Chat & Music - (2020-08-22) | ITN

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 142

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 4 роки тому +29

    මං හිතන්නෙ මං බලපු විනොදම හොදව ලස්සනම වැඩ සටහන කියල දනංජය , තිරිමාන්දු ඔබදෙදෙනාගේ සත් ක්‍රියාවකට බොහොම පිං හිස නමා ආශිර්වාද කරනවා ඒ වගෙම නිලියන් 4 දෙනාට සුබ පතනවා ලස්සනයි ලස්සනට ඇදගෙන ඇවිල්ලා විලි වහගෙන මැදිරියම ලස්සනයි කියපු කතා ජොක් සහ සිරියස් කතා හැගිම්බරයි මං ඔයාල් හැමොටම ආශිර්වාද කරනවා බුදු සරනයි ..

  • @සාරතීපනිභාරත
    @සාරතීපනිභාරත 4 роки тому +17

    ධනංජය කරපු දේ අගය කරනවා . තමන්ගෙ අලුත් වාහනේ වගේ නෙවෙයි ජීවිතටක්. අද ඒ කොල්ලා ලස්සබට ඉන්නවනෙ. 🙏🙏🙏❤

    • @chandanisenanayake2982
      @chandanisenanayake2982 4 роки тому

      ඒක ඇත්ත. ධනංජය හොඳ කොල්ලෙක්

  • @obhashithasenanayake704
    @obhashithasenanayake704 4 роки тому +25

    ධනංජය අය්යා ඔයාමාර හොඳ කතා ල්ලෙක්. ඒ පිච්චුනු ලමයගේ ජීවිතේ බේරුවාම ඒ අම්මට කොච්චර ලොකු දෙයක්ද. ධනංජය අය්ය ඔයාට ගොඩක් පිං ඔයා නියම මනුස්සයෙක්

  • @ශානිකාහාම්භීරආරච්චි

    මං මේ වගේ ප්‍රෝග්‍රැම් බලන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙක් call කරල කිව්ව නිසා මං බැලුව ඇත්තටම හරිම රසවත්. ඕප දූප උනත් රහ කරල කියනව. ඇත්තටම මේ අයගෙ පුද්ගලික ජීවිත අපට පේන්නෙ නෑනෙ. අනික ධනංජය හරිම balance . ගොසිප් විතරක් නෙවෙයි වෘත්තීය කාරනා ගැනත් බැලන්ස් එකේ කතා කරා. කුමාර මැදින් පැන්නට අනික් අය ඔක්කොම හරිම් ලස්සනට කතා කරා. ITN සුබ පතනව!

  • @gayanlakruwan2528
    @gayanlakruwan2528 4 роки тому +22

    නියමයි ධනංජය අය්යා. ඔයා මාර පපුව හොඳ කොල්ලෙක්. ❤❤❤❤🙏👍

  • @සංසාරාසාගරසේන

    හරිම ලස්සනයි. ආව අයත් ලස්සනයි ධනංජයත් ලස්සනයි. අඒ රටේ කලා කාරයො . අපි ඔයාලර ආදරෙයි.

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 роки тому +19

    ධනංජය සුපිරි වැඩ සටහන් කරනව ඉස්සර මම චැට් ඇන්ඩ් මියුසික් බලන්නැ

  • @kapilakumara1332
    @kapilakumara1332 4 роки тому +19

    ධනංජය අය්යා . සුපිරි . එල දෙනෙක් පස්සෙ ගිය රුවංගි 😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 4 роки тому +26

    කුමාර තිරිමාදුර බීලද ඉන්නෙ. ඔහේ කියවනව. ධනංජය කීප සැරයක් උත්සාහ කලා . ඒත් මැද්දෙන් පැනල කියවනව. අනික් අයනං මරු. හිමාලි ❤

    • @piyalchampika3157
      @piyalchampika3157 4 роки тому

      වෙනත් වැඩ සටහන් වලත් දැකල තියෙනව පොඩ්ඩක් සීමා ඉක්මවා හැසිරෙනවා.

