🐘 ape rade miniszu wade denewa jendamela,🐘 ome allan inwade kadde sapa keranne ape rade miniszu hariyede sadude wade insa kerenewa kuduwela damagene, kaude oye gene balanne ape rade budu dame kiyanne sadude insa keranne kiyelade 🐘🐘🐘
Kataragama Kiribehera is a very important for us, as Buddhists But here no any strange happened. Elephant has trained to kneel down when mehaout say 'dana' Nothing else happened here.😊
May ath gowwo hodin kata karanawa ay raty sampath,ubagy ka gahillaymta nemi api balanny,ay satay pinwath kalata buruwa,hiding kata karanna egena gaththoth hodai ajith ayya wagy adren,ayalata adrainm ayalata dannawa,hendu ona na ,
අපේ කලු මාමට දෙන්න ඕන නොබෙල් තාග්‍ය.... කරුණාව දයාව ආදරය පිරුණු ආදරණීය උතුම් මිනිසෙක්....
ඔයා කරන වැඩ සටහන් ඉතා වැදගත් මේවගේ කතරගම ඉන්න අලි ඇතුන් ගැන තව වැඩ සටහන් කරන්න
👍
සසර මග කෙටි කර ගැනීමට ඔය පිං හේතු වාසනා වේවා ඇත් රජුනි .❤️❤️
මෙි සතුන් ආරක්ෂා කර දෙත්වා
තිරිසන් ආත්මයක උපන්නත් පිංකල සතෙක්
අපේ මිනිස්සුන්ට වඩා හොද පැවැත්මක්
ඇත් රජු ටත් බලන ඔබ දේපල ටත් දීර්ඝ අයු ලැබේවා
සම්මා සම්බුදු සරනින් තෙරුවන් සරනයි තාත්තේ හොද උතුම් මනුස්සකම තියෙන දෙවියෙක් දැන් ඉන්න මිනිස්සු අහිංසක සත්තු මාරාගෙන කන්න බලන්නේ කිරි ගවදෙන චුටි මැටියා මරලා කිරි එලදෙන මරලා මස් කන සක්කිලි බත් කන මිනිස්සු ඉන්නේ ඉතින් තාත්තේ ඔයාට ගොඩක් පිං එවගේම චැනල් එකේ මල්ලිට ත් ඔබ දෙපලට බෙහෙවින් දිර්ගායුස ලැබේවා රට ආදර්ශයකි මේක බුදු සරනයි
වාසනාව බුදු සරණයි
මතු ආත්මයක මනුසත් කම ලැබ නිවන් දකිත්වා ඇත් රජුනේ🙏
animal torture!😫😫😜😜😭😭😭😭🤑🤑😴😛😨
මේ අහිංසක සතාට මේ ටික උගන්නන සියදහස් වතාවක් හෙන්ඩුවෙන් අනින්න ඇති.දසවද දෙන්න ඇති
මේ දේවල් පේන තරම් සුන්දර නෑ
අනේ..උම්මා එකක් දෙන්න හිතෙනවා ......ෂෝයි අලිපැංචෙක්.බුදුසරණයි පැටියෝ ඔයාට.එයා පහළට බහිනකොට බයෙන් ඉක්මනින් බැහැගන ආව බබා අම්මා දැක්කෙ කවුද.පව්ව්ව්ව්.....😍😍😍❤️❤️❤️
😂
ෙමි කරගන්නා. පිං බල ෙයන් දිවිය ෙලා් ෙක ඉප ෙද්වා අැත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🐘🐘🐘🙏🙏🙏
කිරි වෙහෙරට මිනිසුන් දනගසා වන්දනා කලාට මේ සතා යම් ශාරීරින අපහසුතාවයක් නිසා දන නොගහන බව අවබෝධ කරගන්න මේ ඇත් ගොවුවාට බැරිවුනා. බෙර සද්ද අඩියක් ගානේ ඇහෙන ගෙජ්ජි සද්ද පෙරහැරවල්වලදී ඇහෙන වෙඩි රතිඤා සද්ද මැද සිත් ව්‍යාකූලව ජීවත් වෙන මේ කාරුනික දැවැන්ත සතුන්ට නරුනාවෙන් සලකන්න. හෙල්ල වලින් ගහන්න එපා.
