Duhul Malaka (දුහුල් මලක) - Nirosha Virajini, Mariazelle Goonetilleke & Sanka Dineth | Sanuhare

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga Місяць тому +42

    නිරෝශා මිස් අපේ රටට ලැබුණු මැණිකක්❤❤. ගී කිරුළේ එකම ගීත රාජිණිය නිරෝශා මිස් විතරයි ❤❤.

  • @dinuwithsampa4260
    @dinuwithsampa4260 Місяць тому +38

    මරියසෙල් පට්ට ඈෑෑෑ.......😍😍😍

  • @cristyferman2961
    @cristyferman2961 Місяць тому +28

    ලස්සනයි. වෙනසක් තියෙනවා. සංඛ හොඳට කරනවා. මරු මේල් වර්ෂන් එකක්. මුන් බනින්නෙ ඇයි බලන්නමයි මේක බැලුවේ. පිස්සු හටන්..

  • @historywithsm1814
    @historywithsm1814 22 дні тому +9

    සංඛ දක්ෂ උනාට මේ ගීතය මරියසෙල් සහ නිරෝෂ විතරක් කිව්ව නම් මරු

  • @හංසිකාගුණසේකර

    සංක ❤

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 Місяць тому +12

    මරියසෙල් කියන වොයිස් එක වෙනම බ්‍රෑන්ඩ් එකක් . අපි එයාගෙ දරුවො වගේ ගොඩක් අපට වඩා වැඩිමල් කෙනෙක් මොකද මම පෙරපාසල් යන දවස් වලත් එයාලගෙ සෝන්ග්ස් වලට අපි රංගන ඉදිරි පත් කරල තියෙනවා. ගොඩක් ආදරෙයි සුෆිරි❤❤❤

  • @බියගමතාරුක
    @බියගමතාරුක 25 днів тому +4

    බැන්ඩ් එක උපරිම සාදරනය කලා❤️

  • @පෙරේරා-ඵ2ඣ
    @පෙරේරා-ඵ2ඣ Місяць тому +18

    සංක මරු

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 16 днів тому +2

    Band එක හරිම ලස්සනට play කරනවා ❤️💪

  • @MachavinJapan
    @MachavinJapan Місяць тому +6

    සින්දු එක්ක සෙල්ලම් කරනවා ❤

  • @chamathjeewantha3907
    @chamathjeewantha3907 Місяць тому +11

    Mariyasel super voice ❤

  • @nilananuradhe4303
    @nilananuradhe4303 Місяць тому +11

    Pattama, Niroshage voice ekata Sankage backing ,👌🏻❤

  • @gayannishshanka6911
    @gayannishshanka6911 Місяць тому +12

    සනුහරේ.. next level වැඩක්...❤️

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 Місяць тому +11

    Nirosha mis wow

  • @withinK783
    @withinK783 Місяць тому +10

    Sanka perfect for this songs ❤

  • @DilanBrensly
    @DilanBrensly Місяць тому +8

    Nirosha virajini Brand ekak....❤

  • @sadaruNSandu
    @sadaruNSandu Місяць тому +3

    සංක මේ vibe එකට සෙට් මදී

  • @pradeepramanayake
    @pradeepramanayake Місяць тому +11

    සංඛ අයියා අමුතු හැඩයක් එකතු කරනව❤❤

  • @thinujarandima810
    @thinujarandima810 Місяць тому +8

    Ammo Nirosha kiyanakota👌

  • @prabhathkumara9593
    @prabhathkumara9593 Місяць тому +4

    සංක අයියයෙ වොයිස් කොහමද සුපිරිම❤

  • @shanukaperera3717
    @shanukaperera3717 Місяць тому +8

    Wow ekh 🥰 මාරම රහයි ❤️❤️

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial Місяць тому +7

    🥺 ekah ❤️

  • @viveklihiniya2444
    @viveklihiniya2444 Місяць тому +8

    Mariazzel.❤🌹

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Місяць тому +6

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @nawonmaduwantha2412
    @nawonmaduwantha2412 Місяць тому +4

    Nirosha miss nm ❤❤❤

  • @shashanga
    @shashanga 26 днів тому +1

    All 3 of you are phenomenal.. what a beautiful version to keep on listening at anytime ❤

