කොරියන් එක්සෑම් එක වෙනුවෙන් 7 වෙනි පාඩමේ සිට ඉදිරියට

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 106

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  10 місяців тому +13

    විමසීම් - +821095241581 (ටෙලිග්‍රැම් - t.me/+sxUWB_oPVbAzZDZl )
    සිව් මාසික කොරියානු භාෂා වැඩපිළිවෙල සම්බන්ධ තොරතුරු - ua-cam.com/video/zmXf8BMtJWQ/v-deo.html
    අපිත් සමග එකතු වීමට ඔබ ප්‍රමාද නෑ !

    • @shakilamalki8510
      @shakilamalki8510 10 місяців тому

      Your voice ❤ its addicted
      Clear and cool

    • @vimukthinethsara-gu3sp
      @vimukthinethsara-gu3sp 10 місяців тому +2

      Sir, puluwannam anith padam tikath ikmanata danna koo plz...😊

  • @nishamadusanka2606
    @nishamadusanka2606 10 місяців тому +25

    ආයේ පාඩම් කරන්න දෙයක් නෑ...
    අහන් හිටියත් ඇති....❤ මෙවන් පුතෙක් හැදූ දෙමව්පියන්ට පින්....🙏

  • @ulinduiduranga7462
    @ulinduiduranga7462 10 місяців тому +21

    සර් මේ විදියටම ගේන පාඩම් ටික බලලා පොත් දෙක ඉවර කරන්න හිතන් ඉන්න මං 😃❤

  • @Canalwithcooking
    @Canalwithcooking 9 місяців тому +3

    Sir ගෙ ඒ කැප කිරීමට ගොඩක් පිං sir🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉

  • @IsharaRangani
    @IsharaRangani 10 місяців тому +1

    ගොඩක් පින් සර්🙏ඉතුරු පාඩම් ටිකත් මේ විදියටම ඉගෙන ගන්න අපි බලන් ඉන්නවා සර්.අහන් හිටියත් ඇති ගොඩාක් හොදට තෙරෙනවා සර්🥰🙏

  • @M.A.TSanjana
    @M.A.TSanjana 10 місяців тому +10

    Thankq sir සල්ලි පස්සෙ දුවන ගුරුවරු අතර සර් නම් ඇත්තටම හරි අපූරු ගුරුවරයෙක් ❤

  • @Pavithra_Madhubhashani
    @Pavithra_Madhubhashani 10 місяців тому +7

    කොරියන් උගන්වනව නෙමෙ දියකරලා පොවනවා අපෙ සර් ❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +4

      ඔබගේ අවංක පැසසුම් වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.පාඩම් වැඩකටයුතු දිගටම කරගෙන යන්න.සිහින සැබෑ වේවා෴

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 10 місяців тому +1

    Tnz sir...අද වෙනකන් ගිරව දැම්මේ නෑ ගොඩක් වචන මතක හිටලා.....ඒ වෙනුවෙන් සර් ගොඩක් මහන්සි උනා....❤

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 9 місяців тому

    සුපිරි වොයිස් එකක් එක්ක සුපිරි පැහැදිලි කිරීමක් සර් ට ගොඩක් පිං

  • @japan_menia_official
    @japan_menia_official 10 місяців тому +2

    ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා සර්💜 ගොඩක් පින්💫

  • @nilushikashehani3392
    @nilushikashehani3392 9 місяців тому

    අනේ සර් ඉතුරු පාඩම් ටිකත් මේ වගේ දෙන්නකො....මෙහෙම බැලුවම හොදට මතක තියෙනවා.සර්ට ගොඩක් පිං.....❤

  • @salonmadhush5557
    @salonmadhush5557 10 місяців тому +1

    දිගටම පාඩම් ටික කරන්න ස්ර්

  • @dulippremarathne2923
    @dulippremarathne2923 10 місяців тому +2

    කොරියන් උගන්නන්න ගුරුවරු තවත් ඉන්නව.. එත් මන් දැක්ක අපේ හීන එතුමාගේ කරගත් මනුස්සකම උපරිම තියන, අතිදක්ෂ ඒත් නිහතමානී ,කැපවීම් කියන්නෙ මොකද්ද කියල අපිට (මට ) ප්‍රායෝගිකව පෙන්නලදෙන මෙතුමා මාගේ ගුරුතුමා වීම මගේ පෙර පිනක්... බය නැතුව මෙතුමාව විශ්වාස කරන්න... thanku so much sir

