How to Remove Computer Virus (Types & Step Guidance 2021)

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 67

  • @Thisara-of5sz
    @Thisara-of5sz 3 роки тому +10

    ගොඩක් වටිනවා . අයියා thank you very much ! 😍👍❤️

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 19 днів тому

    ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන වීඩියෝ එකක් බොහොම ස්තූතියි දැනුවත් කිරීම 👍👍
    6
    Reply

  • @praneeth210
    @praneeth210 3 роки тому +6

    ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන වීඩියෝ එකක් බොහොම ස්තූතියි දැනුවත් කිරීම 👍👍

  • @v.s.n5747
    @v.s.n5747 3 роки тому +2

    කාලෙකට පස්සෙ
    දිගටම විඩියෝ දාන්න
    අපි බලනවා ජයෙන් ජය ලැබේවා !!!

  • @chathurangaperera2214
    @chathurangaperera2214 3 роки тому +3

    Subscribed..❤ Quality content bro..keep it up..good luck! 👏

  • @manu_pramuditha2391
    @manu_pramuditha2391 3 роки тому +4

    අයියේ දිගටම දාගෙන යන්න වීඩියෝ හොදද.......අපි දිගටම බලාගෙන යන්නම්........මේ වැඩේ නතර කරන්න නම් එපා හොදද......මොකද ඔයා කියලා දෙනවා ආයේ සුපිරියට ම.........😊😊😊😘😍

  • @Prabodha_official
    @Prabodha_official 3 роки тому +2

    අයියා සුපිරි එල

  • @kavindhyachamodi9594
    @kavindhyachamodi9594 3 роки тому

    Good introduction...I solved my pc virus ploblem..Good luck🙂

  • @bandara290
    @bandara290 3 роки тому +1

    ජය වේවා .............දිගටම කරමු.................

  • @ප්රභාත්අනුප්රිය

    ESET SMART SECURITY premium Virus Guard එක හොදද අයියෙ

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 3 роки тому +1

    Very useful video 👍❤️, keep it up.

  • @ප්රභාත්අනුප්රිය

    නියමයි අයියෙ

  • @udarawickramarathne4129
    @udarawickramarathne4129 3 роки тому +6

    Good job ❤️

  • @rohanshantha5377
    @rohanshantha5377 Рік тому +1

    Aiye OTG cable ekakata virus thiyana pen ekak gawwama thawa pen ekak gahawwoth ekatath infect wenawada

  • @desandutech
    @desandutech 3 роки тому +1

    Good luck ayya

  • @NamalPushpakumara-ud2zx
    @NamalPushpakumara-ud2zx Рік тому

    Video ekak geannako.. ee gena visthara karala.. watinawa.. aiye godaak...

  • @chiranthalakmal3533
    @chiranthalakmal3533 3 роки тому +1

    වටිනවා ,ජය වේවා.

  • @desandutech
    @desandutech 3 роки тому +1

    බලන් හිටියා බලන් හිටියා video ekak එනකම්

  • @masterart1044
    @masterart1044 Рік тому +2

    හැම file එකකම Extentions වෙනස් වෙලානෙ. (.coty) කියල වැටිල. වීඩියෝස්, පොටෝ එකක්වත් open වෙන්නෙ නෑ.. මේක වයිරස් එකක්ද කියන්නකො please. මොකක්ද කරන්න ඕනෙ ? මට වටින pdf, images,videos ආයෙ ගන්න බැරිද? solution එකක් තියෙනවනම් අනෙ කියන්න. urgent

  • @praneeth210
    @praneeth210 3 роки тому +3

    දැනට ලෝකේ තියෙන හොදම virus Guard එක මොකද්ද කියලා එකිනෙකට මොනවගේද කියලා වීඩියෝ එකක් ගෙන්න

  • @nishanthisubasinghe6190
    @nishanthisubasinghe6190 2 роки тому

    Thank you all and good job

  • @SLDragon_n
    @SLDragon_n 2 місяці тому

    Mage windows security ekata yann ba help ek denn eka fix karagnna

  • @sandeepachathurunga3449
    @sandeepachathurunga3449 Рік тому

    mage lap eke oya vidihat vires run una mn full fomat kara eth hari giye na ne tiaka hodata vada karala aye sathiyakin errro enwa 😢😢

  • @BKFF-rs4pv
    @BKFF-rs4pv 3 роки тому +1

    360 අර කොල පාට වෛරස් guard eke hodedea kiyenne virus guard eke on eke thiyenne kohomada

  • @harshaperera5052
    @harshaperera5052 3 роки тому

    පට්ට කොල්ලෙක් බන්

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 3 роки тому +2

    කාලෙකට පස්සේ ❤️👀

  • @lakshanchamuditha5569
    @lakshanchamuditha5569 2 роки тому

    kata hari kiyanna puluwandq browser eke mona hari serch karala balanna hadaddi ai browser eka auto close wenne kiyala youtube eke samahara videos baladdi witharai wenne ehema hama ekatama na

