පොය දවසේ අම්මා බලන්න ආවා.දෙතිස් වැංජන පුජාවක් අම්මා අතින් හැදුවා.

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 379

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 роки тому +68

    සාදු සාදු සාදු
    මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි
    උතුම් වූ භාගයවත් වු අරහත් සම්මා සම්බුදුරාජානන් වහන්සේ උදෙසා පුජා කිරිමේන් රැස්කළ සියලුම පින් .
    දායාබර මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙන්නාටම නිදුක් නිරෝගි සුවපත් බාවය නිරුතුරුව ලැබේවා
    තව දුරටත් මෙවැනි උතුම් වූ පින් කර ගැනීමට ශක්තිය ධර්යය ලැබේවා .
    සියලුම දෙන්නාටම තෙරුවන් සරණයි
    🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 роки тому +107

    අම්මා නම් නියමයී නියම සැදැහැවත් මවක් තෙරැවන් සරනයි අම්මා ඔයාට දිර්ඝගායු ලැබේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 місяців тому +84

    සියලු දේ අමතක වුනා සියලු දෙනාට බුදුසරණයි මාගේ සමිබුදු පියානන් වහන්සේට මෙි සියලු පුජාවන් පුජාම වෙිවා 🙏🙏🙏

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 6 місяців тому +137

    ඔබ මොක වැරදි කලාද අපි දන්නේනෑ මේකරන පින් බලෙන් මතුඋපදින ආත්මයක ට ඔබපින් කරගෙන ඇත ඒ පින් බලෙන් අමාමහ නිවන්සුව ඔබට ලැබේවා

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 6 місяців тому +98

    මේවා දකින කොට ඇත්තටම පව්. මුන්ට හෙන ගහනවා මේ මිනිස්සුන්ට කරපු මේ අපරාදෙට. ඒ ෆැමිලි එකේ සතුට හොරා ගත්ත කාලකන්නින්ට වැහි නෑති හෙන කඩා පාත් වෙන්න ඕනි.

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 6 місяців тому

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @DilrukshiPerera-dw8oj
      @DilrukshiPerera-dw8oj 6 місяців тому

      ඔව් ඇත්ත

    • @malindyarathnayake5324
      @malindyarathnayake5324 6 місяців тому

      ඔව් අනිවාර්යයෙන්

    • @madushettiarachchi8476
      @madushettiarachchi8476 6 місяців тому

      තව කීකාලයක් මේ වගේ හොද දේවල් අපිටත් පවුල් වලටත් වටිනා දේවල් බලන්න තිබුනද,😢නිවන් සැප ලැබේවා

  • @priyantharajarathna245
    @priyantharajarathna245 6 місяців тому +92

    අතහැරලා දුන් මෙ දානය ඔබට නිවන් අවබෝධ ය පිනිසම වෙවා.

  • @diyahillegood5715
    @diyahillegood5715 4 роки тому +31

    මාත් හරි ආසයි මේ වගේ බුදු කුටියක් හදලා මේ වගේ පින් දහම් කරන ඊයෙත් මම දුප්පත් නමුත් මං ගොඩක් පින් කරනවා ඔයගොල්ලෝ මේ කරපු පින් බලයෙන්ම මා කරනා සියලු පින්වල බලයෙනුත් ලෝකවාසී සියලු දෙනාට ඔබටත් ඔබේ පවුලේ අයටත් ඔය වාසනාවන්තම අම්මටත් නිදුක් නිරෝගී සුවය උදාවේවා

  • @DinushaLakmali-ph3zk
    @DinushaLakmali-ph3zk 4 роки тому +18

    Amma ඇතුළු පවුලේ සියලුම දෙනාට දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 роки тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏ඔබ සියළු දේනාටත් උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වෙත්වා ...මමත් මේ පින අනුමෝදන් වෙනවා...සාදු සාදු සාදු ...හරිම ලස්සනයි පිළිවෙලයි...අපේ ආගම සංස්කෘතිය...ගැන...ආදරයක් ඇති මෙවන් මිනිසුන් තව තවත් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා...අම්මේ ඔබටත් පවුලේ සියළු දේනාටත්..තෙරුවන් සරණයි ...🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 5 місяців тому +2

    ජිවත් වෙන්න මොන රස්සාව කරත් ඔබ තුමාට පුලුවන් විදියට කර ගනිපු මෙ පින් බලෙන් නිවන් සුව ලැබේවා

