Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුමාරිකාව ලස්සනයි කියන අය මේ පැත්තට එන්ට...❤
Lyrics 😽👇මාගෙන් හැගුම් හොරකම්කලා නුඹහීනෙන් පවා මා දැන්නුඹේ ලගකාලෙන් මදක් සගවාතබා සිතආලෙන් වෙලී හුරතල්තමයි හොදකෝ නුඹේ සද මංවස්සානෙ අග ආ...kal ලෑරෙ ලෑරෙ හාවැල්ලෙ නුඹ හානිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා මේ ආ...හාදුද ඕනෙ සිහිනෙට නෙක නෙක අදහස් හදාගෙන ආවේ එක එක නෙතු ඇස් වසාආවාද සතුටින් මහැරදා දවස්ප්රේමෙට විවරන පෑ යෝජනාමේ කාලෙ නිති යනවා යාත්රාඒ පවස නිමන මාත්රාහිත අදින්නම් නුඹ ගැන තාමද්දපු මද්දපු හෝරා 🌹😹කෝ නුඹේ සද මං.....//කෝ ඉතින් මහන්සියට එක 👍 එකක්
👍❤
❤️✌️
ආයෙ අහල හරියට දාපන්
@@revo_island ඇත්ත 👍
වැල්ලෙ නුඹ හා එකයිපිං ලාරෙ ලාරෙ හා.. ඔයා දාලා තියන words වෙනස් වෙන්න ඕනා නේද?
මාගෙන් හැඟුම් හොරකම්..කළා නුඹහීනෙන් පවා මා දැන්..නුඹේ ළඟකාලෙන් මඳක් සඟවා..තබා සිතආලෙන් වෙලී හුරතල්..තමයි හොඳකෝ නුඹේ සඳ මාවස්සානේ අග ආ..කල් නෑරේ නෑරේ හාවැළඳගනු මා..නිරන්තරෙ මා..පෙම් දැහැනේ රඳනා..ඕ පාලු මකා මේආ හාදුද ඕනේ...සිහිනෙට නෙක නෙක අදහස් හදා..ගෙන ආවේ එක එක නෙතු අස්වසා...ආවාද සතුටින්ම ගෙවනා දවස් මා..ප්‍රේමෙට විවරණ පෑ යෝජනා...මේ ගලන ගඟේදි යාත්‍රා..ඒ පවස නිවන මාත්‍රා..හිත අදිනා.. නුඹ ගෙන දාපුමතක මතක හෝරා..කෝ නුඹේ සඳ මාවස්සානේ අග ආ..කල් නෑරේ නෑරේ හාවැළඳගනු මා..නිරන්තරෙ මා..පෙම් දැහැනේ රඳනා..ඕ පාලු මකා මේආ හාදුද ඕනේ...//❤️🌹
Umaria අක්කට මං Music Melody හදපු පලවෙනි ගීතය 😊
💓 🔥
කුමාරිකාවට වඩා මායාකාරී ලස්සනයි කියන අය කෝ... ❤
මම
හාදුද ඕනේ 💋❤️
Ouu😮
❤
Ow
කොවිඩ් 😒
@@5ofamazing186 😁😁😁😁😁
උමාරියාගේ මේ සින්දුවට කැමති අය කෝ බලන්න 😊
උමාරියා කියන්නෙ එදත් අදත් ආසම ගායිකාව.තව අවුරුදු ගානකට ලංකාවෙ පහල වුනු දක්ශතම ගායිකාව ❤❤❤කවදාහරි ජාත්‍යන්තරයට යයි කියලා විශ්වාස කරන්න පුලුවන් ඒ එක්කම ඒ තත්වය රැකගෙන ලෝකෙම හොල්ලන්න පුලුවන් එකම ගායිකාව❤
Aniwaryayen ❤️💕
ඒක 🤭❤
එයා මං හිතන්නෙ ඔය කාටත් කලින් ජාතියන්තරේ ගියපු කෙනෙක් 🙄🙄
WVjv😢😊❤🎉 .Feudifi &6: 5(b🎉😮hv😮
අනිවාර්යයෙන් ලංකාවෙ දක්ශතම ගායිකාව ..මම ඕනම තැනක බය නැතුව කියනවා..🇱🇰
