Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතනින් සිද්ධ නොවෙන්න ඕනිම සිද්දිය.. ගොලීය උනුසුම වැඩීවීම..
sirama..takshane diyunuine nomile AC dewee
Yes
පරිසරය සුරකිමු.😊
2050 අපේ රට දියුණු වෙමින් පවතින රටකි with අපි තමයි හොඳටම කාලෙ😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃✌️
2050he newe bn 3050 th pothe liyanna wenne diyunu wemin pavathina kiyala thama
මේ කියන හැම දෙයක්ම ඇත්තටම සිද්ධ වෙනවා......ඒක ඇත්ත
ස්තුතිය ඔබ තුමාට 😪👍🌹🌹🌹apeta ඉන්න ලැබීda deveyoo dane ape නොදනිමි 👍
ගොඩක් තැන් වල විසිරිලා තියන දැනුම එකම තැනකට ගේන #1 channel එක 🎖️️
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,"මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත.2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.උපුටා ගැනීම ...🌺🌺🌺පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....තෙරුවන් සරනයි....🙏❤️ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
අපි 90 ගනන් වල 2020 ගැනත් ඔහොම හිතුවා... 🤣
2020දි උඩින් යන කාර් තියේවි කියල හිතපු අපිට ඇත්තටම උනේ මිලියන් තුන හතරක් දීල ඇල්ටො එකක් ගන්න !
Ai ban thiyenne 2021 di අවුරුද්ද ka wenasakne
Ee lankawene
අපි 2020 වෙද්දී උඩින් යන Car බලාපොරොත්තු උනා.😂
Car Nam thama naha habai bicycle. Ekak nAm hadala thibba Mata mathai ...
2031 වෙකොට ලොක ජනගහනය 100/60 මෙි මිහිතලයේන් සමුගන්නවා
Kohomd em kiynne
ආයු අපේක්ෂා කාලය ගැන පොඩි ප්‍රශ්නයක් තියනව නෙ... මං නං හිතන්නෙ ඒක අඩුවෙනව කියල.
මේ Video එක දෙසැම්බර් බලන අය කෝ...👇
මිනිස්සු බිලියන 10 දක්වා වැඩි උනොත් ගොඩක් වනාන්තර විනශ වෙවි ගොඩක් සත්තු වදවෙලායයි
තාක්ෂණයයෙන් මිනිස්සු පාලනය කරන වහල්ලු කරන යුගයක් ලඟම.
මේ කෘතීම බුද්ධිය නම් එච්චර හොද දෙයක් නෙමෙයී🤔 . මිනිසා විසින්ම මිනිසව නැති කරගන්නවා
Bambuwa thama
ඒක ඇත්ත නන්ගි
හොඳ වීඩියෝ එකක් විද්‍යාව සමඟ සමාජය වෙනස් වන විදිය නේ මාරයි
Ou aiye eth kruthima mola epa
@@artgallery8574 ඔව් ඒක ඇත්ත නිර්මාන තමන් හිතලා හදන්න ඕන
@@artgallery8574 ewa samanyen denne ne nikn minisunta bn ewa denne sudusuma ayata witharai. oya rate buddhi ansha wage ayata
Thanks ayiye me තොරතුරු වලට
Godak watinawa.....thank you...budu saranai...
2050 වෙනකොට රොබෝ කෑල්ල ගන්ඩ හිතන් ඉන්න කට්ටිය කෝ😂✌️
Danatath thiyanawa bn
2050 wenkn inna onnh danatama hadalath iwarai
Ela ela me vage dewal thamai apitat danaganna one mevage vedio danavta tnx bro
රොබෝ කෙල්ලෝ බූට් තියන්නේ නැති නිසා ..සියදිවි නසාගැනීම් අඩුවෙයි..හැම කොල්ලාම රොබෝ කෙල්ලෙක් ගනී වගේ...2050 දී..😂😂😂😂
මොනව කරත් කොරෝනා වලට බෙහෙතක් තාම නෑ
Niyamai video ekanm❤
මාරයි
ඔය තාක්ෂන සේරම එන්න කලින් ගස් නැති වෙලා මිනිස්සු මැරෙයි කියලා හිතන මම
දුකේ බැ එතකොට අපි වයසයි 😞😞😟😟😞👈
බුදු දහමට අනුව වයස පිරිහෙනව මිසක් වයස වැඩි වීමක් වෙන්නෙ නෑ තව වර්ෂ 7000 කින් මිනිසාගේ ආයු කාලය අවුරුදු 10 අඩු වෙනව මෘග සංඥා පහල වෙන කාලයක්
@𝓜 𝓚 aniwaren
7000 ක් යන්නෙ නැතෝ.. දැන් පටන් අරන් තියෙන්නෙ
හැමෝම හිතන්නේ ලෝකේ එන්න එන්න ආයු අපේක්ශාව අඩුවෙනව කියලා..ඒත් එහෙම වෙන්නේ නෑ.එන්න එන්න ආයු අපේක්ශාව වැඩි උනා වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා.ඒක තමා ඇත්ත
විද්‍යාව මොනතරම් දියුණු වුවත් මිනිසාගේ ආයු කාලය වැඩි කරන්න බෑ.බුදුදහම ඉදිරියේ විද්‍යාව කියන්නේ ලදරුවෙක් විතරයි.ලෝකය භෞතික වශයෙන් දියුණු වෙනවා කියන්නේ වෙන්නේ පිරිහෙන එක.
