Thaniyama Ena Api (තනියම එන අපි) - Mohideen Baig | Sinhala Classical Songs

Поділитися
Вставка

КОМЕНТАРІ • 224

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 місяців тому +51

    ඔබතුමා යම් දිනක මෙ හෙළබිම තුල උපත ලබා අජරාමර නිවන් පුර්ණය පිණිසම මේ ආශිර්වාදය කරමි... යහපත්කම වේවා.....

    • @sajithwickramasinghe5496
      @sajithwickramasinghe5496 10 місяців тому +1

      ඇයි ඒ මනුස්සයාට මෙි අපායට එන්න කියන්නේ අපි වගේ කන්නත් නැතුව කාලකණ්ණි පාලනයක් තියෙන මෙි රටෙි දුක්විදින්නද

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 10 місяців тому

      ​@@sajithwickramasinghe5496අපාය හො පාය කරගන්නෙ මිනිසුන්ගෙ චෙතනාව අනූවයි. මෙ රට අපායක් කරගත්තෙ මේ රටේම මිනිසුන් මිස වෙන රටක මිනිසුන් නොවෙ...මෙ රටේම ඉපදුන මිනිසුන්..... පාර්ලිමේන්තු තූල ඉන්නේ ඉන්දියානු මිනිසුන් ද....කවූද අපායක් කලෙ. තනියෙන් තම තමන් විසින් මේ ප්‍රශ්න යට උත්තර සෙවිය යුතුය....වැරදි නම් අත්තිවාරම රජ මැදූරක් සැදූ වත් ගිලාබසිනවා...එයයි උනේ මේ රටට....රටෙ ඉන්න ලක්ෂ 225 ජනතාවටම වගකිමක් තියෙනවා වෙනස් වෙනස් වගකිම් මත....ඒ නිසා මෙතූමා මේ රටේ ඉපදිම පින හා පව් මත සිදූවෙයි...මගෙ අධිෂ්ඨාන යයි මම හෘර්දයන්ගම පැවසුවේ... යහපත්කම වේවා

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 10 місяців тому

      යහපත්කම වේවා

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 8 місяців тому +2

      මොන තරම් කෑවා බිව්වත් රජ මැදුරක හිටියත් අපේ ජීවිතවල තියෙන දුක් නම් අඩු වෙන්නෙ නැත

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 7 місяців тому

      Pina,thamai,kata,hada,,ajaramara,niwan suwaya labewa obata gayaka yanani

  • @beat_band_music
    @beat_band_music 4 місяці тому +12

    මම මේ සිංදුව අහම්බෙන් අැහිල සර්ච් කරේ. මාරම තෙරුමක් සහ ලස්සන සිංදුවක් ❤❤
    ඔබ තුමා නිවන් දකිත්වා 🙏🙏

    • @studionipz3377
      @studionipz3377 3 місяці тому +1

      me sinduwa liyauna vidiha thawath lassana kathawak

  • @wapasela
    @wapasela Рік тому +47

    බුදු දහමේ සමස්ථ අර්ථය, එක ගීතයකින්. ස්තුති සැමටම, ගොඩාක් පින්

  • @lankanidilrukshi3890
    @lankanidilrukshi3890 Рік тому +17

    කර්කශ කාර්තු දරාගෙන ගිම්හානය ට ලංවෙන්න පුළුවන් නොසැලෙන සිතක්,ඒවගේම මාහට ඉහළම සතුරු කම සිදුකලා වූ පුද්ගලයා ටත් විපතේදී පිහිට වෙන්න පුළුවන් නිහතමානී හදවතක්,අසාධාරණයට එරෙහිවන හදවතක් මා හට දුන් මගේ හදවත බදු ගම්භාර සිද්ධ සූනියම් මගේ අප්පච්චි ගේ පිහිට යි 🙏🙏🙏♥️♥️♥️

  • @Thamashasathsarani8285
    @Thamashasathsarani8285 Рік тому +43

    ඔබ තුමාට බුදු බවම ලැබේවා මේ කියන සින්දු වලටම

    • @PrasannaSampath-y1h
      @PrasannaSampath-y1h 7 місяців тому

      අඩුතරමින් සිංහල දන්නෙත් නැහැ
      බෞද්ධ සිංදු කිව්වා කියලා බුදු බව ලැබෙනවද
      බුදු වෙන්නෙ කොහෙද අනේ ඔච්චර ලොකු ශ්‍රද්ධාවක් තිබුනනම් බුදු දහමට එනවනේ

