Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිදා සිටින සිංහ පැටව් නැගිටින්න දැන් කාලය එළඹ ඇත.......... ලස්සනයි කෝකිල👍👍❤️❤️❤️🇱🇰
💪💪💪💪💪
Ehema kiyala sajithta ehema denawa newei
මතක කාලේ ඉදන් කියනව නැගිටින්න කාලේ හරි සිංහ පැටව් කියල ඒ උනාට කවද්ද නැගිට්ටෙ තාම නැගිටිනවද😂😂
අනිව👍👌🙏
රට රැකගන දුර් ඡන පලකයින් නෙරාපා හැර ධර්මික පලකයින්ට රටෙ පලනය බර දි. අද අපිට අත්වෙිලා තියන ඉරනම හා රටෙ පතින වියාකුල පලනය වාහා අවසන් කර යුතුයි. හැබැ රටෙ සමිපත් රටෙ මහනයාගේ මුදල් කෙල්කාපු කලකනි හැතිකරය නෙරපාදාමා රටෙ ඡනතාවට සහ රට වගකියන පුරවැසියන් රට පලනයට බර දිය යුතුයි. ළමා තරැන වැඩිහිටි යන සියලු පුරවැයන්ට එකා හා සමනව සලකන පලන තන්තරයක් සැදිය යුතුයි. දුපත් පොහොසත් බෙදයකින් තෙරව සමනව සියලු අාතිවාසිකමි බුතිවිදිමට සැලසිය යුතුයි. නිති හා සමඡ යහපැවැත්ම තුලින් රට තුල අැති ප්‍රශ්න රටතුල ම සමකාමිව විසදාගන රටෙ යහපත් පලකයින් පිරිසක් බිහිකරගත යුතුයි.
අම්මෝ කොකිල අයියාහ් එකනම් සුපිරියක් ,,,මාලන් ඉතින් ඉදලා ඉදලා ගැලපෙන කාලෙටම නියම වැඩක් කරලා ❤❤❤❤ ට්‍රෙන්ඩින් 1 තමයි අනිවාර්යයෙන්ම
හොදටම කෙලවෙලා ඉන්න මේ වෙලාවේ වුනත් මේ සිංදුවෙන් පට්ට ගැම්මක් හිතට එනව😍🤩❤👍👌🙏
කාලයටම ගැළපෙන සිංදුවක් මාලන්...😘❤️
නන්දා මාලිනී කියලා කෙනෙක් දන්නවද?
@@gamythwick දන්නවා ...👍
සුපිරි . ලොකු ආඩම්බරයක් දැනුනා මගේ අදරණිය රට ගැන
යකෝ අඩු තරමින් සිංදුවෙ තේරුමවත් හොයාගනිං ගිහින්
@@sanjayafernando7941 හුකන්නැතුව හිටපං
@@anjelavlog4084 ක්ක්
@@sanjayafernando7941 සිරාවට බන් මූත් ඒක හෙන ගැම්මෙන් කියනවා😂
කෝකිල පවන් අයිය මේ සිංදුවට පුදුමාකාර ශක්තියක් දුන්න ඒ voice එකේ තියෙන ගාම්බීරත්වය පට්ට❤️💥
නැගිටපං ශ්‍රී ලාංකිකයනේ අපි හදමු බලවත් ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක් සහ රටක්. ජය වේවා ශ්‍රී ලංකා.
සන්ජය මම nagitte dn 🙊
@@madhushanfernando8133 😂👍
❤️💪 සින්හයො නැගිටලා ඉන්නෙ 💫🙏 දැන් නරියන් එලවන කාලෙ අත ලග
අරගලයට ජය 🔥♥️
💪🧠🔥😌
ඒක මාර ලස්සනයි .ඇත්තටම කාලෙට ගැලපෙනම සින්දුවක් .තෙරුවන් සරනයි ඔයාලට 🙏❤️👌👌👌.
