මගේ උපන්දිනය දා අම්මා බලපු නැති නිසා අද අපි හැමෝම ආවා අම්මා බලන්න

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 261

  • @np.waduge9461
    @np.waduge9461 4 роки тому +108

    හරිම නිහතමානි වසන්ත ගේ නෝනා ඇදුම් අදින විදිහ උනත් පිලිවෙලයි ඔයා හොද බිරිඳක් එවාගේම දරුවන්ට ආදර්ශමත් අම්මා කෙනෙක් ❤

  • @KAROKERADHI
    @KAROKERADHI 4 місяці тому +23

    මේ පුද්ගලයාගේ පසු කාලීන වෙනස්වීමට හේතුවම බිරිඳ වෙන්න ඇති. හරිම ආදරණීයයි ඇය.

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 3 місяці тому +7

    මෙයාලගේ සතුට බලන් ඉන්න බැරි උන් කරපු අපරාධයක් මේ අයව අපි ඇස් දෙකට දැකලත් නැහැ අපි වීඩියෝස් වලින් තමා දැකලා තියෙන්නේ අපි හරි ආසාවෙන් ඒවා නරඹනවා මැණික් අක්කා හරි චාම් සරල කාන්තාවක් ඒ දරුවන්ට අම්මා හරි සනීප වෙලා ඉන්න ඕනේ හොඳට දරුවා හතර දෙනා හදලා තියෙනවා ආච්චිත් හරිම සිල්වත් අම්මා කෙනෙක් ඔබට ඉක්මන් සුවය පතනවා බුදු සරණයි 🙏🙏

    • @VimalaYapa
      @VimalaYapa 3 місяці тому

      අනේ paw සතුට නැති කරපු unata henawediyan

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 роки тому +37

    සෝබන කෑලි වලින් අගතැන් බිරින්දෑවරුන්ට හොදම පරමාදර්ශයක්,වසන්තගේ බිරිද,ඔයා දරුවන් පිං කරන්න ඕනේ මෙවැනි යහපත් මවක් ලබන්නත්,මෙවැනි උතුම් බිරිදක් ලබන්නත්,,,,"ජේසු කුමරු පිහිටයි!!! වැරදි,අඩුපාඩු,ජඩකම් සේරම අතීතයේ වලදමන්න..පවුලත් සමග මේ ගෙවන සුන්දර ජීවිතය මැරෙනතුරුම රදවා ගන්න..

  • @korea2478
    @korea2478 4 роки тому +15

    විනොදකාමිව දිව්ගෙවන ලස්සන පවුලක් සැමට දිර්ඝායුෂ ලැබේවා....

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 роки тому +8

    අම්මා සිල් අර ගත්තා වගේ වසන්ත අය්යත්....සුදු බෝල අක්කාත් එක්ක ...දවසක සිල් ගන්න ......සියලු දෙනා නිදුක් ..නීරෝගී ..සුවපත් වේවා...

  • @holmana6281
    @holmana6281 4 роки тому +13

    හරිම ලස්සන පවුලක් අපි හරිම ආදරෙයි අවංක පවුලක් බොරැ සෝබන නැ වසන්න අය්යාගේ අමිමාට නිරෝගි සුවය ලැබෙන්න ඔනේ මේ වගේ රත්තරං පුතෙක් බිහිකලාට 🙏

  • @girlboss1882
    @girlboss1882 4 роки тому +5

    ගොඩාක් ආඩම්බරයි මේ අම්මා ගැන යහපතක් විතරයි ඒ හිත හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ දිර්ඝ ආයුෂ ලැබේවා අයියේ ඔයාගේ අම්මට වගේම පවුලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි

    • @VIJINI
      @VIJINI 4 роки тому +1

      ඒක ඇත්ත

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 роки тому +15

    අක්කේ ඔයා නම් හරිම චාම් sarala අහිංසක හොඳ කෙනෙක් ,හරිම ආදරණීය බිරිඳක් හොඳ අම්මා කෙනෙක් ,දීර්ඝායුෂ වසන්ත අයියා අම්මා ඇතුළු පවුලේ හැමෝටම

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 4 роки тому +2

    ayye amma harima pinpaatay......ewagema dairyawantha amma kenek kiyala dekka gaman kiyanna puluwan...ayyage wife harima sarala charm kenek.....ammaata nirogiisuwa theruwan sarana pathanawa...siyaluma denatha budusaranay...!!!

