Lasith Malinga exclusive interview

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 162

  • @tharakaperera4849
    @tharakaperera4849 7 років тому +96

    නියමයි මාලි නියමයි....ඔයා රට වෙනුවෙන් කරපු දේවල් ඔය කෑගහන එකෙක්වත් කරලා නැ
    දයාසිරි කියන්නේ නිකම්ම නිකං කට වාචාල දේශපාලුවෙක්....ඒ යකා කියන දේවල් අපිට අදාල නැ
    උඹ නියම කොල්ලෙක් බ්‍රෝ...නියමයි

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 7 років тому +11

      මාලිංගගේ පුකේ තියෙන මයිල් ගහක් තරම් වත් දයාසිරි වටින්නේ නැහැ.

    • @malisilva2375
      @malisilva2375 7 років тому +1

      MAHINDA RAJAPAKSE

    • @malisilva2375
      @malisilva2375 7 років тому +1

      MAHINDA RAJAPAKSE

    • @malisilva2375
      @malisilva2375 7 років тому

      MAHINDA RAJAPAKSE mb

    • @VijayVijay-np7wg
      @VijayVijay-np7wg 6 років тому +1

      මාලි u good crikcat .

  • @nimanthanimantha9869
    @nimanthanimantha9869 7 років тому +18

    අදරෙයි මාලී.. ඒ වගේම අඩම්බරයි

    • @pramindua6454
      @pramindua6454 7 років тому +4

      බෝලයක් වත් අල්ලලා නැතිව බොරුවට කෑගහන උන් ගැනයි අපිට ලැජ්ජ. මාලි ඔයාලට සුභ අනාගතයක්

  • @manjulachaminda2821
    @manjulachaminda2821 7 років тому +4

    WELL DONE MALI.ALL THE FANS WITH U.

  • @malithirugalbandara805
    @malithirugalbandara805 7 років тому +5

    හරිහමන් දේශපාලන මතවාදයක් වත් නැති දෙකයි පනහේ කාලකණ්ණි කියන දේවල් වලට නියම පිළිතුර මාලි අයියේ..නියමයි........ඒ මිනිස්සු ගැන මේ රටේ මනුස්සයෝ දන්නවා ආණ්ඩු මාරු වෙන ගානේ ගෙම්බො පනිනවා වගේ ඒ පැත්තටයි මේ පැත්තටයි පනින්නේ උන්ගේ බඩවල් ලොකු කර ගන්න කියන එක අමතක කරන්න එපා කියල අපි මතක් කරල දෙනව

  • @badushaikram
    @badushaikram 7 років тому +5

    This takes the cake for any cricket interviews in any language... the beauty of Sinhala language... Malinga you beauty 👏👏👏

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 7 років тому +26

    කෙලින් කතා කරන MR MALINGA......

  • @raviharaperera4831
    @raviharaperera4831 7 років тому +6

    i love this guy😘😘😘

  • @dinushadinushaas7018
    @dinushadinushaas7018 7 років тому +3

    මාලිංග අයියේ කියපු කතාවට ඔයාගෙ කටට මසුරං දන්න ඕනෙ බුදු.සරණ

  • @ajithsubasingha7792
    @ajithsubasingha7792 7 років тому +4

    good tolking malinga good bless u

  • @sasalacanti9259
    @sasalacanti9259 7 років тому +11

    බුදු සරණයි ඔබලා ට මලිඔබලාවිරයන්

  • @Asm1996CM
    @Asm1996CM 7 років тому +17

    කෙලින් කතා කරන මාලි❤

    • @pramindua6454
      @pramindua6454 7 років тому +2

      අවංකවම ඇත්ත මාලි..
      අපි හැමදාම ඔයාල එක්ක

  • @thisaldeshan6009
    @thisaldeshan6009 7 років тому +6

    respect u malinga ayya.. 👌👌👌

  • @sureshsilva8781
    @sureshsilva8781 7 років тому +8

    ubata budu saranai kollo....!!!rilaw wage paththen paththata panala salli walata kade yana ponnayonta wada apita ubala daahakin watinawa..!!ubata hemadamath api adarei maali..!!!

