Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කරැණාකර බාහිර ඝෝෂාකාරී හඩවල් මෙම වටිනා සාකච්ඡා වට දැඩි බාධාවක් බැවින් නැවත පටිගත කිරීමෙිදී ඒ පිළිබඳව කරැණාකර සැලකිලිමත් වන්න වන
මෙහි වැදගත්ම ප්‍රකාශය වන්නේ බෞද්ධ සිංහල ශිෂ්ටාචාරය සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමාන කිරීමයි. එයින් ඓතිහාසික බොදුසිහ ශිෂ්ටාචාරය තහවුරු කරන අතර බෙදුම්වාදීන් විසින් ඉදිරිපත් කරන ඓතිහාසික දෙමළ ශිෂ්ටාචාරය ප්‍රතික්ෂේප කෙරෙනවා. ස්තුතියි! ධර්මය අපට මග වේවා!
කවුරු වුණත් අන්තවාදී වැඩ කොරනවා නං චාටර් හැබැයි
ඉන්දු ගංගා නිම්නයේ පුරාණ සභ්‍යත්වයක් තිබුන බව සත්‍යයක්.ඒ වගේම ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇති එය පුරාණ ලංකා ශිෂ්ටාචාරය නොවී සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ලෙස පැවතුන බව ඔබට ඔප්පු කළ හැකිද ?මේ සිංහල බෞද්ධ අන්‍යයතාව ඒකාලේ තිබ්බා කියල හොඳටම ෂුවර් ද
පළවෙනි දේ: මේ ගැන කතා කරන්න ගැළපෙන කෙනා නිර්මාල් නොවන බව ඕනම කෙනෙක්ට තේරෙන්න ඕනෙ. නිර්මාල්ට ලංකාවේ ඉතිහාසය, පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යා නීතිය ගැන ලොකු අදහසක් නැති බව පේනවා. ඒ නිසා ඔහු ගොඩක් දේවල් පිටරට ඔහු අහලා තියෙන දේවල් එක්ක සසඳලා එයින් නිගමන ගන්න උත්සාහ කරනවා. වැඩසටහන දිශා ගත විය යුතු ආකාරය ගැන වැඩසටහන මෙහෙයවන/ සංවිධානය කරන අයට අදහසක් නැති බවත් පේනවා. ඔවුන්ගේ අරමුණ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් එක්ක, මේ දවස් වල රටේ වැඩිපුර කතා වෙන මාතෘකාවක් ගැන විනාඩි 30ක පොඩි සාකච්ඡාවක් කරන එක විතරයි. ඒක වීව්ස් වෙනුවෙන් විතරක් කරන දෙයක්. එතනින් එහා අරමුණක් ඔවුන්ට නෑ.
මෙම වැඩසටහන මෙහෙයවන කෙනා නම් අමු මෝඩයෙක් කියල තේරෙනව. ඇත්තටම අදට වැදගත් මාතෘකාවක් සංවාදයට අරගෙන කිසිම අවසානයක් නැති විසදුමක් නැති තැනකින් සාකච්ඡාව නිමා කරන්න ඇත්තටම හිරිකිතයි. මහාචාර්ය තුමා මතුකරන කාරනා අගය කරන්න ඕනෙ. එක් එක් කාල වල එක් එක් ජනකොටස් ජීවත්ව සිටි ප්‍රදේශ තුල හමුවන අතීත නටඹුන් පිලිබද එතුම හොද විග්‍රහයක් ඉදිරිපත් කරනව. නමුත් වැඩඩටහන මෙහෙයවන කෙනාගේ ඇති නොහැකියාව නිසාම එවන් වෙනත් ජනකොටස් ජීවත් වන ප්‍රදේශය ක තිබෙනා අතීත පුරාවස්තූන් ආරක්ෂා කිරීම කෙසේ කල යුතුද හා කුරින්දි විහාරය කූරගල මුලතිව් යාපනය වැනි බහුතර දෙමල ජනයා පදිංචි ප්‍රදේශ තුල පවතිනා බෞද්ධ ශිෂ්ඨාචාරයන් අද කුමන ක්‍රමයකට සංරක්ෂණය කලයුතුද හා