මේ දිශාවෙන් ගෙදර කෙසෙල් ගසක් තිබ්බොත් ගෘහ මූලිකයාට අනතුරුදායකයි !!|ගෙදර මුදල් ඉතිරෙන්න වස්තු උපදෙස්

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 50

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 місяці тому

    වේලාව ..නවතින්නෙ..නෑ..කවදාවත් ..දිගටම..දිගටම...ඔබම...පමනයි..වේලාව..දිනේවා...අපට..දන්වන..කාලය.
    සදකාලිකයි...සදාම❤

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 Рік тому +4

    කැනක් එනවනම් කෙසෙල් ගහ මොන පැත්තෙන් තිබුනත් ඒකෙන් හොදක් මිසක් නරක් වෙන්නෙ නෑ...ඔයාලට හිතෙන හිතෙන කතා හිට් කර කර youtube සල්ලි හොයන්න හදන්න එපා.මිනිස්සුන්ගෙ මනසට විකාර දාලා හොයන සල්ලි නිසා ඔයාලටමයි පව් ගොඩ ගැහෙන්නෙ .හරි දෙයල් කියලා හොයන්න බලන්න .තමන්ට එහෙම කරලා ලාබයක් නැතිවුනත් සැනසීමෙන් මැරෙන්න පුලුවන් ,ඒත් ලාබය වාසිය බලාගෙන බොරු මත දාලා මොනම විදිහකින් හරි සල්ලි හොයනවනම් .සල්ලි හෙව්වෙ නැති වුනත් බොරුව සමාජගත කරනවනම් ඒකෙන් ඔයාලටමයි අපායෙ යන්න වෙන්නෙ.

    • @DesithaAthapaththu
      @DesithaAthapaththu Рік тому

      Etakota api hitamu watte loku kesel kotuwak tibbot oya kiyana widihata e pettten kesel gas galawanna wenawane.

  • @arunamanjula9687
    @arunamanjula9687 6 місяців тому +1

    මුන්ගෙ බයිලා පිටරටවල හිටියා මෙ රෙද්දවල් කිසි දෙයක් නැහැ.උන් කිසිම වරදක් නෑ.

  • @kanthimayasingha5725
    @kanthimayasingha5725 2 роки тому +6

    නිවසට වහලයක් වෙනුවට slab එකක් ආවොත් මුදුන් ystaleeyea prashnayak බලපෑමක් නැති ද

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 роки тому +1

    බොහෝම ස්තුතියි.

  • @maleegamage7282
    @maleegamage7282 Рік тому +4

    ඕනේම ගහක් සොබාදහමේ නිර්මාණයක්
    බොරු නොකියා හිටු ලංකාවේ ව්තරයි අපළ

  • @wijesinghepeththaperuma9161
    @wijesinghepeththaperuma9161 2 місяці тому

    Owa kiyala thiyana isiwaraya kauda

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +1

    teruvan saranai oba depalatama itama vatina karunu ada kiya dun obatumata bohoma stuti

  • @DilhaniRasika-o5p
    @DilhaniRasika-o5p 2 місяці тому

    Sar allapu wathe e desawen teyanawa eka pasnayakda

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f Рік тому

    Mewenuwata honda weda satahanak nedda?

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 2 місяці тому

    ඕනම ගහක් ස්වාභව දහමෙ නිර්මානයක් වුනාට, ඒ අතර, කෑමට ගත හැකි ගස්, වල්, විස ගස් මොන තරම තියනවද, ටිකක් කල්පනා කරන්න. මෙ දින වල පිට රටවල අපල පේන්නෙ නැත්ද???

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 2 роки тому +13

    Okkotama wada hita balawat . Gahakata karanna pluwan deyak Na.🥴 Oya bahu buta nisa tamai lankawata kelawela tiyenne

  • @deepthidhammika4642
    @deepthidhammika4642 Місяць тому

    එහා ගෙදර ලිද අපේ.ගෙදර ගිණිකොණ තිබීම අසුභ ද

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +1

    Godark ping loku daniak laba gaththa.තෙරුවන් සරණයි

  • @wijesinghepeththaperuma9161
    @wijesinghepeththaperuma9161 2 місяці тому

    Meya niweradiwa hadageda balannako meyage geta updates dunne wena kenek

  • @KMN748
    @KMN748 3 місяці тому

    රත් කෙසෙල් ගෙදර වත්තේ සිටුවන්න හොඳයිද

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому +2

    almaariye dhaanna thiya den
    Pars akeeth salli nehe mahaththayo. ..