බලන් හිටියේ කීයටද එන්නෙ කියලා....බලන්න කලින්ම comment එක දානවා මේක අනිවා සුපිරියක් තමා..ජය වේවා උමාරියා අක්කියෝ
උමාරියා කියන්නෙ අවුරුදු ගානක ඉදන් මම අදටත් ආසම ලංකාවෙ ගායිකාව එයා වෙනමම brand එකක් ♥️😈
හාදුද ඕනේ Video එක බලලා හොද නරක කියන්න ❤
මොනා කියන්නද අනෙ.හාදු තාමා ඔනෙ
උමාරියා අක්කිගෙ voice එකට සම කරන්න voice එකක් තවම නෑ...මරු අක්කි..ඔයා නම් perfect....ශෂිකා අක්කි,උමාරියා අක්කි කියන්නෙ සුපිරිම voice දෙකක්...talented 💖💖💖
Kanchana anuradhi
නිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා මේ aye. covid dha ඕනෙ 😅😅😅😅like tikak
ලංකාවේ ටැලන්ට්ම වොයිස් එක ❤️
ඊයේ අහම්බෙන් ඇහුවේ...අනේ හරිම ලස්සනයි...මේක මීට වඩා famous වෙන්න ඔින❤
මේක මීට වඩා trend වෙන්න ඕන 😢❤
Aniwryenm❤
Mm ow
Umariata adare kattiya me paththata❤
උමාරියා අක්කා කියන්නෙ එදත් අදත් හදවතෙ ගායිකාව.තව අවුරුදු ගානකට දක්ෂතම ගායිකාව වගෙම ලස්සන හදවතක් තියෙන මනුෂ්‍යයෙක්.ගොඩක් ආදරෙයි අක්කෙ ඔයාට හැමදාමත්.❤🥰👍
dreamstar eke group song eka dakkata passe awe mara lassanai song eka❤🎧
එකටනම් වශී උනා අප්ප.... අහන්න අහන්න අසා හිතෙනවා...ජාතයන්තරයට යන්න සුදුසු එකම ගායිකාව..... මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤
Washi und😮
මෙකට දැන් ඇබ්බැහි වෙලා මං නම් ❤😍
ගෙබි කුමාරයාගේ කතාව පරදායි....😂ලස්සනයි.......💖💖💖💖💖💖💖💖💖
උමාරියා ඔබ මේ රට තුල පමණක් නොවෙි ලෝකයට යා යුතු ගායිකාවක්, සුබ පැතුම් 💕
මේකට නංගිත් එක්ක Tiktok එකක් කරේ මාරම ආසාවෙන්🥺ඒ තරම් පට්ට ලස්සන සිංදුවක්🙈Umaria Our Fav♥️
සිංදු කියන්න වගේම රගපාන්නත් පුලුවන් නේද උමාරියා❤ලස්සනයි❤
මේක වෙනම ලෙවල් එකක් ❤❤
ලෝකේ පුරා ජනප්‍රිය වේවා..ඔයා ඒකට සුදුසුයි😍❤️🌎Umaria keep goingg🇱🇰🥺
Superb 🤗
Next Level Video ❤⚡️
SUPER COACH UMARIYA AKKI 💞🌹💕💋❤️😘❄️✌️
Harima lassana song ekak. Mechchara kalekata ahapu lassanama song eka thamai meka . Godaaak lassanai. Love you Umariya. ❤️😍🐸😊
😍❤
Outdoor show එකක Acoustic Band එකකින් මේක Sound වෙද්දි මේකේ සෑහෙන්න ආතල් එකක් තියෙයි ♥️
