Thank you so, so much for your love guys! 🙏 ❤ Love ya all a billion 💕✨ Check out my New Songs as well 👇🏻 ✘ ශ්වේතාවියේ - ua-cam.com/video/7yqLS5NwKks/v-deo.html ✘ දෑසින් බලා - ua-cam.com/video/IXW8T62ZL_I/v-deo.html ✘ වරම් - ua-cam.com/video/zJR0xGCmNIA/v-deo.html ✘ මා නුඹගේ - ua-cam.com/video/EOFUNuFf2F4/v-deo.htmlsi=HMdj_p6WH2iIv2uO ✘ සුහුඹුල් සෙනෙහේ - ua-cam.com/video/0zSdSxvRZTM/v-deo.html ✘ මායම්කාරී - ua-cam.com/video/Ew4qLqxO2HM/v-deo.html ✘ නිධානේ - ua-cam.com/video/2IGF6pdXdYs/v-deo.html
Thank you so, so much for your love guys! 🙏 ❤ Love ya all a billion 💕✨
Check out my New Songs as well 👇🏻
✘ ශ්වේතාවියේ - ua-cam.com/video/7yqLS5NwKks/v-deo.html
✘ දෑසින් බලා - ua-cam.com/video/IXW8T62ZL_I/v-deo.html
✘ වරම් - ua-cam.com/video/zJR0xGCmNIA/v-deo.html
✘ මා නුඹගේ - ua-cam.com/video/EOFUNuFf2F4/v-deo.htmlsi=HMdj_p6WH2iIv2uO
✘ සුහුඹුල් සෙනෙහේ - ua-cam.com/video/0zSdSxvRZTM/v-deo.html
✘ මායම්කාරී - ua-cam.com/video/Ew4qLqxO2HM/v-deo.html
✘ නිධානේ - ua-cam.com/video/2IGF6pdXdYs/v-deo.html
2024 🔥🔥❤
Aluth sinduwak ayeth apita dennako
මචන් උදය, උබ කියන හැම සින්දුවක්ම ලස්සනයි. හැබැයි උබේ ලස්සන voice එකට ගැලපෙන්නේ මේ vibe එකෙ සින්දු.මේ වගේ සින්දු ටිකක් එක්ක ආයෙමත් එනකන් උබට ආදරේ කරන අපි බලන් ඉන්නවා මචන්. ❤️
ලස්සනයි අයියේ..❤️❤️❤️
අහනෝ...❤
2024/4/10 අහාන සෙට් එක කො ලස්සනයි එදාවගෙ අදට සුපිරි සිංදුව
❤
2024 මේක අහන මගේ යාළුවෝ කවුද???? ❤
අපි😊
@@janakaprasanna7803 shok
INNO❤😊
❤
Innawooo 🥺❤️
2024❤❤❤❤
90 අපේ ලස්සන මතක ඉතිරි මෙච්චරයි❤❤❤
2024❤ අපි තාමත් අහනවා.❤
2024 අහන සෙට් එක කෝ 😊
❤❤
❤❤
🥺💯
මගේ අලුත්ම SONG එක බලන්න 👇
ua-cam.com/video/zJR0xGCmNIA/v-deo.html
favourite ❤❤❤
මගේ අලුත්ම ගීතය "මා නුඹගේ"
අහන්න..! විඳින්න..! ❤& Share with your loved once!
👉 ua-cam.com/video/EOFUNuFf2F4/v-deo.htmlsi=1HKwn7WZ2Vyphs1b
පරණ ඒව තරම් අලුත් ඒව සෙට් නැ අය්යෙ 🙂
ප්‍රේමය ඔය කියන තරම් සුන්දර නම් කිමද තවත් ප්‍රේමය නමින් විරහ ගී !! 🙂🤍
අදටත් අහනවා 💗💗😊
....Lyrics....
