සතුරො වැඩිද ?කෙනෙහෙලිකමි වැඩිද? මෙන්න මන්තරය/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 355

  • @dusankalakmali3531
    @dusankalakmali3531 2 роки тому +73

    මගේ ජිවිතේ මට ලැබුන වටිනාම දේ ඔබ වහන්සේ විසින් දේශනා කරන නිර්මල බුද්ධ ධර්ම ඇසිමයි.

    • @niroshanisoiza2302
      @niroshanisoiza2302 Рік тому +2

      😊😊😊😊😊😊😊😊

    • @niroshanisoiza2302
      @niroshanisoiza2302 Рік тому +2

      Sathu sathu sathu😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅

    • @kumararathnawijenayaka1931
      @kumararathnawijenayaka1931 Рік тому

      ​@@niroshanisoiza2302ඉනනන😮ටලහඑඉ5❤ "5

    • @priyantharanasinghe
      @priyantharanasinghe 6 місяців тому

      ​@@niroshanisoiza2302aaaq❤❤

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 3 місяці тому

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @NishanthaSaman
    @NishanthaSaman Рік тому +13

    මං මගෙ ජිවිතෙ එපා වෙලා හිටියෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිසා මං අද ජිවත් වෙනව හැමදෙම දරාගෙන ජිවත් වෙනව .ඔබ වහන්සෙට ගොඩක් පින්

  • @lalithadamayanthi715
    @lalithadamayanthi715 5 місяців тому

    සාදු...සාදු....සාදු....තෙරුවන් සරණයි ඔබවහන්සේට!!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +38

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලු බිය දුරුවේවා සාදු සාදු සාදු

  • @ruwanchamara9802
    @ruwanchamara9802 4 місяці тому

    මගේ ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🥀🌷🌷🌷🌻🌼🌻🌺🌺🌺🌺🌸🥀🌷

  • @imeshgaming4849
    @imeshgaming4849 3 місяці тому

    ඔබ වහන්සේ ට පින් අපිට මෙම බන පද පැහැදිලි කරදුන්නට

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 2 роки тому +44

    මායි මගේ දරුවොයි මොර පිරිත කියනවා අපෙ හාමුදුරුවනේ අපිට හරියට බල තියනවා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ දේශනා කල හැම පිරිතක්ම ගතාවක්ම අපි පාඩම් කර ගත්තා.අපිට හරියට ගුන තිවුනා අපේ හාමුදුරුවනේ.ඔබ වහනසේට අනෙක වාරයක් පින් අපෙ හමුදුරුවනේ.සාදු සාදු සාදු

    • @chandaniperera7525
      @chandaniperera7525 2 роки тому

      P

    • @shubashini373
      @shubashini373 2 роки тому

      Math.mora.piritha.A hi Anawa
      Rataka.ennye..rata.ahanawa
      Udeyta annawa.obawahanseyta
      Drga.Ausaweywa.thyruwansaranyi

  • @bawathikaNadishani
    @bawathikaNadishani 5 місяців тому +1

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුම කරදර දුරු වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...!

  • @SaduniKarunathilaka
    @SaduniKarunathilaka 10 місяців тому +2

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා..!!!!!! සාදු!!!සාදූ!! සාදූ!!

  • @nilanthichathumadurika6557
    @nilanthichathumadurika6557 Рік тому +17

    මාගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ අසමසම‌ බුදුපියාණන්ය.....🙏🙏🙏🙏
    ස්වාමීනී ඔබ වහන්සේට මේ නිර්මල වු ධර්ම දේශනා පැවැත්වීමට තව තවත් දිර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 4 місяці тому

    මෝර පිරිතට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @mskorale3200
    @mskorale3200 2 роки тому +21

    ලක්වාසිි ලෝවාසි සැමටම මෙවැනි උතුම් ධර්ම දානය න් ලබාදීමට ඔබ වහන්සේ ට ශක්තිය ධර්යය ලැබෙිිවා !දිිර්ඝායුෂ ලැබෙිිවා !!!

