Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේපාරත් එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි දෙකම හෙදිලාම යනවා මහාමැතිවරණය තිබ්බ ගමන් 🔥
මදුශාන් ඔයාගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක එහෙම තියෙද? 😂😂😂
ammo ammo menna 88/89 gana kiyawagena ena gothayek awilla 😅
Madushan goo heera...
දැන් ඒකත් අඩුවෙලා සජබේ ට.ජනාධිපතිවරණයේදී සජිත්ට දීපු ගොඩාක් අය මහ මැතිවරණයේදී අනුර ප්‍රමුඛ ආන්ඩුවට දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ.කොච්චර එකතු උනත් ජනතාව නව ආණ්ඩුව වටා එකතු වී අවසන්
ඔය හොරු ටික එලවන්න අපේ උපරිම සහාය මාලිමාවට
අනිවාර්යයෙන් මේ පාරේ මාලිමාවට චන්දෙ නොදුන්නොත් මුන් කව්රුත් දෙමව්පියන් නොවෙය් උන් 🐄 🐄 🐄 🐄 🐄
සජිත්ට ජන්දෙ දීපු මගෙ අත කපා ගන්නා හිතෙනවා
Bro apith ehemai. Akd wade hondata karai eth ewa kiyanna kalin wadi passe yanna yannai prashna enne. Thani balayak kaatath denna honda na serama balance wenna one. Nattam eyalatama one dey karanawa
Ranil ta chandaya dunnu aka gana api ta adammbarai
ප්‍රශ්නයක් නැ නො14 ර මාලිමාවට දෙන්න
@@BuddikaMahesh-c8eරනිල් කරපුවා දන්නැති උන්ට රනිල් වීරයෙක් 😂
Ape thathath sajitht chande dunnee,eth dn duk wenw anurt dun nati ekt...
අපරාදේ සජිත් ප්‍රේමදාස ට චන්දය දුන්නේ 😢 මාලිමාව ට ජය නියතයි 🇱🇰🧭🇱🇰
නො14 මාලිමාවට දෙන්න අනිවාර්යයෙන්
ඕක වැඩිවෙයි ලොකු හොරු ටික ඇතුලට යැව්වාම
එකසිය පහලව පන්නනවා අනිවාර්යයෙන්ම ,,තව තව මිනිස්සු එක්කාසුවෙමින් ඉන්නවා
ඕක හැරෙනවා මාලිමාවට චන්දේ නොදීපු ගොඩක් උන් මේ පාර මාලිමාවට 🧭
😅😅ඔව් ඔව් ඔව් යහපාලනයට දීලා කරගත්ත ටික කරගන්න මේ පාරත් මාලිමාවට දෙනවා😅😅පේන්නද කොළඹ ඔක්කොම ආරක්ෂාවල් වැටවල් අයින් කරලා කාටද මේ පාරවල් ක්ලියර් කරලා දෙන්නේ😅😅හොඳට මතක තියාගෙන ඉලක් තොපිව කෑම පිඟානකට රවට්ටන්න පුළුවන් කියලා. හොඳට දන්නවා ජේවීපී එකයි එල්ටීටීඊ එකයි😅😅 ජාතික ආරක්‍ෂාවක් කුමටද කාලා මැරෙන්න තියෙනවා නම් ඒ හොඳටම ඇති නේද😅😅අර චන්දෙ දීපු නැති එවුන් ටික ඉන්නව නේද උන්ගේ මරා දාපු මිනිස්සුන්ව ගෙනත් දෙන්න පුළුවන් පුළුවන් වුනේ ඔයාගේ නායකයාට ඒ නිසා උඹලට දෙනව ඡන්දෙ මේ පාර😅😅අනේ බං මේ විදිහටම රඟලා තමා යහපාලනේ ඔය තරම් විනාසයක් රටට කලේ😢😢😢මේ පාර හරක් ටිකක් එකතු වෙලා මොන විනාසයක් කරලා නවතීද දන්නෑ😅😅😅
@@kumarilakshmi5132 pla hutti ynt ubl kiyn dewl dn kawruth ganan ganne na 😂😂
@@kumarilakshmi5132 දැන් ඔය උගත් නෝනා කාටද චන්දේ දුන්නේ ඔය දේවල් නොකරන්න
@@lakshanrathne5173 කෝ බන් ඒකි අතුරුදහන් නේද 😂
රනිල් ගෑස් තෙල් ඉතුරු කරල ගිහින් තියෙන්නේ තව මාස 3 ට විතරයි ..ඊට පස්සෙ ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ඉන්න වුනාම මාලිමාවෙ පුපේ අමාරුවත් නිට්ටාවටම හොදවෙයි.. මෝඩ පොහොට්ටු මාලිමා බයියන්ගේ
මේ මැසේජ් එක දාන්න ආවේ අපි ආයෙ උඹලගේ හිරු ටිවි බලන්නේ නෑ මොකද ඔබලා වැඩ වාසියට පමණයි අහිංසක මිනිසුන්ගේ අනාගතය ගැන හිතන්නේ නැති channel එකක්.මතක තියාගන්න චැනල් එකක් කවදාවත් ඒක පාක්ෂික වෙන්න එපා...
මාලිමාවට 2/3 එනවා අනිවාර්යයෙන් .