  • @dilonsilva6134
    @dilonsilva6134 4 роки тому +24

    ධනංජය ❤❤🔥🔥🔥
    රුවන්ගි❤❤
    හිමාලි❤❤

    • @anoma1245
      @anoma1245 4 роки тому

      චැට්ඇන් නිවුසික් බලන්නේ සවුදියේ ඉදන්

  • @gayaninisansala7375
    @gayaninisansala7375 4 роки тому +22

    අනේ හරිම ශෝයි. ආපු ඔක්කොම මාර ලස්සනයි. රුවංගි, හිමාලි, නදීශ අක්කිල තාමත් හරි ලස්සනයි. අලුත් අයට වඩා ඇත්තටම පෙනුමයි. ඔක්කොටම වඩා ධනංජය 🔥❤❤❤❤

  • @mayalg1693
    @mayalg1693 4 роки тому +22

    ධනංජය ඔයා ලස්සනට වැඩසටහන කරනවා අර ruwangi එළදෙන කිරිල්ල නැද්ද ආපු හැමෝටම ජය වේවා හැමෝටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @Music-ou7kx
    @Music-ou7kx 4 роки тому +5

    ලස්සනයි අද ඔක්කොමල. ධනංජය හරිම වැදගත් විදියට වැඩසටහන කරනව. හොඳට home work කරන බව පේනවා සුබ පැතුම් !❤❤

  • @senayaangle7242
    @senayaangle7242 4 роки тому +22

    ධනංජය අයියයිකුමාර අංකලුයි අර පිච්චුනු ළමයව කාර් එකේ දාගෙන ගිහින් විදිය ❤❤❤❤❤

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 4 роки тому +19

    රුවංගි , ධනංජය අය්ය කිව්වහරි. ඔයා නියම කොමඩි චරිතයක්

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 роки тому +20

    Api chat and music balanawa niyamaine ane ada awilla inna siyalu denatamat siyalu dewiyange pihitai araksawai jayawewa hamadamat adareiiìiiiiiii

  • @midanthaskyfit6703
    @midanthaskyfit6703 4 роки тому +22

    yo yo patta fun. Okkoma patta. Himali akki. Oyaa mara looking. Ruwangi henaize neda. Gym yannaa akki. Dhananjaya the best looking always vro ❤❤

  • @samanthiekanayake8236
    @samanthiekanayake8236 4 роки тому +31

    එක දවසක් එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ධනංජයට කටවහගෙන ඉන්න අනිත් අයට කතාකරන්න දෙන්න කියලා . දැන් පේනවා නේද එහෙම වුනොත් සමහරු කතා කරන විදිය . තව කෙනෙක්ට කතා කරන්න ඉඩ නොදී කුමාර තිරිමාදුර පැන පැන කතා කරපු හැටි දැක්කහම ඇත්තටම කලකිරෙනවා.

    • @gayanlakruwan2528
      @gayanlakruwan2528 4 роки тому +2

      නෑ ඒක නෙවෙයි සමන්ති කියල තියෙන්නෙ. ධනංජය කතා කරපු නිසා තමයි කුමාරව control කරන්න පුලුවං උනේ කියක. කුමාරි උමාරි හරියට comment එකක්වත් කියවන්න දන්නෙ නෑනෙ.

    • @samanthiekanayake8236
      @samanthiekanayake8236 4 роки тому +2

      @@kumarikumari6617ඔයා වැරදියි. ඔයා හරියට මගෙ කොමෙන්ට් එකවත් කිටවල නෑ. ධනංජය කතා නොකරානම් කුමාර තාම කියවනව. කුමාරයි අනික් අයට කතා කටන්න නොදී කතා කරේ. ධනංජය නෙවෙයි. ඒක වැඩසටහන බලන ඕනම කෙනෙක්ට පැහැදිලිව දැනෙනවා

    • @senayaangle7242
      @senayaangle7242 4 роки тому +2

      @@kumarikumari6617 ඔයාට පිස්සුද. ධනංජය හරිම අපූරුවට මෙහෙයවනවම් එකිනෙකට වෙනස් 7 දෙනෙක් balance කරන එක ලේසි නෑ. කුමාර තිරිමාදුර බීල වහේ කියවන එක අහන් ඉන්න බෑ.