  • @ShanikaSepali
    @ShanikaSepali 6 місяців тому +35

    ලස්සන පවුලක් විනාසකලා පවි දරැවෝ හරිම අහිංසකයි මොනදේ උනත් ඔබ හොද මනුස්සයෙක් බව පේනවා ඔබට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මය ඔබට නොවෙිවා

    • @badramalani6293
      @badramalani6293 6 місяців тому +3

      මැතිතුමනි ඔබගේ අම්මා මේ කරන්නා වූ පින් දහම් බලයේ හේතු වාසනාවෙන් සසරේ කිසිම ආත්ම භවයක මෙවැනි අකල් මරණයක් කිසිදා නොම වේවා !! ඔබතුමාගේ බිරිඳ රෝහල් ගතවෙලා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන මේ මොහොතේ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!

    • @AchalaWickramaarachi
      @AchalaWickramaarachi 6 місяців тому

      Gidaak dukai mewa dakiddi niwan suwa labewa akal marananimawewa

  • @rajakaruna4825
    @rajakaruna4825 4 роки тому +7

    සාදු සාදු සාදු හරිම උතුම් වටිනා .පිං කමක් මෙවැනි උතුම් වටිනා පිංකම් කරන .ඔබ තුමා.ඇතුලු සියලු දෙනාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @devikakariyawasam3651
    @devikakariyawasam3651 4 роки тому +76

    අපිත් පූජාවට ගියාවගේ දැනුනා .ගොඩක් හොදයි අයියේ .තෙරුවන් සරණයි හැමෝටම 🙏🌹❤ 🙏🌹❤️ 🙏🌹❤

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 6 місяців тому

      ඔව්. දෙතිස් මහා ව්‍යාංජන දානයක් දෙන්න ආස හිතුණා මටත් ❤

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 6 місяців тому +30

    මෙවැනි පිංකරපු පව්ලටනෙ මෙහෙම වුනේ වසන්ත මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tinytoys31
    @tinytoys31 6 місяців тому +4

    ❤ වසන්ත අයියේ ඔබ පින් කර ගත්තා ගොඩාක් පින් පින් කරලා තියෙනවා කියලා අපිට වැටහෙනවා. මේ පින්වත් ඔබගේ මෑණියන් නිසා කුසල් කරන්න පෙළඹිලා තියෙනවා.
    ඒ නිසා ඔබ අකුසල් කර්ම කරා නම් ඒවා අහෝසි වේවා
    ඔබ කරපු පින් කුසර ඔබට සසර දුක් නිවාගන්න හේතු වාසනාවේවා.
    ඔබට නිවන් දකිනවා තුරා සැපවත් මනුස්ස ආත්ම දේවිය ආත්ම ලැබේවා.

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr 6 місяців тому +43

    හරි Pinwanthi Monaa Unth ළමයි හරි Sanwari ළමයි සියලු පූජා වලට සහභාගි වුණා Ada කාලය මෙහෙම නැහැ දුවගෙ චාම් කම Ta ආදරෙයි

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 6 місяців тому +10

    බුදුරජාණන් වහන්සේට පුජා කල එම පූජාව අති උතුම්. 🙏🙏🙏🙏 වසර තුනකට පසු නිවසේ සිට ඊට අපිද සහභාගී වුවාය.. මිය යවන ලද එම මහතාට නිවන් සුව ලැබේවා 🙏

  • @jeewaranidaranagama5044
    @jeewaranidaranagama5044 6 місяців тому +22

    ඒ අම්මා හරිම ආදර්ශමත් ,භක්තිමත්ව බුද්ධ පූජා පවත්වනවා

  • @janitha365
    @janitha365 6 місяців тому +21

    මේ අයුරින් කරන ලදකුසල් බලවත් වී, අසත් පුරුෂ ආශ්‍රයෙන් තොරව, යහපත් අයුරින් ජීවත් වන්න පුළුවන් ආත්මභවයක සුගතිගාමි වේවා. පවුලේ සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී බව ලැබේවා යහපත්කම වේවා

    • @Deshaa_R
      @Deshaa_R 6 місяців тому +1

      එසේම වේවා

  • @nandani5268
    @nandani5268 6 місяців тому +8

    ලස්සනට ජිවත් උන පව්ලක්. ඇත්තටම පව්. එ දරුවන්ගේ මවට ඉක්මනින් සුවය ලැබේවා.

