නාග වරම් දරුවන්ට හීනෙන් නාගයො පේන්නේ ඇයි ? අවසානය වන තුරු බලන්න ලක්මිණි මෑණියෝ 0767234534 🙏🙏🙏

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 28

  • @sithumijayawardena4217
    @sithumijayawardena4217 9 місяців тому

    බොහොම වටිනා පැහැදිලි කිරීම් අම්මා ...🙏🙏🙏

  • @nilukalakmini-wg4gd
    @nilukalakmini-wg4gd 9 місяців тому

    ගොඩක් පින් අම්මා අපිට පිහිට වෙලා මෙවා කියලා දෙනඅම්මා ඔබමතු බුදු වෙන්න ඕනෙ .

    • @gupthalokaya
      @gupthalokaya  9 місяців тому +1

      සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo

  • @disansa-v53
    @disansa-v53 9 місяців тому +2

    නාග ශක්තිය සම්පුර්ණයෙන් ලබාගන්න මොනවද කරන්න ඕනේ මෑණියනි. නාග ලෝකය ගැන. නාග ශක්තිය ගැන තව පැහැදිලි කරන්න මෑණියනි 🙏💕q

    • @gupthalokaya
      @gupthalokaya  9 місяців тому +1

      විඩියෝව තියෙනවා කලින් එවල දරුවො. Balanna .

    • @ankushlive9692
      @ankushlive9692 6 місяців тому

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 5 днів тому

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ❤️❤️ අයුබෝවන් අම්මේ මට දෙයක් දැන ගන්න ඕන අම්මේ මම දෙවලක් කරන්නේ නැහැ එත් අම්මේ මට නාගයි පේනෙනවා අත් වෙලා වෙලිලා ඉන්නවා අකුල්වෙලා වෙලිලා ඉන්නවා දකිනවා අම්මේ එ ඇයි කියලා පැහැදිලි කර දෙන්න පුලුවන්ද අම්මේ මගෙ ඇස් දෙකට තමයි එන්නෙ දේ⁣වාලකට ගියා එතනින් කිව්වා මට නාග වරමක් ති⁣යනවා කියලා 🙏🙏🙏 ඉතින් අම්මේ මට පැහැදිලි කර දෙන්න අම්මාට ගොඩක් පිං සිද්ද වෙනවා මට මෙවා අහන්න කෙනෙක් නැහැ 🙏🙏🙏❤️❤️❤️

  • @DurgaSanjeewani
    @DurgaSanjeewani 14 днів тому

    Amma matath naga warm tiyenawa .ath ammea mama kohomath e dea ganna

  • @sakuishil4286
    @sakuishil4286 14 днів тому

    Matath wramak thiyenwa kiyala paththini maniyanta pahanak thiyanna kiuwa.mm masa 3k thiuwa.mata anna annama kardara wadi una maniyani.a ai kiyla theren na.heenen nagayan penwa mata dashta karnawa thamai wediura penne.a ai kiyla kiyann puluwanda

  • @thusirasasanka7314
    @thusirasasanka7314 9 місяців тому

    Godsk pin maniyani wadagat karunu pahadili karala denawata mage maniyanta ,vishnu deviyange,sathpaththini maniyange,kadawara appachchige pihita labewa,paule siyalu denatath me pin aithi wewa,sadu sadu sadu ❤❤❤❤❤adarei maniyani,

    • @gupthalokaya
      @gupthalokaya  9 місяців тому

      සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏

  • @ARDOESEVERYTHING
    @ARDOESEVERYTHING 9 місяців тому

    Maha Vishnu dewiyangema pihitai mage guru maniyani 🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  9 місяців тому

      සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo

  • @kalyaniThennakon
    @kalyaniThennakon 9 місяців тому

    අම්මටත් පවුලේ සියලු දෙනාටත් සෙත ශාන්තිය සැලසේවා,

  • @NirosaDilruksi-g3c
    @NirosaDilruksi-g3c 26 днів тому

    මෑණියනි මම අනුරාධපුර මටත් නාග වරම් තියේනවා කියලා දේවාලකින් කිවුවා. හිරකරලා තියේන්නේ මම හීනෙන් දකිනවා නාගයින්. මෑණියනි මම එනවා මැණියන් ලගට දුර වැඩි නිසා ඉන්නේ

  • @norishanor4914
    @norishanor4914 3 місяці тому

    Maniyani man hinen dakka sudu nayek penetrant innava kaudo kenek lagata avth gilinna kiva man Gillard ai aehema dakke mata pilithurak denna

  • @PrasannaSaliya-ht7ff
    @PrasannaSaliya-ht7ff 9 місяців тому

    Amma mata dibena dewal pilibada denumak thibune nehe obage widiyo dekkamai ea Gena. therune.

  • @sithumijayawardena4217
    @sithumijayawardena4217 9 місяців тому

    🙏🙏🙏

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 9 місяців тому

    අම්මා දේවමැනියන්ගෙ කිව්වා වගෙ කෙමමුර මගෙ අගෙන් වෙනස්කම් අව❤❤

  • @janaka2964
    @janaka2964 9 місяців тому

    Mgi amma oyalagata anna oni maniyani❤

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 9 місяців тому +1

    මෑනියනි මට තෙවැනි ඇස තියෙනවා .ඒ තුලින් මට වරින් වර එක එක මිනිස් රෑප පේනවා ..අනේ එහෙම වෙන්නේ ඇයි මෑනියනි ..රෑ දවල් කියල නැ මට එහෙම නලල මැදින් ( තෙවැන් ඇසින්) .තමයි පේන්නෙ ..මට උතුම් ශිව දෙවියන්ගේ ආශිර්වාද ක් තියෙනවා ..මම තාම හරියට වරම් පරික්ශා වක් කරේ නැ ..කරන්න මුදල් ප්‍රශ්න .මෑනියන් ලග්ට තමයි එන්න ඉන්නෙ මෑනියනි ..

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 9 місяців тому

    මෑනියනි නාගසක්තිය තියෙනවා .මැනියනි කැලනිය පන්සලට කිරි සහ අව්ශද පූජා කරන්න ඕන බෝදියටද ...නා රජුගේ පිලිමයටද පහදා දෙන්න 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏❤

    • @gupthalokaya
      @gupthalokaya  9 місяців тому

      විඩියෝව thiyannawa daruwoo .man dala balanna ..❤🙏🌍🧘

  • @kusumwijerathna-jh5rb
    @kusumwijerathna-jh5rb 4 місяці тому

    Athta tamai ame

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 9 місяців тому

    මෑනියනි යට්පතුල් වල දැවිල්ලක් එන්නේ ඇයි .මම නාගසක්තිය තියෙන කෙනෙක්..අම්මගේ විඩියෝ බලනවා මම 🙏🙏🙏🙏

  • @Saduniprasadika
    @Saduniprasadika 9 місяців тому

    Maniyane Mata hinen na gay oo penawa.maniyange na ba Eaka dennakoo.

  • @Dinethya123
    @Dinethya123 9 місяців тому

    මැණියනි මටත් හීනෙන් පේනවා නාගයන්