Shemil Clinson | En Jeevan | Blind Auditions | The Voice Teens Sri Lanka
Вставка
- Опубліковано 3 гру 2024
- The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
THE VOICE TEENS -
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
Official Facebook Page - / thevoiceteenssrilanka
Official Instagram - / thevoiceteenssrilanka
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
Thank you everyone for your love 😍😍😍
Great voice brother . Best wishes from India
@@karthiksudheer927 Thank you ☺👍🏼
you have a good future & l wish you😎
@@thisarabhagyaanupama5670 Thank you
You can win this bro...keep trying..❤
අපේම දමිල සහෝදරයෙක්ගෙ මේ වගේ හැකියාවකට අවංකවම සතුටුවන වෙන කවුද ඉන්නෙ..වශී උනා බං සිංදුවට 💙❤️
Eka aththa💓
👍Original song eka..ahapan bro..
Lassnai....
Film eka..theri..film
උඹේ ඒ හැඟීම, වචන ටික 🔥❤️🇱🇰
Ela kolla ❤️🇱🇰
aththana brother sarthutui oyala wage aya gana.mama tamil sinhala school ekaka igenagathe sinhala medium.mta issarahata ynna tiyena than godak kapuna man tamil una nisa.athatama mama kamathi sinhala tamil kiyala bedayak natiwa api hamoma ekata innawata.oyala waga aiyala mehema athatama katha karana eka sathutui.thank you.
தமிழை போன்ற இனிமையான ஒரு மொழி வேறேதும் உண்டா???? தமிழ் தேனினும் இனிது அமுது... 💙தமிழ்நாடு💜
Tamilazhi 😎
Ithu srilankala nadathathu bro
தமிழி
tamilan
Yes true
මම ඩුබායි වල ඉන්නෙ. වැඩ කරන වෙලාවේ මේක නිකමට ඇහුවා එතන හිටියේ ඉන්දියන් සෙට් එකක් ඌන් මගෙන් එක දෙයයි ඇහුවේ "මේ වගේ දක්ෂයෝ කොයින්ද බන් උබලගේ රටේ" කියලා! මටම නිහතමානී ආඩම්බරයක් ආවා ❤️
Eththatama pattai neda
@Mora perera යොහාන් උඹද මේ?
chrishan denzil ade! Ow ow
Aniwarayen bn uge voice eka ahaddi hithata mara sahalluwak enne
aiye best of luck
දක්ෂතාවය, රූප සම්පත්තිය හා නිහතමානීකම තුනම තියෙන කොල්ලෙක් වගේ..අවංක හිතින් නවකයෙක් අගය කල දුමාල් නියමයි..Welldone Bro !!!
Tamil is the richest languages ..all Tamil songs deeply comes out our heart....I am from KERALA
As much as malayalee loves tamil, as much as that Thamilian love Malayalam. Btw, I’m a Malaysian.
That's really happy to hear from malayali brother
Evde poyalum malayali annalodei 😍😃😃
Indeed ❤️
Adi poli 👌🏻
ඒ කටහඩ, හිනාව, නිහතමානීකම, තෝරාගැනීම ඔක්කොම සුපිරි. Voice Teens තරගයේ මේ වනතුරු මං දැකපු perfectම ගායකයා ඔහු-Shemil Clinson❤️ ඔබට ජය🙌
me tooooooooooooooooo
What a voice man!!! Fans from TAMILNADU, INDIA
You can watch Shemil Clinson UA-cam channel👌
@@sivakaja36 sure
My dear sinhala brothers and sisters.
Thanks for supporting tamil songs and tamil movies.
I love srilanka.
Colorful country.
👍🏼👍🏼
🇱🇰❤️❤️❤️
Why would u thank . Isnt it normal to Support srilankans eachother bei it sinhalese or tamil? 😊 i think you must be indian from tamil nadu right. You should also thank the srilankan tamils Who Support tamilnadu movies and Songs. Have a nice day
Only sinhala thana naan comment panna koodaadha😁
@TinTin bruh😂😂.
Don't even get me to start talk about your sinhala cinema industry.
You guys not even worth to make a movie, Talking about rajinikhanth...😂
කොල්ලට හොඳ ඉන්දියානූ ලුක් එකක් තියෙන්නෙ .ඇත්තටම කඩවසම්.ඒ වගේම පැනි බේරෙන voice එකක්.කවදා හරි ජනප්‍රිය ගායකයෙක් වෙයි
Tikk sudu unanm Mahesh Babu wage Wei neda
@@awishnamanjula8874
ඔව් නේද
Yap,🤗🤗
එයා හොදයි නළුවෙක්ට
@@nishaam3527
හ්ම්ම්ම්
Deserves million views😍😍 Love from India❤❤
Love from Sri lanka
♥
1m already
Lord has given you a Beautiful voice. Every day l am enjoying. It's very soothing. I wish you showers of Gods blessings to you son.