    • @senayaangle7242
      @senayaangle7242 4 роки тому +1

      @@samanthiekanayake8236 කියල වැඩක් නෑ. කුමාරි කුමාරි. හරියට කියවන්න කුමාරි 😄😄

    • @gayaninisansala7375
      @gayaninisansala7375 4 роки тому

      ධනංජය නිසයි අපි බලන්නෙ මේක

  • @thevideoteam4384
    @thevideoteam4384 4 роки тому +4

    ලස්සනට අඳිනව ධනංජය .. ආදරෙයි❤

  • @kapilakumara1332
    @kapilakumara1332 4 роки тому +18

    අර කොල්ලව බේරගත්තු කුමාරටයි ධනංජය ටයි මගේ ගෞරවය

  • @banukasemasinghe9898
    @banukasemasinghe9898 4 роки тому +16

    රුවන්ගි කොපි චැට් වලටත් ගිහිල්ලා ඕවගේ විහිළු කතා කියනවා . ඒත් මේකට ඇවිල්ලා එයා හරි වැදගත් විදියට ඒ විහිළු කතා කිව්වා එයා විතරක් නෙවෙයි . අනෙක් හැමෝම . බලං ගිහාම නළු නිළියෝ නෙවෙයි අවුල් ඒ වැඩසටහන්. ධනංජය නිසා මේ වැඩසටහන හොඳට යනවා. ඒ නිසා chat n music කියන්නේ හොඳ වැඩසටහනක් . අපි chat n music එකට කැමතියි

  • @kevinperera1728
    @kevinperera1728 4 роки тому +22

    Its so good n interesting . Really weldone Dhananjaya . All artist sounds so good.

  • @banukasemasinghe9898
    @banukasemasinghe9898 4 роки тому +5

    ධනංජය සහ කුමාර 🙏🙏🙏❤ respect

  • @senayaangle7242
    @senayaangle7242 4 роки тому +28

    ධනංජය නියම ප්‍රසන්ට කෙනෙක්. කුමාර කියවනව කියවනව. අදාල දේයි නැතිදේයි. බීල වගේ. ධනංජය බැරිම තැන විහිලුවෙන්ම නැවැත්තුව.

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 4 роки тому +3

      ඔව් ඔව් පොඩ්ඩක් බීල වෙන්න ඔනි නැති නම් තිරිමාදුර එහෙම නැ නේද

    • @Music-ou7kx
      @Music-ou7kx 4 роки тому

      👍👍👍👍

    • @chandanisenanayake2982
      @chandanisenanayake2982 4 роки тому +1

      👍

  • @asankaruwan2744
    @asankaruwan2744 4 роки тому +1

    හිමාලි අක්කා අපේ ගමේ වස්කඩුවේ ... නදීශා අක්කා අපේ ස්කූල් එකේ මියුසියස් එකේ කලුතර .. හරිම සතුටක් දැනෙනවා ❤

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому +2

    බුද්ධික ජයරත්න මම ආසම රන්ගන ශිල්පියෙක්.නම කියනකොටම මතක් උනේ ❤සදවමන❤

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 4 роки тому +7

    ධනංජයට අපහසු තාවයට path වන අවස්ථා බොහෝමයක් , එක වතාවක් අයියා නිසා , meda para කුමාර nisa

    • @සංසාරාසාගරසේන
      @සංසාරාසාගරසේන 4 роки тому

      ඔව් ඒක ඇත්ත

    • @banukasemasinghe9898
      @banukasemasinghe9898 4 роки тому

      👀කියල වැඩක් නෑ . ඇත්තමයි

    • @mariadushyanthi3732
      @mariadushyanthi3732 4 роки тому

      ඔව්. කුමාර තිරිමාදුර මේ රටේ නාලිකා ගැන කියනව.. ඒත් එක්කෙනෙක් කතා කරද්දි මැදිං පනින, වචන වලට බ්‍රේක් නැති වෙනකොට ඒව හරිද?