  • @nadidesilva9786
    @nadidesilva9786 2 роки тому +33

    සාධූ ..සාධූ ...සාධූ ... මෝර පිරිත සත්‍යයි... අත් දුටුවෙමි . කාලයකට පෙර ගලිගමුවේ ඟානදීප හිමියන්ගේ ධර්ම දේශනාවකින් අසා එදා සිට උදේ රෑ සජ්ජායනා කරන්නෙමි. උන් වහන්සේටද ඔබ වහන්සේටද නැවත නැවතත් පින් දෙමි.....🙏🙏🙏

    • @MkMk-tr1mp
      @MkMk-tr1mp Рік тому +2

      Saadu saadu saadu galigamuwe ghanadipa pinwath swamin wahanseta saha pinwath walimada swamin wahanseta namaskara wewa Teruwan saranai saadu saadu saadu

    • @renukairangani9604
      @renukairangani9604 Рік тому

      Sadu sadu

  • @ravindukavinda4641
    @ravindukavinda4641 Рік тому +10

    බුදු ගුණ අන්තයි පිං වත සමින් වහන්සඔබ වහන්සේ වැඩමවා දර්ම දේශනා වක් කිරීමට මට හැකිවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @hildapilapitiya288
    @hildapilapitiya288 Рік тому +7

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @ireshasewwandi8521
    @ireshasewwandi8521 6 місяців тому +1

    ඔබ වහන්සේට අනන්ත වරායක් පින් සිදු වේවා 🙏🙏

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Рік тому +13

    මෝර පිරිතේ ආනුභාවයෙන් ස්වාමීන්වහසේත් සියලුම සංඝයාත් අන් සියලුම සත්වයෝත් අප සියලු දෙනාත් ආරක්ශා වේවා!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 роки тому +22

    සාදු සාදු සාදු බොහෝ පින්සිදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සැලසේවා .නිදුක් නිරෝගි වේවා ..සාදු සාදු සාදු

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 Рік тому +9

    ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සත්වයාට තෙරුවන් සරණම පිහිට වේවා!!!🙏🙏🙏

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 роки тому +32

    වීශ්වයේ සිටීනා සියලුම සත්වයෝ නීරෝගි වේවා...සුවපත් වේවා...දුකන් මීදේවා...

  • @ruwanchamara9802
    @ruwanchamara9802 4 місяці тому

    මගේ ග්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌺🌺🌺🌺🌸🥀🌷

  • @ruwanchamara9802
    @ruwanchamara9802 4 місяці тому

    මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌹🌹🌹🌹🌺🌺🌺

  • @NamalJayathissa-n7j
    @NamalJayathissa-n7j 8 місяців тому

    මා ලැබු වටිනාම දේ ඔබ වහන්සේගෙන් දර්මය ඇසීමයි මට සිතෙයි 🙏

  • @DonaChathu
    @DonaChathu 6 місяців тому

    Oba wahansege bana tika mata meeta kalin ahanna tibunanam.mage jewiteta loku sanasimak.oba wahanseta godak pin.budusaranai.

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +10

    මන් ඉන්නේ මැදපෙරදිග
    අපේ හාමුදුරුවනේ
    උදේ හවස මේ පුංචි කාමරේ ඉදන්
    මෝර පිරිත කියනවා
    බොහොම විසාල ආරක්ෂාවක් තියනවා
    ඔබ වහන්සේට බොහොම පින්

    • @tncddayarathna-vu9mu
      @tncddayarathna-vu9mu Рік тому

      Budu sarenai ape hamuduruwene, apte me wage dharme desamnawakin danuwath kelata.sadu sadu ..sadu..........

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 2 роки тому +12

    නමෝ බුද්ධාය .......
    පිංවත් ස්වාමීන් වහන්සේ මෙය සත්‍යයක්මය.... සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏... බොහෝ දෙනාට හිත සුව පිනිස උපකාර වේවා .... ඔබ වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම උපකාර වේවා ....🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +2

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට බුදු සරණයි වටිනා ධර්ම දේශනාව ගොඩක් පින් අනුමෝදන් වෙත්වා මගෙ දරුවන් ට ස්වාමියා ට මෙ පිනෙන් යහපත් ධර්ම කරුණු පැහැදිලි වේවා සෑම සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 7 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @sriyankafernando6795
    @sriyankafernando6795 2 роки тому +25

    මෙය සත්‍යයකි .මා සෑම දිනකම මෙය සච්චායනය කරනවා.ලොකු රිය අනතුරකින් බේරුනු විදිහ තාමත් පුදුමයකි. බුදුගුන සත්‍යයි.