ඇත්ගොවුවොන්ගෙ වරදින් රටට අහිමි උන, මුතු රාජා,කාබේරි රාජා මතක් වෙනෝ ....😪😪🌹🌹😭😭
කාබේරි .නෙමෙයි.කාවේරි රාජා
ඒ ඇතුන්ට මනුස්සකම තිබුනා. ඒඅය බලාගත්තු ඇත් ගොවුවො ආදරය අනුකම්පාව නැති සතුන්ට ගහල බැනල රිදවල වැඩගත්තු තිරිසන්නු
Pinwantha Ath Patiyek Theruwan Saranai Katharagama dewiyange pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලෙං වංදන්න බෑ එයාට හිතෙන්න ඕන
සාදු සාදුසාදුබුදුසරනයි
Kiriweraha whanseta mage namaskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼atrajuni oba Kala pinbelen devlova upadinna hetuwhasana wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌹🌹🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌺🌺🌹🌹🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
සාධු සාධු සාධු 🙏🙏🙏
හෙන්ඩු දික්කරලා බයගද්දනවා මොන පාපයද්ද මෙ ාන පවිවැඩ
සත්‍්ව හිංසාව පාපයක්
Ath.Rajuni.Budusaranai
රෝහණ රාජා අනාගතේ ලංකාවෙ මගුල් ඇතෙක් තමා
Excellent
Budusaranai.
බලෙන් වන්දවනවා...
ඔය පොඩි කාලේ නිස අපි ලමයිට කියල වන්දනවා වගේ වැඩක් කරන්නේ.එයාල ටිකක් මුහුපුරගියම එය්‍යාලම හිතල වදිනව.කතරගම වාසනා දැකල නැද්ද.එයාලත් පොඩි කාලේ ඔහොම තමයි
Dewinuwa 2023 perahara ❤❤❤❤
SDu sadu sa sadu sadu sa 🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Aliya kiyanny nathuwa,adren agapath athagala patiyo kiyala ajith ayyagy wasana,dakkani
Sadu sadu sadu sadu sadu sadu
කැලේ ඉන්න ඕන සත්තු ... පව් උන්ට වද දෙනවා
🙏🙏🙏🙏
Sadu sadu saduu.🙏
🐘 ape rade miniszu wade denewa jendamela,🐘 ome allan inwade kadde sapa keranne ape rade miniszu hariyede sadude wade insa kerenewa kuduwela damagene, kaude oye gene balanne ape rade budu dame kiyanne sadude insa keranne kiyelade 🐘🐘🐘
අනේ මේ සත්තුන්ට දෙන වදයක් පව් පුදුම දුකක් ඒ සතා විදින්නෙ
මේ සතුන් ඉන්නෙ ජීව්තාන්තය දක්වා හිරේ නේද කියල මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි.? මහියංගනේ වල් ඌරා නම් මිනිස්සු එක්ක සිය කැමැත්තෙන් නිදහසේ ඉන්නවා.
අනේ මේ අර එදා ලමයා.හරිම හොද ලමයා.
Athgowwongy lokukama wasdi ,buru haththa,godak apita apy sampath ahimiwenny,may kalaknni ,aththgowwoi,wanajiwiyo kiyana, pinpadi karayo nisai
Bs Ath Rajune
Mukada halo oya taram ath patiyata sara danne pau neda
Kataragama Kiribehera is a very important for us, as Buddhists
But here no any strange happened. Elephant has trained to kneel down when mehaout say 'dana'
Nothing else happened here.😊
මිනිස්සු මිනීමරනව ර්ස්ට වටේ සතෙක් ඇත් රජෙක් දර්මය ආරක්ශා කරනව පින්වන්ත ඇත් රජෙක්
May ath gowwo hodin kata karanawa ay raty sampath,ubagy ka gahillaymta nemi api balanny,ay satay pinwath kalata buruwa,hiding kata karanna egena gaththoth hodai ajith ayya wagy adren,ayalata adrainm ayalata dannawa,hendu ona na ,
Sadu...sadu..sadu
ඔය බලෙන් නේ වන්ද වන්නේ. මේ සතුන්ට මෙතරම් බර යකඩ දම්වැල් ගොඩක් දන්නේ මොකටද..
මිනිසුන්ගෙ ආරක්ෂාවට.එයාලා කුලප්පුවෙන වෙලාව කාටවත් කියන්න බැහැ .දැක්කම පව් තමයි .ඒත් හැමෝගෙම හොදට එහෙම කරන්න වෙනවා...😍😍
තම ජීවිතය අනෙකුත් සහසගයින් සමග කැලයේ ගතකිරීමට උරුම වුනු අහිංසක සතුන් දම්වැල් වලින් ගැටගසා මෙලෙස වධ දීම කිසිසේත්ම සාධාරණ නැහැ. ඒක ආත්ම ගණනක් විඳවිය යුතු පාපකර්මයක් 😢
ඔය දම්වැල් බර ඇතාට.ඔව ආන්නේ අපේ ආරක්ශාවට තව ගොඩක් අත්තු ඔය දම්වැල් නැතුව යන්න කැමතිත් නෑ.ඒව එයාලගේ මාල වගේ තමයි.
