- 125
- 258 280
Mathenjoy LK
Sri Lanka
Приєднався 30 січ 2021
Enjoy the art of Math
දිග මිනුම් ගීතය | ගණිත ගීත | Length Song
දරු දැරියන්ගේ ගණිත දැනුම වඩා රසවත්ව සහ ප්‍රයෝගිකව වර්ධනය කිරීම සඳහා මෙම ගීතය නිර්මාණය කර ඇත.
මෙහි වන්නේ දිගක් සඳහා භාවිත වන වෙනත් වචන සහ දිග මනින ඒකක පිලිබඳ ගීතය කි. මෙම ගීතය 3, 4, 5, 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුනට වඩා සුදුසු වේ. ඊට අමතර ව ගණිතය සහ සංගීතයට ඇල්මක් දක්වන ඕනෑ ම අයෙකුට මෙම ගීතය රසවිඳිය හැක.
This song is designed to improve children's math knowledge in an interesting and practical way.
This is a song about words related to length and the units of length. This is more suitable for students studying in grades 3, 4, 5, 6 and 7 and also those who are interested in math and music.
Enjoy the art of math with us.

Переглядів: 388
Відео
සමමිතිය ගීතය | ගණිත ගීත | Symmetry Song
Переглядів 6943 місяці тому
දරු දැරියන්ගේ ගණිත දැනුම වඩා රසවත්ව සහ ප්‍රයෝගිකව වර්ධනය කිරීම සඳහා මෙම ගීතය නිර්මාණය කර ඇත. මෙහි වන්නේ සමමිතිය සහ සමමිතික අක්ෂ පිලිබඳ ගීතය කි. මෙම ගීතය 3, 4, 5, 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුනට වඩා සුදුසු වේ. ඊට අමතර ව ගණිතය සහ සංගීතයට ඇල්මක් දක්වන ඕනෑ ම අයෙකුට මෙම ගීතය රසවිඳිය හැක. This song is designed to improve children's math knowledge in an interesting and practical way. This is a son...
ත්‍රිකෝණ වර්ගීකරණය | 7 ශ්‍රේණිය | ජ්‍යාමිතිය | Types of Triangles
Переглядів 1,4 тис.2 роки тому
අභ්‍යාසය: docs.google.com/forms/d/1vxivTbCBjl1xX rFir-rYdP6ZvThSgpWYp_glIUlz4/edit?usp=sharing සරල රේඛීය තල රූප: ua-cam.com/video/M27FgX64VqU/v-deo.html කෝණ වර්ගීකරණය : ua-cam.com/video/aTcgLHEPvwE/v-deo.html තල රූප ගීතය : ua-cam.com/video/k9UBZ5fWlWc/v-deo.html බහු අස්‍ර : ua-cam.com/video/msU3s5f_zKY/v-deo.html මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ නව වන පාඩම යි. 7 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු ස...
බහු අස්‍ර | 7 ශ්‍රේණිය | ජ්‍යාමිතිය | Polygons Grade 7
Переглядів 1,5 тис.2 роки тому
අභ්‍යාසය: docs.google.com/forms/d/1ydWlUtTLdDnkK1WsEC4cjNibt4hxW2GZMeWSQwoV5Ms/edit?usp=sharing සරල රේඛීය තල රූප: ua-cam.com/video/M27FgX64VqU/v-deo.html කෝණ වර්ගීකරණය : ua-cam.com/video/aTcgLHEPvwE/v-deo.html මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ අට වන පාඩම යි. 7 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු සරල රේඛීය තල රූප (1 කොටස) පාඩම ආවරණය වන ලෙස මෙම වීඩියෝව නිර්මාණය වී ඇත. 7 ශ්‍රේණිය පමණක් නොව 8 සහ 9 ශ්‍රේණ...