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 роки тому

      Piz read my comments. Then do like that.you will never stope the money and foods.thanks.🤲🏽🙏🏿bless to poor srilanka.and go to hell the parliament. 🤬👺👹

  • @indraniabeykoon9147
    @indraniabeykoon9147 Рік тому

    Gedara eesana petite goraka gas thibunoth Honda nedda

  • @AllinoneLanka
    @AllinoneLanka 2 роки тому

    Kalugalak uda hadapu geyak hodhada

  • @samindamadusanka2815
    @samindamadusanka2815 4 місяці тому

    මගෙ ගෙදර ගේට්ටුව වැටට අඩි 3 විතර මෙහායින් තියෙන්නේ. වෙන තියන්න ක්‍රමයක් නැ

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 роки тому +2

    100k denek kiyanne siya widihak kage kemada hari

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 2 роки тому +1

    වැඩසටහන හොදයි. ඒ වුණාට බාහිරින් ඇහෙන music එක නම් පට්ට බාධාවක් අහන අයට. ඒ වගේ තේරුමක් නැති music දාන්න එපා ආයේ. ඒක අසන්නන්ට බාධාවක්.

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Місяць тому

    Wedak netthan chuuu karalaa pihagena nidaaganin..minissungee olu kannethuwaa😂😂😂

  • @SameshaPathirana
    @SameshaPathirana 11 місяців тому

    ඉන්දියාවේ මිනිස්සු කෙසෙල් ගස් ගෙදර ප්‍රධාන දොර ඉදිරිපිට සිට විවාහ මණ්ඩප සැරසීම දක්වා අරං යනවා කෙසෙල් කැනක් එනකොට නං ඔය අපල නෑ හොඳේ 😂 කෙසෙල් ගස් කඩං වැටිලා මැරිච්ච් මිනිහෙක් ඇහුවමයි😂 ඇයි කොස් ගහක් හෙම කඩන් වැටුනොත් නොමැරි ඉන්න පුලුවන්ද බොරු කියන්න එපා මචං

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage4627 Місяць тому +1

    Minissu rawatanna epa ooi

  • @Vinuri.2006
    @Vinuri.2006 2 роки тому

    🙏🏻🙏🏻

  • @kusumawarnasooriya26
    @kusumawarnasooriya26 2 роки тому

    Ithama hondata kiyala dunna bohoma sthuthii obathumata teruwan saranai

  • @ThissaWijesundara-m2i
    @ThissaWijesundara-m2i 10 місяців тому

    තනි කර බොරු කියන්නේ අපේ ගෙදර ඔය කියන ඔක්කොම තියෙනවා කොහොමත් අපි දුප්පත් නේ ඕවා අපට අදාල නැ

  • @nahilputhra9085
    @nahilputhra9085 2 роки тому

    Predicateddisvard

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 роки тому +1

    මේ මහත්තයව හම්බ වෙන්න පුලුවන් කොහොමද? අපිට නිවසකට සැලසුමක් පෙන්නලා නිවැරදිකිරීමක් කර ගන්න අවශ්‍යයි.

  • @KushalaNimanthi
    @KushalaNimanthi Рік тому

    Gettuwa thiyanna wena thank nathnam eke dosha nathi karanne kohomada

  • @PriyadarshaniHettiarachc-hc8ey
    @PriyadarshaniHettiarachc-hc8ey 8 місяців тому

    උතුරට අල්මාරිය තියෙන්නේ හොඳනැද්ද

    • @Welawa
      @Welawa  7 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @sankadarshana9290
    @sankadarshana9290 2 місяці тому

    🙏🙏🙏☀️☀️☀️🌕🌕🌕

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 2 роки тому

    Suluvean.katusatahanak.thebunot
    Eta.hodai.gattuva.bafeanavedeha

  • @SwarnaLatha-we4pf
    @SwarnaLatha-we4pf Рік тому

    Neddakin .mun mewain tamai hambakaragena kanne.yako issara minissu may wage Pacha balalada gewal haduwe? Hitunu vidiyata tamunta haki vidiyata matiyenda,pol athu walinda gewal hadaana daruwo 10,12,denaa hadala vadi ayushath athvindapu ayai.(apith ) atuluwa

  • @Peace44975
    @Peace44975 2 роки тому +4

    Gobba yakkunta mewa nam Hondai.

  • @gotabhaya1
    @gotabhaya1 2 роки тому

    🤣🤣🤣🤣🤣