බබාගේ ඉඳුල් කට ගෑමේ චාරිත්‍රය නිවැරැදිව සිදු කරමු-Idul kata gema by Baby's Food Book-Sinhala

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 50

  • @raviniaberathna2846
    @raviniaberathna2846 3 місяці тому

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SanduniParanawithana
    @SanduniParanawithana Рік тому

    Dr,, ada thamai mage babata idul kata gawe nakathata. Man oyage video balanawa mage baba ipaduna dawase idanma. Eyata godakma kama man haduwe oyage videos balagena. Oyage me video ekata 1yr wenawa. Eunata me video eka mata godakma watina ekak una.. mokada man baby thunapaha hadana widiya hamadema igena gaththe oyage video balala. Iye thamai nakath genna giye hadissiyema ada nakatha awe. Mata welawa thibuneth na eth man hamadema hariyatama kara gaththa.. mata inne puthek.. ithin mage hithe thibuna widiyatama me wade sarthakawa kara ganna puluwan una oya nisa.. thank u very much dr... 🙏❤

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 3 місяці тому

    Mata kiyanawada idul kata ganna aniwaren welawal balanna oneda

  • @DineshGunawardana-iv4wk
    @DineshGunawardana-iv4wk Рік тому +1

    💛💛💛💛💛💛

  • @queensanku5615
    @queensanku5615 9 місяців тому

    අපේ පැත්තෙ මාස 7න් පිරිමි ළමයින්ට ඉදුල් කටගානව.මගෙ බබාටත් මාස 7යි.එයාගෙත් මේ 28 වෙනිද ඉදුල් කටගාන්න තියෙන්නෙ

  • @dasriyani4569
    @dasriyani4569 2 роки тому +4

    Akke Midewife miss kiyanne malu ikmanata ekathubkara ganna kiyala. Ewa denna kalinda idul kata ganna onida. Ewa dunnata passe kamak nadda.pls reply

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 роки тому

      Malu dunnata kamak na nangi. Thunapaha thamai idul katagamen passe denne

    • @dasriyani4569
      @dasriyani4569 2 роки тому

      Thank you very much akka..❤❤

  • @upul2123
    @upul2123 Рік тому

    මගේ බබා පෙබරවාරි 14.මාස 10න් දෙන්න ඕන.එතකොට දෙසැම්බර් 14ට කලින්ද ඉදුල් කට ගාන්න ඕන

  • @dilkiaththanapola4291
    @dilkiaththanapola4291 2 роки тому +2

    තුනපහ දෙන්න කලින් ඒවට එකතු කරන ඒවා වෙනම ඇලජි චෙක් කරන්න ඕන ද?
    ලූණු කරපිංචා එහෙම දෙන්නෙ එදාටම ද?

    • @chulanirulakshi9722
      @chulanirulakshi9722 2 роки тому

      මාස 6 පහුවෙලා දවස් ගානක් ගියාම 7 විදියට නේද ගන්නෙ? ගැහැණු ලමයෙක්ගෙ ඉදුල් කට ගාන්න පුලුවන්ද ?

  • @lakmiherath4238
    @lakmiherath4238 2 роки тому +1

    Baby thunapaha kohomda hadanne dr?

  • @chathunisewwandi8907
    @chathunisewwandi8907 8 місяців тому

    මගේ බබා ගැහැණු බබෙක්.එයටා මාස 8 දවස් 3 අදට..වෙලාව බලපු තැනින් කීවා ජෝතිශයට අනුව ඉපදුන මාසෙත් එක්ක මාස 9 ලබන්නේ කියලා .එතකොට මේ මාසෙට 9 පිරෙන්නේ කියලා 25 මට දුන්නා කවන්න.ඒක නිවැරදි ද අක්කේ

  • @VijayKumar-xe2xl
    @VijayKumar-xe2xl 2 роки тому +1

    Athakota towvinns babala kohomada kawanne babala duwek and puthek mata inne

  • @DineshGunawardana-iv4wk
    @DineshGunawardana-iv4wk Рік тому

    Thank you akke💛💛

  • @earthsrilanka5987
    @earthsrilanka5987 2 роки тому

    suwa del hal walin kiri bath hadanna puluwanda

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 Рік тому +2

    මම මාලූ දෙන විදිහ දන්නෙ නැතුව අපේ නෑනාගෙන් ඇහුව කොහොමද මාලු උයලා දෙන්නේ කියලා එයා කිව්වා කහ ටිකක් දාලා තම්බන්න කියලා .
    ඉතින් මන් කහ ටිකක් දැම්මා ඒක ඉදුල් කට ගෑවිලාද...
    මට බබාගෙ ඉදුල් කට ගෑම කරන්න බැරිද ... 😢

    • @babysfoodbook6219
      @babysfoodbook6219  Рік тому

      Kaha witharane dunnu amma. Thunapaha dala babata indul kataganna .

  • @panchaliwickramasinghe5303
    @panchaliwickramasinghe5303 2 роки тому

    bohoma sthuthi ❤

  • @udeshikauyanwattha1081
    @udeshikauyanwattha1081 2 роки тому

    Eta kalin mewa alluwata kamak nadda dear

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 роки тому

      A welawata lagin thiyanna. Nathnam babala kohomath ewa gannawa sellam karanna.

  • @sujaniranathunga3884
    @sujaniranathunga3884 2 роки тому

    Masa 9n kiyanne,9 sampurna unamada nethnam,9 iwara wenna kalinda.ane mata kiyannako

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 2 роки тому

    Thanks🙏❤

  • @ruwani1654
    @ruwani1654 2 роки тому

    bebi thunapaha kohenda ganne

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 роки тому

      අවුරුද්දට අඩු බබාටත් වැඩි බබාටත් බේබි තුනපහ එකක් හරියට හදාගමු- Baby Curry Powder
      ua-cam.com/video/j9P0aU72TH4/v-deo.html

  • @shanidilan2143
    @shanidilan2143 2 роки тому

    Ape babata me mase 29ta masa 9i.
    Den me 9 weni mase yanne. Heta idul kata ganna thiyenne..

  • @අපෙඋරුමයරකිමු

    ඇදුම් සෙල්ලම් බඩු ගනිද්දී අලුත්ම ඒවා ගන්න ඕනද.

  • @aekiaeki2230
    @aekiaeki2230 Рік тому

    Babalata ලුණු ,සීනි denna epa කියන්නේ ai

    • @mnnishadi3024
      @mnnishadi3024 8 місяців тому

      wakugadu walata awa hoda nati nisa leda duk athi wena nisa

  • @nadeegamage2567
    @nadeegamage2567 2 роки тому +1

    මගේ බබා ජනවාරි 28 එයාට මාස 11න් ඉදුල් කට ගාන්න ඕන නොවැම්බර් 28න් පස්සෙ ද? දෙසැම්බර් 28න් පස්සෙද කියන්නකො

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 Рік тому +1

    කහ දාලා උයලා දෙනවා කියන්නේ.
    ඉදුල් කට ගෑවිලාද...

  • @කැලුමිදිල්හානි

    මුලින්ම කණ්ණාඩිය අල්ලන එකේ තේරුම දන්නවනම් කියනවද💚

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 роки тому +1

      Ane dear ekanam danne na mama..

    • @ayomidarshika7737
      @ayomidarshika7737 2 роки тому

      කන්නාඩියක් තියෙන එකේ තේරුම දන්නවද

    • @shiranijay5636
      @shiranijay5636 Рік тому

      Beautician kenek wage e filed eken yanne