  • @malikamalika3875
    @malikamalika3875 4 роки тому +45

    පිටරටක ඉන්න අපිට කෙහෙල් කොලේ බත් දැකලා කෙලගිලුනා අයියේ 👌👍

  • @dilmisansala7478
    @dilmisansala7478 4 роки тому +1

    නින්දු ක් වේවා. නිරෝගී වේවා .සුවපත් වේවා . හරිම ලස්සන ෆැමිලි එකක් . Theruwansaranai සියලු දෙනාටම .

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 4 роки тому +13

    පොඩ්ඩා තමයි දවසක වසන්ත අයියෙ ඔයාගෙ නමතියන්නෙ ඔයා වගේමයි කටේ බ්‍රෙක්නෑ දීල අදිනවා සේරටම බයිට් වෙන්න 💐💕🙏❤️ බුදුසරණයි

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 роки тому +5

    අයියාගේ පවුලේ සැමදෙනාටම දෙනාටම තෙරුවන් සරණයි චුට් පැටීයෝ ආදරේයි ගොඩක්

  • @shaniperera1877
    @shaniperera1877 4 роки тому +4

    Excellent ,,nice family 🙏 වසන්ත අයියා කොල්ල බෝලය නම් සුපිරි 😁😁😁😁 ,very sweet smile ,, හොඳින් ඉන්න සතුටුයි ,දැක්කාම ,,මට මතකයි aunty ව නුවරඑළිය ඉන්න කාලේ ,, school කාලය මතකයට ආවා,,, සතුටුයි ඇත්තටම හිටිය විදිහට වඩා dann ඉන්න විදිහ,,, හැකි අයුරින් අසරණ මිනිසුන්ට උදව් කරන්න අයියා ,,god bless you n family 🙏

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 роки тому +1

    Amma apata prarthana kela wagema ammata eseme wewa! Sasara gamana ketikera ganeemata weerya, dhirya saha shakthiya labewa! Sathutin inna paulak apithath asai. Sudu puthata saha mulu paulata Jesu pihitai. Comments from UK

  • @ahinsa5704
    @ahinsa5704 4 роки тому +2

    ANE ammata niduk nerogi deeragau labewa 🙇🙇🙇
    Wasantha mahaththayage nona
    Harima siriyawanthai🤗🤗
    Boru sobana na kolan na
    Hemotama budu saranai

  • @sehaniumesha442
    @sehaniumesha442 4 роки тому +3

    හරිම ආදරනීය පවුලක්..බුදු සරණයි හැමෝටම..අම්මා හරිම පිං පාටයි..

    • @VIJINI
      @VIJINI 4 роки тому

      ඔව් ඒක ඇත්ත

  • @VIJINI
    @VIJINI 4 роки тому +7

    බුදු සරනයි අම්මා, තඩියා වසන්ත , අක්කව බයිට් කරනවා එතනත් .. ❤❤❤🙏

  • @shyamkoswatta3348
    @shyamkoswatta3348 4 роки тому +1

    God bless aiye hamotama.akkage nangi kenekda sudubole wage akka kenek inne.

  • @rathnasekera9246
    @rathnasekera9246 3 роки тому +1

    අම්මයි දුවයි වගේ හරිම සන්තෝසෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 роки тому +2

    Kiri bole your so sweet .one day you observe sil with Achcha.
    Stay safe & blessed all .