Sinduva nam lassanai ane 😊❤
ලස්සනයි අක්කේ...ඉක්මනින්..trending ගේමූ නේද යාලුවනේ❤
එ Cinematic එකනම් මරු.... 😍😍💥❤️
හැමදාම අලුත්ම දෙයක් දෙන්න බලනවා..Congratulations උමාරියා අක්කේ ❤️
Eka maru ❤🎉
හරිම ලස්සනයි සිංදුත් විසුවල් එකත් 😘😘👌👌👍👍
Amm ekanam..wanama rahak 😍🤗
හපොයි😍 ලස්සන ❤❤❤ මන්ද පමා වගේම trending යයි උමා❤❤❤
Thawath supiri wadak.... 😎❤️
උමාරියගෙ හැම සින්දුවක්ම ලස්සනයි ❤️ මේ සින්දුව පිස්සුවක් 😍❤️❤️❤️ Love you my fav singer
Wow aka maru
My akkiya ❤
Hit එකක් තමා ඉතින්..💥💥❤❤
woow 💓මාගෙන් හැගුම් හොරකම් හොරකන් කලා නුඹහීනෙන් පවා මා දැන් නුඹේ ලග🥰😍
Niyamaiii puduma lassnak ❤️👍👍
Disney feel එකක් එන්නේ❤❤❤
Keep it up Guyz !!!
උමාරියා කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් ❤️
Marama lasssnai song eka💗😚 wow
ලංකාවේ music video වලින් ජාත්‍යන්තරයට යන්න music video එකක් කරන්නෙ උමාරියාම තමා....❤
Lassana vadak
ඒකටනම් හාදුවක් දෙන්නම ඕනේ 😘
අනෙ අම්මෝ ලස්සන..❤ voice එක පට්ට...❤
අම්මෝ අම්මෝ අශේන් ගෙබි කුමාරයත් වුනා නේ 😁 සුපිරි වැඩක් තමයි ඉතිං ❤
Niyami akke.... Congratulations 🎉
මේකනම් පිස්සුවක්❤❤❤❤
අපේ රටේ පිනට පහළ වුන මැණිකක්..
ජයවේවා සෙට් එකටම ❤️
හාදුද ඕනේ.. 😘
උමාරියා වැඩක් කරොත් Next Level තමයි ❤❤❤ Next Trending Music Video ❤️😍
Umariya❤ pissuwak thamai ithim ❤
කනට මාරම සොෆ්ට් 😍😍😍
patta umariya akke mekanm
උමාරි අක්කෙ❤,beautiful ❤
2024 Anyone ❤😂
I am here😌
❤❤❤මම
@@samanaleedhilanka7497 💞
@@saliyakulathunga1883 👍🏻😍
Supiri song eka plus video eka ❤
Wow eka marai marama lassanai 🥰❤️ voice eka nam patta 🤗 next level thama ithim
ලස්සනයි හොදේ
Coach! 🙌
උමාරියාට සින්දු කියන්න පුලුවන් ඒ වගෙම හොදට රග පාන්නත් පුලුවන් Good luck ❤️❤️👍👍👍 ❤❤
Supiri Next Level ❤ *හාදුද ඕනේ* Next Trending Music Video
ඒ වොයිස් එක😍❤️
මාරම ලස්සනයී 🧡සුපීරී
රැප් කෑල්ලක් තිබ්බ නම් මරු 👍
Wow akki 😍😚 Superb song ..... love your voice akkiii 😩❤🔥 God bless youu... love you so much .....💕😚
ඔව් ඔව් හාදුයි ඔනේ.