Love from Sri Lanka Brother..beautiful voice
தமிழ் எங்கே ஒலித்தாலும் அதன் நளினமும், ஈர்ப்பும் குறையாது..!!😍👌
வாழ்க தமிழ்..!!🔥✊
-from THAMIZH NAADU✌️
Nandri 🤩
தமிழ் ❤
@@shemilclinsonofficial1922 Are you really him or....... Fake ID?
Thamil.❤
මීලගට Trending එන්නේ මේ සින්දුව කියන අය මේ කොනට......
🙋
🙋♀️🙋♀️🙋♀️
😷😷😷😷
Aniwa trending yawanna one patta niyathamani
@@harshanimigara9640 aniwa a voice eka super....
ඒ කටහඩට වශී උනා...😍😘 රෑට අහන සින්දු සෙට් එකට මේ කටහඩත් ඕන අද ඉදලා..ආදරෙයි මල්ලි පැටියෝ 💓❤️
Lakshi Sadeesha me too
@@achinicooray2076 aniwa hlo.eknm niymai..
😂😂😂😂😂
Yes
This guy had crystal clear voice.i love him love from chennai
You can watch Shemil clinson youtube channel👍
@@sivakaja36 ok bro
@Oshadha Subashitha sorry sir,i dnt know your language.what did u mean?
@@kevinpietersen3244 exactly !! His voice is amazing..🤩👌
මුල් ගායකයා ගායනා කලා වගේම, කිසි අඩුපාඩුවක් නැතිව ගායනා කලා. විනාඩි කිහිපයකට හදවත සුවකලා කියල කීවොතින් මම නිවැරදි. අශාන්තිව තෝරගැනීම බුද්ධිමත් තීරණයක්. අනිව ජීවිතේ දිනනවා කොල්ල උඹ දවසක. තෙරුවන් සරණයි
මේ සින්දුව හොදටම පුරුදුයි ඒත් ෆිල්ම් එක මතක නෑ...මොකද්ද ඒක🙄
@@SLARTGALLERY theri
@@SLARTGALLERY dakunu indeeya nalu vijayge Thery Film eka.
සමාවෙන්න මුල් ගායනය කරන්නේ කාන්තාවක් නේ
Mohamed Shihan ඒක duet එකක්
අශාන්තිව තෝර ගත්තේ..මූ පට්ට වැඩ්ඩෙක් වෙනවා😍😍😍😍
හැකියාවයි මොලෙයි දෙකම තියෙන කොල්ලෙක්
Tamil aya ape wage mode nane
Eka eththa
Ashanthi tath kiyala dei 😂
@@vinurakithmal1910 ubata pissuda oii?
His voice is super.... Like a real song... Love from Tamil Nadu
You can watch Shemil clinson youtube channel 👍
ලස්සනට සින්දුව කිව්ව විතරක් නෙවෙයි හොදම කෙනාව coach විදිහට තෝර ගත්තා . Congratulations 😍😍
නියමයි
I have seen people comments as in "if this guy is in india he would be trending" why should this only go viral or trending in India? this is ours and let's make this viral here in Sri Lanka for it's pure talent of our nation. if we really have pride in whatever we have & we value it, they automatically get attracted by other nation.
Ture.
Losliya and tharshan got thier fame in Chennai not in srilanka... Now they are big celebrities here... Whatif they are in srilanka till now
@@olaf3918 yeah that's our fault.. we didn't value these things and there was no any platform that suites to them. But now things are changing here in SL. the voice teens is an international brand and are candidates gets vital opportunity to showcase their brand. as well as the entertainment industry is now growing well here in SL due to technology advancements. Sri Lanka as well needs to use these young talented kids for hustle their brand all over. I didn't mean that becoming popular or brand in other countries are fault. what I meant was let these kids be a brand of Sri Lanka and then show case their talent in overseas . the perfect example that I would say is Pooja Umashankar. do find it. and im asking people to refrain from telling if these kids are in other countries they would have been trending, famed etc... which is totally irrelevant.