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 4 роки тому

    Sudu bole shork.budusaranai hamotama

  • @ranjanaprasadi4618
    @ranjanaprasadi4618 4 роки тому +3

    Man kawadawath mage mage ammage thattage adare labala ne... mawa hadagatte mage achchi eyath nethi una...me achchi amma dekkama mage achchi ammawa matak una... ආච්චි අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ පතනවා😘😘😘😘😘😘😘

  • @pramusan8969
    @pramusan8969 4 роки тому +12

    අයියගෙ පුතාල දෙන්නයි දුවයිද..අනේ වාසනවන්.සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි ...🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @VIJINI
      @VIJINI 4 роки тому

      බුදු සරනයි

  • @roshansachira8034
    @roshansachira8034 4 роки тому +1

    mr wsantha oya gewana life eka hema dama oya vidihata sehelluwen inna....Niyamai ..budusaranai.

  • @taraasha6876
    @taraasha6876 4 роки тому +1

    Aadaraneeya pawlak...sathutui....oba siyalu denata niduk neerogi deergausha labewa...

  • @danadissanayaka6079
    @danadissanayaka6079 4 роки тому +1

    Mama dakapu lassana nihathamani sundara family ekk wasantha sarge waif sundara biridak mawak ammtath Hoda laliyak jasupityi budusaranai bole katakarai suduu aderai puthuni

  • @sunethramabulage151
    @sunethramabulage151 4 роки тому +2

    Wasantha ge paula ahinsakai penawa dakkama. Siyalu denatama budusaranai

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 4 роки тому +1

    Oyala siyalu denama lassanata,ekamuthuwa..Wasantha aiya oyage amma godak wasanawanthai.. oya wage puthak labena..god bless.. budu saranai

  • @lakshmidilrukshika7226
    @lakshmidilrukshika7226 4 роки тому +1

    Hemoma sathutin enna aiye oyala hemotama budu saranai..ammatath budu saranai..oya kata kara kollata eswaha ethi wasantha aiye..es waha puchchanna.

  • @sanduniperera9272
    @sanduniperera9272 4 роки тому +2

    Puthanm maru aiye mara swit puthek oyalata bs akkath goodak lassanai mama hari asai oyalata

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 роки тому +1

    Wasantha aiya kotipathiyek unath paule thiyana nihathmani kama adambarai aiye. E wagema nihatha mani polwe paya gahala enna nirahankara biridak. Paulatama teruwan saranai

  • @dulanjasandaruwan5908
    @dulanjasandaruwan5908 4 роки тому +2

    Harima නිහතමානී family eka.budusaranai

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 3 місяці тому

    Manik duwa hodae gathigun.ammatama hambaunu duwek.wasantha aiyatama labunu biridak.dan itin wasantha aiya na mewa balanna.ikmanata ae ipadenna kilae man nam parthana karanne

  • @kumarabattage9133
    @kumarabattage9133 4 роки тому +12

    පින්වත් අම්ම කෙනෙක් පින්වත් පුතෙක් මම දැකපු දෙයක් තමයි මුනුපුරා සියල්ලටම වැඩ්‍ය වාසනාවන්ත කොලු පැට්‍යෙක්

  • @dinukshagunarathna1190
    @dinukshagunarathna1190 4 роки тому +1

    Wasantha aiye man oyage hama vedio ekakma balanawa,oyage wife hari pinkaara lssanak thiyenne,chuti putha shooi.ithin ahala thibunata dakke youtube eken.asawen balanawa family vedio.ඔයාලට බුදුසරණයි...දෙවි පිහිටයි...🙏🙏🙏❤🌷.youtube nangiyek.

  • @indrawathi9131
    @indrawathi9131 4 роки тому +1

    me babage kathawa ahanna asai budusarani baba

  • @nilushamihirani3579
    @nilushamihirani3579 4 роки тому +3

    Harima shok family eka ane.love you all

  • @geethakalpana9571
    @geethakalpana9571 4 роки тому

    Hari shok anee oyala hari vinoden ennawa.....budu saran hamotama

  • @shaviabewickrama8260
    @shaviabewickrama8260 4 роки тому +1

    Ela aiya supiri adarai 💝💝💝b.s.

