Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කරුම දීගය - 02 කොටසua-cam.com/video/LNrBPjnqheg/v-deo.htmlsi=WKpuwcuVXTJ_QVPO
ඒක නම් කරුමයක්ම තමයි.මමත් විදෙව්වා කාලයක් 😢😢 දැන්නම් නිදහසේ ඉන්නවා ❤❤ ලස්සනයි කතාව ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
අම්මෝ මේවා ඇහෙද්දී බඳින්නත් බය හිතෙනෝ... ඒත් ඉතින් බැන්දා කියලා මිනිහට ඔලුව නමන් ඉන්න හොඳ නෑ. කියන දේවල් අහන්න ඕනේ. ඒත් ඒකෙත් සීමාවක් තියා ගන්න ඕනේ. නැන්දම්මලා එක්ක හිටියත් එයාලට ඕනේ ඕනේ විදිහට ජීවිතේ හැඩ ගස්ස ගන්න නරකයි.. කොහේ හිටියත් කෙලින් කථා කරන්න ශක්තියක් නැත්තම් වැඩක්ම නෑ ඉතින් කෙල්ලෙක්ගේ ජීවිතේ ඉවරයි... ලස්සනයි අක්කී කතාව
Eka aththa et itin minhata adareinm nathi wei kiyla bayainam e wdiyta jiwath wennath bayai
@@ridmimadushani5810 වෙන්න පුළුවන්. ඒත් මිනිහා නිසාවත් ආදරේ නිසාවත් අම්මා තාත්තා අමතක කරොත් එතනදිත් වරදින්නේ අපිටම තමයි. ආදරේ බව ඇත්ත ඒත් අම්මා තාත්තා තමයි අංක එක වෙන්න ඕනේ. අනිත් එක කෙල්ලෙක් වුණාම ආදරෙයි කියලා කිසිම කෙනෙකුට මිනිහට වුණත් ඕනවට වඩා නැමෙන්න හොඳ නෑ... විශේෂයෙන් අම්මා තාත්තා ගැන දේවල් වලදී ... මං වැරදිද කියන්න මං දන්නේ නෑ. ඒත් මං හිතන්නේ මෙහෙමයි....
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
❤️
ගොඩක් වෙලාවට පවුල් වල වෙන දෙයක් මැණික .පව් කෙල්ල .ගොඩක් ලස්සනයි මැණික ආදරෙයි ගොඩක්💗💗💗 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ශානියො ❤️
Paw ane kella amma thaththa balanna wath yanna barida.kathawa lassanai budusaranai ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
👏👏👏👏👏👏👏
Pirimi huga denek taman genama witarai hitane.❤❤❤
ඔව් ඒක ඇත්ත අක්කා ❤️
ලස්සනයි මැනික කතාව ❤❤
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
ලස්සනයි
ඒකනම් කරුම දීගයක්ම තමයි
ඔව් ඒක ඇත්ත ❤️
Me wage un badinawata wada hodai taniyama inna eke
Apoi minihath ekai nandammath ekaine
❤❤
Anet kotasa dandoo
දාල තියෙන්නෙ හොඳේ ❤️
ස්තුති
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
කතාව ලස්සනයි නමුත් කෙල්ල පවුඅනෙ 😭😭😭
Mamana oya widiyata inne na😂❤
Anik කොටසක් danna
දාලා තියෙන්නේ හොඳේ ❤️
Ko anith kotasa
Sihini ko
අද දැම්මා කතාව ❤️
*Promo SM*
කරුම දීගය - 02 කොටස
ua-cam.com/video/LNrBPjnqheg/v-deo.htmlsi=WKpuwcuVXTJ_QVPO