Easy to grow house plants for beginners 2023 | පස් නැතිව indoor plants හදන්නේ මෙහෙමයි |indoor plants

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 119

  • @nishi-sew2829
    @nishi-sew2829 Рік тому +23

    ඕනෙම වෙලවෙ මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩක් ස්තූතී.❤️❤️

  • @hiranthidhanusha331
    @hiranthidhanusha331 Рік тому +2

    විස්තර දැනගන්න ආසාවෙන් ඉදපු දෙයක්.ගොඩාක් ස්තූතියි 🌼♥️

  • @sewwandi204
    @sewwandi204 29 днів тому

    බොහොම ස්තූතීයි ❤. හරිම ලස්සනයි.

  • @MaljiniKumari
    @MaljiniKumari 15 днів тому

    Thank you.mama hoya hoya hitiya deyak.❤❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Рік тому +3

    නියමයි අක්කි

  • @chamanimanawadu9541
    @chamanimanawadu9541 Рік тому +1

    ස්තූතියි පුතේ

  • @thilakavitharana4651
    @thilakavitharana4651 3 місяці тому

    හරිම ලස්සන යි . Thanks.........

  • @malijayaraj7130
    @malijayaraj7130 Місяць тому

    ඉතාමත් වැදගත් වීඩියෝ එක මට බලල් පහුරැ පැල කරන විදිය කියල දෙන්න දාන්න අවශ්‍ය පස් වර්ගය මොනවද.ගොඩක් ස්තුතියි දන්නෙ නැති දේවල් කියල දැනුවත් කලාට❤

  • @ChamaraChamara-p4r
    @ChamaraChamara-p4r Рік тому +1

    Thank u❤❤

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 Рік тому +1

    Yhank you putha❤

  • @chandranimalkanthi7014
    @chandranimalkanthi7014 Рік тому +3

    Thankyou ❤

  • @isharakumari4985
    @isharakumari4985 8 місяців тому +1

    ගොඩක් ස්තූතියි.....❤❤❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому +1

    Thank you 😊 😊

  • @rpeiries7141
    @rpeiries7141 Рік тому +6

    අනේ හරිම වටිනවා ❤ Thank u 💐

  • @SwarnaAberathna-tz6fm
    @SwarnaAberathna-tz6fm 7 місяців тому +1

    Harima watinawa miss

  • @LAKASA-iu6yk
    @LAKASA-iu6yk 8 місяців тому +1

    ගොඩාක් වටිනවා අක්කි thanks 🙏 ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому +1

    Thank you miss ❤

  • @sudeerachathuranga1134
    @sudeerachathuranga1134 4 місяці тому

    ගොඩක් වටිනවා 😊

  • @FathiisraIsra
    @FathiisraIsra 2 місяці тому

    Hoya gena hitapu video ekak thanks❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +2

    lassanai 👍💖

  • @surefasanjeewa2825
    @surefasanjeewa2825 8 місяців тому +2

    මමත් හැදුවා අක්කේ ❤

    • @donsons7848
      @donsons7848 8 місяців тому +1

      හොදට තියෙනවාද,මැරැනෙ නැද්ද

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 Рік тому +2

    Thank u

  • @LifewithR-s6b
    @LifewithR-s6b 2 місяці тому

    කොහු බත් දැම්මම වතුර spary කරන්න ඕනේ එකපාරක් වගේ...හොදට වතුර ගතිය තියෙනවා... මාසෙකට සැරයක් වගේ අව්වේ පොඩි වෙලාවක් තියන්න... එතකොට ලස්සනට උවමනා පාටට පැලේ තියාගන්න පුළුවන්..

  • @101sayuri3
    @101sayuri3 Рік тому +1

    🌍💚Very nice work. thank you👌👏

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.

  • @Vishaka-j1i
    @Vishaka-j1i 8 місяців тому +1

    Thank s duwa

  • @Akeezjalee
    @Akeezjalee 15 днів тому

    😍😍❤

  • @KumuduGanegoda-t4p
    @KumuduGanegoda-t4p 8 місяців тому +1

    Thanks

  • @I_Perera
    @I_Perera Рік тому +2

    Wow what a wonderful video.
    I like it so much. Thanks a lot.

