Hesara Bandara | Teri Deewani | Blind Auditions | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 роки тому +3783

    මේ මල්ලිට තමන්ගෙම සිංදු ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ. ලෝකෙම හොල්ලන්න පුළුවන්

  • @HesaraBandara
    @HesaraBandara 4 роки тому +2226

    Thanks to everyone who watched my video and made comment❤️🙏🤘

    • @chandanalasantha6228
      @chandanalasantha6228 4 роки тому +20

      මල්ලිගේ කටහඩ නම් සුපිරියි.....
      රටම හොල්ලනවා ශුවර් මල්ලි.....
      සමන් ලෙනින් අයියා වගෙ
      සින්දූ වලින් අපෙ කම ලොකෙට ගෙනියන්න මල්ලි....
      ඔයාට ජයම ....බුදුසරණයි

    • @akilasithara4997
      @akilasithara4997 4 роки тому +17

      ඔයා ගන්නෙ කප් එක❤️👊

    • @amirufernando34
      @amirufernando34 4 роки тому +7

      You are the best

    • @chamalimg
      @chamalimg 4 роки тому +10

      You have what it takes to be the Sri Lankan mark on the map of music world. Please focus on your goal. All the best!! 👍

    • @sanjanaisuru7749
      @sanjanaisuru7749 4 роки тому +4

      #Best ❤️

  • @nastyjayin
    @nastyjayin 4 роки тому +938

    Wow man Lankans are talented . All the very best man. Love from India🇮🇳

  • @keshavnaidu3994
    @keshavnaidu3994 4 роки тому +370

    You guys rock. Love from India. 1 word about the judges they are "phenomenal ".

  • @desilva2429
    @desilva2429 4 роки тому +691

    වොයිස් ඉවර උනාට පස්සෙත් ඇවිත් බලන් උන් ඉන්න්වද 😍😍😍

  • @digvijaysingh2029
    @digvijaysingh2029 3 роки тому +142

    Kailash Kher would be so happy seeing him performing on his song... love from India 🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @kavindusandaruwan4522
    @kavindusandaruwan4522 4 роки тому +992

    කොල්ලා සිංදුවත් එක්ක සෙල්ලම් කරනවා🔥💕...
    ඒක පහරක්🙊🙊🙊

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 роки тому

      ❤️❤️❤️❤️❤️❤️

    • @Ashen-no9uc
      @Ashen-no9uc 4 роки тому +3

      හරි බන් එල 😂

    • @GowithLyricsSinhala
      @GowithLyricsSinhala 4 роки тому +4

      ane.。。。 kewa sinduwa 😂😂😂😂

    • @surebro1876
      @surebro1876 4 роки тому +1

      @@Ashen-no9uc 😂😂😂

    • @pk8172
      @pk8172 4 роки тому +1

      😂😂😂🖕 kala nida ganin bn

  • @arunchandramathi9572
    @arunchandramathi9572 4 роки тому +78

    This guy is out of the world.
    Amazing voice
    Love from India
    Arun

  • @rupalitales5444
    @rupalitales5444 4 роки тому +127

    Love from Odisha India 🇮🇳🙏🙏🙏🙏🙏 Namo Buddha

    • @giyutomioka127
      @giyutomioka127 4 роки тому

      Very nice

    • @themedlifee7076
      @themedlifee7076 3 роки тому +2

      Thanks ...Namo buddha 🙏 🙏 🙏 🙏 🙏

    • @nf5331
      @nf5331 3 роки тому +1

      Thnks for ur comment

    • @r.tejaswini1803
      @r.tejaswini1803 3 роки тому

      ଧନ୍ଯବାଦ ଭାଇ

    • @KK-og5rz
      @KK-og5rz 10 місяців тому +1

      Nice to see an Indian Buddhist. 🙏🙏🙏🙏🙏 Namo Buddhaya

  • @asrevta
    @asrevta 4 роки тому +255

    It's a beautiful rendition.
    Love from India.❤

    • @dumiashi8166
      @dumiashi8166 4 роки тому +2

      Akhil Sharma bohoth shukriya bahai love from srilanka

    • @menakadias4429
      @menakadias4429 4 роки тому

      Thanks! Love from Sri Lanka

  • @amilakavinda9065
    @amilakavinda9065 4 роки тому +569

    ලෝකප්‍රකට ගායකයෙක් වේවා !!!
    මාගේ එකම ප්‍රාර්ථනය 🙏🏼
    අද වෙනකම් දැක්කේ එක්කෙනයී ඒ ඔයයි.

