Sindagana (සිදඟන) Manjula Pushpakumara | Official Music Video | Sinhala Songs

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 роки тому +7428

    ගොඩාක්ම අමාරුවෙන් ලොකුම කැපකිරීමක් කරලා කරපු මගේ මුල්ම song එක
    සතුටුයි අදටත් මේකට ලැබෙන ආදරේ දැක්කම😍
    ස්තූතියි !

    • @rusirudilshan1865
      @rusirudilshan1865 3 роки тому +80

      Ayye, Thusith ayyath ekka thawath ekk karamu .. beats lassanai ayyage vocal ekth ekka ..

    • @realproud7282
      @realproud7282 3 роки тому +25

      පට්ට අයියේ

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 роки тому +55

      අනේ මේ වගේ ලස්සන සින්දු කරන්න මේව තමයි පට්ටම ඔබට ජය

    • @tanukajayawardana5522
      @tanukajayawardana5522 3 роки тому +23

      Adarei bn palenna 🌹❤️🖤🤍🖤🤍

    • @maheshbandara6481
      @maheshbandara6481 3 роки тому +15

      adatath me sindu walata gahanda ewa ne.kochchara ahuwath epa wenneth ne .💕💕💕💕💕

  • @techvision2432
    @techvision2432 3 роки тому +1469

    මේ සින්දු තරම් දැන් සින්දූ කොලටී නෑ මේව ලගින්වත් තියන්නවත් බෑ 2021 අහන අය කෝ බලන්න ♥️😘

  • @lalthabrew2287
    @lalthabrew2287 3 роки тому +2309

    ස්කොලේ යන දවස් වල ෆොන් නැ මේවා අහන්න සිරසේ සිංදුව ඇහුවේ මුලින්ම ඊට පස්සේ ඇහෙන හැම තැනම තාම කට පාඩමින් කියනවා😍😍😍😍😍😍😍

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 8 місяців тому +466

    2024 සිඳගන බලන්න අාව අය කෝ ❤🎉😊

  • @SithumNimsara-l1m
    @SithumNimsara-l1m Місяць тому +30

    2024 අවසානෙත් ලගයි ඒත් මේ සින්දුවනම් හැමදාම අහනවා❤😊

  • @silwestermichael3000
    @silwestermichael3000 9 місяців тому +38

    2024 අහන්නේ...ටීවී රේඩියෝ වලින් අහල පස්සෙ sony erecsion ෆෝන් වල දාන් පිස්සුවෙන් අහන සිංදු මේවා...යාලු වුණ මුල් කාලෙ එයාට යැව්වෙ මේක...දැන් එයා මගෙ ලග...පොඩි කාලෙ ඉදන් අදුරන එයත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු 13ක්.

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 Рік тому +294

    To next generation : මේ සින්දුනම් කවදාවක් වත් පරණ වෙන්නවත් අමතක කරන්නවත් එපා 😌❤️
    21/04/2023

    • @Sahan_Udayanga
      @Sahan_Udayanga Рік тому +2

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +6

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @lakiya4640
      @lakiya4640 Рік тому +3

      I listen this song on 06/08/2023 😊❤

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura Рік тому

      2023/08/11❤❤❤❤

    • @sachiniayodya7348
      @sachiniayodya7348 Рік тому

      2023.10.31

  • @maduwa7145
    @maduwa7145 Рік тому +431

    මේ සිංදු වලට ගහන්න සිංදු නෑ.. 2023 ත් අහන අය ලයික් එකක් දාන් යමූ....