    • @Thamashasathsarani8285
      @Thamashasathsarani8285 6 місяців тому

      ​@@PrasannaSampath-y1hඔයාගේ අදහසට ගරැ කරනවා මේක මගේ අදහස

  • @SamadhiSidhangana
    @SamadhiSidhangana 2 місяці тому +4

    බෙග් මාස්ටර්..🥺
    සදා අමරණීය , බොදු ජනයාට නැතිව ම බැරි නිර්මල හඩක්...🥺❤️💫

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 9 місяців тому +19

    තනියම එන අපි තනියම යන්නේමි
    නැත මෙහි නවතින්නේ.
    මේ ටික හැම කෙනෙක්ම තේරුම් ගත්තනම් මේ ලෝකේ කොයිතරම් සුන්දරයි වෙයිද 😔😔😔

    • @lasanthasuraweera6179
      @lasanthasuraweera6179 4 місяці тому

      ඒ ගැන කතා කරල වැඩක් නෑ මිනිස්සු යතාර්තය නොදැන ජීවත් වෙන්නෙ ඒ ගැන හිතන්නවත් කැමති නෑ ඒකයි බල්ලො බලල්ලු වගේ මැරීමැරී වැටෙන්නෙ

  • @Sepali-z1r
    @Sepali-z1r 2 дні тому

    මේ ඇසෙන්නේ සත් දහමයි.ඔබතුමාගෙ හඩින් හදවතටම ගැයූ ගීතයකි

  • @markkingsley6587
    @markkingsley6587 Рік тому +11

    ලස්සනයි ...හරිම අර්තවත්. ඒකට දැං ඉන්න එව්න් ...

  • @slkavi3235
    @slkavi3235 Рік тому +33

    මගේ වචනයෙන් කිව්වොත් මේක සුපිරි ❤️💞👍

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 9 місяців тому +11

    ඔබතුමා වගේම අපට ඔබගේ දරැවොත් සම්පතක් ...සංසාර ගමන සුබමවේවා ...

  • @Thusharatosampath
    @Thusharatosampath Рік тому +26

    තනියම යන්න වෙනව අනිවාර්යෙන්ම

  • @nissankawije2282
    @nissankawije2282 Рік тому +29

    ජිවිතෙ යතර්ත්‍ය එයි

  • @venpodee2244
    @venpodee2244 11 місяців тому +12

    ඔහු ආධ්‍යාත්මයෙන් පෝෂිත විශේෂ චරිතයක්.

  • @Susantha-g6z
    @Susantha-g6z 11 місяців тому +13

    අතිවිසිස්ට සින්දුව ඔබලා අපේම අයයි

  • @premprem8104
    @premprem8104 2 роки тому +31

    කොපමණ ඇහුව ත් අගය අඩු නොවේ...

  • @sankawijerathna5778
    @sankawijerathna5778 10 місяців тому +5

    ඔබතුමාට ගොඩක් ස්තුතිය මෙවන් ගීත අපහට අසන්නට ලබා දුන්නට 🙏🥰

  • @sarathsarath8994
    @sarathsarath8994 2 роки тому +32

    කොපමණ ඇහැව්වත් කිසිම දිනක නැහැ එපා වෙල⁣ා

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 9 місяців тому +9

    තනියම එන අපි තනියම යන්නෙමු....ජීවිතේ යතාර්ථය කදිමට කියාපාන ගීතයක්...2024. 4. 20.

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +9

    මෙයයි ජීවිතයේ යථාර්ථය 🙏🙏🙏🙏

  • @CalmGondola-yr8qj
    @CalmGondola-yr8qj 3 місяці тому +1

    අමරනිය චරිත යක් වෙන මෙතුමන් ඉක්මන් බවයකදි උතුම්නිවනට පැමිනෙත්වා 🙏🙏🙏🙏

  • @UdaraNuwan-q7e
    @UdaraNuwan-q7e Місяць тому

    මගේ තාත්තගේ ආසම ගායකයා . මමයි ,මගේ පවුලේ ඔක්කොමලා ආසාවෙන් අහනවා💓💓💓

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 роки тому +27

    ජීවිතයේ යතාර්ථය....