  • @gayankodippilykodippily5372
    @gayankodippilykodippily5372 7 років тому +9

    malinga ....good talk

  • @susanthisamantha3337
    @susanthisamantha3337 7 років тому +7

    අනිවා මාලි අයියේ

  • @madusanka7705
    @madusanka7705 7 років тому +8

    සුපිරි mali aiya

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 7 років тому +3

    well said mali.. you respect 😘

  • @sidath3273
    @sidath3273 7 років тому

    100% Correct. We are with you Malinga.

  • @lazarangelove1224
    @lazarangelove1224 7 років тому +24

    මම ඒක විහිලුවට කිවුවෙ .
    .
    .
    .
    .
    .
    .
    ..මීට දයාසිරි

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 7 років тому

      මාලිංගගේ පුකේ තියෙන මයිල් ගහක් තරම් වත් දයාසිරි වටින්නේ නැහැ.

    • @lazarangelove1224
      @lazarangelove1224 7 років тому

      MAHINDA RAJAPAKSE සිරාවටම බං

  • @harithaganegoda7495
    @harithaganegoda7495 7 років тому +1

    Well said ! Malinga ❤️

  • @gayan33gm
    @gayan33gm 7 років тому +4

    නියමයි මාලි

  • @RanjitWimalaratne
    @RanjitWimalaratne 7 років тому

    Well said Malinga! YOu are right! What does these politicians know about cricket! I wonder if they ever even have touched a proper bat or ball. These fools have run the SL cricket the the 8th position now! They are so corrupt and will only think about the money! The previous govt too had a minister who was most inappropriate for the job. You are right and a straight forward person and has b rough Sri Lanka great wins and we appreciate it. Keep it up we are with you!

  • @rajithadhanu4181
    @rajithadhanu4181 7 років тому

    EXCELLENT..niyamaie malinga

  • @asankahannadige82
    @asankahannadige82 6 років тому +4

    මේ කතාව නිසා තමයි මේ වෙනකොට ඔබෙන් පලිගැනීම ආරම්භ කරල තියෙන්නෙ සහ නැවත ඔබට ටීම් එකට එන්න නැති කරල තියෙන්නෙ...කමක් නැහැ...ඇත්ත කිව්වට පස්සෙ මොනව වුනත් කමක් නෑ ..ඒක තමයි ඇත්ත..බොරුවට වඩා ඇත්ත හොදයි

  • @mahindarajapakse2378
    @mahindarajapakse2378 7 років тому +23

    මාලිංගගේ පුකේ තියෙන මයිල් ගහක් තරම් වත් දයාසිරි වටින්නේ නැහැ.

  • @roshanappuhamy9457
    @roshanappuhamy9457 7 років тому

    Sri Lankan Cricket Walata Team Ekata Team Eke Kollanta Anagathaye Inna Ona 👌👌Super Coach Kenek Oya Mali.Wachanyen Kriyawen Oba Eya Karawi Api Wishawasa Karanawa.Suwar👍👍👍👍☝👍

  • @ranjithpriyashantha307
    @ranjithpriyashantha307 7 років тому +1

    niyamai. team 1 gana kohomada hithanna ona kiyala putu rath karana unta uba niyama kane paharak gahuwe.. niyamai malinga.........

  • @danu5748
    @danu5748 7 років тому +2

    mama dakka niyama පිරිමියා මාලිංග

  • @rihathqatar1877
    @rihathqatar1877 7 років тому

    you are doing very well job dont lose your maind we r always with u

  • @nonan7899
    @nonan7899 7 років тому +2

    I love you malinga ayye😚😚niyamai ayye hodata kiyala dunnata uda inna unta

  • @daniduanjasa9895
    @daniduanjasa9895 7 років тому +1

    suppa maali👌👌👌aruuge kanata gahuwa wage.....adarei maali api umbth ekka😍😍😍

  • @KASUNMANGALA
    @KASUNMANGALA 7 років тому

    great mali niyamai un monawada ban attama danne, ground eka mada pressure eke sellam.karan un witharai danne eke raga well said malii

  • @suhadacooray6661
    @suhadacooray6661 7 років тому +2

    supiri kathawa malinga

  • @tharaka_senevirathna
    @tharaka_senevirathna 7 років тому +1

    නියමයි මාලි නියමයි....ඔයා රට වෙනුවෙන් කරපු දේවල් ඔය කෑගහන එකෙක්වත් කරලා නැ

  • @thusharabuddhikasalaman7735
    @thusharabuddhikasalaman7735 7 років тому

    Well said dear.....

