(මගෙ හදවත )mage hadawatha/kumarasiri pathirana (කුමාරසිරි පතිරණ

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 141

  • @Praneeth123-x6i
    @Praneeth123-x6i 3 місяці тому +150

    මම ආදරේ කරපු කෙනා මට නැති උනා..එයා මාව දාලා යද්දී එයාගෙන් මට බබෙක් ලැබෙන්න හිටියේ..අපේ ගෙදරට කවදාවත් එයා මාව හොයාගෙන ආවේ නෑ.අපේ පව්ලට නොගැලපෙන නිසා මට එයාගෙන් අයින් වෙන්න උනා.ඒත් ඇත්තටම මම අයින් උනේ ඒ නිසා නෙවෙයි එයා ඇත්තටම මට ආදරේ කලා නම් එක පාරක් හරි මාව හොයන් එනවා නේද කියලා..මගේ පුතාට දැන් අවුරුදු 11ක්.එයා ලංකාවෙ නැ.එයා හිතන් ඉන්නේ මම එයාගේ පුංචි කියලා ..ඒත් එයා එක්ක මට කතා කරන්නවත් තහනම්.කතා කලත් හැමෝම ඉන්න තැන විතරයි...ඒත් එයාගේ හොදට මම ඒ නීති පිලිපදිනවා..මම දැන් ආයේ බැදලා ඉන්නේ.දුවෙක් පුතෙක් ඉන්නවා.මගේ පවුල හොදින් තියෙනවා.මට හැම දේම තියෙනවා.ඒත් ලගදි අහම්බෙන් මට අරයව මුනගැහුනා.දරුනු අනතුරකට පස්සේ ඔලුවේ,මොලේ සැත්කමකින් පසුව ,වයිෆ් දාලා ගිහින් දුවලා දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නව බලන් ඉන්නවා ..මම එයාට බෙහෙත් ගන්න එහෙම උදව් කලා.මහත්තයා දැනුවත්ව.කිසිම ආදරයක් නෑ.අනුකම්පාවෙන් විතරක්.දවසක් හරි ආදරේ කලානේ කියලා...තව ඉස්සරහටත් උදව් කරනවා පුලුවන් සීමාවේ ඉදන්..මේ සිංදුවට මම මාර ආසයො

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 3 місяці тому +10

    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා...🙏

  • @Stuntchamiya22
    @Stuntchamiya22 4 місяці тому +10

    ඒ කටහඩ භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Shachathu
    @Shachathu 5 місяців тому +35

    මගේ හදවත හැඳිනගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරෙයි කියු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස
    වැරදී හෝ හමුවනු එපා……..// 💔
    ඔබ රකින්නට සැරසුනේ මං
    නා රජෙකු සතු මැණික මෙන්
    ඔබේ පසුපස මනෙතු රැඳුනේ
    රකින්නයි ඔබ හැම දෙයින්
    ඒත් ඔබටම එපා වූ මා
    නැවත එනු නෑ ඔබ බලන් ……🥀🥀
    රහසේ කුමරෙක් සිටියේ ඔබගේ
    ඹහුව රැකූ මැන සෙනෙහසින්
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස
    වැරදී හෝ හමුවනු එපා…….//💔🥀
    සැක කලේ ඔබ සැර කලේ මා
    හදාගන්නයි සැම හොඳින්
    මගේ කියලා මගේම සිතලා
    ඔබට බැඳී ඒ ආදරෙන්……. 💕💕
    මටත් හොරා ඔබ තැනූ ලෝකයේ
    සවිමත් අතු දැන් බිඳී ගිහින්
    ඉතින් ළංවෙනු එපා ඔබ මට
    නිමාවෙන තුරු මේ භවෙන් ….//💔
    මගේ හදවත හැඳිනගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරෙයි කියු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා…💔😔
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස
    වැරදී හෝ හමුවනු එපා
    වැරදී හෝ හමුවනු එපා
    වැරදී හෝ හමුවනු එපා
    වැරදී හෝ හමුවනු එපා…..💔🥀😭

    • @Yash20016
      @Yash20016 2 місяці тому +1

      Mt e sinduw ahnkot gdk dewl mtk wenw eke wachana tika marama lassni 😢

    • @Shachathu
      @Shachathu 2 місяці тому +2

      @@Yash20016 හදවතට දැනේන වචන....ඇත්තටම ආදරේ නාමයෙන් කිසිම කෙනෙකුට බොරු කියන මිනිස්සු සංසාරේ කවදාවත් හමුවෙන්න හොඳ නෑ..

