uge fan base eka gana hithanne na.eth lion we are with you then and now and forever.fix date ekak daganna lion live ena api danneth na ne eka eka dwas eddi. ලංකාවේ පබ්ජි වගේ ටුනමන්ට් තියමු ප්‍රයිස් නැති උනාට සෙට් ඒකක් ඉන්නවා ලයන් ඒක්ක.come back soongg

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 4 місяці тому +117

    11:11
    Lion :- "They called me madman 🗿"

    • @praveenbanneka6192
      @praveenbanneka6192 4 місяці тому +4

      🙄

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 4 місяці тому +2

      @@praveenbanneka6192 Hehe 🙂

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w 4 місяці тому +1

      now also he was madman

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 4 місяці тому +1

      @@chamidusreimal-j5w Yeah my bad 🥲. Kaali's new video confirmed that lion is just another introvert with low social skills 🥲💔

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w 4 місяці тому +1

      @@minindudissanayaka1700 ado ubanam siraawwatma respect dyle ekk , wena ekkta kiwanam ooka ,jeewitheeta piliganne na uu waradi kiyala

  • @kasunfernando1679
    @kasunfernando1679 4 місяці тому +139

    11:14 ලයන් Respect ❤️🔥

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 Рік тому +28

    ලයන් ඔයා කිව්ව වගේම වටේ උන්ම තමයි මේ වෙච්ච දේට හේතුව, මාත් කාලයක් ඉදන් බලන් ඉන්නෙ ඊයෙ පෙරේත පාත්වුන වුන් සෑහෙන්න රඟනව, එකට ඉන්න උන්ව කොටවනව. මොන දේ වුනත් ඔයා යාලුවො එක්ක තරහ වෙන්න එපා, සෙස් ටීම් එකෙන් අයින් වුනත් උන් එක්ක දිගටම ඉන්න. ඔය මල්වෙඩි ටික නැති වුනාම නිකන්ම ඔයාල ආයෙත් 1. Stay safe brother ❤

  • @Kenw4y
    @Kenw4y Рік тому +152

    I usually don't comment on these type of videos but, sri Lankan gaming content creators exist because of you. And the things you achieved throughout your career is simply legendary. If someone got ×100 subs or views than you, you will still be the gaming legend to all the people that love and look up to you.
    With the mindset most Sri Lankans have, they wont understand that you are levels above these so called "professional UA-camrs". Do what you love, the way you love it. Thats why we all love you. U might not get sponsorships like others. Simply they don't deserve to be acknowledged by you. Those who know your Worth will be with you forever.
    All i wanted to say was do what you love, the way you want. Wether its you being shirtless and sipping on a beer, or without a cam just talking with us NO MATTER WHAT, YOU WILL ALWAYS BE A GAMING ICON AND A LEGEND.

  • @whitewolfSL
    @whitewolfSL Рік тому +225

    2015 විතර ලයනව මුලින්ම දැක්කෙ , ලයන්ගෙන් තමා අනිත් අයවත් දැනගත්තෙ i stand with lion 🎈

  • @JigamerLk_GG
    @JigamerLk_GG Рік тому +40

    Thik gaming එකේ හසානො යි lion kolla යි තමයි මං දැකපු සුපිරිම දෙන්නා.ඔහොම තමයි ලංකාවේ මිනිස්සු බන්.ඕවා ගනන් ගන්නේ නැතුව උබේ ගමන යන්න.💙🌼✨

  • @mrthix6969
    @mrthix6969 Рік тому +205

    One and Only Legend 👑🦁

  • @sachiyasl5413
    @sachiyasl5413 Рік тому +42

    ලයන් බොසා හින්දයි ගේමින් බලන්න පටන් ගත්තේ, එ වගේම ඉවෙන්ට් එකක lion kolla නැති උනාම අපිට පට්ට අවුල් හිතට, gaming වල‍ට මෙලෝ සම්බන්දයක් නැති අය gaming වලට තමන්ගේ චැනල් එකේ 5 % ක් වත් දෙන්නේ නැති අය ඉවෙන්ට් කරද්දී මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @kasundc4711
    @kasundc4711 Рік тому +55

