Oyala wage aya nisa thamai mama me widiyata inne godak sthuthi me comment ekata mama godak sathutui aththatama godak hitha hoda aya godak adui budusaranai 💜️💜️
Woooow this is great broooo, mama kalekin guitar eka athata gatte mata maara pick up ekak aweee.. maara gathi oyage teaching ,,, love it brooo ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
උබ වගේ පොරක් මම කවදාවත් මීට කලින් දැකලා නෑ කොල්ලෝ .......හරිම හොද හිතකින් ජීවත් වෙන බව මේ...lesson වලින්ම පේනවා.....උබට කවදාවත් වරදින්න එපා......ජය වේවා .....බුදු සරනයි .....
Bohoma sthuthi brother godak watina comment ekak goda kalekin dakke budusaranai machan 💜💜
@@sinhalaguitarlab1794
Pp
L
ඒක ඇත්ත ❤
කෝඩ් දෙකකින් හරි play කරන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන් ❤️😍
ඔයාට ගොඩක් පිං aiye
අපි වගේ guitar beginners ලට
මේ වගේ සරල විදියට කියල දෙනවට 😇♥️🙏🏻💖
Thank you brother 💜💜
❤❤සරලව
දැනෙන විදියට
දැනුම බෙදන ආදරණීය මිනිසෙක්..
❤❤❤🙏
Bohoma sthuthi 💜💜
මම ගිටාර් ගැන මුකුත් දන් නෑ.පළවෙනි සිංදුව ටිකක් හරි ගැහුවෙ අයියා කියල දීපු විදිහට.සුපිරිම තමා ❣️
Niyamai malli 💜💜
ගිටාර් ඇහුවෙ නෑ ඔයාගෙ සින්දු ටික අහගෙන ඉඳියෙ.ලස්සනයි සහෝදරය👍👍
Thank you brother 💜💜
කවුරු කොහොම Videos ඉදිරිපත් කලත් වැඩ රාජකාරි දාහක් ඉවර වෙලා ගෙදරට ආවහම දවසේ ඉතුරු පුංචි කාලයෙන් කෙටියෙන් විනෝදබරව වාදනයක් ඉගෙන ගන්න පුළුවන් තරමේ හිතට කාවදින්නම Lessons කියලා දුන්නේ ඔබයි.... ඔබම තමයි මා දුටු UA-cam ආධුනිකයාගේ එකම සරළ, සියල්ල දත් විනෝදබර ගුරුවරයා සහ වාදකයා ... සතුටුයි... මනසට සැපයි ,සැහැල්ලුයි... ආදරෙයි ගුරුතුමනි ❤️🌹 අපි හැමෝම ඔබට දීර්ඝායුෂ පතමු🙏
ආධුනිකයින්ට ජයම වේවා🙏
Oyala wage aya nisa thamai mama me widiyata inne godak sthuthi me comment ekata mama godak sathutui aththatama godak hitha hoda aya godak adui budusaranai 💜️💜️
Maru aiye oyagen thama guitar igena gaththe wede ලස්සනට karanawa
මුලින්ම සිංදුවක් කෝඩ් දෙකක් හරි ලස්සනට මාරු කරකර ගිටාර් එක පුරුදු උනේ අයියගේ වීඩියෝ බලලා😍❤️
Niyamai malli 💜💜
BudUSARANAI godak watinawa
💜💜
ආසවෙන් හිටපු දෙයක් ඉගෙන ගත්තා ඔයා නිසා අයියා. ගොඩක් ස්තූතියි ❤❤
ගොඩක් වටිනව පලවෙනි පාරට මේ වීඩියෝ එක නිසා තමා කෝඩ් දෙකෙන් හරි සිංදුවක් ප්ලේ කරල ආයෙ ගිටාර් එකට තිබ්බ ආසාව වැඩි වුනේ ගොඩක් ස්තූතී අයියෙ ඔයාට😍🎸❤️
