අප කාටත් නිවනට යන්නට බුදුන් දෙසු සරල මග මෙයයි.

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

КОМЕНТАРІ • 30

  • @siridesayearutha
    @siridesayearutha Рік тому +6

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ..!! මේ යුගයේ ලෝකෙන් උතුම් හෙලබිමේ පෙර පිනෙන් උපන් හිතෛෂින් සැම වෙත පරම මෙත් සිතින් සිහිපත් කරනුයේ ,, ධම්ම නියාමයෙන් අද ඉන්දියන් සාගරයේ මුතුඇටය , රත්නදීප , ධම්ම දීපය නම් සිරි ලංකාව නැමති සිරි දේසයේ පහලවි , සිරින් වහන්සේගේ උතුම් සිරි දායාදයන්ට හා සිරිසද් ධර්මය ට අරුතක් එක්කර මින් සිරි වදනින් කියාපෑ සිරි වරුන මතුකිරීමට පහලවු මහා ප්‍රාඥයන් වහන්සේගේ අරහතුන් වහන්සේ ගේ යුගමෙහෙවරේ සත්‍ය දර්මතාවය ඔබට තේරුම් කර දීමටයි !! එය පිලිගනීමට ඔබ සැමගේ පෙරපින් මතු වේවා කියා අධිස්ටානය කරමි උතුම් ධර්මදීපය නම්වු හෙලබිමේ සත්‍ය ඉතිහාසය හා උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්ච සමුප්පාද දහම , වසර1800 ක් තරම් කාලාන්තරයක් වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින්ම විකුර්තිවීමේ විපරිණාමය දර්මතාවය තේරුම් කරදීමටයි ..??? එය පිලිගැනීම ඔබගේ ප්‍රඥාවට බාරයි . !! මනුස්සත්ව පටිලාබයක් ලැබ විංඥානය නැමති අදුරෙහි අතරමං වීමට හේතු නිරුද්ධ කරනුයේ ප්‍රඥාවන්තයින් ම පමනි.🌷,එබැවින් කිසිවෙක් පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවයට නොගැටෙත්වා ,,! එය ආනන්තරික පාපකම්මයකි ..? අද අප මේ වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා යාක්ඥා වෙන් මතු නිවන් දකින්නට එදා පිරිනිවන් පා වදාල ගොතම බුදුහිමිගෙන් , දෙවියන්ගෙන් , අදුශ්‍යමාන බලවේගයෙන් බෝගසින් , බුදුපිලිම යෙන් , ඉල්ලන විමුක්ති සුවය කුමක්ද ..? එය තාමම බව නසන උතුම් සිරි සදහම් අසා ප්‍රායෝගිකව යුගනද්ධව අනුගමනය කර සිතින්ම අත්විද ගතයුතු අත්දැක ගතයුතු දහමක් නොවේද ? ඒ සදහා උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන දැනුමක් ඕනිද . ? බුදුහිමියන්ගේ දේශනා ප්‍රාතිහාර්ය පාලිබෞද්ධ විශ්වවිද්‍යාලයේ මාහාචාර්‍යය , උපකුලපති, රාජකීය පන්ඩිත අධිකරන සංඝනායක කම් ලබන්නටද ? කියා සිතන්නට කාලයයි ,,?? අස්සුතවත් පෘතග්ජන කමින් බැදුණු ආස්වාදයෙන් මිදී නිදහස් කරගැනීමේ සුවය හෙවත් සසරට නොබැදීම නම්වු නිබ්බාන වීම වර්තමාන මොහොතේ අත් දකිනවා විනා ,,?? මතු කල්ප ගානකින් පහලවන මෛත්‍රිය බුදුන්ලග ලබන්න පින්කම් කරමින් වැද වැටෙන බුද්ධ ආගමක් බවට විපරිනාමයට පත්වු බවවත් තේරුම් ගමු 😎😍අපිට මතු සැම කල්හිම දෙවි මිනිස් සැප පමනක් ලබන සහතිකය කිම ? ,, පෙර නො ඇසූ විරූ උතුම් හේතුපල දහම හෙවත් සියලු බුදුපියනන් වහන්ස්සෙලා පහලවී පෙරපින් ඇති දෙවි මිනිසුන්ට මේ ලැබූ පරම දුර්ලභ මනුස්සත්ව පටිලාබය තුලම , සිරි සද්ධර්මය ශ්‍රවණය කර , තමාගේ කැමැත්තට අන්තවාදීව පසිදුරන් ගෙන් රූප උරාබී ලෝ අබ්බ කර , සසරට බැදෙන රාග දේස මෝහ හේතු නසන්නට බන අසා ලබාගත් ධර්මක් ඥානය හෙවත් ,,, සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය නැමති උතුම් බුද්ධ ඥානය ,, තම තම ණැන පමනට තමාගේ මනසේ පණ පිහිටවා ගෙන , සසර නැමති දුකට බද්ධ ඵලය ලෙස උරුමවන දුකේ ආදීනවය ප්‍රඥාවෙන් නොදැන සසර අතරමං වීමට හේතුව පින්වත් මීවනපලානේ සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට අද මතුකර දේශනා කරන සේක .!!! 🙏🙏🙏 එය පරම සත්‍යයි ,.!! එය තේරුම් ගෙන අනුගමනය කිරීමට ,, සැමට වාසනව උදාවේවා..!!

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 Рік тому +1

    පිරිසිදු .නිවන්.මාවත
    සාදු .සාදු .සාදු

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @thilakranasinghapathminira6890

    Sadu sadu sadu

  • @NimalBandara-q8f
    @NimalBandara-q8f 6 місяців тому

    Sadu sadu

  • @lalweragoda
    @lalweragoda Рік тому

    දීර්ඝායු ලැබේවා !

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Рік тому +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Рік тому +1

    සාදු...සාදු...සාදු..

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 Рік тому

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ..!!

  • @anurasenanayake730
    @anurasenanayake730 Рік тому +1

    🙏🌼🙏🌼🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramithapoonam1649
    @paramithapoonam1649 Рік тому

    🙏🙏🙏🌸🌸🌸 sadhu sadhu sadhu

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Рік тому

    🙏

  • @sakwala3853
    @sakwala3853 Рік тому

    මේ thumbnail එකේ වැරැද්දක් තිබෙනවා. නිවන කියන එක යන්නට තිබෙන ස්ථානයක් නෙමෙයිනේ. නිවන මේ ජීවත්වන "වර්තමාන" මොහොතේදීම අත්විඳින දෙයක්. එය මනසේම ඇතිවන ස්වභාවයක්. යන්නට තැනක් ගැන සඳහන් කෙරුවම තැනක් අල්ලගන්නවා. අර මහායානිකයෝ සුඛාවතිය පෙන්වනවා වගේ. මග පෙන්වා දුන්නේ "වර්තමාන" මොහොතේ සිත පවත්වාගන්නා අරිය පර්යේෂණයයි. නිවන මේ මොහොත තුලයි.

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 Рік тому +1

    Sadu sadu sadu

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 Рік тому +1

    🙏🙏🙏