  • @saviruranduwa3750
    @saviruranduwa3750 Рік тому +1

    Thank you 😍🫶🏻

  • @GaminiRanjith-t7r
    @GaminiRanjith-t7r 6 місяців тому +1

    Nande spider plant vala kole aga duburu vena ekata visadumak kiyyanako

  • @RangikaNidarshani
    @RangikaNidarshani 8 місяців тому

    ❤❤❤හොදයි

  • @AyeshPerera-z9z
    @AyeshPerera-z9z Рік тому +57

    මදුරු පනුවෝ එන්නේ නෑ කොන්ඩිස් කැට ටිකක් දියකරලා උනුවතුරේ ඒක නිමුනම ඒකෙන් මේස හැදි 4ක් වගේ දාන්න එතකොට පනුවෝ එන්නේ නෑ මුල් දවසේ වතුර ලා දම් පාට වෙයි පස්සේ සුදු වෙනවා.

    • @ashinethmini24
      @ashinethmini24 9 місяців тому +2

      වතුරෙ පැල හදද්දී ඇයි කද කුණු වීගෙන එන්නේ. මන් කුණු වෙන තැනින් කද චුට්ටක් කඩුව එත් ආයේ කුණු වෙනවා අනේ ඒ ඇයි 😭 මට ඉන්න බැ දුකයි එහෙම වෙද්දී

    • @nalikasriyanthi1203
      @nalikasriyanthi1203 8 місяців тому +3

      ​@@ashinethmini24 ඔයා වතුර මාරු කරලා බැලුවද ?
      සාමාන්‍යෙන් සති 2කට සැරයක් වතුර මාරු කරන්න ඕන.

    • @ashinethmini24
      @ashinethmini24 8 місяців тому +1

      @@nalikasriyanthi1203 අනේ මම දවස් 3 වගේ වතුර මාරු කරනවා 🥺

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому +2

      @@ashinethmini24 කද ගොඩක් යට උනාමත් නරක් වෙනවා

    • @AnulaWickramasingha
      @AnulaWickramasingha Місяць тому

      Beaiutiful

  • @worldworld5124
    @worldworld5124 Місяць тому

    Meke kola marunama ayeth kola enawada

  • @Lakmini-t2p
    @Lakmini-t2p 3 місяці тому

    Hemotama kiynna deyak thynawa me vidio ake awasanet wage pennapu lucky plant ake kolayak beri welawath kewoth merenawa.beheth hoyagenath ne daruwo enna gewal wala parissamt hadanna me gase kolayak hiteuwath pelawenawa.budusaranai

  • @malanieindra123
    @malanieindra123 Рік тому +3

    ස්තුතියි 🌹

  • @MalishaSandaken
    @MalishaSandaken 2 місяці тому

    Nidana kambre thiynn hoda ndda

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 8 місяців тому +1

    බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා.. ගොඩක් ස්තුතියි දුවේ ❤️

  • @dilinirankothge884
    @dilinirankothge884 3 місяці тому

    Curtain creepers me method ekta hadanna puluwanda?

  • @ritacohen6398
    @ritacohen6398 9 місяців тому +1

    Ane mn oya kisima deyak nodaka
    Aurudu 10 katath wada thaniyema
    Hithala ge athule ohoma wawanawa...!!😊

  • @thushariweerackody5202
    @thushariweerackody5202 Рік тому +2

    💖

  • @madukaranasinghe8063
    @madukaranasinghe8063 Рік тому +1

    Me widiyata alovera hitawanna puluwan da

    • @DiamondPlants
      @DiamondPlants  11 місяців тому

      Kanda yata unoth narak wenawa tikak amarui

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 Рік тому +2

    Auwe tiyanna one neda akke.ane mamat ohoma jam botalekata dala snek plant gadala tibuna.gas dekama narak unane e ai ehema wenne kiyala dennako akke.