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම්
හිතමත දග කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුන හැටි මා මෙතරම්
හිත හඩන තරම්
ඔබ දන්නවා නම්
තවකදුලු දිදි රිදවන් නැහැ
ආදරේ මෙතරම් ඔබ දන් නැහැ
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්
නොමියෙන මල් මතක පෙති
එක එක බිද දැමුව හැටි
නෙතු අග තෙත රැදුනේ නැති
මගේ වරදම වෙන්න ඇති
ඔය සිනා සිතින් ඔබ ඉන්නවා නම්
තව කදුලු කතා පවසන් නැහැ
මේ කදුලු මගේ දැන් දුක නැහැ
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්
Written By :- Kasun Primal
Valuable ❤
2024 සෙට් එක හූවක් ඕනේ❤
ඇයි හූ කියන්නෙ 😂 සින්දුව කැතද
Yessssssssss🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
2024/04/11
හූ......
යෙහේ........ හූ.......😊❤
2024ත් අහන් set එක කෝ.😊🎉❤
Aurudu 11 gihinuth 2024 Ahana set eka ko ❤😊
2021 අහන සෙට් එක කෝ
😳😳
❤
2023 ත් අහනවා 😍
2023
2023
හිත අඩන තරම් ඔබ දන්නවනම් තව කදුලු දිදී රිදවන්නෑ ❤😢😢
😢
ලස්සනයි මල්ලියෝ සින්දුව මගෙන සුබ පැතුම ඔබට ....... තෙරුවන් සරණයි .......... !!
wasara 11 ka comment ekak❤❤
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක් ආපහු මතක් වෙලා අහන්න හිතුනා ඒතරම් පරන සිංදු වලට අපි ආදරෙයි ❤
මේක නම් පිස්සුවක් 🥺❤️
එදත් ඇහුව අදත් අහනව හෙටත් අහනව.... ❤
2024 අහනෝ ❤
Masterpiece ✨❤️ (awa kaleth ahuwa adath asawen ahanawa)
මගේ වරදම වෙන්න ඇති ❤️😥
😔
ආදරේ මට නම් ඇයි විරහා සරදම්...
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්...😊❤️
2012 කියන්නෙ වෙනම ලෙවල් එකක තිබ්බ සිංදු ටිකක්
අදටත් mm අසම song eka . Thawa අවුරුදු 10 ගියත් me සිංදු w අමතක wenna ne ❤❤❤.
🥺💗හිත ගොලු වෙනවා මේක අහද්දි
තවත් ලස්සන නිර්මාන කරන්න.වාසනාව ලැබේවා,!!!!!!
නෙතු අග තෙත රැදුණේ නිතී..
මගේ වරදම වෙන්න ඇතී..
සරල වචන තිබුණත් සින්දුව ගොඩක් ලස්සනයි ..අවුරුදු කීයක් ගත උනත් තාමත් ආසයි ❤️🌸😍
2023-09.-08
2023.09.23
2023.10.17
10/28😊
💝
@@moon.1111. 🎶🎶🎶🎼
mondisori yana kale tv eka dapuvama giya sindune me 🥰
දැන් තමයි තේරෙන්නෙ ලස්සනම ලමා කාලයක් ගත කරේ අපි කියල. මේ වචන විතරක් මියුසික් එකත් එක්ක අපි ඒ කාලෙ වින්ද. දැන් මේවගෙ තියෙන තේරුම විදිනව❤
2024 ahana set eka koo ❤
අදත් අහනවා එ song එක එ කාලේ වගේම 💖💖💖💯💯
ඇයි මේවා මෙච්චර ලස්සන උනේ 😭❤🦋
අපි තවමත් අහනවා❤️❤️❤️
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ මැනික 💔🙂W 😭🙏ඔය චූටි මූනේ තිබ්බ ඒ ලස්සන හිනාව නැති වෙන්න දෙන්න එපා 🙏
2023 12 16 අහන්නෙ 🙂
ආයෙ මේ වගේ සිංදු එනවා නම් අපි කොච්චර වාසනාවන්තයිද නේ බන් ❤️
අම්මො ඒ කාලෙ ටීවී එකෙ යද්දි හෙන ආසවෙන් බලන සින්දුවක් මේකත් ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු 💗💥
2023 ත් තාම අහනවා 🥺🌐
♥️
කොච්චර කල් ගියත් මේවා ඇහෙනකොට ඒ කාලෙට යනවා😢
තාම අහනවා! ❤️
ඉස්කෝලේ යන කාලේ නොඉවසිල්ලෙන් බලපු සින්දු❤ ඒ කාලේ ආසම සින්දුව... 2024-11-17 අදත් ආසාවෙන් බලනවා😍
2024 සැප්තැම්බර් කවුද මෙක අහන්නෙ
ඉන්නවා 🥺💗
අපි ඉස්කෝලේ 9 වසරේ මේක අහනකොට...😁
අපි 4 වසරේ
Hiru top 20 එකේ එකාලේ 1ත් වුණා .💖💖
කවදාවත් අමතක වෙන්නෙ නැති කටහඩක් 🌸❤️
මේ සිංදුව මගේ ජිවිතේ වෙලා 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
nice one Udaya!