  • @haral6328
    @haral6328 Рік тому +152

    මගේ ඉස්කෝලෙ කාලේ ඇහුවේ2009 මුලින්ම බස් එකේ යද්දි මේ සින්දුව මගේ ග්ර්ල් ෆෙන් (දැන් වයිෆ්) මට තුරුල් වෙනව අදටත් අපි දෙන්නට මතක අාවර්ජනයකක් 2023❤

  • @senalrathnayaka9013
    @senalrathnayaka9013 Рік тому +94

    පොඩි කාලෙ ආසාවෙන් ඇහුවා.. දැන් වයස 28ක්.. දැන් මේවා අහනකොට පුදුම හිතෙනවා.. මේ වගේ beat එකක්, Music, අහිංසක කොල්ලෙක් ඔහේ කියනවා.. ඒකත් ඉස්සර.. දෙයියෝ සාක්කි... 😍😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @Asalmazzy
      @Asalmazzy 9 місяців тому

      ❤🙏

  • @gihanpanduka8039
    @gihanpanduka8039 4 роки тому +2732

    2021 anyone??

  • @sanojdevinda34
    @sanojdevinda34 3 роки тому +212

    මේ කාලෙ තිබ්බ සිංදු වල තිබ්බ sound quality එක අද ඇහෙන කිසිම සිංදුවක නෑ නේ ඇත්තටම ..මේවානම් කවමදාක්වත් අමතක නොවන ගීත.🌷

    • @slbusloversclub550
      @slbusloversclub550 2 роки тому +5

      බේස් වදින පාර එහෙමනම් පට්ට

    • @slraymond7674
      @slraymond7674 Рік тому +5

      Ada thiyenne songs novei 😂ada un ahanne track.mokadda manda music ekak danava ohe natanava.😂un danne ne un natanne mokatada kiyala.

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 9 місяців тому

      ​@@slbusloversclub550Sirama kathawa 🔥 papuwatama wadinawa

  • @lavangesenevirathne5424
    @lavangesenevirathne5424 3 роки тому +579

    කවදාවත් ඇහුවට එපා වෙන්නේ නැති සිංදු ❤️❤️
    2022

  • @anu...246
    @anu...246 2 роки тому +94

    මේ සින්දු release වෙලා මෙච්චර කාලයක් ගතවෙලාද කියලා හිතාගන්නත් බෑ...අදටත් අහද්දි ඒ නැවුම් ගතිය එහෙම්ම දැනෙනවා..❤❤❤

  • @sheharasewwandhi9909
    @sheharasewwandhi9909 Рік тому +217

    2023ත් සිදගන ඔබ තමයි ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +4

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @nishanfernando6313
      @nishanfernando6313 Рік тому +1

      ☺️☺️☺️

    • @MekayelOsman
      @MekayelOsman Рік тому

      Aththatama

  • @arunibandara9716
    @arunibandara9716 3 роки тому +718

    10 වසරේදී (2009) පිස්සුවෙන් අහපු සින්දු අතරින් එකක්😍 UA-cam නෑ, ෆෝන් නෑ මොකුත් නෑ. ටීවී එකෙන්, රේඩියෝ එකෙන් ඇහුවේ.. තාම අහනවා.
    2021..

  • @Ranu___
    @Ranu___ 3 роки тому +135

    සින්දුව පටන් ගන්නකොට යන තාලේටම පන යනවා ..කියලා වැඩක් නෑ සුපිරිම සින්දුවක් ..❤️‍🔥😍😘👌

  • @lasithakavinda5281
    @lasithakavinda5281 3 роки тому +189

    තුසිත්(Centigradz) අයියගෙ music+ මංජුල අයියගෙ voice 😍🎶🎧❤️ 2006 මුලින්ම ඇහුවෙ. තමත් අහනවා (2021)

  • @HirusDiarie
    @HirusDiarie 9 місяців тому +327

    2024❤ අහන අය

  • @sHeNa115
    @sHeNa115 9 місяців тому +28

    2024 රෙ අහන සෙට් එක කෝ ❤️❤️✌️

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 3 роки тому +251

    superstar වලින් එලියට ආපුගමන් කරපු සිංදුවක් මේක.. තාමත් හොය හොයා අහනවා ඉතින් ❤️

  • @anuradhachandrasekara7160
    @anuradhachandrasekara7160 3 роки тому +133

    අපේ ලස්සන අතීතේ.ෆෝන් නැති නිසා TV එකේ යද්දී පිස්සූවෙන් වගේ ඇහුවේ...♥️😍

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 2 роки тому +62

    Old is gold කියන්නේ මේවා වලට තමයි ❤️ ඇත්තටම මේ සින්දුව මුලින්ම අහද්දි මම 6 වසරේ, ඒත් තාමත් මගේ playlist එකේ favourite සින්දුවක් තමයි 🎶🥰🥰