❤️
අපේ එකෙක්
I want to learn Tamil ... it’s beautiful 😍 Tamil words are full with feelings.. I really like to settle in north area of Sri Lanka with this beautiful hearts ♥️
Nice to hear 😊😊😊😊🤙
මාව අඩවපු film එකක් තමයි (theri) කියන්නේ #enjeevan 😭 සින්දුව හිතට වැදෙනවා බං. ලංකාවේ කොල්ලෙක් එ සින්දුව කිව්වා ආඩම්බරයි බ්ං ❤🇱🇰. උබ දෙමළ කියලා නැහැ උබත් ලංකාවේ අපේ කොල්ලෙක්. ආදරෙයි බං ඉස්සරහටම යන්න😏🤙 (theri baby)
Hitman Visura theri film 1 gthida
@@jbcamxx945 ow bn
න්
Eke mokatada bn adenne
@@sandeeplakshan6939 uba film eka balapanko 😒
The Voice Teens එකේ මගේ ෆේවරිට් ලිස්ට් එකට තව එකක් එකතු උනා. පට්ට ෆීල්. තේරී ෆිල්ම් එක බලද්දි වත් මම සින්දුව යවන්නෙ නැතුව බැලුව. මේකෙත් ඒ ෆීලින්ග් එකම තියෙනව. පට්ට....
Whenever I watch this , there is a Tamil boy who comes into my mind... Miss him ❤️
உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
உன் கைகள் கோா்க்கும் ஓா் நொடி
என் கண்கள் ஓரம் நீா்த்துளி
உன் மாா்பில் சாய்ந்து சாகத்தோணுதே
ஓ… ஓ… ஓ… ஓ…
உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
உபயகுசல சிரஜீவன
பிரசுதபாித மஞ்சுளதர
ஸ்ரீங்காரே சஞ்சாரே
அதர ருச்சித மதுாிதபக
சுதனகனக பிரசமநிரத
பாந்தாவ்யே மாங்கல்யே
மமதம சதி சமதசசக
முகமனசுக சுபநலஇவ
சுசுத சகித காமம் விரகரகித பாமம்
ஆனந்த போகம் ஆஜீவ காலம்
பாசானு பந்தம் காலானு காலம்
தெய்வானுகுலம் காம்யாச்ச
சித்திம் காமயே
விடிந்தாலும் வானம் இருள்பூச வேண்டும்
மடிமீது சாய்ந்து கதைபேச வேண்டும்
முடியாத பாா்வை நீ வீச வேண்டும்
முழு நேரம் என்மேல் உன் வாசம் வேண்டும்
இன்பம் எதுவரை நாம் போவோம் அதுவரை
நீ பாா்க்க பாா்க்க காதல் கூடுதே
ஓஹோ… ஓ… ஓ…
உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
ஏராளம் ஆசை என் நெஞ்சில் தோன்றும்
அதை யாவும் பேச பல ஜென்மம் வேண்டும்
ஓ ஏழேழு ஜென்மம் ஒன்றாக சோ்ந்து
உன்னோடு இன்றே நான் வாழ வேண்டும்
காலம் முடியலாம் நம் காதல் முடியுமா
நீ பாா்க்க பாா்க்க காதல் கூடுதே
ஓ… ஓ… ஓ… ஓ…
உன்னாலே எந்நாளும் என் ஜீவன் வாழுதே
சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே
உன் கைகள் கோா்க்கும் ஓா் நொடி
என் கண்கள் ஓரம் நீா்த்துளி
உன் மாா்பில் சாய்ந்து சாகத்தோணுதே
ஓ… ஓ… ஓ… ஓ…
Thanks for the lyrics
ජාති ආගම් වැඩක් නෑ කොල්ලෝ උබ ශ්‍රී ලංකීක කොල්ලෙක් අපි ඉන්නවා උබ එක්ක ආදරෙයි💓 කප් එක උස්සමු දෙයියා💓
🙏🙏🙏🙏🙏
👑👑👑👑👑
Thanks for you yaluva
Ela ela bn mage name ekath ube ekamai Mahesh chathuranga😂😂😂
tnq soo much
shemil's voice is divine. i had tears in my eyes while listening to the song, though i didn't understand the lyrics.feels good to see so many young talents. great going. - an admirer from india.
Thank you so much 😍☺👍🏼
true.
"Anith kattiyatah thank you"
I think he is the most humble contestant so far in the competition
So true 😍
Damn true ❤
🙌
Can anyone tell me what does that mean??