    කාලි උම්තා ඇවිල්ලා තමා උට ඩිලාට පුම්කේ අරින්න ඕනනම් ඒක කරන් පාඩුවෙ ඉන්න ඕනා... හොදට හිටපු සෙට් මැද්දට පැනලා එව්වා නැති කරනවා, පම්කේ දාර රිටා

  • @BatMan-mind
    @BatMan-mind 4 місяці тому +28

    ඇත්තටම බන්, ගොඩක් මිනිස්සු අපිට ඇත්ත කලින් කියලා තිබ්බත්, අපිට ගොඩක් දේවල් තේරෙන්නෙ පහු වෙලා
    ගොඩක් දේවල් 🙂

  • @Chamod2
    @Chamod2 Рік тому +142

    ඇත්තටම දැන් ඇති. මේ සිද්දිය දුර දිග යවන්නේ අපිමයි.. මම ses team එකේ ඔක්කොමලව අදුරගත්තේ ලයන්ගේන් ලයන්ට ගහන්න එකෙක් එන්නේ නෑ..❤ lion kolla is a best gaming legend

  • @poornanisayur_weerathunga
    @poornanisayur_weerathunga 4 місяці тому +41

    මුල්ම දවසේ live එක බැලුවට ලොකුවට තේරුනේ නෑ හැබැයි මේ උන වැඩ එක්ක ආයෙ මේ live එක බැලුවාම තමා ඔක්කොම තේරුනේ respect lion 🙂

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 4 місяці тому +1

      Adoo moko bn seen eka

  • @SaGaaOfficial
    @SaGaaOfficial 4 місяці тому +50

    ලයනයා එදා කියපු දේවල් අද ඇත්ත එලි වෙලා තියෙන්නෙ දැන්වත් උබල වයසට ගරු කරපන්😂 අපේ ලයනයා කියන දේ අහපන්💖✨️

  • @adolfghandi666
    @adolfghandi666 Рік тому +124

    සෙස් ටීම් එක හැර අලුතින් ඇවිත් රගන පින්නයො නම් සාපයක් . මොනව උනත් lion තමා gaming legend 🔥 ඕනෙ තීරනයක් ගන්න බොසා අපි බොසා එක්ක ඉන්නවා ❤ legend 🔥

    • @dilshan296
      @dilshan296 Рік тому

      chabhi ge group eke inna un aull bn ekat balpnko mniyage fb group eke inn set eka patta kollo kello tikk inne ekee

    • @chamod_w4370
      @chamod_w4370 4 місяці тому +1

      ​@@dilshan296ow ban chabhi eke වැල් danne hamadama 😂

  • @maleeshamarasingh
    @maleeshamarasingh Рік тому +113

    One and only gaming legend in sri lankan ❤

  • @minstryofrap
    @minstryofrap Рік тому +53

    ලයන්ගෙ වෙනම personality එකක් තියෙන්නෙ... කාලි වගේ බිස්නස් කරයින්ට ඕන හැම එකාවම එකම අච්චුවකට දාල අරන් උබලගෙන් සල්ලි හම්බ කරගන්න.
    හැබැයි ඒකවත් උට බෑ.. එදා event එක මෙලෝ රහක් නෑ..
    අප්පිරියි..
    උට තේරෙන් නෑ ඒක ලස්සනට කරන විදිය..
    උබ team එකෙන් අයින් වෙනව නම් අයින් වෙයන්.. කොහොමත් ses team කියන එක හැදුවෙ ඩිල්ශාන්ගෙ බිස්නස් idea එකක් නිසානෙ.. tshirt print කරල හෙම පටන් ගත්තෙ ඒ දවස්වල.. ඌයි කාලියි දෙකම එකයි..