  • @poorni148-
    @poorni148- 7 місяців тому

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @manojpriyadarshane3006
    @manojpriyadarshane3006 2 роки тому +85

    මේ බන අහපු දවසේ ඉදන් මං මෝර පිරිත කියලා අදෙන් බහින්නේ..හරියටම දවස් 5 6 වගේ දවසේ මෝර පිරිත වෙනද වගේ කියලා වැඩට යන්න ගෙදරින් එලියට බැස්සා විතරයී පොළගෙක් පාපිස්ස යට ඉදන් පෑගුනා.ඒ සතාගේ ඔලුව උඩිංම කකුල තද වෙලා ඒ සතා මැරුනා එත් මගෙ ජීවිතේ බේරුනා බුදු ගුන සත්තයයී

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 2 роки тому +4

    අපෙ පින්වත් ස්වාමීන් වහන්ස මේ ගාතාවනම් හරිම ආරක්ෂාවයි මම ⁣මේ පිරිත දැන ගත්ත ගමන් ලියා ගත්ත දවස් දෙක තුනක් බලාගන කිව්වා දැන් උදේ හවස අනිවාර්යයෙන්ම කියනව ඔබ වහන්සේට දීර්ගආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාහ්ය

  • @ruwankekanayake8148
    @ruwankekanayake8148 Місяць тому

    සාදු සාදු සාදු සාදු 😊

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumiuhasna6544
    @piumiuhasna6544 2 роки тому +10

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමො බුද්දාය තෙරුවන් සරනනයි අපගෙ පින්වත් ස්වමින් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mithu8597
    @mithu8597 2 роки тому +7

    සාදු සාදු සාදු, මේ පුණ්‍යානුභාවයෙන් සැමට සෙත සැලසේවා..... 🙏🙏🙏

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 6 місяців тому

    ඔබවහන්සේට තෙරුවන්සරනයි

  • @mq9492
    @mq9492 Рік тому +2

    Mora pirutae anubawayaen mage ammata niduk nirigi suwa dirgausha laebaewaaaa...sadu sadu sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumdulanjaya5603
    @pathumdulanjaya5603 Рік тому +2

    Oba වහන්සේ මතු බුදු වේවා!!!! .sadu sadu sadu.

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 2 роки тому +12

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම වටිනවා. ජිවිතයේ මා නොදන්න ගොඩක් දේවල් ඔබවහන්සේගේ ධර්ම දේශනා තුලින් මා වටහාගත්තා. මට සිල් ගන්නද හිත යොමු වුයේ ඔබවහන්සේගේ ධර්මය අැසීමෙන්...අපේ ස්වාමීන්වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chandi-yw1zj
    @Chandi-yw1zj Рік тому +4

    ඔබ වහාන්සේගේ දර්මය අහාලා මා ගොඩක් දුරට පැහැදිලි අවබෝධයෙන් සිත පහාදාගෙන ඉන්නේ සාදු..සාදු..සාදු .. !!!

  • @reshanidinithika1265
    @reshanidinithika1265 Рік тому +3

    සාදූ...සාදූ...සාදූ...උතුම් වූ සග රුවනට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @dineshkumara4269
    @dineshkumara4269 2 роки тому +4

    මා යම්කිසි පිනක් කර ඇතිද ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන්වෙත්වා අනුමෝදන්වෙත්වා ඒ පිනෙන් ඔබ වහන්සේට තිබෙන්නාවූ සියලු ලෙඩ දුක් නැතිවී සුවපත්වී මේ අදුරේ අප අතගාමින් සොයන ඒ ආලෝකය සොයාගැනීමට ඔබ වහන්සේ ගේ අනුකම්පාව සහ මග පෙන්වීම අප වෙත ලැබේවා !! සාදු සාදු සාදු !!🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. සාදූ සාදූ සාදූ

  • @ජීවිතයටජයවේවා

    සාදු ... සාදු ... සාදු ...
    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....!
    තෙරුවන් සරණයි .....!