Voice, acting, dancing, fashion, performance ❤😮 what a package she is 😍😘
Versatile singer දැන් versatile actress කෙනෙක් වෙලා 🥰🥰👏👏.ඔය ගැම්මට film එකක් කරලා slcafe එකට දාමුද 🥰🥰
හාදුද ඕනේ
සුපිරි
Trending💗
ආ හාදුද ඕනේ ❤️
❤😌ෆට්ට
❤💝😁🌸💗💖 උමාරියා අක්කේ ඔයාගේ සිංදු ආපු ගමන් ම බලනවා ඔයාගේ නම්බර් එක හම්බුන දවසට කෝල් කරහම මට ඇඩෙයි සුභ පැතුම් උමාරියා අක්කේ හැම දාම ආදරෙයි 💖💗🌸😁💝❤🎉
Meka trending wenn one ekak 😢
oyage voice ekenam trending vanne ma one ❤❤❤❤❤❤❤
Waaah....supiriyak umaariya akki...aluth song ekak enakal balan hitiye....💖💖💖
Dilshan l silva අයියාගෙ melody එක පිස්සුවක්😍😍😍😍
Niyamaii👍👍 tika welawak visual eka balana kota therune mkd kiyala 👍👍beautiful singing & acting💝💝 good luck !!
උමාරියා අක්කෙ ඔයා ඉතින් වැඩක් කරොත් ආයෙ කියන්න දෙයක් නෑ හැමදෙයක්ම fantastic ❤️🔥 අක්කෙ ඔයානම් අපේ ලංකාවට පහලවෙලා ඉන්න මැනිකක් ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මන් පාර්තනා කරනව🙏❤️ මේකත් අනිවාම trending 1 වෙන්න ඕනි 1 month ago 5m +views ඉන්න ඕනි fantastic වැඩක් මේ තරම් colity වෙනස්ම ව්දියෙ end එකක් දැක්ක 1st vishuval එක මේක ❤️
හැමදාම අලුත් අදහස් වලට වැඩ කරන එකයි ඒ අදහස් ලස්සනට ඉදිරිපත් කරන එකයි ඔයාටම තමයි කරන්න පුලුවන් wonderful
ලස්සන සින්දුවක් කියලා අවංකවම කියන අය කෝ.
Yathra e kalla maru
ඒ හඩ නම් පිස්සුවක් 🔥 😮 උමාරියා ❤🔥
Niyamai ❤️❤️❤️❤️😊😊😊😊😊
ඒ කටහඩ මාරම ලස්සනක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි ඇක්ටින් නියමයි ❤ 👍🔥
ලස්සන යි 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
කුමාරිකාව ලස්සනයි කියන අය මේ පැත්තට එන්ට...❤
Lyrics 😽👇
මාගෙන් හැගුම් හොරකම්
කලා නුඹ
හීනෙන් පවා මා දැන්
නුඹේ ලග
කාලෙන් මදක් සගවා
තබා සිත
ආලෙන් වෙලී හුරතල්
තමයි හොද
කෝ නුඹේ සද මං
වස්සානෙ අග ආ
...kal ලෑරෙ ලෑරෙ හා
වැල්ලෙ නුඹ හා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලරෙ හා
පාලු මකා මේ ආ...හාදුද ඕනෙ
සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක
නෙතු ඇස් වසා
ආවාද සතුටින් ම
හැරදා දවස්
ප්‍රේමෙට විවරන පෑ යෝජනා
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා
හිත අදින්නම් නුඹ ගැන තා
මද්දපු මද්දපු හෝරා 🌹😹
කෝ නුඹේ සද මං.....//
කෝ ඉතින් මහන්සියට එක 👍 එකක්
👍❤
❤️✌️
ආයෙ අහල හරියට දාපන්
@@revo_island ඇත්ත 👍
වැල්ලෙ නුඹ හා එකයි
පිං ලාරෙ ලාරෙ හා.. ඔයා දාලා තියන words වෙනස් වෙන්න ඕනා නේද?
මාගෙන් හැඟුම් හොරකම්..
කළා නුඹ
හීනෙන් පවා මා දැන්..
නුඹේ ළඟ
කාලෙන් මඳක් සඟවා..
තබා සිත
ආලෙන් වෙලී හුරතල්..
