Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආත්ම ගනනාවක සිට සෙවු ධර්ම ය හමු වුනා.පුදුම සැනසීම ක් දැනෙන්නේ .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා !!!!!!!!
අනුමොදන් වෙමි අනුමොදන්කරමි සියලුදෙවියන්ටත් සියලු ඤාතීන්ටත් මෙපින
මූවගේ ආගමව්කුර්ති කරණ සක්කිලි බල්ලෙක් එක්ක හැමුනියං ඔයිටවඩ හොඳයි😂😂😂😂😂😂😂
පීන්වත්..අපේ.ලොකු.ස්වාමීන්..වහන්සේ.නීදුක්.වේවා..නීරෝගී.වේවා.....සුවපත්.වේවා...මාගේ.නමස්කාරය.වේවා🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. 🙏🙏🙏
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි
අනුබුදු පියාණන් වහන්සේට මේ 🌹🌹🌹🌹🌹🌹🌹 පුජා වේවා! ඔබවහන්සේ වැඩම කරන විට මා ඔබවහන්සෙගේ දෙපා පිසින පාපිස්සක් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏.
අරහතුන් වහන්සෙට දිර්ගයුශ ලැබේවා
වැළලී වැසී ගොස් තිබූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අපිට නිවන් මග අත්විඳගැනීමට අවස්ථාව උදාකළ අරිහතුන් වහන්සේට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුබුදු පියානෙනි ඔබ වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරනවා සුවපත් වේවා🙏
මෙයා අනුබුදු උනේ දික්කසාද උනායින් පස්සෙද
😂😂😂
Pisso
පරිබව කරන්නට පෙර නුවනින් දැන දැක ගන්නසුවපත් වේවා !!!
@@maharagamacushionhouse5132ඕව මොඩකම පෙන්වන්නඑපා මෙ විහලුවක් නොවෙ පවුපුරවාගන්නඑපා කියන දෙ යොනිසොමනසිකාරයෙන් අහන්න ඕබෙ දෟෂ්ඨියට ගැලපුනෙ නැතිනිසා ද්වේශය
සුවපත් වෙත්වා සාදු සාදු
සාදූ සාදූ සාදූ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏 🙏 🙏
අරහතුන්වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා අදිස්ටාන කරමි. සුවපත් වේවා !!!!!
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
ශාන්ති මහත්මිය. ඔබේ නමේ හැටියට ඔබට ශාන්තියක් ඔබම පතා ගත්තා නම් හොඳද.. මොකද ඔබ මේ යන්නේ අපාගාමී මගක.
බුද්ධාගමේ මේ පිරිස කැමති නිවන් දකින්නට නොවෙයි,නැවත නෑවත සැපසම්පත් ඇතිව උපදින්නයි.
@@summerleaf9080නැහැ ඕබටවි වැරදිඅැත්තෙ
Siyalusathwayo suwapathweva
මේ තමයි සත්‍යම දර්මය. අහන අපි මොනතරම් වාසනාවන්තද at my age now a days 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🪐🪐🌕🙏🙏🙏
අරහතුන් වහන්සේ සුවපත් වේවා
FOR MORE OF THESE COULD YOU KINDLY GOTO PARAMA NIBBABANA DARMAYATHANAYA MIRIGAMA SIRI LANKA PLEASE
මූට අහු වෙ ල මුගේ බේගල් අහනවා කියන්නේ මූ එක්ක කල්පයක් අපායේ තැපින මෝඩයෙක් කියන එක💯💯
නිදුක් නීරෝගීව දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට🙏🙏🙏🙏🌹🌹🌷🌷🌹
@rathwije පල බල්ලෝ යන්න තොපි සහ මේ මේ vdo එකේ ඉන්න ක්තානායකයා තොපි ඔක්කෝම රටෙන් පිටුවහල් කරන්න ඕනේ උඹලාට කීයක් හම්බෙනවාද බල්ලෝ....බලපන් උඹලා නිරයේ විඳවන හැටි
තෙරැවන්.සරනයි.ස්වාමින්.වහන්ස.මෙිබවයේදිම.නිවන.ලැබෙිවා.🙏🙏🙏
Arahath kiyannayNiwana thamai
Oba wahanseta niroogi suwa deergayusha lebeewa🙏🙏🙏🙏
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
නිදුක් නීරෝගීව දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට !
කිං සච්ච ගවේෂි.....කිං කුසල ගවේෂි....තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
ඇවිලී ඇවිලී නිවි නිවී යනසසර කතරක අතරමන්වී.......සිටින සද මග සොයා යන්නටඔබයි හිමියනි පාර කිවුවේ......🙏🙏🙏🙏🙏🙏🙏
අපායට තමයි යන්න වෙන්නේ
මීවනයා පාර කියන්නෙ අපායටතමය්.....ඒ.නිසා තමය් මී වනයගෙ මගපලලාබී. සෝතාපන්න ගෝලයො ටික හිරිව්ටුන්නෙදී ගෑනුන්ගෙන් ගුටිකාල ගූ මූත්‍ර .නාගෙන රෙදිනැතිව."පනඑපෝ පුක නැතෝ"",, කියා කෑගසමින් දුවල.. ගෝමතී ඇලට පැන්නෙ....ඒ ඇලත් මීවනයගෙ.පන්ච මහා ගන්ගාවලින්.එකක්.....කරුමෙට එදා.ඒ ඇලෙත් සොරොව් වහල......දැන් හිරිවඩුන්න පැත්ත පලාතෙ යන්නෙ නෑ...නම කියන විටත් හිරි වැටී චූ යන හෙය්න් මීවනයා ගේ බොලද.බාශාවෙන්ම ඒ ගමට හිරව"ටු""න්න කියල නම තියලා........ගූ..මූත්‍රා සේදීමට පැන්න ඇල නිසා ගෝමතී ඇලට "ගූ මූත්‍ර""ඇල කියා නම් තියලා ඔන්න ඔහොමය් මීවනයගෙ වැඩ
@@thusharadharmappriya1212සම්මත පන්සලට ගියොත්/ අපිබේරුනා / සංස්කාර නොව සංඛාර මැඳුම් පිලිවෙත නොව මත්වීමෙන් (රාග ද්වෙශ මොහ) මිදීමෙ පතිපදාව රතන යනු මැණික් නොව😂 රිය ගමන නං අවසන් කිරීම සසර ගමන සංසාර ගමන නතර කිරීම බව බවය නොව කෙලෙස් බීජ බව පච්චයා ජාති යනුවෙන් විකෟතිකලදහම උන්වහන්සෙ පකෟතිකලා
Suwapath wewa sansaraya dukaki.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් අරිහතුන් වහන්සේට මාගේ අති ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏
නියම සතය ධර්මයට මාගේ නමස්කාරයවේවා...සාදු සාදු සාදු
Maha Arihathun wahanseta deergayusa nirogee suwaya labewa Adistana karami. Re.SSP
🔅 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම වෙත්වා ! යි අධිෂ්ඨාන කරමි.🌼🙏🙏🙏🌼
සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
Sadu SADU SADU.