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  Рік тому +157

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments UA-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @vishwab7005
    @vishwab7005 Місяць тому +10

    මේ era එකට ගහන්න ආය කවදාවත් music, dramas,actress la එන එකක් නෑ ඒකාලේ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ සතුට ආය එන්නෑ 🥹🖤

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 3 роки тому +417

    මේවා තමා ඉස්සර crush මතක් කරන් "මනෝ" ගහන්ඩ පුරුදු කරේ 😜😁😁😁😁❤️miss those days 😥❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 3 роки тому +166

    2005 - 2009 the golden era of srilankan hip pop 😪🙏

  • @yangsanvlogs
    @yangsanvlogs Рік тому +89

    2005 - 2011 ලස්සනම කාලේ ..... ❤ 2023 අදටත් සුන්දරයි 😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      බොහොම ස්තූතියි මේ වටිනා කමෙන්ට් එකට​...
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @nirushahansana7576
      @nirushahansana7576 Місяць тому

      Ekenma

  • @sandamaliwickramathilaka9214
    @sandamaliwickramathilaka9214 3 дні тому +1

    තේරුම් තේරෙන්නැති කාලෙ අහපු සිංඳු...කොච්චර ලස්සනද ❤️

  • @alwisniminda
    @alwisniminda 4 місяці тому +4

    අම්මෝ මේ සින්දු එක්ක බැඳිච්ච ලස්සන අතීත තියෙනවා . 2008 මේවා අහපු මම අද ගුරුවරයෙක් . ඇත්තටම මට ලැබුනෙත් මම ඉගෙනගත්තු පාසලමයි. අදටත් මේ පාසලේ සමහර මතක එක්ක මේ සින්දුව එක්ක බැදුන මතකත් හිතට එනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mohamedbasith6155
    @mohamedbasith6155 3 роки тому +50

    ගැස්සෙන ඔය හදේ රිද්මයේ සද්දෙට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවක පැටලුනේ සිදගන ඔබද මා සුරතලී

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 роки тому +54

    කොච්චර ඇහුවත් එපා වෙන් නැත්තේ මට විතර ද...😢👍❤❤

  • @mahindasinghawansha5436
    @mahindasinghawansha5436 3 роки тому +30

    කතොකරන්න දෙයක් නෑ මැදිවයසේ මනුස්සයෙක්ට වුනත් අහන්න පුලුවන් හරිම ලස්සනයි පද රචනය විශිෂ්ටයි

    • @hhhhhh7793
      @hhhhhh7793 2 роки тому +1

      Uba maha gon kathawak ne bn kiyanne😅

    • @hhhhhh7793
      @hhhhhh7793 2 роки тому +1

      Sindu ahanna ehema wayasak thiyenawada moda buuruwo😅😅

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 11 днів тому +1

    කවදවත් වයසට යන්නේ නැති සිංදු ❤️❤️

  • @sachithrabandara
    @sachithrabandara 2 роки тому +47

    දැන් තියන කුනුහරප එක්ක, මෙන්න සිංදු. තවමත් ආසාවෙන් අහනවා... ❤️❤️❤️🥰

  • @lankaattitude863
    @lankaattitude863 3 роки тому +157

    මම අහන්නෙ 2021 ජූනි... ඔයා....???🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💕💕💕

  • @nadunonline20
    @nadunonline20 3 роки тому +105

    කවදාවත් නොමියෙන ගීත..මේකනම් පිස්සුවක්❤️😻

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +59

    දිල්කිගෙ Y fm කවර් සෝන්ග් එක අහල ආයි ආවෙ මේක බලන්න... 🎶🧡

  • @salarulakshitha
    @salarulakshitha 8 місяців тому +20

    2024 අහන අය කෝ❤❤

  • @Lucifer_BH2001
    @Lucifer_BH2001 Рік тому +260

    kochchara ahuwath thawa thawa ahanna hithena sindu 🥰😍 2023

  • @dinithikaperera9730
    @dinithikaperera9730 4 роки тому +195

    Hands up plz 2021 watching this??