❤❤👍
මේපාර එක්සත් ජාතික පක්ෂයට නම් එක් ආසනයක් හරි ගන්න පුළුවන් උනොත් ලෝක පුදුමයි මේ පාර ඔන ඔට්ටුවක් මාලිමාව දිනන්නෙ විපක්ෂය එවි සජබේ ✨️🧨
NPP 150 වැඩි
ඕක වෙනස් වෙනවා අනිවාර්යයෙන් .කොහේ හරි ලියලා තියාගන්න මදුශාන්😂😂😂
මාලිමාව දිනනවා
රටට හොඳක් කරන්න යනකොට එරෙහි වීම යහපත් නෑ නේද හොරකම් වංචා දූෂණ විමර්ශන නතර කරගන්න තමයි මේ සුදානම.ආයෙත් මුන්ට ගියොත් සිරි ලංකාවට අබ සරණයි පුතේ
ඔයාටත් ලැජ්ජ නෑ මදුශාන් දකුනෙ උන් ඔහොමමයි 😂
හරි හරි අපි බලාගන්නම් 😮😅
අනුරට රට කරගෙන යන්න මාලිමාවට ටම දිලා දාන්න වෙන උන්ට දෙන එක අපරාදේ
සජබෙ පරදිනවා.ජාතික ජන බලවේගය දිනනවා ඔක්කොම ඡන්ද ලක්ෂ 60ක් විතර ගනියි.දෙවෙනි පරපුර ඡන්දය ඉල්ලනවා නම් සජබෙ ඇතුළු යූඇන්පී වගේ ම පොහොට්ටු සෙට් එකම හැලෙනවා
මේ පාර මාලිමාවට චන්ද වැඩියි කාටවත් නොදීපු චන්ද සියල්ලම මාලිමාවට හා සජිත්ට රනිල්ට දීපු අයගෙනුත් ගොඩාක් අය දැනටමත් වෙනස් වෙලා මාලිමාවට පාර්ලිමේන්තුවේ විස්වාසබංග ගේන්න බැරි වෙන්නම මාලිමාව දිනනවා අලුත් පක්ස වලට ඉදිරියට එන අයට ගැන සලකා බලයි ජනතාව
රටේ ඉන්නේ හරක් කියලා හිත hadaganilla මෙහෙම උනොත්😂
මධුෂාන් ID එක තියේද නැත්ද?
රට වැටෙන කන් බලන් ඉන්න තිරිසන් මන්ත්‍රීවරුන් ඉන්නෙත් අපෙ රටෙ
This equation is not valid now.AKD will wipe out the scenario 😂
මාලිමාවට ජය❤️❤️❤️❤️🧭🧭🧭
Hiru පිංපි සජියාගෙ breaking news එහෙම නැතැයි😂😂
Npp❤❤❤
Okkoma.akata.tiyala.paradana.varalla.api.malimavata.❤❤❤.🎉🎉🎉
Api wanas karanawa okka😂160 npp ekata sniwarang
Is someone stolen your Identity card? Shame on you. We remember that you heavily insulted NPP.
ඕක වැඩිවෙනවා ඔය ලොකු හොරු ටික ඇතුලට යැව්වාම
එතකොට දෙමල සංධානය ජන්ද ගන් නැද්ද😂😂 උන් ගෙන් අනිවාර්‍යෙන්ම 15 ක් එනවා,ඒ ටික සජබෙන් අයින් කරහන්😂😂එතකොට උන් ගන්නේ 60ක් විතර , රනිල් පොහොට්ටු හොරු ගන්නේ 20ක් විතර.මාලීමාව ආසන 120-125ත් අතර ගන්නවා.
Madushan ID eka tynwada😂
140+ hambawenawa malimawata
අපි කිව්වා 22 උඹලාගෙ චැනල් එකෙන් අපේ අනුරට ජනාධිපතිතුමා කියන්න වෙනවා කියන එක. නොවැම්බර් 15 උඹලාගෙ චැනල් එකෙන්ම දාන්න ලෑස්තිවෙයල්ලා අපි 2/3ගන්න එක.
Sajith agamethi❤❤❤❤❤
ඕන නෑ.මෙයාල හොරු අල්ලනවා.ඔයාලටත් ඕන ඒක නම් තවත් සජිත් කෙනෙක් ඕන නෑ නේද?
Owa serama udu yate kuru wenawa npp 130 wada gannawa
Ow horunta dei mesare..oya asa ehema neda
69 ලක්ශයේ මෝඩ පොහොට්ටු බයියෝ ගෝටට තුනෙන් දෙකක් දීල කරගත්ත හරිය මදිද ගිය සැරේ..පුළුවන් නම් මේ සැරෙත් රැල්ලටම අනුරට තුනෙන් දෙකක් දීල කෙලෝගනිල්ලා..අනුරයත් අරින්න ගත්තාම අපි නම් එන්නෑ ගෝල්ෆේස් එකට..ඔන්න දැම්මම කිවුව..😅
Haha uba enna EPA API balagnnko eka
ගෝථාභයට දිලා අවුරුදු 2 ක් හිටියනෙ නෙද එ වැඩි කරපු බඩු මිලනෙ තාම තියෙන්නෙ අනුර මහත්තයාටත් චන්දෙ දිලා බලන්න කාලයක් ආයෙ නැතිවෙන්න දෙකුත් නැ නෙ ජයවෙවා මාලිමාවට ජයවෙවා
Thopi kade goya mathak ndda thopi මාධ්‍යwediyo da yako , athme wikunana ballo tpoi
Oya Moka kiuwath maha mathiwaranyedee hora thakkadi desapaluwanta chande denne naa .janthawa wenas wenawa ..eama Nisa NPP ekata wadi balayak labenawa ...eka wenas karanna baa
Npp 5/6 අරන් දෙමු ❤❤.හොරු පන්නමු
❤❤❤❤
කකනකකකන
ඍනකකකඛනෂ❤❤❤❤❤❤❤❤

This equation is not valid now.
AKD will wipe out the scenario 😂