Gahaniyak jeewithe labana lokuma sampatha ❤❤❤ e hagima wachana walin wisthara krnna baha neda ngi ❤❤ mage patau denna genapu widiha e dawas mathak una ai ai me video eka dakiddi ❤❤❤ oya hrima shakthimath kenek ngi ❤❤ adaraniya amma kenek ❤❤❤❤ budu saranai ngi ❤❤ adreiii
No dear, Dr Nalin (Pediatrician) was on time upon call. He was just outside in a separate facility. He was the one who Checked the baby (weight, ENT, etc) and returned to labor. Thank you 😊
Dr. Probhodana devi kenek wage.. miscarrage kipayak unu mata rosa malak denna mage dr. Mata godak udaw kala.. mage dr.ta niduk nirogi bawa nirathuruwa labewa.. ayu bo wewa! Dr. Kata kalath ati amma kenek ekka hita pirenawa.. friendly dr. Kenek sir
Ana nangi, man aurudu 17 k athithayatta giya waga danuna.😢.maga loku putha hambuna normal .anith 3 dena sisar. e normal athdakima gana kiyanna wachanaa na.🥰🥰
Ow nanga aniwaren onima deka side effects thinawane infection, bleeding, endocrine effects, neurotoxicity, and neurologic injury Menna me wage wenna puluwan Thank you so much comment ekata තෙරුවන් සරණයි🙏🏻
අනේ අක්කි ඔයා කිව්වට විශ්වාස කරයිද දන්නෙ නැහැ ඔය හීනේ වෙනුවෙන් මන් අවුරුදු 4ක් බලන් ඉන්නවා. ඒත් මට තාම අම්මා කෙනෙක් වෙන්න බැරි උනා නොකරපු දෙයක් නැහැ. මන් හරිම ආසාවෙන් ඔයාගේ මේ වීඩියෝ එක බැලුවෙ. ඒ අත්දැකීම මටත් විදින්න ආශිර්වාද කරන්න. ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදු සරන්‍යි. ආදරෙයි ගොඩාක්. ( මන් මේ මගේ හබීගේ account කමෙන්ට් දාන්නේ).
රුවන් වැලි මහා සෑයේ බලයෙන්
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බලයෙන්
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්
ඔයාගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි
අනේ නංගා බොහොම ස්තූතියි ආදරණීය comment එකට🙏🏻❤️🤗
@@Ishuwithinarya අනේ ගොඩාක් පින් අක්කෙ ඔයාව මට කන්ටැක් කරගන්න පුලුවන්ද ?
@@sumududilshan5929 instagram Ishupramodhani
Budusaranai ❤
@@Ishuwithinaryaakka epidurl badata masa kiyenda ilnna ona.ape clinc cad eka liyla msa kiynda
Dr. Probodana niyama doctor... Mageth vog thama Dr. Prabodana... Kiynna wachana nhe.. Maarama hodai❤️
Ow dear eka aththa 🩵
Doc harima hodai
Thank you so much your comment 🩵🌸🙏🏻
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ ❤ හරිම සංවේදී ඒ වගේම ආදරනීයම මොහොතක්❤🥺
හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤
බුදුසරණයි ❤
බොහොම ස්තූතියි අවන්ති නංගා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනේ එක කොයිතරම් සුන්දර ලස්සන අත්දැකීමක්ද🥺❤️ හරිම ආදරණීයයි.🥰🤱 බුදුසරනයි මැණික❤
බොහොම ස්තූතියි ශෙහා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
හරිම හැගීම්බර video එකක්❤❤ මගෙ දුවලා දෙන්නාව හම්බවුන විදිය මතක් වුනා❤❤❤ඒ වගේ වේදනාවක්❤❤ සියළු අම්මාවරැන් නිරෝගී වේවා❤❤
අනේ අයෙත් ඒ මතකෙට ගියා නේද