    • @SandunJ
      @SandunJ 4 роки тому +8

      Amila Kavinda තාමත් අපි ඔයාගෙ voice එකට ආදරෙයි ❤️💪🏻

    • @desilva2429
      @desilva2429 4 роки тому +4

      Oyge mallith innawd meke sing krnna

    • @slthani
      @slthani 4 роки тому +2

      අමිල ❤️ උඹේ වොයිස් එකටත් එහෙම්ම ආදරෙයි බං ❤️❤️

    • @nipunichristina3693
      @nipunichristina3693 4 роки тому

      @@desilva2429 owwww

    • @dinushaekanayake4592
      @dinushaekanayake4592 4 роки тому

      Ane amila aiyaa😍😍😍😍❤️

  • @sanathannair4708
    @sanathannair4708 4 роки тому +78

    Fantastic rendition, May God bless you to reach greater heights.
    Hope one day you will perform in India.👍👍

  • @KaluMallii
    @KaluMallii 4 роки тому +342

    Good stuff little man 🔥

  • @samitmishra2342
    @samitmishra2342 4 роки тому +12

    Hesara is a superstar in the making.. sings so freely. God bless him. Love from India.

  • @rafnumachanhumanbeing4295
    @rafnumachanhumanbeing4295 4 роки тому +184

    Love from India (kerala) to srilanka 😘😘😘😘😘

  • @prayforworld9972
    @prayforworld9972 4 роки тому +1674

    දැන් ඉතින් දියවන්නා වගේ මේකත් සැරෙන් සැරේ බලන්න එන උන් කෝ😊

    • @Mihira258
      @Mihira258 4 роки тому +2

      🖐️

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 роки тому +4

      Pray for world denata baluwa 10 parakata wada😂

    • @prayforworld9972
      @prayforworld9972 4 роки тому +3

      @@madartist8424 uba mokekda polleli ponnayo...ammata hukagannethuva shape eke palayan.

    • @asithasaminda1078
      @asithasaminda1078 4 роки тому +2

      Me innee

    • @ishikaranga
      @ishikaranga 4 роки тому +1

      අම්මෝ 5පාරක් විතර දැං බැලුවෝ...

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 4 роки тому +83

    Thats the best vocals I've seen by far in any competition. Its just fantastic, the vocal texture and the ease with which he sings is just mind blowing. Im just spell bound. Has all the capacity and a very deserving candidate to win The Voice competition... :))

  • @veluvelu9523
    @veluvelu9523 4 роки тому +20

    I thought I may not discover some talents until short listed. Yes I don't discover Bandara until final list told. Thanks for judge Sanuka who really appreciate talent.I am Tamil from Tamilnadu

  • @shivajivythi7307
    @shivajivythi7307 4 роки тому +16

    wish you all the best, loads of wishes from Chennai, India.

  • @AnkitVerma-us3di
    @AnkitVerma-us3di Рік тому +9

    Insane...... Never in my life I thought I will see this type of take on Teri Deewani..... Mind blowing❤

  • @sudhirhiwale9784
    @sudhirhiwale9784 4 роки тому +10

    Superb improvisation. Excellent. Love and respect from India.

  • @wimukthi4
    @wimukthi4 4 роки тому +654

    හරියට නෝට්ස් වල කියන සින්දු අහද්දි අශාන්ති ඔලුව ගස්සන හැටි පට්ට ❤️❤️

  • @jananjayaekanayaka.9100
    @jananjayaekanayaka.9100 4 роки тому +1428

    එකපාරකමට වැඩිය අහපු අය කෝ..

  • @kavindukaize
    @kavindukaize 4 роки тому +10

    අද 2020.12.06 Voice teens ඉවරයි ඒත් Voice Sri Lanka පටන් ගත්තා මේ සින්දුව අද වෙන කෙනෙක් කියලා මේ වගේම මුලු Stage එකම ගිනි ජාලාවක් කලා...💯❤️ පිස්සුවෙන් වගේ බලපු මේ Performance ආයිත් මතක් වෙලා බලන්න ආවා ....🔥💯💪 කියන්න වචන නෑ පට්ටම

  • @sansala_darshani
    @sansala_darshani 3 роки тому +107

    හේසර බණ්ඩාර සහ වීණාත් සත්සර වොයිස් ටීන් එකේ දැකපු සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක්.🔥 🔥