පාපයේ විපාක හා අකුසලයෙහි විපාක අතර වෙනස පහදා දෙන මෙන් මෙත් සිතින් ඉල්ලමි
සාදු සාදු සාදු !!!!
Sadu sadu sadu suwa path weve
මහ තෙරුන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
අරිහතුන් වහන්සේට නිරෝගි සුව අදිටන් කරමි තව තවත් මේ යුග මෙහෙවර කරන්නට ඔබ වහන්සේට විශ්වයේ ශක්තියක් ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
යුග මෙහ්හෙවර😂😂😂
@@sithmisenanayake4186අවසන් 😊
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.
සිරි සද්ධර්මය අවබෝධ වන්නේ පෙර පින් ඇති උත්තමයින්ට මයි. අරහතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා. සුවපත් වේවා.
arihathun wahanseta nirogi suvaya labevai adistana karamu
අප මහ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ..!තෙරුවන් සරණයි ...!
කොහෙද මේ හාමුදුරුවෝ වැඩ ඉන්නෙ ....
@@udaththawathero3536ඕය හිනාවාන්නෙ බුදුදහමට දත්ටික පවේශමෙන්
🙏🙏🙏🙏 ඔබවහන්සේගේ සඳහම් හඬ තව තවත් ලොව පුරා පැතිරේවා!!!සුවපත් බවම වේවා!!! අරිහතුන්වහන්ස.
මේ හාමුදුරුවො කොහේද වැඩ ඉන්නෙ....
සුවපත් වේවා. ඔබ වහන්සේ පනදහසක් කල සාසනය චිරාත් කාලයක් පවතීවා.
රහත් බවට පත් වීමෙන් ලෙඩ සුව කර හැකිද ස්වාමින් වහන්ස... තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි.....!!!
ඔය මිනිහා රහත්නම් උබේ අම්මත් රහහත්වෙලා ඇති..
@@dhammalankaradhammalankara4729අරිහතුන් වහන්සේ ට නඩුවකුත් තියෙනවාලු නේද. පිස්සු හුටන් 🤣🤣
@@lyncolnfernando4107අැයි බුදුරජුන්ට චිංචිමානවිකාව අාවෙ සුන්දරී පරිබ්බාජිකාව මැරුවයි කිව්වෙ නලාගිරි අැතාඑව්වෙ😂 ලාෙකෙහැටි අප්පසන්නා නීචායක්කා
@@dhammalankaradhammalankara4729හාමු කම දුරුකරපු කෙනෙක්නේද උඹ කියන්න හොඳද රහත් අරහත් දන්නැතිව මොන දහමක්ද
දේශපාලකයො සුදුඇදුමිි ඇදගෙන සිටිනනිසා ඔවුන් හිතාගෙන ඉන්නෙ දිව්‍යලෝකයෙ යනව කියල.ඒකනෙ වෙවිිල වෙවිිල දේශපාලනය කරන්නෙ.❤❤❤
අනු බුදු පියාණෙනි,ඔබ වහන්සේට කායික නිරෝගීතාව සහ දීර්ඝායුෂ අදිෂ්ටාන කරමි.සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!වටිනා දහම් පිඩක්.සියලුදෙනාට අහන්න ලැබෙත්වා!
අනුබුදු කියල කියන්නෙ කොහොමද හරියටම?
@@harindudissanayake5652බුදුරජාණන් වහන්සේට පසුව අපේ කාලයේ සිටින ,සංදේශනාවක් දේශනාකර මහා කරුණාවෙන් අප සසර ගමනෙන් මුදවාගන්නට, දහම දෙසන අරහතුන් වහන්සේට මාගේ සිතේ ඇති ශ්‍රද්ධාවට මගේ මුවින් පිටවන්නේ එලෙසයි.එකවරක් හෝ අරහතුන් වහන්සේ ලගට ගොස් දහම ස්‍රවණය කරන්න.සුවපත්වේවා !
@@nelumgayathri7666 වහරක අභයරතනාලංකාර හිමිපානන් ගැනත් සොයා බලන්න..නිවනම වෙත්වා!
Moda yenna apa .anu budu yaru den na
❤❤❤🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුන් වහන්සේ අනු දැන වදාළ පරම සත්‍ය ඌ සිරි සත් දර්මය මතු කොට සියළුම සත්වයින්ට සසර දුක් පැවැත්ම අවසන් කොට නිවන් අවබෝධ කරගන්න පහසුවන ලෙස උතුම් ඌ ආර්ය මග පිලිවෙලින් දේසනා කරන ඔබ වහන්සේට මගේ ගෞරව නමස්කාරය වේවා 🌸🙏🌸🙏🌸🙏
Pissa
@@naasewana8782අප්පසන්නා නීචායක්කා
supath wewa sadu sadu sadu
සාදු සාදු සාදු
මා දන්න තරමින් රහතුන් වහන්සේලා ළග ප්‍රර්ථනා දෙකක් ඇත, මා ලැබූ මේ උතුම් සැනසීම සෑම දෙනාටම ලැබේවා. මා ලැබූ මේ උතුම් නිවන කිසි වෙකුත් දැන නොගනිත්වා යන්න යි. ඒ සැබෑ රහතුන් වහන්සේලා වේ. එතකොට මේ?
බුදධාගමේ පාර්තනා කලාට බුදුදහමේ පාර්තනා නැත ඇය්තේ අධිෂ්ඨානයම පමනමයි.
😂😂😂😂
බොරු නොකිය ඉන්නව ඕයි......
@@sanathjmallawa101 තිපිටකයේ ඇත්ත මිත්‍යා දුෂ්ටිකයන්ට නම් භූමි තෙල් ගහපු ගැරඩි සේ දගලන්න හේතුවක් තමයි
රහතන් වහන්සේලා තමයි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන්නේ අරහතුන් වහන්සේලා රාගඛය ද්වේශඛය මෝහඛය කර කිසිදු ප්‍රාර්ථනා වකින් තොරව අධිශ්ඨානයෙන් යුතුව දහම බෙදා දෙයි.