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +4

      කැප කිරීමක් නොමැති තැන ඔබට ජයග්‍රහණය හමු නොවේ,විෂයට ආදරයෙන් ආසාවෙන් ඉගෙනගමු.ඔබ ප්‍රමාද නෑ.අපි කොරියාවෙදි මුණගැහෙමු෴

  • @DingirigePriyarathna
    @DingirigePriyarathna 10 місяців тому +1

    ගොඩාක් පින් සර්.......❤

  • @BalasuriyaKumara
    @BalasuriyaKumara 9 місяців тому

    Godak pin sir godak wadagath wenawa me vidio eka❤❤❤❤❤

  • @chathudissanayaka1998
    @chathudissanayaka1998 9 місяців тому +1

    Sar. ගොඩක් පිං...🌼♥️🙏🏼🫂
    Adahanna watina ගුරුවරුන්. ♥️

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අවංක අගය කිරීමට ❤

  • @kmcharith1482
    @kmcharith1482 10 місяців тому +1

    සර් ඔයාට ගොඩාක් පිං ❤🎉❤❤❤❤❤

  • @udara232
    @udara232 10 місяців тому +2

    සර් කියල දෙන විදිහට අයෙ වචන පාඩම් කරන්න ඔනිත් නැ. එවෙලෙම හොදට මතක හිටිනව. තැන්ස් සර්. ♥️♥️🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +1

      ඔබේ අගය කිරිමට බොහොම ස්තූතියි.දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා…෴

    • @udara232
      @udara232 10 місяців тому

      @@RandyllOverseasKoreanව්‍යාකරන මූලික කොටස් පැටලිලිලා හිටපු ක්ලාස් එකෙ ගොඩක් යාලුවොන්ට සර්ගෙ චැනල් එක ශෙයා කරා. ♥️

  • @hansimaduranthi415
    @hansimaduranthi415 8 місяців тому

    අනේ සර් මේකෙ ඉතුරු පාඩම් ටිකත් දාන්නකො ඉක්මනටම.. සර් කියලා දෙනකොට හොඳට මතක හිටිනවා පාඩම් කරන්නත් ආස හිතෙනවා ❤️

  • @malindudisanayake3053
    @malindudisanayake3053 10 місяців тому +1

    Godak pin sir .clz yanna me kale salli Naha apita.loku pinak

  • @dilrukshidissanayaka6498
    @dilrukshidissanayaka6498 10 місяців тому

    Thankz sir me wadeta.godak pin...sirta

  • @mayurakrishan9669
    @mayurakrishan9669 10 місяців тому

    Great sir, godak pin

  • @niroshanbandara2416
    @niroshanbandara2416 10 місяців тому +2

    ගොඩක් පිං 💓

  • @onitha275
    @onitha275 10 місяців тому +1

    අපේ හොදම කොරින් සර්.

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 9 місяців тому

    මෙන්න ගුරුවරු ❤

  • @NuwanLakshan-kk1sc
    @NuwanLakshan-kk1sc 10 місяців тому

    සර් ට ගොඩක් පින්
    🙏🙏🙏🙏🙏🙏

  • @danushkaperera9773
    @danushkaperera9773 10 місяців тому +1

    Hodata pahadili Karanawa sir thanks.........

