Laptop Guide to pick the Best Laptop

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 503

  • @highlights7736
    @highlights7736 4 роки тому +263

    මේ විඩියෝස් වලට ආස වෙන්න හොදම හේතුව
    *දිග intro නෑ
    *පටන් ගන්නකොටම topic එක
    *අන්වශ්‍ය කතා නෑ කෙලින්ම වැඩේට
    *ගැටළු හා පිලිතුරු
    විශිෂ්ඨයි ❤️

  • @gamewithjrd3297
    @gamewithjrd3297 4 роки тому +173

    අද ලැපක් ගන්න හිතන් යින්නෙ වෙලාවට දැම්මෙ ව්ඩියෝ එක තැන්ක්ස් අයියෙ

  • @shemibro7581
    @shemibro7581 4 роки тому +181

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ..❤️❤️😘

  • @imankakavinda7264
    @imankakavinda7264 4 роки тому +39

    ගොඩක් වටින Video එකක් අයියේ.. සුපිරි පැහැදිලි කිරීමක්.. ❤🔥 Thanks aiye..! 🤗

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 роки тому +34

    මේ දවස්වලට වටිනම වීඩියෝ එකක්

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 4 роки тому +14

    Laptop එකක් මිල දී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගැන ඔබ පැහැදිලි කරනවිටදී ,එම එක් එක් කරුණ නැත්නම් Topic එක video එකේ කෙටි කාලයක් දර්ශනය( pop up) වුණා නම් Video Content එක තවත් සාර්ථකයි කියලා හිතෙනවා.ඒ වගේම කිසියම් topic එකකට අදාල images,එම topic එක පැහැදිලි කරන අවස්ථාවේදී video එකේ දර්ශනය කිරීම ඉතාමත් සාර්ථකයි!!!(Web Cam එක පැහැදිලි කළ ආකාරය ) අවසානයේ දී එම කරුණු සියල්ලම සාරාංශයක් වශයෙන් Video එකේ display වුණා නම් නියමයි!!!!👍👍👍👍 Welldone!!!!👌👌👌

  • @mr.reglex
    @mr.reglex 4 роки тому +10

    හම්මෝ.ඇති යාන්තම්.තෑන්ක්ස් අයියා . මමත් ලැප් එකක් ගන්න ඕන වුනත් ඒකෙදි බලන්න ඕන දේවල් ගැන ගොඩාක්ම දේවල් දැනගත්තා දැන්.

  • @surajkalamulla
    @surajkalamulla 4 роки тому +9

    100k වලට අඩු ඒවා මිලදී ගනිද්දී global version check කරද්දී ඒ global version එකයි Asian වලට එවන ඒවයි screen වල කොලිටි අඩු කමක් මම දැකලා තියනවා ඒ ලැප් එකම global version එකයි Asian වලට එවන එකයි price වෙනසක් තියනවා ගොඩක් වෙලා වට screen එක ගැන හිතන්න මොක්ද අපි දිගටම වැඩ කරන්න ඕනා එක බලාගෙන ...මම අද්දැකීමෙන් කියනන්නේ 100k සමහරක් ලංකාවේ ගන්න තියන ඒවයි තිරය බලම බලා ඒවා එන්නේ

  • @rawithudeepa
    @rawithudeepa 4 роки тому +10

    ගොඩක් වටිනවා මාත් ගන්න යන හින්දම මේ වීඩියෝ එක දැක්කා 👍

  • @mr.reglex
    @mr.reglex 4 роки тому +13

    ඒ වගේම කලිනුත් මම comment එක්කින් ඉල්ලලා තිබ්බා video එකක් ඕන කියලා.තෑන්ක්ස්.❤️❤️❤️❤️😍😍🎊️🎊️🎊️

  • @udan_malde
    @udan_malde 4 роки тому +5

    Thanks a lot bro, I bought a MacBook Pro 16” which suited my needs and performs well with a steady battery.

  • @prasadchandima710
    @prasadchandima710 4 роки тому +6

    හැමදාමත් වගේ ෆට්ටම වටින වීඩියෝ එකක්..මේ දවස් වල ගොඩක් අයට අලුත් ලැප් එකක් ගන්නකොට එන ප්‍රශ්න සේරටම වගේ උත්තර වීඩියෝ එකේ තියෙනවා.....සුපිරි....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👌👌👌👌❤️

  • @pawanbro8656
    @pawanbro8656 3 роки тому +2

    මම හෙට ගන්න හැදුවේ video එකට thank you

  • @dragonstarsltteam
    @dragonstarsltteam 4 роки тому +17

    supiriy priya ayye thanx

  • @senavishva
    @senavishva 4 роки тому +10

    වටිනවා aiya. 💯

  • @Kasun_Ish
    @Kasun_Ish 3 роки тому +4

    සුපිරි video එක, ගොඩක් වටිනවා ❤️

  • @interdisciplinary6005
    @interdisciplinary6005 4 роки тому +10

    When your laptop's battery is 100% charged, should you leave it plugged in so any battery power doesn't get used, or will that cause overcharging, overheating, etc.? Should the laptop be unplugged when the battery level is 100%?