  • @chandanihettiarachchi5322
    @chandanihettiarachchi5322 4 роки тому +4

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමොටම බුදු සරනයි

  • @minuwijewardana8072
    @minuwijewardana8072 4 роки тому

    අක්කිගෙ ලස්සන😚😚 සුදු බොලේ ආදරෙයි

  • @tharidushalinda4948
    @tharidushalinda4948 4 роки тому +1

    Amme eka dekkama badaginnakuth awa appa budusaranai

  • @hpp151
    @hpp151 4 роки тому +1

    Godak nihathamani family..budu sarani.

  • @muthumuthu3225
    @muthumuthu3225 4 роки тому

    Oyalage vedios okkoma balanwa godak lasani nice,family podda nm mara gathi.ammath godak hodai

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 роки тому

    WASANTHA AIYE. OYAGE AMMAGE MUNA DAKATH ATHI. DEWMUPIYANWA ADERE BALAGANNA LAMAITA KAWADAWATH WARIDIN NA. NICE FAMILY
    GOD BLESS 🙏🙏🙏🙏🙏🇱🇰

  • @funny-mo1pf
    @funny-mo1pf 4 роки тому

    Ape gamwala innawa yanthan car ekak aran hena salli karayo kiyala hithagena ragana kalakanni eth aththatama posath minissu wechcha wasantha aiyala patta chaam widhihata innawa respect

  • @Skwsamanthi
    @Skwsamanthi 4 роки тому +1

    Anee oyala okkotama තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා harima pinwantha පවුලක් ...🙏🙏🙏🙏

    • @VIJINI
      @VIJINI 4 роки тому +2

      👍🙏👍

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 роки тому +1

      ස්තුතියි

    • @Skwsamanthi
      @Skwsamanthi 4 роки тому

      @@wasanthavlogs2511 බුදු සරණයි

  • @madumadu7012
    @madumadu7012 4 роки тому +1

    ammata thiyena thunuruwan ashirwadaya shakthiya mulu lothalayatama ashirwadayak karanawa.ammata budu saranai akke oyaatath adarei.

  • @feeexcc5178
    @feeexcc5178 4 роки тому +2

    අයියේ ඔයාගේ අම්මව ආයෙත් දකින්න ලැබුණා එකට සතුටුයි ...කෙසෙල් කොලේ කැම දැක්කම නම් කෙලත් ඉනුවා රස පාටයී ....සතුට්න් ඉන්න හැමදාම ....ආදරෙයි හැමෝටම ...💕💕💕💕

    • @VIJINI
      @VIJINI 4 роки тому +1

      ඔව් නේද ? 😢😢🙏

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 роки тому +2

      ස්තුතියි

  • @anushasilva7696
    @anushasilva7696 4 роки тому +1

    Ane aiya apita penna kasel kole kema kanna apa bada.ridevi.onna.pai danne na 😄😄😄😄.budu.saranai

  • @hasarageeganage3589
    @hasarageeganage3589 4 роки тому +3

    Eyage wife hamadama ohomai mn dakala thyenne...wadagath widiyata adum adinne hamadama.....hari siriyawanthai

  • @manukalabymanubellezza8097
    @manukalabymanubellezza8097 4 роки тому

    We enjoy your videoes and your wife is so genuine and kind. Bless your family.

  • @신수란기
    @신수란기 4 роки тому +1

    Very nice family God bless all

  • @upulsenadheera5249
    @upulsenadheera5249 4 роки тому +1

    Niyamai wasantha ayiye. 👌Suba wesak mangallayak wewa oyala hemotama.

    • @VIJINI
      @VIJINI 4 роки тому

      🙏🙏

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 4 місяці тому

    Nehathamani pauwlak... Mamath. Ma videyo dakkata passai. Ma aya koitharn. Aredaren jiwetha wendala theyanawada... Ane... Ath😢wasanth obathumata. Newan suwaya ath wava🙏🙏🙏🙏🙏

  • @naturebreeze6023
    @naturebreeze6023 4 роки тому

    Happy family ,i love your family ,budu saranai

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 4 роки тому

    Harima pinwanntha amma kenek.. Asai Dakinna..