අරහත් බුදු පියාණන්ට අපවාදඅවලාද නගන්න එපා දේශනා කරන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයමයි...මෙම දහම් කරුණු මෙතෙක් කල් කිසිවෙකුගෙන් දැනගන්නට ලැබුනේ නැත..මෙය වටහා ගැනීමට නියම අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරන්න..එවිට මේ ධර්මයේ වටිනාකම වැටහේවි...සියලු දෙනාටම යහපතක්ම වේවා...දහම් ඇස පෑදේවා....🙏🙏🙏
ඇත්තමයි මේ ලංකාවේ ඉන්නෙම මේ යසට පේන්න තියෙන ඇත්ත පැත්තකට දාලා.මොනවා හරි බොරුවක් පස්සේ දුවන අමන ගොන් මරි මෝඩ උන් අනේ මංදා අප්පා.
සහතික ඇත්ත
Ekanam sahthika aththa
මෙතෙක් කලක් අසුවේ මාගදීබසේ සම්මතයෙන් හදාගත්ත ලෞකික විග්‍රහයක් විතරයි, එහෙත් මෙම දහම් දේශනා තුළින් ලෝකෝත්තරපැත්ත දැනගන්න ලැබුණා,නිවෙන්න නන් මෙයයි අවශ්‍ය.සුවපත් වෙත්වා.
සිංහල දන්නේ නැති අයට මේව වැදගත් උනාට අපිට වැදගත් නෑ. අ
@@niriellesumanamithreethero8664 අපේ හාමුදුරුවනේ ඒක ඇත්ත. මෙයා මේ පිළිගැන්මෙම එල්ලිල උන්නොත් අපායම තමා..
@@AnyThingsTV නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ,ධම්මෝ, සංඝෝ මේ සරණං වරං..!!!
මෙයා නේද මෙ බුදුරජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියලා කියන පව්කාරයා
Maha pragghain. Wahanseta niduk nirogi suwapath bawaya adishtana karami sadu sadu sadu 🙏 🙏 🙏 🙏
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ...
සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
පින් පොන්
@@sivaliekanayake9338සීවලි යනුවෙන් චරිතයක් බුද්ධ චරිතයෙ තිපිඨකයෙ නැතිබව පිංපොත නිබ්බානයට අවශය දෙයක්නොවන බව පුන්යාභි සංඛරබව පින අනුමොදන් කිරීෙමෙන් උපාදානයෙන් මිදී කුසලයන් වෙන බව උන්වහවහන්සෙ බුදුදහම සිංහ නාද කරනව
Arihathun vahanseeta thigaucha Lebeewa 🎉🎉🎉
🙏❤️
දීර්ඝායුෂ වේවා.බුදුසරණයි ස්වාමීන්වහන්ස.
සුවපත් වේවා.!!!!🙏🙏🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නවතින්න වෙයි ළගදීම සිපිරි ගෙයි නාකි මී හරකාට.
යෝනිසෝමනසිකාරයෙන්ම හැසිරෙත්වා
හපුටු සිරා මැරෙන්නෙ මිනිස්සු කෙලගහලා.. ආමෙින් නිවෙන මරු දෙසුම ua-cam.com/video/yFvQJv_hxDE/v-deo.htmlsi=SbT1QOKamYfjJWR2
සුවපත් වේවා..
@@nishanthiwijesinghe-w3s මිමන බල්ලා මැරෙන්නෙ බල්ලො ලවා මීමනයගෙ කටට හුජ්ජ කීරීමෙන්ය...
@@nishanthiwijesinghe-w3s6
Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa
🌻🙏🙏🙏🌻
සුවපත්වේවා.. 🙏🙏🙏
Hoda deyak tibe nam ganna.netnam apahasa nokara inna.me mage mathaya.
Nirogi wethwa
පරම නිබ්බාන සුවයෙන් සියලු ලෝක සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේව....!
Sadhu sadhu sadhu
🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺
නිවැරදි ගුරු ඇසුරක් සහ පාලි දැනුමක් නොමැති කමින් වයස 75 දී සිවුර දාගෙන බුදුන්ට ධර්මයට ගරහල පාරාජිකා වෙලා සාමණේර කමත් නැතුව කල්පයක් අපායේ තපීන්න නියමිත.මීවනපලානේ පිස්සාගේ බේගල් වලට ආහුවෙලා සංසාරෙම අවුල් කරගත් අය මිසදිටු බවෙන් මිදේවා 🙏🙏💐
අනේ මේ නොදන්න දේ නොකිය හිටපන් බං......
@@sanathjmallawa101 මීවනපලානේ ngo පිස්සට කියපන් මීරිගම ගිහින් ඕකා. උගේ මී හරක් රැළ කිව්වොත් ඌ අහයි සමහර විට 😂😂
බුදු හාමුදුරුවන්ටත් සාමණේර කම තිබුනේ නැහැ. බුදු හාමුදුරුවෝ කාවවත් උතසව තියල සහතික දීල උපසංම්පදා කලෙත් නෑ සංදේශනාව තිපරිවට්ටය චතුරාර්ය සත්‍යය දේශනා කළ විට ශ්‍රවණය කරන අය මං වලින් මිදී උපසංම්පදා උනා. අද ඉන්න පාලි උගතුන් ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක වාගීස්වර ත්‍රිපිටක විශාරද බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය මහාචාර්ය කථිකාචාර්ය උපකුලපති කුලපති කම්මට්ඨානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත අග්ගමහාපණ්ඩිත පරිවේණාධිපති අධිකරණ සංඝනායක ආදී බුදු හිමියන්ටවත් නොතිබූ පට්ටම් නම්බුනාම තනතුරු තියෙන අය නිවන් දැකලද ඉන්නේ. ඔය මොන තනතුරු නම්බරාම තිබුනත් සමුදය නිරෝධ කිරීමට නොදන්නේ නම් ඔහු අසෘතවත් පෘතග්ජනයකි.
@@ksirigunnagunathilaka7451 😂😂😂 ගෑනු තියන් ඉදලා මිනිස්සුන්ගෙන් ගුටි කාල මිරිගමට පැනලා ගිය දත් නැති කටින් අමු බේගල් ගහලා බුදුන්ට ධර්මයට අපහාස කරලා කල්ප ගානක් අපායේ තපින්න ඉන්න මීවනපලානේ සිරිසේන පිස්සට රැවටෙන්නේ මිනිහගේ අපාය පිරිවර...තව ටික දවස යි..බුදුන් වහන්සේ ගේ පයට පැහිච්ච දූවිල්ලක් තරම් වත් නොවටිනා නිකම්ම නිකන් හොරෙක් ගැන බුද්ධ කාලීන උදාහරණ දෙන්න තරම් පට්ට මෝඩයෙක් වෙන්න එපා..ධර්මය ඉගෙන ගතොත් මිවන්පල්නේ සිරා වගේ හරක් හොරු ගැන තේරෙයි.