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому

      Godak kanda yata unoth narak wenawa

  • @kalyanichooty7795
    @kalyanichooty7795 7 місяців тому +1

    🎉🎉🎉

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 місяці тому +1

    මිස් මගෙ ලග තියෙනවා නුග පැලයක්.. ඒක අඩි 2 ක් විතර උසයි.. ඒක මට indoor plant එකක් විදිහට හදාගන්න ඕන.. දැනට ඒක තියෙන්නෙ මිදුලෙ පැල කරලා.. මට ඒක හදන විදිහ දැනගන්න ඕන.. කියලා දෙන්න පුලුවන් ද❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 місяців тому +4

    මේ ක්‍රමයට කොච්චර කාලයක් පැල තියාගන්න පුලුවන්ද.....වතුර මාරු කරන්නෙ කොපමන දවසකින්ද😮

  • @ShanthiniHapugodahewa
    @ShanthiniHapugodahewa Місяць тому

    When I used my phone camera to produce my UA-cam videos it doesn't record a beautiful pictures.in the video like yours. What camera have u used to capture a high quality video

  • @chithrakanthi-qr6qz
    @chithrakanthi-qr6qz 8 місяців тому +1

    Mis pastik bothall unath kamak nedda ane harima watinawa ayatabudu saranai

  • @IsharaSenadheera-uv8dq
    @IsharaSenadheera-uv8dq Рік тому +1

    Air plants හිටවන විදිහ ගැන පොඩි video එකක් කරන්නකෝ

  • @MineCy-xq6mf
    @MineCy-xq6mf 6 місяців тому

    Me Pala eliye thiyanna onama nadda

  • @shashinitharakar596
    @shashinitharakar596 4 місяці тому

    කෝමාරිකා pale thambenawa wage වෙනවා ටික දවසක් ගියාම.. වතුර poddak වෙන්න දවස් 2.. 3.කට sarayak දැම්මේ.. අක්කි reply එකක් දෙන්න.. Thank u❤️

    • @DiamondPlants
      @DiamondPlants  4 місяці тому

      @@shashinitharakar596 kanda yata Karanna epa Mula witharak yata katana

  • @nadeeglaze1041
    @nadeeglaze1041 8 місяців тому +4

    මමත් මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට්ස් වවනවා ඒත් ටිකක් දවස් ගියාම කොල කහා පාට වෙනවා ඒකට මොනාද කරන්න ඕන ..ස්තුතියි බුදුසරනයි ❤ 👍

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому

      ආලෝකය මදි ඇති. කද වැඩිපුර යට උනාමත් වෙන්න පුළුවන්

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 місяці тому

    එතකොට වතුර දාන්න ඕන කොච්චර දවසකට වතාවක්ද? අවුවෙ තියන්න ඕන නැද්ද😊

  • @learningwithosandaonithi9030
    @learningwithosandaonithi9030 8 місяців тому +1

    Apita me widihata pathos / Money plants hadanna puluwanda

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr Рік тому +3

    තෑන්ක්ස් ඩියර් ❤

  • @jayanimadhumali1806
    @jayanimadhumali1806 6 місяців тому

    Concrete pochchi wala hitawanna puluwanda

  • @ChandimaSandamali-o8h
    @ChandimaSandamali-o8h 5 місяців тому +1

    Business ekak widiyata karanawanm price kohomada?

  • @sudeerahash8611
    @sudeerahash8611 Рік тому +1

    Akki

  • @noorahnoory4915
    @noorahnoory4915 Рік тому

    Sister red manadavilla gena please video ekak dhanna
    Man genapu okkoma pala tika maruna😢😢😢😢😢pls pls pls🤌🏻🤌🏻🤌🏻🤌🏻

  • @ThanujaDissanyaka
    @ThanujaDissanyaka 9 місяців тому

    ❤😊😊

  • @LakmaliChan
    @LakmaliChan Рік тому +2

    Matath plant nursary ekak thiyenawa. Godak thiyene indoor plants warga. Senseweriya, Calathiya, Aglonima, Diffenbachiya warga. Mama oyage video serama balanawa. Matath igena ganna godak dewal otage video wala thiyenawa. Godaak sthuthi.....

  • @learningwithosandaonithi9030
    @learningwithosandaonithi9030 8 місяців тому

    Nil kata wage dammoth eka gal udata nikan dammata kamk nadda

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 2 місяці тому

    ඇල්ගී ආවොත් හොඳ ආදායමක් gathte ki

  • @sheelaalfred5267
    @sheelaalfred5267 Рік тому +1

    Thank you

  • @aavyashanuli1559
    @aavyashanuli1559 7 місяців тому +2

    ගල් දාලා හදන පැල වලට කොච්චර කාලෙකට පාරක් ද වතුර දාන්න ඕනේ? හිරු එළිය වැටෙන්න තියන්න ඕනේ කොච්චර කාලෙකට parakda

  • @dehemisasunika4712
    @dehemisasunika4712 4 місяці тому +1

    ගල් එක්ක අගුරු දාන්න බැරිද . හොද නැද්ද එහෙම දාන්න 😊

  • @yohangamage1457
    @yohangamage1457 5 місяців тому

    මේ වගේ හදපු එකක මිල ගනන් කොහොමද ?