සිහ රදුනට දාවූ සිංහ පැටව්තුටු වෙද අනුනගෙ ඉඳුලින්…. Love form Brazil 🇧🇷👊🏼👊🏼👊🏼
බැසිල්ට හින්ට් එකක්ද මන්ද මේ හදිස්සියේ😁😁😁😁😁😁😁සිංහයෝ සිඟති එතරින්😷😷😁😁😁😁🇱🇰🇮🇳
Paw ane Basil mama...ඔන්න Epara india වලට ණය wela ඇවිත් ...
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන්තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන්🇱🇰🇱🇰🇱🇰🦁🦁හ්ම් හ්ම් හ්ම්ම්ම්හ්ම් හ්ම් හ්ම්ම්ම්හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම්ම්ම්ම්.සරු දෙරණ මකා තණ කබල කකාසිංහයෝ සිඟති එතෙරින්සිහ රදුනට දාවූ සිංහ පැටව්තුටු වෙද අනුනගෙ ඉඳුලින්තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන්🇱🇰🇱🇰🇱🇰🦁🦁හ්ම් හ්ම් හ්ම්ම්ම්හ්ම් හ්ම් හ්ම්ම්ම්හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම්ම්ම්ම්.අප ධජයේ ඉන්නා සිංහ පැටව්පැනයන්නට පෙර මෙරටින්පිට රටුන් දොරින් දොර සිඟා නොකාසිත අලස සුවය දුරරින්තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන්තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන්
හෙළයන් දැකලා සිංහයො ගිහින්..සිංහලයා ගැන ලැජ්ජවෙන් ලියපු ගීයක්..හැබැයි මුල් පද පේලියට ඕන කෙනෙක්ට මාර ගැම්මක් එනවා.."තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" 🇱🇰❤️🦁19
හෙළයන් දැකලා සිංහයො ගිහින්..සිංහලයා ගැන ලැජ්ජවෙන් ලියපු ගීයක්..හැබැයි මුල් පද පේලියට ඕන කෙනෙක්ට මාර ගැම්මක් එනවා.."තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" 🇱🇰❤️🦁
අතීතයට කතා කරන වර්තමානය තුල විදවන අනාගතය ඇහැරවන පට්ට සින්දුව සුපිරියටම කියන කෝකිල 👍 ජය වේවා 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺💕 මේ කට හඩේ තියෙන ගාම්භීරත්වය පට්ට අයියේ 😌💆❤️
හරිම ලස්සනයි! ඔබට ජය! 🧚♀️🧚🏿♀️🧚🏿♂️
ජයවේවා සටන digagtama කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරනයි
අම්මෝ ඒක නම් සුපිරියක් සුපිරී කියන්නේ ඉතින් ආයේ සුපිරී සුපිරි පරි ඉතිරෙන්න 👌👌👌👌❤❤❤❤❤❤❤😘
නියමයි..සුපිරි..බේස් පාර..නම්...පට්ට🎸🎸🎸🎸🎶🎵
සිංහ පැටවු දැන් නැගිටලා ඉන්නෙ නාකි මයිනො ටික පරිස්සමෙන් හිටපල්ලා 💪💪💪
Superb aiye patta padireee කෝකිල bro...
ඇත්තටම දැන් තියෙන්නෙ තහනම් කරපු නන්දා මාලනීගේ ගීත දේශාභිමානය ගීත. මාධ්‍ය වල දාලා ජනතාවගේ හඬ අවදි කරන්න
ඒක ඇත්ත.
