තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව
Вставка
- Опубліковано 6 лют 2025
- තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව
kotuwe podi hamuduruwo 2024 dharma deshana
#bana #dharma_deshana #kotuwepodihamuduruwo
සියලුම දෙනා ට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඇත්තටම කාලින දර්ම දේසනා මොකටද ඒවා මිනිස්සු දන්නවා ක්‍රියාත්මක නොකරුවට අපේ හාමුදුරුවනේ අවසරය බුදුන් වහන්සේ දේසනාකල දර්මය පමණක් පහදා දෙන්න සාදු සාදු සාදු සාදු සාදු
😅😅
😅
මේවා බන නොවේ කාලය ගත කිරීමට කියන රස කතා
@@socloseto3933එහෙනම් අහන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ
😂😂😂😂
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻godak pin hamuduruwane me wage dewal kiyala godak minissu yahamagata gannawata
තෙරුවන්.. සරණයි.. හාමුදුවනේ. සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹🌹
❤
තෙරුවන් සරණයි හාමුදුරුවෝ කියන කතාව සහතික ඇත්ත🙏
සාදු සාදු 🎉
ගොඩක් කටිටිය බැනල තියනවා.හැබැයි මගේ අදහස හැමෝටම නොතේරෙන කියන දේ ලොකු අැත්තක් තියන බනක්.කවුරැ කොහොම බන කිවිවත් හැදෙන මනුස්සය හැදෙනවා බුදු සරනයි හාමුදුරැවනේ
මේ බුදු banada ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ බුදු දහමට අපහාස නොකරන්න ප්‍රසිද්ධියට වෙන මාධ්‍යයක් තෝරා ගන්න
වැරදි වැඩ කරන ලංකාවේ මිනිස්සු න්ට දෙන්න ඕනේ බන තමා මේවා තමා කියන්න ඕනේ හැදෙන උන් හැදෙයි නොහැදෙන උන් නොහැදෙයිපන්සිල් පද පහා නොකිවට මිනිස්සු න්ට මොලවල් පාදගෙන හරි දේ කරන්න ඕනේ නිසයි මේවා දේසනා කරන්නෙ සත්‍ය තමා ඔක්කොම හරිම පැත්ත බැලුවොත්
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
13:16 කාගම හමුදුරුවන්ගෙ තාලෙ අල්ලන්න වගෙ ් ආවට කපුගේ නෙවෙයි කිව්වෙ. කරුනාරත්න.දිවුල්ගනෙ තමකි ගායනා කරන්නෙ. අතීතය සිහිනයක පමනයි..
පෞද්ගලික තරහක් නෑ ඒත් මම අකමැතිම දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක් මෙයා.අනිත් කෙනා සමන්ත බද්ද්‍ර.නිර්මල දහම විකෘති කරන්නෙ මෙයාල.බන කියන්න එනව කියල ඇවිත් බයිල ගොඩක් ගහල ඉන්න මිනිස්සුන්ට පොඩි චූන් එකක් දීල,ආතල් එකක් දීල යනව.මුන්ට යන්න අපායක් නෑ
මිනිස්සුන්ගෙ හිතට වදින්න කියන බණ
@@LovelyPuppy-ur4us හිතට වදින්න කියනවා. ඔව් එක හරි. හැබැයි බුදු බණ නෙවෙය්. ඔයා ත්‍රිපිටකය කියවල බලන්න. සැබෑ බුද්ද වචනය තුල හිතේ කෙලෙස් අව්ලන්නේ නෑ. නිවනවා පමණයි. මෙයා කෙලෙස් අව්ස්සනවා. ඔයාල වගේ අය අව්ස්සගන්නවා 🤣
කෙලෙස් කියන්නේ මොනවද නිර්මල දහම කියන්නේ මොකද්ද තව හොයලා බලන්ඩ
@@kalanamaduranga8679 මාතලේ අලුවිහාරේදී ග්‍රන්ථාරූඪ කල ත්‍රිපිටකය තුලනම් කෙලෙස් කියන්නේ සිත අපිරිසිදු කරන රාග ද්වේශ මෝහ වලට. ඒවා 1500ක් වශයෙන් විස්තර කරලා තියෙනවා....... ඔයාගේ කාගම හාමුදුරුවොනම් කෙලෙස් කියලා ඔයාට කියලා දීල තියෙන්නේ මොනවද කියලනම් මං දන්නේ නෑ 🤣😂🤣