  • @DasunMadusha-xx4ki
    @DasunMadusha-xx4ki Рік тому +4

    උතුම් ඌ තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා...🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @w.msamanchinthaka2879
    @w.msamanchinthaka2879 2 роки тому +24

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 роки тому +3

    පින් දහම් කරන්න ගත්තට පස්සෙ උතුරනවා තෙරුවන් සරණයි.සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +3

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා තුරැනුවන්ගෙ අනන්ත ආශිර්වාදය ඔබ වහන්සේට නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏

  • @shayamalihewawitharana8508
    @shayamalihewawitharana8508 2 роки тому +9

    Pin wat ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ta අපිට ලබාදෙන mawan bana desanawalata නිවනma ලැබේවා sadu sadu sadu

  • @Swarna-s5h
    @Swarna-s5h 7 місяців тому

    ඔබ වහන්සේට බොහොම පිං දීර්ඝායුෂ ලැබේවා

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 Рік тому

    බුදුසරණයි දෙව්පිහිටයි ස්වාම්න්වහන්ස !!! මම හැමදාම ඔබ වහන්සේගේ දර්මදේශානා වලට සවන් දෙනවා. හිතට ලොකු සහනයක් දැනේන්නේ,මම ඉන්නේ කුවේට් වල ,තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !!!

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 Рік тому +1

    පිංවත් ස්වාම්න් වහාන්ස තෙරැවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 роки тому +4

    සියලුම සත්වයෝ නිදුක්වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා

  • @RoshiniDhammika
    @RoshiniDhammika Рік тому +1

    සාදු... සාදු.., සාදු.... ‼️🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 роки тому +3

    මගේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පින් ..
    මම බුදුන් වැද නිතර මෝර පිරිත
    කියන්න පුරුදු වෙලා තියෙනවා ..
    මේ දහම් පරියාය ශරවනය කිරීම මගින් හිතට පුදුම සතුට ක් ඇති උනා ..ස්තුති මගේ සමිඳුනී ...
    🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @mayumi54
    @mayumi54 2 роки тому +6

    අපෙ පිංකදට ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
    අපේ ආරක්ෂාව වෙනුවෙන් සසරෙ පව් නොකරන්න ඔබ වහන්සේ කොච්චර දේවල් කියල දෙනවද🙏
    මම හැදුනෙම ඔබ වහන්සේ නිසා🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්ස අනේ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @idulanidisanayaka9194
    @idulanidisanayaka9194 Рік тому +1

    Oba wahanseta නමස්කාර වේවා

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Рік тому +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaabeygunarathne6170
    @swarnaabeygunarathne6170 Рік тому +1

    ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🌼🌼🌼

  • @siriwadimonika344
    @siriwadimonika344 Рік тому +1

    සාදු සාදු සාදු තරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 роки тому +16

    🙏🙏🙏🙏 සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපි ට මේ බන අහන්න සලස්වන පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @suneethagallage4359
    @suneethagallage4359 6 місяців тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @shiyalatha8460
    @shiyalatha8460 Рік тому +1

    ඔබ වහන්සේට දීර්ශායුෂ ලැබේවා තෙරුවණ් සරණයි

  • @nilminikumari5566
    @nilminikumari5566 7 місяців тому

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +10

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 роки тому +6

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු. මම මධුෂානි කුවේට් සිට

  • @MaduKanchana-vi9qj
    @MaduKanchana-vi9qj Рік тому

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා 🙏🙏🙏

  • @rukshikakumari9823
    @rukshikakumari9823 2 роки тому +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @nimalamal4187
    @nimalamal4187 2 роки тому +8

    උතුම් තෙරුවනට මාගේ වන්දනාව වේවා !!!🙏🌸
    ගුරු දෙවිදුන් ඇතුළු සියළුම මහමෙව්නාවේ මහා සංඝරත්නයට
    මාගේ වන්දනාව වේවා !!!🌺🌺🌺
    🙏🙏🙏

    • @achiniamarasingha5433
      @achiniamarasingha5433 2 роки тому

      සාදු සාදු සාදු මගේ පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ගායුශ වේවා...උතුම් බුදුගුනබෙලෙන් සියලු කරදර දුරු වේවා!!!!