  • @pataliperera4640
    @pataliperera4640 7 років тому

    Well done malinga 🙌👌

  • @srilankanflyer1999
    @srilankanflyer1999 7 років тому

    Good interview

  • @isurukumara3195
    @isurukumara3195 7 років тому

    kelin kta krana niyama kollek maali uba nm fattaii sahodaraya.... elzzzz

  • @jurrasicpark8151
    @jurrasicpark8151 7 років тому +40

    Kauda bn meka dislike karapu un? Dayasiri uge gani wena athi 😂😂😂

  • @shayaniperera6255
    @shayaniperera6255 7 років тому

    Great mali Aiya

  • @myfamily6228
    @myfamily6228 7 років тому

    Well Done Mali Love You Forever

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 7 років тому +2

    ගින්දරම ගින්දරම ගින්දර කථාවක් මාලිංග සුපිරිම සුපිරි ඔයාට තෙරුවන් සරණයි රත්තරන් අයියේ.. ඔය එක එක ගස් බල්ලෝ, නරි ගති තියෙන කැරියෝ කුහක කමට ගොන් කතා කිව්වට ලසිත් මාලිංගට මුළු රටේම ශ්‍රී ලාංකිකයෝ හදවතින්ම ආදරෙයි. අපිට T20 ලෝක කුසලානය 2014 ගෙනාපු වාසනාවන්ත නායකතුමාට අපි පණ මෙන් ආදරෙයි.. අපි වගේම මුළු ක්‍රිකට් ලෝකෙමත් ඔබට හදවතින්ම ආදරෙයි ඒ ඔබේ සුපිරිම සුපිරි හැකියාව හින්ද අයියේ..ඔබට සුබ අනාගතයක් වේවා...!

  • @savindudenuka7987
    @savindudenuka7987 7 років тому

    well said mali 👏👏

  • @hemanthamohotti7907
    @hemanthamohotti7907 7 років тому

    patta lasith iye,urage malu urage pitema thiyala kepuwa lassanata jayawewa iye

  • @ashirulakshan6804
    @ashirulakshan6804 7 років тому

    best Lasith Malinga

  • @oshantharuka7210
    @oshantharuka7210 7 років тому

    niyamai mali ayye... supiriyatama kiyanawa. jaya wewa

  • @rathnapullaiselvanayagam1840
    @rathnapullaiselvanayagam1840 7 років тому

    excellent malinga supiri dayasirita pissu

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 7 років тому

    niyamai malinga

  • @minukianuradha4841
    @minukianuradha4841 6 років тому

    dn cricket blnna hithen na malinga nethi nisa malinga aiyeee all the best & good luck

  • @sunethmalinga9053
    @sunethmalinga9053 7 років тому +19

    ubanam marai bn uba gana kiyanna deyak na anee kollo parissamata idala 2019 nemi 23 wenakam adala dila ain weyan uba nisa mach balan innawa iwara wenakam ipl uba nisa balanawa ipl anka 1 wenna ba oi inna katawath uba ipl 1 une lokema anka 1 ubai virat doni ammla diviliyas gela me serama iddi uba ipl1 una dayasiri danna magulak na uba nemei mewata katha karanna ona anjalo uba katha karanne aththa anjalo kapatiya 1 wachnayak danne na hama dama captain yako lakunu35k gahala wadak na captain kenek suranga lakmal26 gahuwa mach paradune lakunu madi nisa

  • @yck6291
    @yck6291 7 років тому

    නියමයි මාලි නියමයි...

  • @thamalsuraweera3000
    @thamalsuraweera3000 7 років тому +2

    well done maliiii...anna okai wenna oni..

  • @ranjanfernando4169
    @ranjanfernando4169 7 років тому

    Well said Malinga. We can see that you speak with sincerity and honesty and your words come from the heart. These idiots like Dayasiri are people without an address. If the foolish people don't cast their votes they will disappear without a trace. They can only survive like a chameleon changing colours according to the climate of politics. Don't take notice of them. You are a true sportsman who is there only because of your talent and on merit. Not by climbing on to someone's back or falling at someone's feet.