  • @rutujadandekar5622
    @rutujadandekar5622 4 роки тому +29

    Wonderfully performed . Playing with this song is not easy . Superbly arranged. What a combo brother 👏👏👏👏

  • @palikawickramarachchi8715
    @palikawickramarachchi8715 4 роки тому +182

    Asoka to Ananda ❤️ Go International !
    මල්ලි ඉස්කොලවලින් ආපු පන්නරේ උබට පට්ට වටිනවා ! තාමත් මතකයි උබ 4 වසරෙදි කුලරත්න ශාලාවේ මුලින්ම කරපු ප්‍රසංගය ❤️

    • @pehansamindu239
      @pehansamindu239 4 роки тому +3

      @Whatsapp Status World තමන්ගේ ඉස්කෝලේ කෙනෙක් හොද තැනක ඉන්න එක ගැන සතුටු වෙන එකේ අවුලක් නෑ නේද...අනිත් අයව පහත් කරන්නේ නැතුව 🤔

  • @LogeshwaranM
    @LogeshwaranM 4 роки тому +27

    He Nailed this performance, im gonna root for this guy, The Winner is here guy...he can easily win this show

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +21

    දවසට දෙපාරක් නම් ශුවර් අහනවා. ❤️🇱🇰

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 4 роки тому +184

    තබ්ලා වාදක මහත්මය...බොහොම ස්තූතියි අගනා සහයක්

  • @prabhash1341
    @prabhash1341 4 роки тому +36

    I've heard all the songs in this audition so far, there is no one this talented, and with a vision like this young man! Hats off!! Keep it up!!!

  • @sankajayathunga7344
    @sankajayathunga7344 4 роки тому +161

    Sirasa Sri Lankan Got Talent එකේ.... Team three කියන ගෲප් එකේ.... Hesara හිටියා.... Grand Final awa... ඇත්තටම පට්ට වැඩ්ඩෙක්....❤❤❤

    • @hashanchamilka2495
      @hashanchamilka2495 4 роки тому +1

      Man danne Nene uba mewata comment karanaw kiyala😂😂😂

    • @Mihira258
      @Mihira258 4 роки тому +3

      මටත් මතකයි මම කැමතිම කන්ඩායමක් උනා මෙයාලා.

    • @sankajayathunga7344
      @sankajayathunga7344 4 роки тому +1

      @@hashanchamilka2495 uge video eka baluwama mathaka una🤣
      Mama danne nea uba coment kiyawanawa kiala🤣

    • @hashanchamilka2495
      @hashanchamilka2495 4 роки тому

      😂😘

  • @shouldcanon9869
    @shouldcanon9869 4 роки тому +182

    Love this show.
    I'm from India

  • @vl7334
    @vl7334 4 роки тому +22

    "The Voice" achinthya ge performance eka balala hesara ge "Theri diwani" ahanna awe ... this is the best performance of "Theri diwani" in sri lanka i've ever heard ❤️❤️❤️

  • @chanikadaluwaththa2357
    @chanikadaluwaththa2357 4 роки тому +23

    The most stunning and exceptional performance I've ever noticed ever ....Best of luck my dear child...oneday you're going to be an icon of Sri Lankan youth in the international music arena

  • @sachithra_official
    @sachithra_official 4 роки тому +10

    ලංකාවේ Reallity Show එකක මං දැකපු හොදම ගායනය,,මේ මල්ලි තමයි මේකෙන් අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ..දැන් මෙහෙමනම් තව ටික කාලෙකින් කොහොම Sing කරයිද..හදවතින්ම සුබ පැතුම් ❤️

  • @singingsoul4evatheeban735
    @singingsoul4evatheeban735 4 роки тому +29

    Simply mind blowing 😍💕🚀💥so brilliant singing 🌟🎖🏆🎇 u r so gifted wz ur phenomenal talent. So sad I dont understand judges comments. I dont know Srilankan language. All the very best to u Hesara Bandara. Good luck to you 🙋👍Love you bro 🤗😍👏