I'm from South india and I'm also a tamil singer but shemil is rocked in the tamil song This song in the movie THERI is an South India's biggest blockbuster film
Yah all sri lankan know that..its not a only indian
❤️
its a super hit movie in srilanka also
@@neroshamagalingam1836 that's not my voice sister it's shemil voice I'm just commented that all😊
Theri is very popular in Sri Lanka
මං මේ වෙනකං කිසිම රියැලිටි ෂෝ එකකට SMS කරලා නෑ. හැබැයි මල්ලී උඹට නම් SMS ගහනවා 😍👌🏻
සිරාම මේකනම් පිස්සුවක් ❤️
Sirawatama. Math mechchara kal ekakwath balalath ne sms karalath ne. Eth mekata ena podi kollo kellonge talents dakkama pissu hadenawa. meka nm aniwa balanawa. sms karanawa.
මමත් 👍👍💖
Me too madhavi n shemil ta
One Of My Favt Thalapathy Vijay song...En jeevan Song...Nice Performance...Love From TamilNadu❤😍😍😘😘😍😍😘
අනිවා මෙක ට්‍රෙන්ඩින් වෙනවා පට්ට වොයිස් එක කියලා මම හිතනවා ....... ඔයලත් එහෙම හිතනවනම් මෙ කොනට ❤️ එන්න
Eya maarai mama song eka 20parak withara ahuwa
@@vidushajalath9798 👍 මට මතකත් නැ මම කි පාරක් ඇහුවද කියල
❤❤❤
🐶
@@tdinu4172 Me too😍
කිත්තානෙ,දියවන්නා,නොමිලෙ දුන් නිසා සින්දු ලස්සනයි තමයි.හැබැයි ඇත්තටම voice teen එකෙ අහපු ලස්සනම හඩ තමයි මේක.
You're like me.you read my mind.
Aniwaren oyanam marai....... ❤️❤️❤️❤️❤️❤️
100%
That's true
Feelings in that voice
I am from jaffna. This is my one of favorite tamil song. Thank you Sirasa bring real talented people even from minor ethnic. And means a lot judges for ur positive feedback& the orchestra is awesome. hats off for the team. ❤️
There was few tamils in this competition
We are Sri Lankan. No ethnic boundaries
@@SumeAnimations that word worth millions like, buddy... well said & Thanks!! no matter what the ethnicity or race.. we all proud to these young talented kids of Sri Lanka.
@@janudapannila5234 yeah i Have seen but didn't get positive feed back like this
@@SumeAnimations I have thousands of South and west people from sl. I love a lot sinhala song. Even my all my uni mates are from South and west. Really proud to be as a one nation and one mother srilanka. 🇱🇰🇱🇰🇱🇰
ආයේ මේ සින්දුව හොයල බැලුව චිත්‍රපටයේ ...මේ සහෝදරයා කියනවා හැගීම් එහෙම්මයි...මූ ශ්‍රි ලාංකික වීම ආඩම්බරයක් ....සුබ පැතුම් ...උබට මට දෙන්න පුලුවන් 👏 විතරයි......අවන්කව විදින්න පුලුවන් කටහඩක් හිත නිවනව සහො......දිගටම සින්දු කියපන් .....බුදුසරණයි උබට ...
Im telegu...but i love tamil songs.tamil very beautiful language..wonderful feeling
OMG his actions,facial expressions and also his innocent face is so beautiful and wonderful...😍😍
Amazing talent...
❤❤❤❤❤❤💖
ගායනය වගේම තොරා ගැනිම අතී විශිෂ්ටයි අශාන්ති මිස් ඒක්ක battle round ඒකෙදි හොද තරගයක් දෙන්න පුලුවන් වේයී.උබ අනිවාර්යයෙන් ඉන්දියාවම හොල්ලන සුපිරි ගායකයේක් වේයි.
❤❤❤🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
😂
Wow.. වශි වුනා මල්ලි ඒ ගායනයට. සිංහල අකුරු දන්නවද දන්නැ. හදවතින්ම සුභ පතනව. ලංකාවට අපිට දැනෙන දමිළ ගීත ඉස්සරහට අපිට දෙන්න. 😊 තෙරුවන් සරණයි. God bless you. Amazing voice. Love... ❤️
බලපං උගෙ නිහතමානීකම. Respect මල්ලි.
අනික් කට්ටියටත් තැන්ක් යූ ...... ❤❤💐💐💐😍😍
ඔයා tamil කියලා අපිට වෙනසක් නෑ සහෝදරයා....
ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්..
Best Of Luck ....
Honda hithak oyata thiyenawa
Oya nam maru aiye😘😘😘
@@s.paulrajtamillearning7244 hi,paul sir.kalekin dakke .sinduwa pattaine...
