Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබව හන්සේට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ධර්මය වැනි අති උත්තරීතර වූත් අති පුජනීය වුත් ධර්ම ස්කන්ධය ක් මේ තරම් අඩු වයසකදී අවබෝධ කර ගැනීමට තරමි ධර්මනූවණක් ලද ඔබවහන්සේ මොන තරමි පිංවන්තද. ? ඔබවහන්සේ ගෙ දහමි දැනුමෙන් මේ බුද්ධ ශාසනය තව තවත් බැබලේ වා.!
🙏🙏🙏
සාදු සාදු සාදු සත්තකින්ම
😊😊😊
Oba wahanasata kaika manasika suwapathbawaya labawa
ඔබවහන්සේට කායික මානසික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි .සාදු...සාදු....සාදු....වහ වහා උතුම් නිවන පූර්නය කරගැනීමට දහිර්‍ර්‍ය ශක්තිය ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ට නමස්කාරය වේවා! මේ තමයි අප මෙතෙක් කලක් සෙවු ධර්මය.පිං ඇත්තන්ට ඇසෙත්වා. අවබෝධ වෙත්වා.!
හුරතල් වයසේ සිටින පුන්චි හාමුදුරුනමක් මොනතරම් ධර්මස්කන්ධය දරාසිටීද එය නම් ධර්ම තාවයක්මයි ඔබවහන්සේ ටනිවනම සාක්ෂාත් වේවා
🙏
අරියන් වහන්ස ඔබ වහන්සේ සරලව දේශනා කරන දේ හොදින් වැටහෙනවා මෙම දේශණා බොහෝ දෙනෙකුගේ ධම්ම මාවත විවර වෙන්න උපකාර වේවා
🙏🏻🙏🏻🙏🏻
අඩුවයසින් අරහත් තත්වයට පත් ඔබවහන්සෙට දිර්ගායුශ වෙවා
මුන් වහන්සෙ ජාතිිසොවාපන්න බව නම් අහල තියෙනවා. අරිහතුනන් වහන්සෙ කියන්නෙ අරහත් උත්තමයකුට නේද?
Me ARAHATHUN WAHANSE namakda...sadu sadi sadu .SOWAN PHALA LABI namakda.sadu sadu sadu
මේ තරම් පැහැදිලිව ධර්මය දේශනා කරන උත්තම යනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි පතමි
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
⁷
ආර්‍ය්යන් වහන්සේට නිරෝගී සුව අදිටන් කරම්.
සාදු සාදු සාදු ආර්යන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සුවපත් වේවා......
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් පොඩ් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා අරිය හිමියනි තවතවත් දේශනා ප්‍රාතිහාර්‍ය පාන්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා
ආර්‍ය්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏
නිවන් මග පෙන්වන මෙි දහම සියල්ලෝම අසත්වා!ඔබ වහන්සේට නීරෝගි සුව ලැබෙිවා !
මේ පැහැදිලි කිරීම ඉහලයි. සිරි සද්ධර්මයට කැමති සැමට අසන්නට ලැබේවා..🙏🙏🙏
නමස්කාරය වේවා දීර්ඝායුෂම වේවා පිනට පහල වූ පින්වන්ත ස්වාමින්වහන්සේට
මේ නිර්මල සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමටම උපකාර වේවා.....🙏🙏🙏ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරමි ....🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා
ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🌹🙏🌹🙏🌹🙏
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි
අපේ පොඩි ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීම්, ඉතාම සරල වගේම හරිම ආශ්චර්යමත්.. 🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏
බාහිරෙන් බුදුන් නොසොයන්න! බුදුන් ලිව්වේ නැත! දේශනා කළා පමණි. තමන්ගේ සිත තුළ වැඩ සිටින ජීවමාන බුදුන් දකින්න! ඒ දේශනාවට සවන් දෙන්න! එම බුදුන් ඔබට පෙන්වා දෙන කළ්‍යාණ මිතුරා ඔබට හමුවේවා! සුවපත් වේවා!!❤
ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා !!!!
