How to calculate your Show Money for UK |Show money ගැන හරියටම දැන ගමු..| Sinhala

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 36

  • @upekafernando1631
    @upekafernando1631 Рік тому +5

    Detailed description

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 Рік тому

    හරිම වැදගත් මේ වීඩියෝ පෙළ. අපේ වීසා officer ව අපිට contact කරගන්න බෑ දුරකතන මාර්ගෙන්. Appointment ekak gannath Amarui applicant tai dependent tai ekata. Awlak meka.. ath eyalage visa success wenawa 100%. Oyata godak thanks mewa kiyala denawata. ❤

    • @chanunshammi
      @chanunshammi  Рік тому

      බොහොම ස්තූතියි ❤️

  • @dushadusha349
    @dushadusha349 Рік тому +2

    ❤❤

  • @angelic1539
    @angelic1539 Рік тому +1

    akkiyo thank you very much for the details. Akki ethakota CAS eka ganna kalin api 28 days show money karala,cas eka enakn idala visa apply karala, visa ekath enkn show money account eke thiyenna oneda?

    • @chanunshammi
      @chanunshammi  Рік тому +1

      Ow ehema thiyenawa nm thamai honda.eeta kalin withdraw karanna epa

    • @angelic1539
      @angelic1539 Рік тому

      @@chanunshammi Thank you very much akki💗

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 Рік тому +1

    Godak watina Video ekak. Aththatama oyata godak Thanks meka dammata. mn Subscribe kara bell ekath click kara. mata thawa deyak denaganna puluwanda ? Api VISA danna kalin NHS eka pay karala ewala receipt VISA danakota danna onida ? nathnam VFS ekata VISA file submit karanagaman gewanna puluwanda

    • @chanunshammi
      @chanunshammi  Рік тому

      Oww... visa danna kalin NHS eka gewla inna onii..mokda a reference number ekak danna thiyenwa visa application ekata.. a nisa mulinma nhs gewala inna onii.. VFS ekedi mukuth krnn baha..edata ara doc submission withrai thiyenne..eeta kalin okkoma karan inna onii

  • @stvrlightt-m6z
    @stvrlightt-m6z 11 місяців тому +1

    Visa application process ek submit krata psse show money withdraw karanna puluwada?

    • @chanunshammi
      @chanunshammi  11 місяців тому

      Baha..kokatath visa enakan thiyanna onii.. UKVI eken bank contact krla baluwoth balance eka thiyenna onii ethakan

  • @shevonperera4786
    @shevonperera4786 4 місяці тому +1

    අක්කෙ uk වල psw අයෙ අයින් කරයිද? මම 2025 ජනවාරි එන්න ඉන්නෙ , දැනට uk වල කොහොමද තත්වෙ මෙ psw විසා එක අයින් කරන තත්වෙකද තියෙන්නෙ ?

    • @chanunshammi
      @chanunshammi  2 місяці тому

      Thama naha ehema situation ekak , MAC eken danata advice karala thiyenne nam PSW thiyanna kiyla , but under review

  • @rus4716
    @rus4716 Рік тому +1

    බැංකුවෙන් ලියුම අපිගන්න ඕනි course fee එක ගෙව්වට පස්සෙ ඩේට් එකකද ? ගෙවන්න කලින් ඩේට් උන ලියුමක් නම් ප්‍රශ්නයක් වෙනවද අවුරුද්දෙම කෝස් ෆීඑකයි living expences ඔක්කොම තිබ්බත් ?. ඒ ගොල්ල බැංකුව කන්ටැක්ට් කරලා කන්ෆර්ම් කර ගන්නවද අපේ බෑන්ක් එකේ එච්චර සල්ලි තියනවා කියලා. අදාල සල්ලි ප්‍රමානය කාලයක් පරන වෙලා තියනවා කියලා ලියුමෙ තියන හින්දා සල්ලි ලියුම ගත්තට පස්සෙ withdraw කලාට කමක් නැද්ද ?

    • @chanunshammi
      @chanunshammi  Рік тому +2

      Salli withdraw karanna baha.. mokda visa danakata thamai onii wenne ..visa apply karana dawas weddi 28 days mature wela thiyenna onii..ethakata oyta bank letters ganna wenne visa apply krnna dawas 2k 3kata kalin.. parana letters danna baha.. visa enakn salli bank eke thiyenna onii.. withdraw krnna baha ethakan.. visa granted unata passe puluwan

  • @stvrlightt-m6z
    @stvrlightt-m6z 11 місяців тому

    I applied for my student visa with priority service on January 15, 2024 and gave my biometrics on 18 January 2024. It’s been 3 weeks now but still I didn’t receive any response.I have done paid inquiry already but that’s not work “they said your application is currently processing like 2 weeks ago” that’s it. What should I do now. Please advise me