මේක දැම්මෙ දවසෙ ඉදන් අද වෙනකන් අහනවා.ඉස්සරහට්ටත් අහනවා...ඒතරම් පිස්සුවක් මේකනම්.❤️
මාරම වොයිස් එකක් සිංදුවටම ගැලපෙන වොයිස් එකක්...
ඇස් වලට කදුලු එනවා මේක අහනකොට...ඇස් පියාන අහනකොට වෙනම ලෝකෙකට යනවා.❤️
ෆිල්ම් එකත් මාරම පිස්සුවක්...පස් පාරක් විතර බැලුවා...හැම පාරම ඇඩුනා...❤️❤️❤️❤️😘
මේ සිංදුව මම ආසම එකක්. ඒවගේම මල්ලි ඔයා මේක ගොඩක් ලස්සට ගායනා කලා. කනට මී පැනි වගේ. මටත් ඒ සිංදුව කියන්න ලොකු ආසාව ආව. ඔයා ගොඩක් දක්ශයි ඒවගේම ලස්සනයි. අනාගතේ දක්ශ ගායකයෙක් වෙන්න හදවතින්ම සුබ පතනවා මල්ලියො. ❤❤❤🤗
The only competitor who thanked rest of the coaches after picking one.. All the best bro..
Gratitude will take him too far..good for him..
Yeah.... that's true... 💥💥💥💥
definitely
Love from tamilnadu 😍
You can watch Shamil clinson youtube channel too👌
ඊලගට 1 මිලියන් පනින් සිංදුව. අනිවාර්යයෙන්ම ඒක ශුවර් ❤️❤️❤️
Eka aththa
ඉහළ දක්ෂතාවයක් කඩවසම් පෙනුමක් සහ බුද්ධිමත් තීරණයක්💛
His voice is so soulful and healing.... And what made me more happy is his mom's happy smile
🇱🇰ලංකාවේ කොල්ලෙක් අල්ලපු රටේ 🇮🇳ඉදන් ගායනා කරනවා වගේ දැනුනේ ♥️
👌
Indiawe kollek lankawe idan kiuwa wage
❤️
දුමාල් දීපු හැම comment එකකටම එකගයි. ආයෙ කියන්න දෙයක් නෑ ... පෙනුම කටහඩ හරිම ලස්සනයි. දනවන්න පුලුවන් මිහිරි හඩක්. ඒ වගේම නිහතමානී අහිංසක චරිතයක්. ❤️🙏 සුභ පතනවා මල්ලි !!!
@Romeshika miss, mama ekagai kiyana dewal ekka, but in a blind audition like this, sinduwa gana, kata hada gana, dakshatawaya gana mukuth nokiya...... nikamm penuma sinduwata galapenawa kitana eke terumak tiyenawada? Because, I wanted to comment on the comment that Mr. Dumal made and saw that you have taken it so serious..... sorry I did not intend to hurt you or to attack you, but to make you think.
Chennai
Sri Lanka has come along way. As a Sri Lankan I’m so happy to see this. It’s amazing I have always told that there’s so much love in Sri Lanka and everyone supports everyone. As a Sri Lankan I couldn’t be prouder. I’m so happy. This program is best
That's really true. Respect
Athatama oyge voice eka as wahagena ahan ina pluwn athatama oyge voice eka bawnawk wge👌❤❤❤
ආගම්භේද තියෙන්නේ ආගමේ තේරුම දන්නේ නැති මිනිස්සු අතර.ඇත්තටම දෙමල සිංහල වෙිවා හදවතට දැනෙන හැගිම අංවකයිනම් ඒතන තියෙන්නේ අපේ කම.උඹ අපේ එකෙක්.එකෙන්ම සින්දුව පට්ට ෆීල්.තේරුම දන්නේ නැ ඒත් හදවතට දැනෙනවා.ලංකාව දිදලුවන්න.සුභ පැතුම්.
ඊලඟට trending වෙන්නේ අනිවා මේ song එක තමා🤩
Wow. This guy z not a singer. He's a healer. He can soothe our minds with his beautiful voice😍😍
Fath Sam he is only 17
@@nipunikapitigala4917 and he got a mesmerising honey like voice.
Fath Sam yup true 👏
Waiting to see his upcoming performances. If he chooses the songs carefully he can be a finalist. Worth!☺😊
தமிழ்.. அழகு 😍
மலையாளி 💕
:)
@@sathyak327 😍
@@ribinvarghese8107 மலையாளம்....அழகுதான் :) !!!!