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +4

    අනිචාර්යයෙන්ම 👍👍❤️❤️❤️ ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @sameeraa177
    @sameeraa177 4 роки тому +6

    කුමාර තිරිමාදුර අද රි ගත්තා වගේ

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 роки тому +16

    තිරිමාදුර නිකම් පොරක් උනානෙ එක පාරට දේශපාලකයන්ට කඩේ යන පොලීසිය උදව් කරාට ඔහොම මාද්‍යය ඉස්සරහ පොලීසිය පහත් කරලා කතා කරන්න හොඳ නැහැ ... පාස්පෝට් එක බලලා හා සර්ද කියලා යන්න කියනවලු... දේශපාලකයෙක් ඇදුරුවට පොලීසිය ඇදුරුවට ඔහොම ලොකු කම් කතා කරන්නෙ මෝඩයෝ... නලුවෙක් විදිහට මං තිරිමාදුරට ගොඩක් ආසයි ගරු කරන චරිතයක් නමුත් අද ඒ කියපු වචන ටික නම් හරියන් නැහැ

  • @gayanlakruwan2528
    @gayanlakruwan2528 4 роки тому +3

    ධනංජය අය්යා. කැරපොත්තට ඇස්පෙනුම ලැබෙන්න ඇති ඒකෙන් පස්සෙ නේද 😄

  • @dinushadinusha4826
    @dinushadinusha4826 4 роки тому +1

    හරිම ලස්සනයි ලස්සනයි සියලුම දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @adithyamudalige6403
    @adithyamudalige6403 4 роки тому +4

    කුමාර තිරිමාදුර මහත්තයා සරල මනුස්සයෙක් ඒකයි හැමදාමත් නොසඟවා හැමදේම කියන්නේ ඒක තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් . ඔබට ජය පතනවා මහත්තයා .

    • @chandrakkodi2812
      @chandrakkodi2812 4 роки тому +1

      ඔයාට විතරයි තේරුනේ කුමාර තිරිමාදුර කියපු හැමදේම ඇත්ත

    • @carlosuwendara9187
      @carlosuwendara9187 4 роки тому

      මහත්තය පොර ටෝක් දුන්නට ගෑනි පාස්පෝට් එක පෙන්නලලු බේරෙන්නෙ. මාර ලොජික්

    • @adithyamudalige6403
      @adithyamudalige6403 4 роки тому +1

      ඒ මහත්තයා අවංක කමට ඒක කිව්වා උනාට අද සමාජයේ ගොඩක් අය පාවිච්චි කරනවා මේ විදියට තමන්ගේ අඳුරුම්කම් විශේෂයෙන් දේශපාලන හෙංචයියන්.

    • @mariadushyanthi3732
      @mariadushyanthi3732 4 роки тому

      ඒ කතා කරපු විදිය හරිද? අනික් කෙනාට ඉඩ නොදී මාධ්‍යයක් ඉස්සරහ හැසිරෙන විදිය හරිද ? අනේ මන්ද. මටනං ඒක ටිකක් ට්‍රැක් එකෙන් පිට වගේ .

    • @chandrakkodi2812
      @chandrakkodi2812 4 роки тому

      @@mariadushyanthi3732 කතා කරපු විදිය hariyata hari

  • @prabadanansooriya9314
    @prabadanansooriya9314 4 роки тому +2

    ❤❤❤❤❤❤ධනා❤❤❤❤❤

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 роки тому

    රුක්ෂානා දිසානායකගෙ කටහඩ හරිම ලස්සනයි

  • @sumuduqueen1018
    @sumuduqueen1018 4 роки тому +2

    දේශපාලනය කරන්න එපා රැල්ලට. ඩ්ගැං බලන්න මදුමාධව ට වෙච්ච දේ. ඒත් ධනංජයට අපි හැමෝන ආදරේ එයා කලාකාරයෙක් නිසා. බුද්දික අය්යත් දේශපාලනය කලොත් මිනිස්සු ආදරේ කරන එකක් නෑ.