  • @mekongmekong1021
    @mekongmekong1021 4 роки тому +27

    මන් මුලින් හිතුවේ වසන්ත කියන්නේ තගෙක් කියල, video බලද්දී තමයි ඔහුගේ හොදපැත්ත පේන්නේ . මන් හිතන්නේ වසන්ත මේ තරම් හොද ඔහුගේ අම්ම නිසා. (camera අනිත් පැත්ත හරවල horizontal 1080 pixel වලින් video කරන්න)

    • @ishanirajapaksha5152
      @ishanirajapaksha5152 4 місяці тому

      මෙ ජපන් බබා කාගෙද🤔🤔

    • @kamanidesilva1916
      @kamanidesilva1916 4 місяці тому

      ​​@@ishanirajapaksha5152
      ක්ලබ් එකේ වැඩ කරපු පිලිපීන ගෑණු කෙනෙක් ගෙ කියලා අහලා තියෙනවා. එයා උඩ තට්ටුවෙන් පැනලා මැරුණලු. එයාගෙ ලමයලු. තාත්තා කවුද දන්නෙ නෑ . සමහරවිට ?? 🤔🤔
      කොහොමවුණත් පව් අනේ. මේ මනුස්සයගෙ හොඳ පැත්තකුත් තියෙනවා 😢😢

    • @seetagamage101
      @seetagamage101 4 місяці тому

      Ane eya amma wagemai ne a podi kaleta heti tanikarama amma

  • @arebhai4604
    @arebhai4604 4 роки тому

    Lovely....wife..smiley...face...love..you..sister...happy...birth.day....grandma....all.the.best.!!!

  • @chaminilasanthika6715
    @chaminilasanthika6715 4 місяці тому +8

    Family eke සතුට නැති කරපු උන් හැම ekatama sapa වෙනවා

  • @vishwaprabath9168
    @vishwaprabath9168 4 роки тому +1

    sudu bole dn ..pandita ktwa...anee..😍

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 4 роки тому +1

    නෝනා ගොඩාක් ලස්සනායි❤❤❤

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 4 роки тому

    Teruwan saranai aiye oyalage paulata

  • @nayanak.t.a.
    @nayanak.t.a. 4 роки тому +1

    Adenna ammai duwai wage. Ahema thamai enna ona. Budusaranai hamotama

  • @SuSu-xu2bf
    @SuSu-xu2bf 4 роки тому +1

    තෙරුවන් සරණයි පවූලේ සියලු දෙනා ට ම

  • @rangirangi7523
    @rangirangi7523 4 роки тому +1

    Akka atta harima අහිංසක ලස්සන kenk mat asama kenek boru sobana na

  • @Kumary-o5t
    @Kumary-o5t 3 місяці тому

    අනේ හොදට හිටපු පවුලක් විනාස කරා හොදක් සිද්ද වෙන්න ඵපා ඔබට නිවන්සුව ලැබේවා

  • @lahirusandaruwan7222
    @lahirusandaruwan7222 4 роки тому +2

    පවු අයියෙ අම්මා. වාසනාවන්ත පාට බලන්න. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 4 роки тому

    Lovely sudu bolee

  • @buddikavishwa1732
    @buddikavishwa1732 4 роки тому +2

    වසන්ත ayye oyata thiyenne සුපිරි ජීවිතයක්

  • @djdk9309
    @djdk9309 4 роки тому +1

    Love your family. ( Specially akki . )

