ටැප් එකක් සවිකරන විට අැදේට හිටින හේතුව/ටැප්එකක් සවිකරණ නිවැරදිම විදිය/how to replace tap/

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 23

  • @සජිත්ප්රේමදාසමැස්

    මේ වගේ දේවල් කවුරුවත් කියලා දෙන්නෙ නෑ.ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤

  • @lalithlankika1611
    @lalithlankika1611 11 місяців тому +1

    ❤❤❤❤ super

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 Рік тому +1

    බොහෝම ස්තූතියි

  • @letsseenow6379
    @letsseenow6379 Рік тому +4

    මටත් මේ ප්‍රශ්නය අවස්ථා කීපයකම ආවා....... උත්තරය ටිකක් ප්‍රායෝගිකයි

  • @ranasinghearachchigejayara1411

    ඔබතුමා දෙන උපදෙස් අපට හුගක් වටිනවා. අද තමයි මම දැන ගත්තේ ත්‍රෙඩ්සීල් යොදන අන්දම මෙවැනි කරුණුවලින් අපව ඉදිරයටත් දැනුවත් කිරීමට නිදුක් නිරෝගී සුවයෙන් ජීවත්වීමට ඔබතුමාට වාසනාව ලැබේවා යන්නයි මගේ පැතුම

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Рік тому +2

    පොඩි දෙයක් උනත් හරිම වැදගත්.ස්තුතියි ඔබ තුමාට

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 Рік тому +1

    බොහොම පැහැදිලියි ස්තූතියි ❤👍

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 Рік тому

    oh godakma sthuuthiy obathumaata.matathibuna prashnayak meyka. watina video ekak

  • @VA22222
    @VA22222 Рік тому +2

    🥰❤️මට හම්බුන හොදම චැනල් එකක්❤️ මගේ තාත්තත් Technician කෙනෙක්...එයත් හරි පිලිවෙලයි...මට මේවිඩීයෝ බලන හැම වෙලේම එයාව මතක් වෙන්නෙ❤️ දිගටම මේ වගේ වටිනා දේවල් දෙන්න සුභ පතනවා❤

  • @senarathrandeniya
    @senarathrandeniya 4 дні тому

    🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Рік тому

    හරිම වටිනව 👍

  • @isharajayalath3291
    @isharajayalath3291 Рік тому

    සුපිරි ❤

  • @hewageairangani
    @hewageairangani Рік тому +1

    Oya wage danna aya no danna ayawa denwath karanawanan me rata godak diyunu week..sthuti

  • @sameeradamith3967
    @sameeradamith3967 Рік тому +8

    ත්‍රෙඩ්සිල් දානකොට ඔරලෝසුවක කටු කැරකෙන පැත්තට දාන්න කීව නම් පැහැදිලියි.. අනිත් දේ ත්‍රෙඩ්සිල් දාන්න කලින් ටැප් එක කරකවල බලලා වට කීයක් කැරකෙනවද කියල බලලා ත්‍රෙඩ්සිල් ඔතලා කරකවනකොට අන්තිම වටේදි තමන්ට ඕන තැන නවත්වන්න පුළුවන් ...

  • @prasangaranaweera5145
    @prasangaranaweera5145 Рік тому

    ඉතා වැදගත්

  • @janakasampath5798
    @janakasampath5798 Рік тому

    Super channel aka oya Dana hama video akakma balanawa godak wadagath Theruwan Saranai Jayawewa

  • @janakaprasathgajasinghe9201

    Very Good ....

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 Рік тому

    great💗

  • @janakasampath5798
    @janakasampath5798 Рік тому

    API nodanna dewal godak igena Ganna superma channel aka

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 Рік тому

    Super

  • @erangawijewardhana2457
    @erangawijewardhana2457 Рік тому

    🔥🔥🔥

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 Рік тому

    adath hondaei

  • @hareldhareld2784
    @hareldhareld2784 Рік тому +1

    Super