    • @Taraya_ff
      @Taraya_ff 4 місяці тому +1

      Dan thama eliyata enne

  • @RusiyaX
    @RusiyaX Рік тому +64

    GU LK true shit bro

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 Рік тому +64

    Ses team එකෙන් කැඩෙන්න එපා ලයන් අයියා මොකද Fan ලටත් අවුල් .වටෙ ඉන්න උන් කිවවපුදෙන් team එක එකට ඉන්න ඔනෙ නැත්තම් අයෙ game play ගෙද්ද ඕව මතක් වෙද්දි මාරම අවුල් වෙනදා තිබුනු fun එකත් left... කවුරු හරි ඉවසහන් බන් .

  • @pubgadeeya6751
    @pubgadeeya6751 Рік тому +29

    මන් දැකපු සුපිරිම පොරක් ලංකාවේ ඉන්න තව දෙයක් මන් මාර ආසයි අයියා එක game එකක් ගහන්න ගත්තොත් එකේ මුල ඉදන් අගට විස්තරේ කියනවා හරියට මොන company එකෙන්ද හැදුවේ,ඒ company එකෙන් හදපූ තව games මොනාද ඒ හැකියාව පට්ට.අනික ඒක ඔයා games ගහලම ගත්ත හැකියාවක්,ඉතින් සමහර කට්ටිය අහනවා ඇයි lion kolla gaming legend කියලා...anyway ආයේ game play ,videos එනකන් බලන් ඉන්නවා❤️❤️

  • @6z999
    @6z999 Рік тому +17

    Kali esige kollawa nam apitath penna ba thmaa

  • @sandeepaperera8576
    @sandeepaperera8576 4 місяці тому +20

    මටනම් තාමත් පොරක් කියලා දැනෙන්නේ ලයන් බ්‍රෝ මිසක් වෙන එකෙක්ගෙන් ගොඩ ගිය මෝල් කැරියෝ නෙමේ ❤️

  • @helithathenuwara2110
    @helithathenuwara2110 Рік тому +8

    ඒ කාලේ ඉදපු උන්ගෙන් වෙනස් නොවුනු එකම එකා lion . ඒ කාලේ ඉදලම එකම විදියට ලස්සනට ගේම ගැහුවේ . අපි ඉන්නවා උබ එක්ක එච්චරයි ❤

  • @sathnidukalatuwawa3469
    @sathnidukalatuwawa3469 Рік тому +23

    2014 ඉදලා බලන්නෙ එදත් ලයන් අදත් ලයන් හෙටත් ලයන්ම තමයි❤️

  • @WMMNSDP
    @WMMNSDP Рік тому +56

    One And Only Old Gaming Legend In Sri Lanka❤❤❤

  • @hirusaragcc1499
    @hirusaragcc1499 Рік тому +58

    ( මම පළවෙනියට Gameplay කියලා එකක් බැලුවනං ඒක මුලින්ම බැලුවේ ලයන්ගේ channel එකෙන්❤)

  • @tonas4997
    @tonas4997 Рік тому +54

    උබ කියන කතාව ඇත්ත lion ❤ මේ වගේ බලු වැඩ කරන උන් එක්ක උබට ලංකාවේ Gaming පැත්තෙන් උඩට යන්න බෑ බං..Gaming වලට advertising companies ගාව ගෙන දගලන ගොන් බිජ්ජෝ නිසා ලංකාවේ Gaming legend ses team එකෙන් අයින් උනා 💔 ඒ කාලේ උබ කරපු advertisement අපි මාර ආසාවෙන් බැලුවා ..කාලිට කොහොමත් ඕන උනේ සමාජෙන් කැපිලා පේන්න……Gaming වලට අදාල නැති උනත් ”බයිට” කියලා event එකක් organize කරලා එතනත් cringe චරිතයක් උනා..හරිනම් ses team එකත් ගන්න ඕනේ උබේ පැත්ත 👍🏻