  • @anubhavchhettri4536
    @anubhavchhettri4536 4 роки тому +3

    Arre mere bhai kya gaya h.....osm yar dil ko chhu gaya😇😇

  • @Lakshanchandana-sr7hq
    @Lakshanchandana-sr7hq 3 місяці тому +4

    කොච්චර ඇහුවාත් එපා වෙන් නැ ❤ සුපිරි brd

  • @prabashchinthaka2550
    @prabashchinthaka2550 4 роки тому +18

    අනේ ඒ දෙමවුපියන්ගේ මූණේ සතුට❤️ අම්මගෙ හිනාව❤️ හිත පිරෙනවා ඒ සතුට දැක්කම❤️

  • @surangadilhani1455
    @surangadilhani1455 4 роки тому +83

    නියම වැඩකාරයෙක්...ඇත්තටම අශාන්ති කිව්ව විදියට මේ තරඟයේ දැක්ක උපරිම දස්කම් තියෙන දරුවා...මට නම් විශ්වාසයි මෙයා මේකෙ winner ගන්නවාමයි .....ජය වේවා..සුභ අනාගතයක්...

    • @Athikramana
      @Athikramana 4 роки тому

      උඹට පිස්සු බන්. එච්චර ගැම්මක් නෑ

    • @hhhghjh5968
      @hhhghjh5968 4 роки тому

      ඔව් නියමයි

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 роки тому

      නෑ .එරන්දි මඳක් හරි ඉදිරියෙන්

    • @GuerillaYT
      @GuerillaYT 4 роки тому +3

      @@pushpakumarasubasinghe6548 සින්දුවකින් දක්ශතාවෙ මයින්න බෑ.. මූ තනි සින්දුවෙන් වැඩ ගොඩක් දැම්මා.. කම්පිරිශන් එකකදි වෙන්න ඕනෙ ඒකයි .. මූ ෆයිනල්ස් වල ඉන්නම ඕනෙ

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 4 роки тому +61

    my Final 2.. Veenath Sathsara and Hesara Bandara!!!

    • @kushanpathiraja8835
      @kushanpathiraja8835 4 роки тому +4

      @@methsara2210 Well Im not an Anandian.. but these 2 guys are the best in this competition

    • @SadevPeelipotha
      @SadevPeelipotha 4 роки тому

      Aiie අපිත් anende

  • @aairavanawijewardena9234
    @aairavanawijewardena9234 4 роки тому +16

    ගිය අවුරුද්දේ
    Sri Lankas got talant අවසානය දක්වා ආවා.. team three
    මේ අවුරුද්දේ
    The voice teen Sri Lanka අවසානය දක්වාම ගිහින් දිනන්නම ඕන කෙනා...😍😍

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 4 роки тому +3

    Super singing & Best voice...
    Gd blz malla😘😘❤️❤️

  • @uththaraimangi342
    @uththaraimangi342 4 роки тому +25

    Dumal's look though, at the end of the song, it's like he knows that this boy is really special, great work 💜💜

  • @sachinthagamage9160
    @sachinthagamage9160 4 роки тому +358

    ඉන්දියාවේ ඉපදෙන්න ඕනෙ එකෙක් ලංකාවේ ඉපදුනාම..😍😍

    • @sachinthagamage9160
      @sachinthagamage9160 4 роки тому +5

      @@onelivansandi9276 Lankawe Tanak hadaganna amaruy. Audience ekA Madi.

    • @sportsworld4924
      @sportsworld4924 4 роки тому +2

      @@sachinthagamage9160 ek nm sira bn

    • @vidurajayasundara6628
      @vidurajayasundara6628 4 роки тому +1

      Lankawe talent dekkoth ekat wena rataka thibbanm hodai kiyann eoaa ykuu....mehe e adala talent ekat thenak nettm u thenak thiyena thenakata rate namath aran yai bro...

    • @sachinthagamage9160
      @sachinthagamage9160 4 роки тому +3

      @@vidurajayasundara6628 මේ ලෝකෙ තියරි and practical කියල දෙකක් තියෙනවා බං. මම කිව්වේ practical විදිහ. theoritically උඹ කියන දේට මම වඩාත් කැමතියි..❤️❤️👍

    • @vidurajayasundara6628
      @vidurajayasundara6628 4 роки тому +1

      Practically th eya esema wewa kiyla mama parathanaaa karanwa. Me rate bahitharayak kakulen adinawa dinanna hadana ekaage....mmm mewan asirimath jaathiya jayen udaarai

  • @kasunmaduranga4626
    @kasunmaduranga4626 4 роки тому +75

    එලනේ මල්ලී.. මේ තරගයේ දැනට දැකපු හොදම ගායනය... මාලබේට අඩම්බරයි මල්ලි.. ඉස්සරහටම යමු මල්ලී.. අපි ගහන්නම් sms... මාලබේනුත් තවත් හොද ගායකයෙක් බිහිවෙනවා අනිවාරයෙන්...

