ආණ්ඩුවේ ප්‍රමාදය ගැන පසුතැවෙන ගොවියෝ..."ඇයි තාමත් බොරුව වපුරන්නේ" - වී මිලෙන් ගොවි බිම රත් වෙයි

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 32

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 7 годин тому +6

    බොරුවයි වංචාවයි ඇර මොනාද දන්නේ

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 7 годин тому +3

    මේ අාණ්ඩුවත් කැරිම අාණ්ඩුවක්

  • @rajapaksharavi376
    @rajapaksharavi376 7 годин тому +4

    ගොවියන්ට ඕන විදියට නටන්ඩ බෑ.කීයට දුන්නත් උන්ට මදි.රජය ස්තාවර මිල තීරනය කරපු ගමන් මෝල් කාරයෝ ඉහල ගානකට ඉල්ලනවා

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 7 годин тому +1

      ඒකාලේ ජෙප්පොන්ගේ නාමල් කරුනාරත්නල කරද්දි එතකොට තොපිට ඇති නේද

    • @DmSenarathna-ro1ly
      @DmSenarathna-ro1ly 7 годин тому +1

      බත්ද කන්නේ තනකොල ද ජප්පො

  • @niroshmadushan8791
    @niroshmadushan8791 7 годин тому +4

    140ට වී දීල හාල් කිලෝ එක 300ට දෙන්නෙ...?

  • @tharundarshana
    @tharundarshana 7 годин тому +1

    140ට වී අරන් 300-350කට ද අපිට හාල් ගන්න කියන්නේ? හොඳම දේ පාඩු කියන ගොවියන්ට වෙන රස්සාවක් හොයාගන්න කියලා රටින් හාල් 165ට ගෙන්නන එක. එතකොට කවුරුත් සතුටින්. ආයේ ණය වෙලා කුඹුරු කරන්න ඕනේත් නෑ. මිනිස්සුන්ටත් අඩු මුදලට හාල් ලැබෙනවා.

  • @rohanaglife7747
    @rohanaglife7747 6 годин тому +1

    සජබ ගොව් සංවිධානය

  • @linedtravel
    @linedtravel 7 годин тому

    ගොවියා වී 140 ඔනේ කියනවා ඉට පස්සේ ⁣ අනිත් එවුන් හාල් 200ට අඩුවෙන් ඉල්ලනවා 😂😂😂😂😂

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 7 годин тому +2

    පු දෙන්නතිව ඉදපංලා

  • @sheharashayanesh6018
    @sheharashayanesh6018 7 годин тому

    ගබඩා සුද්ද කරන්නේ වී ගන්න තමයි...නැතුව වෙන මොනවටද

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 7 годин тому

    ඉතින් බාගයක් රජයට ,බාගයක් වෙලෙන්දට ගේම ඉවරයිනේ😊

  • @nadiya4792
    @nadiya4792 4 години тому

    උබලා ගොවියෝ නම් මේ වෙලාව තමයි වී මිලට වැඩිම මිලක් ගන්න පුලුවන්... පාලන මිල ඉල්ලන්නේ පාලන මිලට වඩා වැඩියෙන් වී දෙන්නම හිතෙන්නේ නැද්ද ? 🤣🤣🤣 බයිලා ගහන්න ඒපා බොලව්... මෙහේ ගෙවියො දැන් වැඩි මිලට හොදට වී දෙනවා... පාලම මිල දාගෙන අඩුවට වී දෙන්න කැමතිද?

  • @Shehan-m4i
    @Shehan-m4i 7 годин тому +1

    Tikak hitapllako ඔහොම .
    ආණ්ඩුව කාලේ dipallako ..
    එදා වේල travels නෙවෙයි ..
    Yam වැඩ පිළිවෙළක් එක්ක
    යන්න one ඉදිරියට ..
    Gon aathalaran එදා වේල travels
    Karana ගියොත් rata ඔතන තමා ..

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 7 годин тому

    අනේ පලයන් ඩෝ යන්න ආංඩුව වහාල් ගොවියයි නියම ගොවියයි හොදට අදුරනවා.ආංඩුව අන්දන්න උබලා හිතුවා මදී.අංංඩුව නියමිත වෙලාවට ගාන කියනකන් හිටපන්.

  • @SamanLashman
    @SamanLashman 7 годин тому +1

    Mun pottu sjb unp goviyo mun horu dusakayo wancha karayo munge ganna epa vi munta danna kiyanna pottu unp sjb unta

  • @somawgk4778
    @somawgk4778 7 годин тому +2

    තව ඉදහල්ල උඩ බලං ලැබෙයි🤣🤣🤣උබලාට🤪🤪🤪

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 7 годин тому

      ආංඩුව අන්දන්න එක පකයෙකුටවත් බෑ බන් .මිල ආංඩුව තීරනය කරයි බලෙන් පුම්ක දෙන්නේ නැතුව ඉන්න කියපිය

  • @SamanLashman
    @SamanLashman 7 годин тому +1

    Ubalata hadissi unata anduwata hadissi na wasalayo ubala goviyo nemei marayo mun pottu unp sjb 2 50 goviyo mun mankolla karayo mun minimaruwo

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 7 годин тому +1

    බැන්නට වැඩක් නැහැ ආන්ඩුව කරන්නේ හරිදේ මුලු රටමගැන හිතලා ගොව් මහත්වරුත් හිතන්න රාජපක්ෂලාට වඩා මේ ආන්ඩුව ගොව්‍ යො ගැන් හිතලා වැඩකරන්නේ😮

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 7 годин тому +3

    Malemawata jayawewa❤

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 7 годин тому

    රාජපක්ෂලගේ කාලෙ කරපුව කරන්න නෙමෙයි මාලිමාව ගෙනාවෙ රාජපක්ෂල චන්දෙ බලාගෙන ගොවියොන්ව රැවට්ටිව ඒගොල්ලොන්ගෙ කාලෙ වී ගත්තෙ රු60 ට දැන්ගන්නෙ රු105 හොදම.මිලක් පොහොර සහනාදාරයත් දීල රු,100000ක් තවත් ඇයි බනිනේ කුහක වෙන්නඑපා 😮😮

  • @sanjayakumara1
    @sanjayakumara1 5 годин тому

    Mona magulatada hitapu kiya kiya danna mun kapu rata thawa awurudu 76 hadanna kala kanni voice Kat denna enawa obala hodata kalanam 2.50 wetenna ne ban pohottuwa.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 7 годин тому

    Rilawu iwarai 😮😮😮😮😮 dhan gowiyolu 😅😅😅😅

  • @hance-l8k
    @hance-l8k 3 години тому +1

    Pachayao😅😅😅😅 teanki horu😅😅😅😅