  • @kaiyasjourney
    @kaiyasjourney 4 місяці тому +46

    Lion kiuwoth badu harima thama 🔥❤️ gu kaliya

  • @jeewanthakrishan3522
    @jeewanthakrishan3522 Рік тому +26

    එහෙම අයින් වෙන්න එපා සහෝ... උඹලා ටීම් එකක් විදිහට ඉද්දි තමයි ලස්සන වගේම ආතල් එක... ඒ නිසා පිස්සු නටන්න එපා. අපිට professional ද unprofessional ද ලබ්බවල් වැඩක් නෑ... ඒ නිසා උඹලා ඉස්සර වගේ එකට ඉඳහන්

  • @madushxd9923
    @madushxd9923 4 місяці тому +61

    අවුරුද්දකට කලින් ලයන් කියපුව දැන් මතුවෙන​ව🫡💓

  • @Achindu_Madushan
    @Achindu_Madushan Рік тому +27

    මන් කියන්නේ මෙච්චරයි. වෙච්ච දේ උනා. 😢 එක වෙනස් කරන්න බෑ ආයෙ. මන් කියන්නෙ Ses Team එක ඔය ප්‍රශ්නෙ විසඳගෙන ඊලඟ Live එක එන්න කියලා. ❤

  • @Pakayahuththopakaya
    @Pakayahuththopakaya Рік тому +40

    Kata puka wahan inna epa bng...ethakota thama puke arinna enne 😂💔
    You are the legend brother ❤️

  • @sukalk
    @sukalk Рік тому +13

    Never give up bro..
    හිමීට ගේමක් ගහමු. Main channel එක active කරලා ගමු ආයේ..
    Good luck

  • @PriyanKavisha
    @PriyanKavisha 4 місяці тому +30

    he told it one year ago and they called him a madman😌🦁

  • @SharhaLK
    @SharhaLK 4 місяці тому +28

    Machan ub wada patam ganin. Bokkrn help krnwa. Meka thma hodma welawa ❤

  • @xDg-ew5bz
    @xDg-ew5bz Рік тому +39

    Kalige gon joke walata kuchukawa gaththath hinayanna bn 😂😂

  • @ex4_mp1e66
    @ex4_mp1e66 4 місяці тому +26

    W Lion ❤ always with you boss

  • @imPKBOO
    @imPKBOO Рік тому +47

    Idk whether the ses team is a real team or not but still, they are your best friends. Never break that friendship. Fck every other bullshits. GG lion ❤

    • @watson1212
      @watson1212 Рік тому

      ​@@PASIYAnvrDIEkaali 😂

  • @ghostsrl
    @ghostsrl 4 місяці тому +18

    Well speak always with you bro ❤

  • @yohanvimuktyhi1970
    @yohanvimuktyhi1970 Рік тому +33

    47:25 rajangane hamuduruwo moment

    • @RivithOi
      @RivithOi Рік тому +2

      Me rata WINASAI !!!

  • @nuone_9636
    @nuone_9636 Рік тому +85

    ජීවීතේට දැකපු නැති හිච්චො නිසයි උන් කියවන හෑලි නිසයි. ඔලුවට පුරවන විසබීජ නිසා යාලුවෝ නැති කරගන්න එපා. කාලයක් යද්දි පසු තැවෙන්න වෙයි. යාලුවො අතර ප්‍රශ්න වලට පිට ඉන්න දැකලවත් නැති පැපොල් ඇට ලොන්තයොන්ව ගාවගන්න එපා.😋 නැත්තං නිකං මෛන්ද මාත්තයයි බයියොයි වගේ වෙනව.