    • @forestchathuranga4892
      @forestchathuranga4892 4 роки тому +1

      දන්න විදියට මේකේ sms නෑ නේද voice international එකේ

    • @kasunmaduranga4626
      @kasunmaduranga4626 4 роки тому +1

      Sms දැනට නෑ පස්සේ අනිවරයෙන් එයි.. මොකද මිනිස්සුන්ටත් ආතල් එකක් දෙනවනේ..

  • @samrana8529
    @samrana8529 4 роки тому +179

    Are baiyya!!! Love from india!!! 🇮🇳

    • @samrana8529
      @samrana8529 4 роки тому

      @Whatsapp Status World ponnayo indiawe sindu ahanna hodai indiawe sindu kiyana lankwe ponnayanta wihiluwak karama puka nodi hitapan

    • @e.s.iperera2686
      @e.s.iperera2686 4 роки тому +1

      @Vimukthi Lakshan සිරා ඔයි 😂😂😂😂😂

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 роки тому +1

      @Vimukthi Lakshan ඒ මානසිකත්වයන් තේරුම් ගන්න අමාරුයි බං😂

    • @r.sulochana1532
      @r.sulochana1532 4 роки тому

      @@sinhaladubbing-2438 😂😂😂😂😂

  • @ShenuKalpa
    @ShenuKalpa 4 роки тому +14

    අදහගන්න බැහැ මල්ලියෝ මේ වයසට ඔයාගේ දක්ෂතාවය.සුභ පතනවා ඔයාට හදවතින්ම.ජයවේවා✌️

  • @akilachalinda9422
    @akilachalinda9422 4 роки тому +47

    අනිත් අයත් දක්ෂයි ඒත් වීනාත්, හේසර මුන් දෙන්නා තමයි දැකපු සුපිරිම බුලට් දෙක.

    • @rockmoring721
      @rockmoring721 3 роки тому

      Hi bro i indian and i will come sri lanka ??can i come your contry

    • @gayathri2502
      @gayathri2502 3 роки тому

      අනිවා😍🥰

    • @Anglekm
      @Anglekm 3 роки тому

      @@rockmoring721 yes😌🔥

  • @rgtv9895
    @rgtv9895 4 роки тому +282

    අම්මෝ මේ මල්ලි මාර ටැලන්ට්... මේ compitition එක මෙයා දිනයි කියල මට හිතෙනවා.. ජය මල්ලි.. sing කරන නංගිලා මල්ලිලා ඔක්කොම ලස්සනයි ජය වේවා ඔක්කොටම.... You guys so talented all the best..♥️♥️🙏🙏🤘🤘...

    • @චායාදම්සාරි
      @චායාදම්සාරි 4 роки тому +10

      Pissuda ane...dinanne "දියවන්නා කුමාරියේ"sinduwa kiyana kolla

    • @rgtv9895
      @rgtv9895 4 роки тому +6

      @@චායාදම්සාරි එයත් පට්ට හොඳයි... ඒත් මියුසික් Vocals ගැන ඉගෙනගෙන තියන අය මාත් එක්ක එකඟ වෙයි...♥️🙏🤘..

    • @චායාදම්සාරි
      @චායාදම්සාරි 4 роки тому +3

      Mn qwe dinana kena...talented thamay...eth ara kolla godak attractive ....me kolla lontha patay.. loku kama,sobane...daksha kamatama vitharak newey minisau sms karanne...

    • @nayanachandima46
      @nayanachandima46 4 роки тому

      @@චායාදම්සාරි lontha patai?oya photo ekak dala nati ekenma terenawa kauda lontha pata kiyala :D ai oyata meya mona hari qwada loku kathawak?nane?

    • @චායාදම්සාරි
      @චායාදම්සාරි 4 роки тому +2

      @@nayanachandima46 මම ඇත්තනෙ කිව්වෙ..කාගෙ හරි හිත රිදුනනම් සොරි...ඒත් දියවන්නා කුමාරියේ කියන පිරිමි ලමය නිහතමානී...ප්‍රියජනකය්

  • @naakhoondesigns
    @naakhoondesigns 4 роки тому +32

    This talented teen can train the judges . The Question: How can you be a proficient singer like this? The Answer: It's all because of Practice....😎 Wish you all the best my dear!!!