සරල රේඛීය තල රූප | ජ්‍යාමිතිය - 7 | Rectilinear Plane Figures | sarala rekiya thala rupa
Переглядів 1,5 тис.2 роки тому
අභ්‍යාසය: docs.google.com/forms/d/1KtnJTe4iAgLieX9zeDcPfs0jfU35tCmlJY_eLZc_Ny0/edit?usp=sharing තල රූප ගීතය: ua-cam.com/video/k9UBZ5fWlWc/v-deo.html මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ හත් වන පාඩම යි. 6 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු සරල රේඛීය තල රූප පාඩම ආවරණය වන ලෙස මෙම වීඩියෝව නිර්මාණය වී ඇත. 6 ශ්‍රේණිය පමණක් නොව 7, 8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ජ්‍යාමිතිය දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා මෙ...
සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ | ජ්‍යාමිතිය - 6 | Angles related to parallel lines
Переглядів 7722 роки тому
අභ්‍යාසය: docs.google.com/forms/d/1zu8Znx3dcxjPAsChrkf5U0LBKmByndXAgf21asQ39zA/edit?usp=sharing සමාන්තර රේඛා: ua-cam.com/video/FuWreLToPZ4/v-deo.html මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ හය වන පාඩම යි. 9 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු සරල රේඛා සහ සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පාඩම ආවරණය වන ලෙස මෙම වීඩියෝව නිර්මාණය වී ඇත. 9 ශ්‍රේණිය පමණක් නොව 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ජ්‍යාමිතිය දැනුම සංවර්ධ...
සමාන්තර රේඛා සහ ලම්බක රේඛා | ජ්‍යාමිතිය -5 | Parallel Lines and Perpendicular Lines |Samanthara Reka
Переглядів 8952 роки тому
මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ පස් වන පාඩම යි. 7 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු සමාන්තර සරල රේඛා පාඩම ආවරණය වන ලෙස මෙම වීඩියෝව නිර්මාණය වී ඇත. 7 ශ්‍රේණි පමණක් නොව 8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ජ්‍යාමිතිය දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වීඩියෝව භාවිත කළ හැක. මෙම වීඩියෝව සමඟ ගණිත කලාව රස විඳින්න. 00:00 - හැඳින්වීම 01:00 - ලම්බ දුර 01:46 - අවසානය This is the fifth in the series of geomet...
නිමානය ගීතය | ගණිත ගීත | Estimation Song
Переглядів 5 тис.2 роки тому
දරු දැරියන්ගේ ගණිත දැනුම වඩා රසවත්ව සහ ප්‍රයෝගිකව වර්ධනය කිරීම සඳහා මෙම ගීතය නිර්මාණය කර ඇත. මෙහි වන්නේ නිමානය පිලිබඳ ගීතය කි. මෙම ගීතය 3, 4, 5, 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුනට වඩා සුදුසු වේ. ඊට අමතර ව ගණිතය සහ සංගීතයට ඇල්මක් දක්වන ඕනෑ ම අයෙකුට මෙම ගීතය රසවිඳිය හැක. This song is designed to improve children's math knowledge in an interesting and practical way. This is a song about estimatio...
