ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් රටක් වටිනා රත්තරං වැඩක් ! ඔයාලා හිතුවේ සුද්ද කරන්වා කියලා විතරයි නේ ?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 35

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 5 годин тому +3

    නියමයි ❤❤❤❤❤ පවු මේ අහිංසක මිනිසුන් මෙයාලා ගැන හොයලා බලන එකනම් ලොකු සතුටක්. සියලුම දෙනාට සතර වරම් දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @padmawarnawijayatilake3491
    @padmawarnawijayatilake3491 13 годин тому +16

    ජනතාවගේ විශිෂ්ඨ වැඩක්. පොලිසියට හා සහබාගි වන්නන්ට අපේ ආචාරය. ජයවේවා.

  • @mangalakumara3601
    @mangalakumara3601 12 годин тому +15

    දමිල අයත් මෙ වැඩ සටහනට එක්විම ගැන ස්තුතියි.....

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 12 годин тому +8

    සියලුම දනා සතුට ල්බෙවා ❤❤

  • @PiumiNadishaa
    @PiumiNadishaa 12 годин тому +12

    මෙිව අගෙ කරපල්ල මයික්ක ඉස්සරහ බොරැවට කැගැහන්නැතිව මෙිකනැඅරක නැ කියන්නැතිව හැමදෙම හාරියයි❤❤❤❤

  • @manojsurang7
    @manojsurang7 11 годин тому +4

    සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 13 годин тому +12

    අපේ. ජනාධිපති. තුමා. ඇතුල්. සියළුම. දෙනාටම. බුදුසරණයි. කුවේට් 🙏🙏🌹🌹❤️💅❤️❤️

  • @mobilelegendwithsk3302
    @mobilelegendwithsk3302 10 годин тому +5

    රටේ ඉන්න හැම ජාතීන්ම එකමුතු වෙලා වැඩ කරන කොට රට නිකන්ම ලස්සන වෙනවා.හැමෝම සතුටින්. ඉදියි.
    ,"" මගේම මව් රට "" කියල හිතාගෙන වැඩ කරමු.

  • @NihalTna55
    @NihalTna55 11 годин тому +8

    මේවගේ වැඩසටහනකට පොහොට්ටුව කලානම් මල්මාලා දිලා මල්මාලා දාගන්නේ මන්ත්‍ර තුමා මේරඡය රටපාලනය කරන හැටි උගන්වනවා කලින් කරපු අයට

  • @sheelawathe3591
    @sheelawathe3591 9 годин тому +3

    විදෙස් අපි,,ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සැමටත් සහභාගි වූ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ,,,,good luck ,,❤❤❤❤

  • @udenagangadhara9721
    @udenagangadhara9721 9 годин тому +1

    Congratulations...

  • @leticiavirakoon156
    @leticiavirakoon156 3 години тому

    Jaymwewa Adreii obsemta❤❤❤

  • @AjithDilani
    @AjithDilani 10 годин тому +1

    මෙි කුම වෙනස් කරන්නම ඔිනේ හරිම ලස්සනයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w 12 годин тому +2

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 13 годин тому +2

    We all Sri Lankans excellent programs we should continue more and more .we all unite one nation one country jayamaveva

  • @shanthagamage2915
    @shanthagamage2915 10 годин тому +3

    මයික් ඉස්සරහා බොරු කිය කිය කුඩුකේඩු කම් කරකර ඉඳලා තිබෙන ඡන්ද ටිකත් නැති වෙනවා බයියන්ගේ.

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r 10 годин тому +1

    Jayawewa..anduwata

  • @UpulUpul-n2y
    @UpulUpul-n2y 10 годин тому +1

  • @AjithDilani
    @AjithDilani 10 годин тому +1

    නැටුමි ලස්සනයි

  • @chandanifernando7456
    @chandanifernando7456 11 годин тому +2

    මාලිමාවට ජයවේවා ❤

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 12 годин тому +2

    Me wage policeyak thamai apet one. JAYA WEWA sere lanka policeyata.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 13 годин тому +1

    ❤️❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 годин тому

    යකු මල්මාල දාන්න ඕනේ වැඩ කරන මිනිස්සුන්ට මිසක් පොලිසියට නොවෙයි නේද .🤔🤔

  • @eralmark1235
    @eralmark1235 13 годин тому

    👍♥️

  • @ruwanchamara8599
    @ruwanchamara8599 12 годин тому

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @HNGArts
    @HNGArts 4 години тому

    හරිම අගෙ ඇති වැඩසටහනක්.ක්ලීන්ස්‍රි ලන්කා වැඩ සටහනින් මේ මදුරු කරදරෙට විසදුමක් බලා පොරොත්තු වෙනව.හවස් වෙනකොට කොහොමත් ඉන්න බැහැ.අදාල බලදාරින්ගෙන් විසදුමක් බලාපොරොත්තුවෙමි.

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 10 годин тому

    Apa janapate tuma apa amate tumallata apa police neladarenta apa janathawata apa daruwanta deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa budusaranai ratata yahapathak wewa malemawata jayawewa budusaranai

  • @chamindakumara2428
    @chamindakumara2428 3 години тому

    AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉npp🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruvininiranjani3366
    @ruvininiranjani3366 12 годин тому

    ❤❤❤❤❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 12 годин тому +1

    පව් මේ අය

  • @DjfKfjf
    @DjfKfjf 12 годин тому

    Palliya pansala kovila ekathu wela ratata wadak karapalla rata nikamma hadea