  • @Dඩී
    @Dඩී 4 роки тому +47

    මොනා උනත් බලපන් සනුකගෙ ටීම් එකේ තමා තියෙන්නෙ strongest voices ටික.. 🖤

  • @Divithotawela
    @Divithotawela 4 роки тому +457

    මා වැනි 5ස් වතාවකට වැඩිය vedio aka බලන ඈයො තවත් සිටීද?💪

  • @aarembts9571
    @aarembts9571 4 роки тому +17

    Perfect ! 😊 and final is going to be a blast for sure. How talented these teens are!

  • @shaynewalsh1219
    @shaynewalsh1219 4 роки тому +188

    This is a very different style compairing with original bt i really love this version... respect from india 🇮🇳

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +20

    කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක්.❤️
    👇2021

  • @sherenemendis
    @sherenemendis 4 роки тому +174

    හේසර එදා දුමාල් ව තෝර නොගත්ත එකේ වාසිය..knockout එකෙන් ලැබුනා....

    • @multilaky7578
      @multilaky7578 4 роки тому +6

      Me lamayage vasanawata thamai dumal modayage team ekata yanna hithune nethtthe.anik teamswalata yanna denneth nathiwa Honda lamainwa aragena anthimata kapanawa.dumalge aradanawanam kawuruth barannna epa.wada bari kellektanam Honda team eka dumal.

    • @nocaptions7127
      @nocaptions7127 3 роки тому +4

      @@multilaky7578 ඔයා හොද සංගීත නිපුන් කෙනෙක් නේද Class එහෙම කරනවද

  • @Medafly
    @Medafly 3 роки тому +6

    Good singing love from India 🇮🇳 to 🇱🇰

  • @gamingwithishanka
    @gamingwithishanka Місяць тому +3

    චරිතත් එක්ක කරපු වැඩ ටික ❤️🥺 දැන්නම් පිස්සුවක් අයියෙ

  • @asankaruwan2744
    @asankaruwan2744 4 роки тому +92

    කෝ බලන්න ඉංදියන් කොල්ලෙක් නැතිව ලංකාවේ කොල්ලෙක් කියලා හදවතට දැනුනු අය

  • @bokka9668
    @bokka9668 4 роки тому +142

    මොනා උනත් ස්වර එක්ක හුරතල් වෙන එකෙක් කියලා නම් පේනවා ආඩම්බරයි කොල්ලෝ මේක ට්‍රෙන්ඩින් එන්නම ඕන ❤❤❤ලංකාවේ උන් අඩවනව ඉන්දියාවත්

  • @rahuljagtap9185
    @rahuljagtap9185 4 роки тому +8

    Despite the different accent he nailed it all the best bro for your future ❤️👍

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 роки тому +47

    දියවන්නාවට හිත ගිය අපි දැං දීවානි වෙන මොකක්දෝ කලා. 19 වතාවක් බැලුවා

  • @sachinihansima5982
    @sachinihansima5982 3 роки тому +6

    තාම අහනවා හේසරගේ වොයිස් එකට එතරම් ආදරෙයි

  • @asithasaminda1078
    @asithasaminda1078 4 роки тому +11

    මෙන්න ටැලන්ට්... බැලුව දැනට 10පාරක් විතර.. The voice oya thamai..😘😘😘😘

  • @shash1232
    @shash1232 4 роки тому +9

    Unbelievable talent.. Proud of this young contestant..

  • @sasankakasun
    @sasankakasun 4 роки тому +9

    The finale~
    Coach Sanuka :- Hesara
    Coach Dumal:-Veenath

  • @papajimbatchoy6608
    @papajimbatchoy6608 4 роки тому +5

    Since the Sri Lanka got talent days..I knew that this guy has a star factor..plus his voice🥰🥰🥰🥰

  • @sameerafernando5852
    @sameerafernando5852 4 роки тому +50

    0:38 punch එකට අත යන විදියට..මන් විතරද ආස....😍😍

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 роки тому +16

    මේ සිංදුව TRENDING වෙන්න ඕන අනිවාර්යයෙන් ම.