A sindu tika dannewath nane api ... Hoyagannawath nane 😞😞
@@ravindumaduwantha4534 Nanda Malini mathathmiyage පවන ප්‍රසංගය කියලා යූටියුබ් එකේ සර්ච් කරන්න
අනාගතය හා වර්තමානය දැකිය හැකි ගීතයක් ලස්සනයි කෝකිල පවන් 🇱🇰❤️✊
හොද ටැලන්ටි එකක් තියෙන කෙනෙක් තමයි කොකිල පවන් මල්ලි ඔබට තෙරැවන් සරණයි
මාර ගැම්මක්...අනුනගේ ඉදුලින්... අපි නැගිටිමු එකට..😍😍❤❤❤😘😘😘👍👍👍💪
නිදා සිටින සිංහ පැටව්න්ට නැගිටින්න කාලයයි මේ... 🔥❤️🦁
ඒකනම් සුපිරියක් ♥️
Wow super gemmak ජය වේවා 🎧🔥❤🇱🇰🦁🇦🇪ඇත්තනේ සිගමන් යදිමින් රට රට වල යනවනේ කාලේට නියමේට ගැලපේනෝ
කෝකිල අයියා 😍❤👌💯💪 සෑබෑ දක්ෂයෙක්! ආදරණීය කලාකරැවෙක්
කෝකිල අයියේ සුපිරි ඔයානම්.පට්ට ලස්සනට සින්දුව කියනවා
වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවො 💚
Another proud Palian... ධම්පල් මාතාවගේ තවත් පුතෙක්.... kokila
දෙරණ හරි නම් කියන්න ඕනේ....තුන් හෙලේ තුල නාග පැටව් කියල
වර්තමානය ට ගැලපෙන සිංදුව ❤
අම්මෝ මාලන් නොහොත් ❤❤❤ කෝකිල පවන් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 පැලෙන්න b,s,d,p
Rakinna mage panai eyage panai dennm mage pana paraduwst tiyala mn danno mn merenna mage rather ekat yanakm😌💯
සුපිරි වැඩිඩෙක් නියම සිංහලයෙක්
💪💪❤️
සුපිරි 🦁
UA-cam channel කරන සමහරෙක් රාවනා නැගිට්ටවන්න හදනවා,තව සමහරෙක් දියසෙන් කුමාරයාව හොයනවා.ඒ අතරේ ලාංකික අභිමානය පෙන්වන මේ වගේ ගීත අමිලයි.නන්දා මාලනියනි,සුනිල් ,රොහන මහත්මානනි ස්තුතියි.කෝකිල පවන් අගනෙයි.
👍💯💥 but 💪🦾💣 mewa thibbt madi🫀🧠🙏💯❤💖💪
සුපිරිම සුපිරි ........
සුපිරියක් ❤️❤️❤️
එ voice , එ baking එක අහද්දි මාර ගැමිමක් එන්නේ. ❤️👍😍
බේස් නෝට් ප්ලේ වෙනකොට නයිට් රයිඩර් මතක් වෙන්නේ..මරු..😍
ඔව් ආ 🤟❤
ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️🙏
මේවා ඇහෙයි ඉස්සරහට පාරවල්වල...🔥
ගිනි 🔥 ගින්දර කෝකිල මල්ලි
මේකනම් සුපිරියක් තමා
ඕක අහද්දී පට්ට ගැම්මම්ක් එන්නේ සුපිරි ඈ
සිංහයෝ සිගති එතෙරින් කියන කොටස ඇහුවාමද ගැම්ම එන්නේ. නැත්නම් කොටුකර යදලින් බැදි සිංහපැටව් විලිවැද දැක ඇත හෙලයන් කොටසටද
පුදුම සතුටක් දැනෙන්නෙ මගේ රට රකින තරුන ජවය ගැන ,,,,,,මගේ රටට දලදා හිමි සරනයි ,,,
ආත්තම්මා ගෙ, සුන්දර මුණුපුරා, රටට වටිනා සම්පත්, බුදුසරණ
Aththsmma niwan going apt godak aaathai 😁🤣🤣🤣🤣🤣🤣
හරිම ලස්සනයි කෝකිල නාදය සිංහලයෝ ඇහැරිල ඉන්නෙ දැන්
Great song and great words and meaningful song. Whoever understand the meaning of the words must appreciate this group. Great song.
කෝකිල පවන්ට කැමති සෙට්එක කෝ 👍
Kiyanna vachana naa aiye oyage voice eka... it s' nice. I love it...