  • @ni-rez7408
    @ni-rez7408 4 роки тому +10

    මගෙ 8GB Ram,500GB HDD,core i5 2nd gen
    Hp probook 4540s

    • @malithmadushanka136
      @malithmadushanka136 4 роки тому

      කීයකටද ගත්තෙ මචං

    • @ni-rez7408
      @ni-rez7408 4 роки тому

      @@malithmadushanka136 මට හම්බුන එකක් බොක්ක

  • @nadeekaperera3372
    @nadeekaperera3372 4 роки тому +9

    මම හොය හොයා හිටපු video eka

  • @dragogamingteam1529
    @dragogamingteam1529 4 роки тому +8

    Mage thiuenne LENOVO I3 7thGEN IDEAPAD310 AKAK

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 4 роки тому +17

    ගොඩක් වටිනවා අයියේ.. 👌✌️

  • @Gelitha_Jayawickrama
    @Gelitha_Jayawickrama 4 роки тому +4

    තැන්ක්ස් අයියෙ great explanation ❤

  • @mudithawijerathne3275kamiya
    @mudithawijerathne3275kamiya 4 роки тому +2

    ගොඩක් වටිනවා අයියේ.THANKS brother

  • @technicallokaya6726
    @technicallokaya6726 4 роки тому +5

    Owa balanna puluwan bn eth anthimata price eka baluwata passe ganna hithenneth naa

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 роки тому +2

    Godak Wadita Videowak Supiri PIyadarshana Aiye

  • @BhanukaEkanayake
    @BhanukaEkanayake 4 роки тому +7

    අපි මොකක් හරි වැඩක් කර කර ඉද්දි lap එකේ battery low උනාම Charge plug කලාම ටිකක් slow wenne ඇයි

  • @sandeepamadushan8762
    @sandeepamadushan8762 4 роки тому +6

    Aorus 3080 xtreme10g grapic card review please

  • @champikalakmal1186
    @champikalakmal1186 4 роки тому +5

    ගොඩාක් වටිනා video එකක් bro

  • @denethdewmika80
    @denethdewmika80 4 роки тому +3

    Super mt dan therenawa mn ganna one laptop eka thanks you

  • @AllinOne-sz9qc
    @AllinOne-sz9qc 4 роки тому +5

    Thanz priya ayya........! Godak watinawa ❤⚜️

  • @chamodnimsara2184
    @chamodnimsara2184 3 роки тому

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක්

  • @vidusha_sandeepa
    @vidusha_sandeepa 4 роки тому +8

    Godak watinwa hamoma ahana karanayak ❤️ thanks aiya

  • @RuchiraOshan
    @RuchiraOshan 4 роки тому +4

    much needed video. thank you pc guide

  • @dncreation3617
    @dncreation3617 4 роки тому +1

    Priya hamadama watina video genawa good job

  • @niroshajayawardhana8596
    @niroshajayawardhana8596 2 роки тому +1

    පට්ට video එකක් අයියේ..

  • @vtgaming9850
    @vtgaming9850 4 роки тому +7

    Thanks pc guide .

  • @CHAMIKA_SIYABALAPITIYA
    @CHAMIKA_SIYABALAPITIYA 3 роки тому +4

    ස්කෝලෙ වැඩ වලට හරි යන ලැප් කියන්නකෝ

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 роки тому +1

    Thankyou so much aiye ❤

  • @mrndff7859
    @mrndff7859 4 роки тому +8

    Mama pavichchi karanne Dell Laptop ekak eke 4GB ramekak thiyanawa

  • @nethmasandeep5828
    @nethmasandeep5828 4 роки тому +2

    Superb ayya . Thx for the advice

  • @space4d477
    @space4d477 4 роки тому +4

    Watina video ekak, thanks. Podi deyak danaganna one Designing saha rendering walata hoda GTX 1660 TI GPU ekakda naththan RTX 2060/2070 GPU ekakkda?

  • @mpsxyasiya5077
    @mpsxyasiya5077 2 роки тому +1

    මම හෙව්ව වීඩියෝ එකක් මටනම් මාරම වටිනව 😘

  • @wajayanath
    @wajayanath 4 роки тому +3

    Thanks Bro. Very important lesson.