සුපර්❤❤❤❤
ලස්සනයි❤ සුබ පතනවා දෙන්නටම...👍
මගෙ පොඩි කාලෙ ඉදන්ම ආසම ගායකයෙක් ❤
2024/04/12 අවුරුද්දට කලින් දවසෙ අහන්නෙ ❤❤🎉
Kiya denna mata ma hera giya heti thamath e gena danne mn .gdk lassanai good luck❤❤❤❤
සුපිරි
කොච්චර ඇහුවත්... කොච්චර කාලයක් ගියත්.. තාමත් ආසයි ❤❤❤😢
2013 ඉදන් තාමත් අහනවා එපා වෙන්නෑ හිත හිරිවැටටෙනව අහන් ඉද්දි❤❤❤
2023 දැන් ඉවර වෙන්න තව මාසයයි 2024 ත් අහන්න හිතන්න ඉන්න සෙට් කෝ මන් වගේ ❤
😂
2024 මේ මාසෙන් ඉවරයි ඒත් අහනව
exactly this is your type udaya...welldone superb song and also lyrics and music is perfect.
මේ සින්දුවට දැනට අවුරැදු 12ක් 😢😮මේවා දකිනකොට තමයි තේරෙන්නේ අපිත් වයසට ගිහින් කියලා
2024 අහන සෙට් එක කෝ
Supiriyk mekanam 🎉❤
Lassanai udaya aiye
awesome !!
අපි සෑහෙන වයසට ගිහින් වගෙ 🙂
Hmmmm
මරු
සින්දුව අහන ගමන් Comments කියවද්දි දැන් සින්දුවෙ යන ටික comment එකක තියෙද්දි 🤯
මන් ගොඩක් ආස සිංදුවක් 💗💗💗😊
2023/2024 අහන කට්ටිය like එකක් දාන්න
Fav 💆💗
superb song...
සින්දු කියන්නෙ මෙව්වට 💗🥺
2023 ඉන්නවද😇💞
❤️
ඉන්නො
Niyamai 😍😍😍😍
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
හුරැ සිනහා සිතින් ඔබ ඉන්නවා නම්
තව කදූළු කතා පවසන් නෑ
මේ කදුළු මගේ දැන් දුක නෑ ....🥹
2024 . 10. 07
🥹♥️🫶
song eka very beautiful aiyo,,,,
niyamai ...... :D
එදත් ඇහුවා, අදත් අහවා, හෙටත් අහනවා මාර ලස්සන සින්දුවක් ❤️
🙏❤️
කෝ දැන් මේ ගායකයෝ 😢😢
Udaya sri aiyage sindu nam marai 🤍hithata wadinw
🙏❤️
ඇයි විරහා සරදම්"💔🥀
thmath ahanawa(ඒ ෆීලින් එක කියන්න වචන නෑ) 😌🤍
ඒ කාලෙ ජීවත් වෙනව වගේ....
Athitha mathakayn pirunu geethayk ❤
Man pattama asa sinduwak meka😊♥🥺
කොච්ච ඇහුවත් තාමත් අහනවා ❤
Udayasri kiyanne brand ekak 🖤😴
patta pata pata
ජීව්තේ මම නම් ඇයි කදුලු මෙතරම්❤
තව මේවගේ දැනෙන සින්දු අරන් එන්න ❤❤❤❤
Old is gold 😊❤...
superb...
2021 👈
තාමත් අලුත් විරහාව විදවන්න නොව විදින්නට
උදය best voice ❤️
2023 අහන Set eka me pattata
Man 1 wasare meka ahanakota 😼thawath mathakai 🥺
හැමදාම අහනො මේක
Supiriyak ❤️😎
Man innoo