සිංහයො නැකිල්ලා ඉන්නෙ ඉතින් හොදෙ ❤️❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰
Gamma mn meta kalin me prasidunt post eka athariye rata wenuwen mage mahathayawa mn danneth na et mn hituwa hama dama thama mage kena awebna e ai , kon my sindagiiiii
නියමයිනේ .👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️❤️🌷🌷
හරිම ලස්සනයි කෝකිල පවන්.සුබපැතුම්.❤️❤️❤️
පට්ටයි කෝකිල අයිත් පට්ටම පට්ටයි 😂😍😅🤗🙂🤩🤯🤯🤑😄😃🙂😊
අම්බෝ කෝකිල..ඕනම දේකට අතිදක්ශයෙක්..❤️❤️❤️❤️❤️
ඒක නම් නියමයි කියන්න වචන නෑ
Gamma gamma niyamai voice eke patta storng, strength ekak thiyenne, supiri kollek ne ☝️
Night Rider beat එක ❤️❤️❤️
Naada 😍 සුපිරියටම කරනවා💥👌
ලස්සනයි කොකිල
ගායනය නියමයි.ස්තූති ඔයාට
වැඩ්ඩෙක් ❤️
මේ සින්දුව ප්‍රදාන දාරාවෙ නාලිකාවක ඇහුවෙ හුග කාලෙකින්. ස්තුතියි
අම්මෝහ් Night Rider මතක් උනා. Nicely blended
Super 👍 lassanai Beautiful song 🎤🎶🎤💖
පට්ට ගැම්මක් නේහ් එන්නේ 👌
සිංහයෝ සිගති එතෙරින් කියන කොටසටද
නන්දා මාලනියන් ගායනා කරන ස්වරූපයට වඩා වෙනස් උනත්,මේ කාලයට ගැලපෙන හොදම ස්වරයෙන් ඒ කියපු විදිය ඇත්තටම අගෙයි.අගෙයි,අගෙයි කෝකිල.
මුදියන්සෙ අය්යගෙ ඩ්‍රෝන් ශොට් ටික 🤩🤘
සුපිරි මල්ලි 😍😍😍😍
සුපිරියක් එල❣️👍👍
නන්දාමාලනි එදා කියපු දේ තෙරුනානම්.. අපේ රට අද සුරපුරයක් වෙලා ඉවරයි ... දැන්වත් නැගිටපල්ලා....
👏👏👏👍
ඒ කාලේ අයට තමා කිව්වේ
කාලෙකින් දැක්ක ලස්සනම වැඩක්.... අද කාලේ හොදටම ගැලපෙනවා
මාර ලස්සනයි
අපේ මේ ලේ වෙලට දැනිලා තියෙන්නේ ඔන්න ඔය සිංදුවල වචන ඉතින් අපි නවතින්නැ.
මොකද්ද ලේ වලට දැනුනේ. මේ සින්දුවෙන් කියන්නේ සිංහලයොන්ගේ පිරිහීම ගැන.
ජයවේවා ..........❤️❤️❤️❤️❤️💥💥💥
පට්ට සුපිරි ලස්සනයි එල
කෝකිල අයියා❤️.ඒක මරු
ඔබ අපේ මව්බිමට සම්පතක් නියමයි ජයෙන් ජයම වේවා ♥️♥️♥️♥️🌹🌹🌹🌹බුදුසරණයි
සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින්🥲
එනකම් බලන් හිටියේ 😍😊☝
සිංහ පැටව් දැන් අවදිවෙලා ඉන්නේ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම එකනම් 👌 🔥
පට්ට මනමාලන්... ඔයානම් පට්ට..❤️😍 ආදරෙයි පැලෙන්න.
ලස්සනයි....❤️❤️❤️
ආඩම්බරයි ඔබ ගැන. ආදරෙයි කෙසරින්දූ...😍
නියම කාලේ ට හොද වැඩක් ❤
මේ වගේ සිංදු තමයි අපේ රටට අවශ්‍ය . දැන් තියෙන්නේ අදෝනා නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. දෙරන ඔබ වගකීමක් ඇති නාලිකා විදියට මල් සිංදු promote නොකර මේ වගේ ලංකාවේ වලපල්ලට යෑවූ වටිනා ගීත කලාව තරුන තරුනියන්ගේ හිත් වලට ගේන්න. ඒවා හිතට දැනෙන්න සැලැස්සුවොත් සත්තයි මේ රටේ කොල්ලො කෙල්ලො මේ රට වෙනුවෙන් නැගිටියි.