  • @sunilvithana3786
    @sunilvithana3786 Рік тому +12

    ගීතයක්නොව භාවනාවකි

  • @selaaalazmi3065
    @selaaalazmi3065 7 місяців тому +2

    ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නීරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasiyambalapitiya7068
    @kanchanasiyambalapitiya7068 Рік тому +15

    ආදරය නොලැබුනත් අසරණ අයට ආදරෙ දෙන්න පුළුවන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 11 місяців тому

      පවිත්‍ර වචනය මොනතරම් යහපත් ද.... මනුස්සකම පිරිහිනු සමාජයක් ඇති වි ඇත්තේ මෛත්‍රීය කරුණාව උපෙක්ඛාව නැතිවීම තුලයි.... යහපත් මිනිසුන් ඇතිවන්නට නම් සියළු මිනිසුන් එකිනෙකාට ආදරය ගෞරවය පිරිනැමීය යුතුය... ඔබතුමා මේ රටේ ම ඉපිද යලි දිනෙක සසර කෙළවර මේ පුණ්‍ය භූමිය තුලින් ම සිදුවන්නට අධිෂ්ඨාන කරමි... යහපත්කම වේවා

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx Місяць тому

    නොමැරෙන ගායකයා ❤❤ඔබට බුදු සරණයි😔

  • @kasunpriyantha4223
    @kasunpriyantha4223 2 місяці тому +2

    Supiri sindu ape jiwitha kathawa wege hithata wadinawa

  • @lifeinthemountain351
    @lifeinthemountain351 3 місяці тому +1

    තනියම එන අපි තනියම යන්නෙ නැත මෙහි නවතින්නෙ.
    මේ සිංදු මිනිස්සු වෙනස් කරන සින්දු

  • @bmmadumal492
    @bmmadumal492 3 місяці тому +2

    ජිවිතයෙ සෑබැ යථාර්ථය අපි තනියම යන්න ඕනි

  • @hashmikayoshanka6452
    @hashmikayoshanka6452 6 місяців тому +3

    උතුම් නිවන්සුව ලැබේවා

  • @pradeepgamage5672
    @pradeepgamage5672 Місяць тому

    එදා වගේම අදත් අහන්න පුළුවන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +10

    ජීවිතයේ යථාර්ථය

  • @puspasilva
    @puspasilva 11 місяців тому +4

    the song make me cry

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 2 роки тому +9

    Eka obathuma hodinma danagena hitiya!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulapradeep3466
    @manjulapradeep3466 9 місяців тому +1

    බෙිග් මහත්තයට ගොඩක් පි මෙිවැනි ගිත බෟද්ධ අපි වෙිනුවෙින් ගායනා කිරිම පිනිස ගොඩක් ස්තුතියි .. උතුමි නීරොගි සුවයම ලැබෙිවා .දීර්ඝායුෂ වෙිවා 💕🌹🌹🌹💕🙏🙏🙏

  • @samankumar1943
    @samankumar1943 10 місяців тому +5

    ඔබට තුමාට බුදුබව ලැබෙවා 🙏🙏🙏

  • @esala257
    @esala257 Рік тому +6

    The best song I ever heard from Mohideen beig

  • @manojchinthaka5927
    @manojchinthaka5927 5 місяців тому +2

    Hamadama eka parak hari ahanawa

  • @anuradarmasena5297
    @anuradarmasena5297 9 місяців тому +2

    What a creativeful song👑
    My favourite sinhala song ❤

  • @fontofgod
    @fontofgod 7 місяців тому +2

    නික්මයාම 20: 5-6 “ඔබ මා හැර වෙන කිසිම බුද්ධෙකුට හෝ දෙවිකෙනෙකුට නොවැදිය යුතුය, මක්නිසාද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඊර්ෂ්‍යා කරන දෙවි කෙනෙකි.