@@sathyak327 இரண்டுமே அழகு தான் 💥
කොච්චර කාලයක් ගියත් අදටත් මං මේ කටහඩට මාරම කැමති 😍 කී වතාවක් බැලුවද කියලා මතකත් නෑ ❤
Yes
ඔරිජිනල් එක මොකක්ද කියලා හොයාගන්න බැරි උනා බන් ඒ තර්මට වැදුනා. ❤. ඒ කටහඩ ට යි ඒ නිහතමානීකම ට යි like එකක් දාගෙන යමු❣❣❣❣
Ow bro
Theri movie tamil song vijayge
Teri film...
Mn dannawa film eka mokakda kyala. Mn kuwe sing karaddi e vidihtamai sing karanne.
Oya tamild @chathuraka
He looks so good wow! So handsome!
Great voice, great looks, talks good, down to earth, humble, a full package!
පින් පාට බැබලෙනවා මල්ලී.....අම්මෝ ඔයානම් හොද වෙලාවට ඩියලොග් ඩේටා අන්ලිමිටඩ්..
අනේ හරිම ලස්සනයි 😍😍😍 හැමෝම මල්ලිව ජාත්‍යන්තරයට අරං යං බලන හින්දි,ටැමිල් සිංදු වල කමෙන්ට් වල ලින්ක් එක ශෙයා කරමු🙊🙊🌸💙
බලහන් මේවට වැඩිපුරම comment කරලා තියෙන්නේ..?කව්ද?...ජාතිවාදී කියලා මඩ ගහම සින්හලයෝම තමා..පට්ට බන් අපේ එවුන්ගේ comments..බලපන් මචන් කව්ද වැඩිපුරම උබට ආදරෙන් comment කරලා තියෙන්නේ.?.සින්හල අය බන්..හේතුව.?..උබේ voice eka පට්ට..පිස්සුවක් බන්..ඇස් පියාගෙන් ඇහුවේ..ජය වේවා සහෝදරයා 🖤❤️🙏
අම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ❤❤❤❤❤❤❤ කියන්න දෙයක් නෑ පැටියෝ
ඇත්ත ❤
true bro
Thats true . Bro
අම්මෝහ් මරූ වොයිස් එකහ් 😍😘
මන් මෙකේ ඔක්කොම සින්දු ටික ඇහිව හේතුවක් දන්නෑ මේ කොල්ලගෙ මේ සින්දුව ලග නතර වෙලා තාම ඒක පට්ට❤️❤️
මුල් ගායනය වගෙමයි, පට්ටයි මල්ලි, හදවතට දැනෙන්නම සින්දුව කිවුවා.......
ඔයා නම් පට්ටම තැනකට යනවා, congratulations broooo...
Theri Film එකේ හදවතට වදින සින්දුවක් බන් ....සුපිරියට කියුවා ...අනික දුමාල් හිතේ තියෙන දේ බොක්කෙන්ම කියනවා... ශාන්ති උබව ඉහලටම අරන් යයි ....සුබ පැතුම් සහෝ ...ඉදිරියටම යන්න.
Love from Tamil Nadu ❤️
You can watch Shamil clinson youtube channel too
Beautifullyyyy...a fan from kerala....good job broohh...support from india..kerala...
You can watch his more songs in Shamil clinson youtube channel
I am a South Indian from Kerala. This is very beautiful singing. He deserves to be in India.
He looks like, sings like south indian
Don't lie 😂😂pannila is a SL name 🙄
What do you mean by ' deserve'?
😅😅😅
😂😂
What do you mean by deserve? Are you saying that India is greater than Sri lanka.
Perfect Voice for Tamil Movie Songs ❤
His VOICE and LOOKS. Lots of people are falling.... hehe
True....even im sinhalese....and i cant understand those words.....but feel the love of that lyrics.....
Yes....you are correct dear....
Anyone need the phone number of this fellow
ua-cam.com/video/LoPf32nKYb8/v-deo.html
ඇත්තටම මාරම ලස්සනයි මල්ලි ඔයාගෙ Voice එක. Best of luck👍👍💕 you did well..
Thanks
Voice teen එකේ battle round එක පටන් ගත්තත් තාම blind audition වල සිංදු අහන අය කෝ🎶🌟♥️❤️
Yko dn finals😂
@@shehan_x7582 🤪☺️
The only stable voice I heard so far. Also a beautiful voice. Wishing him all the best.
Yuki agreed
Hi army
Oh a fellow army
Hey armyy
Hi fam 💜 Army everywhere 😁
I am a sinhalese. I lv Tamil language alot.❤❤❤❤❤❤ congratulations malli❤🇱🇰
Thanks for the support.