  • @NuranRanawaka
    @NuranRanawaka 4 роки тому +2

    Lap ekak ganna yana gaman magadi video eka beluwe aiye. Thanks a lot😘

  • @supundayanwijesekara3254
    @supundayanwijesekara3254 4 роки тому +2

    Godak wadagath meka. SSD ekak aluthin install karala ekata OS eka transfer karana widiha ganath video ekak karanna ayye

  • @techlanka6924
    @techlanka6924 4 роки тому

    Godak watina video ekak AIye..hibernate karanna honda naha kiyala samaharu kiyanawa...AI eh🧡

  • @p_m_wicky7689
    @p_m_wicky7689 3 роки тому +5

    මම නම් ආසම ගොඩක් slim, අඩු බරක් තියන laptop වලට 🙂

  • @kasunsampath5706
    @kasunsampath5706 4 роки тому +2

    Thanks අයියා.

  • @recker1631
    @recker1631 4 роки тому +4

    another quality content

  • @lonewolfgaming492
    @lonewolfgaming492 4 роки тому +2

    Thankx❤ priya Aiye.Keep it up😎💕💯

  • @SenseMediaSrilanka
    @SenseMediaSrilanka 4 роки тому +3

    extremely useful..................thank You very much for your guidance

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 3 роки тому +2

    Thank you ayye ✊✊

  • @slcomputerworld9663
    @slcomputerworld9663 3 роки тому +1

    Thank you ayiye , Maya Meka godak watinawaa

  • @dinethnethsara4211
    @dinethnethsara4211 3 роки тому +1

    Godak watinawa . Thank you so much .

  • @MyStatus7447
    @MyStatus7447 4 роки тому +3

    නියමයි ❤️

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 4 роки тому +5

    නියමයි අයියේ..❤️❤️❤️

  • @kalumhettigoda1261
    @kalumhettigoda1261 4 роки тому +6

    සුපිරියි

  • @sl_beast5672
    @sl_beast5672 4 роки тому +6

    Thanks aiyye eth apita set PC thama lap welata wada😍online clz yana kastiyagen 80% cam eka off😂

  • @sampathwedage8486
    @sampathwedage8486 4 роки тому

    සුපිරි අයියෙ.වටිනා Vedio ekak

  • @petstudio4372
    @petstudio4372 3 роки тому +1

    Thank you aiya

  • @Akash-dy6iq
    @Akash-dy6iq 4 роки тому +3

    Supiri aiye

  • @dreamcatcher11.11
    @dreamcatcher11.11 3 роки тому +1

    Very interesting vedio...Thank you so much !!

  • @disna1234
    @disna1234 4 роки тому +3

    Very useful video thanks

  • @dhammikajayawardena1080
    @dhammikajayawardena1080 4 роки тому +2

    Video eka maru

  • @OSSA-q4t
    @OSSA-q4t 4 роки тому +1

    meka balala math hoda lap1k gaththa..thanks aiyye
    jaya wewa❤️👍👍👍👌

  • @hirushagamage1366
    @hirushagamage1366 4 роки тому +2

    මගෙ ryzen 7 3750h තියෙන්නේ 😍

  • @niroshana1000
    @niroshana1000 2 роки тому

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන

  • @rameshshanil6412
    @rameshshanil6412 4 роки тому +1

    ඇත්තටම වටින video එකක්

  • @softwarelk7200
    @softwarelk7200 4 роки тому +2

    ammo eka pattama watinawa

  • @dinethnethmina3018
    @dinethnethmina3018 3 роки тому +2

    Thank You...........

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 4 місяці тому

    Gaming laptop office wedawalata hoda nedda.HP,model 15 fb 1013DX. Ryzen 5- Ram 16GB- graphic 4GB DDR6- storege 512 GB.meka gaming walata witharamada hoda.please mata wisthara kiyanna puluwanda.

  • @nipunahasanka
    @nipunahasanka 4 роки тому +3

    Asus x556U එකක් තිබුණා. Nvidia Mx940 හෝ 920 වගේ මතක විදියට dedicated graphic 2GB තිබ්බ. ඒ වුනාට ඒකෙන් පොඩි ගේම් එකක්වත් ඕපෙන් කරන්න බෑ. Graphics error එනවා. Game එක nvidia වලින් run කලත් අවුල්. ඇයි එහෙම වෙන්න ඇත්තෙ. මම lap එක ගත්තෙ web dev වලට නිසා ගැටලුවක් වුණේ ණෑ ඒ කාලෙ. නමුත් මට මතකයි ගේම් එකක් ඕපෙන් කරන්න බැරි වුණා නිකන් ටෙස්ට් කරද්දි.