  • @SK_Private10
    @SK_Private10 2 роки тому +4

    ස්වාමීනි ඔබ වහන්සේට තෙරුවන් සරනයි උතුමි චතුරාර්ය සත්යම අවබෝධව්වා🙏🙏🙏

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 Рік тому +2

    මගේ ජීවිතේ සැනසීම ලැබුනේ බුදු දහම නිසයි
    ස්වාමීන් වහන්ස

  • @indramalani1658
    @indramalani1658 2 роки тому +6

    Sadu sadu sadu .🙏🙏🙏🌸🌸🌸oba.wahanselata niduk nirogi deergau weva

  • @KalyaniPerera-n2e
    @KalyaniPerera-n2e Рік тому +1

    ස්ව්ම්නි අස්ච්ර්යි ඔබ වහන්සේ ගේ දර් ම දෙසනා හැ මොමෝ දැ න් බණ අහනව හැ ම ද ම බ් ඉ ලා එන මහ ත් ත ය ත් බණ ආ හ න ව සාදු සාදු 🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Рік тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 Рік тому +1

    Theruwan saranai swamin wahansa sadu sadu sadu.........

  • @slmtmix7268
    @slmtmix7268 Рік тому +1

    ස්තුතියි ඔබ වහන්සේට පින් සිදු වේවා.

  • @chandaniedirisinghe2167
    @chandaniedirisinghe2167 Рік тому +1

    කියලා නිම කරගන්න බැරි තරමි පිං ඔබ වහන්ෙස්ට අත් ෙවිවා, ෙමි භවෙය්ම නිවනම අවෙබා්ධ ෙවිවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @anomaanuma3926
    @anomaanuma3926 2 роки тому +6

    Pinwath swamin wahansera mage namaskaraya wewa..
    Sadu..🙏 sadu..🙏..sadu..🙏..saaadu..🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 роки тому +1

    Namo buddaya sadu sadu sadu mage namas karaya pinwath swamin wahansa 🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @menurishi4856
    @menurishi4856 2 роки тому +11

    තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @pasindupasiya7611
    @pasindupasiya7611 Рік тому +1

    ඔබ.වහන්සේට.මාගේ.
    නමස්කාරය.වේවා.🙏🙏🙏.

  • @NilupaSuranjith-d7z
    @NilupaSuranjith-d7z 7 місяців тому +1

    Uthum thunuruwanta mage namaskaraya wewa.hamuduruwane oba wahanse pathanna u podhiyakin amama niwan awabooda karaganithwa.

  • @deepthideepthi3187
    @deepthideepthi3187 6 місяців тому

    Nhamuduruwane uthum daham precharayata niduk nirogi wewa!!!!!

  • @ranjinehlebanon4248
    @ranjinehlebanon4248 2 роки тому +3

    🙏🙏🙏සාදු සාදු සාදු .ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @padmawhaley403
    @padmawhaley403 2 роки тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🙏

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Рік тому

    Very Good video thanks oba vahansata budusaranai Niduk Nirogi wava dirgauwava

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 Рік тому

    ස්තුතියි හාමුදුරුවනේ ...
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
    🙏🙏🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +3

    තෙරුවන් සරනයි අපෙ සුවාමින් වහන්සේට

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому +1

    මෝර පිරිතේ පිහිටයි අප සැමට 🙏🌼

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +1

    තෙරුවන් සරණයි
    පින්වත් අපේ සුවාමින් වහසේට

  • @sadeekachathurangani7444
    @sadeekachathurangani7444 2 роки тому +2

    තෙරැවන් සරණයි අ⁣පේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @SwarnamaliKarunarahtna
    @SwarnamaliKarunarahtna 9 місяців тому

    බුදුසරණයි 🙏🙏🙏🌸🌸🌸

  • @nayanidayarathne6811
    @nayanidayarathne6811 Рік тому +1

    Eka aththa swamini..pin karanakota kakulen adinawa kawruhari.kohomahari me sasara gamana etherawenna one..udawkaranna swamini🙏🙏🙏

  • @themoviestudio9096
    @themoviestudio9096 2 роки тому +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 7 місяців тому

    Sadu sadu sadu...theruwan sarana wewa..

  • @chandimasenevirathne2223
    @chandimasenevirathne2223 6 місяців тому

    සාදු