Hi Morin I really like the way you explained how to make delicious aluwa. I have a question can you make them with Kithul honey. Does it make a big difference.
Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako
ඉතා පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට.
දැක්කහම නම් රස ඇති ආසත් හිතෙනවා ඉක්මනින්ම හදලා රස බලන්නම්කෝ ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි
Hi Mam,mama ada thamai me video eka beluwe,dawal haal peggenna dala deng aluwa heduwa....supiri ekata aawa....thank you so much mam....❤❤❤
හරිම පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමියට බොහොම ස්තූතිය
ගොඩක් රසයි අලුව මම හදලා කැව ගොඩක් ඉස්තුති මිස් ඔයාට ❤
හරිම පැහැදිලිව කියාදුන්නට ඔබතුමියට ස්තූති
අනේ thank you mis❤ ඔයාට පින් බොහොම පැහැදිලිව කියල දුන්න පිලිවෙලට
I made it today ... super 😊 your instructions are very clear... thanks
මීගමු අලුටා මම අවුරුදු ගණනක් හෙව්ව රාසාපි එකක්
මෙගෙ අම්ම හැදවෙමෙහෙමයි
පොල් නැතව හදනවැලි තලප,අග්ගලත් හදක රෙසිපි දාන්න ස්තූතියි.ජේසු පිහිටයි
බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏💗💗💗💗💗🌟🌟🌟🌟🌟🌟🌟
බොහෝම ස්තූතියි...හොදට පැහැදිලි කලා...☺️❤️
දැන් මම රෙසිපි තුනක් බැලුව හතගියෙ ඔයාගෙ රෙසිපියට මම අවුරැදු වලට හදනව
Godak watina recepy ekak thank you
Hadala kochchara kalayak thiyaganna puluwanda
හැදුවා හරිම රසයි, Thank you
ගොඩක් හොඳයි 👍 .ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්ද ක් වේවා ........!
Very good recipe eka
Miss, pani nimender thibbader?
Mamath hariyata danne nathuwa hitiye aluwa hadanna.ada ekath hondata igena gaththa.Thank u very much.
රස පාටයි
Hal piti niwaradiwa hhada ganne kohomada
ගොඩක් ස්තුතියි 👍
සීනි වලින් නම්..කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද?
ස්තුතියි ගොඩාක් .....👍❤🙏
Kithul pani danna barida
Thank you very much ❤
බොහොම ස්තුතියි
ම්.ගොඩක් රස ඇති නේද
රසයි. හදල අපිටත් කියන්න... 🙏🙏❤️
Niyamai api asa pani walin hadana kema walata witharai. Thanks dear. Kalyani from Australia
Miss Kithul pani walin hadanna bari da?
බොහොම ස්තූතියි
හරිම හොඳයි පිළිවෙලට කියලා දුන්නා ගොඩක් ස්තුතියි
දැක්කා ම ආස හිතුණා මට ඇත්තටම
Hi Morin I really like the way you explained how to make delicious aluwa. I have a question can you make them with Kithul honey. Does it make a big difference.
ස්තුතියි
Good recipe video👍
Good vidio.
Peni padama ට ganna bery una.lepe තිබ්බ වෙලාව මදි.eka newatha හරිගස්ස ganna berida.හයි වෙන්නෙම ne.
Mth heduwa rasai miss
Sugar aluwa hadana hatith (hariyata roasted flour daana padama)kiyadenna. Thank you, hondata clear wata kiyadunnata.
Kelie 50ta piti sugar kopamana
Pani niwala neda danne
Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako
Thank
😋
Thanks
Thanks dear
දවසක් කීයක් තියාගන්න පුලුවන්ද අම්මා
Can we use the rice flour from the supermarkets
❤️❤️❤️
මහතමිය. කිතුල්පැනි පමනක් භාවිතාකර අලුවා අච්චුව භාවිතාකර තරමක් තදගතියෙන්යුත් අලුවා සැකසීමට ක්‍රමයක් තිබෙනවාද?
Wada hoda pol panida kithul pani d
💗💓
ස්තුතියි .ජා ඇල බිබික්කමි කියලා අපි පොඩි කාලෙදී කැවා මතකයි. ඒවා හදන හැටි දාන්න
මම හැදුවා. හයි වුණා හොනදටම. ඇයි එහෙම වෙන්නේ?
පැණි උනු කරලා වැඩියි.
Rarima Rase Ethy needa! Aurudu ganekin Aluwa kanda beriuna😁STHUTHY❤❤💐
Rasa patai
Rata kaju danna epa! Kaju poddak.danna
🤣😒
❤❤❤
❤❤❤