Sadata Sada Eliyata | සඳට සඳ එළියට | Sinhala Songs | Chamara Weerasinghe

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 69

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf 10 місяців тому +45

    සඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද
    මේ මිනිසුන්ගෙ සිත
    මේ මිනිසුන්ගෙ සිත
    උමතුවෙන් මත් වෙලා
    රාගයට ලොල් වෙලා
    මනස වී දෝ මුලා
    සුමුදු මල් පරවෙලා
    සුමුදු මල් පරවෙලා
    අඳුර ලොව රජවෙලා
    මිනිස් සිත ගොළු වෙලා
    විශ්වයම වී මුලා
    දහම ඇත සැඟවිලා
    දහම ඇත සැඟවිලා
    සඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද
    මේ මිනිසුන්ගෙ සිත
    මේ මිනිසුන්ගෙ සිත.. ❤

  • @indikakumara3221
    @indikakumara3221 Рік тому +22

    2024.01.31 රුමේනියා ඉදලා අහන්නේ රෑ11.00
    අමරනීය සිංදුවක්
    නීරෝගී සුවය ලැබි ඉක්මනට ගීත කියන්න හැකිවේවා චාමර අයියේ🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @GamlathHemasri
    @GamlathHemasri Рік тому +25

    එදාටත් වඩා අද සමාජෙට ගැලපෙනම සිංදුවක් ❤❤

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 Рік тому +23

    අවිවාදයෙන්ම යුගයේ ගායකයා ❤ සම කළ නොහැක

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому +14

    මාරම මියුසික් එකක් 👌👌👌

  • @inupa123
    @inupa123 10 місяців тому +5

    ගී ලොව වීරසිංහයා 🎉

  • @jackdon1206
    @jackdon1206 Рік тому +7

    This excellent song from Chamara Weerasinghe is highly underrated by Lankan music listeners.
    It has a beautiful melody, excellent lyrics, and a sharp voice.

  • @Frishcuttingsrilanka
    @Frishcuttingsrilanka 7 місяців тому +4

    කිසිදා නොමැරෙන හදවතේ ගීත ❤

  • @ushanrashmika7931
    @ushanrashmika7931 11 місяців тому +2

    Hithata danena marama song ekk ahanna ahanna hithata marama nidahadahak 🥺❤️

  • @ravindu7308
    @ravindu7308 Рік тому +9

    Me sindu wala thiyenne .... ape jivitha kathawa ... kawuru khoma kiuwath ... me lankawe inn hodama .. gayakya . ........... .chamara virashinha .♥️💕 ..... .... kaviyo kavi liwata wenas wevida .me minisunge sitha😌💕💕

    • @GayaBoyz-nj9mu
      @GayaBoyz-nj9mu Рік тому

      පක තමයි ඊටකලින් ගායකයෝ ඉදලා නැද්ද බොල

    • @dilansamith
      @dilansamith 9 місяців тому

      ​@@GayaBoyz-nj9muhukanna nativa paduve enna ahanna natnam payanko pissu huttak novi

  • @PasanMuditha
    @PasanMuditha Рік тому +4

    අද සමාජයට ගැල්පෙනවා මේ සිංදුව❤❤

  • @sharlimalkanthi
    @sharlimalkanthi Рік тому +5

    වස්තුව 💕💕💕💕

  • @ThilanFernando-pw8kh
    @ThilanFernando-pw8kh 5 місяців тому +1

    නියමයි සහෝ

  • @GsdhEyey
    @GsdhEyey 29 днів тому

    ❤❤❤❤❤ me sinduwa liweth kavi kirthi hamuduruwoda

  • @krnpereraperera7159
    @krnpereraperera7159 2 роки тому +5

    Pattama. Song 1.

  • @imankatudampage
    @imankatudampage Рік тому +2

    Chamara aiyaaa🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujeewa3268
    @sujeewa3268 Рік тому +4