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 роки тому +362

    යකෝ මූ..මේක Rock Version එකක්ද, Classical Version එකක්ද කියල හිතා ගන්න බෑ.වැඩි වැඩ නෑ බොරු පඩ නෑ Singing, නං Singing , Pitching නං Pitching ආයෙ note එකටම.
    Band එකේ Distortion Lead Guitar එකයි Tabla Beat එකයි Blend උනාම පට්ටම රහයි මචං..

  • @Wepidea
    @Wepidea 4 роки тому +168

    හේශාන්ගේ ගෝලයෙක් තමයි ඉතින් ✌️🔥😍

    • @Wepidea
      @Wepidea 4 роки тому +1

      @Kevin Nugara ඉස්සර සිරස සුපර් ස්ටාර් එකේ judgment එකේ හිටියේ

    • @geethsenevirathna6874
      @geethsenevirathna6874 3 роки тому

      Gamma

  • @shivajivythi7307
    @shivajivythi7307 4 роки тому +2

    wish you all the best Hesara... great talent.. God bless

  • @gangagimhani5275
    @gangagimhani5275 3 роки тому +4

    Still watching 😶❤️ මේක නම් පිස්සුවක් 😥

  • @hasuntharaka8385
    @hasuntharaka8385 4 роки тому +364

    ලංකාවේ නම ජාත්‍යාන්තරේට යවන්න පුලුවන් කො⁣ල්ලෙක් ❤ පට්ට මල්ලියේ

  • @CeaselessVideos
    @CeaselessVideos 4 роки тому +1011

    Preet ki lath mohe aaisi laagi...He is most likely to win this game 👏😊 There is no doubt about it 👏 Like if you agree 👌 Love From India 🇮🇳

    • @slrewind3832
      @slrewind3832 4 роки тому +8

      I simply must agree with that

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 4 роки тому +1

      ❤️

    • @rtxtwisted5289
      @rtxtwisted5289 4 роки тому +10

      It is way better to hear it from an indian friend 😍♥️ bcuz you knows the language too better than us.

    • @didulaamarasinghe5173
      @didulaamarasinghe5173 4 роки тому +21

      From India? 🤪🤪🤪
      Mun maara aathal ekak ganne

    • @Don-px1fe
      @Don-px1fe 4 роки тому +7

      @@didulaamarasinghe5173 ඔව් ඕයි සිරාවට 😂

  • @tharangaprasad2512
    @tharangaprasad2512 4 роки тому +19

    SUPER VOICE, HE IS GIFT OF MY COUNTRY,I WISH BRIGHT FUTURE FOR HIM

  • @rahulgm1685
    @rahulgm1685 4 роки тому +25

    Seriously srilanka got talent.
    Oh oh

  • @kesharapiyumal3946
    @kesharapiyumal3946 4 роки тому +4

    best voice ever heard from here... Your practice will make you the best from this entire series! Good luck.!

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 роки тому +75

    මොකද්ද යකෝ මේ🔥 තාම හිතාගන්න බෑ ඇස්බැන්දුමක් වගේ😍❤️😘 එලම කොල්ලො👌👍

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 роки тому +90

    අලුත් එකක් එනකන් බලන් හිටියේ මම විතරද. 👏👏

  • @vbnjnnxzcghbh937
    @vbnjnnxzcghbh937 4 роки тому +11

    මූ තමයි වැඩ්ඩා 🖤😘

  • @dhanusbro7646
    @dhanusbro7646 4 роки тому +12

    පට්ට කොල්ලා..උබ සින්දුව කියද්දි උබේ තාත්තගේ සතුට දැක්කද..උබට එකම ඇති.ජයවේවා පොඩ්ඩා..උබලා අපේ රටේ සම්පත්🙏🙏❤️❤️❤️

  • @LogeshwaranM
    @LogeshwaranM 4 роки тому +12

    when Heshara sings its not a competition, it is a concert :)

  • @chagaratnaweera4140
    @chagaratnaweera4140 4 роки тому +9

    Went to listen the original and I couldn’t believe that this is the same song as this version is sooo different but soooo powerful and beautiful.. Soo good. Way better than the original..