  • @EpicInsightPrimeread
    @EpicInsightPrimeread Рік тому +80

    උන ඕනීම තීරණයක් ගනිම් සුද්දා... අපි ඉන්නාවා ඕන දෙයකට 💙🙏

  • @MythicAura-g1z
    @MythicAura-g1z 4 місяці тому +17

    When he said the truth , " they called him a mad man " . Hats off brother ❤❤

  • @Hasaranga619
    @Hasaranga619 Рік тому +6

    Un nathi karagaththe gaming wala ICON ekak mn ubath ekka lion

  • @ykulegend
    @ykulegend 3 місяці тому +2

    මේක එදා බැලුවට තේරුන්නෑ . දැන් තම දැන් තමයි තේරෙන්නේ

  • @kavishlakmal
    @kavishlakmal 4 місяці тому +56

    11:11 Lion එදා cringe pcyව expose කරද්දි බීලා කියවනවා කිව්ව උන්ට දැන් තේරෙනවා ඇති බීලා හරි ඇත්ත කිව්වේ කියලා

    • @manojsudarshana3812
      @manojsudarshana3812 4 місяці тому +4

      Eka p£ek nah hoyagnnaa

    • @escope8841
      @escope8841 4 місяці тому +8

      Ko ara chabhige loke hodam moderators tika😂 pinnyo, mathakda e kale lionta kiyapuwa. Gotha ykku😂😂

    • @ShadowStrike-i9l
      @ShadowStrike-i9l 4 місяці тому +1

      ​@@escope8841 අම්මෝ අර වටේ හිටපු ගොන් බඩ්ඩයි ඒ ගොන් බඩ්ඩ ෆෝම් කර කර හිටපු සිම්ප් ලොල්ලෝ ටිකයි නේ. චබීගේ live එක චබී කරනවට වඩා උන් කරනවා වගේ සීන් එකේ රගපු තරමක්. 😹

    • @ShadowStrike-i9l
      @ShadowStrike-i9l 4 місяці тому +4

      ​@@escope8841 chabige hitapu shashi kiyna gon baddai ekiwa form kara kara wate hitapu lollo tikai neda.😹

    • @SaGaaOfficial
      @SaGaaOfficial 4 місяці тому +5

      මනුස්සයෙක් බිව්වම ඇත්ත කියන්ව වැඩී මූ කියන කතාව ඇත්ත කියල එලිවෙලා ඉවරයි

  • @oshanenod7030
    @oshanenod7030 Рік тому +67

    මොනා උනත් ඔයා තමයි Legend ♥️ චබි ගේ Group එකේ ඉන්නවා හින්ටි එකකට රිදිචිච ගොන් බඩිඩක් එවා නමි හිතන්න එපා බොසා 😁💔 Group එකේ Comment කියවපු උන් දන්නවා කවුද කියලා වැඩක් නැ ඔවා කතා කරලා 👍 බොසා කැමති දෙයක් කරන්න අපි ඉන්නවා ඔන දේකට ♥️

    • @lfnimesh4650
      @lfnimesh4650 Рік тому +1

    • @feelthemelody3278
      @feelthemelody3278 Рік тому +8

      බඩ්ඩ Form කරන තව වටෙ ලොල්ලොත් ඉන්නවනෙ බලපන්කො එ ගොබ්බයො ඇත්තෙත් නැ ලයන් මේකට එද්දි 😂💔🖕

    • @watson1212
      @watson1212 Рік тому

      Ado kawd bn ee?

    • @pavith6
      @pavith6 Рік тому

    • @Diloosha_Naveen
      @Diloosha_Naveen Рік тому +3

      සසි නිමාශි කියන උත්තිනෙ

  • @techtrickslk9006
    @techtrickslk9006 Рік тому +27

    Yo brdh ... we know how others become streamers with you , from your past videos , dont let shits to break that friendship .. ❤️

  • @RivithOi
    @RivithOi Рік тому +15

    42:03 reason submarine went missing 😂💀

  • @keshan8655
    @keshan8655 Рік тому +71

    Bro i know who you are and the impact you made inside the gaming industry in Srilanka
    All these wannabe Streamers got their fame from you but they seem to forget everything
    You don't need a bunch of minions to continue your legacy , you have already proved who you are and your worth
    Typical Gu LK and their fanboys are money craving peasants who will even sell their soul to earn a few bucks, so ignore them and continue your legacy
    You are a Lion bro, you don't need to hang out with hyenas to prove your worth ❤️