අනුපූරක, පරිපූරක ප්‍රතිමුඛ සහ බද්ධ කෝණ | ජ්‍යාමිතිය - 4 | Opposite Angles and Adjacent Angles
Переглядів 8772 роки тому
අනුපූරක, පරිපූරක ප්‍රතිමුඛ සහ බද්ධ කෝණ | ජ්‍යාමිතිය - 4 | Opposite Angles and Adjacent Angles
කෝණ මැනීම | ජ්‍යාමිතිය - 3 | kona maneema | Measuring Angles | Geometry
Переглядів 8682 роки тому
කෝණ මැනීම | ජ්‍යාමිතිය - 3 | kona maneema | Measuring Angles | Geometry
කෝණ වර්ගීකරණය | ජ්‍යාමිතිය - 2 | kona wargikaranaya | Classification of Angles | Geometry
Переглядів 7122 роки тому
කෝණ වර්ගීකරණය | ජ්‍යාමිතිය - 2 | kona wargikaranaya | Classification of Angles | Geometry
වෘත්ත | ජ්‍යාමිතිය - 1 | Circles | Geometry
Переглядів 5832 роки тому
වෘත්ත | ජ්‍යාමිතිය - 1 | Circles | Geometry
දර්ශක - 2 | දර්ශක නීති | Darshaka | Laws of Indices
Переглядів 5023 роки тому
දර්ශක - 2 | දර්ශක නීති | Darshaka | Laws of Indices
දර්ශක - 1 | දර්ශක හඳුනා ගනිමු | Darshska | Indices
Переглядів 3603 роки тому
දර්ශක - 1 | දර්ශක හඳුනා ගනිමු | Darshska | Indices
පරිමිතිය ගීතය | ගණිත ගීත | Perimeter Song
Переглядів 4,8 тис.3 роки тому
පරිමිතිය ගීතය | ගණිත ගීත | Perimeter Song
Fractions - 6 | Division of Fractions | English Medium
Переглядів 1943 роки тому
Fractions - 6 | Division of Fractions | English Medium
Fractions - 5 | Multiplication of Fractions | English medium
Переглядів 1823 роки тому
Fractions - 5 | Multiplication of Fractions | English medium
Fractions - 4 | Addition and Subtraction of Fractions | English Medium
Переглядів 2393 роки тому
Fractions - 4 | Addition and Subtraction of Fractions | English Medium
Fractions - 3 | Mixed Numbers and Improper Fractions | English Medium
Переглядів 1853 роки тому
Fractions - 3 | Mixed Numbers and Improper Fractions | English Medium
Fractions - 2 | Comparison of Fractions | English Medium
Переглядів 2103 роки тому
Fractions - 2 | Comparison of Fractions | English Medium
Fractions - 1 | Equivalent Fractions | English Medium
Переглядів 2513 роки тому
Fractions - 1 | Equivalent Fractions | English Medium
සංඛ්‍යා රටා | Number Patterns | Sankya Rata
Переглядів 3333 роки тому
සංඛ්‍යා රටා | Number Patterns | Sankya Rata
දිශා ගීතය | ගණිත ගීත | Directions song | ළමා ගීත
Переглядів 18 тис.3 роки тому
දිශා ගීතය | ගණිත ගීත | Directions song | ළමා ගීත
අසමානතා - 2 | වීජීය අසමානතා විසඳමු | Weejeeya asamanatha | Inequalities
Переглядів 1953 роки тому
අසමානතා - 2 | වීජීය අසමානතා විසඳමු | Weejeeya asamanatha | Inequalities
අසමානතා - 1 | අසමානතාවක් සංඛ්‍යා රේඛාවක ලකුණු කිරීම | Asamanatha | Inequalities
Переглядів 5053 роки тому
අසමානතා - 1 | අසමානතාවක් සංඛ්‍යා රේඛාවක ලකුණු කිරීම | Asamanatha | Inequalities
ප්‍රස්තාර - 3 | y = mx + c ආකාරයේ ප්‍රස්තාර | Prasthara | Graphs
Переглядів 1,3 тис.3 роки тому
ප්‍රස්තාර - 3 | y = mx c ආකාරයේ ප්‍රස්තාර | Prasthara | Graphs
ප්‍රස්තාර - 2 | y = mx ආකාරයේ ප්‍රස්තාර | Prasthara | Graphs
Переглядів 5923 роки тому
ප්‍රස්තාර - 2 | y = mx ආකාරයේ ප්‍රස්තාර | Prasthara | Graphs
ප්‍රස්තාර - 1 | කාටිසීය තලය හඳුනාගනිමු | Prasthara | Graphs
Переглядів 5493 роки тому
ප්‍රස්තාර - 1 | කාටිසීය තලය හඳුනාගනිමු | Prasthara | Graphs
ගොඩක් හොදට ඉගැන්නුවා ටීච😊😊
බොහොම ස්තුතියි ❤
හොදට තේරැනා ටීචර් ❤❤
ස්තුතියි ❤
කොච්චර අමාරු උනත් මේ video එක බැලුවට පසේ මේවා මට කජු වගේ ❤❤❤❤❤❤❤ thank you teacher ❤❤❤
හරිම සතුටුයි. ස්තූතියි
🎉Harima hodaiteacher oyage searama veadio api balanava
Thank you very much
ටීච එතකොට 3Xසහ 6Y වල මහා පොදු සාධකය මොකක්ද🙂🙂
3 සහ 6 ට ඇති විශාල ම පොදු සාධකය 3 වේ. x හා y ට පොදු වූ සාධක නොමැති නිසා 3x සහ 6y හි මහා පොදු සාධකය 3 වේ.