තමයි හොඳ
කෝ නුඹේ සඳ මා
වස්සානේ අග ආ..
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා..
නිරන්තරෙ මා..
පෙම් දැහැනේ රඳනා..
ඕ පාලු මකා මේ
ආ හාදුද ඕනේ...
සිහිනෙට නෙක නෙක
අදහස් හදා..
ගෙන ආවේ එක එක
නෙතු අස්වසා...
ආවාද සතුටින්ම ගෙවනා දවස් මා..
ප්‍රේමෙට විවරණ පෑ යෝජනා...
මේ ගලන ගඟේදි යාත්‍රා..
ඒ පවස නිවන මාත්‍රා..
හිත අදිනා..
නුඹ ගෙන දාපු
මතක මතක හෝරා..
කෝ නුඹේ සඳ මා
වස්සානේ අග ආ..
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා..
නිරන්තරෙ මා..
පෙම් දැහැනේ රඳනා..
ඕ පාලු මකා මේ
ආ හාදුද ඕනේ...//
❤️🌹
Umaria අක්කට මං Music Melody හදපු පලවෙනි ගීතය 😊
💓 🔥
කුමාරිකාවට වඩා මායාකාරී ලස්සනයි කියන අය කෝ... ❤
මම
හාදුද ඕනේ 💋❤️
Ouu😮
❤
Ow
කොවිඩ් 😒
@@5ofamazing186 😁😁😁😁😁
උමාරියාගේ මේ සින්දුවට කැමති අය කෝ බලන්න 😊
උමාරියා කියන්නෙ එදත් අදත් ආසම ගායිකාව.තව අවුරුදු ගානකට ලංකාවෙ පහල වුනු දක්ශතම ගායිකාව ❤❤❤කවදාහරි ජාත්‍යන්තරයට යයි කියලා විශ්වාස කරන්න පුලුවන් ඒ එක්කම ඒ තත්වය රැකගෙන ලෝකෙම හොල්ලන්න පුලුවන් එකම ගායිකාව❤
Aniwaryayen ❤️💕
ඒක 🤭❤
එයා මං හිතන්නෙ ඔය කාටත් කලින් ජාතියන්තරේ ගියපු කෙනෙක් 🙄🙄
W
Vjv
😢😊❤🎉
.
Feudifi &6: 5(b🎉😮hv😮
අනිවාර්යයෙන් ලංකාවෙ දක්ශතම ගායිකාව ..මම ඕනම තැනක බය නැතුව කියනවා..🇱🇰
බලන් හිටියේ කීයටද එන්නෙ කියලා....බලන්න කලින්ම comment එක දානවා මේක අනිවා සුපිරියක් තමා..ජය වේවා උමාරියා අක්කියෝ
උමාරියා කියන්නෙ අවුරුදු ගානක ඉදන් මම අදටත් ආසම ලංකාවෙ ගායිකාව එයා වෙනමම brand එකක් ♥️😈
හාදුද ඕනේ Video එක බලලා හොද නරක කියන්න ❤
මොනා කියන්නද අනෙ.හාදු තාමා ඔනෙ
උමාරියා අක්කිගෙ voice එකට සම කරන්න voice එකක් තවම නෑ...මරු අක්කි..ඔයා නම් perfect....ශෂිකා අක්කි,උමාරියා අක්කි කියන්නෙ සුපිරිම voice දෙකක්...talented 💖💖💖
Kanchana anuradhi
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලරෙ හා
පාලු මකා මේ aye. covid dha ඕනෙ
😅😅😅😅like tikak
ලංකාවේ ටැලන්ට්ම වොයිස් එක ❤️
ඊයේ අහම්බෙන් ඇහුවේ...අනේ හරිම ලස්සනයි...මේක මීට වඩා famous වෙන්න ඔින❤