ඔබ වහන්සේට නිදුක් වේවා🙏🙏🙏🙏🙏🙏🦶
🙏🌹🙏🌹🌹👏👏👏👏👏👏👌 නමෝ බුද්ධ ය sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏
අනිවාර්යෙන්ම පෙර සසර පුරුද්දක් නිසාම වෙන්න ඕන , මේ පොඩි ස්වාමින් වහන්සේට , මේ තරම් දහම් දැනුමක් වගේම , සරලව විග්‍රහ කිරීමේ හැකියාව ලැබී තියෙන්නෙ... සිරි සද්ධර්මය තව තවත් අපට ශ්‍රවණය කිරීමට ලැබේවා. නිදුක් නිරෝගී සැප ලැබේවා...🙏🙏🙏
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ගරු අරහතුන් වහන්ස. ඔබවහන්සේගේ අවබෝදයෙන් අන්සුමාත්‍රයක් අපේ මහ තෙරවරුන් වහන්සේලාට තිබුනානම් මේ දේශය කිසිදින අරහතුන් වහන්සේලාගෙන් හිස් නොවීමට ඉඩ තිබුනා.
සුවපත් වේවා
මෙවැනි දහමක් ඇසීමට මගේ කණ පින් කර තිබේ. මට දැනුනේ පුදුම සතුටකි. ඔබ වහන්සේට මෙම සිරි සද්ධර්මය තව චිරාත් කාලයක් අප රටේ ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා.! සියලු ලෝක සියලු සත්වයෝ මෙම සිරි සද්ධර්මය අසා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!.🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ම අත්පත් වේවා.!🙏
Sadu sadu sadu aryanvahansa suwa path weve
සාදු සාදු. ඔබ වහන්සේට නිරොගි දිර්ගායු ලැබේවා.
සුවපත් වේවා...
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
පැහැදිලි යි හාමුදුරුවනේ තව තවත් පරම සත්‍යය දේශනා කිරීමට නිදුක් නිරෝගී වෙත්වා, බාධක දුරු වේවා සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සුවපත් වේවා🙏
තෙරුවන් සරනයි සුවපත් වේවා ,,,,
සුවපත් වේවා..
මා නොවන හම! බුද්ධත්වයට පත් වූ තැනැත්තාට ඇත්තේ නිරාමිස සුවයකි. හේ අනුපාදිශේෂයෙන් පිරිනිවෙන තෙන් එම නිරාමිස සුවය විඳී! හේ මමායනයෙන් මිදුණෙකි! දම් දෙසීමේ දී හා සම්මත පැවැත්මේ දී හේ මම යන්න භාවිතා කරයි! එය හුදෙක් ම ඔහුගෙන් වැටෙන සෙවනැල්ල මිස යථා ස්වභාවය නොවේ! ගුරන්ටත් අකුරු වරදී!!❤😊
The greatest explanation the whole Buddhist community obeisance to ariyathunwahansa 🌷🌷🌷🌷🌷🌷🌷🌷
තේරුනා අර්‍යන් වහන්ස. ඔබ වහන්සේට මගේ නම්ස්කරය වෙවා.. ❤
Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa
නමස්කාර වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
මාගේ නමස්කාරය වේවා෴
Awurudu gananak eka eka hamudurwnge darma deshana walata sawan dunna.namuth ma sew darmaya mata labune oba wahasege sri mukayeni🙏Oba wahansege pada namaskaraya karanna awasayi🙏🙏🙏🙏🙏🙏
මම සහ මමත්වය ගැන තව තවත් අවබෝධ කරලා දෙන්න අපේ හාමුදුරුවනේ.
Excellent explanation ❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
Suwapathwewa...!!!
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!
පටිච්ඡ යනු ආගන්තුක හෙවත් අනුන්ගෙන් ගත් යන්න ය. කැමැත්ත යනු කාමය ඇති යන්න ය. කාමය යනු කාන්දම් ශක්තිය යි. කාමයෙන් අන්ධ වූ ස්වභාවය යි! කාමරාගය කුමක්ද යන්න අවබෝධ වේවා! සියලු විශම චක්‍රයන්ගෙන් මිදෙත්වා !!සුවපත් වෙත්වා!!!