බොහොම ස්තූතියි අක්කා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනේ,මට මගේ අම්මව❤️ මතක් උනා මගෙ අම්මත් මාව මෙලොවට බිහි කරන්න මෙවන් වේදනාවක් විදින්න ඇතිනෙ,ඔයා හරි ශක්ති වන්ත ධෛර්යයමත් කාන්තාවක්,👍💪❤️මට එහෙම නම් හස්බන් වත් ලඟ නැතිව ඉන්න බැරි වෙයි.ඒ අතින් ඔයා හරිම අගය කල යුතු කාන්තාවක්,චූටි ඉනර්‍යා මැණිකට නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ඝායු පිරි සුබම සුබ උපන් දිනයක් වේවා!!!🎉🎂🪷❤❤❤ ඔයාල තුන්🥰 දෙනාටම සුබ අනාගතයක්ම වේවා!!!තෙරුවන් සරණයි🙏🙏🙏 සියලු දෙවි රැකවරණයි ජයෙන් ජයම අත් වේවා!!!❤️❤️❤️
ඔව් මටත් අම්මාව තමයි මතක් වුණේ🥹🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
පලවෙනි කෙමෙන්ට් එක මගෙන් ඒ අත්දැකිම් නම් අම්මෙක්ට වචන වලින් විග්‍රහ කරන්න බෑ. ආදරණිය ඒ දවස හැමෝටම ලස්සන දවසක්. ඒ දවස ඉදන් මොනතරම් බලාපොරොත්තු ගොන්නක්. අම්මෙක්ට හිත තුල ගොඩ ගැහිලා තියනවාද. ගොඩාක් මේ වගේ විඩියෝ බලන්න අඩුයි. ස්තුතිය නංගී මේවා. හැමෝටම. කියලා දෙනවවාට අපේ වෙන්න ඉන්න මව් වරුන්ට 😍🩷සතුටින් ඉන්න ඔයාලාගේ ජිවිතේ ලස්සන වෙන්න ඔනේ🌹🌹🌹
හැමදාම මගේ vlogs වලට ලස්සන වචන ලියන ආදරණීය අවිෂ්කා අක්කා
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Me loke apait an lassanm dawas maw padawiya ,,,, mamath babala dannekge ammek a sathut kiyanna wachan ne nangi,,,,,nangitath babatah tharuwan saranai,,,,, parissamen inna,,
බොහොම ස්තුතියි ආදරණිය වචන වලට
අක්කා❤️
තෙරුවන් සරණයි🙏🏻
Harima lassana dawasak ishu❤man dekapu hospital walin ninewells thamai onema amma kenek wenna inna kenekta best hospital eka❤best doctor prabodana ranaweera❤
අනිවාරෙන් ඔයාගේ කතාව හරියටම හරි අනූ🤗❤️
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
මට ඇඬෙනවා නංගී.. ලෝකේ තියෙන ලොකුම වේදනාව වින්දත් ඒ ක්ෂණිකව නැති වෙලා යනවා.. මේ ලෝකේ තියන සුන්දරම අත්දැකීම 🥺❤️
බුදු සරණයි ඔයාලට 🥰🥰🥰
ඒ තරම් සන්වේදි දවසක්
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@LifesJourney-uf8lz 🤗❤️🥹
මගේ හදවත ට්කකට නතර උනා වගේ දැනුනා ඉෂූ..🥺
ඒ වේදනාව...😔ඒ හැගීම..🥰
තෙරුවණ් සරණයි..!
චන්දි අනේ එහෙමද
ඒ මතකය ලස්සනයි සුන්දරයි කොච්චර වේදනාකිරි වුණත්🤗🙏🏻❤️
තෙරුවන් සරණයි🙏🏻
ලොකේ තියෙන ලස්සනම වෙදනාකාරි අත්දැකීම❤️හැම අම්මේක්ට මේ දවස කොච්චර වෙදනාකාරි උනත් අම්මේක් ගේ සතුටුම දවස❤️❤️අනේ මාත් ආසාවෙන් මේ vlog එක බැලුවේ🥹ඔයත් ශක්තිමත් අම්මේක්❤️😘😘😘තෙරුවන් සරණයි ඉශු🙏🙏🙏
ඔව් ශෂී ඒක ඇත්ත ඒ වේදනාව අමතක වෙලා යනවා බබාගේ මුණ දැක්කම
බොහොම ස්තූතියි ශෂී හැමදාමත් වගේ ලියන
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya ❤️❤️😘
@@ShashiniRathmalkaduwe 🤗❤️
අනෙ ❤ ඔයා හරිම ශක්තිමත් බුදුසරණයි
බොහොම ස්තුතියි දිල්මි💕
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
ඒරියා එකට ඇවිත් මම බලපු පළවෙනි පුංචි බබා ඉනාර්‍යා...එයා හරිම ඉක්මනින් ලොකු වෙලා...❤❤ඔයා හරිම ආදරණීය මවක්...දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
අනේ මිස්🥹මන් දන්නේ
අදනේ
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
නංගා...ඇත්තටම මට ඇඩුනා...වචන වලින් විස්තර කරන්ම බැරි අත්දැකීමක් ...පුංචි පවුලට ජෙසුපිහිටයි 🥰🥰
ඒ තරම් සන්වේදි දවසක්
අක්කා🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
කියාගන්න බැරි මොකක්ද හැගීමක් දැනුනා ඉශූ මේ වීඩියෝ එක බලනකොට❤ ඇත්තටම අම්මෙක් වෙන එක ඒ හැගීම ඒ සතුට හැමෝටම ලැබෙන්න ඔන 😘 බොහොම ස්තුතියි ඔයාට අපිත් එක්ක ඒ ලස්සන දවස බෙදාගත්තට ඉශූ 🥺❤