@@eshandilanjan9031 huththa
විඩියෝ එක බැලුවා සුපිරි මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි
Very good contentOka oya kiyana wagema aththa unoth kohomata thiyeida..Meka unoth Hodaida nadda..Like ekak danna balanna..
හපොයි අන්තිමේදී කෙල්ලොත් රොබෝලා වුණා. කොහොමද 2050 වෙනකොට අපේ මොලයට data upload කරන්න පුලුවන් නම්. නිකන් hard drive එකකට වගේ. කෝ බලන්න ඒකට කැමති අය
එල අයියේ එල 😀😀😀😀😉
The 100 tv show eka balapan.
සුපිරි !!
oyage katahadawagema oyath lassanai aiye
අනේ මරැ අයියා
දැන්, හිතාගන්න පුලුවන් දේවල්ද මේ වෙලා තියෙන්නෙ
Niyamai 😯😃❤️
Hoda video ekak ❤️😊❤️
ඔය කියන විදිහට ජනගහනය වැඩිවුනොත් ජිවත්වෙන්න පරිසර යක් තියෙයි ද?
2050 නෙවෙයි 2060 වෙද්දි වුනත් ලෝකෙ අනිත් රටවල් දියුනුවෙලා ඉදියි ,ලංකාව එකම තැනමයි කිසි දියුනුවක් වෙන එකක් නෑ,😂🔨
මේ වීඩියෝ එක බැලුවම එක දෙයක් තේරෙනවා.එන්ක එන්නම විද්‍යාව, තාක්ෂණය දියුනු වෙනවා
හුත්ති
2020 di api hithuwe kohomada.. anthimata une saban dala ath hodanna purudu karanna...
Me voice ekata kamathi aya me paththata...!
ඔයා කොලූ කාරයෙක් නෙද පොන්නයො
@@gamege2343 Umba lankaveda...!
Superb 👌👌👌
Thank you! Cheers!
@@wishmalokaya1 welcome 😊
Shaaaa Maru
Mn nam kamthi oyage katahadata ❤😜
Oyage video s best aiye 👍👍👍❤❤❤
Thank you so much 😀
@@wishmalokaya1 ape comment walata thamai replay naththe😡😡😡😡😡😡
mt leda hadunan chip ekai taniyamane gedar inna nisa kammali wada tika karannai udawwat robotikkekui hitiyanam ati agaharu yanna ona na
මොනවා උනත් ඔය අන්තිමට කිවුව එකනම් වෙන්නේ නෑ ලොවෙත්
venna puluwan
පරිසරයට හනියක් නොවන විදියට ඕනි දෙයක් කරාට කමක් නැහැ
Oba kiyana eka hari eth oiita kalin oya thakasahnaya nisama oya thakshanaya winasha wenawa sobaya dhme seemawa pannanna ba
අපිව සබ්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා ඔයාලව
2020 වෙද්දි වෙන්න හිතාගෙන හිටපු දේවල් බොලාට මතකද කොල්ලනේ? මතක එවුන් කියාගෙන පලයල්ල ඉස්සර 2020 වෙද්දි මොනා වෙයිද කියල හිතපු උන්
එතකොට මට අවුරුදු 48 යි නාකී😁
ela...💓💓💓🌷👌
මම පාර්ඨනා කරනවා ඩයිනෝසරයන් ආයි ජීවත් කරවන්න විද්යාඣ්යන්ට පුලුවන් වේවි කියලාඅ
Audio ekta mkda wela thiynne?