  • @anoma1245
    @anoma1245 4 роки тому

    හරිම ලස්සනයි මමත් සවුදියේ ඉදන් බලන්නේ

  • @hdnmkumari8973
    @hdnmkumari8973 4 роки тому +3

    Jananjaya obata bohoma stuti janappriya Aya wagema sulu charitha walata dayaka Wana ayath metanata genawata Hoda uthsayak

  • @kumaragayani7823
    @kumaragayani7823 4 роки тому +2

    Good programme 💜

  • @තරුණසිනමාව
    @තරුණසිනමාව 4 роки тому +1

    ධනංජය ❤❤🔥✌️

  • @meegamiigaswaththe4737
    @meegamiigaswaththe4737 4 роки тому +1

    ධනංජය ❤❤❤

  • @carlosuwendara9187
    @carlosuwendara9187 4 роки тому +2

    Nice. ඔක්කොටම ❤❤❤❤❤

  • @manjumu8879
    @manjumu8879 4 роки тому

    බුද්ධිකා ජය වේවා නියත ජය

  • @piyalchampika3157
    @piyalchampika3157 4 роки тому +1

    වැඩ සටහන ලස්සනයි. තිරමාදුර මං ආස කරන චරිතයක්. ඔහු අද දේශපාලනය හා අද අපේ කලා කරුවා පත්ව ඇති තැන ගැන කතාකර්පු දේවල්
    ගැන විරුද්දත්වයක් නැත. නමුත් ඉල්ලිමක් කරන්න තියෙනව මේ ඔහු මේ තත්වයෙන් දුටු පලමු වැඩසටන නොවෙයි වෙනත් නාලිකාවල් වලද ප්‍රකෘති සිහියෙන් නැතිව සහභාගි වෙලා ඉන්නව දැකල තියෙනව. ඔවුනට මෙවැනි සජීවී වැඩසටහන් වලට සහභාගි වනවිට යම් සීමාවන් පනවන්න හැකියාවක් නැද්ද. නැත්තන් එය වැඩ සටහනේ ගුනාත්මක භාවයට හානියක් නොවේද.

  • @chandanisenanayake2982
    @chandanisenanayake2982 4 роки тому

    👍👍👍👍🔥බුද්දික අය්ය අස්සය පිටින් වැටුනත් රගපාලා.

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 роки тому

    Sounds නම් බල්ල මාක්.

  • @rashikaperera8583
    @rashikaperera8583 4 роки тому +1

    Anee sviit himaali akki. කැරපොත්තට කාචයක් දාමුද?

  • @mvytvt3998
    @mvytvt3998 4 роки тому

    Damitha. Abeyrathna. Ediridawasaka balapproththuwenawa

  • @nillakodikar8383
    @nillakodikar8383 4 роки тому +1

    Layman.maga.kamathema.gayakaya.budusaranae

  • @nillakodikar8383
    @nillakodikar8383 4 роки тому +1

    Dananjaya.Layman
    Buddeka.manoj.Peres.godak.adarae

  • @ranganapiyumal2324
    @ranganapiyumal2324 4 роки тому

    ada nam godak lassanai

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому

    සින්දු කියන්න පුලුවන් අය අඩු තරමෙ 4ක් වත් ගේන්නකො අප්ප නැත්තමි බලන්න එපා වෙනවා

    • @mariadushyanthi3732
      @mariadushyanthi3732 4 роки тому

      සිංදු ටිකනං අවුලක් නෑ නේද.

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 роки тому +1

    Mama saudiwala Ranatunga ayiya

  • @rashikaperera8583
    @rashikaperera8583 4 роки тому

    Dhananjaya ayya hansome

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому

    ඔබට

  • @kT2015N
    @kT2015N 4 роки тому

    Thirimadura biila :D

  • @Storiesforlife326
    @Storiesforlife326 4 роки тому

    ඔබේ සියලුම රූපලාවන්‍ය ගැටලු වලට විසඳුම් කුරුලෑ සුව කරගන්න විදිහ දැනගන්න තවත් බොහෝ ලස්සන වීමේ රහස් දැනගන්න එහෙනම්,Su Beauty බලන්න subscribe කරන්න

  • @dammidammi391
    @dammidammi391 4 роки тому

    Lassani

  • @siyuh8818
    @siyuh8818 4 роки тому

    It was funny but this is a live program. Maybe should check alcohol level before the program 🤣 Dananjaya handle well 👍

  • @ajealajeal6343
    @ajealajeal6343 4 роки тому +1

    Wiswa aiya gennako

  • @aathiflakmali6650
    @aathiflakmali6650 4 роки тому

    Kumara thirimadura bila wage kiyala hithenne mata witharada

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 роки тому

    සිරිමාදුර ටිකක් වැඩියි වගෙයි. පොරක් වෙන්න හදනව.