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 Рік тому +6

    ජීවිතය ගැන අවබෝධයක් ලබාගත හැකි,
    මිනිස්සුන්ට අතර සාමය සමගිය ඇතිවෙන්න.. ඔබතුමා ගීත ගායනා කර ඇත,ඔබතූමා නැති වුවත් මෙවැනි ගීත නැවත නැවතත් ප්‍රචාරය කිරීම වටී,

  • @aravindaaravinda3864
    @aravindaaravinda3864 Рік тому +3

    Oba tumanam ,kiyanna wachana ne master..

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 9 місяців тому +163

    2024 අහන අය කො ❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @ShanakaMaduranga-l3s
    @ShanakaMaduranga-l3s Місяць тому +1

    Spiri

  • @ThanujSubash
    @ThanujSubash 3 місяці тому +1

    ඉපදී යළි ඔබ ahmuwewa me ලෝකේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @bandarasenarath9697
    @bandarasenarath9697 Рік тому +4

    Music..!!! Great....!!!!

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 3 місяці тому

    Godak lassanai sinduwak thanks Budu saranai

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 Рік тому +6

    what a voice pure legend rest in peace.

  • @iroshanjayalal8318
    @iroshanjayalal8318 2 роки тому +7

    Boduweku nokala deyak kala obata
    Ajaramara niwan suwa labewa.

  • @sudeerasampath674
    @sudeerasampath674 7 місяців тому

    කොච්චර මෙතුමාගේ sindu ahuwath ada mai me si duwa ahuwe patta ලස්සන සින්දුවක් ....❤❤❤❤ t.s

  • @chandanichandani7318
    @chandanichandani7318 2 роки тому +7

    Hamadama mama Me sindu ahanava

  • @KeerthicaNeeliyaMuthuswamy
    @KeerthicaNeeliyaMuthuswamy Рік тому +3

    Film- Sura Chauraya / සූර චව්රයා.
    Released Date : 1967-12-21.
    Produced by Mr. K. Gunaratnam.
    Directed by Mr. M. Masthan.
    Original melody and music directed by my great legendary father R. Muthuswamy Master.
    ( මුල් ගීතය මගේ පියාණන් වන ආර්. මුත්තුස්වාමි මාස්ටර් විසින් සංගීතවත් කල ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයකි)
    Lyricist of this song famous Mr. Karunarathne Abeysekara.
    ( පද රචනය - කරුණාරත්න අබේසේකර ශුරින් විසිනි)
    Vocalist- Mohideen Baig Master.
    (ගායනය - අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර්)

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 11 місяців тому +1

      ඔබට බොහොම ගරු කරන්නෙමු.... අතිතයේ මිට වසර 70 පමන එහා තිබුන සැබදියාව මොනතරම් වටිනවද.... යහපත්කම වේවා ඔබතුමාට...

  • @milantikanti3242
    @milantikanti3242 2 роки тому +7

    thaniyama ena api thaniyama yannemu natha mehi nawathinne

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Місяць тому

    Manam hadawatinm sema dama unat ahnna pluwan 😮😢❤❤❤❤❤❤❤

  • @GayathtriSandaruwani-qu8kt
    @GayathtriSandaruwani-qu8kt 3 місяці тому

    ❤❤❤❤❤❤❤ ඔබට නිවන සුව ලැබේවා adari

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +5

    ලස්සනයි

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i Рік тому

    Mehema kalakruwan wasanwan daykta kula wadta jati wadya sadahtama Turan wewa me abimanya piri hadawth pirewa daye yali yali ipadewa mewan kalakuwun adrei❤ hamdama isak piyage ge ganiyanna idiryta

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 роки тому +4

    Niyami සිංදු

  • @lashmanwijesinghe8951
    @lashmanwijesinghe8951 Рік тому +2

    Mewa sindu nemei bawanawak

  • @wijesenawithana2738
    @wijesenawithana2738 2 роки тому +7

    What a voice

  • @pradeepsanda-r5x
    @pradeepsanda-r5x 6 місяців тому

    Godak pin oba thumata❤️❤️❤️❤️

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 9 місяців тому

    Kisi da nomiyena sindu.. Thawa param para ganawakta asanata labewa.. Budu saranaii

  • @chandra2838
    @chandra2838 11 місяців тому +1

    jeewethaya yatharthaya meyai oba thuma uthum newanen newee seana sheawa🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 8 місяців тому +3