මහාචාර්ය තුමා කියනා එම ප්‍රදේශ අද සිටිනා ජනයාට අයත් යන තැන සිටියහොත් එම පුරාවස්තු යටපත් කර වෙනත් ඔවුන්ගේ අද පවතින විශ්වාස හා ඇදහිලි හෝ දේශපාලන වර්ගවාදී ක්‍රියාවන් සිදුකිරීම නතර කිරීමට කුමක් කල යුතුද වැනි අදට උවමනා දැවෙන ප්‍රශ්න යට මෙතුමාගේ යෝජනා හෝ උපදෙස් ලබා ගැනීමට මෙම නිවේදකයාට කිසිම කොන්දක් නොතිබුනි. අද බොහෝ එවැනි බෞද්ධ සොයා ගැනීම් ඔවුන් කෝවිල් ඉදිකරමින් විනාශ කරනා ආකාරය ඉදිරි පරම්පරාවට ඒ අතීත අනන්‍යතාව ය එදා ආකාරයටම ආරක්ෂා විය හැකිද යන ප්‍රශ්න යද යොමු කලේ නම් මහාචාර්ය තුමාගේ අදහස ද ලබා ගැනීමට හැකිව තිබුනි. අවාසනාවකට මෙහෙයවන්නාගේ තිබෙනා දුබල කම හෝ යටහත් පහත් ගතිය හෝ නොහැකියාව නිසා අදට එම පුරාවස්තු න් ආරක්ෂා කිරීමට අපි කුමක් කරමුද යන සරල පැනය වත් යොමු කිරීමට නොහැකි විය. අහෝ මාධ්‍යවේදීන් ......
👍👍👍👍👍👍❤️❤️❤️
මෙතුමාට පැහැදිලිවම තියෙන්නේ සමාජ වෛරය තමාගේ අතීතය ගැන
😂😂😂😂😂😂😂
මෙයා රටට හොරෙන් හොරෙන් වල කපන හීනමානයක්..හරි දෙයක් වගේ කිව්වට කරන්නේ බොරු...බොරැවේ මාහාචාර්ය...
Me yaka marun ndda thama
මූ අන්ත මෝඩයෙක්. කෝකද මූට උපාධියක් දුන්නෙ.කොහෙද යන්නෙ මල්ලෙ පොල්. ඒවගේ දෙයක් කියන්නෙ .
කරැණාකර බාහිර ඝෝෂාකාරී හඩවල් මෙම වටිනා සාකච්ඡා වට දැඩි බාධාවක් බැවින් නැවත පටිගත කිරීමෙිදී ඒ පිළිබඳව කරැණාකර සැලකිලිමත් වන්න වන
මෙහි වැදගත්ම ප්‍රකාශය වන්නේ බෞද්ධ සිංහල ශිෂ්ටාචාරය සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමාන කිරීමයි. එයින් ඓතිහාසික බොදුසිහ ශිෂ්ටාචාරය තහවුරු කරන අතර බෙදුම්වාදීන් විසින් ඉදිරිපත් කරන ඓතිහාසික දෙමළ ශිෂ්ටාචාරය ප්‍රතික්ෂේප කෙරෙනවා. ස්තුතියි! ධර්මය අපට මග වේවා!
කවුරු වුණත් අන්තවාදී වැඩ කොරනවා නං චාටර් හැබැයි
ඉන්දු ගංගා නිම්නයේ පුරාණ සභ්‍යත්වයක් තිබුන බව සත්‍යයක්.ඒ වගේම ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇති එය පුරාණ ලංකා ශිෂ්ටාචාරය නොවී සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ලෙස පැවතුන බව ඔබට ඔප්පු කළ හැකිද ?
මේ සිංහල බෞද්ධ අන්‍යයතාව ඒකාලේ තිබ්බා කියල හොඳටම ෂුවර් ද
පළවෙනි දේ: මේ ගැන කතා කරන්න ගැළපෙන කෙනා නිර්මාල් නොවන බව ඕනම කෙනෙක්ට තේරෙන්න ඕනෙ. නිර්මාල්ට ලංකාවේ ඉතිහාසය, පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යා නීතිය ගැන ලොකු අදහසක් නැති බව පේනවා. ඒ නිසා ඔහු ගොඩක් දේවල් පිටරට ඔහු අහලා තියෙන දේවල් එක්ක සසඳලා එයින් නිගමන ගන්න උත්සාහ කරනවා.