Sri lankans 🇱🇰 .This is the time. Let us rise up and build our country. Let's improve. This is the time .Yes we can
ඔහ්හ් ෆට්ට
The music is breathtaking…♥️🇺🇸
කෝකිල ඔබ වැනි පුතුන් තමයි අප රටට අවශ්‍ය වෙන්නේ. හරිම ආඩමිබරයි පුතා
රටට මොනව කරට අවශ්ශ රට වෙනුවෙන් ලේ හලපු අය වතරය
ඇබ්බැහීවෙන සුළුයි ❤️🙏
පට්ටම 💓🙏🎤
අම්මෝ මාරma ලස්සනයි ...කෝකිල පවන් puthune ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි ....එකකට එකක් වෙනස් චරිත රඟපාන ඔබේ හැකියාව නියමයි පුතේ ....
වැඩ්ඩෙක් තමා 🔥
අර පිටි පස්සෙ ඩොල්කිය ගහන්නෙ ජනයි ප්‍රියයි එකේ ජනා අයියා වගේ 🤔🤔
Woww සැගවුනු අර්ථය නියමයි 😍❤️🔥 සුපිරි වැඩක්
නිදා සිටින සිංහ පැටව් නැගිටින්න දැන් කාලය එළඹ ඇත.......... ලස්සනයි කෝකිල👍👍❤️❤️❤️🇱🇰
💪💪💪💪💪
Ehema kiyala sajithta ehema denawa newei
මතක කාලේ ඉදන් කියනව නැගිටින්න කාලේ හරි සිංහ පැටව් කියල ඒ උනාට කවද්ද නැගිට්ටෙ තාම නැගිටිනවද😂😂
අනිව👍👌🙏
රට රැකගන දුර් ඡන පලකයින් නෙරාපා හැර ධර්මික පලකයින්ට රටෙ පලනය බර දි. අද අපිට අත්වෙිලා තියන ඉරනම හා රටෙ පතින වියාකුල පලනය වාහා අවසන් කර යුතුයි. හැබැ රටෙ සමිපත් රටෙ මහනයාගේ මුදල් කෙල්කාපු කලකනි හැතිකරය නෙරපාදාමා රටෙ ඡනතාවට සහ රට වගකියන පුරවැසියන් රට පලනයට බර දිය යුතුයි. ළමා තරැන වැඩිහිටි යන සියලු පුරවැයන්ට එකා හා සමනව සලකන පලන තන්තරයක් සැදිය යුතුයි. දුපත් පොහොසත් බෙදයකින් තෙරව සමනව සියලු අාතිවාසිකමි බුතිවිදිමට සැලසිය යුතුයි. නිති හා සමඡ යහපැවැත්ම තුලින් රට තුල අැති ප්‍රශ්න රටතුල ම සමකාමිව විසදාගන රටෙ යහපත් පලකයින් පිරිසක් බිහිකරගත යුතුයි.
අම්මෝ කොකිල අයියාහ් එකනම් සුපිරියක් ,,,මාලන් ඉතින් ඉදලා ඉදලා ගැලපෙන කාලෙටම නියම වැඩක් කරලා ❤❤❤❤ ට්‍රෙන්ඩින් 1 තමයි අනිවාර්යයෙන්ම
හොදටම කෙලවෙලා ඉන්න මේ වෙලාවේ වුනත් මේ සිංදුවෙන් පට්ට ගැම්මක් හිතට එනව😍🤩❤👍👌🙏
කාලයටම ගැළපෙන සිංදුවක් මාලන්...😘❤️
නන්දා මාලිනී කියලා කෙනෙක් දන්නවද?
