දකුණු කොරියාවම කඳුළින් තෙත් කරමින් ගිනි ගෙන විනාශ වූ ගුවන්යානය

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 179

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 дні тому +45

    ගොඩක් දුකයි මේ ගැනනම් නිවන්සුව ලැබේවා මියගිය සියලු දෙනාටම!!!😓😓😓

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 дні тому +99

    ලංකාවේ engineersලටයි pilotලටයි මල් තියලා වඳින්න ඕනේ.අපේ රටේ දුවන්නේ අලුත් ඒවා නෙමෙයි ගොඩක්.පරණ බඩු.ඒ වුණාට තියෙන සම්පත් ටිකෙන් රටේ ගුවන් සේවය දුවවනවා.අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම ආරක්ෂාවක් සහිත ගමනාන්තයක් ලබා දෙනවා.මෑත ඉතිහාසයේ ගුවන් යානා කීයක් නම් කඩාගෙන වැටුණද ලෝකේ...

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o 2 дні тому +2

      Anee.ubage.aswahanam.wadenne.epaa.apeeguwanthotta

    • @pa3384
      @pa3384 2 дні тому

      ​@@JfgJgf-z4o😂😂😂😂😂

    • @threeshaperera6194
      @threeshaperera6194 2 дні тому

      Aakanam aththa ...deviyo budun ge ashirwaadaya..🙏🏻🙏🏻

    • @RakshithaMadugalla
      @RakshithaMadugalla День тому

      @@chethanenanayakkara1550 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 дні тому +24

    අනතුරට ලක්වූ ගුවන් යානයේදී මිය ගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා.....!

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 дні тому +21

    අපේ රටට ලොකු ආර්ථික ශක්තියක් දෙන රටක් කොරියාව... අපේ කොල්ලෝ ලක්ෂ ගාණකට රැකියා දීල තියෙනවා. ඒ පවුල් වල අයට මේක විශාල කම්පනයක්! මියගිය අයගේ මතුභවය පින්සාර වේවා!

  • @sanjayadisanayaka2692
    @sanjayadisanayaka2692 2 дні тому +2

    මියගිය සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා😢😢😢

  • @sudassithero8749
    @sudassithero8749 2 дні тому +45

    අපිට විරුද්ධව නැගී නොසිටි ජාතියක් සහ රාජ්‍යයක් කොරියාව. ජීවිතයට සමුදුන් සියළු දෙනාම උත්තම බුදුන් දැක නිවන් දකිත්වා...

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 2 дні тому +1

      niwan kohe dakinnada kariyan karayo kannema balloi balallu gembo wage tawa godak ahinsaka sattu namata bawudda ratawal e ratawala inna hamuduruwoth ewa kanawa

    • @ඇගිලි-පුරුක්
      @ඇගිලි-පුරුක් 2 дні тому +1

      ඉන්න තැනක් කිව්වනම් අපිටත් ගිහින් බලන්න තිබ්බ💀

    • @nishanirashika3226
      @nishanirashika3226 2 дні тому

      Ay ​@@AmilaNiroshan-u2q

    • @nishanirashika3226
      @nishanirashika3226 2 дні тому

      ​@@AmilaNiroshan-u2q Oya dakkada..ekko oyata meheta enna bari wela..nattam giya kenek ekka tharahak..mama inneth me rate .mama nam dakala na..

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 2 дні тому

      sarpayo ehema kanne nadda ewannada video

  • @wasanasilva7770
    @wasanasilva7770 2 дні тому +28

    හදවත මොහොතකට නතර උනා😢😢😢😢😢😢😢😢😢

  • @malthidissanayake3056
    @malthidissanayake3056 2 дні тому +5

    😥🙏 අනේ පව් දෙවියනේ.නිවන් සුව ලැබේවා.💐💐💐💐

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 2 дні тому +1

    ඇත්තටම දුකයි...😢
    ඒ වුණාට හැමදේම වෙන්නේ හේතුවක් ඇතුව... 🥺
    තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.මියගිය සියලු දෙනාටද නිවන් සුව ලැබේවා. 🙏🏻

  • @KPIXEL_YT
    @KPIXEL_YT 2 дні тому +12

    ඒ මිනිස්සු 2025 සමරන්න ගෙදර යන මිනිස්සුනම්!!!!!!!!!!!😓😓😓 නිවන්සුව ලැබේවා මියගිය සියලු දෙනාටම!