  • @CharithaWaravita
    @CharithaWaravita 7 днів тому

    Nice male / female Combination 👌 ❤

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l Місяць тому +6

    ලස්සනයි 😍

  • @dilipcharles6990
    @dilipcharles6990 Місяць тому +5

    Woooooow
    "Nirosha"is not a person but a brand name in Sri Lankan music

  • @somebodysme1619
    @somebodysme1619 Місяць тому +2

    Sanka lassanata kiwwa.❤

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 27 днів тому +3

    Lelum dakkama sathutui

  • @raveendrapusmeqyou2806
    @raveendrapusmeqyou2806 Місяць тому +2

    Thun denama lassanaaaayi gayana karanawa❤❤❤

  • @dumindawa
    @dumindawa Місяць тому +3

    Mariazel Nirosha superb...
    Sankage gayana hekiyawa penawane

  • @sureshpeiris5929
    @sureshpeiris5929 Місяць тому +3

    Beautiful....❤❤❤❤❤❤

  • @naradajayathilaka8601
    @naradajayathilaka8601 23 дні тому

    Perfect six eight drum pattern❤❤

  • @amilaprasad8592
    @amilaprasad8592 29 днів тому

    Wow Perfect Sanka You did a good job…

  • @indikawettewa2509
    @indikawettewa2509 Місяць тому +2

    Superb 👍👍👍

  • @shanakaariyarathna5203
    @shanakaariyarathna5203 28 днів тому +2

    Sanka kanawa 😢

  • @MalaniWeerasuriya-h1r
    @MalaniWeerasuriya-h1r Місяць тому +26

    නිරෝෂයි මරියසෙලුයි විතරක් කිව්වා නම් හොදයි.

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s Місяць тому

    harima lassanai

  • @wweerasooriya3077
    @wweerasooriya3077 27 днів тому

    නියමයි

  • @pasanpramuditha9601
    @pasanpramuditha9601 Місяць тому +1

    Music top❤

  • @IsharaPradeep-y7p
    @IsharaPradeep-y7p Місяць тому

    Sanka ❤

  • @LahiruSampath-e6o
    @LahiruSampath-e6o 26 днів тому

    Guitarist maruuuu❤

  • @nandikapiyumal8759
    @nandikapiyumal8759 Місяць тому

    Wayalin ayya athin Gahanna part eka nm supiri...hithata weduna lesatama❤

  • @NilushaDamayanthi-i9f
    @NilushaDamayanthi-i9f Місяць тому

    sanka man asama gayakaya

  • @firesafety7837
    @firesafety7837 Місяць тому +2

    Fit👍

  • @ChandaniMadusha
    @ChandaniMadusha 27 днів тому

    Maru maru sangeethe wenasak ona apita mehema....weda dala heda dala yamak karala yanna danumen oyalage...3denama niyamai pisso wikara kiwata ganan ganna epa❤❤❤

  • @sharadadoc2108
    @sharadadoc2108 Місяць тому +2

    Super

  • @rohanisanka12
    @rohanisanka12 Місяць тому +2

    ❤❤❤❤❤❤🎶🎼

  • @dishansalinda3417
    @dishansalinda3417 Місяць тому

    Excellent ❤️

  • @sampath6581
    @sampath6581 Місяць тому +1

    සන්කගේ කටහඩ අනේ මන්ද බන්

  • @SamodNethsara
    @SamodNethsara Місяць тому +1

    නියමය්...අනේ කසුන් කල්හාරයන් වත් ගෙන්නන්නකෝ....❤❤❤

  • @jananjayasuresh9123
    @jananjayasuresh9123 Місяць тому

    Amazing ❤❤❤

  • @Perera-m8o
    @Perera-m8o Місяць тому +2

    🎉🎉🎉❤❤❤

  • @sitharijayasooriya3037
    @sitharijayasooriya3037 Місяць тому

    Nirosha ana nisamai baluwa ❤❤❤❤

  • @rtb335
    @rtb335 Місяць тому +3

  • @yamunapremawardane502
    @yamunapremawardane502 Місяць тому

    Sanka well done

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534 Місяць тому +1

    ❤❤❤❤

  • @roshi2849
    @roshi2849 Місяць тому +9

    නිරෝශාගෙ කටහඬ තමයි ආසම කටහඬ .... පුදුම ලස්සනයි

  • @Kavi00167
    @Kavi00167 Місяць тому +1

    Sankta set na meka

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 11 днів тому +1

    සංක ලස්සනට කියනවනෙ...ඇයි කට්ටිය බනින්නෙ

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Місяць тому

    Karai Appooo

  • @shashi3331
    @shashi3331 Місяць тому

    Mariyasel ❤

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x Місяць тому +6

    Nirosha virajini ekka chandana liyanaarachchi geanna tibbe.sanka hari na

    • @Pamudithamadhubhasha-001
      @Pamudithamadhubhasha-001 Місяць тому +1

      aa denna ekama kaale field ekata aawe......mekata gennanne dashaka 3 ka katiiyane...

  • @asankasanjeewa2082
    @asankasanjeewa2082 Місяць тому +14

    Sankai mariezellui sinduwa haaanawa...😂😂😂

  • @gunap7326
    @gunap7326 Місяць тому +3

    රවින්, ශසිකා, අමරසිරි පිරිස්, දිවුල්ගනගේ, වෙරලියද්ද, දිපිකා, සුනිල් එදිරිසිංහ, භාතිය, සන්තොස් ශිල්පීන්ටත් ආරාධනා කරන්න.