    • @chanunshammi
      @chanunshammi  11 місяців тому

      You have to wait. You have already done paid inquiry . So that is the only option you have. If you want you can do another paid inquiry by just replying to the same email. No need to pay again.. some delays is going on UKVI on visa application .. Be patient ..good luck

    • @stvrlightt-m6z
      @stvrlightt-m6z 11 місяців тому

      @@chanunshammi The thing is my university deadline is 05 feb but I extended my deadline date to 12 feb. If I’m not in the UK before 12 feb. I have to wait until next intake. That’s why I’m worrying 😭

  • @NadeeNadee-qr8me
    @NadeeNadee-qr8me Рік тому

    අනේ අක්කේ uk වල bank එකක ජොබ් එකක් කරන්න එනවනම් A/l ඉවර වෙලා එන්න පුලුවන් ද,ලන්කාවේ කැම්පස් යන්න ඕනද ,show money පෙන්නන්න ඕනද , එනවනම් මොන වීසා වලින්ද එන්න ඕනා අනේ අක්කේ කියන්නකෝ 😊😊🙏🙏🙏🙏

    • @chanunshammi
      @chanunshammi  Рік тому +1

      Uk වල bank වලට work visa denne nha nangi.

    • @NadeeNadee-qr8me
      @NadeeNadee-qr8me Рік тому

      @@chanunshammi uk වල degree එකක් කරත් බැරිද

  • @MiniVillageSL
    @MiniVillageSL Рік тому +1

    hi

  • @sureshkumara589
    @sureshkumara589 Рік тому

    Hi.. CAS letter ekata partnerge funds pennanna barida.. pennanawanam gatdian danna puluwan da.. can you reply me

    • @chanunshammi
      @chanunshammi  Рік тому

      Student visa yanawanm , studenta thamange parentsla and spousege funds pennanna puluwan

  • @pickme3400
    @pickme3400 Рік тому

    Cas letter ekath ekka nemeda dawas 28 k parana bank eken dena show money letter eka submit karanna oni. Apita e letter ela only wenne visa process ekedi withara da nathnm campus ekata submi kraddith oni wenawada.

    • @chanunshammi
      @chanunshammi  Рік тому +1

      Visa ekata thamai letters onii.. but university eken cas ekata application eka fill krddi sometimes ahnawa show funds kochchrda kiyla..ethkta thiyena ganan nikan danna thiyenne evidence ekka.. FD certificates wala 4to thamai api nm dunne.. bank eken letter gtte anthima hariye visa application daddi.. vFS ekta submit kranna

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 Рік тому

      @@chanunshammibalance confirmation letter ona welawaka ganna puluwan neda? Magen CAS eken ahala thiyei- ganna wenawa a nisa. Dei neda?

  • @gayankavinda9080
    @gayankavinda9080 Рік тому +1

    2yr coz ekak nam awurudu 2katama coz fee eka show money walata pennanna ona da?

    • @chanunshammi
      @chanunshammi  Рік тому +1

      Oya deposit eka gewwata passe.. ithuru course fee eka nm okkoma pennanna onii.. but living cost eka nm 9 months walata

  • @sithuminalakshan-wz8st
    @sithuminalakshan-wz8st 6 місяців тому

    අක්කෙ අවුරුදු 5ක් පරණ fd එකක් කල්පිරිලා එක account එකට වැටුනා මෙක show money වලට පෙන්නනකොට අවුරුදු 5කට කලින් මෙ සල්ලි කොහොමද අවෙ කියලා කියන්න ඔනෙද නැත්තම් fd එක කල්පිරුනාම බැන්කුවෙන් දෙන කොලෙ විතරක් දැම්මා නම් ඇතිද ? අවුරුදු 5කුයි 2කියි පරණ fd දෙකක්ම කල්පිරිලා account එකට වැටුනා? මෙකට එහෙම කරන්න ඔනෙද අක්කි?

    • @chanunshammi
      @chanunshammi  6 місяців тому

      @@sithuminalakshan-wz8st uk වලට source of funds දෙන්න ඕනී නැහැ..ඒ කියන්නේ මුදල් හම්බුනේ කොහොමද කියලා පෙන්නන ඕනී නැහැ.. කල් පිරුනම දෙන කොලේ නෙමෙයි දෙන්න ඕනී. දවස් 28ක් මුදල් බැංකුවේ තිබුන බවට බැංකුව දෙන ලියුමයි දෙන්න ඕනී.. මතක ඇතුව ඒ letter එකේ මුදල් තැන්පත් කල දිනයත්, දවස් 28ක් consecutive ව තිබුන බවත් තියෙන්න ඕනී..

    • @sithuminalakshan-wz8st
      @sithuminalakshan-wz8st 6 місяців тому

      @@chanunshammi thank you akke 💗

  • @patricanjali1876
    @patricanjali1876 Рік тому

    අපි සතුව තියෙන gold show money විදියට පෙන්වන්න බෑද