You are welcome malli 💜️💜️
Matath aehemi . Oyage normal class thiyenawada please
දැන් D Em පුලුවන්,මම සින්දුවක් ගහන්න මුලින්ම පුරුදු උනේ ඔයාගෙන්❤
Niyamai brother 💜️💜️
supirima sindu set eka
💜💜
නියමයි සහෝදරයා
Math aluthen guitar gahanna igena ganne aiyage vidiyo balala aiyeh godak thaanks jaya wewa aiyeh ❤️
Niyamai jayawewa malli 💜💜
@@sinhalaguitarlab1794 adarei aiyeh dan code deken sinduwak gahaganna puluwan aiyeh aiyata pin ❤️😘🥺
සරලව ම කියල දෙනව,,,,, නියමයි,,, සුපිරි,,,,
මට play කරන්න ඕනම වෙලා තිබුන
Songs ටිකක් aiye ඔයා අද කියල දුන්නෙ 🙏🏻💖thanaks 🌹✨️
💜💜
Eka ela saho - very simple widiyata kiyala denawa ❤️❤️❤️❤️
Thank you brother 💜️💜️
පට්ට අයියෙ මෙ වගේ ලෙසන් දානවට මන් අයියගෙ හැම ලෙසන් එකක්ම බලල ගිටර් ගහන්න පුරුදු වෙනව.thank youuu.ජය ජය
Niyamai Malli 💜💜
මචං කොහොම ස්තුති කරන්නද කියලා තේරේන්නේ නැ. ❤❤❤❤❤
මේ වගේ වීඩියෝ ඕනෙ ආසයි ගිටාර් ගහන්න කර්යබහුලයි
ඉතාම හොඳයි මේක ස්තුති ....👍👍👍
You are welcome 💜💜
සුපිරි 😮😮
මල්ලි දැනට සරලව පැහැදිලිව කියලා දෙන එකම කෙනා ඔයා මේ උ tub එකේ අපි ඔය ගැන දන්නවා බය වෙන්න එපා අපේ හොදට ඔයා කියලා දෙන්නේ
Bohoma sthuthi aiya 💜💜
මල්ලි ඔයාගේ ෆෝන් නො එක නෑ නේ ඉස්සර තිබුණා දැන් නානේ
අලුතින් ඉගෙන ගන්න අයට ගොඩක් වටිනව....👌👌👌
Phone number eka danna puluwanda
ලස්සනයි Dubai al ain api
ඔයා කියලාදෙන ඒවා හොදට තේරෙනවා මල්ලි. දෙන් නට lead part සින්දු ටිකක් play කරන්න පුළුවන්. මොන guitar master ලා හිටියත් codes 2 කින් හරි සින්දුවක් කියන්න පුරුදු උනේ ඔයා නිසා. එකට බොහොම ස්තුතියි.
Thank you aiya 💜💜
හරි සරලය් ලස්සනයි . ඕනෙනම් අපිටම පුලුවන් තව කෝඩ් එකක් වුනත් දාගන්න
supirima supiri harima simple widiyata kiyala denawa tanx machn
Anee godak pin oya mee karana wadeta
නියමයි නියමයි ❤️❤️❤️❤️💓💕💕💕
Thank you 💜💜
සුපිරි
අයියෙ පිං ඔයාට
ගොඩාක් පින් අයියේ 💓🙏
You are welcome malli 💜💜
Great...... Thank you so much 👌👍 Have a good day.
අයියා ගොඩාරියක් ස්තුතියි අයියා හින්දා තමා ආසාවෙන් අද ගිටාර් ප්ලේ කරන්නේ පොඩ්ඩ පොඩ්ඩ හලි ස්තූතියි අයියේ දිගටම කරගෙන යන්
Thank you malli budusaranai 💜💜
නියමයි
Niyamai. MAlli
Math purudu wenawa Harima saralai sinduth hodai
ගොඩාක් පිං
Thank you brother 💜💜
Shaaa ela oya tamai mage guruwaraya
ස්තූතියි ඔබට
Thank you nice your simple presentation good luck.