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉
මිවනපලානෙ. හමුදුරුවන්ට. ගහාලා. එලෙවිවාලු. බවුද්ධයන්. නොකරන. වැඩක්. අබවුද්ධයන්ට. මෙධහාම. තෙරෙන්නැ. ඇත්තදැනගැනිම. හැම. බවුද්ධයන් ටම. වැදගත්. ඔබවහාන්සෙට. දිර්ගායු
Suwapathwewa!!!!!!
සුවපත් වේවා .
Miwana palana horana paththada
Oba wahansata kaika manasika suwaya labawa,,
අපේ සමහර බෞද්ධ කියන අය ඉන්නේ හරිම දුර්වල තැනක ඒ කියන්නේ රහත් වෙන්න පැවිදි වයස බලපානවා කියන මහ මුලාවක ඉන්න අය පැවිදි වෙලා අවුරුදු 100 ක් හෝ ඊට වැඩි ගනනක් ගියත් රහත් වෙන්න නම් බැහැ නිවන් මග ගමන් හරියට ගමන් කරන ඕනෙම අයෙකුට රහත් වීමට බාධාවක් නෑ
දැන් එහෙම් නොවෙයි කීවුද?
යමෙක් මරණා සන්න වෙනකොට හාමුදුරුවනේ එයාට ආයෙ උත්පත්තිය ලබන,ආත්මෙ අනුව යම් යම් දේවල් පේනව ඒක තමයි මරණාසන්න වෙද්දි තමන්ගෙ මියගිය අය එනව කියල සමහරු කියන්නෙ ඒක සිදුවෙන්නෙ යමෙක් ධර්ම මාර්ගයේ යන අයෙක් නම් නිතැතින්ම සුගතියේලක්ෂන පේනව ඒ වන විට ඊලග ආත්මය කරා පා තබමින් සිටින්නෙ
සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ
මේයකාට කසිප්පු ගහල හොඳටම මොල්😂😂😂😂😂😂
හොද අධ්‍යනය කිරීමකින් තොරව විවේචනය නොකරන එක වඩා හොදයි
මේ තමයි සත්‍යම දර්මය. අහන අපි මොනතරම් වාසනාවන්තද
ස්‍රී සද්දර්මය දැනගන්නට බිබිලේ කොට ගම අරහතුන් වහන්සේ හමුවන්න 🙏
@@asiripethum ශාසනේ කන මීවනපලානේ බේගල් පප්පා ගේ අධර්මය ප්‍රචාර කරන මේ පිස්සු ගෑනි ටත් කල්පයක් අපායේ තාපින්න නියමිතයි. මේලෝ ධර්මයක් නොදන්න අම්බරුවන් මෙයාට අහුවෙනවා..මිසදිටු කමින් මිදේවා...
Pissu ...me yaka boru kiyanne..
මීවනපලානේ බේගල්.පිස්සාගේ අමු බේගල් අහන උමාබ්ලා මූ එක්කම අපායේ තාම
සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන යෝධම්මෝ යෝවිනයෝ සෝභාසීතබ්හෝ කලයුතුයි සුවපත් වේවා susith
Kattiyama ekathuwellaMath dravya nawethuwanam meeta wada hondai.AnubidunamPrathya hara Pala wade ivara karala daanne
Obawahanseta deergausha labelsM B Ekanayake
😊🎉🎉🎉🙏🙏🙏
Budu saranai ape hamuduruvane.
Addoooo
කවුද මේ ඝන තට්ටයා සිවුර ගලවලා හෙළුවෙන් යවන්න ඕනේ 😂😂😂
Umbawa Kali kali walata Kapanawa danaganin
nugatha Mona kiuwath me hamudarwo desana karanne parma sathya .harkta darmya desana karata piliganna.sathya hagala thiyenne thawa thwa desana karanna dergausa ariythu n wahanseta .dergausa pthami. aththa hamudurune vikara karayanta darmya watahanndaba .
අති ගෞරවණීය අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී කායික ශක්තිය අදිට්ඨාන. කරමු 🙏
මීවන පලානයගෙත් කල්පනා ශක්තිය නැතිවෙලා තියෙන්නේ....අහන් උන්ටත් අමු කැවිලා....හොර මහනා.....මූ දන්න රෙද්දෙ දර්මෙ....!
බලපුවම පේනවා කපටියෙක් කියලා. අපේ රටේ මෝඩ රැලට මූ අරහතුන් වහන්සේ. 🤣🤣
ඒක ඔබලාගේ කර්මය
Umbe darme mokakda
සිව්රු දරා ගත්තට මේ හොරුන්ට අහුවෙන්නෙපා.. ටොම් පච
E umbe amma ape amma ehema na
මේ බණ ඇහුවොත් හොදට හිටි🐐🦙🦙🐘🐘🦙🐐🐐🦙🐘🦙
Umba balla balla balla balla balla
සද් ධර්මය විකුර්ති කිරීම, සඟ බේදය නියත නිරයට පාරකි
මීවනපලානේ සිරිධම්මාලංකාර පචෝරිස් වරයාගේ හරක් පට්ටියේ මී හරකෙක් තමයි වහරක අභයරතනාලංකාර වසලයා
තමම්ම රහතුන් යැය් කියාගන්න භික්ෂුවක් දැක්කම,
යථාබූතඤානයම ලැබේවා
@@HasaruAmantha තථාගතයන් වහන්සේගේ සද්ධර්මය විකුර්ති කර කර, යථා බුත ඥානය පැතුවට වැඩක් නැහැ, නියත අපායේ
Bana Tika ahapn buruwa
@@sampathlalkumarasiri9167 😂😂, අර සසනෙන් එලවල, bank account වල 100 million විතර තියන, ස්ත්‍රී දුෂණ චෝදනා තියන, ඒක ගමකින් ගහලා පන්නපු, මහා මායා දෙවි දවස් හතෙන් ලිංගික විපර්යස යට ලක්‌උනා කියන, මිත්‍යාව වපුරන චීවර දාරියාගේ බණ ද? 😂😂😂😂
@@sampathlalkumarasiri9167 කොහොමත් බුුරැවන්ට තමයි මිිවන බන අහන්ඩ පුළුවන්. අපිට උගේ බොරැ අහන්ඩ බැහැ
මූ නේද බුදුන් ඉපදුනේ ලංකාවෙ කිව්ව ජඩය.