@@gamythwick දන්නවා ...👍
සුපිරි . ලොකු ආඩම්බරයක් දැනුනා මගේ අදරණිය රට ගැන
යකෝ අඩු තරමින් සිංදුවෙ තේරුමවත් හොයාගනිං ගිහින්
@@sanjayafernando7941 හුකන්නැතුව හිටපං
@@anjelavlog4084 ක්ක්
@@sanjayafernando7941 සිරාවට බන් මූත් ඒක හෙන ගැම්මෙන් කියනවා😂
කෝකිල පවන් අයිය මේ සිංදුවට පුදුමාකාර ශක්තියක් දුන්න
ඒ voice එකේ තියෙන ගාම්බීරත්වය පට්ට❤️💥
නැගිටපං ශ්‍රී ලාංකිකයනේ අපි හදමු බලවත් ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක් සහ රටක්. ජය වේවා ශ්‍රී ලංකා.
සන්ජය මම nagitte dn 🙊
@@madhushanfernando8133 😂👍
❤️💪 සින්හයො නැගිටලා ඉන්නෙ 💫🙏 දැන් නරියන් එලවන කාලෙ අත ලග
අරගලයට ජය 🔥♥️
💪🧠🔥😌
ඒක මාර ලස්සනයි .ඇත්තටම කාලෙට ගැලපෙනම සින්දුවක් .තෙරුවන් සරනයි ඔයාලට 🙏❤️👌👌👌.
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්…. Love form Brazil 🇧🇷👊🏼👊🏼👊🏼
බැසිල්ට හින්ට් එකක්ද මන්ද මේ හදිස්සියේ😁😁😁😁😁😁😁සිංහයෝ සිඟති එතරින්😷😷😁😁😁😁🇱🇰🇮🇳
Paw ane Basil mama...ඔන්න Epara india වලට ණය wela ඇවිත් ...
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
🇱🇰🇱🇰🇱🇰🦁🦁
හ්ම් හ්ම් හ්ම්ම්ම්
හ්ම් හ්ම් හ්ම්ම්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම්ම්ම්ම්.
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
🇱🇰🇱🇰🇱🇰🦁🦁
හ්ම් හ්ම් හ්ම්ම්ම්
හ්ම් හ්ම් හ්ම්ම්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම්ම්ම්ම්.
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
හෙළයන් දැකලා සිංහයො ගිහින්..සිංහලයා ගැන ලැජ්ජවෙන් ලියපු ගීයක්..හැබැයි මුල් පද පේලියට ඕන කෙනෙක්ට මාර ගැම්මක් එනවා.."තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" 🇱🇰❤️🦁
19
හෙළයන් දැකලා සිංහයො ගිහින්..සිංහලයා ගැන ලැජ්ජවෙන් ලියපු ගීයක්..හැබැයි මුල් පද පේලියට ඕන කෙනෙක්ට මාර ගැම්මක් එනවා.."තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" 🇱🇰❤️🦁
අතීතයට කතා කරන වර්තමානය තුල විදවන අනාගතය ඇහැරවන පට්ට සින්දුව සුපිරියටම කියන කෝකිල 👍 ජය වේවා 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺💕 මේ කට හඩේ තියෙන ගාම්භීරත්වය පට්ට අයියේ 😌💆❤️
හරිම ලස්සනයි! ඔබට ජය! 🧚♀️🧚🏿♀️🧚🏿♂️
ජයවේවා සටන digagtama කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරනයි
අම්මෝ ඒක නම් සුපිරියක් සුපිරී කියන්නේ ඉතින් ආයේ සුපිරී සුපිරි පරි ඉතිරෙන්න 👌👌👌👌❤❤❤❤❤❤❤😘
නියමයි..සුපිරි..බේස් පාර..නම්...පට්ට🎸🎸🎸🎸🎶🎵
සිංහ පැටවු දැන් නැගිටලා ඉන්නෙ නාකි මයිනො ටික පරිස්සමෙන් හිටපල්ලා 💪💪💪
Superb aiye patta padireee කෝකිල bro...