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому

      හොදට පාඩම් කරන්න.ඔබට ජය නියතයි.෴

  • @ManujaLakmini
    @ManujaLakmini 7 місяців тому

    Godak pin sir budusarani ❤

  • @pradeepsuranga-io1zq
    @pradeepsuranga-io1zq 5 місяців тому

    Thanks sir❤

  • @Kaushalyasampath
    @Kaushalyasampath 10 місяців тому +1

    ගොඩක් පිං සර් 🙏❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +1

      හොදට පාඩම් කරන්න.ඔබට ජය නියතයි෴

  • @sudhari1016
    @sudhari1016 10 місяців тому

    Thank you very much sir ❤❤❤❤

  • @nimeshapriyadarshani4098
    @nimeshapriyadarshani4098 10 місяців тому +1

    Ape sir ❤😊 Loku kepa kirimak api wenuwen karanne thank you sir 🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому

      Thank you for the comment. හොදට පාඩම් කරන්න.ඔබට ජය නියතයි.සිහින සැබෑ වේවා෴

  • @ashokakumara1918
    @ashokakumara1918 10 місяців тому

    නියමයි සර් 🙏

  • @UdariWanigasingha
    @UdariWanigasingha 10 місяців тому

    Thanks sir.❤

  • @achinidayawansha6539
    @achinidayawansha6539 10 місяців тому

    best sir ever❤❤❤❤

  • @Budu_bana_Pada
    @Budu_bana_Pada 10 місяців тому +1

    Thank you sir

  • @isuruudayanga1399
    @isuruudayanga1399 10 місяців тому +1

    Thank you sir.❤️🥰

  • @ruchirapramod1626
    @ruchirapramod1626 10 місяців тому

    Hodata therenawa sir kiyana dewal❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому

      ඔබේ අගය කිරීමට බොහෝම ස්තූතියි.දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා෴

  • @SankaViraj-c1o
    @SankaViraj-c1o 10 місяців тому

    Godaak sthuthi sir API venuven me karanna mehevarata

  • @taprotours1391
    @taprotours1391 7 місяців тому

    Sir
    Please give us rest of the lessons
    Please

  • @manojkumaara958
    @manojkumaara958 10 місяців тому

    ❤sir godak pin

  • @imashsimashs6762
    @imashsimashs6762 10 місяців тому

    Pin sir mehema kiyl denwt hamadema❤

  • @niroshdhanushka1833
    @niroshdhanushka1833 10 місяців тому +1

    Sir puluwannam me vidiyatama padam okkoma cover karala denawada..language eka gana me wage lecture ekak labenne ne aye lankawenam. Katapadam karawana clz thama mnnam dakke godaaakma..me ugannawana kramaya nisa korean yanna one nathi kenekta habai language eka gana danaganna asa kenekta unath language eka fallow karala ae gana danaganna one wadagath dewal ekathuwenawa... meka anagathedii unath hamotama wadagath wena vidiyata wenawa...sir digatama me de puluwannam karannna...❣️❣️🙏

  • @Budu_bana_Pada
    @Budu_bana_Pada 10 місяців тому +4

    Sir mulin mehema potha padam iwara karannako mara vidihata hithata waduna wachanayak bariwa hitapu man eka parin wachana tika oluwata dagatta.paya 24ma unath padam tika balan inna පුළුවන් ❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +2

      අනිවාරෙන් මගේ තියෙන කාලය උපරිම යොදලා මේ වැඩේ හරහා සියලු පාඩම් ටික වේගයෙන් පුනරීක්ෂණය කරලා දෙන්නම්.... දිගටම රැදිලා ඉන්න. ඔබට ජය ❤

    • @Budu_bana_Pada
      @Budu_bana_Pada 10 місяців тому

      @@RandyllOverseasKorean ada mama niwadu dala sirge video balanawa. Ude 8 idan thama mata poddak wath kammali na. Epa wenne na. Marama fit ekak danenne. Wachana padam nokarama wachana dakiddi mekai theruma kiyala hithata danenawa.mata mara sathutui