2040 දී වගේ කෝරෝනා වට සමාන එකක් ඇවිත් ලෝකෙම බ්ලොක් කරොත් 2150 වෙනකන්වත් ඉන්ඩ වෙයිද දන්නෑ..🤷🏽♂️🤷🏽♂️
2060දි ලොකෙ විනාශ වෙනවා අනෙ ඒකවත් දන්නැද්ද
@@onishionkdw5123 really
@@onishionkdw5123 පිස්සු 😂
@@onishionkdw5123 lol😂🎃🎃
Terminator ඇත්ත වෙනවලු🤭
Ara robo girl wireless charging ....😁Nice video 💓💕
Machan Uba dawasakata Video 100 k dapan.. eth balanawa patta asawen.
Adarei Saho
Super😊😊😊
ඔව්වා මොන බයිලාද බන්.... කොරොනා වලට බෙහෙත් හොයා ගන්න තවම බැරි උනා.....
👌👌👌❤️
Niyamai
supiri
Good video
Siyalu dee swabawa darmaya ma balagani ,,,,,api mona haduwath,karath,eya swabawa darmayema,nishpadan ha kirya we,mnda mihi matha athi siyalu de sawabawa darmayata airhi bavini.
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැමොම මගේ චැනල් 3 න් ම සබ්ස්ක්‍රයිබ් කරන්නවා අනිවාර්යයෙන් 👍👍 ලයික් එකක් දාන් යමු 💓
799 කරා....මගෙ chanel eka ua-cam.com/channels/8Wbte3_jX3oHXRHbgx5m0w.html
Ok onna kala🙂
800🌹
801 eka kara
Sub kara mava sub karana please
Do not wait until 2050 to make a medicine for corona 😂😂😂
😇😇😇😇😇😇😇😇😇😇 god job bro😇😇😇😇😇😇😇😇😇😇
2050දී කැලේ රජා වයාගරයා කවුරුහ්රි නෑකියනවනම් සතාගේ නම දාන්න 🙏
Lucid Dream Gana video ekakkaranna
Mn nm marasai oyage kata hadt ek ahnm oyage video blnw mn 💝💝
පරිසර වෙනස් කරන්න ගියයොත්✋ එය ඉකමවන්න එපා
Nice vedio
Antima aka wenne nea kwadwath aka thmi atta 2050 weddi 35/40 n ynwa aka thami vidiywata dakinna beri de
කොච්චර දියුනු තාක්ශන බිහිකරත් කොරෝනාවට බේතක් හොයාගන්න බැරි උන එකයි ප්‍රශ්නේ🤔
හ්ම් මිනිසා දියුණුව කියා හඹා ගියේ විනාශය ලගට
ගන්න එක ගන්නවා යකූ කොච්චර දෙයක්ද මේ කෙනෙක්
Subscribe one kattiya ...me paththata avilla comments ekak danna ....loveth salakanava..
Wow❤❤😊😊
Ayya kiyapuwagen godak boru.api podi kale hamoma kiwwe 2020di car piyabai kiyala.habai planewath piyabuwe na 2020di
ඔහොම ඒවා ආව වගේ නැ ඒක මිනිසාගේ අවසානය වෙන්න පුලුවන්
රොබෝ බෝනික්කන්ට කැමති අය ඉන්නවද මන්වගේ...😉
@𝓜 𝓚 අනිවාර්යයෙන්
Ow ne😃
watina video ekkk
2050 වෙනකරට මට අවුරුදු 48 ...,, එතකන් ඉන්න වෙනව රොබෝ කෙල්ලෙක් ගන්න...මේ ඉදියා වගේ ඉන්නවා
😂🙏
🔥🔥🔥❤️
2020 eth loka hithaganna beri vegayen venas wey kiyala api podi kale ahala thibba... eth 2020 corona loke venas keray kiyala.. kithuwa ne
ලන්කාවට මෙවා එන්න කොච්චර කාලයක් යයිද
Hongkong gena video ekkak Dana ko aiye
ikmaninma danawa malli
@@wishmalokaya1 thanks aiye thanks
Oyage channel ekkata hodai aiye tham Lanka ve kauruwath Hong Kong gena kiyalane api aiye full sapport ekka denawa 1M ganna oyata best of luck aiye 🤝🤝
@@wishmalokaya1 aiye oya Hongkong gena dena ganna oya you tube ekke type kranna( Hong Kong city )kiyala hari da aiye best of luck
😍😍😍
ගෑනු සන්වාසයේ ගැවසෙන්නේ සන්සර්ගයටම නෙවෙයි.පාලුව මකාගන්න ආදරේ ලබාගන්න සල්ලි ගන්න.උදව් ගන්න.මේ සියල්ල රොබෝ කෙනෙකුගෙන් සපුරාගත හැකිද?
