Meheniyak Wee Sasara Katharin Ethera Wannata Parami Purana Oba Pemwathiyak Lesin Eda Ma Pemin Eda Ma Langa Unna Awihinsaka Oba Awihinsaka Ma Degurun Hamuwe Garahum Labuwa Ma Ridawannata Nohakiwa Obe Hada Ma Ridawannata Nohakiwa Obe Hada Dahas Warak Degurun Ridawuwa Pali Gannata Misa Piligannata Ma Degurunge Sith Nokemathi Wuwa E Papen Degurun Mudawannata E Papen Degurun Mudawannata Kasa Wathata Obe Watha Dan Dunna Hansika love you ammu
මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා පෙමින් එදා මා ලඟ උන්නා
අවිහිංසක අවිහිංසක මා දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද - මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් විඳවූවා
මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා පෙමින් එදා මා ලඟ උන්නා
පලිගන්නට මිස පිලිගන්නට මා දෙගුරුන්ගේ සිත් නොකැමැති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට - ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන්දුන්නා
මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා පෙමින් එදා මා ලඟ උන්නා
අාදරය කියාදුන් නාමල් ඔබට පිං අමතක නොවන අාදර වන්තයා
මගෙ ආසම. ගීතයක් මෙ.
හරිම. ලස්සනයි. ඉදිරියට. යන්න. ශක්තියක්. ලැබේවා.
Bubusaranaii oyata
ආදරනීය ගීත අපෙ කාලෙ ..අදටත් අහනවා සුපිරි
නාමල් අයියා බුදු සරණයි❤❤
Meheniyak Wee Sasara Katharin
Ethera Wannata Parami Purana
Oba Pemwathiyak Lesin Eda Ma
Pemin Eda Ma Langa Unna
Awihinsaka Oba Awihinsaka Ma
Degurun Hamuwe Garahum Labuwa
Ma Ridawannata Nohakiwa Obe Hada
Ma Ridawannata Nohakiwa Obe Hada
Dahas Warak Degurun Ridawuwa
Pali Gannata Misa Piligannata Ma
Degurunge Sith Nokemathi Wuwa
E Papen Degurun Mudawannata
E Papen Degurun Mudawannata
Kasa Wathata Obe Watha Dan Dunna
Hansika love you ammu
Mama asama karana gayakayek thamai namal udugama kiyane budu saranai aiye oyata.
මේ ගීතය අහන අහන හැම මොහොතකම හදවතට දැනෙන දේ කියාගන්න වචන නෑ සර් හරිම ලස්ස්නයි මේ ගීතය මුලු දවසෙම එකම දිගට අහගෙන ඉන්න පූලුවන් ඒතරම්ම ලස්ස්නයි හරිම ලස්ස්න අරුතක් කදුලු එනව ඇස් වලට අහගෙන ඉන්නකොට බුදුසරනයි ඔබතුමාට
නාමල්අයියේඹයාටබුසරණයි.🤩
මේකනම් සුපිරියක්❤️🔥 ඇයි දැන් ඉන්න අයට මේවා වගේ ඒවා කරන්න බැරි💔🙂
හමන මද නල සෙමින්...
ලෙලෙන.ඛොපත් දැක් නෙතින්...
නිවෙන විට හදවත මදක්...
නිමාකර කට සිතෙයි...
තනිව යන්නට මගක් පෙනෙන යි...
දෑස් අග..
වින්ද දුක අපමණ යි.....
දනියි ඹඛ ඒ ය....
විදින්නට තවත් ඛෑමට...
නිවා ගන්නට මගෙ හදවත.....
පොරවාගෙන කසාවත...
දෙපා වැද ඹඛෙ... පතමි අවසර..
තනිව යන්නට ඒ මග....
❤❤❤❤❤❤❤
එදා වගේම අදටත් මේක භාවනාවක් ❤️💜💛🧡💙💚💓හැමදාමත්
😘
Godak lassanai sinduwak thanks aiye Budu saranai ❤❤
මේවා අහනකොට අතීතයට යනවා ආයෙමත්..
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඩක් වගේම මන් ආසම සින්දුවක්....භාවනාවක් වගේ ❤️❤️
papuwata danena geetha.budu saranai jesu pihitai.