ඒක ඇත්ත
රෑ ඒක වෙනස්ම හැගීමක්🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
හැමෝගෙම කිරි සිහ්නය යතාර්ථයන් වේවා🙏🏻
@@Ishuwithinarya ගොඩාක් ස්තුතියි ඉශූ ඔයා වගේ කෙනෙක් අදුරගන්න ලැබීමත් සතුටක් 🥰😘ඔයාගේ චැනල් එක තව තව දියුනු වෙන්න ඕන 🥰
@@Ruu96 අනේ ආදරෙයි🤗🙏🏻🥹🥹🥹❤️❤️❤️
හරිම වටින vlog එකක් පුතේ .ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි .❤️❤️
බොහොම ස්තූතියි
දිල් අන්ටි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනේ.. ❤️🥺🥹..සුභ උපන් දිනයක් වේවා පැංචි...❤
බොහොම ස්තුතියි හරෂි❤️🤗
තෙරුවන් සරණයි🙏🏻
අනේ අක්කියෝ ඇත්තටම ලස්සනයි ආදරණීයයි බලන් ඉද්දි මටත් නොදැනීම කදුලු ආවා ❤🥺 දවසක අපිත් ඔය දේට මූන දේවි....අනේ ඇත්තටම බලන් ඉද්දි මටත් හිතට බයක් ,දැනුන අක්කාට ඒ වෙලාවේ දැනුන හැඟීම මට තේරෙනවා ❤❤ හැම අම්මා කෙනෙක්ම එහෙමනේ....❤❤❤ අනේ චූටි මැණික රෝස මලක්ම තමයි ඇස්වහක් කටවහක් නෑ ❤❤🥰🥰🥰 ඔයාල දෙන්නටම බුදුසරණයි ❤❤❤ පරිස්සමින් ඉන්න....මේ ලෝකේ ඉන්න හැම අම්ම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා🌼🙏❤️
මෙනු නංගා🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
ගැහැනිය කගෙ වාසනාවන්ත සුන්දර ම මොහොත බලාපොරොත්තු වෙන හැමකෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා 🙏
චුටි මැනික ටත් ඉෂූ ඔයාල දෙන්න ටම තෙරුවන් සරනයි ❤
බොහොම ස්තූතියි දිලූ
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Adai man akkige video baluwa theruwan saranai akkiyo.math me masa chuty patiya genna balan inna thawa tika dawasai,❤❤❤paththini maniynge pihitai
අනේ බොහොම ස්තූතියි දිලිනි
ආදරණීය comment එකට❤️
පරිස්සමින් ඉන්න මේ දවස් ටිකේ
ශක්තිමත්ව මුහුණ දෙන්න ලැබේවා 🙏🏻
පැටියටත් ඔයාටත් තෙරුවන් සරණයි🙏🏻
සුබම සුබ උපන් දිනයක් වෙිවා ..චුටි.දොනි .තෙරැවන් සරනයි ...සිය පවුලට.🥰🥰🥰🥰🥰🥰
බොහොම ස්තූතියි සමීර අයියා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
ඇස් වලට කදුලුත් ආවා අනේ ඇත්තමයි,❤❤💚💚ඔයා වාසනාවන්ත අම්මා කෙනෙක් ඉශූ,ඒ මොහොත ඒ හැගීම ඔයා හස්බනුත් නැතිව ඒ අද්දැකීමට මුහුණදීපු ශක්තිමත් අම්ම 🌼❤කෙනෙක්.මටත් ඉක්මණට අම්ම කෙනෙක් වෙන්න ආස හිතුණා.❤❤😘🌼🌼🌼🌼බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම.🤱🤱👪👪👪👪👪👪
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
හැමෝගෙම කිරි සිහ්නය යතාර්ථයන් වේවා🙏🏻
එ වේදනාව මාත් වින්දා😢මම නිකම් ආයෙත් ඒ දවසට ඔයා එක්කන් ගියා ඉශූ❤ හරිම ආදරණීයයි.. හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා❤❤ ආදරෙයි❤
අනේ එහෙමද
හරිම සන්වේදි දවසක්
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Gahaniyak jeewithe labana lokuma sampatha ❤❤❤ e hagima wachana walin wisthara krnna baha neda ngi ❤❤ mage patau denna genapu widiha e dawas mathak una ai ai me video eka dakiddi ❤❤❤ oya hrima shakthimath kenek ngi ❤❤ adaraniya amma kenek ❤❤❤❤ budu saranai ngi ❤❤ adreiii
අනේ ඒ මතකය ලස්සනයි නේද අක්කා 🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
සුන්දර ආදරණීය අත්දැකීමක් ❤අක්කි, බබා, අයියා සතුටින් ඉන්න ❤
බොහොම ස්තූතියි