2020 ගතවෙලා මාස එක හමාරයි???
AI නම් ඕනෑම නෑ..කොරෝන පාලනය කරගන්න පුලුවන් වෙයිද?Mars වලට යන එක නම් Elon Musk ඉන්නකම් ශුවර්..ලෙඩ හොයාගන්න chips වගේ එවත් Elon Musk ගේ ආබාධිත තත්ත්වයට පත් වූ අයට දැන්ම Test කරනවා නේද??Robots ල ත් එක්ක ජීවත් වෙන එකක් භයානකයි වගේ නේද?
ඇයි භයානක? මිනිස්සු එක්ක ඉන්නවට වඩා සිත් රිදවීම් නැතුව ජීවිතේ විඳින්න පුළුවන් වෙයි. සිත් රිදවීම් සැක සංකා රැවටීම් නැති උනාම මිනිස්සු මානසිකව කඩා නොවැටී තමන්ගේ ජීවන අරමුණු හඹාගෙන යාවි. මිනිස්සු තරම් භයානක නැති වෙයි මං නම් හිතන්නේ 🥴
@@harshaniudayakumari2145 wene puluwn...eth AI gana onwta wada sure krna epa kyla Steve Hopkins scientists kyla tynwa.
Budu dahamata anuwa minisage molaya diyunu wena wegayen minisageda me loweda ayu kalaya nima wei.pama nowi kusal ras karanna.apita ithuru wenne echcharai
ඔය video එක පටන් ගන්න කොට මිනිස්සු කට්ටියක් ඉන්නෙ ඒකේ අර රතු පාට ගවුමක් අදන් ඉන්න කෙල්ලගෙ ඇතුල පේනවා
2024 බලන අය කෝ ❤❤
රොබෝවන් ගැන දැනගන්න අවශ්‍ය නම් අපේ චැනල් එක පැත්තට එන්න .
2050 දි මට 48 ක්🙄
51 මට 😂😂😂මම 1998 /09/19
45😑
@@nuwanpradeep8494 😁
@@jananimadushani8262 සුබ උදැසනක් 😊😊😊
mata 44 😞
Okkoma vishvasa karath 10 veni eka aththa wei Kiyala hithanna ba misage ayush adu wenawa misaka wadiwenna eka gana hoyala balanna hodata
👏👏👏👏👏👏👏👏
තාක්ෂණය දියුනු වෙන එක හොදයි ඒත් ඒක හොද අතකට වෙයිද කියලා කවුද දන්නේ
මෙතනින් සිද්ධ නොවෙන්න ඕනිම සිද්දිය.. ගොලීය උනුසුම වැඩීවීම..
sirama..takshane diyunuine nomile AC dewee
Yes
පරිසරය සුරකිමු.😊
2050 අපේ රට දියුණු වෙමින් පවතින රටකි with අපි තමයි හොඳටම කාලෙ😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃✌️
2050he newe bn 3050 th pothe liyanna wenne diyunu wemin pavathina kiyala thama
මේ කියන හැම දෙයක්ම ඇත්තටම සිද්ධ වෙනවා......ඒක ඇත්ත
ස්තුතිය ඔබ තුමාට 😪👍🌹🌹🌹apeta ඉන්න ලැබීda deveyoo dane ape නොදනිමි 👍
ගොඩක් තැන් වල විසිරිලා තියන දැනුම එකම තැනකට ගේන #1 channel එක 🎖️️
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
"මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
විපස්සනා භාවනාවන් වඩා ඇත.
2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
උපුටා ගැනීම ...🌺🌺🌺
පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
තෙරුවන් සරනයි....🙏❤️
ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
අපි 90 ගනන් වල 2020 ගැනත් ඔහොම හිතුවා... 🤣
2020දි උඩින් යන කාර් තියේවි කියල හිතපු අපිට ඇත්තටම උනේ මිලියන් තුන හතරක් දීල ඇල්ටො එකක් ගන්න !