  • @නිහඬහදවත
    @නිහඬහදවත 7 років тому +2

    ela ela maliii ubata api adarei kawru monawa kiewath

  • @amanms2542
    @amanms2542 7 років тому

    very honest statement

  • @dushantha3685
    @dushantha3685 7 років тому +2

    ela ela mali

  • @sanjeewamaddumage779
    @sanjeewamaddumage779 7 років тому +1

    නියමයිනේ mali

  • @janakanasantha3743
    @janakanasantha3743 7 років тому

    මාලින්ග ඔයාගේ කතාව නම් මසුරන් දයාසිරි බත් කනවනම් තේරුම් ගයි මාලි මොනවද කීවේ කියලා මාලිගේ පන්දුවකට කෝලී 0ට ගියාම මාලි හෙදයි කෝලී 6ක් ගැහුවොත් මාලි හොද නැහැ මේ රට වගේම දයාසිරි ක්‍රිඩාවත් නැති කරන්න වගේ යන්නේ මාලි ඔබ සියලු දෙනාට මේ රට දිනවන්න යොධ බල යෝධ සක්තිය ලැබේවා බුදු සරණයි

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 7 років тому +33

    එළම මාලියෝ දයාසිරියට පුකෙං දුම් දානව ඇති :D :P

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 7 років тому +3

      මාලිංගගේ පුකේ තියෙන මයිල් ගහක් තරම් වත් දයාසිරි වටින්නේ නැහැ.

    • @Vinod_Tharindu
      @Vinod_Tharindu 7 років тому

      Hahaha... Sira

  • @sasalacanti9259
    @sasalacanti9259 7 років тому +8

    ආඩම්බරයකි ඔබරටටමලි

  • @jagathjagath7064
    @jagathjagath7064 7 років тому

    නියමයි මලි.............

  • @sampathwickramasinghe4890
    @sampathwickramasinghe4890 7 років тому

    good talk mali ela

  • @samithjiwan5933
    @samithjiwan5933 7 років тому +1

    එතකොට ඒ අංකල් ගේ බඩේ සීස් බැක් තියනවාද😂😂ගෝන් ආතල් දෙන්න එපා අංකල්...මාලි උබ වගේ තව ඉටියනම් කියලා වැඩක් නෑ බං.ආදරේයි මාලින්ග...බුදුසරණයි

  • @deemaldananjaya9366
    @deemaldananjaya9366 7 років тому

    malinga ❤

  • @chamithdeshan2310
    @chamithdeshan2310 7 років тому +1

    methana tiyana pradanama hetuwa thamai sudussatha sudusu thena nodima krida emati wenna onee cridawak danna kenakk ballaga Weda buuruwa karanna giyahama me Waga Dewal wenawa good luck maalii api hamadama obatha adarei Budusaranai

  • @chinthakadesilva2035
    @chinthakadesilva2035 7 років тому +1

    adarei maliyoooo

  • @maithreeprasanna2753
    @maithreeprasanna2753 7 років тому

    aniwaryenma kathawa aththa.putu uda indgena kaiwaru gahanna puluwan,jaya prajaya kreedawe hati.eka therum ganna puluwan buddimath kreeda lolin inna ratak meka,ballo biruwata kandu paath venne naa,rtawasiyan obalath samaga hamadama eka lesama.

  • @samansaman7390
    @samansaman7390 7 років тому

    ela ela malli

  • @ajithsubasingha7792
    @ajithsubasingha7792 7 років тому +2

    good tolk

  • @tbuwaneka
    @tbuwaneka 7 років тому +1

    oya cricket gana mokth nodanna rilasiri kiyanwa ewa wadak nea mali.mulu ratama danwa uba kauda kiyla. niyami elazzzz

  • @dinushadinushaas7018
    @dinushadinushaas7018 7 років тому

    malinga Aiye katawamam atta tamai dayasirita rikat gahanna arinna tiyenne dayariri pissek Ape kollo Apita watinaw pisso kagahahwata ganan ganna Apa Ape කොල්ලන්ට බුදු.සරණ

  • @freeminds6365
    @freeminds6365 7 років тому +1

    maaliyoo uba ehnm ape buwage nama rilawa kiyala denagena hitiye neda.uba harima horaaa.uta den aurudu ganakata kalin thamai ban rilasiri kiyana nama wetune.