නංගා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
මේ අත්දැකීමට මම දෙපාරක්ම මුහණ දුන්න. ඒ වෙලාවට දැනෙන හැගීම් වචන වලින් කියල නිම කරන්න හරිම අමාරුයි.මේ Videos හරිම වැදගත් දරුවන් බිහිකරන්න මග බලන් ඉන්න අනිත් අම්මලටත්. මේ video එක share කරපු එකත් ලොකු පිනක් dear❤.ඇස් වලට කදුලුත් ආව😢. ඒත් මොනතරම් වේදනාවක් වින්දත් මේ වෙලාවෙදි පුංචි පැටියව දැක්කම ඒ හැම දේම අමතක වෙලා යනවා.ඒ තමයි මවු සෙනෙහස. සියළුම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සහෝදරියන්ගේ කිරි සිහිනය සැබෑවේවා🥰. Video එක හරිම ලස්සනයි dear😍
අනේ ඔව් අක්කා
ඒක හරිම සන්වේදි අවස්ථාවක්.
බොහොම ස්තුතියි ආදරණීය comment එකට අක්කා🤗🙏🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya Theruwansaranai Nangi🙏
@@Lankan-1 🤗❤️🥹🙏🏻
බුදුසරණයි මැණික ❤️😍
බොහොම ස්තූතියි අම්මා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනේ මටත් මගෙ පැටියා ආපු දවස මතක් වුනා.ඇත්තටම ජීවිතේ අමතක නොවෙන එකම දවස❤❤ඔයා හරිම වාසනාවන්තයි මේ මතක ළග තියෙන එකම❤❤
ඔව් dr
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
හැමෝගෙම කිරි සිහ්නය යතාර්ථයන් වේවා🙏🏻
@@Ishuwithinarya ❤
Mawa adawanna puluwan una ishu oyge me video ekata බුදුසරණයී ❤🙏
බොහොම ස්තූතියි සදු
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
පුදුම ලස්සන වීඩියෝ එකක් අක්කි😘❤️💕
අක්කි හරිම පින්පාට සහ හරිම ලස්සන වෙලා චූටි මැණික හම්බෙන්න ඉද්දි, ඒක ගැන කවර කතාද අක්කි චූටි මැණික ඇස් පනාපිටම අපිට දැන් දැක ගන්න තියෙද්දි❤❤❤❤, චූටි මැණික හරිම පින්පාට , හරිම ලස්සන , සුන්දර සුරංගනාවියක් 🥰💖😚🤗😘💗
මට මේක බලද්දි ඇඩුනා අක්කි, මට මගේ අම්මා මාව බිහි කරන්න වින්ද දුක මාර විදියට දැනුනා අක්කි, මගෙ අම්මත් මේ තරම්ම දුකක් විදලනෙ මාව මේ ලෝකේට ගෙනාවෙ😢😮🤗😘😚🥰, මගෙ අම්මා වගේම හැම අම්මා කෙනෙක්ම මේ පිනම ඇති මේ සසරෙන් එතර වෙන්න❤🥰🤗😘😚💗
අක්කි මේ වීඩියෝ එක නන් මාරම විදියට දැනෙනවා අනේ, මේ වීඩියෝ එකේ මට මැවිලා පේන්නෙම මගෙ අම්මව, මට මාර විදියට දැනෙනවා අක්කි, නහර ඇට මස් ලේ වලට දැනෙනවා අක්කෙ ඒ වේදනාවා❤😢🙂💗
චූටි මැණිකගෙ අන්තිම ෆොටෝස් ටිකත් ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗 , ඇස්වහක් කටවහක් නැහැ චූටි පැටියා හරිම පින් පාටයි, හරිම ලස්සනයි අක්කි😘😘😘😘😘😘❤❤❤❤❤❤️😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖💖🙂🙂🙂🙂🙂🙂💗💗💗💗💗💗
ඉක්මනින් ලස්සන දිග වීඩියෝ එකක් අරන් එන්න අක්කියො❤🤗🥰💖
බුදු සරණයි අක්කි , අයියා සහ මැණික් කැටේට❤❤❤❤❤🥰🥰🥰🥰🥰🙂🙂🙂🙂🙂🤗🤗🤗🤗🤗💗💗💗💗💗
පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤🤗🥰💖
බොහොම ස්තූතියි රශෝ නංගා
ඔව් හැම අම්මාම ඒ වගේ
ඒ හැගීම කියන්න තෙරෙන්නෑ
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya බුදු සරණයි අක්කියො❤🤗🥰💖😘😚💗
@@rashovlogs2386 🤗❤️
Deparak beluwa ishuu 🥹 ❤🥰🫶 sathutin inna budu saranai
අනේ එහෙමද අයෝ
බොහොම ස්තුතියි 🤗🥹❤️
තෙරුවන් සරණයි🙏🏻
Loving vlog akka 🥹💗 & Congratulations on reaching 1k subscribers! 🥳❤
Ane thank you so much minu nanga
For your love❤️🤗
මගේ ඇස්වල කඳුළු ඉශූ... මොනාද type කරන්නේ කියලා හිතාගන්න බෑ..ඔයා ගොඩක් ශක්තිමත් වාසනාවන්ත අම්මා කෙනෙක්... ❤️❤️ ලස්සන පුංචි පවුලට ජේසු පිහිටයි..🥰
බොහොම ස්තූතියි විෂ් අනේ එහෙමද