  • @chamodm.wijesiri3751
    @chamodm.wijesiri3751 4 роки тому +5

    Ft ayye..me dvs vl sahenn vtin dyk😍😍😍

  • @KeshanJayarathna
    @KeshanJayarathna 4 роки тому +1

    godak watinawa ayiye video eka 🖤

  • @ravindumalagala258
    @ravindumalagala258 4 роки тому +1

    Honde video ekak aiiye godak dewal egena gattha

  • @sunrise541
    @sunrise541 4 роки тому +3

    🔥watina video ekak

  • @PramodDias
    @PramodDias 4 роки тому

    බොහොම වටිනව තොරතුරු මේ විදියට අරන් ආපු එක

  • @kameshweerathunga459
    @kameshweerathunga459 4 роки тому +3

    Very informative ♥️🔥

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 роки тому +1

    අයියෙ fujitsu laptop ගැන පොඩි video එකක් දාන්නකො

  • @hemanthakemila7502
    @hemanthakemila7502 4 роки тому +2

    ඇත්තටම වටිනවා අයියා... අයියේ ඔන් බෝඩ් මෙමරි ගන්න එක අවුල් නේද? අසුස් විවෝ බුක් ඔක්කොම ඔන් බෝඩ් නේ

  • @random_memes818
    @random_memes818 2 роки тому

    Thanks aiye gidak dewal igena gaththa.😍

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 роки тому

    Thank you aiye nice and important❤❤❤

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 4 роки тому

    Niyamai brother ada thama mata oyawa set una videyo okkoma balamawa mama ayya mata help akak wediyata kiyannako hoda hamadama cover wena IT couse akak karanna puluwan thanakui hoda lap akak ganna thanakui jaya wewa

  • @techlk6396
    @techlk6396 4 роки тому +1

    mama ASUS laptop eka gathhe south Korea welin.... ethakota eka lankawen service karanna barid a

  • @piyumirashmika2388
    @piyumirashmika2388 4 роки тому +1

    Aiye hamadama kiyana de thama ethjn සුපිරි aiya😗😗😚😙😚😚😚

  • @senethtwenty
    @senethtwenty 3 роки тому

    Thank you very much.very helpful.

  • @donmanojjanaka7904
    @donmanojjanaka7904 4 роки тому

    supiri video eka lap ekak ganna onne dana gatta tikama athi..... NIyma video eka

  • @nipuncharuka8614
    @nipuncharuka8614 4 роки тому +1

    Redline eke75t thyana revo pc eka ganaka thwa tikak thrum karala video ekak dannako

  • @dinithkeshan3972
    @dinithkeshan3972 4 роки тому +1

    Thanx aiye

  • @daiya1263
    @daiya1263 4 роки тому +2

    Aiye royal bilud eka danna ko

  • @amarabandurathnayaka6689
    @amarabandurathnayaka6689 3 роки тому +1

    Thanks 🥰

  • @ravindyajayasinghe4230
    @ravindyajayasinghe4230 2 роки тому +1

    Mn university student kenek.
    Mage lap eka Asus vivobook i3 10th gen, 128 ssd, 4GB Ram, 1TB hard ekak thiyenne.
    Me lap eka hodaida?
    Mn wayamba applied science faculty ekata select wela inne.computer science subject eka thoragaththoth me lap eken wada tika kara gnna puluwan weida? Nathnm wena lap ekak ganna weida?
    Plz reply 🙏🙏

  • @technoproceylone9708
    @technoproceylone9708 3 роки тому +1

    Thank You!

  • @myownhut
    @myownhut 4 роки тому +5

    Iris xe vs mx 350 same performance right ? Why laptops include both ?

  • @firststep4029
    @firststep4029 3 роки тому

    thanks bro
    thanks for your help!!!!

  • @gaindusasmith4466
    @gaindusasmith4466 4 роки тому +2

    eka ptta watinwa

  • @Randomvideosonnet
    @Randomvideosonnet 4 роки тому +6

    අයියේ 1lak වලින් පහල ගන්න හොදම lap එක මොකක්ද???? Plz help.

  • @janakaranasingha3695
    @janakaranasingha3695 4 роки тому

    Good job priyadarshana අයියේ 👍👍

  • @AllInone-xh6wg
    @AllInone-xh6wg 4 роки тому +2

    2020th use karanna puluwan paran macbook pro gana video ekk denewada

  • @geekruwan2163
    @geekruwan2163 3 роки тому +1

    keep it up ayya ♥️