  • @lathalatha8506
    @lathalatha8506 5 місяців тому +1

    ඔබට ලගම ආත්මය ක
    නීවන් අවබෝධ වේවා මෙ පීන් වසන්ත මහතාට ලැබේවා

  • @SLNSSSriLanka
    @SLNSSSriLanka 6 місяців тому +7

    ඹබ යමි පවක ් කලා නම් ඒ සියල්ල අහෝසි වේවා සසර උපදනා භවයක් ප ාසා සුවපත් වූ ආත්මයක්ම ලැබේවා

  • @holmana6281
    @holmana6281 4 роки тому +28

    සාදු සාදු සාදු අපිත් මෙ පුජාවට සහභාගි කරව ගත්තට ගොඩක් පිං අය්යේ පින්වත් අම්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදු සරණම ලැබේවා !!🙏

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 4 роки тому +16

    සාදු සාදු සාදු
    මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @KumariMari-t8k
    @KumariMari-t8k 6 місяців тому +4

    හරිම දුකයි දරුවෝ දැක්කම මේ අපරාදය කරපු උන්ට හෙන ගන්න ඕනේ. මේ පින් බලෙන් ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 6 місяців тому +2

    මේපින් බලයෙන් දරුවන් ගේ අම්මා ඉක්මක් සුවය ලැබේවා....සාදු සාදු .අපේ නිවසෙත් මේ වගේම සිදූ වේනවා.❤️❤️

  • @sandinimalshani4587
    @sandinimalshani4587 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤ඔබ සියළු දෙනාටඋතුම්‍ වු නිවන් අවබෝධ වේ‍වා මැණික් දුවට සුවපත් වේ‍වා සාදු සාදුසාදු තෙරැවන් සරන ලැබේ‍වා

  • @chalamusic
    @chalamusic 6 місяців тому +5

    මේ පිනෙන් ඔයාලගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා , බුදු සරණයි

  • @tharangakanchana191
    @tharangakanchana191 4 роки тому +3

    ගොඩක් pinwantha පවුලක් බුදු සරණයි ඔබලාට දීර්ඝායුෂ ඔබලාට sadu sadu 🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 4 роки тому +12

    පවුලේ සැමට තෙරුවන් සරණයි ......!!!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 6 місяців тому +2

    ආදරණීය පවුලක්මොනවා කරන්නද එතුමාට නිවන් සුව ලැබේවා කියලා තමයි කියන්න තියෙන්නේයලි උපදින බවයක මෙයන් අකල් මරණයකට ගොදුරු නොවේවාඒ අම්මාට ඉක්මන් සුවය ලැබේවා

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 6 місяців тому +1

    මේ පින් වලආ නිසන් ස යෙන් මතු ඉපදුන බව‍යක් දර්මය මතින් හොද බව‍යක් ලැබෙවා

  • @emodihansika1966
    @emodihansika1966 4 роки тому +18

    ආච්චි අම්මා හරිම ලස්සනයි ..

  • @shamaajanathi4822
    @shamaajanathi4822 6 місяців тому +13

    සාදු සාදු සාදු සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 роки тому +20

    අම්මා ඔබ නම් .....වාසනා ගුණය පිරුණ කෙනෙක් සංසාරෙට පතනව

  • @lakmini6642
    @lakmini6642 6 місяців тому +13

    කර්මානුරුපව කුමන මරනයක් උනත් කියක් වැරදි කරල තිබ්බත් මේ මොහොතේ කෙනෙක්ට නිවැරදි විය හැක
    තාත්තා මිය ගියත් දරුවො කිසිදාක පෙරල පලි ගැනිම් නොකර ජිවිතේ යතාර්තය තෙරුන් අරන් ප්‍රතිප්‍රදාවෙ යෙදෙත්වා
    Go to vipassana meditation centre -9:59 dammakuta peradeniya

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 6 місяців тому +1

    කොච්චර දුකියිද මේවා දකින කොට මිනිස්සු මේ මොන හිතකින්ද මේ අපරාදේ කලේ ඇත්ත ට ම හරි ම දුකයි

  • @indranimahawattage2136
    @indranimahawattage2136 6 місяців тому +1

    ළමයි ටික,නෝනා ඇදුම් ,ඒ අම්මා ,මොනවා වුනත් හරිම සංවරව හැදුනු ස්තුටෙන් කාලය ගෙවුණු දරුවන් ට හොඳින් අදයාපනය්ක් දීලා
    මේ අපරාධය කරපු උන්ට සාප වේවා

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 роки тому +9

    සාදු...සාදු...සාදු.....මමද...මේ ..පිනඅනුමොදන්..වෙමි.....මේ පින...සැමටම....අනුමෝදන්...කරගැනීමට....අවස්ථාව ..ලබාදුන්....සියපවුලටම...පින්සිදුවෙවා...🙏🙏🙏මාගේ..නමස්කාරය..වෙවා..සාදු...සාදු....සාදු

  • @madushisenusan9069
    @madushisenusan9069 6 місяців тому +6

    මේ කරන්නාවූ සියලු ම කුසල් බලයෙන් ඔබේ පුතා යහපත් තැනක ඉපදේවා!!!! කල්‍යාණ මිතුරන් සසරේදි මුන ගැසේවා !!!