@@kalanamaduranga8679 බුදු දහම විකෘර්ති කරල තමා තියෙන්නෙ මුන්.බන නෙමෙයි ඒව වැදි බන.ඔයාල වගේ අයට හොදයි ඒව.මොකද පොඩි චූන් එකක් දෙනවනෙ ආවම 🤣අහල නැද්ද මෙයා ආතල් එකක් දෙන වෙලාවක බීපු මනුස්සයෙක් ආවම ඒ මනුස්සයට බැනල එලවනව.🤣🤣හරිනම් ඒ මනුස්සය එලවනව වෙනුවට කරන්න ඕන යහ මගට ගන්න එක නෙමේද
කපුගේ නේවේ යකො දිවුල්ගනේ කියන්නේ අතීතය සිහිනයක් පමණයි සින්දුව😂
මෙතනනම් වරදක් තියේනම් වරද මොකක්ද . කාලින දර්ම දේශනා,
ඔබ වහන්සෙ, ත්‍රිපිටකය,හදාරා,ධර්මදෙශනා කරන්න,බනින,අයට,හොදම,උත්තරය, ඒ ක
ත්‍රිපිටකයෙන් බණ කිව්වම හම්බකරන්න බෑනේ. නිවන් යන්න විතරය් පුළුවන්... ඒ නිසය් ආතල් දීල ordians එක හදලා lecture එකට බණ කියල නමක් දාල තියෙන්නේ..
@@Nalinmadushanka039සහතික,ඇත්ත
@@Nalinmadushanka039 අපේ උන් බණ කියනවා කියලා හිතන් ඉන්නේ......බුද්ධ දේශණාව පහදා දෙනවටයි කියලා හිතන් ඉන්නේ....මුන් දන්නේ නෑ...."බණ"...කියන්නේ "බිණීම"...ඒ කියන්නේ කතා කිරීම...කියන එකට කියලා...දැන් ඉන්න හුඟක් සිවුරු හොරු ඔය මොකක් හරි වල්පල් ටිකක් කියවනවා...මුන් අනේ හරි ශෝක් බණ ටික කියලා..සාදු කාර දෙනවා....
අද තමයි පොඩි හාමුදුරුවන්ගේ බණක් එක දිගට ඇහුවේ. 🙏
අතීතය සිහිනයක් පමනයි..? මේක ගුනදාස කපුගේ මහත්මය ගැයූ දවසක් නෑ... බනට බොරු කලාට මියුසික් වලට බොරු කරන්න එපා..ඔබට ගැලපෙන බෝදියකින් නිවන් දැකපු දා... මගේ බුදුන් අමතක කරන්න එපා
Sadu sadu sadu budusaranai 🙏🙏🙏
Sadu sadu sadu budu saranai
මහඅපරාදයක් මෙි මනුස්සය කරන්නේ දහම වනසනව ඔින කෙනෙකුට තේරෙනමූ කියන්නේ බණ නෙවෙයි කියල ගහල එලවන්න ඔින මුසලයා කියලා 7:43 වනෙ
ගෞතම බුදු රජාණන් වහන්සේගේ නම්න් දං බත් ගිලින ගවයෝ.
උඹට පුකේ අමාරුවද ඒකට
🐂🐂🐂 me uba
කපුගේ නෙවෙයි පගෝ දිවුල්ගනේ කියන්නේ සින්දුව මූට ට්‍රැක්
@@Nishanthasandakalum suwaminwahanse kenekuta garukaranna danne neti sakkili wall🐕🐕
ඉතින් උබට පුකේ අමරුවද නිකන් පුක නොදී හිටු
මම ගොඩක් කැමතියි අපෙහාමුදුරැවන්ගෙ බනවලට
Sadu sadu sadu theruwan saranai
ඔබ වහන්සේ වගේ රනිලුත් අපිව නිවන් දක්කන්නයි හදන්නෙ මාලිමාවට කෝටියක් ❤ජයවේවා
කාලීන බන අද කාලෙ සිදුවෙන සිදුවීම් තමයි දිරවන්නැති අය නොදැක්කවගේ යන්න බැනල පව් පුරවගන්න එපා
උබල වගේ සිවරටනෙ වදින උන් ඉන්නකන් බුදු සරනයි
මේපකෙයට බැන්නට පවු පිරෙන්නෙ කොහෙද ශූුමණ වෙස් දරාගෙන බිස්නස් කරණ මුට්ටි අල්ලන කුඩුගහන 14 බඩු ගහල (විසිපන්දාහට) මාට්ටුඋන ගෝටට ගොට්ට අල්ලල බේරුන එකෙක් නියම නීතිය තියෙන රටක් නං මුං ගල් ගහල මරන්ණෙ පාතාලෙ පෝෂණය කරන්නෙ මුං මිනියක් මරල මුගේ ලගට එන්න කියන්නෙ මොකටද පොලිසියට බාරවෙන්න කියන් නැතුව ගංජ අල්ලපුවම මූ කොහොමද බේරගෙන එනව කියන්නෙ මුන් කැලෑ නීතිය රජකරවන පරයො රට විනාස කරන ඔිකුං තමයි ගෝටට දීපං පක කපනව කියල රට බංකලොත් කලේ දැන් ගලේ රිවුව බලල වගේ මරු කියවනව රටකාල සාසනය කාල පඩු හැලියත්බීල😂😂😂😂
@@indikapriyandani8213 මේකෙ පකයලා...කහ රෙද්දක් දැක්කත් පුක දෙනවා...යකෝ තොපි දන්නේ නැති උනාට හොයලා බලාපල්ල..කැරි සිවුරු හොරු කරන වැඩ...