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
කදුලු ආවා නංගී,මගෙත් ඒ සුන්දර මොහොත මතක් කරා ඔයා,ආදරෙයි ❤
අනේ අයේෂා අක්කි 🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Budu sarani chuti manikata adarei godak ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි
සපූ
නංගා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරනයි ❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Ane akki e addakima ganna balan inna hamotama kisima karadayak nathun e addakimata muna denna labenna oni.. Lassani chuti manika. ❤😘
ඔව් නංගා ඒක හොද ප්‍රාර්ථනාවක්
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනේ❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Harima satutu dawasak hari adaraniyai hamadama matake reke budu saranai
බොහොම ස්තූතියි ලොකු අම්මා 🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Mageth vog dr. Probodana.. Niyama doctor.. Kiyanna wachana nhe marama hodai
Ow dear he is the best doctor ever.
Thank you so much your comment 🙏🏻❤️
Aneeee nangi eka nam marama mara feeling ekak pissu hadenawa ❤❤❤
අක්කා මෙ අත්දැකීම 3 පාරක් විදලා ඇති
ඒක හොදට දැනෙනවා ඇති 🤗🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya nangi🤗🤗😘
@@madhushanimahanama6122 🤗❤️🥹
❤❤ budusaranai oyalata
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
මෙ අත්‍දැකිම හරිම සුන්‍දරයි❤ මට අැස්වලට කදුළුත් ආවා
ඔව් ඒ අත්දැකීම සුන්දරයි
බොහොම ස්තූතියි
සැන්ඩි
ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
දැනුයි වෙලාවක් ලැබුණේ.මඟ හැරුණු vlogs ටික බලන්න ❤ push push කියද්දී පපුව ගැහෙන්න ගත්තා .🥲තාම මේ අත්දැකීම මට නෑනේ ඉතින්😊❤️
අනේ අක්කි ඒකට කමක් නෑ.
මන් ප්‍රාර්ථනා කරනවා අක්කි බලාපොරොත්තුවෙන් ඉනිනවා නම්
ඒ කිරි සිහිනය සැබෑවක්ම වේවා කියලා🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
@@Ishuwithinarya 🙈🙊 ❤️ඔයා 90 කියේද අනේ
@@SanduandMudiVlogs 97🫢🫢🫢
@@Ishuwithinarya මාත් 97 තමා අනේ😁🥲
@@SanduandMudiVlogs අනේ sorry සදු🫢🫢🫢
❤❤❤ heart touching video
Thank you vishwa aiya 🤗🙏🏻❤️
2nd comment eka magen ❤️
බොහොම ස්තූතියි චරිතා නංගී ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Akki ane ad vidio ek gdk duki e wagema chuti baba dkkmnm satutui hmdm satutin inn ishu akki ❤❤❤❤
අනේ එහෙමද නංගා
බොහොම ස්තූතියි
මදු ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya theruwn sarani akki ❤❤❤❤❤
@@MaduOfficial-rv7iy 🤗❤️🥹
God bless you 💜️💚
Thank you so much
God bless you🙏🏻🤗❤️
Beautiful video nanga 😊 Mata baba hambuneth mehema. A okkoma aapow mathak una. Matath birth vlog eka danna hithuna meka dakala 🥹💟
අනේ එහෙමද අක්කාගේ අත්දැකීමත් අපි එක්ක බෙදා ගමු
හැමෝටම වැදගත් වෙයි
ඒක ලස්සන මතකයක් වෙයි කවදාහරි🤗❤️
ස්තූතියි අක්කා
තෙරුවන් සරණයි🙏🏻
Ninewelles eke normal delevaray ekata kiyak giyada akki
මේ link 🔗 එක නංගා
මන් ඒකට කරා vlog එකක් වෙනම
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=faGic6zxaG2KLuhx
ස්තූතියි🤗🩵
Why was baby’s pediatrician was late ?