  • @malinimalini9121
    @malinimalini9121 4 роки тому

    Kumara seremanna keyannaathha

  • @NihonWAY
    @NihonWAY 4 роки тому

    කුමාර තිරිමාදුරයා බීලා, මීට කලින් වෙනත් නාලිකාවක වැඩසටහනකටත් බීලා ඇවිත් චාටර් කරා. පුදුම බේබද්දෙක්නෙ.යකෝ මේ වගේ දේකටවත් නොබී වරෙන්

  • @chadrachndra4894
    @chadrachndra4894 4 роки тому

    Oyala hithane rata arpu api ratamada inna kiyanne.airport arenna epada kiyanne

  • @mahamaha5126
    @mahamaha5126 4 роки тому +3

    Rukshana your sigin weldon and i like your acting good luck

  • @kusumalattah1859
    @kusumalattah1859 4 роки тому

    මැණික නේද

  • @ajealajeal6343
    @ajealajeal6343 4 роки тому

    Wiswa kodikara

  • @nillakodikar8383
    @nillakodikar8383 4 роки тому

    Gahaneyak.unahama.aha.patha.samannya.ganata.theyanna.ona.he male.kattu.wade.kathae.

  • @chandanahewage993
    @chandanahewage993 4 роки тому

    අක්කට බැනල යනකොට වැටිච්ච කතාව එකලඟ එකලඟ කීදවසක් දැන් කව්වද වෙනකතා අැත්තෙම නැද්ද.

    • @meegamiigaswaththe4737
      @meegamiigaswaththe4737 4 роки тому

      ධනංජය කිව්ව නේද ඒක කලිනුත් කිව්ව කියල. ඒක විතරමද ඔයාට මතක ? වැරදිම හොයන්න ඉන්න කෙනෙක් ඔයා. Chandana hewage. පුදුම කුහක මිනිස්සු.

    • @monalisaliza9304
      @monalisaliza9304 4 роки тому +1

      Chandana hewage කියන්නෙ රුවංගිගෙ හොඳම රසිකය.එයා යන ඔක්කොම වැඩසටහනක් බලල ඒව මතක තියන් ඉන්න රසිකයෙක් කියල රුවංගි අක්කම කිව්ව

    • @sumedaranathunga4338
      @sumedaranathunga4338 4 роки тому

      @@monalisaliza9304 😂😂😂

    • @chandanahewage993
      @chandanahewage993 4 роки тому

      @@meegamiigaswaththe4737 කියපු දේම නැවත නැවත කියනව කියල මතක්කර දීම කුහක කමක්ද කමෙන්ට්වලට උත්තර දෙන්න දන්නෙ නැත්නම් ලියන්නෙ නැතුව ඉන්න ගොංකම පෙන්නන්නෙ නැතුව

    • @chandanahewage993
      @chandanahewage993 4 роки тому

      @@monalisaliza9304 අනේ එහෙම එකක් නෙවි අපි අාස නලු නිලියොනේ මේ අයගෙ මීටවඩා අමතක නොවන රසවත් සිදුවීම් තිවෙනව තව

  • @nilanthakumara3064
    @nilanthakumara3064 4 роки тому

    Airport eka hamadama wahala thibboth rata duk vidina මිනිස්සුන්ට mokada ban wenne ,ubala uba gana vitharada hithanne hilmiyo ,ube sindu asawen ahapu apita ada nam epa una .