Oba kawda
Tamat adarei aiye api kala mewideyata tiyena eka niyamai budu saranai
Jevithaye athmiya bedima adaraya ....😔❣️theruwan saranai
හරිම ලස්සනයි ගිතය ඹබ තුමාගේ ගිත හරිම ලස්සනයි ❤️👍
නියම ගායකයෙක්. Super....💐💐💐
නියම ලස්සන හඩක්.
Hitha niwana sindu ❤️
Aadarei❤❤❤
ඒ අතීතයට ආයෙ එන්න බැරිද
ලස්සනයි අයියෙ මේ සිංදුව. මං ආසම සිංදුවක්
Me kaalayak magema wela tibba sindu tiak niyamai lassanai jayawewa namal aiye kaalayak mamath oyawagema adumen konden rupen hamadema hadagena hitiya mama godak adarei aiyye
අය්යගෙ හඩට ඉතාමත් ආසයි.සෑම ගීතයක්ම එක වගේම ලස්සනයි .මෙහෙනියක ගීතයට ගොඩාක් ආසයි .තෙරුවන් සරනයි ,ජේසු පිහිටයි අය්යේ❤❤❤❤🙏
2021th man ahnawa godak parana kakeka bihi una arthawath sinduwak
math2021
Namal aiye obta nawata nawatha gigayannata saktiya labewa
තෙරුවන් සරනයි 🙏🙏😊
Sanflawar.supiri.❤❤❤
සුපිරි හඬක්
Lassana sinduwa..... Takaran walata gal gahanawa wage music ...ayyoooo
Kauda ban me. Roshange tempo eka thamai hariyata galapenne. A nisai adatath me sinduwa udin thiyenne
Mage Asama gayakaya obi.Budu sarani.Nirogi wears.
Aaadaraneeeeya namal ..
ලස්සනයි අයියේ
කියන්න වචන නෑ....💛💛💛👍👍👍
නාමල්ගෙ මම අහන එකම සිංදුව
NICE SONG 90'STAR *****NAMAL UDUGAMA******
Man aasama gayakaya oya aiyye. Budu saranai oyata
ආදරෙයි දෙන්නා යම් හැමදාම❤❤
Lassana song akak ❤️❤️
ශිරෝමි 💘💘🌺🌺🌺🌹🌹🌹
Sunflower with namal udugama ❤️❤️❤️❤️❤️
budusaranai
Harima lassanai
Good Good lassanai thanks aiye ❤❤❤
godak lassni sinduwa❤
Machan meheniyaka vi song eka ona bro ikmanata thanks aul ganna epa ikmanata dapan
hadawathe gayakayek💪❤❤❤❤
Praise the LORD
Meya nuwara 1st love ekka waha bila mala e hinda gamen panina una than eya colaba namal
Beautiful song 🎵
Amazing song 🥺❤️
2021 th ahanawa ❤️
Good 👍
පට්ට
Superi
Still loving this song
අපි ඉස්කෝලේ යනව මතක් උනේ මට විතරද ?
සිරාවටම බන්..ඒක මටත් දැනුනා
great
amaraniya geetha...............
Great song 💛
Amo meke teruma pisu hedenawa broo
Sunflower backing
මම වයස 20න් මහන උනා මේ කතාව හරිම අපූරුයි මහත්තයා.ඔයාටත් ඉක්මන් බවයක නිවන් සුව ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනව
0yata..godakà.....
Beautiful song lllllllllllllll
Supiri
Niyamai.eidiriyatayannadaryalebeva.👈🏻👈🏻👈🏻👉🏻🖕🏻🖕🏻👇🏻👆🏻👆🏻☝🏻✌🏻👆🏻☝🏻
Patta
භාවනාවක්, අහනකොට මෝහනය වෙනවා
Lassanai ❤ godak
💞💞💞nice 💞💞💞
දවසක math 😢😢😢😢😢😢
What a voice..super backing
Wow
හරි ආදරේ
Maru
Suppiri
❤👌
🙏🌹
Nice
Good.good.lasani
Aiye...
Panamen rasavinda sindu
💙❤💜💛
😍😍😍😍
🥺❤️
❤❤❤
❤❤❤❤❤❤❤🙏👍
❤️
😍❤😥😥
❤️❤️❤️❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Adaraneeya hada
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024/02/04 ❤❤😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
N❤❤❤
🌻✨️🎉️🌹👍
😍😍😍😍😍
🤔🤔