  • @Pinky-Kids
    @Pinky-Kids 4 місяці тому +15

    Legend kiwwe mita awruddakata kilin kiwwe ❤

  • @6z999
    @6z999 Рік тому +51

    අනික තව දෙයක් තමන්ගෙ ටීම් එකේ එකෙක්ව කැපෙන වැඩ නොකර ඉන්න ටීම් එකේ උන් දැනගන්න ඕන

  • @nipundevinda3307
    @nipundevinda3307 Рік тому +5

    Lion ube video balanne GMV hadanna gaththa kale idan.ube video balala asa hithila video editing walata bassa.kocharada kiyanawa nm anime balanna purudu kaleth uba bn. Mechara gameak gahuwe uba thaniyamane.anika amathaka karanna epa uba ekka uba patan gaththa kale idan thamath uba ekkama inna audience ekakuth innawa kiyala. Un kamathi na uba ohoma watenawata.uba oita wada hodata inna one. anika ballo biruwata kadu path wen nane. Hope to see you soon lion ❤️❤️

  • @Pasindu________7
    @Pasindu________7 4 місяці тому +15

    එකෙන්ම පට්ට චරිතයක් Lion 🦁

  • @dilshankaru6599
    @dilshankaru6599 Рік тому +45

    46:00 sasi kiynne kri baddak 💀💀

    • @dilshankaru6599
      @dilshankaru6599 Рік тому +14

      @@kavishkalakmal1017 ane gon whocannoo as arala blpn ee whotti hama thanama bnala thiyenne lionta....tho hora eka unath wadak nh okita gahala ntte hena witharai 🤣

  • @cybersika
    @cybersika 4 місяці тому +18

    Watched the Live year ago ❤, but here i am commenting once again cause what you said happened Top G Lion ❤

  • @tharakalahiru3029
    @tharakalahiru3029 Рік тому +153

    Machan, don’t let alcohol take control of your life. You have built up a nice community throughout the years. Your hard work will be in vain.

    • @avishkawijesekara132
      @avishkawijesekara132 Рік тому +23

      Don't try to discriminate him. His fanbase is not toxic. He is taking responsibility for his every word. He does not name names or do shit like that. Say whatever you want but WeStandWithLion!

    • @tharakalahiru3029
      @tharakalahiru3029 Рік тому +9

      @@avishkawijesekara132 I’m not talking about saying shit .I would’ve done the same, I’m talking about getting drunk in the middle of the night and talking gibberish without context. You’ve seen,he opened up instagram and had no idea what he was doing. Alcohol can ruin someone’s life to some point where he won’t ever be able to turn back.

    • @avishkawijesekara132
      @avishkawijesekara132 Рік тому +2

      @tharakalahiru3029 i get it man

    • @avishkawijesekara132
      @avishkawijesekara132 Рік тому

      @johndozen you and i have no business talking about this mans youtube career bruh

    • @tharakalahiru3029
      @tharakalahiru3029 Рік тому

      Toxic or not,alcohol is not nice. Doesn’t mean you have to be sober for life though. 😉

  • @devil_oliver
    @devil_oliver 4 місяці тому +8

    Aththama kiuw Lion Bosaa♥️✨

  • @VisualRelax24
    @VisualRelax24 Рік тому +14

    You are the only 🦁Lion king I have ever seen in sri lankan gaming bro❤. We all have problems in our life brother but dont breakup with good friends. Hope you will be back with ses team and play fun games 😀✌️

  • @sbhera
    @sbhera Рік тому +21

    ලයන් ඔයා ඔය කියන එකා හෙන පොර මානසිකත්වෙන් ඉන්නෙ.හිතන්න එපා bro ඔයා ගෙ ඉන්නෙ වෙනම audience එකක් ගොබ්බයෙ හින්දා හැලෙන්නෑ ඒක❤