    • @sldana8bp587
      @sldana8bp587 2 дні тому

      Koreawe idan gedra yanna moktda bn ayeth flight ekak😂

    • @KPIXEL_YT
      @KPIXEL_YT День тому

      @@sldana8bp587 Ubata therunnada kiyuwa eka Eka Koreawata ena flight ekak neh eke inne korean aya ithin egollo aye gedara enawa thama korean ayage gewal koreawe nathuwa wena koheda

    • @KPIXEL_YT
      @KPIXEL_YT День тому

      @@sldana8bp587 Korean idan neme yanne YALU eka enne Bangkok wala idan kiyala kiyuwe

  • @CreativeTiktok357
    @CreativeTiktok357 2 дні тому +47

    මොන හැගීමක් එන්න ඇත්ද 😢😢

    • @shamalperera4875
      @shamalperera4875 2 дні тому +3

      හැගීම එනකොටම මැරිලා ගියා??😮😮😮😮

    • @Hewages.m973
      @Hewages.m973 2 дні тому +4

      වේදනාවක් දැනෙන්න කලින් මැරෙනවා ඔය වගේ අනතුරු වලදි 😢

    • @asirimudalige931
      @asirimudalige931 2 дні тому +1

      මටත් ඕකම හිතුන😔

    • @CreativeTiktok357
      @CreativeTiktok357 2 дні тому +7

      @@shamalperera4875 flight එක බිම දිගේ ඇදීගෙන යද්දි ඒ වගේම අර උඩදි Engine එකක් පුපුරද්දි.. එයාලට මරණ බිය තදින්ම දැනෙන්න ඇති..🥺😔😔

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya496 2 дні тому +2

    නිවන් සුව ලැබේවා

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 2 дні тому +4

    😢 පව් සියලුම දෙනාට නිවන් සුව අත්වේවා

  • @Malanl-t1e
    @Malanl-t1e 2 дні тому +9

    අනේ දෙව්යනේ ඇයි මේම දේවල් වෙන්නේ සියලුදෙනාටම නිවන් සුව ලැබේවා නැවත උපදින ආත්මයක මේවන් සිද්ධියක් නෙම වේවා සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

    • @karunasiriwickrama5752
      @karunasiriwickrama5752 2 дні тому

      සෑම දෙනාටම නිවන් සුව ලැබේවා !!!

  • @sriyanioman2845
    @sriyanioman2845 2 дні тому

    හද සසළ කරන කාරනයක් ජීවිත කීයක්ද දෙවියනේ මියගිය සියලුදෙනාටම නිවන් සුව ලැබේවා 😭😭😭😭🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 дні тому

    හද සසල කරවන සංවෙිදි දසුනක්...මිය ගිය හැමෝටම නිවන් සුව ලැබෙිවා !!! දිවි ගලවා ගත් අයට ඉක්මන් සුවය ලැබෙිවා !!! 😭😭😭🙏🙏🙏

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 дні тому +1

    ගොඩක්ම දුකයි😭😭😭😭😭🙏🏻🙏🏻

  • @hardiktailit8896
    @hardiktailit8896 2 дні тому +1

    ලෝකේ කොතැනකවත් මේවැනි අනතුරු සිදු නොවේ වා මතු බවයක මේවැනි අකල් මරන නොම වේවා

  • @kavindujayaweera470
    @kavindujayaweera470 2 дні тому +31

    We are living in 21st century. But still one bird can down any kind of civilian aircraft. What a technology.😢😢

    • @LankaGoonatillake
      @LankaGoonatillake 2 дні тому +2

      This is called Karma

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 дні тому

      @LankaGoonatillake Hmm... you're correct. We must live with the teachings of Buddha Dharma. That's the only solution.