No dear, Dr Nalin (Pediatrician) was on time upon call. He was just outside in a separate facility. He was the one who Checked the baby (weight, ENT, etc) and returned to labor. Thank you 😊
@@Ishuwithinarya thanks for the info
@@dishnalikarunaratne1591 ❤️🤗
අම්මෝ 😢😢මට බලන්න බැ😢sorry මැණික 😞ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ..dr ge name එක කියන තැනට විතරයි බැලුවෙ😞.අපි පවු නේද
අනේ එහෙමද🥹
ඔයා ගොඩක් සන්වේදි ඇති දිල්
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Ane akki me vlog eka gana kiyanna wachana enne na 🥺🥺🌹🌹🌹
බොහොම ස්තුතියි විමූ නංගා🤗❤️
ආදරණීය comment එකට
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
අනේ කදුලුත් ආවා මගේ ඇස්දෙකට🥹💕💕
අක්කා
🥹බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
1 st comment magen
❤
Thanks chala ❤
බොහොම ස්තූතියි චලා හැමදාම එවන ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@ChalaniAmarathunga-w3s❤😮😮
@@indee_8❤❤😮😮
Hi dear congratulations & Buddha bless you & family too.man me month end delivery. Mata kiyanne puluwande oyata kochchera cost Ekak giyade kiyela
Thank you so much dear 🤗🙏🏻.
Mn in detail vlog ekak gennm Wednesday
Total hospital bill eka 369 000/=
❤️🙏🏻
තෙරුවන් සරණයි පැටියාටයි අම්මාටයි
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=nMtlRWSc0pIHcwxP
❤❤❤ ane cute
බොහොම ස්තූතියි පවී ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
අනෙහ් ❤
බොහොම ස්තූතියි හර්ෂී ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Dr. Probhodana devi kenek wage.. miscarrage kipayak unu mata rosa malak denna mage dr. Mata godak udaw kala.. mage dr.ta niduk nirogi bawa nirathuruwa labewa.. ayu bo wewa! Dr. Kata kalath ati amma kenek ekka hita pirenawa.. friendly dr. Kenek sir
ඒක නම් ඇත්ත ඉරේෂා
Dr.Prabhodana කතා කරත් ඇති අම්මා කෙනකි ගේ හිත සැනසෙන්න. අහන්න හිතන් යන ප්‍රශ්නත් අමතක වෙලා තීනවා මට නම් doc ගාවට ගිහින් කතා කරාම.
ඔයාටත් පැටියටත් තෙරුවන් සරණය🙏🏻
ස්තූතියි ආදරණීය comment එකට❤️🤗🥹
Oya puduma kenek e hethe haiya apata thamath na budu saranai oyalata
Mata nam aduna
අනේ එහෙමද අක්කා
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Ana nangi, man aurudu 17 k athithayatta giya waga danuna.😢.maga loku putha hambuna normal .anith 3 dena sisar. e normal athdakima gana kiyanna wachanaa na.🥰🥰
අනේ ඔව් අක්කා
ඒක ඇත්ත
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Epidural gaththama pains danenne nadda dr
Na dear
Eka dunna welawe idan mukuth danenne na
Thank you💕
@@Ishuwithinarya thanks dr 🩷
@@ayomawishwajith9173 🩵
අනේ ඒදා මට දැනුන වේදානවා කිසිම අම්මා කෙනෙක්ට ඒතරම් අමාරැ වෙන්න හොද නැ..පැය 9 ලේබරැම් එක ඇතුලේ.සැහේන්න අමාරැ උනා.මගේ පුතාට අවුරැදු 5යි.තව බබෙක් ගේන්න හිත හදාගන්න අමාරුයි.😢
අනෙ එහෙමද ඒක අහද්දිත් දුකක් ආවා මට🥹
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Oyalaaa thun denataama theruwan saranay...
Akke epidural walin side effect nadda???