Thank u
Welcome
😊🎉🎉
❤❤❤❤
Aththatamahodai❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ❤
ටැන්කියු
You are welcome ❤
❤
Thank you ❤
තේරැනේ දැන් තමයි
Thank you ❤
Thank you mage teaching practice walata Loku help ekak una
Really happy to hear ❤❤❤
❤❤❤❤❤ lassanay ❤❤❤❤
Thank you ❤❤❤❤
MIS WARGA PALAYA PADAMAT KIYALA DENNAKO
ඉක්මනින් පාඩමක් ඉදිරිපත් කරන්නම් . ua-cam.com/users/shortsIjUhkKpzn7g
MATA HODATA TERUNA MIS
Thank you very much
Harima lassanata teacher kiyala dennava ❤❤❤❤❤hamadama balannava
ස්තුතියි ❤
Shoi teacher ❤❤
Thank you very much
😊
❤❤
මාරයි
Thank you very much. ua-cam.com/video/Fejzv9Asw-k/v-deo.html
❤❤❤❤😊😊🎉🎉
Thank you ❤️❤️❤️
😂
❤️❤️❤️❤️
පුදුම වුණා මුලදී නම් Thank you teacher ❤
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
හොදට තෙරිනා ටීචර් .😊😊
ස්තුතියි ❤
ස්තුතියි ටීචර්❤
හොඳට තේරුණා ටීචර් ❤❤
ස්තුතියි ❤
මට ඕන සුලු කරද්දි හා උක්ත කරද්දි දාන පොදු සියලුම නීති ටික 🥲
Thank you miss❤
You're welcome 😊
👌👌👌
❤❤❤❤
499995❤❤❤❤
❤❤❤❤
කොච්චර vedeo බැලුවා ත් තේරුම් ගියේ නැ මට දැන් හොඳට තේරුම් ගියා .thank teacher 😊😊😊🎉🎉
You are welcome. 😊😊🎉🎉
❤
❤😊🎉🎉
Hondata tharanava teacher 😊😊 ❤
Thank you ❤
තාමත් තේරුනේ නැති අහිංසක මම🥲
ආයෙත් බලන්න. කීප වතාවක් බැලුවම පැහැදිලි වෙයි.
තේරුම් ගත්ත ටීච 💯😘 tanks
You are welcome ❤
Teacher mata nikila therenne na😢😢😢
ආයෙත් බලන්න. කීප වතාවක් බැලුවම පැහැදිලි වෙයි.
Very good teacher
Many many thanks
Teacher hodata therenawa..❤
Thank you
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good luck
Thank you
Good luck
Thank you
😢😢😢😢
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
ටීච මට නිඛිල පාඩම තේරෙන්නේ නැහැ 😢😢😢
කරුණාකර නිඛිල වලට අදාළ video සියල්ල අවදානයෙන් බලන්න. නිඛිල ගොඩාක් ලේසියි කියලා ඔයාටම හිතෙයි. මේ playlist එක බලන්නකො. ua-cam.com/play/PLQjep7u6Mfft9N7Xj1Pk0dmAhoHJiTKBH.html
හරි මම එහෙම කරන්නම් ටීච
සාදක හතරක් කොහොමද හදන්නේ
ua-cam.com/video/wN9LhzjxPYA/v-deo.html
Thanks❤🥰
You're welcome 😊
Hodata theruna teacher
Thank you
👍👍👍👍👍👍 පරිමිතිය දැන් මට ලේසියි thankyou ❤❤❤
Thank you
Thank you teacher 🎉
You are very welcome
මට අභ්‍යාසයට ලකුණු 10/10යි miss😊 miss thank you so much🌹
Very good
මට ලකුණු 10/10ය miss☺☺☺
Excellent!