    • @Nik-88
      @Nik-88 2 дні тому

      No birds involved in this incident

    • @musirasa4277
      @musirasa4277 2 дні тому

      this plane is too old 16 years and there is a backup plan to release the landing gear why they didn't do it is a mystery 😢

    • @Amazing_5Min
      @Amazing_5Min 2 дні тому

      @@LankaGoonatillake😂

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 дні тому +1

    නිවන් සුව. ලැබේවා 🙏

  • @avnlanka2828
    @avnlanka2828 2 дні тому +11

    වේගය පාලනය කරගත නොහැකිව නෙවෙයි පැංචො රෝද දිග ඇරෙන් නැතිව

    • @malthidissanayake3056
      @malthidissanayake3056 2 дні тому

      😥 අනේ ඇත්තද

    • @JejcjdNfndnjss
      @JejcjdNfndnjss 2 дні тому +1

      Manually mekata landing gear deploy Karanna puluvan. Landing gear nathuva plane land Karanna puluvan venna hadala thiyenne ekata kiyanne belly landing meke eka successful

  • @skyfish..........
    @skyfish.......... 2 дні тому +4

    ඇයි මෙතරම් ගුවන් අනතුරු වැඩිවෙන්නේ දිගටම😢

  • @SithumShehan-t9v
    @SithumShehan-t9v 2 дні тому +2

    News kiyaddi hariyata kiyanna news eka..වේගය පාලනය කර ගන්න බැරුව නෙමෙයි හැප්පෙන්නේ..ගුවන් යානයේ එක් ඇන්ජිමක් උඩ ගුවනේදීම පුපුරනවා..ඊට පස්සේ ලෑන්ඩින් පද්දතියා ක්‍රීයා විරහිත වෙලා බෙලි ලෑනිඩින් එකක් ගන්නවා යානය(යානයේ රෝද විවෘත නෝවීම) ඒක නිසා යානය ගිහින් හැප්පේනවා රනවේ එකේ බද කොටස ඇදිගේන 🥺 ගිහින්

  • @a.h.k.sudeepamangalika6195
    @a.h.k.sudeepamangalika6195 2 дні тому

    Mata un hitiya than amathak una😢paw niwan suwa labews 🙏🙏🙏🙏😭😭😭😭

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 2 дні тому +4

    මෙච්චර දියුනු ලෝකයේ birdstrike වලින් ආරක්ශා වෙන්න තවම බැරි උනා

  • @tharaninalawattha9301
    @tharaninalawattha9301 2 дні тому

    අනෙ ගොඩක් දුකයි 😢😢😢 විපතක් නෙ වෙලා තියෙන්නේ 😢😢😢

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 2 дні тому +1

    හරිම දුකයි 😢

  • @vimukthipuswewala8697
    @vimukthipuswewala8697 2 дні тому +11

    බෝයිං company එකේ වැඩ කරන එවුන් බෝයිං plane වල යන්නේ නෑ.👍🙂

    • @NathiduGagana
      @NathiduGagana 2 дні тому +1

      @@vimukthipuswewala8697 ඔබ gana attatama satutui 😊😊එත් boeing thama lokuma aircraft manufacture factory eka

    • @JejcjdNfndnjss
      @JejcjdNfndnjss 2 дні тому +1

      faulty aircraft ekakata thiyenne 737 max vitharay .landing gear failure Patta common eka mekata specific fault ekak newey
      Danne nadda plane ekak land karanakota Fuel dumping karanava kiyala . specially belly landing karaddi . Plane eka hodatama orothu dunna bamme vadinakan , single engine eken avith thibbe . Meka airline eka cost eka adu karaganna 2.50 pilot la dapu eken vechcha deyak .
      boeing kiyanne loke wide body jet hadana company 2 ekak . 707 eken egollo thama patan gaththe
      747 , 737 classic legendary aircrafts ,40 years valata passe adatath duvananava egolloge innovation nisa thama ada air travel cost eka mechcara adu vela thiyenne

    • @pa3384
      @pa3384 2 дні тому

      ​@@JejcjdNfndnjss engine failure eka vune kohomada danne na neda

    • @JejcjdNfndnjss
      @JejcjdNfndnjss 2 дні тому

      Birds strike ekak nisa . Samanyen davasakata 50 vage venava . Eka vadima vidiha anuva vena damage eka venas venava