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka 3 роки тому +38

    පට්ටම බීට් එකක් 😍
    ඉස්සර සිංදු පට්ට විදිහට unique නේහ්
    දැන් ඔක්කොම බීට් එකයි visual එකයි
    වෙන එකක් තියා රගපාන් උන් ටිකත් එකයි 😂
    මෙච්චර ලස්සන කීව මනුස්සයාත් පස්සේ මල් මල් සිංදු කියාගෙන ආවා කාලයක්ම
    කොහොමහරි මේ නිර්මාණය නම් එලකිරි ❤

    • @pasanlakshan4043
      @pasanlakshan4043 3 роки тому +4

      2008/2012 kale thami ape generation eke golden songs hadune..

    • @navodshehan1604
      @navodshehan1604 3 роки тому +5

      '04-'12 වගේ ගමු නේ?

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 роки тому +71

    යකෝ හොදම සින්දු 1990 2000, අතරනේ තියෙන්නේ ආඩම්බරයි ඉතිං අපිට ❤

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +13

    SSS season 1&2 තමයි ජීවිතේ කවදාවත් අමතක නොවෙන reality show දෙක.ඉතින් මංජුල අයියටත් අපි ගොඩක් කැමති ඒ කාලේ 2007 මේ සිංදුවත් හරිම ආසාවෙන් බැලුවේ.වැඩියෙන්ම ගියේ TNL රිද්ම තරංග එකේ... මං ඒ කාලේ 6 වසරේ ළමයෙක් ❤

  • @TilaniimashaImasha
    @TilaniimashaImasha 4 дні тому +2

    2024.. ත් අහනවා... ❤...
    හරිම ලස්සනයි .. ❤

  • @tharindudilsara8831
    @tharindudilsara8831 3 роки тому +338

    2021 මාර්තු අහන කට්ටිය like එකක් ඔනේ

  • @Kumudukumudu-b5c
    @Kumudukumudu-b5c 2 місяці тому +2

    මාරම ලස්සන song එකක් ...
    Voice ටික මාරම ලස්සනයි ❤❤❤❤❤අස්ලම් ගොඩක් ලස්සන වෙලා🥰🥰🥰🥰🥰🥰🥰🥰👌🥰

  • @amilarox8886
    @amilarox8886 3 роки тому +39

    සිංදුව කලින් අහල තියෙනව හුග සැරයක් , visual එක බලල තිබ්බෙ නෑ ඒ වුනත් අද තමා බැලුවෙ
    ගැම්මක් තමයි ඉතින් ❤️💪💪🔥🔥🔥

  • @SandilLakdiw
    @SandilLakdiw 8 місяців тому +2

    තාම ආසාවෙන් අහන සින්දුවක්❤

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 4 місяці тому +44

    ❤ 2006 "සිරස Super Star Season 1"
    ❤️ මංජුල පුෂ්පකුමාරගේ පළවෙනි Visual Song එක
    ❤ 2024 වෙන අදටත් International Level.
    ❤️ Music by Thusith Nirosha (T Lab) (Centigradz Thusith එහෙම කිව්වාම තමයි හැමෝම දන්නේ.)

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому +4

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 4 місяці тому

      2003 නෙවෙ 2008

    • @GihanPasinduBandara
      @GihanPasinduBandara 4 місяці тому

      @@kasunbasnayaka-c7i 👍 2007 නෙමෙයිද. 2006 නේ Super Star තරඟේ තිබ්බේ.

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 4 місяці тому +1

      @@GihanPasinduBandara 2006 සුපර්ස්ටාර් තිබ්බෙ..මෙ සිංදුව ආවෙ 2008..