    • @DraGono5
      @DraGono5 Рік тому

      kwd bn ee pora

    • @nynflexo
      @nynflexo Рік тому +3

      ​@@DraGono5kaali kiyana cringe gobilaya bn

    • @umara1013
      @umara1013 4 місяці тому +2

      ​@@nynflexo ubala anagathe dakala bn mona unath😅

  • @pushpitharavinath9067
    @pushpitharavinath9067 Рік тому +7

    SES Team එක කැඩෙන්න දෙන්න එපා බොසා ගැම්මට ඉමු ආදරෙයි ❣️

  • @CheX_Xd
    @CheX_Xd Рік тому +19

    Take a break and come back stronger< We always with you ❤

  • @Danulaputha
    @Danulaputha Рік тому +22

    Don't worry brother you are the one and only legend

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 Рік тому +26

    lionta thiyena thena wena ayata ganna be one and only lion❤❤

  • @FlasHKilleR
    @FlasHKilleR Рік тому +143

    dont give a flying f* k about haters brother. 💜

  • @janithkalpana2460
    @janithkalpana2460 Рік тому +8

    without a second thought, we support you wholeheartedly ❤❤❤

  • @Tranoz
    @Tranoz 4 місяці тому +9

    Dnne seen eka hariyatama danagtte

  • @langa_xd8050
    @langa_xd8050 Рік тому +13

    Lion aiya we are always with you.. Don't give up and Don't care about this bullshit haters❤‍🔥

  • @akonsamantha
    @akonsamantha Рік тому +22

    47:24 Genu gawagttna thena gu hathai.. Ses team eka iwr wenne kwdhri ganu nisa & genu wage konde wawagatta pirimi nisa

  • @AnimaniYaa
    @AnimaniYaa 4 місяці тому +31

    The truth ⚡️

  • @iSuRru
    @iSuRru Рік тому +9

    Kiyanna thiyana eka kelinma kiuwa ❤️‍🔥👍 Respect

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 4 місяці тому +8

    He has risen baby 🔥❤️🙏

    • @vixxxwxxxxinghe6624
      @vixxxwxxxxinghe6624 4 місяці тому

      Man heta call ekak ghannan mta me seen eca ciyala dipn..

  • @tae_dybear
    @tae_dybear Місяць тому

    oyala set eka ekata iddi thama maru lion aiyaaa ... anith minissu kyn dewal hithanna epa...issarahatama yanna. set eka ekatama❤

  • @fury5424
    @fury5424 Рік тому +19

    One And Only Srilanka Gaming UA-cam Legend ❤

  • @sandamalkalansooriya5311
    @sandamalkalansooriya5311 Рік тому +25

    Legends never die ❤️🌸....

  • @johnnyud
    @johnnyud Рік тому +19

    ගෑණු ගෑවුනොත් ගූ හැත්තෑවයි 😄 anyways ලෝකෙ පෙරලුනත් කොල්ල කාල බීල ඉන්නව , just like Niko. 🥰

  • @CheniYaGaming28
    @CheniYaGaming28 Рік тому +23

    One And Only Gaming Legend 🤓🖤💫

  • @broken7423
    @broken7423 Рік тому +24

    True legend salute 🫡 ❤

  • @mrMONSTER_00
    @mrMONSTER_00 Рік тому +8

    Kynna thyena de kelinma qwwa. Respect ❤️ One & only gaming legend in Sri Lanka

  • @Senesh69
    @Senesh69 4 місяці тому +8

    Greatest thumbnail of all time

  • @sadew_Induwara
    @sadew_Induwara Рік тому +6

    Lion ආයේ International විදියට Channel Eka කරමු. Legend We're With You... 😼

  • @RivithOi
    @RivithOi Рік тому +15

    GG lion
    Wish you all the best
    Ses team eken අයින් වෙන්න එපා pls ❤️
    Eka eka un krna set nathi wada gnan gnna epa

  • @jexplorer4535
    @jexplorer4535 Рік тому +13

    ආදරෙයි ලයන්. Ses ටීම් එකේ ඉන්නවනම් මම කැමතියි. ඔයාගෙ තීරනයක්..🖤🖤🖤 අපි ඉන්නව

  • @HHHSS956
    @HHHSS956 4 місяці тому +3

    Edath adath mn asama youtubersla dennai, ekkenek Maniya, anith kena Lion Kolla. Oyala denna awanka nisa thama dewal labenne natthe, kapati minissunta hamadema labanenawa. Iwasan imu bosa.