මේක මීට වඩා trend වෙන්න ඕන 😢❤
Aniwryenm❤
Mm ow
Umariata adare kattiya me paththata❤
උමාරියා අක්කා කියන්නෙ එදත් අදත් හදවතෙ ගායිකාව.තව අවුරුදු ගානකට දක්ෂතම ගායිකාව වගෙම ලස්සන හදවතක් තියෙන මනුෂ්‍යයෙක්.ගොඩක් ආදරෙයි අක්කෙ ඔයාට හැමදාමත්.❤🥰👍
dreamstar eke group song eka dakkata passe awe mara lassanai song eka❤🎧
එකටනම් වශී උනා අප්ප.... අහන්න අහන්න අසා හිතෙනවා...ජාතයන්තරයට යන්න සුදුසු එකම ගායිකාව..... මාරම ලස්සනයි
❤❤❤❤❤❤❤
Washi und😮
මෙකට දැන් ඇබ්බැහි වෙලා මං නම් ❤😍
ගෙබි කුමාරයාගේ කතාව පරදායි....😂ලස්සනයි.......💖💖💖💖💖💖💖💖💖
උමාරියා ඔබ මේ රට තුල පමණක් නොවෙි ලෝකයට යා යුතු ගායිකාවක්,
සුබ පැතුම් 💕
මේකට නංගිත් එක්ක Tiktok එකක් කරේ මාරම ආසාවෙන්🥺ඒ තරම් පට්ට ලස්සන සිංදුවක්🙈Umaria Our Fav♥️
සිංදු කියන්න වගේම රගපාන්නත් පුලුවන් නේද උමාරියා❤
ලස්සනයි❤
මේක වෙනම ලෙවල් එකක් ❤❤
ලෝකේ පුරා ජනප්‍රිය වේවා..ඔයා ඒකට සුදුසුයි😍❤️🌎Umaria keep goingg🇱🇰🥺
Superb 🤗
Next Level Video ❤⚡️
SUPER COACH UMARIYA AKKI 💞🌹💕💋❤️😘❄️✌️
Harima lassana song ekak. Mechchara kalekata ahapu lassanama song eka thamai meka . Godaaak lassanai. Love you Umariya. ❤️😍🐸😊
😍❤
Outdoor show එකක Acoustic Band එකකින් මේක Sound වෙද්දි මේකේ සෑහෙන්න ආතල් එකක් තියෙයි ♥️
Sinduva nam lassanai ane 😊❤
ලස්සනයි අක්කේ...ඉක්මනින්..trending ගේමූ නේද යාලුවනේ❤
එ Cinematic එකනම් මරු.... 😍😍💥❤️
හැමදාම අලුත්ම දෙයක් දෙන්න බලනවා..Congratulations උමාරියා අක්කේ ❤️
Eka maru ❤🎉
හරිම ලස්සනයි සිංදුත් විසුවල් එකත් 😘😘👌👌👍👍
Amm ekanam..wanama rahak 😍🤗
හපොයි😍 ලස්සන ❤❤❤ මන්ද පමා වගේම trending යයි උමා❤❤❤
Thawath supiri wadak.... 😎❤️
උමාරියගෙ හැම සින්දුවක්ම ලස්සනයි ❤️ මේ සින්දුව පිස්සුවක් 😍❤️❤️❤️ Love you my fav singer
Wow aka maru
My akkiya ❤
Hit එකක් තමා ඉතින්..💥💥❤❤
woow 💓
මාගෙන් හැගුම් හොරකම් හොරකන් කලා නුඹ
හීනෙන් පවා මා දැන් නුඹේ ලග🥰😍
Niyamaiii puduma lassnak ❤️👍👍
Disney feel එකක් එන්නේ❤❤❤
Keep it up Guyz !!!