  • @nimesh_lakshan
    @nimesh_lakshan 2 роки тому +40

    එයාගේ අත් දෙකෙන් අල්ලගෙන මේ සිංදුව එයාට කියන්න තිබ්බනම්😢♥️

  • @maheshkrish5078
    @maheshkrish5078 3 роки тому +47

    දිල්කිගෙ කවර් එක අහල මතක් වෙලා අහනගමන්.....❤️❤️❤️

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 роки тому +2

      Original eka thama hodama

    • @sahanHHH
      @sahanHHH 3 роки тому +1

      Original eka thmaii supirma Ara cover eka Hari nee sak

  • @HemalBro97
    @HemalBro97 Рік тому +24

    නොකියා පොඩි පෝන් කටු වලට මෙමරි ගහන් අහපු සිංදු 🥺🧡

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @chainikalakshani9895
    @chainikalakshani9895 9 місяців тому +14

    2024 හරිම ආසාවෙන් අහන්නේ ❤තව අවුරුදු ගානක් ගියත් එපා වෙන්නේ නැති සින්දු..අනූ ගණන් වල අය තමයි මේ සින්දු වල ඇබ්බැහි කාරයෝ ❤❤❤❤😊

    • @pasidu.official
      @pasidu.official 2 місяці тому +3

      Anu ganam wala aya witharak nemeyi 2007 apith ahanawa 😒💗

    • @vihangafernando3257
      @vihangafernando3257 Місяць тому

      2008 apith ahnwa 😎❤️✨️

  • @navindiwinshika562
    @navindiwinshika562 Рік тому +10

    මාරම ලස්සන සින්දුවක්...2023 di ත් අහනවා...පටන් ගන්නකොටම තියෙන music eka...පට්ට......😍😍😍😍😍😍😍

  • @manushisilva1200
    @manushisilva1200 3 роки тому +5

    Cover pita cover awath mekata gahanna ekak naa....supiri Manjula ayya...meka ahaddi e lassana atheethayata yanawa

  • @holden2966
    @holden2966 4 роки тому +193

    2021 බලන අය කෝ?

  • @mihirainoshka
    @mihirainoshka 2 роки тому +3

    හැමදාම ඉරිදා වෙනකම් බලන් ඉන්නවා සිරසේ රසවිසි ගී යනකම් මේ සිංදු අහන්න ඒ තරම් ලස්සන කාලයක් තිබ්බේ ඒ කාලේ තිබ්බ විදිහමයී කවදාවත් මේ සිංදුවල කොලිටී එක නැති වෙන්නේ නෑ 😎🖤

