Mage birida ha maaa peradeniya wiswa widyalaye hamuwu mul awastawe sada payaa tibu raathriyak.aya me Geethaya mata edina heminn miminuwa.e ayage priyathama gaayaka amaradewayan Wana nisa.dammika bandarayan ithaaa wisista wicharayak sapayanawa.gayana, sangeethaya ithaa wisistayi.oyalata jaya............
සියවසක් ගියත් රසවිදිය හැකි ගිතයක්, කේමදාස මාස්ටර් ගේ සංගිතය අමරණියයි.
ප්‍රනීත් ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
රත්තරන් ම්නිස්සු.. ❤❤❤❤
සංගීතය, ගායනය, ගි පදවැල , ගිත විචාරණය, "භාවනාවක්" ම තමයි,නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි සියළු දෙනාටම 🙏🏽🙏🏽🙏🏽
මා ආසා ඇති අන්දමට නම් ඈතින් ඇසුනූ දම්සක් පැවතුම් සූත්‍රය ද ගායනයට පදනම් වි ඇති බවයි
ස්තූතියි චානුක..
Mage birida ha maaa peradeniya wiswa widyalaye hamuwu mul awastawe sada payaa tibu raathriyak.aya me Geethaya mata edina heminn miminuwa.e ayage priyathama gaayaka amaradewayan Wana nisa.dammika bandarayan ithaaa wisista wicharayak sapayanawa.gayana, sangeethaya ithaa wisistayi.oyalata jaya............
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
හරිම රසවත්..දීර්ඝායුවේවා.... මගෙ ගුරුතුමනි...
thank you
නාලක සර්ගේ සංගීතයට ගොසක් ආදරෙයි
කේමදාස මාස්ටර්ගේ මාස්ටර් පීස් එකක්
thank you
.....thats a beautiful voice,...and i love that song
Hareema apoorui. Sundara hangeem walata musu una sangeethaya.
lankawe sangeethaye mudrawa kemadasa mahatha amaradewa sirge thawath supiri gayanayak
thank you
භාවනාවක්.
Itha pahadili rasavath artha kathanayak . Impressived. Harima asaven ahagena inna puluwan. Bohoma sthuthi. BS🙏
thank you
Harima lassanai
ස්තූතියි ඔබට
ස්තූතී❤️ භාවනාවක්
niyama
thank you
💞♥️♥️💞
Good
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
wishishta nirmana ❤️
thank you for comment
සද සහ ප්‍රේමය අතර මෙතරම් සම්බන්දයක් කිමද?
Nalaka....ape school eke
ඇත්තම කීවොත් කේමදාස මාස්ටර් එක්ක බලද්දි.... අමරදේව මහත්මයා අඩකට වඩා පහලින් ඉන්නෙ... අමරදේවයන් භාරතීය සංගීත පුහුණුවෙන් පිට නොගිය අයෙක්... ඊට සසඳා බලද්දි කේමදාස මාස්ටර්ට Sky is the limit... no boundaries..
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Amaradeva mahathmaya gayakayek, geetha rachakayek wagema sangeethagnayek. Kemadasa master sangeethagnayek witharai. Amaradeva master kiyanne Maldives wala jathika geeya nirmanaya karapu kenek. Magsees sammanayenuth pidum labuwa. Ethuma katawath devani wenne ne. Visheshayenma manussakama ha nihathamanithwayen Kemadasa master ta wada godak issarahin inne.
@@tan5440 Masterge music walata Udin tiyanna puluwan Amaradeva sir ge eka music ekak kiyanna puluwanda?Ekak... ekama ekak..
ඒකටනම් මාත් එකගයි...කේමදාස මාස්ටර් තරම් අතිදක්ශයෙක් මම දැක්කෙ නෑ ..
ගොඩක් අය මාස්ටර් ගැන දන්නේ නෑ. වචන වලට එහා ගිය සංගීතයක් විදින්න පුළුවන් මාස්ටර්ගෙන් විතරයි. මාස්ටර්ට සම කරන්න කෙනෙක් මෙහෙ නෑ. මාස්ටර් ඉන්න ඕන බීතෝවන් මෝර්සාට් වගෙ අය එක්ක.
Me wage wadasatahan ai minissu balanne natte mewa bhawanawal wage
ස්තූතියි ඔබට
kalekin ekak damma ne thnx rasikayo thani karanna epa aiya digatama video danna
thank you
මොන පිස්සුද බටහිර සංඟීතයේ අවසානය හින්දුස්ථානි සංඟීතයේ ආරමිභය.