  • @yasiruchandupa9610
    @yasiruchandupa9610 6 годин тому

    නිවන් පිනිසම වේවා ඔබට වසන්ත මහතා ට

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 5 місяців тому +1

    මතු බවයක සත් පුරුෂ ඇසුරම ලැබේවා 🙏🏾

  • @shiraniweerasinghe1245
    @shiraniweerasinghe1245 6 місяців тому +1

    කළ පින් බලෙන් ඉක්මන් සුවය ලැබේවා !
    මෙවන් පින් මිස පව් කිරීමට සිත් පහළ නොවේවා

  • @silvasampath587
    @silvasampath587 4 роки тому +17

    අනේ මෙිවා පේන්න එක ඔබතුමට පිංසිදවෙිනවා බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @dahampasala4734
    @dahampasala4734 6 місяців тому +1

    වසන්ත ඔබේ මව හරිම පිංවත් අම්ම කෙනෙක් ..❤

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 6 місяців тому +6

    දුව නම් සංවරයි අනේ ,වෙන කෙල්ලෝ වගේ විකාර ඇදුම් ඇදලා නැ බුදුසරණයි ඔයාට

  • @darshninadeeka8568
    @darshninadeeka8568 6 місяців тому +14

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹බුදු සරණයි සතුටු සිතින් අනුමෝදන් වෙම්

  • @apsarasandamali9092
    @apsarasandamali9092 4 роки тому +14

    අම්මා ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @IshaniRjpaksha
    @IshaniRjpaksha 6 місяців тому +14

    🙏🙏🙏ඔබට නිවන් සුවය ලැබෙවා

  • @sayurutharanga7151
    @sayurutharanga7151 4 роки тому +3

    Sadu sadu sadu...... gedara hamohama බුදු සරණයි wasantha aiya

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 місяців тому +1

    මේ පින් බලයෙන් සසර ගමන කෙටිවේවා සාධු`

  • @sanjuanju5237
    @sanjuanju5237 4 роки тому +2

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🌹🌹🌹🌹 අපි සියලු දෙනාටම me පින් අනුමෝදන් වේවා ඔබ thumalage සියලු viyapara දියුණුවට pathwewa සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @Yg.rKanthi
    @Yg.rKanthi 6 місяців тому +1

    ආදරණීය පව්ලක්. සුභ ගමන් ඔබතුමාට.

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 6 місяців тому +5

    සියලූ. දෙනාටම තෙරුවන්වන් සරනයි😊

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 6 місяців тому +1

    අමිමා ට පිං කරන්න උදවු කිරිමනිසා සසර මෙවැනි දුක්ගිනි නැතිව සුවපත් වෙිවා

  • @sithyalkamya1253
    @sithyalkamya1253 6 місяців тому +1

    මොන වැරදි කලත් මේ වගේ දේවල් මෙතුමාගේ මෑණියෝ කරනවා ඉතිං අතිතය වැඩක් නෑ ඔබතුමාට නිවන් සුව

  • @malithifood4453
    @malithifood4453 4 роки тому +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻. අපිත් අනුමොදම් වෙමි

  • @inokadeepani996
    @inokadeepani996 6 місяців тому +1

    Thamange amma wenuwen wasantha kala pin kam aththatama baladdi pera akusal purawala pin ras karan yanna arpu gamanak.pinama balawath wewa!!!