  • @imeshathalerathna7034
    @imeshathalerathna7034 4 місяці тому +4

    පරම්පරාවකම පුංචි කාලය මතක් කරවන පුරාවෘත්තමය සිංදු ❣️❣️👥

  • @RuvinduDewmina
    @RuvinduDewmina Місяць тому +1

    ඉස්සර ටීවී එකෙන් අහපුවා🥹💗
    තාම ආසාවෙන් අහනවා ! 🤍

  • @nishanaravinda2514
    @nishanaravinda2514 3 роки тому +21

    සුපර් ස්ටාර් මුල්ම සෙට් එක..2006 ගමටම ඇහෙන්න දාගෙන අහපු සිංදු ❤️❤️❤️

  • @isurudushan680
    @isurudushan680 3 роки тому +67

    Trending නොවුනට හදවතේ රැදුනු ගී මතක ❤️❤️❤️🎶🎶🎶

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 роки тому +90

    මෙලඩියේ තියෙන කික් එක 😍

    • @kavinda_srimal
      @kavinda_srimal 3 роки тому +3

      patan gaddima yana flute part ehema ❤️🥺

  • @lahiruweralagemusic
    @lahiruweralagemusic 9 місяців тому +2

    දැනුත් අහන ගමන් ❤

  • @IndraniJayaweera-c2c
    @IndraniJayaweera-c2c 24 дні тому +1

    Lassanai ahanna asai💐

  • @slsehansaremix9660
    @slsehansaremix9660 3 роки тому +225

    2022 කේදිත් අහන කස්ටිය කෝ ලයික්👍

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 Рік тому +5

    මැරෙන දවස වෙනකං අහන සින්දු 😢❤ මෙවාට ගහන්න සින්දු ආවෙත් නැ එ වගේ කාලයක් ආයේ එන්නෙත් නැ ජිවිතේට සතුටින් හිටපු කාලේ ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @nilupulshadhitha7997
    @nilupulshadhitha7997 Рік тому +6

    2010 දි මම 1 වසරේ දි ඉස්සර උදේ 11 ට දිගන්තය යද්දි මට මතකයි අපේ අම්ම සද්දෙට මේක දාන් අහනව මේ සිංදුව යද්දී.ඉස්සර අම්ම වයස 28 ක කෙල්ලෙක් ඒත් දැන් එයාට 41 😢😟 ඒ සිංදුව අයිති පරම්පරාව අද වයසට ගියත් සිංදුව නම් තාම තරුණයි ඒත් කාලය අපිට හොරාම අපිව ගොඩක් දුර අරන් ගිහින් ඒ ටිකට😔😕ආදරෙයි ඒ මතකයන් වලට........😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.

  • @methruwanbandara6060
    @methruwanbandara6060 2 роки тому +1

    M entertainment නමක් නෙවෙයි පුරාවෘත්තයක් 👌

  • @MalshaMadhuwanthi-o1h
    @MalshaMadhuwanthi-o1h 11 днів тому +1

    ආදරෙයි හැමදාම ත්....❤.....

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka Рік тому +14

    අදත් අහලා තව අවුරුදු 10කට පස්සෙත් ආයෙත් ඒ විදියටම අහන්න පුලුවන් ♥️🌎✌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna...

  • @erangamadhushan19
    @erangamadhushan19 Рік тому +6

    ඉස්සර සින්දු දැන් එන ඒවා වගේ නෙවෙ මේ සින්දුවල අගය අඩු වන්නේ නම් නෑ❤💯

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 роки тому +173

    කවර් එකේ එච්චර ගැම්මක් නැ..රහ ති⁣යෙන්නෙ අයියෙ ඔයාගෙ වොයිස් එකේ...හිතිට වැදිල ති⁣යෙන්නෙ orginal එක විතරයි .

    • @Nightwatchfiles
      @Nightwatchfiles 3 роки тому +6

      Ow Eka Hari. Original Eka tharan feel ekak na

    • @djharddone5130
      @djharddone5130 3 роки тому +3

      cover eken song eka kala😪🤢🤮

    • @100mcreations6
      @100mcreations6 3 роки тому +7

      @@djharddone5130 ඒක වෙනම රහක් බං මෙක වෙනම රහක් ❤🔥 මෙක අහල නැති ගොඩක් අය ඉන්නවා , උනුත් මේ වගේ patta සින්දු හොයන් ඒවි ඒ cover නිසා

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 2 роки тому +2

      Cover eka melo rahak na .sinduwa kala.nadu danna ona

    • @splinterstreaming4998
      @splinterstreaming4998 2 роки тому +2

      ado sirawatama

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 Рік тому +1

    ඔක්කොම ත් හරි සිංදුව පටන් ගනිද්දිම යන ටෝන් එකට ම පිස්සු හැදෙනව🤭😍😍❤ මංජුල ඔයා නම් පිස්සුවක්

  • @kavindalasith9529
    @kavindalasith9529 Рік тому +1

    kochchara kalayak gihin ahuwath mewage wachana thama mthken kiyewenawa kiynnko😍😍

  • @hashtagentertainment5709
    @hashtagentertainment5709 3 роки тому +12

    තාමත් හොය හොය අහනවා.....❤😍😓👌මේ වගේ සිංදු අයේ කවදා හැදෙයිද.......✋

  • @sapunipaboda2647
    @sapunipaboda2647 3 роки тому +33

    දිල්කි අක්කගෙ කවර් එක අහලා ආවෙ මීට කලින් අහලා තියන කොච්චර ඇහුවත් එපා නොවන තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️