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 13 днів тому

    Windowsservise.exe කියල වැටෙන්නෙ ඇයි power on කරද්දි

  • @NamalPushpakumara-ud2zx
    @NamalPushpakumara-ud2zx Рік тому

    Aiye Windows 10 OS ekata virus guard ekak Oonemada

  • @Shamiya0
    @Shamiya0 3 роки тому +2

    Pc එකේ game එකක් එහෙම play කරද්දී එකපාරටම off වෙලා on වෙනවනේ normal use කරද්දීත් වෙනවා ඕක ram වල අවුල් ආවම ඔහොම වෙනවද?

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 роки тому +2

    හිතාගන්න බැරි විදියට සි ෆයිල් එක ෆුල් වෙන්නේ ඇයි කිසි දෙයක් දන්නැ හැම එක්ප්‍රොට් එකකටම වෙනම හාඩ් එකක් තියෙනවා .. ඇයි එ..

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  3 роки тому

      temp file wadinwa athi godak. diskcleanup ekk dila beluwada c ekata. nettan desktop, documents, pictures, videos, dowload folders wala pirilada badu

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 роки тому

    Task manage giyahama "antimalware service executable" ram usage 1 wadi mokada aiyea

  • @dinalmaduhansa5215
    @dinalmaduhansa5215 3 роки тому

    අයියේ hard disk එකකට virus guard එකක් දාගන්න පුලුවන්ද?

  • @NADEESHA-x4k
    @NADEESHA-x4k 3 роки тому

    Godak watinaw me videos

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 2 роки тому

    Hi bro mage laptop eke nikan nikan off venawaneh

  • @hasarangakaushal2544
    @hasarangakaushal2544 3 роки тому

    දරේ අයියා වින්ඩෝස් 11 ගැන දානකන් බලන් ඉන්න එවුන් මේ කොනට

  • @Theekshana_Piyumal.
    @Theekshana_Piyumal. 3 роки тому

    hoda virus gard ekak kiyannako

  • @linuxsl7777
    @linuxsl7777 3 роки тому

    Safe mod දාල තියෙද්දි kasperskey virus gurd eka wada na ne

    • @linuxsl7777
      @linuxsl7777 3 роки тому

      Safe mod dala virus gurd wada karanawada

  • @anukaindula2547
    @anukaindula2547 Рік тому

    හොද virus ගාඩ් එකක් කියපන්කො මචං

  • @Sudu_Doni_DJ
    @Sudu_Doni_DJ 3 роки тому +1

    virus guard dammam slow wene ai? aiye

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  3 роки тому

      slow wenna vdiyak ne. kohomda virus guard eka download kre. startup ekedi virus guard eka autorun wenawada

    • @Sudu_Doni_DJ
      @Sudu_Doni_DJ 3 роки тому

      @@webtecsrilanka2909 na mage eke ram ekath 2GB. download karala run weddi struck wenawa ne aiye

  • @mrmathiya
    @mrmathiya 3 роки тому +3

    අයියේ windows 10 වල තියන windows secuirty වයිරස් guard එක හොදයි නේද ඒක ඇති නේද අයියේ 🙄plz කියන්න

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  3 роки тому

      ekath hodai. eth eken samahara virus walata protection ekak nehe. e nisa wena virus guard ekk daganna puluwan nm hodai

    • @mrmathiya
      @mrmathiya 3 роки тому

      @@webtecsrilanka2909 මොකද්ද අයියේ හොදම

  • @chamilmihiranga3233
    @chamilmihiranga3233 3 роки тому

    Computer එකට phone එක නැතුව whats app දාලා වැඩ කරන විදිය කියන්න පුලුවන්ද මල්ලි.

  • @RuvinduVidusara
    @RuvinduVidusara 3 роки тому +2

    🤙🔥👍💯

  • @chamoth9780
    @chamoth9780 3 роки тому

    අයියෙ මගෙ gmail එක හොරකම් කටලා මම අයියට msg දන්මා reply na.මට අයියගෙ watshap number එක දෙන්න පුළුවන්ද ?මගෙ g?gmail එක හොරකම් කරලා😭😭😭

  • @wishwa1162
    @wishwa1162 3 роки тому +1

    Best virus gurd mnwd

  • @chathur_
    @chathur_ 3 роки тому

    ❤️✌️💯

  • @chandimajayamini4958
    @chandimajayamini4958 2 роки тому

    Number eka dennko please
    Mage pc eka hack vela

  • @harshaperera5052
    @harshaperera5052 3 роки тому

    දැනුමට ගරු කරනව

  • @korra8720
    @korra8720 3 роки тому

    ok so why the heck is this dude speaking who knows what language and
    then put the title in English.