Ai ban thiyenne 2021 di අවුරුද්ද ka wenasakne
Ee lankawene
අපි 2020 වෙද්දී උඩින් යන Car බලාපොරොත්තු උනා.😂
Car Nam thama naha habai bicycle. Ekak nAm hadala thibba Mata mathai ...
2031 වෙකොට ලොක ජනගහනය 100/60 මෙි මිහිතලයේන් සමුගන්නවා
Kohomd em kiynne
ආයු අපේක්ෂා කාලය ගැන පොඩි ප්‍රශ්නයක් තියනව නෙ... මං නං හිතන්නෙ ඒක අඩුවෙනව කියල.
මේ Video එක දෙසැම්බර් බලන අය කෝ...
👇
මිනිස්සු බිලියන 10 දක්වා වැඩි උනොත් ගොඩක් වනාන්තර විනශ වෙවි ගොඩක් සත්තු වදවෙලායයි
තාක්ෂණයයෙන් මිනිස්සු පාලනය කරන වහල්ලු කරන යුගයක් ලඟම.
මේ කෘතීම බුද්ධිය නම් එච්චර හොද දෙයක් නෙමෙයී🤔 . මිනිසා විසින්ම මිනිසව නැති කරගන්නවා
Bambuwa thama
ඒක ඇත්ත නන්ගි
හොඳ වීඩියෝ එකක් විද්‍යාව සමඟ සමාජය වෙනස් වන විදිය නේ මාරයි
Ou aiye eth kruthima mola epa
@@artgallery8574 ඔව් ඒක ඇත්ත නිර්මාන තමන් හිතලා හදන්න ඕන
@@artgallery8574 ewa samanyen denne ne nikn minisunta bn ewa denne sudusuma ayata witharai. oya rate buddhi ansha wage ayata
Thanks ayiye me තොරතුරු වලට
Godak watinawa.....thank you...budu saranai...
2050 වෙනකොට රොබෝ කෑල්ල ගන්ඩ හිතන් ඉන්න කට්ටිය කෝ😂✌️
Danatath thiyanawa bn
2050 wenkn inna onnh danatama hadalath iwarai
Ela ela me vage dewal thamai apitat danaganna one mevage vedio danavta tnx bro
රොබෝ කෙල්ලෝ බූට් තියන්නේ නැති නිසා ..සියදිවි නසාගැනීම් අඩුවෙයි..හැම කොල්ලාම රොබෝ කෙල්ලෙක් ගනී වගේ...2050 දී..😂😂😂😂
මොනව කරත් කොරෝනා වලට බෙහෙතක් තාම නෑ
Niyamai video ekanm❤
පරිසරය සුරකිමු.😊
මාරයි
ඔය තාක්ෂන සේරම එන්න කලින් ගස් නැති වෙලා මිනිස්සු මැරෙයි කියලා හිතන මම
දුකේ බැ එතකොට අපි වයසයි 😞😞😟😟😞👈
බුදු දහමට අනුව වයස පිරිහෙනව මිසක් වයස වැඩි වීමක් වෙන්නෙ නෑ තව වර්ෂ 7000 කින් මිනිසාගේ ආයු කාලය අවුරුදු 10 අඩු වෙනව මෘග සංඥා පහල වෙන කාලයක්
@𝓜 𝓚 aniwaren
7000 ක් යන්නෙ නැතෝ.. දැන් පටන් අරන් තියෙන්නෙ
හැමෝම හිතන්නේ ලෝකේ එන්න එන්න ආයු අපේක්ශාව අඩුවෙනව කියලා..ඒත් එහෙම වෙන්නේ නෑ.එන්න එන්න ආයු අපේක්ශාව වැඩි උනා වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා.ඒක තමා ඇත්ත
විද්‍යාව මොනතරම් දියුණු වුවත් මිනිසාගේ ආයු කාලය වැඩි කරන්න බෑ.බුදුදහම ඉදිරියේ විද්‍යාව කියන්නේ ලදරුවෙක් විතරයි.ලෝකය භෞතික වශයෙන් දියුණු වෙනවා කියන්නේ වෙන්නේ පිරිහෙන එක.
@@eshandilanjan9031 huththa
විඩියෝ එක බැලුවා සුපිරි මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි
Very good content
Oka oya kiyana wagema aththa unoth kohomata thiyeida..