    • @djharddone5130
      @djharddone5130 2 роки тому +3

      Eya me sinduwa kanawa me sinduwa bawanawak wage sinduwak eka kanawa kiyalai matanm hithenne 🥲😒😒

    • @oshansameera
      @oshansameera 2 роки тому

      @@djharddone5130 සිංදු ව කැවා

  • @Life-With-MaduR
    @Life-With-MaduR 3 роки тому +26

    #FACTS - 😎 හෙට අනිද්දා දිල්කිගේ අක්කිගේ කවර් එක 🤢බලලා මේක බලන්න ආපු සෙට් එක කෝ 🤔කියලා වැලපෙන පොඩි උන් සෙට් එක 🤮වෙනුවෙන් අවුරුදු බර ගානක නිහැඩියාවක් සුරකිමු පීස්... 😂🤣 ගුඩ් ලක් 😎

    • @manjulapushpakumara4719
      @manjulapushpakumara4719 3 роки тому +3

      🥴😁

    • @Life-With-MaduR
      @Life-With-MaduR 3 роки тому

      @@manjulapushpakumara4719 😍thanks for the reply aiye... 🥰🥰ඒ උනාට කතාව ඇත්ත හොදේ 😁😁

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 роки тому +1

      Meka thama supiri .💪👍

  • @akalankavinura6012
    @akalankavinura6012 Рік тому +11

    Thusith & colebration කියන කෑල්ල මුලින් ඇහුන ගමන් ඇස් පියාගන්න විතරයි තියෙන්නෙ මෙයාගෙ වැඩ වල🥺 drugs🤍🤍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @kavishhasalanka2518
    @kavishhasalanka2518 Рік тому +2

    මට අවු 17යි... ඇත්තටම දන්නේ නෑ මෙච්චර ලස්සන සිංදු තියනවා කියලා... auto Click උනේ.මාරම නියමයි ♥️😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      මේ වගේ සින්දු තව ගොඩක් තියනවා , දිගටම අප සමග රැදී ඉනාන

  • @supundilru8749
    @supundilru8749 3 роки тому +10

    මංජුල පුශ්පකුමාර, නිහතමානි ගායකයෙක් .❤

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 роки тому +13

    ගොඩක් ලස්සනයි අනේ... අද කාලේ සින්දු වගේ නෙවෙයි, හදවතටම දැනෙනවා.. ගොඩක් ආස ගායකයෙක්... ගොඩක් ලස්සන කටහඩක්‌.. හැමදාමත් ආදරෙයි 💯💯❤❤

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 роки тому +16

    ඒ කාලෙ chart show run කරපු සින්දුවක් අදටත් ආදෙරෙයි හදවතින්ම❤️❤️❤️👍😎😎

  • @SamanthaKumarasiri-m8j
    @SamanthaKumarasiri-m8j 12 днів тому

    ආසම එකක්.. ❤️❤️🎤 මංජුල අයියා ආදරෙයි

  • @PushpaKumari-l7d
    @PushpaKumari-l7d 9 місяців тому +2

    2024 kauda inne 😊 tharuna kale lassana karapu sinhu ❤ adarei a athitheta kawadath apa nowena sindu

  • @hirun6459
    @hirun6459 4 роки тому +157

    Old is gold...❤🔥

  • @thamashadevindi
    @thamashadevindi 3 роки тому +12

    ඒ කාලේ පොඩියි. දැනුයි අහන්නේ. Very beautiful and calming voice n tune ❤

  • @kavindaviduranga2987
    @kavindaviduranga2987 3 роки тому +11

    ඉස්සර tv එකේ යද්දි සද්දෙ උපරිම වැඩි කරල අහපු වෙන ලොකෙක අතරමං කරපු සිංදුවක් ...❤️
    අදටත් එහෙමයි
    2021/11/18