හ්ම්
ඉතින් එක බොරුනෙ බිහාර්වල මැය්මාසයට බුදුවෙන්න නෙමේ පරලොව යන්න වෙන්නෙ එලියෙ හිටියොත් සතර ස්ථාන අතර දුර සැතපුම් දහස්ගනන් කොච්චි ජෙට් යානා තිබුනද වඩින්න😊😊😊😊 සකුන් පිට වඩින්නැ පුලුවන්ද ඉන්දියාවෙ තියෙන්නෙ මෑතකාලීන ගඩොල් ගොඩවල් කඳු හෙලයෙ එහෙමද විස්කම් ශිලා නිර්මාණතමන් උපන්රට ගොතම සමන බුදුන් පාවලාදෙන නිවටයෙක් වෙන්න එපා
Na
කල්පනා ශක්තියෙන් නැති වෙනවා විතරක් නෙවෙයි... වයසට යනකොට අමන මරිමෝඩ නරියෙක් බවට ද සමහරු පත්වෙනවා ....මේ මීවනපලානේ කියන අමන චීවරධාරියා එයට හොඳම උදාහරණයක්....
තමුන් මරනාසන්නව තැවෙනබව පේනවා.
@@heratht3098 අපායට යාමට නියත මරිමෝඩ අමනයන්ට අනුන් තැවෙන බව සිතෙනවා ... තමුන් තැවෙන බව පෙනෙන්නේ නැහැ..... ඒ අවිද්‍යාවේ හැටි....
@@chandmaindustrialterritory1559දැන් මේ අරහතුන් වහන්සේ කියන දේ වැරදිද?? හරිනේ නේද?? එක ඔයාට තෙරුන් ගන්න බැ කියන්නේ තැවෙන කෙනා ඔයා. ඔයා ඔය තරහින් කතා කරන්නේ අනික් videos වල තියෙන ඒවා විශ්වාස කරන්න බැරි නිසාත් සමහර දේවල් ඔයාට අපහාසයක් වගේ දැනෙන නිසා
@@ria7951ඔයා ඔයාටම ඔය කතාව කියාගත්තොත් මොකද
ආත්ම ගනනාවක සිට සෙවු ධර්ම ය හමු වුනා.පුදුම සැනසීම ක් දැනෙන්නේ .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා !!!!!!!!
අනුමොදන් වෙමි අනුමොදන්කරමි සියලුදෙවියන්ටත් සියලු ඤාතීන්ටත් මෙපින
මූවගේ ආගමව්කුර්ති කරණ සක්කිලි බල්ලෙක් එක්ක හැමුනියං ඔයිටවඩ හොඳයි😂😂😂😂😂😂😂
පීන්වත්..අපේ.ලොකු.ස්වාමීන්..වහන්සේ.නීදුක්.වේවා..නීරෝගී.වේවා.....සුවපත්.වේවා...මාගේ.නමස්කාරය.වේවා🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
🙏🙏🙏
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි
අනුබුදු පියාණන් වහන්සේට මේ 🌹🌹🌹🌹🌹🌹🌹 පුජා වේවා! ඔබවහන්සේ වැඩම කරන විට මා ඔබවහන්සෙගේ දෙපා පිසින පාපිස්සක් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏.
අරහතුන් වහන්සෙට දිර්ගයුශ ලැබේවා
වැළලී වැසී ගොස් තිබූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අපිට නිවන් මග අත්විඳගැනීමට අවස්ථාව උදාකළ අරිහතුන් වහන්සේට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුබුදු පියානෙනි ඔබ වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරනවා සුවපත් වේවා🙏
මෙයා අනුබුදු උනේ දික්කසාද උනායින් පස්සෙද
😂😂😂
Pisso
පරිබව කරන්නට පෙර නුවනින් දැන දැක ගන්න
සුවපත් වේවා !!!
@@maharagamacushionhouse5132ඕව මොඩකම පෙන්වන්නඑපා මෙ විහලුවක් නොවෙ පවුපුරවාගන්නඑපා කියන දෙ යොනිසොමනසිකාරයෙන් අහන්න ඕබෙ දෟෂ්ඨියට ගැලපුනෙ නැතිනිසා ද්වේශය
සුවපත් වෙත්වා සාදු සාදු
සාදූ සාදූ සාදූ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏 🙏 🙏
අරහතුන්වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා අදිස්ටාන කරමි. සුවපත් වේවා !!!!!
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
ශාන්ති මහත්මිය. ඔබේ නමේ හැටියට ඔබට ශාන්තියක් ඔබම පතා ගත්තා නම් හොඳද.. මොකද ඔබ මේ යන්නේ අපාගාමී මගක.
බුද්ධාගමේ මේ පිරිස කැමති නිවන් දකින්නට නොවෙයි,නැවත නෑවත සැපසම්පත් ඇතිව උපදින්නයි.
@@summerleaf9080නැහැ ඕබටවි වැරදිඅැත්තෙ
Siyalusathwayo suwapathweva
මේ තමයි සත්‍යම දර්මය. අහන අපි මොනතරම් වාසනාවන්තද at my age now a days 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🪐🪐🌕🙏🙏🙏
අරහතුන් වහන්සේ සුවපත් වේවා
FOR MORE OF THESE COULD YOU KINDLY GOTO PARAMA NIBBABANA DARMAYATHANAYA MIRIGAMA SIRI LANKA PLEASE
මූට අහු වෙ ල මුගේ බේගල් අහනවා කියන්නේ මූ එක්ක කල්පයක් අපායේ තැපින මෝඩයෙක් කියන එක💯💯
නිදුක් නීරෝගීව දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට🙏🙏🙏🙏🌹🌹🌷🌷🌹
@rathwije පල බල්ලෝ යන්න තොපි සහ මේ මේ vdo එකේ ඉන්න ක්තානායකයා තොපි ඔක්කෝම රටෙන් පිටුවහල් කරන්න ඕනේ උඹලාට කීයක් හම්බෙනවාද බල්ලෝ....බලපන් උඹලා නිරයේ විඳවන හැටි
තෙරැවන්.සරනයි.ස්වාමින්.වහන්ස.මෙිබවයේදිම.නිවන.ලැබෙිවා.
🙏🙏🙏
Arahath kiyannay
Niwana thamai
Oba wahanseta niroogi suwa deergayusha lebeewa🙏🙏🙏🙏
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
නිදුක් නීරෝගීව දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට !
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
ඇවිලී ඇවිලී නිවි නිවී යන
සසර කතරක අතරමන්වී.......