  • @sankaonline
    @sankaonline 4 місяці тому +14

    He told it one year ago and they called him a madman 🦁

  • @Sandaru_123
    @Sandaru_123 Рік тому +13

    ලයන්ගෙන් තමයි මුලින්ම Ses Team එක ගැන දැනගත්තේ 💖✨️

  • @senurinehara6364
    @senurinehara6364 Рік тому +20

    One And Only Gaming Legend🥰👑🦁

  • @MrNeX2.0
    @MrNeX2.0 Рік тому +8

    You are the real king bossa ❤️‍🔥

  • @real-Batman-k6o
    @real-Batman-k6o Рік тому +6

    ඉස්කොලේ යන කලේ ලයන් කියන්නේ ඉතින් ගෙමින් රජු එක එදත් එහෙමයි දැනුත් එහෙමයි උබ වෙනස්ම දෙකන් කරපන් බන් ❤❤❤ මගේ එකා ❤

  • @The_Great_Sage10
    @The_Great_Sage10 Рік тому +18

    1k viwes walata 1k likes. Ape kollo set eka niyamayi ❤️

  • @Gamester__
    @Gamester__ Рік тому +2

    Mama lankawe gaming videos mulinma baluwe oyage. You are the best bro

  • @lochana_x
    @lochana_x Рік тому +19

    You are the one and only legend🦁❤

  • @Sadew_Fernando
    @Sadew_Fernando Рік тому +42

    LioNKoLLA නැතුව මොන Ses Team ද බන්
    You are the gaming legend 🦁❤

    • @Hasaranga619
      @Hasaranga619 Рік тому +2

      mokakda seen eka kiyapnko bn

    • @Saykogaming21
      @Saykogaming21 Рік тому +1

      මොකද්ද බන් සින් එක 🥲

    • @WMMNSDP
      @WMMNSDP Рік тому +3

      ​@@Saykogaming21Live eka baluwe nadda Bro

    • @Saykogaming21
      @Saykogaming21 Рік тому +2

      @@WMMNSDP මොකද්ද චබී ගේ mod කෙනෙක් ගේ ප්‍රශ්නයක් නේ ද

    • @WMMNSDP
      @WMMNSDP Рік тому +2

      @@Saykogaming21 Ow bn

  • @darkatomgaming541
    @darkatomgaming541 Рік тому +5

    උබ උබේ ගමන යමන් බං වටේ ඉදන් එක එක ඒව කියන උන්ව ගනං ගන්න එපා. ලොකු වැඩ ටිකක් කරපන් වටෙන් අංචි අදින උන්ට හික්ගෑවෙනව . අනික බං channel නවත්තන්න එපා ගොඩක් කල් ඉදන් උබේ ලයිව් බලන්නෙ, උබ නිසා තමයි අපිත් gamers ල උනෙ ඒ වගේම ඉස්සර අපි අහලවත් නැති පට්ට games ගොඩක් ගැන දැනගත්තෙ, උබ නැතුව ගියොත් ඒ අඩුව පුරවන්න ලංකාවේ වෙන කිසිම streamer කෙනෙක්ටවත් gamer කෙනෙක්ටවත් බෑ

  • @Chamika._x
    @Chamika._x Рік тому +7

    Never give up ❤️ thaniyen gemak ghmu ❤️
    Modla steamersla wend hdn eknn mtth not set 😂😂

  • @jdk6702
    @jdk6702 4 місяці тому +13

    බ්‍රෝ මේක share krpalla 😢🫡