    • @Yash20016
      @Yash20016 2 місяці тому

      @@Shachathuattam e wachana papuwa kadan ynw. Mt ehm une ne eth mn eyt ehm krd kyl mt hitenw 😔😔

  • @freemind8840
    @freemind8840 2 місяці тому +7

    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා💔

  • @SamanSudarshana-k5p
    @SamanSudarshana-k5p Місяць тому +3

    කොච්චර ඇහුවත් එපාවෙනනෙ නැති සිංදු ❤❤❤❤❤❤

  • @nilanthiDisanayaka-b6r
    @nilanthiDisanayaka-b6r Місяць тому +3

    ආසම සින්දුව ලස්සනයි ගොඩක්.❤

  • @ThamaraDesilva-o3n
    @ThamaraDesilva-o3n 4 дні тому

    හරිම ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️

  • @SanderSander-y7n
    @SanderSander-y7n 2 місяці тому +3

    Matu yalet oba denet abiyasa waradi Jo hamu ,,wanu apaaaa,,,

  • @ChamindaJagath-t6d
    @ChamindaJagath-t6d 18 днів тому

    ඒයා බදුල්ලේ ගුරුවරියක් මම ප්‍රංශයට ආවා
    මතුයලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවෙනු එපා 😢😢😢😢😢😢😢

  • @yalasamssafari
    @yalasamssafari 2 місяці тому +3

    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා....😌

  • @shanrox5765
    @shanrox5765 10 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤lassana sinduwak. Dan thiyena sindu walata wada dahakin sampathak

  • @RanjiRanji-c6x
    @RanjiRanji-c6x 5 місяців тому +7

    I went 1994. I was that time 16 year old.❤❤❤

  • @CandrikaKumari-m7o
    @CandrikaKumari-m7o 3 місяці тому +2

    Harima mihiry hadak werri werri nice ❤🏆🏆🏆🏆🌹💯💯👌👌👌👌

  • @SubasiriWijethilaka
    @SubasiriWijethilaka 15 днів тому

    Patta.❤❤❤❤❤❤

  • @Csankalpa2014jeddah
    @Csankalpa2014jeddah 2 місяці тому +6

    මටත් හොරා ඔබ බැදි ලෝකයෙ සවිමත් අතු දැන් බිදී ගිහින් 😢

    • @gayanharshana608
      @gayanharshana608 2 місяці тому

      ලගදිම කඩාවැටෙයිද 😂

    • @dayanchandana2592
      @dayanchandana2592 25 днів тому

      ඒක තමයි නියම වචනෙ❤

  • @Hansirupasinghe-h7u
    @Hansirupasinghe-h7u 3 місяці тому +1

    Me songa eka ahadi hemadama mathketa awath ewa amathka karana puluwana hadaka 😔♥️♥️

  • @DineshaDilrukshi-j6u
    @DineshaDilrukshi-j6u 2 місяці тому

    Marama lassanay sinduwak❤

  • @VinuthKanna
    @VinuthKanna 21 день тому

    ❤❤ ලස්සනයි

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 Місяць тому +1

    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා.

  • @chamindakumara4604
    @chamindakumara4604 28 днів тому

    Aurudu 23k ahanewa me sinduwa lassanhi

  • @indikapriyadarshana4194
    @indikapriyadarshana4194 Місяць тому

    Band aka kohomada ridenda gahanawa sinduwata wow

  • @thusharapriyadarshana6828
    @thusharapriyadarshana6828 2 місяці тому +1

    වැරදි හෝ හමුවනු එපා 😊

  • @maneeshanirman1518
    @maneeshanirman1518 17 днів тому

    Legend ❤️

  • @MadushikaMalshani-i7t
    @MadushikaMalshani-i7t 2 місяці тому +1

    super 1:48

  • @sameeraherath9507
    @sameeraherath9507 Місяць тому

    Nice song ❤

  • @kumudunimaputugalaacharige3542
    @kumudunimaputugalaacharige3542 13 днів тому

    දිවි දෙවනි කරල ආදරේ කලා කරන්න පුලුවන් හැමදේම කලා එයා මට කරන්න පුලුවන් හැම වරදටම සමාව දිදී ආව පස්සෙ එයාට මගෙ ආදරේ වෙහෙසයිලු යන්න දුන්න කවදාවත්ම හමුවෙන්න එපා

  • @DinukaHarisan
    @DinukaHarisan 3 місяці тому +6

    😢Maga.hita.niuna.taram.oyaga.hadata😊

  • @Suda1989
    @Suda1989 Місяць тому

    Beautiful song❤❤❤❤❤❤

  • @RichardJenzden
    @RichardJenzden Місяць тому

    I cant forget this song when was fell in love i was listening to this song very beautiful song

  • @HiruniNawodya-w7l
    @HiruniNawodya-w7l 2 місяці тому +1

    Mage mahaththaya mata adare karana davasak ekmanatama enna one.eka gei hitiyata hari palui mata.