    • @JejcjdNfndnjss
      @JejcjdNfndnjss 2 дні тому

      Thava deyak me plane ekata landing gear manually deploy Karanna puluvan fault ekak unoth

  • @Nishitha_Jay
    @Nishitha_Jay 2 дні тому +2

    😢😢🙏 deyyane

  • @NiroshanWijeweera
    @NiroshanWijeweera 2 дні тому

    බුද්ධ දේශනාව සත්‍යයක් වෙන සාක්කි ඕනෙනෑ..නේද... දිට්ටධම්ම වේදනිය කරුමයක් පලදීම.. කොහොම උණත් ඒ මියගිය සියළු දෙනාම මනුෂ්‍යයෝ සියලු දෙනාටම නිවන් සුව පතනවා...ඒත් මම හිතන්නෑ...බල්ලො පණපිටින් පුංච්චන් කාලා.. අමුවෙන් සත්තු කාලා පව් ගොඩක් රැස්කරගත් අය වෙන්න ඇති...

  • @chathuramadugayan7795
    @chathuramadugayan7795 2 дні тому +4

    බොරු කියන්න එපා යක්කෝ වේගයපාලනේ කරගන්න බැරිව නෙවෙයි ලෑන්ඩින් ගියර් ෆේලර් එකක් නිසා

  • @shamalperera4875
    @shamalperera4875 2 дні тому +12

    දැන් නම් ප්ලේන් වල යන්න හොද නෑ...අනතුරු හොදටම වැඩී.???😮😮😮😮😮😮

    • @TravelEurope360
      @TravelEurope360 2 дні тому +4

      නැවක නැගලා මාසයක් දෙකක් යන දිහාකට යන්න පුළුවන් 😂

    • @JejcjdNfndnjss
      @JejcjdNfndnjss 2 дні тому

      Commerical air travel loke safema traveling method eka

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 2 дні тому +3

    ගුවන්පතේ අවසානයේ මඩ වගුරක් නැත්තං දියකඩිත්තක් හදල තිබ්බනම් කවදාවත් මෙහෙම වෙන්නේ....එහෙනම් අද මේ ඔක්කොම ජීවත් වෙනවා. ...

  • @Asuntha-c4k
    @Asuntha-c4k 2 дні тому +1

    Rest in peace. All. 😢😢🙏

  • @shalikayapa181
    @shalikayapa181 2 дні тому

    Deiyanneeee 😢😢😢😢😢

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 дні тому

    This is so sad. So many lives lost. May their souls rest in peace.

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 2 дні тому

    Harima dukai.niwan suwa labewa

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane2890 2 дні тому

    Feel so sad about this😢😢..

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 2 дні тому

    Ohhhh my god ...broken my 💔 .....god where are you ???

  • @Madusha-q1u
    @Madusha-q1u 2 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @AndyHerath
    @AndyHerath 2 дні тому

    පව්😢😢😢

  • @irahada5961
    @irahada5961 День тому

    රෝද එළියට ඇවිල්ලා නැහැ නේද 😢

  • @sarathnissanka4537
    @sarathnissanka4537 2 дні тому

    Niwan suwa labewa !!!

  • @RakshithaMadugalla
    @RakshithaMadugalla 2 дні тому +1

    මොකක්ද මේ මගේ සිහින. දේශයට. වෙන්නේ
    වෙලාවකට. යුද. නිතිය. ප්‍රකාශ කරනවා
    දැන් අනතුරු වෙනවා 😭😭😭😭😭😭😭😭😭🇰🇷😭😭😭😭😭

  • @Pererakrishani2101
    @Pererakrishani2101 2 дні тому +1

    Aneee hathurektwth mhm wenn ep aya me loke kwmdwth mhm deyk nm wennn ep 😖😖😖😖😖💔

  • @nirmalabandara2804
    @nirmalabandara2804 2 дні тому

    niwan.suwa labewa

  • @DinukaPeramune
    @DinukaPeramune 2 дні тому +2

    🥺🥺

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 дні тому +31

    ඔක ලංකාවේ ගිනි නිවන එකෙන් නිවන්න ගියානං උන් එන්නේ හත් දවසේ දානෙත් දුන්නට පස්සේ?පස්සේ