වැඩසටහන දිශා ගත විය යුතු ආකාරය ගැන වැඩසටහන මෙහෙයවන/ සංවිධානය කරන අයට අදහසක් නැති බවත් පේනවා. ඔවුන්ගේ අරමුණ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් එක්ක, මේ දවස් වල රටේ වැඩිපුර කතා වෙන මාතෘකාවක් ගැන විනාඩි 30ක පොඩි සාකච්ඡාවක් කරන එක විතරයි. ඒක වීව්ස් වෙනුවෙන් විතරක් කරන දෙයක්. එතනින් එහා අරමුණක් ඔවුන්ට නෑ.
මෙම වැඩසටහන මෙහෙයවන කෙනා නම් අමු මෝඩයෙක් කියල තේරෙනව. ඇත්තටම අදට වැදගත් මාතෘකාවක් සංවාදයට අරගෙන කිසිම අවසානයක් නැති විසදුමක් නැති තැනකින් සාකච්ඡාව නිමා කරන්න ඇත්තටම හිරිකිතයි. මහාචාර්ය තුමා මතුකරන කාරනා අගය කරන්න ඕනෙ. එක් එක් කාල වල එක් එක් ජනකොටස් ජීවත්ව සිටි ප්‍රදේශ තුල හමුවන අතීත නටඹුන් පිලිබද එතුම හොද විග්‍රහයක් ඉදිරිපත් කරනව. නමුත් වැඩඩටහන මෙහෙයවන කෙනාගේ ඇති නොහැකියාව නිසාම එවන් වෙනත් ජනකොටස් ජීවත් වන ප්‍රදේශය ක තිබෙනා අතීත පුරාවස්තූන් ආරක්ෂා කිරීම කෙසේ කල යුතුද හා කුරින්දි විහාරය කූරගල මුලතිව් යාපනය වැනි බහුතර දෙමල ජනයා පදිංචි ප්‍රදේශ තුල පවතිනා බෞද්ධ ශිෂ්ඨාචාරයන් අද කුමන ක්‍රමයකට සංරක්ෂණය කල
යුතුද හා මහාචාර්ය තුමා කියනා එම ප්‍රදේශ අද සිටිනා ජනයාට අයත් යන තැන සිටියහොත් එම පුරාවස්තු යටපත් කර වෙනත් ඔවුන්ගේ අද පවතින විශ්වාස හා ඇදහිලි හෝ දේශපාලන වර්ගවාදී ක්‍රියාවන් සිදුකිරීම නතර කිරීමට කුමක් කල යුතුද වැනි අදට උවමනා දැවෙන ප්‍රශ්න යට මෙතුමාගේ යෝජනා හෝ උපදෙස් ලබා ගැනීමට මෙම නිවේදකයාට කිසිම කොන්දක් නොතිබුනි. අද බොහෝ එවැනි බෞද්ධ සොයා ගැනීම් ඔවුන් කෝවිල් ඉදිකරමින් විනාශ කරනා ආකාරය ඉදිරි පරම්පරාවට ඒ අතීත අනන්‍යතාව ය එදා ආකාරයටම ආරක්ෂා විය හැකිද යන ප්‍රශ්න යද යොමු කලේ නම් මහාචාර්ය තුමාගේ අදහස ද ලබා ගැනීමට හැකිව තිබුනි. අවාසනාවකට මෙහෙයවන්නාගේ තිබෙනා දුබල කම හෝ යටහත් පහත් ගතිය හෝ නොහැකියාව නිසා අදට එම පුරාවස්තු න් ආරක්ෂා කිරීමට අපි කුමක් කරමුද යන සරල පැනය වත් යොමු කිරීමට නොහැකි විය. අහෝ මාධ්‍යවේදීන් ......
👍👍👍👍👍👍❤️❤️❤️
මෙතුමාට පැහැදිලිවම තියෙන්නේ සමාජ වෛරය තමාගේ අතීතය ගැන
😂😂😂😂😂😂😂
මෙයා රටට හොරෙන් හොරෙන් වල කපන හීනමානයක්..හරි දෙයක් වගේ කිව්වට කරන්නේ බොරු...බොරැවේ මාහාචාර්ය...
Me yaka marun ndda thama
මූ අන්ත මෝඩයෙක්.
කෝකද මූට උපාධියක් දුන්නෙ.
කොහෙද යන්නෙ මල්ලෙ පොල්. ඒවගේ දෙයක් කියන්නෙ .