Meka unoth Hodaida nadda..
Like ekak danna balanna..
හපොයි අන්තිමේදී කෙල්ලොත් රොබෝලා වුණා. කොහොමද 2050 වෙනකොට අපේ මොලයට data upload කරන්න පුලුවන් නම්. නිකන් hard drive එකකට වගේ. කෝ බලන්න ඒකට කැමති අය
එල අයියේ එල 😀😀😀😀😉
The 100 tv show eka balapan.
සුපිරි !!
oyage katahadawagema oyath lassanai aiye
අනේ මරැ අයියා
දැන්, හිතාගන්න පුලුවන් දේවල්ද මේ වෙලා තියෙන්නෙ
Niyamai 😯😃❤️
Hoda video ekak ❤️😊❤️
ඔය කියන විදිහට ජනගහනය වැඩිවුනොත් ජිවත්වෙන්න පරිසර යක් තියෙයි ද?
2050 නෙවෙයි 2060 වෙද්දි වුනත් ලෝකෙ අනිත් රටවල් දියුනුවෙලා ඉදියි ,ලංකාව එකම තැනමයි කිසි දියුනුවක් වෙන එකක් නෑ,😂🔨
මේ වීඩියෝ එක බැලුවම එක දෙයක් තේරෙනවා.එන්ක එන්නම විද්‍යාව, තාක්ෂණය දියුනු වෙනවා
හුත්ති
2020 di api hithuwe kohomada.. anthimata une saban dala ath hodanna purudu karanna...
Me voice ekata kamathi aya me paththata...!
ඔයා කොලූ කාරයෙක් නෙද පොන්නයො
@@gamege2343 Umba lankaveda...!
Superb 👌👌👌
Thank you! Cheers!
@@wishmalokaya1 welcome 😊
Shaaaa Maru
Mn nam kamthi oyage katahadata ❤😜
Oyage video s best aiye 👍👍👍❤❤❤
Thank you so much 😀
@@wishmalokaya1 ape comment walata thamai replay naththe😡😡😡😡😡😡
mt leda hadunan chip ekai taniyamane gedar inna nisa kammali wada tika karannai udawwat robotikkekui hitiyanam ati agaharu yanna ona na
මොනවා උනත් ඔය අන්තිමට කිවුව එකනම් වෙන්නේ නෑ ලොවෙත්
venna puluwan
පරිසරයට හනියක් නොවන විදියට ඕනි දෙයක් කරාට කමක් නැහැ
Oba kiyana eka hari eth oiita kalin oya thakasahnaya nisama oya thakshanaya winasha wenawa sobaya dhme seemawa pannanna ba
අපිව සබ්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා ඔයාලව
2020 වෙද්දි වෙන්න හිතාගෙන හිටපු දේවල් බොලාට මතකද කොල්ලනේ? මතක එවුන් කියාගෙන පලයල්ල ඉස්සර 2020 වෙද්දි මොනා වෙයිද කියල හිතපු උන්
එතකොට මට අවුරුදු 48 යි නාකී😁
ela...💓💓💓🌷👌
මම පාර්ඨනා කරනවා ඩයිනෝසරයන් ආයි ජීවත් කරවන්න විද්යාඣ්යන්ට පුලුවන් වේවි කියලාඅ
Audio ekta mkda wela thiynne?
2040 දී වගේ කෝරෝනා වට සමාන එකක් ඇවිත් ලෝකෙම බ්ලොක් කරොත් 2150 වෙනකන්වත් ඉන්ඩ වෙයිද දන්නෑ..🤷🏽♂️🤷🏽♂️
2060දි ලොකෙ විනාශ වෙනවා අනෙ ඒකවත් දන්නැද්ද
@@onishionkdw5123 really
@@onishionkdw5123 පිස්සු 😂
@@onishionkdw5123 lol😂🎃🎃
Terminator ඇත්ත වෙනවලු🤭
Ara robo girl wireless charging ....😁
Nice video 💓💕
Machan Uba dawasakata Video 100 k dapan.. eth balanawa patta asawen.
Adarei Saho
Super😊😊😊
ඔව්වා මොන බයිලාද බන්.... කොරොනා වලට බෙහෙත් හොයා ගන්න තවම බැරි උනා.....