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f 2 дні тому

      ඉතිං යකෝ කොරියාවේ එහකට මොන පකටද ලංකාවේ එව්ව අල්ලගන කෑගහන්නේ

    • @sahansathsara874
      @sahansathsara874 2 дні тому

      Aththa 😢

    • @chandanasamanpura660
      @chandanasamanpura660 2 дні тому

      Aniwaa😢

    • @lahirugaming1417
      @lahirugaming1417 2 дні тому +1

      moda katha kiyanna epa airport eke innawa hama welawema

    • @chethanenanayakkara1550
      @chethanenanayakkara1550 2 дні тому +3

      ලංකාවේ ඔහොම අනතුරු නොවෙන්න අපේ aircraft engineersla pilotla කරන මෙහෙයට මල් තියලා වඳින්න ඕනේ.ලෝකේ කොච්චර ගුවන් යානා කඩා ගෙන වැටුණද මෑත ඉතිහාසයේ.අපේ රටේ පරණ plane ටික maintain කරගෙන දුවන අපේ engineersla pilotla දෙවිවරු

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q 2 дні тому

    😪😪🙏🙏🙏🙏🙏

  • @Imesh-js2mh
    @Imesh-js2mh 2 дні тому

    😢😢😢

  • @DevikaDevika-g7n
    @DevikaDevika-g7n 18 годин тому

    Godak dukai siyalu danatama niwan suwa labawa

  • @hirusansala1169
    @hirusansala1169 2 дні тому

    R A P.....😢😢😢😢

  • @mycutieworld8325
    @mycutieworld8325 2 дні тому +1

    වසර අග දෙසැම්බරයේ සිදුවූ ප්‍රධාන ගුවන් අනතුරු දෙකක් කනස්සල්ලට කරුණකි. Innalillahi wa inna ilahi rajioon... Rest in peace 🤲🤲🤲

  • @dinuperera9721
    @dinuperera9721 2 дні тому +1

    😢😢

  • @dilshan4115
    @dilshan4115 2 дні тому +1

    හොද වෙලාවට මට ප්ලේන් වල යන්න බැ සල්ලි නැනෙ 😁😂

  • @dammika428
    @dammika428 2 дні тому

    අනේ දෙවියනේ ..

  • @nimashafernando2203
    @nimashafernando2203 2 дні тому

    oh😳😢

  • @mangalaashanthi308
    @mangalaashanthi308 2 дні тому +1

    අනේ පන පිටින් පිච්චිලා මැරෙනවා කියන්නේ කොතරම් වේදනාවක්ද. කොතරක් ඉහල වැටුපක් ලැබුවත් අවදානම් ජොබ් එකක්. අවදානම් ගමනක්.

  • @User-123-S
    @User-123-S 2 дні тому +1

    😢😢😢😢😢😢😢

  • @nilanga410
    @nilanga410 2 дні тому +1

    Rest in peace

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 дні тому +1

    වෙන්න බැනේ..කුරැල්ලන්ට ඔචිචර දෙයක් කරන්න බෑ..මෙික තාක්ෂණික දෝෂක් වෙන්න පුලුවන් ...තිරිංග පද්ධතිය සහ වායු ප්‍රතිරෝධී තිරිංග පද්ධතිය සහ හදිස්සි තිරිංග පද්ධතිය සමඟ සමහර ගුවන් යානා වල පිටුපස පිහිටි පැරිසුටි තිරිංග පද්ධතියක් තිබෙන්න පුලුවන් ...වෙිගය පාලන කර ගන්න බැරි නමි නැවත උඩට ගන්න එපැයි..අධික වෙිගය නැවත උඩට...😂😂😂වටයක් ගහලා නැවත එනවා..තාක්ෂණික දෝෂක් නමි සියලුම කණ්ඩායම් දැනුවත් කරලා..ආරක්ෂිත ගොඩ බැමක් කරන්න පුලුවන් ....ගොඩබිම ආශිත මුහුදට.