  • @ultronx6944
    @ultronx6944 7 років тому

    නියමයි මලි බොයි!!

  • @frederickpotato7883
    @frederickpotato7883 7 років тому

    niyamyi kollo , balti dayage gon katha walata ohoma thama kiyanna one , dont get upset some kurunagela guys doing drama these days , like GMOA

  • @hemalihemali2260
    @hemalihemali2260 7 років тому

    Jaya wawa මාලිංග

  • @nuwangamage2999
    @nuwangamage2999 7 років тому +1

    patta

  • @nismathwasana7273
    @nismathwasana7273 6 років тому

    Ela ela patta

  • @jjaya8083
    @jjaya8083 7 років тому

    niyamai

  • @sajithnidarshana8957
    @sajithnidarshana8957 7 років тому

    supiri male adrei hamadama okkotam hamadam api innwa

  • @anjulakasun7058
    @anjulakasun7058 7 років тому +2

    dayasiri oyane minissunge Salli kaka innee.rata melo wadak krnnathuwa.

  • @steveivanka
    @steveivanka 6 років тому

    Kulasekera ayya can't play cricket anymore since his ball swing finger is injured, but hopping malinga, thisera and dilruwan act back bone to Sri Lanka

  • @buddhikap9915
    @buddhikap9915 7 років тому +8

    මෙන්න මේ මාලිංගය හැසිරෙනවා වගේ, මේ මුළු රටේම අනික් හැම අංශයකත් විනය අන්තිමටම පිරිහෙන්න ඕනේ. දේශපාලුවෝ විතරක් විනය නැති කරගෙන, නීතිය අවභාවිතා කරගෙන ඉන්න එක හොඳ මදි. මාලිංග පෙන්නන්නේ උන්ට විතරද වාචාල වෙන්න පුළුවන්, මේ රටේ විනයක් ඇයි අපිට විතරක්. මේ තමයි ලංකාවේ කොසොල් සිහින සැබෑ වෙන කාලේ. මහරජ මම එක සිහිනෙක දැක්ක අශ්වයෙක් - ඌට ඔලු දෙකයි, ඉස්ස්රහිනුත් කනවා පස්සෙනුත් කනවා. ඒ තමයි නීතිය විනය ලෝකේ නැති වීම. ක්‍රීඩකයෝ පාලකයෝ ඇනකොටා ගන්න කාලේ. දෙගොල්ලොම නැති වෙන කාලේ. රට විහිළුවක් වෙන කාලේ. මාලිංගයට වැල්ලේ මානසිකත් වයෙන් තාමත් මිදෙන්න බෑ. උඹ ඔය නිතරම දුවන ඉන්දියාවෙන් ඉගෙන ගනින් රටට ක්‍රීඩාවට ආදරේ කරන්න. ඒ ආදරෙන් තමයි, ක්‍රීඩාවේ විනය ඇතිවෙන්නේ. කුඩු දුමින්දලත් කතා කරන්නේ ඔය වගේ. හේතුව කුඩු සල්ලි තියෙනවා, දේශපාලන බලය තියෙනවා කොයි ආණ්ඩු ආවත්.මෙන්න ලංකාවට දැන් ඔබින තව සිහිනයක් - භාග්‍ය වතුන් වහන්ස සැහැල්ලු ලබූ කබල් බර වස්තු සේ වතුරෙහි ගිලුනා. මහරජ සුදුස්සන්ට මැති ඇමති කම් නොදී, පහත් ගති ඇත්තන්ට මැති ඇමති කම් දීමෙන් රාජ සභාව හිස් කතා වලින් පිරී යනවා. දයාසිරි + මාලින්ගයෝ තොපි ඔක්කොම අපිට පෙන්නන්නේ මෙන්න මේ ඇත්ත, රටට වෙලා තියෙනදේ. හොඳට ක්‍රීඩා කලත් කියවෙන්නේ හිස් දේවල්මයි. කොහොමත් ක්‍රිකට් කියන්නේ රටට සත පහක වැඩක් නැති බොල් පිළිමයක්. ඒකෙන් වැඩ ගන්නේ ඔය ඇනකොටා ගන්න උන් විතරයි. ඉන්දියාව වගේ උන්ට ක්‍රීඩා ආර්ථිකයක් තියෙනවා. උන්ට ඒක සම්පතක්. මලල ක්‍රීඩා, හොකි, ටෙනිස්, වොලිබෝල්, චක් ගුඩු, රෙස්ට්ලින්ග් වගේ මේ හැම අතින්ම උන් international. තොපි සල්ලි වලින්, බලයෙන්, මෝඩ ගොන් උද්දච්ච කමින් මත් වෙලා, රටේ ඉන්න බුද්ධිමතු මේ රටට ගෙනාපු කීර්තියත් තප්පුලාගෙන විනාශ කරපල්ලා. මෙහෙමත් ගොන් තඩි.