සිටින සද මග සොයා යන්නට
ඔබයි හිමියනි පාර කිවුවේ......
🙏🙏🙏🙏🙏🙏🙏
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
අපායට තමයි යන්න වෙන්නේ
මීවනයා පාර කියන්නෙ අපායටතමය්.....ඒ.නිසා තමය් මී වනයගෙ මගපලලාබී. සෝතාපන්න ගෝලයො ටික හිරිව්ටුන්නෙදී ගෑනුන්ගෙන් ගුටිකාල ගූ මූත්‍ර .නාගෙන රෙදිනැතිව."පනඑපෝ පුක නැතෝ"",, කියා කෑගසමින් දුවල.. ගෝමතී ඇලට පැන්නෙ....ඒ ඇලත් මීවනයගෙ.පන්ච මහා ගන්ගාවලින්.එකක්.....කරුමෙට එදා.ඒ ඇලෙත් සොරොව් වහල......දැන් හිරිවඩුන්න පැත්ත පලාතෙ යන්නෙ නෑ...නම කියන විටත් හිරි වැටී චූ යන හෙය්න් මීවනයා ගේ බොලද.බාශාවෙන්ම ඒ ගමට හිරව"ටු""න්න කියල නම තියලා........ගූ..මූත්‍රා සේදීමට පැන්න ඇල නිසා ගෝමතී ඇලට "ගූ මූත්‍ර""ඇල කියා නම් තියලා ඔන්න ඔහොමය් මීවනයගෙ වැඩ
@@thusharadharmappriya1212සම්මත පන්සලට ගියොත්/ අපිබේරුනා / සංස්කාර නොව සංඛාර මැඳුම් පිලිවෙත නොව මත්වීමෙන් (රාග ද්වෙශ මොහ) මිදීමෙ පතිපදාව රතන යනු මැණික් නොව😂 රිය ගමන නං අවසන් කිරීම සසර ගමන සංසාර ගමන නතර කිරීම බව බවය නොව කෙලෙස් බීජ
බව පච්චයා ජාති යනුවෙන් විකෟතිකලදහම උන්වහන්සෙ පකෟතිකලා
Suwapath wewa sansaraya dukaki.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් අරිහතුන් වහන්සේට මාගේ අති ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏
නියම සතය ධර්මයට මාගේ නමස්කාරයවේවා...සාදු සාදු සාදු
Maha Arihathun wahanseta deergayusa nirogee suwaya labewa Adistana karami. Re.SSP
🔅 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම වෙත්වා ! යි අධිෂ්ඨාන කරමි.
🌼🙏🙏🙏🌼
සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
Sadu SADU SADU.
පාපයේ විපාක හා අකුසලයෙහි විපාක අතර වෙනස පහදා දෙන මෙන් මෙත් සිතින් ඉල්ලමි
සාදු සාදු සාදු !!!!
Sadu sadu sadu suwa path weve
මහ තෙරුන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
අරිහතුන් වහන්සේට නිරෝගි සුව අදිටන් කරමි තව තවත් මේ යුග මෙහෙවර කරන්නට ඔබ වහන්සේට විශ්වයේ ශක්තියක් ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
යුග මෙහ්හෙවර😂😂😂
@@sithmisenanayake4186අවසන් 😊
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.
සිරි සද්ධර්මය අවබෝධ වන්නේ පෙර පින් ඇති උත්තමයින්ට මයි.
අරහතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා. සුවපත් වේවා.
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
arihathun wahanseta nirogi suvaya labevai adistana karamu
අප මහ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ..!
තෙරුවන් සරණයි ...!
😂😂😂
කොහෙද මේ හාමුදුරුවෝ වැඩ ඉන්නෙ ....
@@udaththawathero3536ඕය හිනාවාන්නෙ බුදුදහමට දත්ටික පවේශමෙන්
🙏🙏🙏🙏
ඔබවහන්සේගේ සඳහම් හඬ තව තවත් ලොව පුරා පැතිරේවා!!!
සුවපත් බවම වේවා!!! අරිහතුන්වහන්ස.
මේ හාමුදුරුවො කොහේද වැඩ ඉන්නෙ....
සුවපත් වේවා. ඔබ වහන්සේ පනදහසක් කල සාසනය චිරාත් කාලයක් පවතීවා.
රහත් බවට පත් වීමෙන් ලෙඩ සුව කර හැකිද ස්වාමින් වහන්ස... තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි.....!!!
ඔය මිනිහා රහත්නම් උබේ අම්මත් රහහත්වෙලා ඇති..
@@dhammalankaradhammalankara4729අරිහතුන් වහන්සේ ට නඩුවකුත් තියෙනවාලු නේද. පිස්සු හුටන් 🤣🤣
@@lyncolnfernando4107අැයි බුදුරජුන්ට චිංචිමානවිකාව අාවෙ සුන්දරී පරිබ්බාජිකාව මැරුවයි කිව්වෙ නලාගිරි අැතාඑව්වෙ😂 ලාෙකෙහැටි අප්පසන්නා නීචායක්කා
@@dhammalankaradhammalankara4729හාමු කම දුරුකරපු කෙනෙක්නේද උඹ කියන්න හොඳද රහත් අරහත් දන්නැතිව මොන දහමක්ද
දේශපාලකයො සුදුඇදුමිි ඇදගෙන සිටිනනිසා ඔවුන් හිතාගෙන ඉන්නෙ දිව්‍යලෝකයෙ යනව කියල.ඒකනෙ වෙවිිල වෙවිිල දේශපාලනය කරන්නෙ.❤❤❤
අනු බුදු පියාණෙනි,ඔබ වහන්සේට කායික නිරෝගීතාව සහ දීර්ඝායුෂ අදිෂ්ටාන කරමි.සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!
වටිනා දහම් පිඩක්.සියලුදෙනාට අහන්න ලැබෙත්වා!
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
අනුබුදු කියල කියන්නෙ කොහොමද හරියටම?
@@harindudissanayake5652බුදුරජාණන් වහන්සේට පසුව අපේ කාලයේ සිටින ,සංදේශනාවක් දේශනාකර මහා කරුණාවෙන් අප සසර ගමනෙන් මුදවාගන්නට, දහම දෙසන අරහතුන් වහන්සේට මාගේ සිතේ ඇති ශ්‍රද්ධාවට මගේ මුවින් පිටවන්නේ එලෙසයි.එකවරක් හෝ අරහතුන් වහන්සේ ලගට ගොස් දහම ස්‍රවණය කරන්න.සුවපත්වේවා !