ඇත්තටම දැන් තියෙන්නෙ තහනම් කරපු නන්දා මාලනීගේ ගීත දේශාභිමානය ගීත. මාධ්‍ය වල දාලා ජනතාවගේ හඬ අවදි කරන්න
ඒක ඇත්ත.
A sindu tika dannewath nane api ... Hoyagannawath nane 😞😞
@@ravindumaduwantha4534 Nanda Malini mathathmiyage පවන ප්‍රසංගය කියලා යූටියුබ් එකේ සර්ච් කරන්න
අනාගතය හා වර්තමානය දැකිය හැකි ගීතයක් ලස්සනයි කෝකිල පවන් 🇱🇰❤️✊
හොද ටැලන්ටි එකක් තියෙන කෙනෙක් තමයි කොකිල පවන් මල්ලි ඔබට තෙරැවන් සරණයි
මාර ගැම්මක්...අනුනගේ ඉදුලින්... අපි නැගිටිමු එකට..😍😍❤❤❤😘😘😘👍👍👍💪
නිදා සිටින සිංහ පැටව්න්ට නැගිටින්න කාලයයි මේ... 🔥❤️🦁
ඒකනම් සුපිරියක් ♥️
Wow super gemmak ජය වේවා 🎧🔥❤🇱🇰🦁🇦🇪ඇත්තනේ සිගමන් යදිමින් රට රට වල යනවනේ කාලේට නියමේට ගැලපේනෝ
කෝකිල අයියා 😍❤👌💯💪 සෑබෑ දක්ෂයෙක්! ආදරණීය කලාකරැවෙක්
කෝකිල අයියේ සුපිරි ඔයානම්.පට්ට ලස්සනට සින්දුව කියනවා
වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවො 💚
Another proud Palian... ධම්පල් මාතාවගේ තවත් පුතෙක්.... kokila
දෙරණ හරි නම් කියන්න ඕනේ....තුන් හෙලේ තුල නාග පැටව් කියල
වර්තමානය ට ගැලපෙන සිංදුව ❤
අම්මෝ මාලන් නොහොත් ❤❤❤ කෝකිල පවන් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 පැලෙන්න b,s,d,p
Rakinna mage panai eyage panai dennm mage pana paraduwst tiyala mn danno mn merenna mage rather ekat yanakm😌💯
සුපිරි වැඩිඩෙක් නියම සිංහලයෙක්
💪💪❤️
සුපිරි 🦁
UA-cam channel කරන සමහරෙක් රාවනා නැගිට්ටවන්න හදනවා,තව සමහරෙක් දියසෙන් කුමාරයාව හොයනවා.ඒ අතරේ ලාංකික අභිමානය පෙන්වන මේ වගේ ගීත අමිලයි.නන්දා මාලනියනි,සුනිල් ,රොහන මහත්මානනි ස්තුතියි.කෝකිල පවන් අගනෙයි.
👍💯💥 but 💪🦾💣 mewa thibbt madi🫀🧠🙏💯❤💖💪
සුපිරිම සුපිරි ........
සුපිරියක් ❤️❤️❤️
එ voice , එ baking එක අහද්දි මාර ගැමිමක් එන්නේ. ❤️👍😍
බේස් නෝට් ප්ලේ වෙනකොට නයිට් රයිඩර් මතක් වෙන්නේ..මරු..😍
ඔව් ආ 🤟❤
ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️🙏
මේවා ඇහෙයි ඉස්සරහට පාරවල්වල...🔥
ගිනි 🔥 ගින්දර කෝකිල මල්ලි
මේකනම් සුපිරියක් තමා
ඕක අහද්දී පට්ට ගැම්මම්ක් එන්නේ සුපිරි ඈ
සිංහයෝ සිගති එතෙරින් කියන කොටස ඇහුවාමද ගැම්ම එන්නේ. නැත්නම් කොටුකර යදලින් බැදි සිංහපැටව් විලිවැද දැක ඇත හෙලයන් කොටසටද
පුදුම සතුටක් දැනෙන්නෙ මගේ රට රකින තරුන ජවය ගැන ,,,,,,මගේ රටට දලදා හිමි සරනයි ,,,
ආත්තම්මා ගෙ, සුන්දර මුණුපුරා, රටට වටිනා සම්පත්, බුදුසරණ
Aththsmma niwan going apt godak aaathai 😁🤣🤣🤣🤣🤣🤣
හරිම ලස්සනයි කෝකිල නාදය සිංහලයෝ ඇහැරිල ඉන්නෙ දැන්
Great song and great words and meaningful song. Whoever understand the meaning of the words must appreciate this group. Great song.