  • @chamindinavoda
    @chamindinavoda Місяць тому

    අනේ මම ඒ පැලේ නම දන්නෙ නෑ 🍃🌱

  • @nileekapriyanthi3316
    @nileekapriyanthi3316 7 місяців тому

    කෝමාරිකා හදන වගා මාධ්‍ය මොනවද

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 місяці тому

    ඒකෙ යටට පොල් ලෙලි කපලා දැම්මොත් කමක් නැද්ද??

  • @charukadulanjani596
    @charukadulanjani596 3 місяці тому

    Plastik puluwnd badun

  • @lahirucooray6710
    @lahirucooray6710 Рік тому

    Calathea gana video 1k karanna

  • @vidyahs4913
    @vidyahs4913 10 місяців тому

    Which language u r taking

  • @HimaliRanathunga-oj9wp
    @HimaliRanathunga-oj9wp 7 місяців тому

    Mewata dana පොහොර kiyannako

  • @NirupaLalani-r5y
    @NirupaLalani-r5y Рік тому

    Ge athule plant thiyana hodada
    Rata.gas husma gannawa gedara asyath husama ganna Hoda naneda
    Geathulema thiyana hodada
    Gasma hadala nopenwa gedara athulema thibbboth Inna ayata hodada mewa gani kiyala denna one egana kisima kisima kenek Kiya nne na danne nadda.thamange vi vadai karaganna qetharada karanne

    • @wasana1111
      @wasana1111 11 місяців тому

      ගස් ආශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ්. ප්‍රාශ්වාස කරන්නේ ඔක්සිජන්. මිනිස්සු ආශ්වාස කරන්නෙ ඔක්සිජන් , ප්‍රාශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ් 😊

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому +1

      Me gena langadima video ekak karanawa. Godak ayage waradi matha godak thiyenawa.

    • @ashokapathirana2511
      @ashokapathirana2511 6 місяців тому

      Thank u nangie. Godak watinawa. ❤❤

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 2 місяці тому

      ආලෝකයේදී ප්‍රභාසංස්ලේෂණය කරන ශාක සහ අදුරේදී කරන ශාක තියෙනවා මම දන්න විදිහට නම්

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 місяці тому +1

    මුලින්ම හදලා පෙන්නපු එක දිග් වෙනවනෙ නේද

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 8 місяців тому

    කෝමාරිකා වලටත් ගල් පමනක් ප්‍රමාණවත් ද

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому

      Komarika tikak withara amarui me widiyata hadanna

  • @janu4154
    @janu4154 8 місяців тому +1

    hrma lssni

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 8 місяців тому

    මේවට මොනම පොහර ජාතියක්වත් යොදන්න ඕන නැද්ද. වතුර විතරක්ම ඇතිද

    • @DiamondPlants
      @DiamondPlants  8 місяців тому +1

      Albert solution eka yodanna puluwannam hondai. Nil keta 2k 3k dannath puluwan

  • @VethanayakamMurali
    @VethanayakamMurali 11 місяців тому

    Mada ona pla dika

  • @KusumWijesiriwardana
    @KusumWijesiriwardana 7 днів тому

    Thankyou ❤

  • @sudarshanisilva128
    @sudarshanisilva128 10 місяців тому +1

    Thank you.

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 8 місяців тому +1

    ස්තුතියි ❤

  • @kanthihemalatha9812
    @kanthihemalatha9812 7 місяців тому +1

    Tanks 🎉

  • @upamalikahetti4818
    @upamalikahetti4818 7 місяців тому

    Thank u

  • @sunethrakumari1529
    @sunethrakumari1529 Рік тому +1

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @DeepaniKusumkumari
    @DeepaniKusumkumari 24 дні тому

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 2 дні тому