    Nice song

  • @salamanwikramarathna2677
    @salamanwikramarathna2677 Рік тому +3

    Super

  • @vihangazdihan7598
    @vihangazdihan7598 Рік тому +3

    Love💚💚

  • @PathumRanga-h8x
    @PathumRanga-h8x 9 місяців тому

    වෙනස් වෙවිද මෙ මිනිස්සු සිත හවදතෙ අන්ක එක චාමර ❤️🌍 🎵💥

  • @user-bq3zs4bf8oDms
    @user-bq3zs4bf8oDms Рік тому +2

    ❤❤❤❤ hadawatha

  • @anilperera6341
    @anilperera6341 7 місяців тому

    Excellent. Theruwansaranai

  • @Ur_resa
    @Ur_resa Рік тому +12

    දහම ඇත සැඟවිලා... ඒ ක

  • @user-bq3zs4bf8oDms
    @user-bq3zs4bf8oDms Рік тому +2

    ❤❤❤ hadawatha😢 yatharthaya❤❤

  • @ManohariDissanayake-n9w
    @ManohariDissanayake-n9w 3 місяці тому

    Maara lassanyi❤

  • @thilinaparanavithana3871
    @thilinaparanavithana3871 10 місяців тому +1

    ❤️💕👌

  • @asiriudayanga4130
    @asiriudayanga4130 2 роки тому +6

    Adarai චාමර aiya

  • @KolithaVijee
    @KolithaVijee Рік тому +2

    Wonderful song 👍

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya Рік тому +4

    ❤💛💚👌👌👌🤜🤛

  • @AnushaAnusha-jd9ue
    @AnushaAnusha-jd9ue 9 місяців тому

    super

  • @XuanTuyenKR-ev6ph
    @XuanTuyenKR-ev6ph 10 місяців тому +1

    Sandata. Sanda eliyata kảoke

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +3

    වෙනස් වේවිද mey මිනිසුන්ගේ හිත

  • @lovemelbourneadoresrilanka4877

    මේ ගීතය ලියා තිබෙන්නේ කවුරුන්
    විසින්ද???
    කැලුම් ශ්‍රීමාල්????

  • @NakazatoX
    @NakazatoX 9 днів тому

    ❤️👀

  • @Africanasian
    @Africanasian Рік тому +39

    Can someone translate this song for me in English please

    • @roshiniherath12
      @roshiniherath12 Рік тому +29

      To the lunar and the light of lunar
      To the blossom and the bunch of blossom
      Although the poets compose poems
      Would human minds be changed ?

    • @888sri
      @888sri Рік тому

      Darkness has reigned in the world and the human mind has become dumb and the universe itself has become the original religion hidden and the religion is hidden

    • @chandimajayashanthagamage9215
      @chandimajayashanthagamage9215 11 місяців тому

      😮😮😮b.

    • @chandimajayashanthagamage9215
      @chandimajayashanthagamage9215 11 місяців тому

      😮

    • @ckwijesinghe8049
      @ckwijesinghe8049 11 місяців тому +25

      Moon to moon out
      සඳට සඳ එළියට
      Flower to flower
      මලට මල් පොකුරට
      Poets write poems
      කවියො කවි ලීවට
      will change
      වෙනස් වේවිද
      This is the heart of the people
      මේ මිනිසුන්ගෙ සිත
      This is the heart of the people
      මේ මිනිසුන්ගෙ සිත
      Intoxicated with madness
      උමතුවෙන් මත් වෙලා
      In love with lust
      රාගයට ලොල් වෙලා
      Manas Ve Do Mula
      මනස වී දෝ මුලා
      The soft flowers are gone
      සුමුදු මල් පරවෙලා
      The soft flowers are gone
      සුමුදු මල් පරවෙලා
      Darkness has reigned over the world
      අඳුර ලොව රජවෙලා
      The human mind is dumb
      මිනිස් සිත ගොළු වෙලා
      The universe itself is from the beginning
      විශ්වයම වී මුලා
      Religion is hidden
      දහම ඇත සැඟවිලා
      Religion is hidden
      දහම ඇත සැඟවිලා
      Moon to moon out
      සඳට සඳ එළියට
      Flower to flower
      මලට මල් පොකුරට
      Poets write poems
      කවියො කවි ලීවට
      will change
      වෙනස් වේවිද
      This is the heart of the people
      මේ මිනිසුන්ගෙ සිත
      This is the heart of the people
      මේ මිනිසුන්ගෙ සිත

  • @Anjanaa2000
    @Anjanaa2000 Рік тому +3

    ❤❤❤

  • @SanjeewaniRajapaksha-g7t
    @SanjeewaniRajapaksha-g7t 3 дні тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akilajayasuriya-rv9fq
    @akilajayasuriya-rv9fq Рік тому +2

    The moon, the moon, the flowers, the flowers, the poets, the poets, will the hearts of these people change // Intoxicated by madness, the mind becomes intoxicated with lust, the first smooth flowers are lost // Darkness reigns in the world, the human heart is dumb, the universe is hidden, and the original religion is hidden //

  • @RatnakumarPathmanathan
    @RatnakumarPathmanathan Рік тому +3

  • @lahirumadusanka430
    @lahirumadusanka430 Рік тому +2

    Adarai chamara aiya ❤❤

  • @rumeshrajapaksha2136
    @rumeshrajapaksha2136 4 місяці тому

    ❤🎉❤❤❤❤❤

  • @hearttouchingmusic203
    @hearttouchingmusic203 8 місяців тому

    Roshan frenando lyrics ❤

  • @hiddengeminn4369
    @hiddengeminn4369 2 роки тому +4

    👍👍👌

  • @hirantharangana8684
    @hirantharangana8684 Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😘😘😘😘😘

  • @asankasampath-ow3sg
    @asankasampath-ow3sg 9 місяців тому +1

    ❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Rechard-c7e
    @Rechard-c7e 6 місяців тому

    2050 🗿

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 Рік тому +2

  • @ShanSenanayaka
    @ShanSenanayaka Рік тому +2

    ❤❤

  • @QqQq-yb4pt
    @QqQq-yb4pt 9 місяців тому

  • @vajirajayasinghe9074
    @vajirajayasinghe9074 15 днів тому

    ❤❤❤❤

  • @QqQq-yb4pt
    @QqQq-yb4pt 9 місяців тому +1

  • @DilshanMihiranga-l5m
    @DilshanMihiranga-l5m Місяць тому