  • @animeforday9093
    @animeforday9093 2 роки тому

    මට මතකයි රෙකෝඩ් බාර් එක්කින් වීඩියෝ සින්දු සීඩී වලට දාගෙන ගේනව ඒ කාලේ. ඉතින් කොලේ ලියාගෙන ගියා ලිස්ට් එකේ උඩම තිබ්බ සින්දුවක් තමා මේ. අදටත් අහනවා.❤️👌

  • @Tyrant97
    @Tyrant97 Рік тому +7

    දැනුත් මෙ අහන ගමං ❤💯🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @ranjithpriyalal3918
    @ranjithpriyalal3918 3 роки тому +99

    Dilki අක්කගෙ cover එක අහලයි ආවේ..Old is gold.

    • @manjulapushpakumara4719
      @manjulapushpakumara4719 3 роки тому +2

      💚

    • @NONSUCH000
      @NONSUCH000 3 роки тому +11

      මේක තරම් cover එක සෙට් නෑ...මේක එක්ක හැරෙන්නවත් බෑ

    • @sewwandibimali7667
      @sewwandibimali7667 3 роки тому +1

      Yes 😍 api podi dawas wala idn ahuw kiuw ep wenne ne...

    • @naturerelax9067
      @naturerelax9067 3 роки тому +1

      Mokkada yko e..mekata ghnn bee

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 3 роки тому +1

      @@manjulapushpakumara4719 Super Star beat voice still love that voice 😍❤️

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 роки тому +14

    තවමත් අහනවා.. අනේ මේකේ ලස්සන❤️😍❤️😍👌😍😍 මාරම ලස්සන සින්දුවක්...😍👌😍👌❤️😍❤️😍❤️😍❤️😍😍

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +35

    නවතා සුසුමන් හැරයන්න එපා..
    ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ...
    තරු අතුරා අහ⁣සේ..
    සා ගස්සන්නම් ❤️

  • @y.....7202
    @y.....7202 11 місяців тому +2

    Thusith කියන්නෙ පිස්සුවක්❤❤.ඒ vibe එක😢❤

  • @ERVOZY
    @ERVOZY Рік тому +1

    ෆෝන් නෑ යූ ටියුබ් කියලා එකක් අහලවත් නෑ ටිවි එකේ සිංදු යන වෙලාව එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ. මේ සිංදු ඇහෙනකොට අතීතය මතක් වෙනවා. නිදහසේ හිටපු අපේ කාලේ.ආයේ මෙහෙම සි‍ංදු කවදා ඇහෙයිද?🥺❤️

  • @kookilover2552
    @kookilover2552 3 роки тому +6

    අවුරුදු 18🙂💓 ඒත් අලුත් සිංදු නෙවෙයි මේ සිංදු වලට ආදරෙයි ,😍..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @thiliniliyanage-xf7ny
    @thiliniliyanage-xf7ny Рік тому +6

    මේ සිංදුව අයියෙ ඔයා ඒ කාලේම අපේ බොක්කටම වදින්න දුන්නා ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      බොහොම ස්තූතියි මේ ආදරයට​ 💛😍
      මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​🙈
      bit.ly/MEntertainmentsYT

  • @janadarikanchana4055
    @janadarikanchana4055 2 роки тому +5

    තාම මතක සිංදුවක්.ඒ කාලේ ට්‍රිප් එකක් යද්දිත් කිවුව,අපේ සෙට් එකේ මැරෙන්න තරං මේ සිංදුවට කැමති කෙල්ලෙක් හිටියා♥️

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 роки тому +1

    සින්දුව පලු යන්න අහලා තිබ්බට විශුවල් එක බැලුවෙ අදනෙ.... මෙච්චර කල් හිතන් හිටියෙ මේක කියන්නෙ centigratz ලා කියලා😪 ඒක නම් භාවනාවක්❤🥺

  • @071Rishi
    @071Rishi Рік тому +1

    e kale maru, sindu ahannath hena gemak dunnane