    • @gayanlakruwan2528
      @gayanlakruwan2528 4 роки тому

      Ne egollo nikan katha bahak kare. Air port wahanne aanduwa misak gayakayo neweine enisa kalabala wenna epa

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому +1

    කුමාර තිරිමාදුර ඉන්න තැනට සරත් කොතලාවලත් ගේන්නයි තිබිබෙ

  • @ajithuw
    @ajithuw 4 роки тому

    මේක තවත් කොපි චැට් එකක්.. ඔපා දූප වලින් දුවන තර්ඩ් ක්ලාස් වැඩසටහනක් වෙලා

    • @carlosuwendara9187
      @carlosuwendara9187 4 роки тому +2

      ඊට කලින් මේක තාරකා විද්‍යාව මෙනෙහි ජරන විද්වත් සාකච්ඡා වක්නෙ අනෙ පල යකෝ යන්ඩ.

    • @සිහිනයකිඔබ
      @සිහිනයකිඔබ 4 роки тому

      @@carlosuwendara9187 😆😆😆😆

    • @aashaaariyasinghe1514
      @aashaaariyasinghe1514 4 роки тому +2

      නෑ ඊට කලින් මේක කාටවත් බලන්න ආසාව,ඇති නොකරන 1ස්ට් class boring වැඩසටහනක් ඒත් දැන්නං බකන් ඉන්න පුලුවං entertaining වැඩසටහනක් 👍

    • @carlosuwendara9187
      @carlosuwendara9187 4 роки тому

      කලින් මේක උසස් අධ්‍යාපන විශය නිර්දේශයේ තිබ්බ වැඩසටහනක් 😂😂😂

  • @manjuabeysekera1478
    @manjuabeysekera1478 4 роки тому

    One of the worst presenters seen during recent productions of such musical programs. It shows he has not prepared. Due to that the show is very boring and meaningless. No matter who all good artists comes, with this kind of presenters the show will not be interested. The sound quality is not also good. This program was one of the best in last couple of years. But not anymore.

    • @මාතරකොල්ලොනේ
      @මාතරකොල්ලොනේ 4 роки тому +2

      ඔහෙට පිස්සු යැයි. මේ තරම් සූදානමක් වෙන කාටත් නැතුව ඇති. වැඩසටහනට කතා කරන ,එන, සහ බලන , කොමෙන්ට් කරන ඔක්කොම කිටන්නෙ ධනංජය හොඳට සූදානම්, හරිම interesting කිටල. ඔයා නිකන් බොරුවර මිනිස්සුන්ට අපහස කරන්න එපා. ඒව ආපස්සර තමන්ට හරි තමන්ගෙ කෙනෙක්ට හරි එනව.

    • @meegamiigaswaththe4737
      @meegamiigaswaththe4737 4 роки тому +2

      වැඩසටහනට ධනංජය ගෙ සූදානම් අති විශිෂ්ඨයි. හැමෝ ගැනම ගොඩක් දේ හොයාගෙන. සරත් වීරසේකරවත් සමබන්ද කරගත්ත. අර ඉතාලි ඉන්න අම්මවත්. ඉතින් කොහොමද මේ වගේ කුහක මිනිස්සු මෙහෙම කියෙන්නෙ. (ඇත්ට්ගටන එක්කෙනෙක් විතරයි එහෙම කියන්නෙ) ඉවර වෙනකං බලන් හිටියෙ හරිම interesting . දැන් ලංකාවෙ actor tv presenter කෙනෙක් හැටොයටන සාර්ථකම නිවේදකයා ධනංජය 👍👍❤

    • @rajinifernando3895
      @rajinifernando3895 4 роки тому +1

      Seriously? 😂😂😂😂 this is the most funny comment i saw. Haha ha.

    • @rajinifernando3895
      @rajinifernando3895 4 роки тому +1

      Ofcoz Dhananjaya the best tv host now. ❤❤

    • @kevinperera1728
      @kevinperera1728 4 роки тому +1

      Haha. Such a funny comment
      I think this is rangana or kavinda 's ගෝලයෙක්. Ofcz Dhananjaya is doing great 👍

  • @inokaperara126
    @inokaperara126 4 роки тому

    Lassani