  • @MelanDevasurendra
    @MelanDevasurendra Місяць тому +1

    සන්කය ගම කනව

  • @shreenihewage7275
    @shreenihewage7275 Місяць тому +1

    අයියෝ me ගැලපෙන්නේ නැති අය එකට ගෙන්නන්න එපා අප්පා...

    • @kelumsilva2499
      @kelumsilva2499 Місяць тому

      ඔයා ගැලපෙන කෙනෙක්ද බැන්දෙ?

    • @moon.1111.
      @moon.1111. 27 днів тому

      😅

  • @adalokaya4
    @adalokaya4 Місяць тому +1

    🥺😓😫

  • @pasinduudara7212
    @pasinduudara7212 27 днів тому +2

    සංඛගෙ වොයිස් එක ඩිලේ වෙලා ඇහෙන්නේ. ඒ පොඩි ඩිලේ එක නිසා සිංදුවේම ලස්සන නැතිවෙලා ගිහිල්ලා 😢

  • @SkMunasinghe-jc7di
    @SkMunasinghe-jc7di Місяць тому

    Nadeemal ,sanuka, sajitha ගේන්න ❤

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 Місяць тому

    සුපිරි weddek thami ඉතින් wailin gahnne

  • @thilinaprabashwara5682
    @thilinaprabashwara5682 29 днів тому

    Sanka not matching
    Mariasel superb
    Nirosha superb

  • @naradajayathilaka8601
    @naradajayathilaka8601 Місяць тому +1

    Mey 3n dena set wenne na wage

  • @riznasajahan7302
    @riznasajahan7302 Місяць тому +1

    Sanka not signing nice ly

  • @gunap7326
    @gunap7326 Місяць тому

    වාදන ශිල්පීන් හදුන්වා දුන්නනම්? ධම්මික බංඩාරගේ ගියෙන් පසු පුත්‍රයා ගැනත් කිවානම්. Respect, Love කතා කලා වගේ වාදන ශිල්පින්ටත් ස්තුති කලානම්.

  • @cielo4226
    @cielo4226 27 днів тому

    Match wenne na sanka othanata eyage pith patta low othanata hariyanne high pith kenek music eken balance krarata kathai therenwa hodata

  • @MElectronicsDIY
    @MElectronicsDIY Місяць тому +2

    තමන්ගේ සිංදුව තමන් විසින්ම කෑම 😂 සංක ඕවර් ඇක්ටින් 😂 එතන ලස්සනටම කියන්නේ මරියසෙල් මහත්මිය ❤

  • @dindong21
    @dindong21 Місяць тому

    ඇයි බං සංක කියන හාදයව ගත්තේ.කුමරි අක්කා හොද නැද්ද හා

  • @madushankachamara9106
    @madushankachamara9106 Місяць тому

    සංඛ ta sindu කියන්න beeee

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 Місяць тому +2

    ඔය දෙන්නගෙම පෙමි පනිවිඩය තාම හමිබවෙලා නෑ ඒකයි කනගාටු...😀😀😀😀😀

    • @dineshshanaka7380
      @dineshshanaka7380 Місяць тому +3

      පුද්ගලික ජීවිතය සහ නිර්මාණය දෙකක් මිත්‍රයා ❤❤❤❤❤❤❤❤❤❤

    • @kelumsilva2499
      @kelumsilva2499 Місяць тому +1

      ගොංකම ප්‍රදර්ශනය නොකර හිටිං. ගමේ හැමෝම කියනව ඔයා ගමේ ඔක්කොටම පෙම් කෙලිනවලු. නොදකිං

    • @jayawardanamalwennage1648
      @jayawardanamalwennage1648 Місяць тому

      @kelumsilva2499 හරියට ප්‍රොපයිල්එක හදගෛන වරෙන් ගෝතය ගැනුන්ට කඩෙි යනපිං පියා

    • @musick5727
      @musick5727 Місяць тому +2

      @@jayawardanamalwennage1648පිංපොයො හොදයි හැබැයි චීත්ත භාග වලට වඩා

    • @DesanduKemitha
      @DesanduKemitha Місяць тому

      ​@😂kelumsilva2499

  • @udaragunawardana2541
    @udaragunawardana2541 Місяць тому +25

    සංඛ නැතුව වෙන කෙනෙක් හිටියෙම නැද්ද ?

    • @antoniyofernando
      @antoniyofernando Місяць тому

      😂😂

    • @MishariAraliya
      @MishariAraliya Місяць тому +11

      ඇයි අනෙ එහෙම කියන්නේ.හොද දක්ෂ ළමයෙක්😊

    • @daysofanu
      @daysofanu Місяць тому +8

      Oyata enna tibba ne

    • @baiscopetv
      @baiscopetv Місяць тому +15

      සංඛ ලස්සනට කියනවා. ඔහු සංගීත ප්‍රවීණයෙක්

    • @RanganaShashini
      @RanganaShashini Місяць тому

      Samkage thathtwa wennathi my ney

  • @nilukachamanperera
    @nilukachamanperera 24 дні тому

    ❤❤