  • @Yash20016
    @Yash20016 5 днів тому

    2025/01/08 adatath ahnw me sinduwa 😢😢😢😢

  • @dimuthutharanga300
    @dimuthutharanga300 2 місяці тому +1

    ❤❤❤❤❤❤ I Love u.......💗💗💗💗💗💗💗

  • @UdaniSadunika
    @UdaniSadunika 3 місяці тому +3

    හදවතට කතාකරන සිංදු😢😢

  • @MadhurangiDharshika
    @MadhurangiDharshika 10 днів тому

    Maget asama sinduwak meka wagema me gaya mahattayage anekut sindu

  • @gamingthusara
    @gamingthusara 3 місяці тому +1

    Wow

  • @MadushanKarunarathna-ek3bk
    @MadushanKarunarathna-ek3bk 6 місяців тому +3

  • @H.dAselaAsela
    @H.dAselaAsela 2 місяці тому +2

    Samada inna

  • @buspissa02
    @buspissa02 4 місяці тому +3

    👍👍👍👍👍

  • @SakunthalaWijesundara
    @SakunthalaWijesundara 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Padminidharmalatha-z3n
    @Padminidharmalatha-z3n 3 місяці тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithsampath2165
    @sajithsampath2165 4 місяці тому +2

    ❤❤❤❤

  • @thanujakumari5919
    @thanujakumari5919 5 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 2 місяці тому +1

    Best song

  • @RavindraSrimal-yc9fv
    @RavindraSrimal-yc9fv 5 місяців тому +5

    😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому +3

    Ok thanks thanks

  • @winslowfernando5583
    @winslowfernando5583 5 місяців тому +2

    💓💓💓💕💞💞💞

  • @rajubandararaju5905
    @rajubandararaju5905 2 місяці тому

    Love you so much❤

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q 5 місяців тому +2

    🥰🥰🥰🥰🥰

  • @rumeshwijesundara3641
    @rumeshwijesundara3641 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @PrasangaGayan-v9l
    @PrasangaGayan-v9l 2 місяці тому +2

    an
    api
    kohhara
    adara
    karat
    wadak
    na
    ganu
    kiyana
    poda
    attam
    wanas
    wanawa
    habiya
    kohhara
    karat
    wadak
    na
    hora
    habiya
    tamai
    unta
    watina

  • @chamindakumara4604
    @chamindakumara4604 28 днів тому

    Asai

  • @anuruddaweerakoon
    @anuruddaweerakoon 2 місяці тому

    ❤❤❤❤❤👍👍👍

  • @NayomiAGnayomi
    @NayomiAGnayomi Місяць тому

    ☺️❤️

  • @buspissa02
    @buspissa02 2 місяці тому

    👍👍❤

  • @inokabopitigamage
    @inokabopitigamage Місяць тому

    😢😢😢😢😢😢❤❤

  • @ManjulaDehoedt
    @ManjulaDehoedt Місяць тому

    ❤️❤️❤️❤️😔

  • @FunnyFerryBoat-pd1iq
    @FunnyFerryBoat-pd1iq 2 місяці тому +1

    😂❤

  • @Padminidharmalatha-z3n
    @Padminidharmalatha-z3n 4 місяці тому +2

    😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kumarankamala3347
    @kumarankamala3347 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CosthaBrothers
    @CosthaBrothers 14 днів тому

    Kauda Oya

  • @Chandimavip
    @Chandimavip Місяць тому

    😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanakrishantha1203
    @rohanakrishantha1203 4 місяці тому +1