@@nelumgayathri7666 වහරක අභයරතනාලංකාර හිමිපානන් ගැනත් සොයා බලන්න..
නිවනම වෙත්වා!
Moda yenna apa .anu budu yaru den na
❤❤❤🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුන් වහන්සේ අනු දැන වදාළ පරම සත්‍ය ඌ සිරි සත් දර්මය මතු කොට සියළුම සත්වයින්ට සසර දුක් පැවැත්ම අවසන් කොට නිවන් අවබෝධ කරගන්න පහසුවන ලෙස උතුම් ඌ ආර්ය මග පිලිවෙලින් දේසනා කරන ඔබ වහන්සේට මගේ ගෞරව නමස්කාරය වේවා 🌸🙏🌸🙏🌸🙏
Pissa
@@naasewana8782අප්පසන්නා නීචායක්කා
supath wewa sadu sadu sadu
සාදු සාදු සාදු
මා දන්න තරමින් රහතුන් වහන්සේලා ළග ප්‍රර්ථනා දෙකක් ඇත, මා ලැබූ මේ උතුම් සැනසීම සෑම දෙනාටම ලැබේවා. මා ලැබූ මේ උතුම් නිවන කිසි වෙකුත් දැන නොගනිත්වා යන්න යි. ඒ සැබෑ රහතුන් වහන්සේලා වේ. එතකොට මේ?
බුදධාගමේ පාර්තනා කලාට බුදුදහමේ පාර්තනා නැත ඇය්තේ අධිෂ්ඨානයම පමනමයි.
😂😂😂😂
බොරු නොකිය ඉන්නව ඕයි......
@@sanathjmallawa101 තිපිටකයේ ඇත්ත මිත්‍යා දුෂ්ටිකයන්ට නම් භූමි තෙල් ගහපු ගැරඩි සේ දගලන්න හේතුවක් තමයි
රහතන් වහන්සේලා තමයි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන්නේ අරහතුන් වහන්සේලා රාගඛය ද්වේශඛය මෝහඛය කර කිසිදු ප්‍රාර්ථනා වකින් තොරව අධිශ්ඨානයෙන් යුතුව දහම බෙදා දෙයි.
අරහත් බුදු පියාණන්ට අපවාදඅවලාද නගන්න එපා දේශනා කරන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයමයි...මෙම දහම් කරුණු මෙතෙක් කල් කිසිවෙකුගෙන් දැනගන්නට ලැබුනේ නැත..මෙය වටහා ගැනීමට නියම අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරන්න..එවිට මේ ධර්මයේ වටිනාකම වැටහේවි...සියලු දෙනාටම යහපතක්ම වේවා...දහම් ඇස පෑදේවා....🙏🙏🙏
ඇත්තමයි මේ ලංකාවේ ඉන්නෙම මේ යසට පේන්න තියෙන ඇත්ත පැත්තකට දාලා.මොනවා හරි බොරුවක් පස්සේ දුවන අමන ගොන් මරි මෝඩ උන් අනේ මංදා අප්පා.
සහතික ඇත්ත
Ekanam sahthika aththa
මෙතෙක් කලක් අසුවේ මාගදී
බසේ සම්මතයෙන් හදාගත්ත ලෞකික විග්‍රහයක් විතරයි, එහෙත් මෙම දහම් දේශනා තුළින් ලෝකෝත්තර
පැත්ත දැනගන්න ලැබුණා,
නිවෙන්න නන් මෙයයි අවශ්‍ය.
සුවපත් වෙත්වා.
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
සිංහල දන්නේ නැති අයට මේව වැදගත් උනාට අපිට වැදගත් නෑ. අ
@@niriellesumanamithreethero8664 අපේ හාමුදුරුවනේ ඒක ඇත්ත. මෙයා මේ පිළිගැන්මෙම එල්ලිල උන්නොත් අපායම තමා..
@@AnyThingsTV නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ,ධම්මෝ, සංඝෝ මේ සරණං වරං..!!!
මෙයා නේද මෙ බුදුරජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියලා කියන පව්කාරයා
Maha pragghain. Wahanseta niduk nirogi suwapath bawaya adishtana karami sadu sadu sadu 🙏 🙏 🙏 🙏
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ...
සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
පින් පොන්
@@sivaliekanayake9338සීවලි යනුවෙන් චරිතයක් බුද්ධ චරිතයෙ තිපිඨකයෙ නැතිබව පිංපොත නිබ්බානයට අවශය දෙයක්නොවන බව පුන්යාභි සංඛරබව පින අනුමොදන් කිරීෙමෙන් උපාදානයෙන් මිදී කුසලයන් වෙන බව උන්වහවහන්සෙ බුදුදහම සිංහ නාද කරනව
Arihathun vahanseeta thigaucha
Lebeewa 🎉🎉🎉
🙏❤️
දීර්ඝායුෂ වේවා.බුදුසරණයි ස්වාමීන්වහන්ස.
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
සුවපත් වේවා.!!!!🙏🙏🙏🙏🙏🌼
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නවතින්න වෙයි ළගදීම සිපිරි ගෙයි නාකි මී හරකාට.
යෝනිසෝමනසිකාරයෙන්ම හැසිරෙත්වා
හපුටු සිරා මැරෙන්නෙ මිනිස්සු කෙලගහලා..
ආමෙින් නිවෙන මරු දෙසුම
ua-cam.com/video/yFvQJv_hxDE/v-deo.htmlsi=SbT1QOKamYfjJWR2
සුවපත් වේවා..
@@nishanthiwijesinghe-w3s මිමන බල්ලා මැරෙන්නෙ බල්ලො ලවා මීමනයගෙ කටට හුජ්ජ කීරීමෙන්ය...
@@nishanthiwijesinghe-w3s6
Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa
🌻🙏🙏🙏🌻
සුවපත්වේවා.. 🙏🙏🙏
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
Hoda deyak tibe nam ganna.netnam apahasa nokara inna.me mage mathaya.
Nirogi wethwa
පරම නිබ්බාන සුවයෙන් සියලු ලෝක සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේව....!
Sadhu sadhu sadhu
🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺
නිවැරදි ගුරු ඇසුරක් සහ පාලි දැනුමක් නොමැති කමින් වයස 75 දී සිවුර දාගෙන බුදුන්ට ධර්මයට ගරහල පාරාජිකා වෙලා සාමණේර කමත් නැතුව කල්පයක් අපායේ තපීන්න නියමිත.
මීවනපලානේ පිස්සාගේ බේගල් වලට ආහුවෙලා සංසාරෙම අවුල් කරගත් අය මිසදිටු බවෙන් මිදේවා 🙏🙏💐
අනේ මේ නොදන්න දේ නොකිය හිටපන් බං......