    • @janeshaperera6375
      @janeshaperera6375 2 дні тому +1

      Mynge news wardi landing gear eka wda krla nah, belly landing krnna gihin mehma wela thiyenne

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f 2 дні тому

      @@SOCIALPROTECTSRILANKA ඇයි උබ bird strike ගැන අහල නැද්ද

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara День тому

      Bird strike කියන්නේ plane කැලිවත් නැතුව යන්න වෙන වැඩ 😂

  • @livinginkiwiland
    @livinginkiwiland 2 дні тому +2

    මොණරු වැදුනොත් කොහොම තියෙයිද

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 2 дні тому

    So sad 😢

  • @dilmuthushani
    @dilmuthushani 2 дні тому +1

    🥺🥺

  • @Hewages.m973
    @Hewages.m973 2 дні тому +5

    වේගය පාලනය කරගන්න බැරිඋනා කියන්නෙ උඹ හිතුවද මේක car එකක් bike එකක් කියල
    බූරුවා

    • @rashelperera9538
      @rashelperera9538 2 дні тому +1

      Ubatai mole naththe

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 2 дні тому

      Ane gom mi haraka wegaya palanaya nathnam plane yanne kohomada

    • @slbusdjofficeal365
      @slbusdjofficeal365 2 дні тому +1

      Eya kiyana kathawa atta ewwa break karanne runaway eka uda newei adi 5000 k uda tiyeddi anika ehema eka parata break gahanne na😂😂

    • @KasunDananjaya-w3m
      @KasunDananjaya-w3m 2 дні тому

      මෝඩ හුකන්නෙක් ඌ මන් හිතන්නෙ පොඩි එකෙක් ෆෝම් වෙලා බොක්ක​@@ContentCrayons-zw1do

    • @Silbon854
      @Silbon854 2 дні тому

      උබත් අමු රට හරකෙක් බන්😂

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 дні тому

    කුරුල්ලො ම රන්න තුවක්කු දුන්නනම් හරි නෙ😮😂😂 අහ් ලංකාව නෙමෙයි නෙ
    😢😢

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 2 дні тому +1

    Ape basil amathithuma e dawaswalama kiwwa kaputas hit aeroplane kiyala namut lankawe aya ohuta wihilu kala den penawada welathiyena de???

  • @Aadhina1671
    @Aadhina1671 2 дні тому

    Channel දෙකක news දෙකක්

  • @janeshaperera6375
    @janeshaperera6375 2 дні тому +2

    Yako speed control kra gnna bruwa neme, landing gear wda krla nah, belly landing ekak krnna gihin wela thiyenne, south korea media blpn, video ekea blpn engine eka bina gavigena yanne

    • @pa3384
      @pa3384 2 дні тому

      Landing gear problems thibbath ehema crash vena posibilityy eka adui mokada engine 4 ma kelavila berunu avasthath thiyenavane

    • @janeshaperera6375
      @janeshaperera6375 2 дні тому

      @ ehenm oya video eakea thiyeene runaway ekea rase ekak thibila happuna kiylda

  • @MasterOf_Death
    @MasterOf_Death 2 дні тому

    😢

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 дні тому

    😢😢😢😢😢😢😢😢😢😢🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪔🪔🪔

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 дні тому

    Hand break අදින්න තිබ්බනේ

  • @mihiranganelumdeniya659
    @mihiranganelumdeniya659 2 дні тому

    😢

  • @HashaDesh
    @HashaDesh 2 дні тому +1

    Koreawa ❤🎉 mm godk adre krn ratak, ape rate kello kollont job dila paul pitin goda dana ratak, eth mara shock una😢 , mewan vipathak kisima vitaka kisim kenekuta sidu nowewa!!! ❌🚨hebei thw deyk, e rate minissu hariyta pana pitin saththu kanwa puduma vidihata , me lagadith dekka 🐙🦐🦑pana pitin dagaladdi kanwa ,hithak papuwak netiwa 😢 oya wage welawlwata ewa karmayak wela patisan denn puluwn, e nisa katath kiynne kisima sathekut hindawak pidawak wenna ida tiynna epa ! Jiwath wena podi kaledi hema sathekutama puluwn tharam karunawa dakwanna ‼️echchri illanne 🙏🚨❌

