Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම පිලිවෙලයි අක්කේ... ස්තුතිය ... දිගටම මේ වගේ වීඩියෝ දාන්න අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
එහෙමනම් ඒක මට සතුටක්. ස්තූතියි !!
Oyage wada welata man aasai.dan aluth ayata hodai ikmanin wada keraganna hithei mewa dakkama.sthuthii.budusaranai.
ඔයා හරිම පිළිවෙළයි.පිරිසිදුයි.වැඩ කරනවා බලන්න ආසයි .හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .💚😄❤️🌹
බොහොම ස්තූතියි !!
අක්කේ මේ වගේ ඩේ ලොග් ඔනී..හරිම ලස්සනයි.😍😍😍
ස්තූතියි ❤️❤️😍😊 බලමු
මේ දවස් වල අපි හැමෝටම අමාරුයි ගොඩක් දෙමව්පියෝ හිතන්නේ දරුවන්ට කන්න දෙනවද උගන්නනවද කියලා ..ඉතිං ඒක තමයි රටේ තත්වෙ ඉක්මනට අපිට හොඳ රටක් හොඳ අනාගතයක් ඉතුරු වෙන්න ගෙල ප්‍රාර්ථනා කරනවා
🥰🥰🙏
Pisar akea katlat kocchara dawas thiyanna puluwanda nangi.tika dawasak thiyala badiddi theal akata lapu gaman kalu wanawanea
akke lagadi thamai oyage video balanna gatte harima asai ewagema wada karanna positive hithannath unandu wenawa oyawa age karanna ona oyage nihathimana kamata Budusaranai
තෙරුවන් සරණයි නංගි.. ඔයාලාටත්
ලස්සනයි පිලිවෙල්...thank you ඔයාට ..❤️❤️
❤️❤️🙏🏻🙏🏻ස්තූතියි
Superb akke. Oya nisa mama godak motivate wenawa gedara weda karaddi.
බොහොම ස්තූතියි ඔයාට
Welawa 11.28pm 5 weni parath video eka beluwa nida gnn kalin.hitata mara energy ekkk awa.gedra okkoma konaka idala as kra.tnx akke.ayemt ikmanin video ekk Arn enn bs
ශා ඔයා මරුනේ
Thanks akki
ගොඩක් හොඳ video ekak . ඉක්මනින්ම thawa video ගේන්න
ස්තූතියි ඔයාට🙏🏻😍
Baba chuti kale akke food recipes godak udau una.tnx akke...godak pin
ස්තූතියි නංගි.. මේ කමෙන්ට් එකට
Harima shok akka oya .samanya sarala akkage jiwithe apita a widihatama aran enawa.Budu Saranai akkatai pawule ayatai
තෙරුවන් සරණයි ඔයාට
ස්තුතියි අක්කේ. හැමදාම විඩියෝ එකක් දාන්න
🥰🥰🥰❤️❤️🙏🙏
Thank you akke,, good motivation, see you soon
Thank you too dear
Akki man oyage video balanawa oyagen godak dewal igana gaththa. Idiriyatath me wage video danna. Mata auruddaka puthek innawa, duwa deka wasare. Math akkawage එළවළු ehema kapala cup wala danawa. Udeta harima pahasui. Akkiwa mathak wenawa ithin udeta. Akkita godak pin. Parissamin inna. Bs.
බුදුසරණයි නංගි. ❤️❤️
Anee hari ආදරණීය mohothak, motivated una, apita meewage vedeyo කරන්න අක්කා නිතරම
ස්තූතියි නංගි.
Asawakut ekka harima satutak danennawa apita mehema jiwitayak nati unat hari satutui
Akke oya dannawada ape rate badu pita rata yawanne kohomada kiyala oyalata a dewal gana danumak tiyenawa a hinda mata a gana kiyanna
Mamath oyagen me wage technic igana gaththa..uyanna giyahama.dan kalaya ithurui...
thank you dear
Harima lassanayi.hemadama balanawa
ස්තූතියි ❤️❤️
Harima awayajayi akka...super
ස්තූතියි !!
Feezer karapu pol tika eka paratama blender ekata dammama kiri hodata ganna puluwanda akki
උනු වතුර දාන්න
ඔන්න උත්තරේ දීලා 😊
Ane asawen baluwa akke.oyage me wage videos balanna mama harima asai. 😍thanak oyata..budusaranaii🙏🙏❤️❤️❤️❤️
❤️❤️❤️🌺🌺🌺🌺🙏🏻
Harima shoook akki aasa hithenawa ohoma akkige piliwela dakkama.akki dan ape Dulee babata kohomada
දැන් ටික ටික හොද අතට හැරෙනවා. ස්තුතියි නංගි.