@@sanathjmallawa101 මීවනපලානේ ngo පිස්සට කියපන් මීරිගම ගිහින් ඕකා. උගේ මී හරක් රැළ කිව්වොත් ඌ අහයි සමහර විට 😂😂
බුදු හාමුදුරුවන්ටත් සාමණේර කම තිබුනේ නැහැ. බුදු හාමුදුරුවෝ කාවවත් උතසව තියල සහතික දීල උපසංම්පදා කලෙත් නෑ සංදේශනාව තිපරිවට්ටය චතුරාර්ය සත්‍යය දේශනා කළ විට ශ්‍රවණය කරන අය මං වලින් මිදී උපසංම්පදා උනා. අද ඉන්න පාලි උගතුන් ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක වාගීස්වර ත්‍රිපිටක විශාරද බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය මහාචාර්ය කථිකාචාර්ය උපකුලපති කුලපති කම්මට්ඨානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත අග්ගමහාපණ්ඩිත පරිවේණාධිපති අධිකරණ සංඝනායක ආදී බුදු හිමියන්ටවත් නොතිබූ පට්ටම් නම්බුනාම තනතුරු තියෙන අය නිවන් දැකලද ඉන්නේ. ඔය මොන තනතුරු නම්බරාම තිබුනත් සමුදය නිරෝධ කිරීමට නොදන්නේ නම් ඔහු අසෘතවත් පෘතග්ජනයකි.
@@ksirigunnagunathilaka7451 😂😂😂 ගෑනු තියන් ඉදලා මිනිස්සුන්ගෙන් ගුටි කාල මිරිගමට පැනලා ගිය දත් නැති කටින් අමු බේගල් ගහලා බුදුන්ට ධර්මයට අපහාස කරලා කල්ප ගානක් අපායේ තපින්න ඉන්න මීවනපලානේ සිරිසේන පිස්සට රැවටෙන්නේ මිනිහගේ අපාය පිරිවර...තව ටික දවස යි..
බුදුන් වහන්සේ ගේ පයට පැහිච්ච දූවිල්ලක් තරම් වත් නොවටිනා නිකම්ම නිකන් හොරෙක් ගැන බුද්ධ කාලීන උදාහරණ දෙන්න තරම් පට්ට මෝඩයෙක් වෙන්න එපා..
ධර්මය ඉගෙන ගතොත් මිවන්පල්නේ සිරා වගේ හරක් හොරු ගැන තේරෙයි.
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉
මිවනපලානෙ. හමුදුරුවන්ට. ගහාලා. එලෙවිවාලු. බවුද්ධයන්. නොකරන. වැඩක්. අබවුද්ධයන්ට. මෙධහාම. තෙරෙන්නැ. ඇත්තදැනගැනිම. හැම. බවුද්ධයන් ටම. වැදගත්. ඔබවහාන්සෙට. දිර්ගායු
Suwapathwewa!!!!!!
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
සුවපත් වේවා .
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
Miwana palana horana paththada
Oba wahansata kaika manasika suwaya labawa,,
කිං සච්ච ගවේෂි.....
කිං කුසල ගවේෂි....
තමා තුලින් සත්‍ය සොයන්න,බාහිරින් සත්‍ය සෙවිය නොහැක...
අපේ සමහර බෞද්ධ කියන අය ඉන්නේ හරිම දුර්වල තැනක ඒ කියන්නේ රහත් වෙන්න පැවිදි වයස බලපානවා කියන මහ මුලාවක ඉන්න අය පැවිදි වෙලා අවුරුදු 100 ක් හෝ ඊට වැඩි ගනනක් ගියත් රහත් වෙන්න නම් බැහැ නිවන් මග ගමන් හරියට ගමන් කරන ඕනෙම අයෙකුට රහත් වීමට බාධාවක් නෑ
දැන් එහෙම් නොවෙයි කීවුද?
යමෙක් මරණා සන්න වෙනකොට හාමුදුරුවනේ එයාට ආයෙ උත්පත්තිය ලබන,ආත්මෙ අනුව යම් යම් දේවල් පේනව ඒක තමයි මරණාසන්න වෙද්දි තමන්ගෙ මියගිය අය එනව කියල සමහරු කියන්නෙ ඒක සිදුවෙන්නෙ යමෙක් ධර්ම මාර්ගයේ යන අයෙක් නම් නිතැතින්ම සුගතියේලක්ෂන පේනව ඒ වන විට ඊලග ආත්මය කරා පා තබමින් සිටින්නෙ
සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
මේයකාට කසිප්පු ගහල හොඳටම මොල්😂😂😂😂😂😂
හොද අධ්‍යනය කිරීමකින් තොරව විවේචනය නොකරන එක වඩා හොදයි
මේ තමයි සත්‍යම දර්මය. අහන අපි මොනතරම් වාසනාවන්තද
ස්‍රී සද්දර්මය දැනගන්නට බිබිලේ කොට ගම අරහතුන් වහන්සේ හමුවන්න 🙏
නිවැරදි ගුරු ඇසුරක් සහ පාලි දැනුමක් නොමැති කමින් වයස 75 දී සිවුර දාගෙන බුදුන්ට ධර්මයට ගරහල පාරාජිකා වෙලා සාමණේර කමත් නැතුව කල්පයක් අපායේ තපීන්න නියමිත.
මීවනපලානේ පිස්සාගේ බේගල් වලට ආහුවෙලා සංසාරෙම අවුල් කරගත් අය මිසදිටු බවෙන් මිදේවා 🙏🙏💐
@@asiripethum
ශාසනේ කන මීවනපලානේ බේගල් පප්පා ගේ අධර්මය ප්‍රචාර කරන මේ පිස්සු ගෑනි ටත් කල්පයක් අපායේ තාපින්න නියමිතයි. මේලෝ ධර්මයක් නොදන්න අම්බරුවන් මෙයාට අහුවෙනවා..
මිසදිටු කමින් මිදේවා...
Pissu ...me yaka boru kiyanne..
මීවනපලානේ බේගල්.පිස්සාගේ අමු බේගල් අහන උමාබ්ලා මූ එක්කම අපායේ තාම
සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන යෝධම්මෝ යෝවිනයෝ සෝභාසීතබ්හෝ කලයුතුයි සුවපත් වේවා susith
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං🙏
Kattiyama ekathuwella
Math dravya nawethuwanam meeta wada hondai.
Anubidunam
Prathya hara Pala wade ivara karala daanne
Obawahanseta deergausha labels
M B Ekanayake