කෝණ ගීතය | ගණිත ගීත | Angle song
Вставка
- Опубліковано 9 січ 2025
- දරු දැරියන්ගේ ගණිත දැනුම වඩා රසවත්ව සහ ප්‍රයෝගිකව වර්ධනය කිරීම සඳහා මෙම ගීතය නිර්මාණය කර ඇත.
මෙහි වන්නේ කෝණ වර්ගීකරණය පිලිබඳ ගීතය කි. මෙම ගීතය 5, 6, 7 සහ 8 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුනට වඩා සුදුසු වේ.
This song is designed to improve children's math knowledge in an interesting and practical way.
This is a song about classification of angles. This is more suitable for students studying in grades 5, 6, 7 and 8.
Enjoy the art of math with us.