.වැරදි දේට වැරදියි කිව්වම පවු පිරෙනවා කියලා කියලා දුන්නෙත් මෙන්න මේ වගේ සිවුරු හොරු තමයි.... නැට්ටෙ ඉඳලා ගොම.
මගෙ අම්මා ජිවතුන් අතර නැහැ මට අාසයි බණ කියන්න කොටුවෙ හමුදුරුවන්ට කියලා....මට උදවු කරන්න
මම නම් මේ හාමුදුරැවන්ගෙ බණ වලටයි සමත භද්‍ර හාමුදුරුවන්ගෙ බණ වලටයි තමයි ගොඩක්ම කැමති
සාදු සාදු සාදු කෙරුවන් සරනේ
හාමුරැවන් වාහන්ස බුදුචිවරය,දරාගෙනබුදුන් වහාන්සෙටනිගා නොකරන්න නවඅරහාදිබුදුගුන කියාදෙන්නරේරැකානේහාමුදුරැවන් වහන්සෙගෙ
පොත්බලන්නබ බනදෙසනාකරන්නත් හොදමනසක්,සසරපුරැදු, බුදු,දාහාමදේසනා කරන ස්වාමින්න වාහාන්සේලාඅනුගමනයකරන්න
ඌරන්ට මොන සෞක්යයද😂😂😂😂
බණ නම් ඉතින් කා ගම සිරිනන්ද..බාගයක් බොරු..ඒත් ඉතින් බුදුසරරණයි..
😢😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😢😢😢
මොනවාද මේ කියන බන.
තනිකරම විකාර මිනිසුන් බන අහන්නේ හිත සන්සුන් වෙන්න
කවුරුත් බනින්න එපා ...
දන්න කෙනෙක් ඉන්නවනම් මට උන්වහන්සේගේ දුර කථන අංකය දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏කුවේට් සිට
බුදුන්ගේ ධර්මය අකාලිකයි.
බුදුනේ බුදු පියාණනේ ,😢කෝ බණ
ඔය...බණ තමයි...බණ කියන්නේ...කතා කරන එකටම තමයි...මොනවා හරි වල්පල් ටිකක් බිණීම තමයි...බණ කියන්නේ....මුන් කවද්ද බුද්ධ දේශණාවක් තේරෙන්න බිණුවේ.....
ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්නේ කොහොමද
බණ අහන අතරේ වෙළඳ දැන්වීම් දාන්න තරම් මුන් බොළඳ හිඟන්නො වෙලා අපෙ හාමුදුරුවනේ..... අපි බණද අහන්නෙ නැත්නම් වෙළඳ දැන්වීම්ද.....????
එක්තරා විධියක බණක් තමයි. අහන්න බැරිනම් බලන්න එපා.
ඒ කියන්නේ කොය් විදියේද????? බුදුන් දේශිත බණක්ද??? නැත්නම් මේ උන්වහන්සේගේ පෞද්ගලික මතයක්ද????
@@Nalinmadushanka0399:52 10:00
Budusaranai ape hamuduruwane
කොහෙද යන්නේ මල්ලේ පොල් බණ 😂😂😂😂😂
අගක් මුලක් නෑ. එකකට එකක් ගැලපෙන් නෑ... මීට වඩා ගලපලා ලස්සන බණ ටිකක් කිවුවනම් මොනතරම් වටිනවද
ඉල්ලුම හැටියට තමයි සැපයුම . එකනේ ගොන්නුවගේ අහගෙන ඉන්නේ .