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +8

    අනේ අයියේ මගේ හිත හැදුණා සාදු සාදු සාදු මෙන්න අයියේ ඔයා මේක facebook දාන්නකෝ ගොඩක් අයට බලන්න

  • @todaysspecial6213
    @todaysspecial6213 6 місяців тому +3

    Thamnge dayabara meniyan darmyta yomu kraweemta meweni kusala krmyn kireeme pin blaynma sugathgaami jeevthyk lebewa 🙏🙏🙏

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 роки тому +3

    අම්මා සැරයි නේද අයියේ ඵ උනාට කරන වැඩ දැක්කාම හරිම සතුටුයි ඒ අම්මා අවුරුදු දේසියක් මගේ ආවිසත් ලැබි ජිවත් වේවා මම කුවේට් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @chandanisandamalee1917
      @chandanisandamalee1917 4 роки тому +1

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 4 роки тому +1

      ඔබ, හොඳ කෙනෙක් , ඒක ඔබේ මවගෙන් පේනවා , ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 6 місяців тому +4

    Harema lassanai pinkam.. Ma. Penen. Amamha newan suwa ath wava... Obathumata🙏🙏🙏🙏

  • @tharangapadmini7407
    @tharangapadmini7407 6 місяців тому +9

    කරන ලද කුසල වලින් නිවන් සුව ලැබේවා

  • @anniesilva9361
    @anniesilva9361 6 місяців тому +11

    පිං දහමට අම්මත් සියලුම දෙනාත් එකතු කරගෙන හොඳ වැඩ කරගත්ත පිං කරගත්ත කෙනෙක්.නරක වේලාවට තිරිසන්නුන්ගෙන් වටින ජීවිතයක් විනාශ උනා

  • @sanathkumara2104
    @sanathkumara2104 4 роки тому +3

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි....!!!!!!

  • @nimeeshsithija1239
    @nimeeshsithija1239 4 роки тому +2

    Harema sathutui.oyala hare wasanawanthai. Hoda Daruwo tikak.budu saranai Amma Saha mulu pawulatama.🧡

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani 6 місяців тому +7

    Obat ඉතා ඉක්මනින්ම නිවන අවබෝධ වේවා

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 місяців тому +6

    මොනව උනත් ලස්සනට ජීවත් උන පවුලක්

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 місяців тому +4

    ඒඅම්මා පින්පාටය්.එයලාගෙ හිත්.කොනක් පින්වන්තය් ඉතිරි කොටස වෙනසුනෙ අය්?අගනා ගෙදර පින්කම.අය් ඔබ අම්මගෙ.අඩිපාරෙ නොගියෙ.නරක මිතුරු.ආශ්‍රයකලෙ. ලස්සනය් පින්කන් ම්

  • @BbHb-f2w
    @BbHb-f2w 6 місяців тому +3

    Api nodanna dewal denaganda selassapu pinenma wasantha aiya yali ipadewa.eeammatath paule siyalu denatath me pinen deagayu lebewa.sadu sadu sadu.

  • @yurekagayani3391
    @yurekagayani3391 4 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏harima Asi harima lassni (sudu bole oya Ada suduma bolyk adarei manika)

  • @lalaniedirisinghe2807
    @lalaniedirisinghe2807 6 місяців тому +1

    Theruwan guna balen akke obata ekman suwaya lebewa..

  • @malanilokuge7258
    @malanilokuge7258 4 роки тому +2

    Sathtu sithin daka balagana,pin anumodan kara gaththa.sadu,sadu sadu.paule siyalu denatama pin,mehema pennuwata.

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 6 місяців тому +1

    Ane daruwane oyalata just pihitai puthe❤❤❤

  • @mubaa88
    @mubaa88 6 місяців тому

    What ever you done in past we dont know but im proud of you❤ , and the way your trating your mother and family 😢, normally im not missing your vedios fully watching.

  • @PriyahKara
    @PriyahKara 6 місяців тому

    Lassanata hitiya me pawla,ada adaha ganna bari taramata vinasa wela,,tamange mahatthaya eyalawa dala sadahatama gihin kiyala danagattu dawasata,,,eyata monawa hiteida,,ikman suwaya lebewa obatumiyata,,NIWAN SUWA LABEWA!!! WASANTHA AIIYE,,

  • @asithakumara3701
    @asithakumara3701 День тому

    Ara Sudu Babbage amma wenna ethi inne me video eke....mulinma witharai dekke in passe cam eka eyage peththata allanne ne....muge Anith Genu okkoma iddi thanks Menikwath inne

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 5 місяців тому +1

    Ane puduma tharam asai niwasak athule pansalak dakinakota.echchara pin karalath me pals dunne pera sasare kala paw thamai.namuth me sasare kala pin Belen ethuma sugathiyata path weewaa

