මාළු හදනවනම්, කළ හා නොකළ යුතු දේවල්...

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 19

  • @viduravimukthi0830
    @viduravimukthi0830 Місяць тому +2

    1. ටැංකියට වතුර පුරවා ෆිල්ටරයත් එකතු කරලා දවසක් ඇර දවසක් මාලු කෑම ඇට 2ක් 3ක් පමන ටැංකියට දැමීමෙන් එම කෑම පල් වීමෙන් සෑදෙන ඇමෝනියා මට්ටමෙන් ටැංකියට හිතකර බැක්ටීරියා නිපදවා ගත හැක.
    2. වෙනත් ටැංකියක ඇති ෆිල්ටරයක ෆිල්ටර් මීඩියා අලුත් ටැංකියේ ෆිල්ටරයට එකතු කිරීමමගින් හිතකර බැක්ටීරියා නිපදවා ගත හැකිය.❤

  • @WijethungaWijethunga-d8u
    @WijethungaWijethunga-d8u Місяць тому +1

    පලමු ක්‍රමය ටැංකියට වතුර පුරවා filter එක සවිකර දවසක් ඇර දවසක් ටැංකියට මලු කැම ඇට 3,4 දැමිම මගින්
    දෙවන ක්‍රමය වෙනත් ටැංකියක තිබෙන filter media ටැංකියේ filter එකට එක් කිරිම මගින්
    ❤️❤️

  • @Tharu-p5o
    @Tharu-p5o Місяць тому +1

    1-ටැංකියට වතුර පුරවා filter එක සවිකර දවසක් ඇර දවසක් ටැංකියට මලු කැම දැමිම මගින්
    2-වෙනත් ටැංකියක තිබෙන filter media ටැංකියේ filter එකට එක් කිරිම මගින්

  • @i.k.nnethum4182
    @i.k.nnethum4182 Місяць тому +1

    1 = ක්‍රියාකාරී තත්වයේ
    ඇති ෆිල්ටර් එකක
    මීඩියා ටැන්කියේ
    ෆිල්ටරේට දැමීම
    2 = දින කීපයකට සැරයක්
    මාලු කෑම ඇට දෙකක්
    තුනක් දැමීම

  • @lalithkarunathilaka1148
    @lalithkarunathilaka1148 Місяць тому +1

    පළවෙනි එක
    Tank එකට වතුර පුරවලා දවස් දෙකකට පාරක් මාළු කෑම ඇට දෙකක් විතර දාලා එක පල් වීම මගින් ඇමෝනියා ලේවල් එක වැඩි කරලා බැක්ටීරියා හදාගන්න පුලුවන්
    දෙවෙනි ක්‍රමය
    දෑනට රන් වෙන tank ෆිල්ටර් ඒකක ෆිල්ටර් media ඇඩ් කරීම මගින්

  • @AsankaAsanka-m9o
    @AsankaAsanka-m9o Місяць тому +1

    1ටැංකියට වතුර පුරවා filter එක සවිකර දවසක් ඇර දවසක් ටැංකියට මලු කැම ඇට 2 හෝ3 දැමිම මගින්
    2වෙනත් ටැංකියක තිබෙන filter media ටැංකියේ filter එකට එක් කිරිම
    මෙවැනි දෙවල් වලින් මලුන්ට හිතකර බැක්ටීරියා සාදා ගත හැක

  • @Digaloka
    @Digaloka Місяць тому +1

    පලමු ක්‍රමය ටැංකියට වතුර පුරවා filter එක සවිකර දවසක් ඇර දවසක් ටැංකියට මලු කැම දැමිම මගින් දෙවන ක්‍රමය වෙනත් ටැංකියක තිබෙන filter media ටැංකියේ filter එකට එක් කිරිම මගින්

  • @Danabro-f8h
    @Danabro-f8h Місяць тому +1

    🟥-ටැංකියට වතුර පුරවා filter එක සවිකර දවසක් ඇර දවසක් ටැංකියට මලු කැම සුලු ප්‍රමාණයක් දැමිම මගින්
    🟥වෙනත් ටැංකියක තිබෙන filter media ටැංකියේ filter එකට එක් කිරිම මගින්

  • @gsaqua96
    @gsaqua96 Місяць тому +1

  • @PrimalDahanayaka
    @PrimalDahanayaka Місяць тому +1

    අයියේ මගේ ගෝල්ඩ් ෆිශ්ලගෙ වරල් පොඩ්ඩක් hekilila වගේ..ඒ මොකද😢

    • @glowfish-isle
      @glowfish-isle  Місяць тому

      මොකක් වෙලා 🥲
      වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාන්න මල්ලා. 771 305 809

  • @chomoddilshan671
    @chomoddilshan671 Місяць тому +1

    ටැංකියේ වොටර් චෙන්ජ් එකක් දෙද්දි මාලු අයින් කරන්න ඔනේද. නැද්ද ..

    • @glowfish-isle
      @glowfish-isle  Місяць тому +1

      මේකට මගෙ උත්තරේ, කරන්නම හොඳ නැති වැඩක්. හැබැයි වෝට චේන්ජස්⁣ දෙන්න යන හේතුව උඩ සමහර අවස්ථා වල මාලු අයින් කරන්න සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙනවනම් කලාතුරකින් එන හදිස්සි අවස්ථාවක විතරයි.

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb Місяць тому

    බෙටාලගේ බිත්තර වලින් පැටව් එලියට ආවම පිරිමි සත අයින් කරන්නේ දවස් කීයකින්ඩ

    • @glowfish-isle
      @glowfish-isle  Місяць тому

      උපරිම සතියක් විතර තියන්න පුළුවන්

  • @maheshalakmali9581
    @maheshalakmali9581 20 днів тому

    Water chenge ek denn ona davas kiyen kiyatada brother ❤

    • @glowfish-isle
      @glowfish-isle  20 днів тому

      @@maheshalakmali9581 ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ ඔයාගෙ ඉන්න මාලු සහ ෆිල්ටර් එකේ කන්ඩිෂන් මත

    • @maheshalakmali9581
      @maheshalakmali9581 20 днів тому +1