කෝකිල පවන්ට කැමති සෙට්එක කෝ 👍
Kiyanna vachana naa aiye oyage voice eka... it s' nice. I love it...
සිංහයො නැකිල්ලා ඉන්නෙ ඉතින් හොදෙ ❤️❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰
Gamma mn meta kalin me prasidunt post eka athariye rata wenuwen mage mahathayawa mn danneth na et mn hituwa hama dama thama mage kena awebna e ai , kon my sindagiiiii
නියමයිනේ .👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️❤️🌷🌷
හරිම ලස්සනයි කෝකිල පවන්.සුබපැතුම්.❤️❤️❤️
පට්ටයි කෝකිල අයිත් පට්ටම පට්ටයි 😂😍😅🤗🙂🤩🤯🤯🤑😄😃🙂😊
අම්බෝ කෝකිල..ඕනම දේකට අතිදක්ශයෙක්..❤️❤️❤️❤️❤️
ඒක නම් නියමයි කියන්න වචන නෑ
Gamma gamma niyamai voice eke patta storng, strength ekak thiyenne, supiri kollek ne ☝️
Night Rider beat එක ❤️❤️❤️
Naada 😍 සුපිරියටම කරනවා💥👌
ලස්සනයි කොකිල
ගායනය නියමයි.ස්තූති ඔයාට
වැඩ්ඩෙක් ❤️
මේ සින්දුව ප්‍රදාන දාරාවෙ නාලිකාවක ඇහුවෙ හුග කාලෙකින්. ස්තුතියි
අම්මෝහ් Night Rider මතක් උනා. Nicely blended
Super 👍 lassanai Beautiful song 🎤🎶🎤💖
පට්ට ගැම්මක් නේහ් එන්නේ 👌
සිංහයෝ සිගති එතෙරින් කියන කොටසටද
නන්දා මාලනියන් ගායනා කරන ස්වරූපයට වඩා වෙනස් උනත්,මේ කාලයට ගැලපෙන හොදම ස්වරයෙන් ඒ කියපු විදිය ඇත්තටම අගෙයි.අගෙයි,අගෙයි කෝකිල.
මුදියන්සෙ අය්යගෙ ඩ්‍රෝන් ශොට් ටික 🤩🤘
සුපිරි මල්ලි 😍😍😍😍
සුපිරියක් එල❣️👍👍
නන්දාමාලනි එදා කියපු දේ තෙරුනානම්.. අපේ රට අද සුරපුරයක් වෙලා ඉවරයි ... දැන්වත් නැගිටපල්ලා....
👏👏👏👍
ඒ කාලේ අයට තමා කිව්වේ
කාලෙකින් දැක්ක ලස්සනම වැඩක්.... අද කාලේ හොදටම ගැලපෙනවා
මාර ලස්සනයි
අපේ මේ ලේ වෙලට දැනිලා තියෙන්නේ ඔන්න ඔය සිංදුවල වචන ඉතින් අපි නවතින්නැ.
මොකද්ද ලේ වලට දැනුනේ. මේ සින්දුවෙන් කියන්නේ සිංහලයොන්ගේ පිරිහීම ගැන.
ජයවේවා ..........❤️❤️❤️❤️❤️💥💥💥
පට්ට සුපිරි ලස්සනයි එල
කෝකිල අයියා❤️.
ඒක මරු