    • @buddhikap9915
      @buddhikap9915 7 років тому +1

      මම දැන ගත්තා මා-ලින්ගයට ලියනදේ තේරුම් ගන්න බැරි මොට්ටයෙක් බව. මම ලියපුටික කියවල තේරුම් ගන්න වත් ඉවසිල්ලක් නැති පොල් බූරුවෙක්. මාලින්ගයට ඉන්දියාවට චුට්ටක් හරි කිව්වොත් ඉතින් ගැරඬියට බූමිතෙල් ගෑවුනා වගේ තමයි. මූ හිතන් ඉන්නේ මූ ඉපදිලා තියෙන්නේ එහෙ කියලා. විනය හැදිච්ච කම කියාදෙන්න බැරි බව, උඹ කීපාරක් පෙන්නුවද. හරකෙක් වගේ බොලේ වීසි කරන්න විතරයි පුළුවන්. ඉන්දියාවේ පාරේ රෙන එක විතරද උඹ දැක්කේ. ගොනෝ සිංහලෙන් චක්ගුඩු කියන්නේ කබඩි. ඒකෙන් උන් oympic මෙඩල්ස් හිටන් අරගෙන තියෙනවා. ක්‍රීඩා ආර්ථිකයක් හැදෙන්නේ තොපිවගේ අල්ලපු රටට විකිනෙන එවුන්ගෙන් නෙවෙයි. කොච්චර international events හොස්ට් කරන්න තරම් ජාත්‍යන්තර පිළිගැනීමක් ආවොත් විතරයි. ඉන්දියාව ආසියාවේ ක්‍රීඩාවේ පරිපාලන ආයතනය. ඉංගිරිසි ටිකක පුළුවන් උනාම පොතක් පතක් කියවල මොළෙත් හදා ගනිං. ක්‍රිකට් කියන්නේ එහෙම පිටින්ම බොල් පිළිමයක්. රටක් නටවන්න පුළුවන්, දෙතුන් දෙනෙකුට, පාලකයන්ට සල්ලි ටිකක් හම්බ වෙන, රටකට මෙලෝ වැඩක් නැති. රටවල් 210 න් ක්‍රිකට් ගහන්නේ අතේ ඇඟිලි ගානට රටවල් කීපයක් විතරයි. ඉන්දියාවේ උන් ක්‍රිකට් හන්ද මැරෙන්න හැදුවට, උන් න්‍යෂ්ටික අවි දක්වා ගිය රටක්. මෙහෙ වගේ බොල් පිළිමවලට විතරක් වැඳ වැඳ ඉන්න උන් නෙවෙයි. 2020 දී ලොකුම කාර් අපනයන කරන රට. ආසියාවේ විශාලම ආර්ථිකයක්. IT වලින් ලෝකේ කප් ගහල ඉන්නේ උන්. උඹත් පුළුවන් විදියට, බෝලේ වීසිකරලා සල්ලි ටිකක් හොයා ගත්ත එක හොඳයි. ඒත් ඒකෙන් ඉදිමෙන කටුස්සෙක් වෙන්න එපා. මයික් එකක් දැක්කම, වඳුරට දැලිපිහිය අහු උනා වගේ වෙන්න එපා. රටක් උඹල දිහා බලා ඉන්නවා. දේශපාලකයෝ වගේ මොලේ පුකේ තියන් හැසිරෙන්න එපා. මම කවුද රටට මොනවද කලේ කියල උඹට හොයාගන්න බෑ. මොකද,මම කරන්න රටක් බලා ඉන්නකොට බෝල වීසි කරන රස්සාවක් නෙවෙයි.