Ow nanga aniwaren onima deka side effects thinawane
infection, bleeding, endocrine effects, neurotoxicity, and neurologic injury
Menna me wage wenna puluwan
Thank you so much comment ekata
තෙරුවන් සරණයි🙏🏻
Thank you akkeee
Akkata monawada awa side effect
@@avindiwanniarachchi2304 අනේ නංගා මට එහෙම මුකුත් වුණේ නෑ බුදු සරණින්
☺️
Very nice sharing my new friend ❤. New Subscrib ❤🎉🎉🎉🎉
Thank you so much 🤗❤️
Epidural eka nada ara kondeta vidinna eka ridanwada akki eka rajaye hospital wala unat apita ellaganna puluwnda. A wgma thmai delivery eka welwe amaruida. Man pargnt sathi 30i dan tikak bayen enna mokda mata podi thuwalyak unat ewasanna beri nisa.
මන් දන්න
තරමින් epidural request කරන්න පුලුවන් normal delivery එකකදි privet වල විතරයි. හැම රජයේ රෝහලකම request කරන්න පුලුවන්ද කියන එක ගැන හරියටම කියන්න දන්නේ නැහැ
ඔව් කොන්දට දෙන injection එක.බය වෙන්නෙපා dear.
තෙරුවන් සරණයි ඔයාටයි පැටියාටයි🙏🏻🙏🏻🙏🏻
Epidural eka witharak newei C section ekak unath request karanna puluwan. Eka amma kenekta thiyana aithiyak. Mage akkith Ceaser karanna kiyala request kara raje hospital eke. Eyata dina labila thiyenne ceaser ekkata dn.
@@LaLoon17 ඔයා කියන විදියට එහෙම පහසුකම් තීනවා නම් අම්මාට request කරන්න ඒක ගොඩක් හොදයි❤️
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya hama hospital ekkama ehema thiyanawada kiyanna nm mn danne na habai ehema request karana eka ammage aithiyak. Pregnant mother rights wlt eka athulath wenawa. Hospital eke epidural naththan ithin karanna deyak na habai thiyanawanam request karoth nodi inna ba eyalata. Ehema nodi hitiyoth eka e pregnant motherge aithiyak ullanganaya kireemak wenawa. Google eke thiyanawa article ekak eke thamai mewa thibune. Lankawenam ithin request karath lamaya hambena welawata epidural off karala dana eun tikakne hospital wl inne. Ewa ithin kawadahari wenas wenna one naththan pau ahinsaka ammala.
Btw, you're welcome. ❤
@@LaLoon17 ස්තූතියි පැහැදිලි කිරීමට මමත් මේ කරුණු ගැන දැනුවත් වුණා ඔයා කිව්වම🤗❤️
Congratulations Akk ❤❤❤
Hospital bills? Total cost ??
Thank you so much koshila
Mn vlog ekakin gennam dear🤗❤️
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=nMtlRWSc0pIHcwxP
😍❤❤3 dentama theruwnshrni 🙏
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya 😊 hri akke jaywewa
@@ChamraLakmal-g4t 🤗🙏🏻❤️
Mamath lagadima me athdakima vidinna bln inna Amma kenek.epidural kiyna eka rajaye hospital walata denwada ammlata😢
අනේ එහෙමද පරිස්සමෙන් ඉන්න අම්මායි පැටියයි
මම රජයේ ගැන හරියටම දන්නේ නෑ නිෂු
සමහර hospitals වල request කරන්න පුලුවන් කියනවා
ඔයාගේ midwife ගෙන් පොඩ්ඩක් අහලා තොරතුරු ගන්න
බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි🙏🏻
💜️💜️💜️💜️
Welcome ❤😌
@@indee_8💜️🫂
බොහොම ස්තූතියි නංගාආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
දෙන්නටම බුදුසරණයි සරණයි ❤❤
අක්කෙ ninvells hospitle එකේ room එකක් තෝරගන්න අපි කලින් දවසක් යන්න ඕනද .නැත්නම් අපි admit වෙන දවසටම පුලුවන්ද පැකේජ් එකක් තෝරගෙන admit වෙන්න.
නංගි ඔයා last Dr appointment එකට යද්දි
ඔයාට පුලුවන් rooms බලන්න .Information counter එකෙන් ඔයාට අවශ්‍යය room එකක් තෝරගන්න පුලුවන් .packages තියෙනවා ඔයාට ඕනි එකක් select කරගන්න පුලුවන්.
Admission එකේදි ඔයා තෝර ගත්තු එක කිව්වම හරි.