  • @lakinduvass9827
    @lakinduvass9827 4 роки тому +71

    මූ අනිවා World wide singer කෙනෙක් වෙනවා.💯🔥😌

  • @dilshan2524
    @dilshan2524 4 роки тому +728

    සිරස එක්ක තරු හදන්න කාටත් බෑ කියලා ඕන කෙනෙක් පිළිගන්න ❤

    • @malithashamaljayasinghe4705
      @malithashamaljayasinghe4705 4 роки тому +8

      අනිවාර්යයෙන්

    • @chamodjayarathna3817
      @chamodjayarathna3817 4 роки тому +7

      Siram❤️

    • @varuniperera3032
      @varuniperera3032 4 роки тому +39

      DUMAL WARNAKULASOORIYA ☆☆☆☆☆☆☆ ?
      SHIHAN MIHIRANGA ?
      SANKA DINETH ?
      THEEKSHANA ANURADHA ?
      PRADEEP RANGANA ?
      MALITH PERERA ?
      DASUN MADUSHAN ?
      AMILA NADEESHANI ?
      MEENA PRASADINI ?
      ETC.....ETC.......
      B4 COMMENT PLEASE CHECK.....

    • @sarangakarunarathna453
      @sarangakarunarathna453 4 роки тому +7

      @@varuniperera3032 shanika madhumali
      Sarith surith
      Surendra perera...

    • @varuniperera3032
      @varuniperera3032 4 роки тому +4

      @@sarangakarunarathna453 yeah......etc...etc...

  • @danushkawitiwalarachchi9619
    @danushkawitiwalarachchi9619 4 роки тому +13

    He is an international singer. no need any comments

  • @himashanawodi1566
    @himashanawodi1566 4 роки тому +1

    Mn danata dakapu voice teem eke dakshama kena oya👌.goodak lassanai suba pathanawa oyt me tharagayen idiriyt ynna. Gord bless you🙏

  • @charithkumasaru
    @charithkumasaru 4 роки тому +15

    International Show එකක් බැලුව වගේනේ. ඇබ්බැහි උන උන් කෝ.ජය වේවා.මල්ලී

  • @sandupathirana315
    @sandupathirana315 4 роки тому +5

    ඇස්වලට කදුලු ආවා මල්ලියෝ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගයක් පැටියෝ 😱😱❤️❤️❤️❤️

  • @prayforworld9972
    @prayforworld9972 4 роки тому +272

    දියවන්නා vs දීවානි....පට්ටම ගේමක් කියන අය කෝ😍

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 4 роки тому +5

      අනිවා. හොඳ තරඟයක් තියේවි. මේකෙනුත් Super Star වගේම කල්පවතින හොඳ සෙට් එකක් ෆීල්ඩ් එකට ඒවී. 👌

    • @yisurika4285
      @yisurika4285 4 роки тому +8

      ඇයි කිත්තානෙ

    • @prayforworld9972
      @prayforworld9972 4 роки тому +1

      😍

    • @hasanitalagala9057
      @hasanitalagala9057 4 роки тому +17

      Diyawanna කැලේ wage me voice ekatanam

    • @prayforworld9972
      @prayforworld9972 4 роки тому

      @@hasanitalagala9057 😐

  • @leoasherfamilyreview7697
    @leoasherfamilyreview7697 4 роки тому +2

    අහපු ලස්සනම voice එක. Superb voice control.👏🏼👏🏼👏🏼

  • @awishkadiyan3126
    @awishkadiyan3126 Рік тому +1

    Wow beautiful boy 🥰🥰 wow beautiful voice 🥰💗 my favourite hero 🥰💗 gammak thamai Maru aiya oyage voice eka Nam man nitharama ahanawa me song eka 🥰💗

  • @newworld6501
    @newworld6501 4 роки тому +116

    Wow😱 love❤ from india🇮🇳

    • @achintha8963
      @achintha8963 4 роки тому +6

      ඉන්දියා 😂😂🖕

    • @achintha8963
      @achintha8963 4 роки тому +4

      @@asithachathuranga4269 මූ ලංකාවෙ එකෙක් 😂

    • @Tknj17
      @Tknj17 4 роки тому +1

      @NEW WORLD 🤜🤛😍❤

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 4 роки тому +1

      ෆක 😁😂

  • @Hirusha_Nirod
    @Hirusha_Nirod 4 роки тому +89

    Me : Trying to sleep😁
    My Brain : Hei You Remember this song 🙈❤

  • @lahirudotlive2166
    @lahirudotlive2166 4 роки тому +11

    Feel like he will win The Voice this time! Good Luck

  • @DidulaTharusara
    @DidulaTharusara 4 роки тому

    So nothing to say bro ❤️ jaya man of the match ❤️

  • @pasanharshana2121
    @pasanharshana2121 4 роки тому +5

    මේ වොයිස් එකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