බොහොම සතුටුයි . ❤️❤️❤️
❤️❤️
Hi.akke.after long time. Good job.sambol hadapu 9an eka granite da
Nonstick එකක්.. Harvest brand
ඔයාගෙ වීඩියෝ shok අක්කේ අපට danganna ගොඩක් deval තියෙනවා bs පරිස්සමෙන් inna අක්කේ
ස්තූතියි . බුදුසරණයි
Akkage video balanne harima asawen. Akke me wage food containers gaththe kohenda
Daraz එකෙන් ගත්තා
Akki godak dawasakin. Ai awe nathe gada kalekin . motivation video s aran .
බිසි බිසි..හොදටම බිසි
Akke me juwarali vala colour yanne nadda
WhatsApp කරල අහගත්තනම් හරි
Dan hamadema ganan Akka ,mata babala dennek innawa, apita gedara dewal parissamen karaganna monawa Hari tips tikak
හ්ම්ම්ම්....❤️❤️❤️
Akka oya washing machine ekata use karana washing powder eka mokakda????
Surf Excel Matic Front Loading
Thanks akke goda dawasakin
ඔව් ඒක තමා
අක්කි බෝයිස් බේස්ලට් එකක් කීයක් වෙනවද.මගේ හස්බන්ට .ඔයාගේ පිලිවෙලට මන් හරිම ආසයි අක්කි.ආදරෙයි මන් නිශු
boys ලට එචර items මම ගාව නෑ. එකක් තියෙනවා. facebook.com/aumjewellery මැසේජ් කරන්න
Godak awasakin Akka,apiwa motivate karanawata thanks,ane Akka grdara wada arapirimasmen karaganna hatith video ekak dannakoo
ඒ කිව්වේ. මොන වගේ දේවල් ද
Akke currant yana nisa elavalu kapala demmama narak venna balanne nedda me davas vala?
එහෙම වෙන්නේ නෑ fridge එක හොදනම්
Math oya wagemai akke...uyanna lesi wenna hemadema kapala cup wala dlla thamai thiyanne.school dawas walata harima pahasui.
ඔව් එතකොට හරි ලේසියි නේද?
Aniwa akki oya wada k asai
Please let me know the link to your online jewellery shop ,i really love to purchase few items. ❤️
facebook.com/aumjewellery
Harima asai akkage video walata
Thank you dear
කොහොමද ගන්නෙ ගාන කියද
මොනව ගැනද අහන්නෙ
අක්කේ ඔයාගේ Electric cooker eke brand eka mokakada
Green chef කියල එකක්
Thanks for the motivating vlog Umanda 😊
Its my pleasure
Ammo ochchara වැඩ ගොඩක් kale කොහොමද kiyannako
හිත ඇත්නම් පත කුඩාද කියනවනේ?
Gold plated ganne kohomada akke
Ane daraz eke selling karana widiha gana tikak pahadili karala dennkoo..plz
වීඩීයෝ ඕන තරම් ඇති වෙන ළමයි සිංහලෙන් කරපු. UA-cam පොඩ්ඩක් search කරල බලන්න
අක්කා ඔයාගෙන් badu gannavanam ගන්න විදියක් kiyannako
Www.facebook.com/aumjewellery
Aaaasama video ekak akki..
ස්තූතියි 🌺❤️
Aunry.. Hari piliwelai ... Puluwanm kiyanako aunty cardboard box ganna thana .. Business ekata . 🥰
Daraz එකෙන් ගන්නේ.. Thank you putha
❤️❤️🤗🤗
Lassanai akki vedio eka...
ස්තූතියි 😊❤️
👍👍
shook ane👌
❤️
Harima lassanai piliwalai akke
ස්තූතියි 🙏🏻
ලස්සනට වැඩ කරනව වගේ ම ගෙදර අගමික වතා්වත් කරන්න පුරැදු වන්න
ස්තූතියි . තව අපේ වීඩියෝ බල්නන කියල ආරාධනා කරනවා. එතකොට ඔබේ කමෙන්ට් එකට පිළිතුරු ලැබෙයි
කුස්සිය හරිම ලස්සනයි 💙💙💙💙💙💙💙
ස්තූතියි ..මගේ චූටි කුස්සිය ලස්සනයි කිව්වට
Akke, box gatte kohenda
Daraz
godak dasakin neda akke lassanai vedio eka
ඔව් ගොඩ දවසකින් ❤️
👍👍👍👍👍👍
Akki mata ganna ona khomada ganne
Whatsapp 0765652044
💐💐💐💐💐💐👍
Khmd oyt orders danne,purchase krnna
Huga dawasakin Akka.... Well done 👍👍👍
රසට කන්න ඉතුනො මටත්
Thank you akki❤️me wage dannako hemadama
😍😍😍 බලමු darling 😍
Akke oya krna counseling course ek mokkd?
