Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Legend රුක්මණී
සැමියා බිරිඳගේ දෙවියාය චිත්රපටයේ ඇතුළත් වූ මේ ගීතය රුක්මණී දේවියගේ කටහඬ ලෙසම ඇගේ සොයුරියගෙන් අහන්නට ලැබීමත් සතුටක්.
Thank you for uploading this beautiful song. Helen is doing a great job. Her voice is very close to Rukmani.
මේ ගීතයේ කැරොකෙ ට්රැක් එක දාන්න ස්තුතියි 🎉
රුක්මණී දේවිය රිය අනතුරකින් මිය ගියේ 1978 වසරේ ඔක්තෝබර් 28 දිනයි. අද වාගේම මට එය මතකයි. ඒ කාලයේ රූපවාහිණිය තිබ්බේ නැහැ. එම පුවත ඉදිරිපත් වුනේ දහවල් 12.45 ප්රවෘත්ති විකාශයෙන්. ඇය ජා-ඇල තුඩැල්ල ප්රදේශයේදී තමන් ගමන් කල Hi-Ace වාහනේ තෙල් බවුසරයක ගැටී සිදුවුණු එම අනතුර ඉතාමත්ම ශෝචනීයයි.
මරු සින්දු 😄😄😄😀😀💯💯
Supiri ! niyamai !!!!
Old is gold
මේ ගීතවල කාල වකවානුව දැම්මනම් හොදයිදර්ශන මොන කාලවලද කියලා
1964 Film: Samiya Birindage Deviyaya. Music Mohamed Sali. Unsure when this recording was done. Has to be after Rukmani passed away in 1978.
😪😪😪❤️❤️❤️❤️😪😪😪😪
1981 1982 wage
😥😪😥😪🙏🏻

මේ ගීතවල කාල වකවානුව දැම්මනම් හොදයි
දර්ශන මොන කාලවලද කියලා