  • @aselakumara7891
    @aselakumara7891 7 місяців тому

    අනෙක් පාඩම් දාන්න සර්

  • @slboys9382
    @slboys9382 10 місяців тому

    අපේ සර් බුදුසරණයි සර්ට 🥰🥰🥰🥰

  • @Thilinasathsara-uc2pb
    @Thilinasathsara-uc2pb 10 місяців тому

    Sirta godak pin.. sir 2 weni potha me vidiyata karannakoo

  • @MaduraLakmal-xs5is
    @MaduraLakmal-xs5is 9 місяців тому

    🙏🙏🙏

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 9 місяців тому

    Maruu

  • @roshanchandanayaka2303
    @roshanchandanayaka2303 8 місяців тому

    සර් ඉතුරු පාඩම් ටිකේ වීඩියෝ ටික දානවද ජුනි දහ අට විභාගය තියෙන්නේ

  • @oshadhasamare2993
    @oshadhasamare2993 4 місяці тому +1

    Sir mul hodiye idan clz karanawada nethnam meka danna ayawa exam ekata ready karana kramayakda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 місяці тому

      ua-cam.com/video/cpgyl6KbQ68/v-deo.html
      අපේ පාඨමාළාව සම්බන්ධ තොරතුරු ❤

  • @nethmigamage2339
    @nethmigamage2339 10 місяців тому +2

    ❤ ❤

  • @anushalakmali8803
    @anushalakmali8803 10 місяців тому +1

    අපි ව ගොඩ දාන්නම ඉන්න අපේ සර් ....බුදුසරණයි අපේ සර් ට...❤❤❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому +1

      බොහොම ස්තුතියි.දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා෴

  • @EnjoyWithNishi
    @EnjoyWithNishi 10 місяців тому

    Sir exam mulatama wetunoth exam goda daganna puluwn weida padam karanna kale madi wei neda sir job karana ayata

  • @lenisharidmani1206
    @lenisharidmani1206 9 місяців тому

    Anith pdam tikath tiyed sir

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 10 місяців тому

    4:50Am. Wenakan karaneda sir

    Thanks sir

  • @prasadnirosha1596
    @prasadnirosha1596 6 місяців тому

    Miyondungi කියන්නේ 'reshar' එකට නේද sir .

  • @dilandanuka620
    @dilandanuka620 10 місяців тому

    ❤❤

  • @dilshanidissanayaka3187
    @dilshanidissanayaka3187 10 місяців тому +1

  • @DilkiDilki-x5h
    @DilkiDilki-x5h 9 місяців тому

    Sir, admition එක දාලා exam date ඇවිත් එදාට exam ලියන්න යන්න බැරි උනොත් ආපහු ඊලග අවුරුද්දෙ exame ලියන්න admition දාන්න පුලුවන්ද

  • @taprotours1391
    @taprotours1391 7 місяців тому

    Sir ituru padam tika karamuko

  • @rashmi6127
    @rashmi6127 10 місяців тому

    Korean exam ekta apply karnne kohomd ?

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 10 місяців тому +1

    Cutt off gana mkd kiynne sir

  • @romanticcube
    @romanticcube 10 місяців тому +1

    Shik kalin dakke nahane dan parakku wadi neda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  10 місяців тому

      ua-cam.com/video/zmXf8BMtJWQ/v-deo.html
      ඔබට මේ පාඨමාලාව සමග එකතු වෙන්න පුලුවන්. ප්‍රමාද නෑ ❤

  • @nishaddissanayake8023
    @nishaddissanayake8023 10 місяців тому

    Padam okkoma karala denna ❤

  • @Budu_bana_Pada
    @Budu_bana_Pada 10 місяців тому

    Meke ithuru tika one

  • @LakshikaSaduni-j4j
    @LakshikaSaduni-j4j 10 місяців тому

    ❤❤❤

  • @chamikashehan6064
    @chamikashehan6064 10 місяців тому

  • @kavindaakesh8217
    @kavindaakesh8217 8 місяців тому

  • @Shanthakumara-is5fi
    @Shanthakumara-is5fi 10 місяців тому

    ❤❤❤

  • @ShanikaArachchi
    @ShanikaArachchi 8 місяців тому

    ❤❤

  • @CHAN112-g5v
    @CHAN112-g5v 4 місяці тому

  • @lankasooriyabandara3677
    @lankasooriyabandara3677 Місяць тому

    ❤❤❤

  • @kasunliyanage847
    @kasunliyanage847 3 місяці тому