    කෙනෙකු ගේ ජාතිය ආගම උපතින් ලද දෙයක් ගතිගුණ
    ඒ හැමදෙයටම වඩා වටි යි

  • @WinesundaraBandara
    @WinesundaraBandara 8 місяців тому +1

    ඔබතුමා මතු දවසක බුදුවේවා

  • @lalithchulantha1192
    @lalithchulantha1192 3 місяці тому

    අපි අහනවා

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 місяців тому

    verybeautiful sinhala song thanks

  • @induherath377
    @induherath377 5 місяців тому

    ai math ahanawa asama parani getha walata❤️❤️

  • @sudda8924
    @sudda8924 3 місяці тому

    How I explain about this everything has explained everyone has spoken about it
    I just say it’s great that all

  • @chandradasaarachchilage8306
    @chandradasaarachchilage8306 Місяць тому

    Api denuth ahanawa 🌷🌺🙏

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage Рік тому

    obathumata mathu budubawa prarthana karanawa.

  • @gaminipathirana733
    @gaminipathirana733 6 місяців тому +1

    2024/07/11...හෙටත් අහනවා❤❤❤

  • @RathnasiriKarunasundara
    @RathnasiriKarunasundara 3 місяці тому

    ජිවිතයේ යතාර්ථය

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 6 місяців тому +3

    සේස්ට මිනිස්සු මේ

  • @chama86
    @chama86 9 місяців тому

    ඒකෙන් ම අහනවා

  • @wijesenawithana2738
    @wijesenawithana2738 Рік тому +1

    Golden voice

  • @WasanthaSilva-rv9ej
    @WasanthaSilva-rv9ej 9 місяців тому

    Hadawahtinma adarei master

  • @warnakulasooriyaantony2027
    @warnakulasooriyaantony2027 2 роки тому +3

    best song

  • @ShivaKumar-bh5ir
    @ShivaKumar-bh5ir 4 місяці тому

    Loaka yathaarthaya hadavathinma pranaamaya maagey Aadaraneeya gaayakayananee

  • @Greenlifeherbs
    @Greenlifeherbs День тому

    2025 අහන අය මේ පැත්තට එන්න 😢

  • @tmpodinilame5672
    @tmpodinilame5672 2 роки тому +4

    Sooracahuraya good song

  • @ShamaliShamali-s9h
    @ShamaliShamali-s9h 3 місяці тому

    Obatuma budun deka niwan dakithwa..

  • @RasikaLakmal-q7e
    @RasikaLakmal-q7e 9 місяців тому

    ඔබ තුමා ට ,මියුසික්,පද අරුත ,සියලු දෙනාටම යහපතක්ම වේවා , බුදු සරණයි

  • @vishwafernando1308
    @vishwafernando1308 6 місяців тому

    2024 July 19 Fri, 20:36 ❤😢

  • @TerenceFernando-jm6np
    @TerenceFernando-jm6np 8 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gawesh
    @gawesh Рік тому +2

    Respect ❤🫡

  • @pathumthusitha381
    @pathumthusitha381 2 роки тому +4

    Ane downlod dennathe ai

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 5 місяців тому

    Bubu saranae ❤❤❤😢😢😢

  • @lakshmijayanthi-n1b
    @lakshmijayanthi-n1b 6 днів тому

    අපිතනියමයනවමයි

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 9 місяців тому +1

    වෙරිගුඩ්

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +1

    Beg master 🙏🙏🙏

  • @AmaraKumari-n8z
    @AmaraKumari-n8z 5 місяців тому

    Lassne

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 місяці тому

    මමත් අහනවෝ

  • @danukasubasinghe6506
    @danukasubasinghe6506 Рік тому +4

    Lssani maarama nidahsak danawa

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 Рік тому +1

    Muslim wunat budu guna kiyanna pin karapu ..ekama kena lokenma no 1

  • @Methlini
    @Methlini 7 місяців тому

    Beg master.miyagiyarh ohuge katahada jeewamanai

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 4 місяці тому

    All Time My Favorite Singer ❤❤❤❤❤

  • @sadeen....1945
    @sadeen....1945 2 роки тому +4

    🤗🤗🤗

  • @ChampikarajapakshaRajapaksha
    @ChampikarajapakshaRajapaksha 6 місяців тому

    Sangaya wahansalata wadiya obathuma apita darmaya kiyadeela thiyanawa