    M
    😢😢

  • @WaruniApsara-we6uu
    @WaruniApsara-we6uu Місяць тому

    ❤❤😢

  • @buspissa02
    @buspissa02 3 місяці тому +1

    💯💥👍👍👍🏌️‍♂️

  • @sujiwadilrukshi5981
    @sujiwadilrukshi5981 2 місяці тому

    A adareta adare

  • @chinthakasampath2310
    @chinthakasampath2310 2 місяці тому

    😢😢

  • @HfhjhfgHghjjj
    @HfhjhfgHghjjj 2 місяці тому +1

    ❤❤❤❤❤❤Hi❤❤❤❤❤

  • @sasenaratnedevika
    @sasenaratnedevika 8 днів тому

    අපි හමුවෙන අවසන් දවස කියලා දැන දැනත් වෙනසක් නොපෙන්වා මම හිටියෙ හදවතින් හඬා වැටෙමින්. වචනයක්වත් කතාකරන්නෙ නැතිව පැය ගානක් පාර්ක් එකේ බංකුවෙ අපි ඉඳගෙන ඉන්නකොට මට හිතුනෙ මම කොහොමද ඔයා නැතිව ජීවත් වෙන්නෙ කියලා. ඔයා එකපාරටම මගෙ පපුවට ඔළුව තියාගෙන ඉකිබිදිනකොට මම හදවතින් දහස් සැරයක් අඩමිනුයි හිටියෙ. මම ඔයාව බස් එකට ඇරලලා කිලෝ මීටර් අටක් විතර පාරදිගේ අඩ අඩ ගෙදර ආව හැටි අදවගෙ මතකයි. අවුරුදු ගානක් යනකම් අපි දෙන්නා මුනගැහුනෙ නෑ. මට දැනගන්නා ලැබුනා ඔයා විවාහ වුනා කියලා. මට වෙන හදවතකට කොහෙම ලන්වෙන්නද කියලා හැගීමක් තිබුනෙ නෑ. මම මහ නරක ජීවිතයක් ගතකරමින් ඉන්නකොට තමයි ඇයව මුණ ගැහුනෙ. එයා ඔයාගෙ හිතවතියක්. වැරදිපාරක ගිය් මම එක දවසින් හරි පාරට වැටුනෙ මම නිසා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තමයි. මාව දාලා යන්න ඔයාට බලපෑම් කලේ මගේ දුප්පත්කම. අලුත්ම ජීවිතයක් පටන්ගත්තු මම ඇයත් සමග ජීවිතය ජයගත්තා. මට ඉන්නෙ දුවලා දෙන්නෙක්. දෙන්නම විවාහකයි. ඒත් මගෙ හිතින් ඇයව මැකී ගිහින් නෑ. ඇයව මම පතන්නෙ නැති වුනත් අදටත් මම ඇයට ආදරෙයි. කොහොමද මම ඇයව අමතක කරන්නෙ ?

  • @Padminidharmalatha-z3n
    @Padminidharmalatha-z3n 5 місяців тому +2

    🥹🥹🥹

  • @IndikaSmbath-s5q
    @IndikaSmbath-s5q 24 дні тому

    අපි ංවන්

  • @HerathBandara-zx3wz
    @HerathBandara-zx3wz Місяць тому

    Weradi ho hamu wenu epaaaa

  • @sandunlakshan1233
    @sandunlakshan1233 5 місяців тому +3

  • @nuwanyasawardana
    @nuwanyasawardana 13 днів тому

    ❤❤❤❤❤❤

  • @nelumanimethalatha
    @nelumanimethalatha 3 місяці тому +1

    ❤❤❤❤

  • @MayuraHemsara
    @MayuraHemsara 8 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @NayantharaSamarasinghe
    @NayantharaSamarasinghe 5 місяців тому +2

  • @piumikachamara5465
    @piumikachamara5465 3 місяці тому +1

    ❤❤❤

  • @indikasampath1015
    @indikasampath1015 3 місяці тому +2

  • @Jayalath-mj1bo
    @Jayalath-mj1bo 3 місяці тому +1

    ❤❤❤

  • @inokapriyadardhani3764
    @inokapriyadardhani3764 3 місяці тому +2

    ❤❤❤❤

  • @DanushkaSanjeewa-f4g
    @DanushkaSanjeewa-f4g 3 місяці тому +1

  • @NishanthaKumara-z5m
    @NishanthaKumara-z5m 3 місяці тому +1

  • @iresharajapaksha-w9y
    @iresharajapaksha-w9y 3 місяці тому +1

    ❤❤❤

  • @BhagyaMadubhashini-xu6er
    @BhagyaMadubhashini-xu6er 2 місяці тому +1

    ❤❤❤❤

  • @MadushikaMalshani-i7t
    @MadushikaMalshani-i7t 2 місяці тому +1

  • @CharithaMihiranga-gn3ft
    @CharithaMihiranga-gn3ft 2 місяці тому

    ❤❤❤

  • @NilupaHarshani-l3j
    @NilupaHarshani-l3j 2 місяці тому

  • @rameshshem558
    @rameshshem558 10 днів тому

  • @Chandima620
    @Chandima620 2 місяці тому

    ❤❤

  • @inokawasanthi5018
    @inokawasanthi5018 Місяць тому

    ❤❤❤❤

  • @tharinduamalka2117
    @tharinduamalka2117 23 дні тому

    ❤❤