🙏🙏🙏🙏🙏!!!!!
Excelant explanation
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤❤❤❤😊😊😊😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU sadu mage nmaakaraya wewa
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Siyalu sathwayo suwapath wewa
Ariya upawada karagena nirayata parakapa gannawa suwapath wewa
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු දිර්ඝයුෂ අත් වෙවා🙏🙏🙏🙏
මෙවැනි පැහැදිලි කිරීමක් යටතේ වත් අපට ධර්මය තේරුම් ගන්න බැරි නම් ??????????????
මමද නිවන් දකින්නේ මේ මොහොතේ හටගන්න සිතුවිල්ලද නිවන් දකින්නේ නිවන දකින්න දෙයක් නෑ සිත අනුගත කිරීමයි තියෙන්නේ මායාකාරී සිතට මායාකාරී ස්වභාවය තේරුම් යෑම තමා නිවන
නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස....!!!පරම නිබ්බාන සුවයෙන් සුවයට පත්වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼
ඒ ප්‍රශ්න අහපු මහත්මයා , වැරදි පොත පත කියවලා හෝ වැරදියට තේරුම් ගැනීම නිසා හෝ මිච්චා දිට්ටි ගතවීමත් දකින්න පුළුවන්.. ඒ වගේම යම් මත්වීමක්, මානයක් ඔස්සේ , බොහෝ පොත්පත් කියවීමටත් කිසිදු අවශ්‍යතාවයක් නැති බව හොදින් පෙන්නුම් කරනවා..
තර්ක වලට ආදා ගැනීම ආගමිකයන්ගේ සිරිතක්.ඔය නිවන් අවබෝධ කර ගැනීමට ආ කෙනෙක් නෙමෙයි .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌷🙏
ප්‍රිය මනාප කියන විට ම ද්වතාවයට, මාරයාට හසුවී හමාර ය!! ලුජ්ජති පලුජ්ජති ලෝකෝ! මාරයා හමාර කරන්න!! කොළේ ඉරාගන්න, නැතිකර ගන්න එපා!! මර උගුල් වලට හසුවන්න එපා!!!😊
@@dilrukshijayalath877 කොහේටද, දරුව?
මමෙක් කොහොමද ඔතන හැදෙන්නේ සියල්ල කරන්නේ මේ මොහොතේ හටගන්න සිතනේ ඒ සිතේ මම කොච්චර වෙලාවක්ද පවතින්නේ කරන්නෙ කරවන්නේ නැති ක්‍රියාවලියක් කියන්නේ එතන මම ඉන්නවද
@@dilrukshijayalath877 මම කියන්නේ කෑම කන කටද
මොන තරම් මුග්ධ විදියට මේ අය ධර්මය විකෘති කරන්නෙ?
මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද?
අරිය විමුක්ති ස්වාමීන්වහන්සේ
බුදු අම්මෝ මේ මොනවද කියන්නේ? අසද්ධර්මෙ😢
තවපාරක් අහලා තව පාරක් බලන්න
මම හිතන්නෙ අඩු වයසින් කියල මැනීම වැරදියි. ඒක මෝහය ධර්ම අවබෝධයට ප්‍රත්‍යක්ෂ යට වයස අදාල නෑ. නොවේද
මොන විකාරද මේ සංඝයා වහන්සෙ කියන්නෙ. මොන මොනව හරි විකාර දොඩවනව
දැං මොකද ලංකාවේ බුදුන් ඉපදුනා කීවේ නෑ කියන්නෙ.ua-cam.com/video/ehLlipI1rHY/v-deo.htmlsi=XDOD8MguMbnRrYGa
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව .
සුවපත් වේවා ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏
ඔබව හන්සේට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ධර්මය වැනි අති උත්තරීතර වූත් අති පුජනීය වුත් ධර්ම ස්කන්ධය ක් මේ තරම් අඩු වයසකදී අවබෝධ කර ගැනීමට තරමි ධර්මනූවණක් ලද ඔබවහන්සේ මොන තරමි පිංවන්තද. ? ඔබවහන්සේ ගෙ දහමි දැනුමෙන් මේ බුද්ධ ශාසනය තව තවත් බැබලේ වා.!
🙏🙏🙏
සාදු සාදු සාදු සත්තකින්ම
😊😊😊
Oba wahanasata kaika manasika suwapathbawaya labawa
ඔබවහන්සේට කායික මානසික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි .සාදු...සාදු....සාදු....වහ වහා උතුම් නිවන පූර්නය කරගැනීමට දහිර්‍ර්‍ය ශක්තිය ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ට නමස්කාරය වේවා! මේ තමයි අප මෙතෙක් කලක් සෙවු ධර්මය.පිං ඇත්තන්ට ඇසෙත්වා. අවබෝධ වෙත්වා.!
හුරතල් වයසේ සිටින පුන්චි හාමුදුරුනමක් මොනතරම් ධර්මස්කන්ධය දරාසිටීද එය නම් ධර්ම තාවයක්මයි ඔබවහන්සේ ටනිවනම සාක්ෂාත් වේවා
🙏
අරියන් වහන්ස ඔබ වහන්සේ සරලව දේශනා කරන දේ හොදින් වැටහෙනවා මෙම දේශණා බොහෝ දෙනෙකුගේ ධම්ම මාවත විවර වෙන්න උපකාර වේවා
🙏🏻🙏🏻🙏🏻
අඩුවයසින් අරහත් තත්වයට පත් ඔබවහන්සෙට දිර්ගායුශ වෙවා
මුන් වහන්සෙ ජාතිිසොවාපන්න බව නම් අහල තියෙනවා. අරිහතුනන් වහන්සෙ කියන්නෙ අරහත් උත්තමයකුට නේද?
Me ARAHATHUN WAHANSE namakda...sadu sadi sadu .SOWAN PHALA LABI namakda.sadu sadu sadu
මේ තරම් පැහැදිලිව ධර්මය දේශනා කරන උත්තම යනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි පතමි
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
⁷
ආර්‍ය්යන් වහන්සේට නිරෝගී සුව අදිටන් කරම්.
සාදු සාදු සාදු ආර්යන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සුවපත් වේවා......
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් පොඩ් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා අරිය හිමියනි තවතවත් දේශනා ප්‍රාතිහාර්‍ය පාන්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා
ආර්‍ය්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏
නිවන් මග පෙන්වන මෙි දහම සියල්ලෝම අසත්වා!
ඔබ වහන්සේට නීරෝගි සුව ලැබෙිවා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
මේ පැහැදිලි කිරීම ඉහලයි. සිරි සද්ධර්මයට කැමති සැමට අසන්නට ලැබේවා..🙏🙏🙏
නමස්කාරය වේවා දීර්ඝායුෂම වේවා පිනට පහල වූ පින්වන්ත ස්වාමින්වහන්සේට
මේ නිර්මල සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමටම උපකාර වේවා.....🙏🙏🙏ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරමි ....🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🌹🙏🌹🙏🌹🙏
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි
අපේ පොඩි ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීම්, ඉතාම සරල වගේම හරිම ආශ්චර්යමත්.. 🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏
🙏🙏🙏
බාහිරෙන් බුදුන් නොසොයන්න! බුදුන් ලිව්වේ නැත! දේශනා කළා පමණි. තමන්ගේ සිත තුළ වැඩ සිටින ජීවමාන බුදුන් දකින්න! ඒ දේශනාවට සවන් දෙන්න! එම බුදුන් ඔබට පෙන්වා දෙන කළ්‍යාණ මිතුරා ඔබට හමුවේවා! සුවපත් වේවා!!❤
ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා !!!!