Love from a tamil ceylonese girl.
From France. 😊
Sudarshi Rathnayaka Thank you so much... we also love Sinhala alot ❤️❤️❤️🥰 🥰🥰🥰
I love my sinhala friends also
❤️❤️ අපිත් එහෙමයි .....අපේ මව් භාශාව දෙමළ උනත් සිංහල භාශාව ටත් ආදරෙයි....❤️
ශෙමිල් ගෙ වොයිස් එකෙන් තව ගොඩාරියක් සින්දු අහන්න බලන් ඉන්න මම ❤️
Me too❤
Me toooo ❤️❤️
කොල්ලා අනිත් කොච්ලාට ස්තුතියි කරලා ගියේ( respect )
Unnale Ennaalum En Jeevan Vaazhuthey
SollamalUn Swasam En Moochil Seruthey
Un Kaigal Korkum Or Nodi
En Kangal Oram Neer Thuli
Un Marbil Saainthu Saaga Thonuthey Oh… Oh.. ho...
Unnale Ennaalum En Jeevan Vaazhuthey
Sollamal Un Swasam En Moochil Seruthey
Ubaya Kushala Chira Jeevana
Prasuta Tharitha Manjulathara
Singaare Sanjaare
En Kangal Orum Neer Thuli
Adhara ruchitha madhuritha bhaga
Sudhana kanaka prashamaniratha baanthavye maangalye (Sanskrit Part)
Mama thama sati samadasa saka mukha manasuka sumanalayiva
Susutha sahitha kaamam viraha rahitha bhaamam
Aanandha bhogam aajeeva kaalam paashaanu bantham kaalaanukaalam
Deivaanukulam kamyaacha siddhim
Kaamaye…(Sanskrit Part)
Vidinthaalum Vaanam Irul Poosa Vendum
Madi Meethu Saainthu Kathai Pesa Vendum
Mudiyaatha Paarvai Nee Veesa Vendum
Muzhu Nera En Mel Un Vaasam Vendum
Inbam Ethuvarai
Naam Povoam Athuvarai
Nee Paarka Paarka Kaathal Kooduthey. Oh... Oh… ho…
Unnale Ennaalum En Jeevan Vaazhuthey
Sollamal Un Swasam En Moochil Seruthey.
Aeraamal Aasai En Nejil Thondrum
Athai Yaavum Pesa Pala Jenmam Vendum
AeAezhu Jenmam Ondraga Sernthu
Unnodu Indre Naan Vaazha Vendum
Kaalam Mudiyalam
Nam Kaathal Mudiyuma
Nee Paarka Paarka Kaathal Kooduthey. Oh... Oh... ho..
Unnale Ennaalum En Jeevan Vaazhuthey
Sollamal Un Swasam En Moochil Seruthey
Un Kaigal Korkum Or Nodi
Un Kangal Oram Neer Thuli
Un Marbil Saainthu Saaga Thonuthey Oh… Oh... ho…
Unnale Ennaalum En Jeevan Vaazhuthey
Sollamal Un Swasam En Mochil Seruthey
I really want Shemil to win this. After watching his knockout performance just now knew i was tuly mesmerized and it bought me back here.i truly wish this talent young boy a great future. Good luck. You make us Sri Lankans very proud.
This voice makes me cry what a sweet voice all the best brother
Thank you
මන් මේක කීපාරක් බැලුවද කියලා මට මතක නෑ ඒ තරම් බැලුවා ඉස්සරහටත් බලනවා ❤️
Fan from kerela. Wow what a voice 😍. Really obsessed
අපි තමිල්නාඩුවේ උන්ගෙන් දෙමල සිංදු අහන්නෙ ඇයි අපේ රටේ මේ ඉන්නෙ සම්පත් ❤️❤️
aniw brother ❤❤
Ekenm❤❤
දෙමල වෙන්න බෑ පට්ටටම සිංහල කතා කරනවා අපිට දෙමල පොඩ්ඩක් වත් බෑ නේ🤔😂
Weyla dhageyna meyreynnai hitheney neyda 😃😃🙌
Apita puluwan basha 2ka sinhala liyanna kiyawannath puluwan i am tamil
Sri lankan must learn their 1st language and English very well. We must learn second language at least to spoke
I'm tamil
දෙමළ ඉස්කෝලවල හොඳට සිංහල උගන්වනව
What a voice . Although i hardly know tamil i can feel this song with your voice.what a marvelous voice with super talent and handsome .far better than original male singer s singing .listening so many times
ඇයි යකෝ මේක ට්‍රෙන්ඩින් යන්නේ නැත්තේ😡😡 වෙන මගුල් රෙද්දවල් ඕනි තරම් ට්‍රෙන්ඩින් යන ලංකාවේ මෙච්චර ලස්සන සින්දුවක් දැන් දවස් 4ක් වෙනවා... තාම ට්‍රෙන්ඩින් ලිස්ට් එකේවත් නෑ😒😒
Ehema tama othana lassana ganu.lamayek unnanam trending wenawa
Trending yakoooo 😍😄
@@jayanthirajapaksha1905 OO yaaas :)
@@thushadilushi552 Hmmmmmm
පිස්සු හැදෙනවා කොල්ලො ඔරිජිනල් එකෙත් නෑ මෙච්චර ගැම්මක් ❤️🤛
I don't know how many times I listened this song. Best of luck.