මෙවගෙ ඩයල් මල ගෙවල් වල රෑ 11න් පස්සෙ ඉන්නවා.කොහෙන් පටන් ගෙන මොනවා කියවනවද කියලා උන්නැහෙ දන්නෙත් නැ,අපිට තේරෙන්නෙත් නැ
මෙවා අහලා පනපලයන් ලබන පෙරෙයිදා .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ වැරැද්දක් පහදලා දෙන්න යන්නේ ගුණදාස කපුගේ මහත්මයා නෙමෙයි මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනෙ🙏 වරදක් උනානම් සමාවෙන්න
ඔව් ඒක දිවුල්ගනේ මහත්තයා කියන්නෙ
ඔව්, නුවර කහටගස්තැන්න පන්සලේ වැඩ සිටියා.
මම දන්න විදියට එක වකුගඩුවක් දන්දීල ඉන්නේ හාමුදුරුවරුන්,
පූචානං බණවලට ආශාකරන අයට හොඳයි නේද ?මේයා බුදුබණහැර ඔක්කොම කියනවා !පාළුකපන්න ටොප් නේද ?බණ අහන්න වෙන සාදු කෙනෙක් වඩමවමු ඈ😅
මේව අහනකොට බුද්ධ ශාසනය ගැන දුක හිතෙනවා.මේ අපි ඉගෙනගත්ත බුද්ධධර්මයද.
හාමුදුරුවන් ට බනින උන්ට හොඳ ක් වෙන්ට එපා
දෙයක් කියනවා නම් සම්මා සතියෙන් කියන්න.
පිස්සෙක් වගේ කියවනවා
ඒ සිංදුව දිවුල්ගනේගේ.
ow diwulgane mahathmayage
Owwwee
Matanan hithenne hamuduruwanta dan pissu.. mewa banada???
දිවුල් ගනගේ සිංදුව කපුගේලු
අද ගහපු බ්‍රැන්ඩි එක පොඩ්ඩක් අවුල් . ඒකයි .
ඇත්ත එකට එකක් ගැලපෙන්නෙ නැ.කුනුහර්ප හිතන්න
❤❤
මඩ නෙවෙයි ගහන්න තියෙන්නෙ.මේ වගේ තව 10 ක් විතර හිටියනම් බුද්ධ සාශනේට දෙය්යන්ගෙ පිහිට තමයි
😢මේ දේශනාවේ දස කතාවෙන් වෙන් වු දෙතිස් කතා සියල්ලම අන්තර්ගතව ඇත. බුදු බණක් ඇත්තේම නැත.නිවන් මගක් අහලකවත් නැත.සිව්රක් පොරවාගත් පංචස්කන්දයක් ඕපාදුප තෙපාලනවා පමණක් දක්නට ඇත 😢
අනුන්ව විවේචනයට පෙර තමා ගැන සෙවීම වඩා වැදගත්...😮
@@srimaarambawatta4793 මේ දේශනාවේ තමා ගැන සෙවීමක් අහලකවත් නැත. ඕපාදුප කතා වලින් පිරී ඇත. මුන් වහන්සේගේ ඕපාදුප රස දැනෙන උන්ට ඒ බණේ වටිනාකම පෙනෙනු ඇත👊
@@srimaarambawatta4793 ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට 😅
හැමදාම මෙහෙම තමයි
මේවට කවුද "බණ" කියල කියන්නෙ. මේවට කියන්නෙ "කොටුවෙ බයිලා" කියල. මෙයා කරන්නෙත් "බණ" දේශනා කරන මුවාවෙන් "බඩ වියත රැකගන්න" කරන රස්සවක්. ශ්‍රී සද්ධර්මය නොදන්න මිනිස්සු මේව අහල බොහොම විනෝද වෙලා සතුටින් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධය තියන මිනිස්සුන්ට මේව නිකන්ම නිකං කාලය කා දමන "හිස් වචන" විතරයි.
බනද මේ...කරන කරපු කෙලි අපිට මතකයි හාමුදුරුවන්වනේ..ආයි එලියට බැහැලා ..ඇයි සිංහලුන්ටැමතකයි නේ කලකදි...
මේ බණද?? මේවගේ ඒවාට දායකත්වය දෙන අයටත් පවු සිද්ධවෙනවා 😡😡😡
බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ ...ගීතය ගායනා කරන්නේ අයිවෝ ඩෙනිස් මහතා යි,,පද රචනය අජන්තා රණසිංහ සහ සංගීතය ප්‍රේමසිරි කේමදාස මහත්වරුන්ය .