බොහොම ස්තූතියි ආදරණීය comment එකට
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya බොහොම ස්තුතියි ඔයාට ❤️
@@dinushasanjeewani2678 🤗❤️
Mageth meh doctormai akki mama select kare.. 8weeks mata..pray for my baby.❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට
අනේ එහෙමද dear
Doctor නම් හරිම හොදයි ඇත්තටම
පරිස්සමෙන් ඉන්න
අම්මාටයි පැටියටයි
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=nMtlRWSc0pIHcwxP
😍😍😍
බොහොම ස්තූතියි නුවී ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
❤❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
kawdda dear oyage delevery eka une charges kohmda
2023 Sep 4
Chargers wenas wenwa dear
Doctors/room packages ekka
Mata mathaka widiyat 3 Laks wage Mn vlog ekak gennam details ekka🤗❤️
Thank you
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=nMtlRWSc0pIHcwxP
🥰🥰🥰
Thank you🤗❤️💐
මම හිටියෙත් ඕකිඩ් labour room එකේ.
අනේ එහෙමද dear
Supportive එයාලා ගොඩක්.
බොහොම ස්තූතියි ආදරණීය comment එකට
තෙරුවන් සරණයි🙏🏻
❤🥺
🤗❤️🥹
Epidural, government hospitals වලත් දෙනවා. හැම එකේම නම් දන්නෙ නෑ. කාසල් එකේ එහෙම ඉල්ලන්න පුලුවන් 🙂
බොහොම ස්තුතියි ආදරණීය comment එකට මල්ෂා
හොදයි නේද කාසල් එකෙත් එහෙම request කරන්න පුලුවන් නම් මම දැනගෙන ඉදියේ නැහැ ඒ ගැන .දැන් තාත්තාට ලග ඉන්න පුලුවන් කියන එක නම් දන්නවා.
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
Ane puthe sathutui oyage weda piliwela dekkama oya kawda kiyanna onama kenekuta kiyanna puluwan.pinen pirunu oyata lebunu pinkete oyatath wada pinwanthai.oyage sudumahaththayata thanks Kara kiyanna oyawa me dunnu jewitheta.ahinsaka oyalata budusaranai
බොහොම ස්තූතියි නිලානි නැන්දා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
🥰🥰💜️🐰🙈
🙏🏻🤗❤️
Akki 🥺
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
Ane mamath hitiye mage putha lebunama room number 810 🥺 Aug 2023 di 🥺
අනේ එහෙමද වත්සලා ඒ මතකය අලුත් වුණා නේද
බොහොම ස්තූතියි ආදරණීය comment එකට
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya ow aththatama 🥺 thank you reply kalata , Budusaranai oyatai petiyatai
@@wathsalagelanigamage5563 ❤️❤️🙏🏻🤗
Man thama chuti math baluwo❤
කවදා හරි ඕනි වෙයි
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
❤❤❤❤🤱🤱🤱
බොහොම ස්තූතියි විෂ්මිත
මල්ලී ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya 😁😁😘
@@VishmithaWithanage❤😊
Room charge කීයක් ගියාද අක්කේ
මන් vlog එකක් කරා ඒකට
ua-cam.com/video/Svi2bwS3B0s/v-deo.htmlsi=QmRl5n_DrSfPVWIc
මේ link එක
ස්තුතියි🤗🩵
🥺✊
🤗❤️පුංචා
👌🩷🩷🎉
🩵🤗
E epidural dunnama wedanawak nedda akki.ehemanm shokne😊
නෑ නංගා
අපිට එන panins අපිට දැනෙන්නේ නැහැ
කොන්දෙන් පහළ කොටස වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
@@Ishuwithinarya ane emada akki rajaye ewageth denawanm kochchra hodada ned akka♥️😔
@@samadirashmika3212 අනේ ඔව් නංගා🥹🙏🏻 ඒක ඇත්ත.
තෙරුවන් සරණයි🙏🏻
❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
මගෙ චූටි පුතා මගෙ ලගට එන්න තව මාසයයී
අනේ තෙරුවන් සරණයි අම්මාටයි පැටියටයි🙏🏻🩵
@@Ishuwithinarya තෑන්ක්ස්💗💗
@@hansi-x1i 🩵🙏🏻🤗
oyage hosputal mokakd.oya chanel krapu doc ethana hitiye nedda
මගේ hospital එක Ninewells Hospital 🏥
මගේ vog Doctor තමයි ඉන්නේ ඒ මන් vlog එක පටන් ගන්න කලින් දැම්මා details
Dr.Prabhodana Ranaweera
ස්තූතියි තෙරුවන් සරණයි🙏🏻
sudu.manikata.nirogikama.saha.wasana.wantha.suba.upandinayak.wewa.
බොහොම ස්තූතියි
අම්මා ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
🥺❤️
🤗❤️
❤❤
බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗❤️🫶🏻
තෙරුවන් සරණයි🙏🏻
❤
Thank you so much ❤️🤗