මේ වැඩසටහනේ හදවතට දැනුන එකම ගීතය❤️❤️
Aniwa
මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍😍😍😍♥️♥️♥️
ඒකනම් ඇත්ත.ලස්සන කටහඩක් .පිස්සු හැදෙනවා
Thank you
@@shemilclinson4427 Really I like your voice 😍
the amazing thing is we feel emotions with his singing.....
🇱🇰 මේ Voices | Skills ලංකාවේ Tamil Music 🎵 industry අනාගතය ! අපේම අනන්‍යතාවයක් එක්ක ලෝකෙට ගෙනියන්න හොදම Opportunity එකක් ! Congratulations & Good Luck
(Ashanthi was Legend in 🇱🇰 😍)
Tamil music විතරක් නෙවෙයි .එයාට sinhala songs නුත් ලස්සනට කියන්න පුළුවන්. එයාගෙ you tube channel එක බලන්න 😁😀😍
@@DD-iu1xp ඔව්, shemil මල්ලි කියන්නෙ Overall චරිතයක්..
1:58 "un SVAASAM.." He nailed that variation and banged, coach Raini. Well controlled singing. Good luck with future rounds.
Tamil என்ற ஒரு சொல்லை கொண்டு நாம் ஒரு இனம் அக இணைவோம் நாம் எங்கு இருந்தாலும் Tamil Nadu will support you with all our heart,😉😊
It would have been better if they'd have provided with english subtitles for the judges comments...!!
They said that he has not only the talent but also he's handsome. With those two things he will be able to go and go so far within this competition
nothing but very positive comments mate. He is going to win this. We love him.
Firstly turned coach said that he should be careful of girls in future and that his appearance and the costume is perfectly matching with the song.Coach Raini invited him to take part in a Tamil song which she is gonna sing in future.Coach Ashanthi whom he selected told that she had links with Tamil music industry and she loved Tamil language .
නියමයි මස්සිනා අාශාන්ති මිස් උබව Samantha ගාවටම ගෙනිහිල්ලායි නවතින්නේ එල bro.
Massina?
🤣🤣🤣🤣
😂😂😂😂😂😂😂😂😂
After 6 months watch again. Same feeling. Feel so much to heart. Language does not understand but it touchs the heart and remember the movie as well.
i just close my eyes and listen this song ,and its amazing
The only song that i watch over and over again in this programme. Love you & good luck malli❤
mine either
, i think i know you. you re from ja-ela right?
Thanks
@@12nalitha No um not
තාමත් පිස්සෙක් වගේ මේක අහනවා. ඇත්තටම ලස්සනයි 💓 Original එකට වැඩිය මටනම් සුපිරි. ඇගේ හිරිගඩුත් පිපෙනව. භාෂාව තේරෙන්නෙ. නැති වුනත් හිතට දැනෙන සුපිරිම සිංදුවක්. ආදරෙයි ✊💓✊ ආඩම්බයි 🤙🤙🤘👌👌👌👌👌👌👌👌👌👌👌👌👊👊👊👊👍
1. දියවන්නා කුමාරියේ
2. තේරී දීවානී
3. ඒන් ජීවන්
4. නොමිලේ දුන් නිසා
5. මං ඉතාලියේ
6. කිත්තානේ කිතානේ
* දැනට ඇහුව සුපිරිම ටික
කිතානේ?😂✌
1) දියවන්නා කුමාරියේ
2) En Jeevan
3) පුංචි බැදපු
4) Teri Deewani
5) මං ඉතාලියේ
For me 🤭
1.එන් ජීවන්
2.දියවන්නා
3. නොමිලේ දුන් නිසා
@udesh එගොඩහ යන්නෝ එකත් දාගනිම්
01)egodaha yanno😍