අනේ බණකට වඩම්මවන්න හාමුදුරු කෙනෙක් නැතුවද මේ හාමුදුරුවෝ බණ වලට වඩම්මන්න..මොනවද මේ කියන්නේ
සම්ප්‍රදායික බණ අහන්න නම් එන්න එපා.මේව කාලීන දේශනා...
ඕයි...බුද්ධ දේශණාව...ස්වාක්ඛාතයි....අකාලිකයි...ආයෙ අමුතුවෙන් කාලීන බණ කියලා ලබ්බක් නෑ...තොපි දන්න ධර්මයකුත් නෑ...ඒ නිසා තමයි මේ වගේ සිවුරු හොරුන්ට අහුවෙන්නේ....
Atha❤
😅
මමත් ඇහුවා මොකුත් තේරුන් නෑ මොකද මේවා වචන බණ නොවේ කිසිම දවසක බලන්නේ නෑ
වැදිලා වගේ බන 😂
මේ ව ඇහෙනකොට බණ ඵපා වෙනව.මේ වකලල් බණ
මේවා නිවනට මගද?....අනිච්චං දුක්ඛං සංසාරේ...
බනපොත නොකියුවට කාලීන ධර්මදෙශනයක් මෙ කියන්නෙ.මනුෂ්‍යයන්ගෙ ඇතූලාන්තය තමයි මෙ කියන්නෙ
අපොයි කියන බොරු.බණ හැර අනිත් ඔක්කොම ඕපාදුප දන්නව..
ඔයා කරන්නෙත් ඒක නේහ් ...😂
@@srimaarambawatta4793 බුදු බනය් වැදි බනය් කියන්නේ දෙකක් 🥱
බනින එවුන් මොන පකටද බලන්නෙ තොපිට මේව හරියන්නැත්නම් පුකදෙන්නද බලන්නෙ හුත්තිගෙ පුතාල හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරනයි කතරගම දෙවියන්ගේ පිහිටයි මොන පකයි මොනවා කිවුවත් අපි හැමදාමත් ඔබ වහන්සේ සමගයි
දැන්වත් බණ කියලා වැදි බණ දෙසන එක නවත්තහං. කටේ තියෙන්නෙම වී 8,ස්පා,ජංගි,කොට සායවල්, ගෑණුන්ගෙ පපුව. රූම් යනවද? කොටු පනිනවද? ඕවා විතරයි. කවුද අප්පා තමුන්ගෙන් බණ කියලා මේ ඕපාදූප අහන්නේ
පවු නොකරන කවුරුත් නෑ කියලා නෙවෙයි ඔයාලා කතා කරන්න ඕනෙ මිනිස්සුන්ව පව් නොකරන තැනට ගේන එකයි කරන්න ඕනෙ..
මිනිස්සුන්ට හරි දේ වැරදි දේ දැන්වත් කියලා දෙන්නලා..
බයිලා නොගහ..
මිනිස්සුන්ව පවට බය ඇති අය විදියට වෙනස් කරවන එකයි ඔයාලා කරන්න ඕනෙ..
බයිලා ගහන්න එපා ඒ දේ නොකර
වැදගත් කියල මනින .මිම්ම මොකද්ද....මිල මුදල් තියන උන්ද..
සම්පුර්ණ දේශනා ව කොහෙන්ද ගත්තේ
මේ කට් කරල දාපුව views වැඩි කරගන්න ... අපේ හාමුදුරුවනේ ... පොඩ්ඩක් මෙක බලන්න
Mewa ahana apith saikoooo😂
අම්මෝ හාමුදුරුවනේ කාන්තාවන්ට TP -NOදෙන්න එපා රැට ආහායි සාදු දොයිද කියලා 😂😂
අනේ කාලේ වනේ වාසේ😂😂😂
අපේ කාලේ ඔහෝම නෑනේ .
Athane🎉
ඇත්තටම මේ ධර්ම දේශනවක් ද
ගතයුතු දේ ගන්න ...
@@srimaarambawatta4793 ගත යුතුයි කියල දෙයක් මේකේ තියනවනම් අපිටත් කියල දෙන්නකෝ 😂
පුදුම ඛන මෙවා අග නැ මුල නැ කතා වස්තු නැ
Ube ammagen ahapan tho heduwe kohomada kiyla
අනේ මන්දන්නෑ අපේ හාමුදුරුවරු....රහත් නොවි ඉන්නේ ඇයි කියලා
😊😊😊😊😊😊ඛුදුසරනයි
ආනන්දය ආනන්දය
නවතාන්න නවතාන්න
සබ්බේ ලබන් .