IMH - pls google
👍👌👌👌👌❤❤❤❤❤
Akke darz ake akkage prduct tiyeda nama mokkd
දැන් කරන්නෙ නෑ ඒකෙ මම. පොඩ්ඩක් නවත්තලා
මොකක්ද course එක. ඒ ගැන කියන්න
පාස් වුනොත් කියන්නම් 🙃🤭
මම ත් ඔයා වගේ ඉගෙන ගැනිල්ල නවත්තලා අවු 10 කට පස්සේ msc කලා. ලමයි 02ක් එක්ක. ඔයාට සුබ පතනවා.
@@himani8544 ❤️❤️❤️
ස්තූතියි අක්කා..❤ power cut එකත් එක්ක එළවළු කපල සහ පොල් ගාල නරක් නොවී fridge එකේ තියන්න පුළුවන්ද?
පුලුවන් .. ෆ්‍රිජ් එක හොදනම් power cut වෙලාවට අඩුවෙන් දොර ඇරියම හරි. Power තියෙන වෙලාවට වෙලාව ඇතුව මේවා කරල ශීතවෙන්න තියාගන්න.
SkkHaima piliwelai
😍🙏🥰❤️
lassanai akki❤❤❤❤❤mokakda akki oyage exam eka?
පස්සෙ විස්තර කියන්නම් හොදේ? ..ස්තූතියු
Ikmanata kiyanna akke
හොද වැදගත් කම්මැලි නැතුව පිලිවෙලට දවස කලමනා කරපු video එකක් බැලුවා.පුතේ ඔයා ලග හාවො.පූසා වගේ සත්තුන්ගෙ pendant ගන්න තියෙනවද.gold plated .මම දැක්කා daraz ලග තියෙනවා සිංහයා කඩුව අරගෙන් ඉන්න pendant එකක්.මගේ මිනිබිරිය සත්තුන්ට හරි ආසයි.තියෙනවා නං ගන්න විදිය කියල දෙන්න පුතේ .ස්තූතියි පුතේ බුදුසරණයි !❤
බොහොම ස්තූතියි ආන්ටි. සිල්වර් පාට පොඩි සිංහයෙක් නම් ඉන්නවා. Www.facebook.com/aumjewellery ට මැසේජ් කරන්න
අක්කෙ ලිප ගැන විස්තර කියන්න
හරි මන දවසක කියන්නම්
අක්කේ oya podi භාජන ටික ගන්න tana kiyannko
Daraz. සමහර ඒවකෑම ගන්නකොට නිකම් හම්බුනා
Apita e mala ganna vidiyak kiyanna
Hot plet ekata karant eka kohomada. Bila wadida
ඒක බලන්න අමාරුයි . ගෙදර අනික් ඒවත් වැඩි වුන නිසා
akke me බිස්නස් eka karanne kohomada
කලින් මේ ගැන වීඩියෝ කරල ඇති
අක්කේ ඔයාගේ බඩු ගන්නේ කේහොමද මට ගන්න ඔනි කියන්නකේ
Akke fb page eka name eka mokadda
facebook.com/umibabyfoodblog

අක්කි බෝයිස් බේස්ලට් එකක් කීයක් වෙනවද.මගේ හස්බන්ට .ඔයාගේ පිලිවෙලට මන් හරිම ආසයි අක්කි.ආදරෙයි
මන් නිශු

Skk
Haima piliwelai
😍🙏🥰❤️
lassanai akki❤❤❤❤❤mokakda akki oyage exam eka?
පස්සෙ විස්තර කියන්නම් හොදේ? ..ස්තූතියු
Ikmanata kiyanna akke
හොද වැදගත් කම්මැලි නැතුව පිලිවෙලට දවස කලමනා කරපු video එකක් බැලුවා.පුතේ ඔයා ලග හාවො.පූසා වගේ සත්තුන්ගෙ pendant ගන්න තියෙනවද.gold plated .මම දැක්කා daraz ලග තියෙනවා සිංහයා කඩුව අරගෙන් ඉන්න pendant එකක්.මගේ මිනිබිරිය සත්තුන්ට හරි ආසයි.තියෙනවා නං ගන්න විදිය කියල දෙන්න පුතේ .ස්තූතියි පුතේ බුදුසරණයි !❤
බොහොම ස්තූතියි ආන්ටි. සිල්වර් පාට පොඩි සිංහයෙක් නම් ඉන්නවා. Www.facebook.com/aumjewellery ට මැසේජ් කරන්න
අක්කෙ ලිප ගැන විස්තර කියන්න
හරි මන දවසක කියන්නම්
අක්කේ oya podi භාජන ටික ගන්න tana kiyannko
Daraz. සමහර ඒව
කෑම ගන්නකොට නිකම් හම්බුනා