උමාරියා කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් ❤️
Marama lasssnai song eka💗😚 wow
ලංකාවේ music video වලින් ජාත්‍යන්තරයට යන්න music video එකක් කරන්නෙ උමාරියාම තමා....❤
Lassana vadak
ඒකටනම් හාදුවක් දෙන්නම ඕනේ 😘
අනෙ අම්මෝ ලස්සන..❤ voice එක පට්ට...❤
අම්මෝ අම්මෝ අශේන් ගෙබි කුමාරයත් වුනා නේ 😁 සුපිරි වැඩක් තමයි ඉතිං ❤
Niyami akke.... Congratulations 🎉
මේකනම් පිස්සුවක්❤❤❤❤
අපේ රටේ පිනට පහළ වුන මැණිකක්..
ජයවේවා සෙට් එකටම ❤️
හාදුද ඕනේ.. 😘
උමාරියා වැඩක් කරොත් Next Level තමයි ❤❤❤ Next Trending Music Video ❤️😍
Umariya❤ pissuwak thamai ithim ❤
කනට මාරම සොෆ්ට් 😍😍😍
patta umariya akke mekanm
උමාරි අක්කෙ❤,beautiful ❤
2024 Anyone ❤😂
I am here😌
❤❤❤මම
@@samanaleedhilanka7497 💞
@@saliyakulathunga1883 👍🏻😍
මම
Supiri song eka plus video eka ❤
Wow eka marai marama lassanai 🥰❤️ voice eka nam patta 🤗 next level thama ithim
ලස්සනයි හොදේ
Coach! 🙌
උමාරියාට සින්දු කියන්න පුලුවන් ඒ වගෙම හොදට රග පාන්නත් පුලුවන්
Good luck ❤️❤️👍👍👍 ❤❤
Supiri Next Level ❤ *හාදුද ඕනේ* Next Trending Music Video
ඒ වොයිස් එක😍❤️
මාරම ලස්සනයී 🧡සුපීරී
රැප් කෑල්ලක් තිබ්බ නම් මරු 👍
Wow akki 😍😚 Superb song .....
love your voice akkiii 😩❤🔥 God bless youu... love you so much .....💕😚
ඔව් ඔව් හාදුයි ඔනේ.
Voice, acting, dancing, fashion, performance ❤😮 what a package she is 😍😘
Versatile singer දැන් versatile actress කෙනෙක් වෙලා 🥰🥰👏👏.ඔය ගැම්මට film එකක් කරලා slcafe එකට දාමුද 🥰🥰
හාදුද ඕනේ
සුපිරි
Trending💗
ආ හාදුද ඕනේ ❤️
❤😌ෆට්ට
❤💝😁🌸💗💖
උමාරියා අක්කේ
ඔයාගේ සිංදු ආපු ගමන් ම බලනවා ඔයාගේ නම්බර් එක හම්බුන දවසට කෝල් කරහම මට ඇඩෙයි
සුභ පැතුම් උමාරියා අක්කේ හැම දාම ආදරෙයි 💖💗🌸😁💝❤🎉
Meka trending wenn one ekak 😢
oyage voice ekenam trending vanne ma one ❤❤❤❤❤❤❤
Waaah....supiriyak umaariya akki...aluth song ekak enakal balan hitiye....💖💖💖
Dilshan l silva අයියාගෙ melody එක පිස්සුවක්😍😍😍😍
Niyamaii👍👍 tika welawak visual eka balana kota therune mkd kiyala 👍👍beautiful singing & acting💝💝 good luck !!
උමාරියා අක්කෙ ඔයා ඉතින් වැඩක් කරොත් ආයෙ කියන්න දෙයක් නෑ හැමදෙයක්ම fantastic ❤️🔥 අක්කෙ ඔයානම් අපේ ලංකාවට පහලවෙලා ඉන්න මැනිකක් ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මන් පාර්තනා කරනව🙏❤️ මේකත් අනිවාම trending 1 වෙන්න ඕනි 1 month ago 5m +views ඉන්න ඕනි fantastic වැඩක්
මේ තරම් colity වෙනස්ම ව්දියෙ end එකක් දැක්ක 1st vishuval එක මේක ❤️