  • @LaksiriBalasooriya
    @LaksiriBalasooriya 2 дні тому

    😮

  • @SadunWickramarachchi-pt4sk
    @SadunWickramarachchi-pt4sk 2 дні тому +2

    boru kiynna epa bn.wegya planaya krgnna beruwa newei landing gears hriyta weda krla ne…

  • @ManjulaJanaka-n4f
    @ManjulaJanaka-n4f 2 дні тому

    මුන්ගේ නිව්ස් ඔක්කොගෙම කුරුල්ලො ගැටීම ගැටීම තමා, රෙද්දෙ නිව්ස්...

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 дні тому +1

    Den news eka වදගත් කතාව ගිනි නිවන රතද?...

  • @ravindusandaneth7012
    @ravindusandaneth7012 2 дні тому

    දැන් නම් උඩින් යන්නත් බයයි😂

  • @YasithaPerera-d6i
    @YasithaPerera-d6i 2 дні тому +1

    Boeing 😝

  • @flight8830
    @flight8830 2 дні тому

    pilot error, no flaps on visible and touch down no full dump before landing, and which idiot built a big wall on the localizer end of the runway

    • @pa3384
      @pa3384 2 дні тому

      Well said

  • @nishanirashika3226
    @nishanirashika3226 2 дні тому

    Awurudda labba onna menna thiyeddi..mehe awurudda patan gaddima ..

  • @GayaniGayani-u2w
    @GayaniGayani-u2w 2 дні тому

    අනේ පුදුම දුකක් දැනුනේ එක දැක්කම

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si 2 дні тому

    Nikan gini gan na
    Aniva monahri trouble ekak thma
    Okkomala marila neda😢

    • @pa3384
      @pa3384 2 дні тому

      තාප්පෙ හැප්පුනා ගිනි ගත්තා ... හැප්පුන speed එක ලොකු බලපෑමක් උනා

  • @AyeshKaveesha
    @AyeshKaveesha 2 дні тому

    🇰🇷😢😢😢

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 2 дні тому

    වතුරට land karanna puluwan unanm hari.

  • @tharindusandakelum765
    @tharindusandakelum765 2 дні тому

    Thopi maha kalakanni media karayo. Wegaya palanaya karaganna beriwela kiwwama yako pilot lage aulak wagene. Flight eke landing gear weda karala ne. Mewa media neme supiri cheeththa.

  • @veronsamarasinghe3135
    @veronsamarasinghe3135 2 дні тому

    lankawen korea job walata giyapu un nemeda?

  • @AnammanamLankaඅනම්මනම්ලන්කා

    Patta boru mun kiyanne

  • @irfanali8802
    @irfanali8802 2 дні тому +1

    Allah

  • @roshiniherath8072
    @roshiniherath8072 2 дні тому

    අම්මෝ මේවගෙ යන්නත් බයයි අප්ප දැන් නන්

  • @Sagara7100
    @Sagara7100 2 дні тому

    😅

  • @AnandaEthugala
    @AnandaEthugala 2 дні тому

    Moodaya

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 2 дні тому

    Deviyanee.ratata.enne.wasanawa.thibunaa.gedara.yanne.bariunaa..pudumadukaii..

  • @Yoongimeowww
    @Yoongimeowww 2 дні тому +1

    It hurts so much when you realize they must be returning home to celebrate the New Year with their families.
    RIP🕊️🤍

  • @tanujasantiago
    @tanujasantiago 2 дні тому

    100% is fault of pilot he speed the aircraft..

  • @hansikulathunga7739
    @hansikulathunga7739 2 дні тому

    😢😢😢😢😢

  • @lahiruindikadissanayaka5962
    @lahiruindikadissanayaka5962 2 дні тому

    😢

  • @Santi-y7o2g
    @Santi-y7o2g 2 дні тому

    😢😢😢😢😢🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲✝️✝️✝️🥲🥲🥲🥲🥲🥲💔💔💔💔💔💔

  • @nilushibandara7444
    @nilushibandara7444 2 дні тому

    😢😢😢😢