  • @samanseeliperera3006
    @samanseeliperera3006 2 роки тому

    සියලු දෙනාටම සමිමා සමිබුදු සරණයි

  • @queenmahi9541
    @queenmahi9541 4 роки тому +1

    Innocent and lovely family god bless. ♥️♥️♥️

  • @apelokaya6632
    @apelokaya6632 4 роки тому +1

    budusharanai aiya okkatama

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 4 роки тому +1

    පුතු බෝලේ ශෝයි අනේ😍😘

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 місяці тому

    Wasanthage amma harima pin patai❤❤❤

  • @shiranidamayanthi7100
    @shiranidamayanthi7100 4 роки тому

    Uduwak karnna puluwanda duppath kenekuta

  • @sahanosanda4627
    @sahanosanda4627 4 роки тому +3

    බුදු සරනයි අය්යා🙏🙏

  • @guruguru5035
    @guruguru5035 4 роки тому +3

    හරීම ලස්සනයි නංගී බුදු සරනයි හැමෝටම

  • @kanthisuraweera2541
    @kanthisuraweera2541 4 роки тому +1

    Aiyata daruwo kidenek innawada..monawa unath boru soobana n.a...siyalu denatama budusaranai...

  • @imrannilam5358
    @imrannilam5358 4 роки тому +1

    Nice family happy to see

  • @tharuvlogs4250
    @tharuvlogs4250 4 роки тому

    Niyamai aiya

  • @thilinafernando2869
    @thilinafernando2869 4 роки тому +2

    Siyalu dennatama budusaranai❤️❤️❤️❤️❤️❤️

  • @surangaganagadara7758
    @surangaganagadara7758 4 роки тому +2

    මමත් අසයි කෙහෙල්කොලේ බත්ටිකක් කන්න වසන්ත අයියේ අමිමා කැම කාලා නැද්ද තාම අවුරැදු2කින් තාම ලංකාවෙ කැම වෙලක්නැ ඔයලාගේ බඩඑහෙම රිදෙන්නැ ඔන්න හොදෙ

  • @shobiaketh4929
    @shobiaketh4929 4 роки тому

    පව්ලෙ සියලු දෙනාටම දෙවි පිඊටයි

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 роки тому

    ෂා නියමයි කෙහෙල් කොලේ බත් කනවා

  • @nilentir9599
    @nilentir9599 4 роки тому +1

    Theruwan.saranai. harima.satuti.aye.ohoma.inna.one.siyalu.denatama.budu.saranai

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 роки тому

      තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 4 роки тому +2

    ඔයාට හමිබ උන බිරිද රටක් වටිනව ඔයා ගේ අමිමත් පීං කරල ඒ ලේලිව ලබන්න මම කුවේට් වල ඉදන්

  • @donharald8104
    @donharald8104 4 роки тому +1

    වසා උඹ නියම honest ඩෑල් එකක් බo, හෙන අඩුයි අද ලෝකේ ඔයවගේ මිනිස්සු, සල්ලි වැඩක් නැහැ උඹේ system එක එල......🤙

  • @mayaniselandrina8965
    @mayaniselandrina8965 4 роки тому

    Aiye oyage nona mara hodae..eya hemotama mara adare.

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 4 роки тому

    තෙරුවන් සරණයි ඔයාලට

  • @girlboss1882
    @girlboss1882 4 роки тому +2

    හරි ශෝක් පොඩ්ඩා 😘😘😘😘

    • @VIJINI
      @VIJINI 4 роки тому

      ඔව් නේද

  • @malkanthiliyanage6723
    @malkanthiliyanage6723 4 роки тому

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @manorimanori7864
    @manorimanori7864 4 роки тому +1

    අයියෙ.හරිම.සන්සොතොසයි.තෙරුවන්.සරණයී

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 роки тому

      තෙරුවන් සරණයි 🙏🙏🙏😁

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 4 роки тому +1

    නැන්දමිමා කියන්නෙත් ආදරණිය අමිමා කෙනෙක් තමයි...❤️🌹

  • @muthameregngnapradeepika8467
    @muthameregngnapradeepika8467 4 роки тому +1

    Hemadama sathutin inna bs

  • @salmaishak7249
    @salmaishak7249 4 роки тому

    Ane cute family...

  • @Jayakodic4v
    @Jayakodic4v 4 місяці тому

    Ada obathuma me loke na,😢 mathu sasare niwan dakeewa