@@jaydee5607 කිසි වද දීමක් නෑ.ඔය ඇත්තු අතරමං වෙලා පැටියා කලේ.ඊටපස්සේ ගෘහාස්ත්‍රිතව හැදිලා දැන් අයේ කැලේ ගිහින් දාන්න බෑ,කැලේ ඉදල මැරෙනවට වඩා ඔහොම ගත කරන එක ගොඩක් හොදයි.මතක තියගන්න පෙරහැර සංස්කෘතිය අපි රැක ගන්න ඕනේ.මෙයාලට කැලේට වඩ ගෙවල් වල ඉන්න එක හොදයි.බලන්න තායිලන්තය වගෙ රටවල් එයාලගෙ ගොඩක් ගෙවල්වල අලි ඇත්තු ඉන්නවා එයාලගෙන් බර අදවීම වගේ වැඩත් ගන්නව.ඒත දැන් ලංකාවේ ඒව කරන්නෙ නෑ අලි යොදවල.
Dale kadagena neda
පවු අහිංසක සත්තු
Nikan awabodama wewa
හරි නිකන් අවබෝද වෙයි...
Atrajuta dirgausa labewa.
Hari laisanae ..menisuu tawat nate molaea
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷
Great, but why the chains🙄 he doesn't look free🤔 more like he's forced 🙄(and this has nothing to do with Buddhism)
නම් හදන්න එපා....රෝහන රාජා(අභය රාජා )
ලබම අඩ්ත් මෙ මනුස අත්ම ල්බෙඅව
Godak hoda kikaru wasanawantha athek.lankawe minissunta wasanawak ne mewage sampathak rekaganda
මේකේ පුදුමයක් නම් දැක්කෙ නෑ
unhappy life!😴😛😭😭😫😫
Budun ka niwandakithawa ath rajune sadu sadu sadu
යඑ් අලි බලන අය හාෙද නැ නේද අලියට අදෙරේ නැ වගෙයි මට තේරෙන්නේඅැතා දන අැතා දන කිකයනවා මම ඕයිට කලින් මමඕයිට කලින් එය වගේ අලි බාස්ලා දැකලා නැ
❤️
දල දෙක සින්හරාජාගේ වගේ. මෙයාගේ නම මොකද්ද. කොහේ ඉන්න ඇතෙක්ද
🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘
,🙏🙏🙏
අැයි එ්
🐘😍
sriruggar people please that does not support animal torture!?😛😛😴😴🤑🤑😭😭😭😭😫😜
කෝ වාසනා
animal torture!😛😴😫😭😭😭
Ani ai oya danwel dala hirihara karanna ratata Kanata baninawa yakada kurin a etakota Tama danagahanni Pau iya aeka sadda wen nevi karanne gahanawata bayae
กูไม่นับถือเจ้าอาวาสคนนี้เด็ดขาด!😫😫😴😴😭😜😜😨😨😛😛🙄
THAWA THAWATH MITHYAWA PATHURA PALLA.
sriruggar monk please ,stop torturing animals!?😫😫😭😭😭😛😛😴🤑🤑🤑
Me sinha raja parana ekak mreka
Ai pora mal gatte nette danne utama hithennethi daws ganan wathura spray kara kara thiyan inna mal wedkne kiyala😂
ඔය වගෙ කනුල බැදල තියල මුතුට උනදේ වෙන්න එපා පවු අහිංසකයො
ඇතුන්ට තඩි දම්වැල් නොදා හෙල්ලෙන් අනින්නේ නැතිව ආදරයෙන් කරුනාවෙන් ඇතිකර බයනොගන්වා ශරීර වේදනා නොකර පුහුනු නරන්න බැරිනම් ඒ අයට ඒ සතුන්ගේ සමාජයට බැදී නිදහසේ ඉන්න ක්ෂේම භූමිවලට ඒ අයගේ නිජබිම් වලට මුදා හරින්න. පෙරහැරවල් වලට පන්සල් වලට ඇතුන් අත්‍යාවශ්‍ය නෑ. සත්ව හිංසාව බුදුදහම අනුමත නොකරන පාපයක්.
Sinha raja wage
අනෙ ඔයා ලඛන අත්මෙට හොදතියෙන තැනක පුත් කුමර්ක් වෙලා ඉපදෙන්න
abuse(n)😭😭😭😫😫😫😴😴😛😛😛😜
Sinha neda me❤
රෝහන රාජා❤❤❤
බොරු දාන්න එපා පකෝ.
ඕකේ කිසිම පුදුමයක් නැ 😂ඕනෙම හුබහකට ඇතා ට අන කරහම ඇතා දන ගහනවා ඕකේ පුදුමේ ඇතා මල් ටික ටිසි කරපු එකද? ඔය වගේ ගොන් වීඩියෝ දාන්න එපා😏
Aka eththa
Aniwaryenma
සත්ව හින්සනය
🙏🙏🙏