ඔබ වහන්සේට නිදුක් වේවා🙏🙏🙏🙏🙏🙏🦶
🙏🌹🙏🌹🌹👏👏👏👏👏👏👌 නමෝ බුද්ධ ය sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏
අනිවාර්යෙන්ම පෙර සසර පුරුද්දක් නිසාම වෙන්න ඕන , මේ පොඩි ස්වාමින් වහන්සේට , මේ තරම් දහම් දැනුමක් වගේම , සරලව විග්‍රහ කිරීමේ හැකියාව ලැබී තියෙන්නෙ... සිරි සද්ධර්මය තව තවත් අපට ශ්‍රවණය කිරීමට ලැබේවා. නිදුක් නිරෝගී සැප ලැබේවා...🙏🙏🙏
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ගරු අරහතුන් වහන්ස. ඔබවහන්සේගේ අවබෝදයෙන් අන්සුමාත්‍රයක් අපේ මහ තෙරවරුන් වහන්සේලාට තිබුනානම් මේ දේශය කිසිදින අරහතුන් වහන්සේලාගෙන් හිස් නොවීමට ඉඩ තිබුනා.
සුවපත් වේවා
මෙවැනි දහමක් ඇසීමට මගේ කණ පින් කර තිබේ. මට දැනුනේ පුදුම සතුටකි. ඔබ වහන්සේට මෙම සිරි සද්ධර්මය තව චිරාත් කාලයක් අප රටේ ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා.! සියලු ලෝක සියලු සත්වයෝ මෙම සිරි සද්ධර්මය අසා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!.🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ම අත්පත් වේවා.!🙏
Sadu sadu sadu aryanvahansa suwa path weve
සාදු සාදු. ඔබ වහන්සේට නිරොගි දිර්ගායු ලැබේවා.
සුවපත් වේවා...
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
පැහැදිලි යි හාමුදුරුවනේ තව තවත්
පරම සත්‍යය දේශනා කිරීමට නිදුක් නිරෝගී වෙත්වා, බාධක දුරු වේවා
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සුවපත් වේවා🙏
තෙරුවන් සරනයි සුවපත් වේවා ,,,,
සුවපත් වේවා..
මා නොවන හම! බුද්ධත්වයට පත් වූ තැනැත්තාට ඇත්තේ නිරාමිස සුවයකි. හේ අනුපාදිශේෂයෙන් පිරිනිවෙන තෙන් එම නිරාමිස සුවය විඳී! හේ මමායනයෙන් මිදුණෙකි! දම් දෙසීමේ දී හා සම්මත පැවැත්මේ දී හේ මම යන්න භාවිතා කරයි! එය හුදෙක් ම ඔහුගෙන් වැටෙන සෙවනැල්ල මිස යථා ස්වභාවය නොවේ! ගුරන්ටත් අකුරු වරදී!!❤😊
The greatest explanation the whole Buddhist community obeisance to ariyathunwahansa 🌷🌷🌷🌷🌷🌷🌷🌷
සුවපත් වේවා..
තේරුනා අර්‍යන් වහන්ස. ඔබ වහන්සේට මගේ නම්ස්කරය වෙවා.. ❤
සුවපත් වේවා
Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa
නමස්කාර වේවා
සුවපත් වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
සුවපත් වේවා..
මාගේ නමස්කාරය වේවා෴
Awurudu gananak eka eka hamudurwnge darma deshana walata sawan dunna.namuth ma sew darmaya mata labune oba wahasege sri mukayeni🙏
Oba wahansege pada namaskaraya karanna awasayi🙏🙏🙏🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
මම සහ මමත්වය ගැන තව තවත් අවබෝධ කරලා දෙන්න අපේ හාමුදුරුවනේ.
Excellent explanation ❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
Suwapathwewa...!!!
සුවපත් වේවා
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!