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 роки тому +1

    Godaak Sathutin Anumodan wenawa Apith.🙏🙏🙏🌹🏵🌹🏵🌹🏵🌹🏵 Oyalata Yahapathakma wewa.🙏

  • @disnarangani3108
    @disnarangani3108 6 місяців тому

    Hoda thank ipadai wasantha aiye oya godak pin Kara niwan suwaya labawa🙏🙏🙏

  • @Merry-gc8ew
    @Merry-gc8ew 6 місяців тому +6

    සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤❤❤❤❤

  • @tinytoys31
    @tinytoys31 6 місяців тому

    වසන්ත අයියේ ඔයාගේ අම්මා හරි ලස්සනයි.❤ පින්වන්තයි එතුමියට පුළුවන් නම් කතා කරලා දේශනාවක් කරලා youtube එකට වීඩියෝ දාන්න කියන්න. මොකද වසන්ත අයියා නැති නිසා ඔබගේ මෑණියන්ගේ රූපය දකින්න සටහන අහන්න අපි ආසයි.❤

  • @dilhanvlogs
    @dilhanvlogs 4 роки тому

    බුදු සරණයි ඝණදෙවි පිහිටයි !!!

  • @nadunanuradha7210
    @nadunanuradha7210 4 роки тому +5

    හදවත රත්තරන් අපේ වසන්ත අයියා

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 6 місяців тому +2

    Me දකින්න pin karnna ona aamma godak pin didgusha labenna one 🙏🙏🙏🇦🇪

  • @hansirenuka6083
    @hansirenuka6083 4 роки тому

    🙏🙏🙏Niduk nirogimath sapawath jivithayak udawewa.siyaluma denata theruwan saranai🙏🙏🙏

  • @abckirilly6663
    @abckirilly6663 4 роки тому +1

    Tharuwan saranai palamuwa 🙏🙏🙏apita dakaganna labimt godak ping budusaranai

  • @WonderBites-D
    @WonderBites-D 4 роки тому +4

    වසන්ත අයියේ මේවගේ දේවල් කරන එකේ පිං ආනිශංස කියලා නිම කරන්න බෑ !

  • @KumuduKaluarachchi-ed7bi
    @KumuduKaluarachchi-ed7bi 6 місяців тому +2

    Kawru monawa kiwwath daru pawla ekka hondin hitapu kenek budusaranai niwan sapa labewa obata

  • @Anusha-z3b
    @Anusha-z3b 5 місяців тому +1

    මේ අපරාදේ කල උන්ට සාප වේවා ලස්සන පව්ලක් විනාස කරේ ai

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 6 місяців тому +1

    Niwan suwe labewa. Amma saha anith sameta tharuwan saranai.

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 місяців тому

    මේ. කරපු. පිං. මතු. බවයට. පිහිටක්ම. වේවා🙏🙏🙏

  • @sadeekali5294
    @sadeekali5294 4 роки тому +3

    May all the gods bless you and your family...well done sir

  • @jfkg5304
    @jfkg5304 4 роки тому +2

    Ane nangi oya harima cham oya harima nihatamani kenek wagei mama UA-cam eken balanawa oyalawa budu saranai family ekatama

  • @heartbeat6527
    @heartbeat6527 4 роки тому +1

    Achchi ammata me pina uthum niwana awaboda kara ganimata hethu wewa! Wasana wewa!

  • @nelum5753
    @nelum5753 3 роки тому

    මටත් ආසයි.මෙ වගෙ තැනක් හදා ගන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaKumarihami
    @ChandrikaKumarihami 6 місяців тому

    අම්මාගේ ආශිර්වාදය සත්පුර්සයන් වෙන්නයි කියන එක ඒ මග නොගියාද මැවැනි දුකට පත් වෙන්න උනේ පවුලම විනාශ උනා උපදින ආත්මයක මෙවැනි දුකකට පත් නොවේවා අම්මාට නිදුක් නීරෝගි භාවය ලැබේවා

  • @anniesilva9361
    @anniesilva9361 6 місяців тому +2

    ඔබට නිවන් සුව ලැබේවා...

  • @sanathkumara2124
    @sanathkumara2124 4 роки тому +6

    Wasantha ayya. I just wanna make a request and i hope you would reply for me. Can you give up your club business. Because people have got only thing to blame you that you are doing clubs... if you stop doing clubs.. then people have nothing to blame you. Because i dont like to hear people blaming you. I know you dont care what people say... but you are a really nice guy so if you can do it. That would be nice. we are a short of Sinhala buddhist businessmen... if you can bring your business to next level.that would be good for country. I hope you are doing something for sinhalese businessmen... and if you can be a leading businessman.. thatz good for the country. You should be in the business.. bs

  • @sachinimadushani4779
    @sachinimadushani4779 4 роки тому

    Harima pinwantha amma knk..budusaranaiii..hamotama