    • @buddhikap9915
      @buddhikap9915 7 років тому +2

      මාලිංගට කසිප්පු වඩිය වැඩි වෙලා. ගානට බීපන් තාම උදේනේ. බීපු නැති වෙලාවක මම ලියපුවා කියවල බලපන්.

    • @redneck3693
      @redneck3693 7 років тому

      +Ashen Wicky
      පට්ටම කොල්ලෙක් සහෝ! ඉන්දියාවට පුක දෙන පොන්නයන්ට දුන්න රෙදි ගැලවෙන්න. 😂😅😅😅😭

  • @anura.weera.171
    @anura.weera.171 7 років тому

    niyamai maali

  • @KavindaH
    @KavindaH 7 років тому

    Mali🏆The greatest death bowler ever to step foot on a cricket field

  • @gimhanmaxwell
    @gimhanmaxwell 7 років тому

    මීලඟ අපේ කංඩායමේ ප්‍රධාන පුහුණුකරු දූරය දයාසිරිට ඕනෙ වෙලා වගේ... කට්ටිය මොකෝ කියන්නේ..

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 7 років тому

    supiri

  • @SRBBogs
    @SRBBogs 7 років тому

    Time has come to stop talking, SL was pulled down to 8th place becoz of many reasons,SL cricket no more watchable,plz we need a strong leader to take this around...

  • @lenexsusan587
    @lenexsusan587 7 років тому +2

    ubanam patta maliyo..
    ethakota aru rilawa.a.
    ha ha a... Ela ela ban..

  • @jurrasicpark8151
    @jurrasicpark8151 7 років тому +1

    Wow cricket gana melo deyak nodana ape kollanta bnina unta supiri kane para

  • @nayanarandika6515
    @nayanarandika6515 7 років тому +1

    ela. ohma kiyanna ekek inna one. rata kana deshapalakayo kiyana gobba katha walin ratata wedak ne.

  • @padiriproduction
    @padiriproduction 7 років тому

    facebook.com/padiriproduction5/ mekata set wenna

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 7 років тому +1

    කෙලින් කතා කරන මාලිංග. ඔයා රට වෙනුවෙන් කරපු දේවල් ඔය කෑගහන එකෙක්වත් කරලා නැ

  • @rozyrani2127
    @rozyrani2127 7 років тому +1

    Im indian

  • @sameeranirmala4842
    @sameeranirmala4842 7 років тому

    elama Tama

  • @dilsaji.3800
    @dilsaji.3800 7 років тому

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mokavimokavi2178
    @mokavimokavi2178 7 років тому +9

    මෙවා බලලාවත් ක්‍රිකට් ඉස්සරාහට ගෙන්න ඩෙයක් කරපියවු කඉවාරු ගහන්නෙ නැතුව...

  • @lochanalakshanibandara3786
    @lochanalakshanibandara3786 7 років тому

    එල අයියා

  • @thusharasampath4517
    @thusharasampath4517 7 років тому

    BUDU SARANAI MALINGATATH EYAGE PAWLE AYATATH.♡♡♡♡♡♡

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha Місяць тому +1

    තිසරයා නිසා කෙල විය 😂😂😢

  • @manuelfernando9729
    @manuelfernando9729 7 років тому

    Dayasiri mama kamathi nathi minihek waasi paththata panina ekek namuth kathawa aththa....india SA Aus Eng wage teams wala fitness ekka ape kattiya godak pahalin inne kiyala oone modayek ta penawa....lakunu 3k duwanne bohoma kalathurakin dekak duwanneth amaruwen.... Dhoni Kohli wage players la athata gahala deka duwanawa mokada fitness honda nisa....issara lankawa loke hondama fielding side ekak, dan kaalayak tisse standards ballata gihilla, nisi bala dariya hatiyata Dayasiri ta piyawarak ganna oone professionalism kiyana eka dan lankawe team eke naha issara wage eeka thamai aththa....india wa ekka eka match ekak dinna kiyala eeka wahanna hadanna epa.....Malinga ohoma kiyana kota eeka naraka aadarshayak aluth kree daka yonta