පටිච්ඡ යනු ආගන්තුක හෙවත් අනුන්ගෙන් ගත් යන්න ය. කැමැත්ත යනු කාමය ඇති යන්න ය. කාමය යනු කාන්දම් ශක්තිය යි. කාමයෙන් අන්ධ වූ ස්වභාවය යි! කාමරාගය කුමක්ද යන්න අවබෝධ වේවා! සියලු විශම චක්‍රයන්ගෙන් මිදෙත්වා !!සුවපත් වෙත්වා!!!
🙏🙏🙏🙏🙏!!!!!
Excelant explanation
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤❤❤❤😊😊😊😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
SADU sadu mage nmaakaraya wewa
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Siyalu sathwayo suwapath wewa
Ariya upawada karagena nirayata parakapa gannawa suwapath wewa
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු දිර්ඝයුෂ අත් වෙවා🙏🙏🙏🙏
මෙවැනි පැහැදිලි කිරීමක් යටතේ වත් අපට ධර්මය තේරුම් ගන්න බැරි නම් ??????????????
මමද නිවන් දකින්නේ මේ මොහොතේ හටගන්න සිතුවිල්ලද නිවන් දකින්නේ නිවන දකින්න දෙයක් නෑ සිත අනුගත කිරීමයි තියෙන්නේ මායාකාරී සිතට මායාකාරී ස්වභාවය තේරුම් යෑම තමා නිවන
නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස....!!!
පරම නිබ්බාන සුවයෙන් සුවයට පත්වේවා
🙏🙏🙏🙏🙏🌼🌼🌼
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
ඒ ප්‍රශ්න අහපු මහත්මයා , වැරදි පොත පත කියවලා හෝ වැරදියට තේරුම් ගැනීම නිසා හෝ මිච්චා දිට්ටි ගතවීමත් දකින්න පුළුවන්.. ඒ වගේම යම් මත්වීමක්, මානයක් ඔස්සේ , බොහෝ පොත්පත් කියවීමටත් කිසිදු අවශ්‍යතාවයක් නැති බව හොදින් පෙන්නුම් කරනවා..
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
තර්ක වලට ආදා ගැනීම ආගමිකයන්ගේ සිරිතක්.ඔය නිවන් අවබෝධ කර ගැනීමට ආ කෙනෙක් නෙමෙයි .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌷🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
ප්‍රිය මනාප කියන විට ම ද්වතාවයට, මාරයාට හසුවී හමාර ය!! ලුජ්ජති පලුජ්ජති ලෝකෝ! මාරයා හමාර කරන්න!! කොළේ ඉරාගන්න, නැතිකර ගන්න එපා!! මර උගුල් වලට හසුවන්න එපා!!!😊
@@dilrukshijayalath877 කොහේටද, දරුව?
මමෙක් කොහොමද ඔතන හැදෙන්නේ සියල්ල කරන්නේ මේ මොහොතේ හටගන්න සිතනේ ඒ සිතේ මම කොච්චර වෙලාවක්ද පවතින්නේ කරන්නෙ කරවන්නේ නැති ක්‍රියාවලියක් කියන්නේ එතන මම ඉන්නවද
@@dilrukshijayalath877 මම කියන්නේ කෑම කන කටද
මොන තරම් මුග්ධ විදියට මේ අය ධර්මය විකෘති කරන්නෙ?
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද?
අරිය විමුක්ති ස්වාමීන්වහන්සේ
බුදු අම්මෝ මේ මොනවද කියන්නේ? අසද්ධර්මෙ😢
තවපාරක් අහලා තව පාරක් බලන්න
මම හිතන්නෙ අඩු වයසින් කියල මැනීම වැරදියි. ඒක මෝහය ධර්ම අවබෝධයට ප්‍රත්‍යක්ෂ යට වයස අදාල නෑ. නොවේද
මොන විකාරද මේ සංඝයා වහන්සෙ කියන්නෙ. මොන මොනව හරි විකාර දොඩවනව
දැං මොකද ලංකාවේ බුදුන් ඉපදුනා කීවේ නෑ කියන්නෙ.
ua-cam.com/video/ehLlipI1rHY/v-deo.htmlsi=XDOD8MguMbnRrYGa