👌👌👌❤️
Niyamai
supiri
Good video
Siyalu dee swabawa darmaya ma balagani ,,,,,api mona haduwath,karath,eya swabawa darmayema,nishpadan ha kirya we,mnda mihi matha athi siyalu de sawabawa darmayata airhi bavini.
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැමොම මගේ චැනල් 3 න් ම සබ්ස්ක්‍රයිබ් කරන්නවා අනිවාර්යයෙන් 👍👍 ලයික් එකක් දාන් යමු 💓
799 කරා....
මගෙ chanel eka ua-cam.com/channels/8Wbte3_jX3oHXRHbgx5m0w.html
Ok onna kala🙂
800🌹
801 eka kara
Sub kara mava sub karana please
Do not wait until 2050 to make a medicine for corona 😂😂😂
😇😇😇😇😇😇😇😇😇😇 god job bro😇😇😇😇😇😇😇😇😇😇
2050දී කැලේ රජා වයාගරයා කවුරුහ්රි නෑකියනවනම් සතාගේ නම දාන්න 🙏
Lucid Dream Gana video ekakkaranna
Mn nm marasai oyage kata hadt ek ahnm oyage video blnw mn 💝💝
පරිසර වෙනස් කරන්න ගියයොත්✋ එය ඉකමවන්න එපා
Nice vedio
Antima aka wenne nea kwadwath aka thmi atta 2050 weddi 35/40 n ynwa aka thami vidiywata dakinna beri de
කොච්චර දියුනු තාක්ශන බිහිකරත් කොරෝනාවට බේතක් හොයාගන්න බැරි උන එකයි ප්‍රශ්නේ🤔
හ්ම් මිනිසා දියුණුව කියා හඹා ගියේ විනාශය ලගට
ගන්න එක ගන්නවා යකූ කොච්චර දෙයක්ද මේ කෙනෙක්
Subscribe one kattiya ...me paththata avilla comments ekak danna ....loveth salakanava..
Wow❤❤😊😊
Ayya kiyapuwagen godak boru.api podi kale hamoma kiwwe 2020di car piyabai kiyala.habai planewath piyabuwe na 2020di
ඔහොම ඒවා ආව වගේ නැ ඒක මිනිසාගේ අවසානය වෙන්න පුලුවන්
රොබෝ බෝනික්කන්ට කැමති අය ඉන්නවද මන්වගේ...😉
@𝓜 𝓚 අනිවාර්යයෙන්
අපිව සබ්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා ඔයාලව
Ow ne😃
watina video ekkk
2050 වෙනකරට මට අවුරුදු 48 ...,, එතකන් ඉන්න වෙනව රොබෝ කෙල්ලෙක් ගන්න...මේ ඉදියා වගේ ඉන්නවා
😂🙏
🔥🔥🔥❤️
2020 eth loka hithaganna beri vegayen venas wey kiyala api podi kale ahala thibba... eth 2020 corona loke venas keray kiyala.. kithuwa ne
ලන්කාවට මෙවා එන්න කොච්චර කාලයක් යයිද
Hongkong gena video ekkak Dana ko aiye
ikmaninma danawa malli
@@wishmalokaya1 thanks aiye thanks
Oyage channel ekkata hodai aiye tham Lanka ve kauruwath
Hong Kong gena kiyalane api aiye full sapport ekka denawa 1M ganna oyata best of luck aiye 🤝🤝
@@wishmalokaya1 aiye oya Hongkong gena dena ganna oya you tube ekke type kranna
( Hong Kong city )kiyala hari da aiye best of luck
😍😍😍
ගෑනු සන්වාසයේ ගැවසෙන්නේ සන්සර්ගයටම නෙවෙයි.පාලුව මකාගන්න ආදරේ ලබාගන්න සල්ලි ගන්න.උදව් ගන්න.මේ සියල්ල රොබෝ කෙනෙකුගෙන් සපුරාගත හැකිද?
2020 ගතවෙලා මාස එක හමාරයි???
AI නම් ඕනෑම නෑ..කොරෝන පාලනය කරගන්න පුලුවන් වෙයිද?
Mars වලට යන එක නම් Elon Musk ඉන්නකම් ශුවර්..
ලෙඩ හොයාගන්න chips වගේ එවත් Elon Musk ගේ ආබාධිත තත්ත්වයට පත් වූ අයට දැන්ම Test කරනවා නේද??
Robots ල ත් එක්ක ජීවත් වෙන එකක් භයානකයි වගේ නේද?