You are welcome 💜💜
Beginnerslata godak watina video ekak 😘👍
Thank you brother 💜💜
niyamai
සුපිරි අයියෙ 💗💗💗💗
Thank you Malli 💜💜
Thanx aiya ✨️❤️ ඔයා හින්දා තමා අද api play කරේ.... තවත් ඔහොම video කරන්න...... Good luck ❤️✨️👍
Thank you malli 💜💜
Thawa vidieo one
Dennam aniwarayenma 💜💜
Hodin kiyala denava😊😊
මේ වගේ වීඩියෝ ගොඩක් ගේන්න 👌
Aniwarayenma 💜💜
මචන් ඔයා සුපිරි මන් ඔයාගෙන් තමා ඉගෙනගන්නෙ අපිට පුලුවන් විදියට ඇදන් යන්න හරිම ලස්සනට කියාදෙනව
Thank you so much.....❤
You have such a great voice! Beautiful❤️
Supiri ayye me video ekata....ayye....man oyage videos balanne
Thank you malli 💜💜
PDF DOWNLOAD 👇drive.google.com/file/d/1cDo7vEAEpcln5U2GWgNUhJ19yHeBrpCr/view 💜💜
හරිම ශෝක් අයියේ... ඔයා හොදට කියලා දෙනවා...මට ගිටාර් පුලුවන් වුනා ඔයා නිසා...
👍👍👍 super... Great help
Thank you brother 💜💜
මරු ❤🤟🎸
Cord chang thamaa awula,.❤❤ thaama
Ela malli
💜️💜️
අත් වැරදීම් වලට කිසිම සමාවක් නැත....!
රත්තරං ටිකට අපි යමක් ඉගෙන ගත්තු ගුරුතුමනි ඔබට කිසීම සමාවක් අවශ්‍ය නැත❤️🌹🙏🙏🙏 හැම දේම ස්වභාවිකයි
adarei...saho...thanks...
You are welcome brother 💜💜
ලෝබ නැතිව ලස්සනට පාඩම කියලා දෙනවා අයියේ ඔයා ආසයි පාඩම් ඔයාගෙන් ඉගෙන ගන්න ගිටාර් එකක් තිබ්බට හරියට ප්ලේ කරන්න දන්නෑ තාම ..
Niyamai Malli 💜💜
Loku deyak bro🙏🙏🙏
Great you are very talented
Thank you 💜💜
නියමයි අයියේ
Thank you malli 💜💜
කවිකාරියෙ සින්දුව easy.cords කරන්න මල්ලි,නීවන් මුහුදුතිරෙ eacy cords වලින් කරන්න
Kawada hari sinduwak gehuwoth gahanne oya nisa. Thama purudu wena gaman.
Man gitar igane gaththe oyagen aiyya
💜💜
Thanks well done
You are welcome 💜💜
Great simple explaining ❤
Thanks
Ela ela supiri eka.. jaywewa.. 😍❤️
Jayawewa 💜💜
Thanks mame
Watinwa...
thanks a lot👍
Wow Superb
Thank you brother 💜💜
Thanks ayya oya hinda thamayi guitar eka gahanna puluwan une❤❤
Thanks❤
Supper
Thanks brother supiri ❤❤
You are welcome brother 💜💜
මල්ලි ඔයාගෙන් මම ගිටාර් ඉගෙන ගත්තා .ගොඩක් දේවල් . ඉතින් ඔයාට ආසිර්වාද කරනවා තව ඉදිරියටම යන්න. බුදු සරනයි ..
Bohoma sthuthi budusaranai 💜💜
Aiya supiri 😘😘😘
Thank you malli 💜💜
4:01
Thanks a lot.really appreciate
You are welcome 💜💜
Best ❤️❤️👌
Thank you 💜💜
බොහෝම සරල විදිහට කියල දෙනව. බොරු ලොකුකම් නැහැ. ආදරෙයි කොල්ලෝ. ස්තුතියි👍♥️
Thank you brother 💜️💜️
Woooow this is great broooo, mama kalekin guitar eka athata gatte mata maara pick up ekak aweee.. maara gathi oyage teaching ,,, love it brooo
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Thank you brother 💜💜
👌♥️
Supiri Aiye hodtm theruna♥️
Thank you 💜💜
Ane ඔබ මගෙ හදවතේ පැලදුවා සිංදුවෙ chords දාන්නකො සර් පුලුවන්නම් ඒක කරන්න ලස්සනයි සිංදුව
Nice bro
Thank you brother 💜💜
Oya deyyek ayye
👍👍👍
thank you brother
ayye ada mama jeewite palaweni watawala guitar eka gahanawa good luck
Niyamai malli 💜💜
Weralu gedi pahena kale sindhuwa nam maru😀😀
Godak de igana ganna loku rukulak dhunna bs dp oyata
Budusaranai brother 💜💜
👌👌👌
Thanks brooo