( මේක තමයි පි0 වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව . සාදුකාරයක් දෙන්න පි0වතුනි .)
"සබ්බේ ලබං...සොයිය පාදපං"
හාමුදුරුවනේ ඔය සින්දුව කරුණාරත්න දිවුල් ගනේ කියන්නේ කපුගේ උන්නැහේ නෙමෙයි
මෙම ගීතය ගායනා කරන්නේ කරාණාරත්න දිවුල්ගනේ මැතිතුමා නෙද?
කපුගේ මහතා නොවේ.
Sambudu saranai ඔබ වහන්සේට
අනේ මන්දා එක්කො අපිට පිස්සු
ඇත්තටම මන්නම් ආසම නැති කෙනෙක් මේවා බනද ජෝක් කුනුහර්ප වපුරනවා
උබ අකමැති නම් අහන්නේ නැතුව හිටු හරකා
Mata goda enta business ekak patanganna kiyak hari denna barida hamuduruwaneee
මේ යකා තමුන්ගෙ කෙරුවාව තමන්ම කියවගන්නවා,මේ බනද ගනයො,තෝම අහලා බලපිය,තොගෙ බණ,පිදිය යුත්තන් පුදන්න අපි දන්නවා ,ඒත් මේකා මොනවද මේ කියන්නෙ ,එකට එකක් ගැලපෙන්නේ නැහැ,ගංජා ගහලද මූ....
දර්මය කියලා දෙන්න හිතුනේ මොකද?
බොහොම සද්දාවෙන් චන්ද ගැටයක් වත් ද??
"අතීතය සිහිනයක් පමණයි" කරැණාරත්න දිවුල්ගනේ ගයන්නෙ.
කාලෙකින් පොඩියා දැක්කේ, මේයා සාසනයට සම්පතක්
මේ කුණුහරුප කටා ගෙන්නවන්න වියදම් කරන මෝඩයො තේරුම් ගනිල්ල මේවට ධර්මදේශනා කියන්න එපා
කොටුවේ පොඩ්ඩාගේ කුණුහරුප අහන්න නිරුවතින් සැරසී ඔබත් පැමිණෙන්න
ඒ සින්දුව කියන්නේ සෝම තිලක ජය මහ
නෑ දිවුල්ගනේ අයියා
මුන්ටත් මරණය මතක් වුනේ පාලිත තෙවරක් පෙරුම මැරුණට පස්සේ.
Budu saranai 🙏🙏🙏
හරි කතාව.... බනින්නෙ බණ වැදිල.... බණ අහපු කෙනා තේරුම් ගන්නව.. බණ වලින් කියා දෙන වැරදි කරන එකාට රිදෙනව. ඉතින් ඌ බනිනව. ධර්මෙන් කමෙන්ට් කරනව😂😂😂
මෙවටද ධර්මය දෙෂනා කියන්නෙ.පල් හැලි දොඩවන්නෙ.
අද සමාජයේ මිනිස්සු ගැන දැන ගන්න පුලුවන් එකම දේ තමයි කමෙන්ට්. හාමුදුරුවො නමකට කතා කරන්නවත් දන්නෙ නැති ජරාම ජරා බලු හැත්තක් මගෙ ජීවිතේට මං දැක්කමයි. උඹලට පුතෝ කවදාවත් ගැලවීමක් ගොඩයාමක් නෑ බලහල්ල මං මේ කියන්නෙ බොරැද කියල😢
@@prasadmaduranga154 ස්වාමීන් වහන්සේ නමක් කිව්වාට මානසික අසහන කාරයෙක් අප්‍රසන්නයි නැමිලා දානය බේදනවිට සුදු නෝනලගේ තන්දෙක ගැන රසකරකර කියන
බණනම් තන අග පිනිබිඳු වැන්නේ .
අනේ මන්දා බං පිස්සු නැත්තං චොක්
Ape hamuduruwene mun ape API ekak na kiyala ne hithanne
සමාවෙන්න. ඔය සින්දුව කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ.
දේශනාකරන්නෙ දර්මයද නොදර්මයද කියන්න දන්නෙ නෑ හැබැයි නැති බැරි ලමයින්ට පොත් දෙනවයි කියන ඒව නන් ඇත්තටම සෑහෙන්න කරනව ලොකු පිනක් ඒක නන් 🙏